Take Care | Episode 11 - (2024-07-06) | ITN

  Рет қаралды 889,438

ITN Sri Lanka

ITN Sri Lanka

7 күн бұрын

#ITN #ITNSriLanka #ITNDigital #TakeCare
© 2024 by Independent Television Network Ltd.
All rights reserved. No part of this video may be reproduced or transmitted in any form or by any means, electronic, mechanical, recording, or otherwise, without prior written permission of Independent Television Network Ltd.

Пікірлер: 1 000
@saranga-dinakshie
@saranga-dinakshie 5 күн бұрын
කව්ද බලන්නෙ? 😮
@dilanperies2205
@dilanperies2205 5 күн бұрын
Apiii
@priyanthasobaniw.m529
@priyanthasobaniw.m529 5 күн бұрын
බලනවෝ 😅
@ThishariRandika
@ThishariRandika 5 күн бұрын
Api balano
@Hellofriends293
@Hellofriends293 5 күн бұрын
🤚
@hirushierandika1515
@hirushierandika1515 5 күн бұрын
Lassana drama ekak❤
@MadushankaAshanka
@MadushankaAshanka 5 күн бұрын
මේ කතාව phone එකෙන් බලන සෙට් එක කෝ 😊😊
@vihangiprarthana5993
@vihangiprarthana5993 5 күн бұрын
Me🙋🏽‍♀️
@user-fl1di9kr7w
@user-fl1di9kr7w 5 күн бұрын
Mn
@Kiko-mg3gp
@Kiko-mg3gp 5 күн бұрын
Math
@user-mp9mi1tf7x
@user-mp9mi1tf7x 5 күн бұрын
❤❤
@chanugahasanmith4556
@chanugahasanmith4556 5 күн бұрын
Math episode 11ma phone Aken..😊
@supul5612
@supul5612 5 күн бұрын
රගපානවා කියන්නේ මේකට දෙරණේ එවුන් බලාගනින්.😂😂😂මෙන්න කතා ❤❤❤
@jeewanthaelvitigala9676
@jeewanthaelvitigala9676 5 күн бұрын
සිරාවට 👍👍👍
@user-qm9gr4os4f
@user-qm9gr4os4f 5 күн бұрын
yes👌👌
@imashagunasingha5961
@imashagunasingha5961 5 күн бұрын
ඒකනම් ඇත්ත...
@bernadettejoseph3661
@bernadettejoseph3661 3 күн бұрын
@@supul5612 🤩🤩🤩
@DilshanMadushanka-qu8tp
@DilshanMadushanka-qu8tp 2 күн бұрын
@shamikaudayangani3943
@shamikaudayangani3943 5 күн бұрын
මේ කතාව බලනකොට මට අමතක වෙනවා මේ රගපාන්නෙ husband and wife නේද කියල අනේ..🥺🥺🥺🥺🥺
@RumeshikaPkg
@RumeshikaPkg 5 күн бұрын
මටත් 😂
@user-bd4xl9ln8t
@user-bd4xl9ln8t 5 күн бұрын
😊😊
@ChamathkaNJayawardhana
@ChamathkaNJayawardhana 5 күн бұрын
ඇත්ත.❤
@chandanimalkanthi416
@chandanimalkanthi416 5 күн бұрын
ඒතරම් හොඳයි රඟපෑම්
@sasiachi8806
@sasiachi8806 5 күн бұрын
ඇත්තටම මන් බලපු හොදම කතාව . වැඩි චරිත නෑ . අදාළ සිදුවීම් මාලාව විතරයි
@thilinikaushalya2891
@thilinikaushalya2891 4 күн бұрын
ඔව්. ඒ අතින් නම් මේ කතාව නියමයි.😊😊
@Aanwi2005
@Aanwi2005 5 күн бұрын
මං බලන් හිටියෙ සර් " කටවහපං මේනකා" කියනකම් 🥲
@bernadettejoseph3661
@bernadettejoseph3661 5 күн бұрын
Sir ehema ayeth nokiyai 😢menaka paw
@user-st1sq2cl3m
@user-st1sq2cl3m 5 күн бұрын
Sir unath asai daruwek dakinna.adare karanna.
@priyanthasobaniw.m529
@priyanthasobaniw.m529 4 күн бұрын
මට සිතෙනවා මේනකාට ආදරෙන් ළං වේවි කියලා 😊
@chathudlk6389
@chathudlk6389 5 күн бұрын
බලාගෙන ගියාම අසේනි great .. කාටවත් අවුස්සන බෑ එයාව..එයා අනික් අයගෙ ඇස් කන් වලින් දකින්නෙ අහන්නෙ නෑ..එයා හැමවෙලේම එයාගෙ මොලේ සහ එයාගෙ අරමුණු එක්ක.❤
@isharadilushi6587
@isharadilushi6587 5 күн бұрын
චීත්ත අදින පිරිමිත් ඉන්නවා කියලා මේ කතාවෙන් පෙන්නනවා නේද 😂
@DammikaW48474
@DammikaW48474 Күн бұрын
මේ කතාවෙ දැනට පෙන්නපු පිරිමි දෙන්නම චීත්ත අඳින එවුන් තමයි! වාසල කියා හොඳ වැඩක් යැ කලේ.
