Acoustica Unlimited | Jayantha Dissanayake - Sadadara Nayo Obe | ITN

  Рет қаралды 439,662

ITN Sri Lanka

ITN Sri Lanka

Күн бұрын

Пікірлер: 235
@chinthakapradeepwijerathne7301
@chinthakapradeepwijerathne7301 Жыл бұрын
මට මතකයි මට පොඩිකාලෙ මේ සිංදු නිතරම රේඩියො එකෙ ඇහෙනව,, ඒත් අද ඇහෙන්නෙම නැති තරම්,, මේ සිංදුව ඇහෙද්දි මට මගේ පොඩි කාලෙ මතක් වෙනව,, 😧
@ChathuraGunawardana
@ChathuraGunawardana 8 ай бұрын
90 දශකය ඒක වෙනම රසයක් පිස්සුවක් උමතුවක්. කැසට් පීස් එකත් තිබුනා ඒකෙ නම " සදාදර නයෝ" අතීතයට යනවා නොදැනිම සිංදු එක්කම අපිත් වයසට ගිහින් ඒත් මේ සිංදු තාම අමරණීයයි අපේ හදවත් වල ❤
@igcas
@igcas 6 күн бұрын
😥 පට්ට දුකයි මතක් වෙනකොට
@shan894
@shan894 7 ай бұрын
ඒ සිංදු ඇහෙද්දි අදටත් ඇඟ හිරිවැටෙනවා ❤❤❤ 2024
@kalustyles
@kalustyles 6 ай бұрын
සිරාවටම 😪
@The-919goldlion
@The-919goldlion 4 ай бұрын
0worldthesparten
@AmilaNiroshan-u2q
@AmilaNiroshan-u2q 13 күн бұрын
ai ubata nayek dastha kalada hiriwatenna
@masithvitharana7870
@masithvitharana7870 Жыл бұрын
Saxophone legend- jayantha dissanayaka 🔥🙏
@tharindudanushka1547
@tharindudanushka1547 3 жыл бұрын
ඒ හඩට ගත හිරිවැටුනදෝ මංදා🙏
@RusithTharanga-n7l
@RusithTharanga-n7l 4 ай бұрын
Ow sirawata
@wishwajithdesilva777
@wishwajithdesilva777 Ай бұрын
බෙහෙත් ගනින්
@TharakaMahasenRandiwela
@TharakaMahasenRandiwela 5 жыл бұрын
ඇරයුම් නොමැත මාද නොදැන ඇය විවාහ වු බව මා දැන ගත්තේ පසු දිනකය! මේම අත්දෑමේ අතිශය කටුක වේදනා මා අද දිනද තද බලව විදෙනෙක් වෙමි.
@මහේෂ්ලසන්ත
@මහේෂ්ලසන්ත 4 жыл бұрын
😣😣
@sajinipardeepika7538
@sajinipardeepika7538 4 жыл бұрын
😢😢
@danushkamax4118
@danushkamax4118 4 жыл бұрын
එහෙම උන් ගැන පසුතැවෙනු කිම
@starz177
@starz177 4 жыл бұрын
Never give up bro
@nuwansalinda8237
@nuwansalinda8237 3 жыл бұрын
Jewithe දැකපු වේදනාත්මකම comment eka
@hasithaudalagama3837
@hasithaudalagama3837 Жыл бұрын
ජයන්ත දිසානායක කියන්නෙ මාර වෙනස් කලර් එකක් තිබුණ වොයිස් එකක්. තව සිංදු කරන්න තිබුණෙ.