@ireshayatanwala5967
@ireshayatanwala5967 5 күн бұрын
මාරම හයිය හිතක් තියෙන්නේ අසේනිට...❤
@rosi7888
@rosi7888 5 күн бұрын
අසේනි ඉවසන්න විදිහ පුදුමයි,එහෙම කට්ටිය ඉන්නවා ද අනේ
@AffectionateMoonLanding-bz3vx
@AffectionateMoonLanding-bz3vx 5 күн бұрын
Mokak hari plan ekak athi
@MadushaniMaduu-ce4hv
@MadushaniMaduu-ce4hv 5 күн бұрын
සාරංග අයියා මේ ඔයාගේ අවධානය පිණිස 😏😏 හැකි ඉක්මනින් තවත් මේ වගේම නිෂ්පාදනයක් අපිට ඕනි 😁🤭
@hasithkavinda559
@hasithkavinda559 5 күн бұрын
නිෂ්පාදක කරන්නේ වියදම් කරන එක. අධ්‍යක්ශක තමයි තිර රචනය කරන්නේ. 😂😂
@chamilakrishanthi7477
@chamilakrishanthi7477 5 күн бұрын
අනිවාර්යයෙන් ❤
@user-wx9my5kh2j
@user-wx9my5kh2j 5 күн бұрын
Habai dumbona darshana nam epa.
@dulanjanikumari-ho1ru
@dulanjanikumari-ho1ru 5 күн бұрын
පිරිමින්ට හොදයි ගෑනුන්ට හොද නෑ.සමාජය විසින් තමන්ගේ වාසිය උදෙසා හදාගන්න කතා😂😂😂
@motivation3127
@motivation3127 5 күн бұрын
මේ වගේ කතා ට්‍රෙන්ඩින් යන එක ලොකු දෙයක් ❤
@dilharakarunathilake7338
@dilharakarunathilake7338 5 күн бұрын
කොටස් ඔක්කොම ස්කිප් කරන්නෙ නැතිව බලන්නේ ❤️ සුපිරි රංගනයක් සාරංග + දිනක්ෂි + රෙබෙකා ❤❤❤
@veenu414
@veenu414 5 күн бұрын
මේනකා කියන්නේ හැගීම් වලට වහල් වුණු හිත හොද මෝඩ කෙල්ලෙක්.සමාජ දැනුම නැති නිසා කෙල්ලෝ කීයක් අද කාලේ මෙහෙම අමාරුවේ වැටෙනවා ඇද්ද? 😢
@pradeepaatapattu1317
@pradeepaatapattu1317 5 күн бұрын
😢
@sriyaninanayakkara4788
@sriyaninanayakkara4788 5 күн бұрын
අනිවාර්යයෙන්ම මේ වගේ ලමයි ගොඩාක් ඉන්නවා මේ නිසා හැකිතාක් ලමයින්ටෞගන්වා යහමග පෙන්වුය යුතුයි
@sachisewwandi1217
@sachisewwandi1217 5 күн бұрын
ඔව් පවු
@sangeethmadu511
@sangeethmadu511 4 күн бұрын
ඔව්❤
@umay561
@umay561 Күн бұрын
Atha kathawa
@MC13133
@MC13133 5 күн бұрын
අසේනි චරිතය නම් සුපිරි..දවසින් දවස හිතා ගන්න බැරි විදියට ඉස්සරහට යනවා.✌️✌️
@chamilahemanthi2472
@chamilahemanthi2472 5 күн бұрын
මේ ගෙදර ඉන්න පිරිමි කෙනා තනිකර ගැහැණු චරිතයක් 🤣
@nethuanusha5871
@nethuanusha5871 5 күн бұрын
මං ආදරේ කරලා තියෙනවා... තාමත් කරනවා... හැබැයි ඉතිම් ඒ ආදරේ අයිති කරගන්න පුළුවන් ආදරයක් නෙමෙයි... අපි කෙනෙක් දිහා බලලා නෙමෙයිනේ ආදරේ කරන්න ගන්නේ... අයිති නැති කෙනෙක්ට ආදරේ කරන එකෙත් අමුතු හැඟීමක් තියෙනවා... -මේනකා-
@nethmikavinga8580
@nethmikavinga8580 5 күн бұрын
ගෙදරම ඉන්න ගෘහණියක් උනත් නියම උගත් බුද්ධිමත් ගැහැණියක් ප්‍රශ්න දිහා බලන්න ඕන විදිහ මිනිස්සු කියන දේවල් ඔළුවට ගන්න ඕන විදිහ හොදින් මේ කතාවෙ අසේනිගෙ චරිතයෙන් නිරූපණය කරලා තියනවා. 🙂වටින අදහසක් දෙන්නෙ. 🔥
@chamilakumariranasinha8687
@chamilakumariranasinha8687 Күн бұрын
❤❤❤😂❤❤❤❤❤❤❤❤
@vindyanishalika9538
@vindyanishalika9538 5 күн бұрын
දිනක්ශි නංගි නියමෙටම රගපානවා,,,,සාරංග අයියා කොහොමත් සුපිරි නලුවානේ,,,,,මාර ලස්සනයි ඩ්‍රාම එක,,දවස් ගැන ගැන ඉන්නේ අපිනම් ,,,,,,
@Nethuu180
@Nethuu180 5 күн бұрын