@barcablood749
@barcablood749 4 жыл бұрын
සදාදර නයෝ ඔබේ මංගල දිනේ ඇරයුම් නැතත් මෙසේ ආවා ප්‍රියේ හඬවන්නෙපා මා රිදවන්නෙපා දැන් සුභ මංගලම් කියා පැතුවා සිතින් සිහිවෙයි අපේ පෙම් මතකේ එදා කඳුළින් මගේ නෙත් වැසිලා ගියා මනමාලියක් වී මධු මල් තොටිල්ලේ දැකගන්න ආසයි ආදර නයෝ ඔයා සදාදර නයෝ ආසිරි සිනාවන් මුවඟේ රැඳේ සෙනෙහේ දයාවන් නෙතඟේ මැවේ සුරතේ වෙලීලා ඔහු හා බැඳීලා අමතන්න ආසයි ආදර නයෝ ඔයා සදාදර නයෝ ඔබේ මංගල දිනේ...
@dayannanayakkara9924
@dayannanayakkara9924 3 жыл бұрын
Pp p p pp p pp p. Pp p p p p p. P. P pp. Pp p p p p p p p p p p p. P p p p pp p pppp pp p p p P p. P pp p p p. P p p p. P. P p. P p p p p pp p. Pp p pp. P. P p p p p p p. Ppxp. p P. P. P p p. P. P p. Pp pp P p xp p. P. P. P p. P. P p p. P. Pp. Pc. P. P p p. P P pxx xxxxxxxxxo
@nalinkoshala8182
@nalinkoshala8182 Жыл бұрын
විරහව ලස්සනටම ගීතයෙන්
@sachithdilshan998
@sachithdilshan998 4 жыл бұрын
අද අහන්නෙ.. මේ සිංදු මාරයි අපිට මග ඇරුනු music තමා මේ😍
@jessekendrick18
@jessekendrick18 3 жыл бұрын
instaBlaster.
@pavithraamarasingha4559
@pavithraamarasingha4559 3 жыл бұрын
අපි අහපු නැති කොච්චර සිංදු ඇතිද බන්
@DarshanaFloraWeddingPlaning
@DarshanaFloraWeddingPlaning 6 ай бұрын
මාත් පාසැල් ජිවිතේ අවුරුදු 7ක් ආදරේ කරපු කෙනාගේ නම නයෝමී . ඊට එහා මොකුත්ම කියන්නේ නෑ. අදටත් තනිකඩයි. සම්බන්ධය බිඳලා අවුරුදු 14ක් දැන් ඉස්කෝලේ ඉඳන් මට මේ ගීතයෙන් විහිලු කරන්නේ. මටත් ඒ විරහා වේදනාව නිසාදෝ මේ ගීය මීට ආසාන්නවම රහට ගයන්න පුළුවන් . 💔 දැන් මගේ ආදරේ චතූ. එයා මගේ ලෝකේ ❤ මගේ තනිකඬකම ට සමුදීලා එයා එක්ක ලබන අවුරුද්දේ අපිඅපේ වෙනවා. එයා ආසා මා වව්ලන් ගීය අහන්න
@sugandirupasinghe
@sugandirupasinghe 6 ай бұрын
අතීතයේ සොදුරු මතක හිතේ තියාගෙන ඉස්සරහට යමු ජීවිතයේ , ඔබට හිමි ආදරය බොහෝ දුර නොවේවා කියලා ආදරයෙන් ප්‍රාර්ථනා කරනවා
@Eranga-Lochana
@Eranga-Lochana 6 ай бұрын
❤🤝
@tharushaKaveen-pp9qk
@tharushaKaveen-pp9qk 6 ай бұрын
Hari lassana gita yak❤❤❤❤
@gayanlakmal3494
@gayanlakmal3494 2 ай бұрын
මගේ 1st love එක නයනි.මන් එයාට කතා කලේ නයෝ කියල.අපි වෙන් වෙද්දි මන් එයාගෙ අතින්වත් අල්ලලා නෑ. ඒත් අදටත් මන් තනිකඩයි.ඒ ආදරේ හිතේ තියෙන්නෙ.හැබැයි ඒ අවුල නිසාම මන් දැන් බොන්න පුරුදු වෙලා.අවුලක් නෑ.ලගදිම මන් මැරිල යයි.හැබැයි මන් හිතන්නෙ ඊට කලින් එක පාරක් හරි එයාව හම්බ වෙන්න පුලුවන් උනානම් කියල.අනේ මන්ද මටම හිතා ගන්න බෑ.එයාගෙන් පස්සෙ සෙට් වෙන කෙනෙක් මට හම්බ උනේ නෑ.ආපහු හම්බ වෙන්න කාලයකුත් නැ.මොකද මට දැන් 36ක් වයස.ඒත් ඒ ආදරේට පට්ටම ආදරෙයි අදටත්.