මෑතකදී බලන ලස්සනම කතාවක්... දිනක්ෂි අක්කා ,සාරාංග අයියා ,රෙබෙකා අක්කා හැමෝම තමන්ගේ චරිතයට උපරිම සාධාරණයක් කරනවා❤❤❤❤❤
@user-tk5mr7ir1h
@user-tk5mr7ir1h 5 күн бұрын
AI ape kasun malli
@Nethuu180
@Nethuu180 5 күн бұрын
@@user-tk5mr7ir1h ow aththatama eyawa amathaka una♥️
@user-hk2fu3zc3s
@user-hk2fu3zc3s 5 күн бұрын
කසුන කෑවා නේ ද
@hsinthanashevon4895
@hsinthanashevon4895 5 күн бұрын
අසේනී තමයි වාසලගෙන් ලස්සනට පලිගන්නේ..😄 දෙන්න එක්ක එකතු වෙලා වැරැද්ද කලානම් දැන් දෙන්නම පලයන්කෝ ක්ලීනික්..අසේනිට මේනකාව එක්ක යන්න පුලුවන් කම තියෙද්දිත් වාසලටම එන්න කිව්වේ ඒකයි. අසේනිගෙ හිනාවෙන් පේනවා එයා කුරිරු සතුටක් ලබනවා😂😂
@pemajayantha4974
@pemajayantha4974 5 күн бұрын
Tv එකෙන් බලන්න බැරි සෙට් එක මෙ කොනට එන්න
@anomapriyadarshani1011
@anomapriyadarshani1011 5 күн бұрын
😂
@user-tf8mx3pu4e
@user-tf8mx3pu4e 5 күн бұрын
මම
@Shanuwithanage
@Shanuwithanage 5 күн бұрын
අපි හැමදාම ෆෝන් එකෙන් තමයි ..
@user-oe7ei9cb4v
@user-oe7ei9cb4v 5 күн бұрын
මාත් හැමදාම පොන් එකෙන් බලන්නේ
@arunaubeysinghe7798
@arunaubeysinghe7798 5 күн бұрын
මම හිතන්නේ රෙබෙකා කරදරයකින් තොරව, රංගනය වගේම ඉවුම් පිහුම් කරන්නත් දක්ෂයි.
@ahinsakiiwijerathna231
@ahinsakiiwijerathna231 5 күн бұрын
කේලම් නිසා වෙනස් වෙන්න නම් එපා 🙃 එච්චරයි ඕනි. එහෙම උනොත් හරි දුකයි 💔😶.
@achini80
@achini80 5 күн бұрын
හැම පුද්ගලයගෙම හැංගුන කතාවක් තියනව නේ ද ? හැමෝගෙම පැත්තෙන් හැමෝම සාදාරනයි.ජීවිතෙ එක එක කඩයිම් පහු කරන අපි හැමෝටම ආදර්ශමත් කතාවක්. අනික ගැනියෙක්ගේ ඉවසීම , කොච්චරක් ද ඒක ආදරේ ඉස්සරහා කොච්චර ශක්තිමත්ද කියලා හොදට තේරුම් කරනවා. කාටවත් ඇගිල්ල දික් කරන්න හදිසි වෙන්න එපා ! තමන්ගේ කතාවේ තමන් නිවැරදී ඇති!!!
@pradeepaatapattu1317
@pradeepaatapattu1317 5 күн бұрын
💐🌻
@shamaniedesilva2399
@shamaniedesilva2399 5 күн бұрын
Very true
@TharushiMadurangi2002
@TharushiMadurangi2002 5 күн бұрын
Yeah
@ureshapremala2981
@ureshapremala2981 5 күн бұрын
අද episod එකටම වාසල එක වචනයක් වත් කිවුවේ නැති වුනාට මූනෙන් පෙන්නපු හැගීම් කන්දරාව මොනතරන්ද 👍පැරදුන මිනිහෙක් ,දරුවගේ බැදීමෙන් පිරුනු මිනිහෙක් ,බැදීම් පිලිගන්න තරම් මානසික මට්ටමක් ඇති අසරන පීඩනයෙන් ජීවිතේ විදවන මනුස්සයෙක් 💕සාරන්ග වචන නැතිව කරන අතිවිශිශ්ට රන්ගනය වචනෙන් කියනවට වඩා මුහුනෙන් හැගීම් පෙන්නන තියන හැකියාව ඇත්තටම ජීවමාන legend කෙනෙක් තමයි ❤️
@sumedhakandanearachchie611
@sumedhakandanearachchie611 5 күн бұрын
හ්ම්ම්ම් ඇත්ත
@bernadettejoseph3661
@bernadettejoseph3661 5 күн бұрын
😢😢😢❤
@adeeshadilshan2500
@adeeshadilshan2500 5 күн бұрын
Legend කියන එකේ තේරුම දන්නවද 😂😂හොදට රගපෑවා කියලා legend කෙනෙක් වෙනවද ?😂.සාරංග හොදට රගපානවා තමයි.ඒත් legend කෙනෙක් වෙන්න බෑ එහෙම කාටවත්😂😂.එහෙනම් මේ ලංකාවේ තව හොදට රගපාන නලුවෝ ඉන්නවා එතකොට එයාලත් legend ලද ?.හැම මගුලටම legend legend ගාන්න එපා ඕයි😂😂😂
@ureshapremala2981
@ureshapremala2981 5 күн бұрын
@@adeeshadilshan2500 මට ඕන එක ඕයි මම කියන්නේ
@ureshapremala2981