@DarshanaFloraWeddingPlaning
@DarshanaFloraWeddingPlaning 2 ай бұрын
@@gayanlakmal3494 වේදනාබර අතීත මතක මහත්තයා
@lassanadewal9942
@lassanadewal9942 2 жыл бұрын
කොච්චර ලස්සනයිද මන් ඉස්සර ඉඳලා තාමත් අහනවා.මෙයාගෙ අහසෙ පොලවෙ song එකත් මරු.මෙයාගෙ හඬට පුතාලාට හැරෙන්නවත් බැ
@anurasenarathna2259
@anurasenarathna2259 6 ай бұрын
මේවා අහද්දි දන්නෙම නැතුව අතීතයට හිත ඇදිලා යනවා.. ❤❤❤
@dilupamanori637
@dilupamanori637 4 ай бұрын
ඔව්.🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸
@chanakasandeepa6612
@chanakasandeepa6612 Жыл бұрын
ජයන්ත දිසානායක ♥️ කවදාවත් පරණ වෙන්නැති සින්දු❤
@prasadnalaka5775
@prasadnalaka5775 Жыл бұрын
ඵ් ආදරේ හිත තාමත් පාරනවා ඒ වගේමයි.සිංදුවේ සමහර තැන් හදවත රිදවන්නෙ 💞💫
@nimesheranga4449
@nimesheranga4449 7 ай бұрын
Gayakayo kiyanna magollanta,dang inna gayakayo namai,indiyawatath gihing sindu kiyanawalu ana manda
@sasandiwankara7303
@sasandiwankara7303 Жыл бұрын
ජයන්ත මහතා සිංදු කරා මදි
@madushanniroshana5221
@madushanniroshana5221 3 жыл бұрын
මාරම ලස්සනයි ... දැන් තියෙන ඒවත් එක්ක බලනකොට සුපිරියක්ම තමයි
@vidu-l4g
@vidu-l4g Ай бұрын
90's Evergreen Golden memory. ජිවත් වෙන තනුවක් පදවැලක්. 1st vers එක පට්ට heart touching.
@kalanagawesh4089
@kalanagawesh4089 Жыл бұрын
වෙඩිමටනම් ගියේ නෑ.. බීච් එකට ගිහිල්ලා බියර් එකක් ගහාලා ආවා... 😊
@SapumalMoragoda
@SapumalMoragoda 4 ай бұрын
@asiriariyarathna7893
@asiriariyarathna7893 Жыл бұрын
ආදරණීය හඩ.ජයන්ත දිසානායක.❤
@dushanw3
@dushanw3 6 ай бұрын
මාරම ලස්සනයි ❤❤❤
@dhanukamanoj9034
@dhanukamanoj9034 7 ай бұрын
මෙලෝඩිකාව පට්ටම ෆීල් වෙන්න ප්ලේ කරනවා ❤️❤️❤️❤️
@madukaihalagama1244
@madukaihalagama1244 4 жыл бұрын
සින්දුව වගේම අසාවෙන් බලාගෙන හිටියා කීර්ති පැස්කුවල් සින්දුව විදින විදිය
@sugandirupasinghe
@sugandirupasinghe 6 ай бұрын
ඒකනම් ඇත්තටම ඇත්ත. මාත් වැඩිපුර බැලුවේ කීර්ති පැස්කුවෙල් දිහා
@LahiruRukshan-cl2iy
@LahiruRukshan-cl2iy 4 ай бұрын
මේ සින්දුව ඇහෙනකොට මරම තනිකමක් එක්ක පුදුම දුකක් හිතට තියෙන්නේ ඒ අතිතේ අයිත් මතක් වේනවා. මේ සින්දුව මගෙ ජිව්තේට ගොඩක් ලගයි අදරෙයි සින්දුවට ජයන්ත දිසානායක කලකරුවනනි ඔබට ස්තුති ❤❤❤❤
@horizonzerodawn1291
@horizonzerodawn1291 7 ай бұрын
All time super hit
@RukmalNc
@RukmalNc 6 ай бұрын
මේ voice එක අමරනීයයි❤
@pavithraamarasingha4559
@pavithraamarasingha4559 3 жыл бұрын
දවසට 5 පාරක් වත් අහනවා එ තරම් ඇබ්බැහි වෙලා
@naleenprasad7669
@naleenprasad7669 6 ай бұрын
තනුරටයි මල්ලිටයි දෙන්නටම මේ දක්ෂකම තමයි ඇවිත් තියෙන්නේ තුන්දෙනා එකට කිව්වොත් තාත්තා ඉස්සරහින් අදටත්❤❤
@shehanalles6178
@shehanalles6178 5 жыл бұрын
Jayantha disanayake lovely voice 😍😍 hemadema mathak unna
@sangeethamirsanjaya8372
@sangeethamirsanjaya8372 3 жыл бұрын
දැන් තියෙන ගොබ්බ සින්දු වලට වැටෙන like මේ වගේ කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නැති සින්දු වලට වැටෙන්නෙ නෑ..
@ruwansadaruwan1743
@ruwansadaruwan1743 7 ай бұрын
❤❤❤❤❤❤❤❤❤❤❤❤වෙන කියන්න දෙයක් නෑ
@sagarikalakmini3608
@sagarikalakmini3608 7 ай бұрын
මාරම ලස්සන සින්දුවක් 💝💝
@rasikapremanath8191
@rasikapremanath8191 10 ай бұрын
සමහර වචන තම හිත රිද්දනව.....මනමලියක්වි මදුමල් තොටිල්ලෙ..........
@hilareedanwatta8806
@hilareedanwatta8806 Жыл бұрын
Music nd voice excellent
@niroshansenerath3751
@niroshansenerath3751 3 жыл бұрын
මෙන්න සින්දු නියම ගායකයෝ
@amithawijewardana9191
@amithawijewardana9191 11 ай бұрын
Only one ward of this.. පට්ට.. ❤️
@ChinthanaFernando-s5f
@ChinthanaFernando-s5f 5 ай бұрын
හිත් ගලෝලා යන සින්දු මෙව්වා
@cweerasuriya9094
@cweerasuriya9094 3 жыл бұрын
මේ සිංදුව අහන්නෙ 183 පාර
@sudheshwijerathna6464
@sudheshwijerathna6464 6 күн бұрын
අපේ පාසල් කාලෙ අමරණීය ගීත ❤❤❤
@pavithraamarasingha4559
@pavithraamarasingha4559 3 жыл бұрын
සුපිරිම වැඩ්ඩෝ තුන් දෙනෙක්
@isuruabeywardena98
@isuruabeywardena98 2 ай бұрын
නයෙකුට කියන සිංදුවක් ඇහුවමයි
@asithachamara897
@asithachamara897 Жыл бұрын
කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නෑ
@AnuAnu-h4u
@AnuAnu-h4u 7 ай бұрын
Menna sindu den sinduda thiyenne den aluth sinduwak ekek kiwoth balu rela wage ekama sinduwa hemoma kiyanne godaaaak lassanai jayantha sirge sindu
@Brilianat.future
@Brilianat.future 4 ай бұрын
kawadawathma ahuwata epa nowena sindu thamayi mewa..😍😍😍😍😍.. adarewyi Jayantha ayiya godaak
@ayeshaherath4609
@ayeshaherath4609 3 жыл бұрын
හදවතටම danena sinduwak lassanay
@luvisduraajithprasaddammik2673
@luvisduraajithprasaddammik2673 5 жыл бұрын
සුපිරි ...කොච්චර ඇහුවත් එපා වෙන් නෑ
@masmmenikarachchi7563
@masmmenikarachchi7563 5 жыл бұрын
අනෙ පලයන් යන්න
@luvisduraajithprasaddammik2673
@luvisduraajithprasaddammik2673 5 жыл бұрын
@@masmmenikarachchi7563 කවුද මේ කාලකන්නි ගොතයා..