@ureshapremala2981 5 күн бұрын
​​@@adeeshadilshan2500
@dayakannangara7645
@dayakannangara7645 5 күн бұрын
දිනක්ශි, හරිම තාත්වික රංගනය.👌🔥 සුබ පැතුම් 👏
@walawabee9543
@walawabee9543 5 күн бұрын
මේනකා ගේ යාළුවා, කසුන් වගේ යාලුවෝ අද ඕන තරම් ඉන්නවා. එවිතරක් නෙවෙයි තමන්ගේ අය කියලා හිතං ඉන්න අයත් එහෙම කරනවා,,,,,
@HarshaniPerera-qm1mb
@HarshaniPerera-qm1mb 5 күн бұрын
Dinakshi super acting .good job👍👍👍👍👍👍👍
@nelumdamayanthi5076
@nelumdamayanthi5076 5 күн бұрын
ගැහැණු කෙනෙක් ළමයි නැති උනත් අසරණ වෙනවා.වැරදිළා ළමයෙක් බඩට ආවත් අසරණයි.පුදුම ව්දවිල්ලක් විදවනවා 😢😢😢
@gayanidezilva
@gayanidezilva 5 күн бұрын
නදී මගෙ යාලුවා මං හැමදේම කියන්නේ එයාට කියලා නදී මොනාද කිව්වෙ කියලා මූණ සතුටින් පිරිලා අහන්නෙ මේනකා අහිංසක ගෑනු ලමයෙක් 😢
@bernadettejoseph3661
@bernadettejoseph3661 5 күн бұрын
😢😢
@gayanianuruddhika6459
@gayanianuruddhika6459 5 күн бұрын
මෑත කාලීනව දැකපු දක්ෂතම නවක නිලිය රෙබෙකා🥺❤ එයාගෙ පෙනුමත් හරිම අමුතු ලස්සනක්.දිනක්ෂිත් මේ චරිතෙ මාරම දක්ෂ විදිහට act කරනවා
@sonyabanda6543
@sonyabanda6543 5 күн бұрын
දිනයකෂනීගේ overacting 🤮
@chathurijayasinghe52
@chathurijayasinghe52 5 күн бұрын
ගෑනු කෙනෙක් අසරණ කරන්නෙ ගෑනියෙක්මයි😢
@janiduperera8757
@janiduperera8757 5 күн бұрын
Aniwaryenma
@luckyphoto470
@luckyphoto470 5 күн бұрын
ආදරෙයි දිනක්ශි,මාර ලස්සන act එකක්.
@pesalagunathilake5140
@pesalagunathilake5140 5 күн бұрын
මේක නාට්ටියක් උනත්..මේනකා චරිතේ මාරම පව්..😢
@KuamariKumari-bj3ch
@KuamariKumari-bj3ch 5 күн бұрын
අසෙනි කියන්නේ බුද්දිමත් හොද සිහි බුද්දියකින් ජිවත් වෙන ගොඩක් ඉවසීමෙන් මොලෙන් ඉන්න කෙනෙක් ගෑනුන්ට ගන්න දේවල් ගොඩයි මේ kathwen ජීවිතේට ගන්න දේවල් ඉගන ගන්න දේවල් ගොඩක් තියෙන කතවක් කවුරු හැදුවත් හදපු කෙනා සමජ්‍යට යමක් දුන්න අද කලේ කෙල්ලෝ ගැනු බලන්නම ඔනි drama එකක් සුපර්
@pradeepaatapattu1317
@pradeepaatapattu1317 5 күн бұрын
@sandunithennakoon9990
@sandunithennakoon9990 5 күн бұрын
අනේ මේනකාගෙ රගපෑම 🥺ඇස් වලට කදුලු එනව ❤
@sonyabanda6543
@sonyabanda6543 5 күн бұрын
….ක තමා😂
@sandunithennakoon9990
@sandunithennakoon9990 5 күн бұрын
@@sonyabanda6543 සංවේදී බවක් නැති තිරිසන්නුත් ඉන්නවා ඉතින් කිසිම රසවින්දනයක් නැති 🙂
@priyanthasobaniw.m529
@priyanthasobaniw.m529 5 күн бұрын
වාසල ගෙ බිරිඳ ගෙ අනුකම්පා හදවත❤
@DilhanMadushanka-kf9vb
@DilhanMadushanka-kf9vb 5 күн бұрын
Ithin ehema wenna epai😅
@VarunaVaruna-ch7hk
@VarunaVaruna-ch7hk 5 күн бұрын
Ahemama hithanna apa .....kiyanna bane
@priyanthasobaniw.m529
@priyanthasobaniw.m529 5 күн бұрын
@@VarunaVaruna-ch7hk දැනට එහෙමයි නේ
@hasininimasha6093
@hasininimasha6093 5 күн бұрын
මෙච්චර කාලෙකට බලපු ලස්සනම කතාව ❤️❤️❤️
@thilanganiejayaweera7847
@thilanganiejayaweera7847 5 күн бұрын
මුලදි පිස්සුවක් වගෙ හිටියට මේනකා හොඳ ගති ඇති කෙල්ලක්..වාසලට ආදරේ කරන්න ඇත්තෙ ඇත්තටම ...
@SundayGreen-jy6oq
@SundayGreen-jy6oq 5 күн бұрын
කවුද හිතන්නේ මෙනකා බබා හම්බවෙන්න ගිහින් නැතිවෙලා වාසලයි අසෙනි සතුටින් දරුවා හදා ගන්නවා වගේ traditional ending 1k මෙකට නැතිවෙයි කියලා..👍
@mashi462
@mashi462 5 күн бұрын
Menaka ta asenige malli set wei samahara wita
@tharushadilshan-lw8zl
@tharushadilshan-lw8zl 3 күн бұрын
Hama kathawema wena dewal meke wen na.. ehema wena ekak na... menaka maren na..
@tharushadilshan-lw8zl
@tharushadilshan-lw8zl 3 күн бұрын
Hama kathawema wena dewal meke wen na.. ehema wena ekak na... menaka maren na..
@tharushadilshan-lw8zl
@tharushadilshan-lw8zl 3 күн бұрын
Hama kathawema wena dewal meke wen na.. ehema wena ekak na... menaka maren na..
@Kisalki915
@Kisalki915 5 күн бұрын
ඇත්තටම ඔය නදී කියන නම තියන උන් ඔහොමමයි අත්දැකීමෙන්මයි කියන්නෙ
@JungleZoo4u
@JungleZoo4u 5 күн бұрын
ඇත්ත ඕයී..😂
@Kisalki915
@Kisalki915 5 күн бұрын
@@JungleZoo4u අම්මෝ සිරාවටම මහ එපාම කරපු උන් ඔය නම තියන උන්
@door8361
@door8361 4 күн бұрын
Aththama thamai
@dumindaprasadh6425
@dumindaprasadh6425 Күн бұрын
Ekanam aththa.oya widiyamai
@mamakamthi7735
@mamakamthi7735 5 күн бұрын
මේ comment එක දකින ඔබගේ සිතන පතන සෑම දෙයක්ම සාර්ථක වේවා ඉෂ්ට වේවා!!!🙏☸️🌼
@nilumanangoda-um8td
@nilumanangoda-um8td 5 күн бұрын
මම පුරුද්දක් විදියට කතා බලන කෙනෙක් නෙවෙයි..ඒත් මන් මේ කතාවට ඇබ්බැහි වෙලා වගේ..හැමදාම තිබුනානම් ❤️❤️
@j.shashinipiyumika9080
@j.shashinipiyumika9080 5 күн бұрын
Mmth❤
@fathimanirosha9083
@fathimanirosha9083 5 күн бұрын
Mmth
@UpekshaHashanthi
@UpekshaHashanthi 5 күн бұрын
යාලුවො කියන්නෙ ඔනවට වඩා ලගින් ආස්රෙ කරන්න ඔන අය නෙවෙයි පෙනවනෙ ...
@Meluka-gs2vc
@Meluka-gs2vc 5 күн бұрын
මේ දිනක්සී මද කියලා හිතෙනවා❤
@mudithamanori4688
@mudithamanori4688 4 күн бұрын
Na Dinkshi☺️
@harsharathnayaka9226
@harsharathnayaka9226 4 күн бұрын
දිනක්සී නෙවෙයි තමයි.මේ දිනක්ෂි
@kgmanelbandara7279
@kgmanelbandara7279 2 күн бұрын
Story and the acting is appreciated. Kind request please don't promote cigarette. It's not relevant to the gist of the story.