@masmmenikarachchi7563
@masmmenikarachchi7563 5 жыл бұрын
මන්
@arrowjr5498
@arrowjr5498 10 ай бұрын
Legendary voice
@dytjayasinghe
@dytjayasinghe 2 жыл бұрын
Old nowana Gold
@laky991
@laky991 4 ай бұрын
Attamai me sindu ahaddi hadawata dane e matakayak sha duka marai godak adarei me sinduwata💕💕💕💕🥺🥺
@surangawickramasinghe741
@surangawickramasinghe741 4 ай бұрын
I was in multive listening the song. Only the weapon and song were with me.❤❤❤
@fallenonestn6925
@fallenonestn6925 Жыл бұрын
Love this song ❤
@nuwansameera4664
@nuwansameera4664 4 жыл бұрын
තාම අහන්න ආසයි. 2020
@masmmenikarachchi7563
@masmmenikarachchi7563 5 жыл бұрын
Wow ayye man harima aasai oyaata man oyage sindu walata pissu hadila inneeee 😍😍😍😍😘😘😘😘
@prasadhemantha7757
@prasadhemantha7757 3 жыл бұрын
Lassanai sir.obata deergayusha .
@preethieapasingha452
@preethieapasingha452 4 жыл бұрын
Beautiful song..🎶🎶🎶🎶🎶🎶👍
@deminthasenal4432
@deminthasenal4432 4 ай бұрын
සැක්සෆෝන් කින්....ජයන්ත සර් ❤️😍
@dgayanm57
@dgayanm57 2 жыл бұрын
Wow..nice music combination ..Cheers 👍👍
@she-ha_Traveler
@she-ha_Traveler 3 жыл бұрын
ආසම එකක් ❤️😊
@NilangaJayakody-uv2qn
@NilangaJayakody-uv2qn 6 ай бұрын
Patta 2024 ahana gaman rellak Enna ona me set eka aye udata ganna🎉🎉
@sanathdasanayaka3219
@sanathdasanayaka3219 4 ай бұрын
පට්ට ලස්සනයි ❤
@sisirakunara7318
@sisirakunara7318 5 ай бұрын
මාරම ලස්සනයි
@supunchamara7383
@supunchamara7383 16 күн бұрын
සින්දු නම් සින්දු ❤
@nehararushendri8991
@nehararushendri8991 3 жыл бұрын
Man Dan keepa sarayak ahuwath mata sineuwa ahana eka nawathwanna be a tharam asai. Mara Aderei man me voice ekata
@malithwickramathilaka9185
@malithwickramathilaka9185 7 ай бұрын
🔥❤️
@chamaramadusanka4509
@chamaramadusanka4509 5 ай бұрын
ඒ හඩ ඒ වචන ❤️❤️❤️
@chamindakamalanath1053
@chamindakamalanath1053 6 ай бұрын
හරි කැමති සිඳුවක්.
@chamilasenavirathna9506
@chamilasenavirathna9506 7 ай бұрын
Voice ❤
@kaushalnadeeshe2916
@kaushalnadeeshe2916 Жыл бұрын
මෙන්න විරහ ගීත
@kumarak4730
@kumarak4730 2 жыл бұрын
Very nice song
@ruwanpathirana8691
@ruwanpathirana8691 Жыл бұрын
Love you sir budu saranai 😘
@akalankanilushan7143
@akalankanilushan7143 6 ай бұрын
Pattama lassanai
@kodithuwakkuarachchigewasa8254
@kodithuwakkuarachchigewasa8254 2 жыл бұрын
Patta sindu
@dumindaudaya8377
@dumindaudaya8377 4 ай бұрын
super song and super singer 👍👍👍
@oneasiaworld4609
@oneasiaworld4609 4 жыл бұрын
wow old classic in to now
@thenepalisrilankan1101
@thenepalisrilankan1101 2 жыл бұрын
omg that song ❤️😍
@TheRuwant
@TheRuwant 3 жыл бұрын
Ammo mathakaya...❤️💚💛🧡💜️💎💥 Mewa beheth ....🌿🌵🌱🌲🌴💮🌸💐
@iamGUYZZA
@iamGUYZZA 6 ай бұрын
naya: elama🐍
@madushanniroshana5221
@madushanniroshana5221 3 жыл бұрын
සුපිරිම තමයි
@padmawijayawardana4771
@padmawijayawardana4771 Жыл бұрын
සුන්දරම හඩක්. හරිම ලස්සන ගීතයක් ❤❤
@DineshKarunarathna-ox5nl
@DineshKarunarathna-ox5nl 11 ай бұрын
සමහර වචන අහන් ඉන්න අමාරුයි.😩😩රිදෙනවා පපුව..ඒ තරම්ම සින්දුව ලස්සනයි🙏❤️‍🩹❤️‍🩹
@mahindaweerasekara5799
@mahindaweerasekara5799 10 ай бұрын
❤❤
@Eranga-Lochana
@Eranga-Lochana 6 ай бұрын
මගෙත්.. සම්බන්ධය අවුරුදු 12ක් තිබුණ. වෙන් වෙලා අද වෙද්දී අවුරුදු 7 යි. අවුරුදු 20 ක අතීතය කොහොම හිතින් අමතක කරලා ජීවත් වෙන්නද.. මට මාව නැතිවුණා. එච්චරයි දන්නෙ. මේ ගීතයේ සියුම් තැන් හදවත පාරන තරම් කඳුළු ගේන තරම් .. ඔය මදුමල් තොටිල්ලේ කියන වචනෙත් එහෙමයි 😢😢..
@DineshKarunarathna-ox5nl
@DineshKarunarathna-ox5nl 4 ай бұрын
@@Eranga-Lochana ඒකට තමයි සහෝදරයා ජීවිතය කියන්නේ😔 අමාරුවෙන් හරි ඒ හැමදේම විදදරාගන්න වෙනවා..පුළුවන් තරම් හිනාවෙලා සතුටින් ඉන්න tryy කරන්න..ඒක අමාරු වෙයි.ඒත් දිගටම උත්සාහ කරන්න.✨️💜️
@Eranga-Lochana
@Eranga-Lochana 4 ай бұрын
@@DineshKarunarathna-ox5nl 🩷👍
@indikathushara300
@indikathushara300 4 жыл бұрын
Nice song very nice.