@randikajayawardana35
@randikajayawardana35 5 күн бұрын
ආසම චරිතය අසේනි තමා ❤
@TravelwithChanulk
@TravelwithChanulk 5 күн бұрын
Aseni ge character eke nam maarai ❤
@anuradikarathnayaka7805
@anuradikarathnayaka7805 5 күн бұрын
අසෙනිට තියෙන්නෙ අමුතු ලස්සනක් මැත කාලයේ මම දැකපු දක්ශ නිලියක් සුපිරි.කියන්න වචන නෑ.නිලියන් කියල හන්වඩු ගහන් ඉන්න ගෝනි පඩන්ගු එක්ක බලද්දි දැකපු සුපිරි සුපිරි නිලියක.හැමදම අපි වෙනුවෙන් හොද චරිත පනපොවන්න ශක්තිය ලැබේවා🙏❤
@kasunikasuni9158
@kasunikasuni9158 5 күн бұрын
උමාලිගේ පාට තියෙන්නේ එයාට
@motivation3127
@motivation3127 4 күн бұрын
​@@kasunikasuni9158එයාව මොකටද මෙතනට 😂 දිනක්ශියි රෙබෙකායි දෙන්නම එක පාට
@Aanwi2005
@Aanwi2005 5 күн бұрын
අසේනි ඇයි මෙහෙම කරන්නෙ 😭 මොනවද හිතේ තියෙන්නෙ කියලා හිතාගන්න බෑ
@Aanwi2005
@Aanwi2005 5 күн бұрын
හේ හේ කසුන් 😂😂 කොහොමත් ගුටි කන මූණක් තියෙන්නෙ 😂😂
@nilusamarasinghe7569
@nilusamarasinghe7569 5 күн бұрын
Aniwaryen
@user-nt3yd4iq4x
@user-nt3yd4iq4x 5 күн бұрын
U nam maha epa karapu ekek
@nilmini8011
@nilmini8011 5 күн бұрын
Thank ❤❤❤
@chamaliherath351
@chamaliherath351 5 күн бұрын
මේනකාගෙ වචන ටික😢😢😢😢
@gayan9264
@gayan9264 5 күн бұрын
සිගරට් බොන එක වහන්න කරන දේවල් ...එත් මේ කතාව පුරාම යන්නෙ වැඩිහිටියන් පවා මවිත වෙන ඌන් හිටි තැන් අහිමි වෙන story එකක් 😂❤😢😢
@udarikoshala7151
@udarikoshala7151 5 күн бұрын
ලස්සන කතාවක් තවත් ඉදිරියට මෙවැනි නාට්‍ය කිරීමට හැකි වේවා 👍
@Peshalakulasisi1234
@Peshalakulasisi1234 5 күн бұрын
දානකන් බලන් හිටියෙ.✌️✌️
@psjayasooriya5828
@psjayasooriya5828 5 күн бұрын
සාරංග හරිම දක්ෂ පුද්ගලයෙක්. එයා වගේ වෙන්න කාටවත් බෑ ඇත්තටම 💕
@pradeepaatapattu1317
@pradeepaatapattu1317 5 күн бұрын
@K.DRanmal
@K.DRanmal 5 күн бұрын
Why the hell do we want to be like him haaa?😅
@mohandikaamaradivakara9006
@mohandikaamaradivakara9006 5 күн бұрын
Bimal
@psjayasooriya5828
@psjayasooriya5828 5 күн бұрын
@@K.DRanmal Why the hell are you taking this personally 😂
@krishperera5050
@krishperera5050 5 күн бұрын
එයා වගේ වෙන්න ඕනේ ත් නැහැ 😂😂.
@IshaniLakshika-co6vj
@IshaniLakshika-co6vj 5 күн бұрын
කොච්චර එකට කගෙන බිගෙන හිටියත් වසියක් නම් කපලා දාන උන් ඉන්නෙ 😢
@user-ql8xb3gg3d
@user-ql8xb3gg3d 5 күн бұрын
අනේ මේ කතාවනම් පිස්සුවක්....මං කතා බලන එක නතර කරලා තිබුනේ... ඒත් දැන් සෙනසුරාදා ඉරිදා වෙනකන් බලන් ඉන්නේ.... ❤️
@user-dp4wu7fi7f
@user-dp4wu7fi7f 5 күн бұрын
කසුන් ඉන්නේම මහ ඇබල චරිතවලට
@thimayanethsarani59
@thimayanethsarani59 5 күн бұрын
අසේනි මොල කාරයා 😚
@cl610
@cl610 5 күн бұрын
මේ කතාවේ ලස්සන...❤❤❤
@Nirmani386
@Nirmani386 5 күн бұрын
අනේ පැයක් වත් තිබ්බා නම්😒
@isharamadumali7552
@isharamadumali7552 5 күн бұрын
අසෙනිගෙ ඉවසීම ගෑණු අපි හැමොටම ලැබෙන්න ඔනෙ.රඟපෑමක් උනත් අති සාර්ථකයි ඒ රංගනය.❤
@mashi9212
@mashi9212 5 күн бұрын
කවදාවත් ගෑනියෙක් මිනිහෙක් ඉස්සරහ මෙහෙම අසරන වෙන්න හොද නෑ ඒක තදින්ම හිතට වැදුනා කෙල්ලන්ට හොද පාඩම් මේවා! මේව ඇත්ත සිද්දි 👍
@AnuruddhikaRajapaksha-xp4cu
@AnuruddhikaRajapaksha-xp4cu 5 күн бұрын
දරුව ලැබෙන්න ලංවෙනකොට මේනකාට දරුව දෙන්න බෑ කියල හිතෙයි වගේ. වාසලටත් මේනකා ගැන තියන තරහ නැතිවෙයි.
@hiruniilanperuma
@hiruniilanperuma 4 күн бұрын
පෝය දවසට ගියපු කතාවක එහෙම තිබ්බා
@ruwanirajapaksha4071
@ruwanirajapaksha4071 5 күн бұрын
හරිම තාත්වික රංගන ❤
@mubeenasna1445
@mubeenasna1445 5 күн бұрын
Kudos to take care team.....❤
@nilaniroyal6567
@nilaniroyal6567 5 күн бұрын
දරුවෙක්ට කොච්චර දේවල් වෙනස් කරන්න පුළුවන්ද .❤
@user-eo2cn7rk7t
@user-eo2cn7rk7t 5 күн бұрын
அருமையான எபிசோட் நான் பார்க்கும் முதல் சிங்கள நாடகம்
@Sheeli12
@Sheeli12 5 күн бұрын
Sinhala theriyama
@littlemermaid5921
@littlemermaid5921 5 күн бұрын
Ungalukku sinhala theriyuma ?
@GftFhd
@GftFhd 5 күн бұрын
I'm also ❤
@riffyano2124
@riffyano2124 5 күн бұрын
I'm also watching a srilankan teledrama after long time after 2000s probably. it's gonna be a cult one
@bernadettejoseph3661
@bernadettejoseph3661 5 күн бұрын
❤❤❤
@pradeepaatapattu1317
@pradeepaatapattu1317 5 күн бұрын
හදවත පැලෙනවා මේනකාගෙ රංගනයට ❤😢😢😢😢😢😢😢
@bernadettejoseph3661
@bernadettejoseph3661 5 күн бұрын
😢😢❤❤
@digesiamarasinghe7205
@digesiamarasinghe7205 5 күн бұрын
මුලදි මම හිතුවෙ රෙබෙකාට රඟපාන්න බෑ කියලා. බලද්දී එයා චරිතේ තුළ ජීවත් වෙනවා. ඒ අසේනිගෙ හැටි. ඕලාරික වගේ හැසිරෙන්නේ. රෙබෙකා, ඩිනක්ෂි මාරයි. දැන් ඒ දෙන්නාගෙ කතා, ශෝට් ෆිල්ම්ස් හොය හොය බලන්නේ. ඒවා මාරයි. ඒ දෙන්නට මේ වගෙ චරිත හම්බෙන්න ඕනේ උපරිම සාධාරණයක් කරනවා.. ඩිනක්ශි , රෙබෙකා 🎉❤🎉 ජය !!!
@nayomithakshila1128
@nayomithakshila1128 5 күн бұрын
ඩිනක්ෂිගේ හරි රගපෑමක් මං දැක්කමයි. සුපිරි හොදේ.. දැන් ඉතිං ඔච්චර කල් එයාට වැඩ ආවේ නෑනේ දැන් එයි..
@anojaudayangani1712
@anojaudayangani1712 5 күн бұрын
එයාට සීනීබෝල චරිත නැතුව මේ වගේ හොද චරිත හම්බුනොත් තමා එයාට හොද..
@tharushadilshan-lw8zl
@tharushadilshan-lw8zl 3 күн бұрын
Dinakshige wada sarangane danne.. ekai mekata ganna athrhe....😊😊
@nirmalapemathilaka3230
@nirmalapemathilaka3230 2 күн бұрын
එක වහලක් යට drama 1balanna..එකේ dinakshi ennawa..me wage drama1k ekath
@nayomithakshila1128
@nayomithakshila1128 2 күн бұрын
@@nirmalapemathilaka3230 ඔව් ඒක බලලා තියෙනවා මං කීවේ tv එකේ විකාශය වුණු නාට්‍ය අතරින් ඩින්ක්ෂිගෙ රංගනය සුපිරි කියලා
@DammikaW48474
@DammikaW48474 Күн бұрын
ඩිනක්ෂි නෙවෙයි එයා දිනක්ෂි.
@isuru755
@isuru755 5 күн бұрын
මේකනන් පිස්සුවක් සාරංග අයියේ ❤
@anushikamaduwanthi351
@anushikamaduwanthi351 5 күн бұрын
අයිතිය තියෙන්නේ වෙන කෙනෙක් ලග කියලා දැන දැන අයිති නැති කෙනෙක්ට love කරනකොට ඒ දැනෙනෙ අමුතු හැගීමට කියන්නේ වේසකම කියලා
@user-nl8dw1ov4q
@user-nl8dw1ov4q 4 күн бұрын
ඇත්ත ❤❤❤
@dinithinisansala5015
@dinithinisansala5015 5 күн бұрын
ගෑණියෙක්මයි තමන්ගේ වටිනාකම් , ගරුත්වය නැති කරගන්නේ.... ඒක මේනකාගේ චරිතේ හොදින් පෙන්නනවා.. ගෑණියෙක් තමයි පිරිමියෙක්ට තමන්ව පාවිච්චි කරන්න ඉඩ හදලා දෙන්නේ
@DammikaW48474
@DammikaW48474 Күн бұрын
ඒක මනුෂ්‍යත්වය පිළිබඳ ඉතාම පටු විග්‍රහයක්. ගෑණියෙක් ඉඩ හදල දෙනව නෙවෙයි, ගෑණියකගෙ තියෙන සමාජ ආර්ථීක අස්ථාවරත්වයෙන් පිරිමි සහ සමහර විට වෙනත් ගැහැණුත් අයුතු ප්‍රයෝජන ගැනීමයි වෙන්නෙ. එහෙම නැතිව "ගෑණිගෙ වැරැද්ද" නිසා නෙවෙයි හැම වෙලාවෙම ගෑණුන්ට කරදර වෙන්නෙ!