@madusharajapaksha9029
@madusharajapaksha9029 3 жыл бұрын
Royal voice
@chathurijayasinghe52
@chathurijayasinghe52 4 ай бұрын
අමුතු ආත්මීය බැදීමක් තියෙන සින්දුවක් වෙනම ලෝකයකට යනවා ඒ මියුසික්❤
@shiranbuddika1820
@shiranbuddika1820 5 ай бұрын
ඇග හිරිවැටෙන හඩක්...පිස්සුවක්
@tharakanayanajith6738
@tharakanayanajith6738 Жыл бұрын
❤️❤️❤️❤️❤️❤️❤️❤️ thada bro😀😀😀😀😀🙏 supiri niyamai ❤️❤️❤️❤️❤️❤️❤️❤️
@sameerapathum6059
@sameerapathum6059 6 ай бұрын
පිස්සූ හැදෙන වොයිස් එකක්🥺❤️👌
@Manoj0901
@Manoj0901 5 ай бұрын
Legend❤
@ashanjayasuriya3685
@ashanjayasuriya3685 4 ай бұрын
Legend
@nuwanhemantha9878
@nuwanhemantha9878 5 ай бұрын
Legends 💕💕
@nalinsasanka6923
@nalinsasanka6923 3 жыл бұрын
ඇග හිරිවැටිල ගියා ජයන්ත අයියගේ සැක්සෆෝන් වාදනයට
@pavithraamarasingha4559
@pavithraamarasingha4559 3 жыл бұрын
සැක්සෆොන් වැඩ්ඩෙක් තමා ඉතින්
@TharukamaduwanthawijesiriVijes
@TharukamaduwanthawijesiriVijes 4 ай бұрын
පිස්සුවක්❤️❤️❤️❤️
@chandikasaparamadu13
@chandikasaparamadu13 5 ай бұрын
මාරම හැගීම් දනවන සංගීතයක්
@mtpannilage9001
@mtpannilage9001 4 ай бұрын
Wow 🎉🎉 super soap
@pmdprasanna9002
@pmdprasanna9002 5 ай бұрын
වාව් කියන්න වචන නෑ හරිමලස්සනයි excellent 😢😊
@nuwanhk80perera80
@nuwanhk80perera80 6 ай бұрын
මිහිපිට කොල්ලෝ තරන් විරහ වේදනාව විඳපු උන් තවත් නෑ..
@kalustyles
@kalustyles 6 ай бұрын
එකගයි සහෝදරයා 🙃
@pubudurangana6349
@pubudurangana6349 5 ай бұрын
❤️❤️
@dilupamanori637
@dilupamanori637 4 ай бұрын
ඇයි ගැහැණු ළමයි .🤔🤔🤔
@tecnicsl8215
@tecnicsl8215 4 ай бұрын
Super
@SL_LIVE_NONSTOP
@SL_LIVE_NONSTOP 2 жыл бұрын
පිස්සු හැදෙනව ❤️❤️
@dineshkumara8820
@dineshkumara8820 4 жыл бұрын
Lassanai
@warnakulasuriyashirantha813
@warnakulasuriyashirantha813 3 жыл бұрын
ආදරය ගීතයෙන්.....
@thimaliweragoda1494
@thimaliweragoda1494 4 ай бұрын
Wow❤
@thimalakasuraweera3041
@thimalakasuraweera3041 11 ай бұрын
❤❤❤❤❤
Jayantha Dissanayake -  PLAYLIST ( LOVE SONGS ) 2023
24:56
GOSL TV
Рет қаралды 174 М.
Acoustica Unlimited | Jayantha Dissanayake - Dew Madure | ITN
3:52
ITN Sri Lanka
Рет қаралды 764 М.
Миллионер | 2 - серия
16:04
Million Show
Рет қаралды 1,7 МЛН
Seja Gentil com os Pequenos Animais 😿
00:20
Los Wagners
Рет қаралды 51 МЛН
Smart Sigma Kid #funny #sigma
00:14
CRAZY GREAPA
Рет қаралды 72 МЛН
Life hack 😂 Watermelon magic box! #shorts by Leisi Crazy
00:17
Leisi Crazy
Рет қаралды 81 МЛН
Coke Red Featured by Shirley Waijayantha | 2022-04-09 | Rupavahini Musical
25:28
Acoustica Unlimited | Raju Bandara - Ma Adarei | ITN
4:51
ITN Sri Lanka
Рет қаралды 102 М.
hinahenne mal wage manamaliyo     dewduwa a adarei..............
4:00
Миллионер | 2 - серия
16:04
Million Show
Рет қаралды 1,7 МЛН