@anushawijesinghe1087
@anushawijesinghe1087 5 күн бұрын
අනේ ඇත්තටම මෙහෙම උනොත් මේ දේවල් මේ බඩේ ඉන්න දරු පැටියට දැනෙනවානම් කොච්චරක් දුක හිතෙයිද
@hasharanethmini5084
@hasharanethmini5084 5 күн бұрын
🥺🥺
@WithanageLakmini-oj5ui
@WithanageLakmini-oj5ui 5 күн бұрын
ජීවිතය ට ගොඩාක් පාඩම් මේ කතාවෙන් කියලා දෙනවා. ❤👍
@Janithdilshan9323
@Janithdilshan9323 5 күн бұрын
දැන්නම් ඇබ්බ්බැහි වෙලා වගේ මේකට❤
@shehanlakshitha4343
@shehanlakshitha4343 5 күн бұрын
ඇත්තටම ටෝන් එක නම් සුපර්.2කම
@EitharBalushi
@EitharBalushi 5 күн бұрын
ලස්සනයි ane...❤
@nimashafernando2203
@nimashafernando2203 5 күн бұрын
so nice❤
@lakranu
@lakranu 5 күн бұрын
බුකියේ ගිය වල් කෑලි දැකලා කතාව බලන්න පටන් අරං දැන් කතාවට ඇබ්‍බැහි වුන අය මේ‍ කොනට එන්න
@user-uo8tz1iw9lrajapaksha
@user-uo8tz1iw9lrajapaksha 5 күн бұрын
හොඳ වැඩේ ඕකට 😂😂😂
@RohithaKalawana
@RohithaKalawana 3 күн бұрын
Rebeka කියන්නේ අනාගත ස්වර්ණා මල්ලවාරච්චි කෙනෙකුට.. ❤
@anuradhidilshika5824
@anuradhidilshika5824 5 күн бұрын
Niyamayi
@SurangiPuranima
@SurangiPuranima 5 күн бұрын
සුපිරියි❤ කාලෙට ගැලපෙන කතාවක් ❤😊
@dianahysinth7788
@dianahysinth7788 5 күн бұрын
හැමෝම ගෙම රගපෑම් අති විශිෂ්ටයි
@bernadettejoseph3661
@bernadettejoseph3661 5 күн бұрын
Why am i crying 😢😢😢😢😢😢❤❤❤❤
@manjularoshini2925
@manjularoshini2925 5 күн бұрын
Dinakshi super acting 💯👍
@agriculturenivithigala69
@agriculturenivithigala69 5 күн бұрын
ලමයා ලැබුනට පස්සෙ වාසලටයි මෙිනකාටයි එකත් වෙන්න කියලා අසෙනි ඩිවෝස් එක ඉල්ලයි කියලා හිතෙන්නේ මට විතරද
@TharushiPrasangi
@TharushiPrasangi 5 күн бұрын
Matath 😁
@malshasan6776
@malshasan6776 5 күн бұрын
වාසලට උනෙත් කොට්ටෝරුවාට උනෙ දේ තමා ...
@dilkidilki946
@dilkidilki946 5 күн бұрын
අදට take care හෙට හමුවෙමු
@user-tz7zu8lj5v
@user-tz7zu8lj5v 5 күн бұрын
අපූරුයි👌❤️
@yashikasamanmalie8544
@yashikasamanmalie8544 5 күн бұрын
Menakage Acting superb ❤
@geethikumari5344
@geethikumari5344 5 күн бұрын
❤️
@user-cv4jh2zi9l
@user-cv4jh2zi9l 5 күн бұрын
❤❤❤❤
@anjalikafernando633
@anjalikafernando633 5 күн бұрын
ලස්සනයි කතාව❤
@chathurangapriyanath
@chathurangapriyanath 5 күн бұрын
සිගරට් බොන එක බොඳ කරනවා 😂 මෝඩ පාට් 😂😂
@zayanacader8961
@zayanacader8961 5 күн бұрын
Sri Lankan media rules and regulariones
@cl3dd
@cl3dd 4 күн бұрын
Media ethics
Take Care | Episode 12 - (2024-07-07) | ITN
24:01
ITN Sri Lanka
Рет қаралды 899 М.
路飞被小孩吓到了#海贼王#路飞
00:41
路飞与唐舞桐
Рет қаралды 66 МЛН
THEY made a RAINBOW M&M 🤩😳 LeoNata family #shorts
00:49
LeoNata Family
Рет қаралды 33 МЛН
你们会选择哪一辆呢#short #angel #clown
00:20
Super Beauty team
Рет қаралды 46 МЛН
THEY WANTED TO TAKE ALL HIS GOODIES 🍫🥤🍟😂
00:17
OKUNJATA
Рет қаралды 21 МЛН
У Котика Отняли Игрушку 🥺
0:15
ДоброShorts
Рет қаралды 2,1 МЛН
Хотел вывести 🤣❤️
0:54
Dragon Нургелды 🐉
Рет қаралды 1,2 МЛН
Зарядил патрон гвоздями как в фильме «БРАТ»
1:00
Оружейный Барон - Top Hunter -
Рет қаралды 6 МЛН
Heavy package 🤭🤣 #demariki
0:25
Demariki
Рет қаралды 6 МЛН
红尘为救闺蜜使出了浑身解数
0:39
侠客红尘
Рет қаралды 25 МЛН
КАК ВЫЖИТЬ В АВИАКАТАСТРОФЕ✈️
0:25
MEXANIK_CHANNEL
Рет қаралды 4,8 МЛН