Daiwaye Saradamin - Athula ft Samitha | දයිවයේ සරදමින් - අතුල, සමිතා

  Рет қаралды 598,514

Sri Tv

Sri Tv

Күн бұрын

Daiwaye Saradamin - Athula ft Samitha | දයිවයේ සරදමින් - අතුල, සමිතා
Song Title - Ma Rawata Oya
Artist - Athula & Samitha
Music - Sanjula Himala Ranaweera
Lyrics - U Pradeep Rajapaksha
දෛවයේ සරදමින් - වෙන්වෙලා අපි අපෙන්..
බොහෝ කල් ගත වුනත් - ලං වෙන්න බෑ යලිත්..
දෛවයේ සරදමින් Daiwaye Saradamin (Athula ft Samitha)
හුරු පුරුදු තනිකමින් - හිත පෙඟිලා සත්තකින්..
වැරැද්දක් වුනා නම් - සමාවෙනව ද මගෙන්..
සමාවෙනව ද මගෙන්...
හමුවන්න බැරි ලෙසම දුරකට වුනත්
කවුරුත්ම පෙම් කෙරුවෙ නෑ ඔය තරම්..//
දැන උන්නා නම් - විදවන තරම්..
සමුගන්නෙ නෑ - මගෙ රත්තරන්..
මියැදෙන්න පෙර ආයේ මුණ ගැහුනොතින්
හිනැහෙන්න පෙර වාගේ යන්තම් හොරෙන්..//
දැන උන්නා නම් - විදවන තරම්..
සමුගන්නෙ නෑ - මගෙ රත්තරන්..
දෛවයේ සරදමින් - වෙන්වෙලා අපි අපෙන්..
බොහෝ කල් ගත වුනත් - ලං වෙන්න බෑ යලිත්..
හුරු පුරුදු තනිකමින් - හිත පෙඟිලා සත්තකින්..
වැරැද්දක් වුනා නම් - සමාවෙනව ද මගෙන්..
සමාවෙන්න ද මගෙන්...

Пікірлер: 278
@ChemalChanmira
@ChemalChanmira 8 ай бұрын
2024 අහන්නේ කවුද 😢❤
@isurudasanthasl9911
@isurudasanthasl9911 7 ай бұрын
Mama
@kavindapathirana673
@kavindapathirana673 7 ай бұрын
🤍
@BidusaraniMaheshika
@BidusaraniMaheshika 7 ай бұрын
@chandanikumari8319
@chandanikumari8319 7 ай бұрын
Mama😢❤
@HasinMadushanka
@HasinMadushanka 7 ай бұрын
@DahamiNiwarthana-rz7qh
@DahamiNiwarthana-rz7qh 8 ай бұрын
මියැදෙන්න පෙර ආයෙ මුණගැහුනොතින් හිනැහෙන්න පෙර වාගේ යන්තම් හොරෙන්🙂❤
@Tik_Tok_Sudda
@Tik_Tok_Sudda 11 күн бұрын
දැන උන්නා නම් විදවන තරම් .... 😫🖤 සමුගන්නේ නෑ මගේ රත්තරං ....🌼❤️
@NethmiSansala-t1c
@NethmiSansala-t1c 10 ай бұрын
තමන්ගේ ආදරේ කාටත් නැති වෙන්න හොද නෑ.......😢
@praba7957
@praba7957 9 ай бұрын
😢😢😢
@ravishachamodi3767
@ravishachamodi3767 3 ай бұрын
මියදෙන්න පෙර ආයේ මුනගැහුනොතින්.. හිනහෙන්න්න පෙර වාගේ යන්තම් හොරෙන්..💔🥺
@thoranegamadhammaruchi3167
@thoranegamadhammaruchi3167 17 күн бұрын
🥺🥺
@user-SHANA723
@user-SHANA723 9 ай бұрын
"දැන උන්නා නම් විදවන තරම්...😢💔 සමු ගන්නෙ නෑ මගේ රත්තරං🥺💔
@PramuddhaMadushanka
@PramuddhaMadushanka 8 ай бұрын
😢
@lihanshamith12173
@lihanshamith12173 8 ай бұрын
😔😔😔
@AroshaSilva-o9x
@AroshaSilva-o9x 2 ай бұрын
😢
@GeethmaRasanjalee
@GeethmaRasanjalee 9 ай бұрын
හමුවන්න බැරි ලෙසම දුරකට උනත් කවුරුත්ම පෙම් කෙරුවෙ නෑ ඔය තරම් 🥺💔✨️
@PramuddhaMadushanka
@PramuddhaMadushanka 8 ай бұрын
😢
@nirmalpramodya5066
@nirmalpramodya5066 2 ай бұрын
මේකනම් කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නැති සුපිරියක් හදවතටම දැනෙනව හිතේ ප්‍රශ්න මොහොතකට හරි නිදහස් කරන්න පුලුවන් fantastic @ magical voices 👌❤️🔥 ආයෙත්mr. අතුල @ mrs. සම්තා ඔයාල දෙන්නගෙ orginal duvat එකක් ලගදිම අහන්න ආසාවෙන් බලන් ඉන්නව ❤️
@SandaruSugara
@SandaruSugara 2 ай бұрын
හමු වෙන්න බැරි ලෙසම දුරකට උනත්.... කවුරුත් ම පෙම් කෙරුවෙ නෑ ඔය තරම් ❤🌏❤
@thoranegamadhammaruchi3167
@thoranegamadhammaruchi3167 17 күн бұрын
🥺🥺
@shefsweety5355
@shefsweety5355 10 ай бұрын
දෛවයේ සරදමින් වෙන්වෙලා අපි අපෙන්.. බොහෝ කල් ගත වුනත් ලං වෙන්න බෑ යලිත්.. හුරු පුරුදු තනිකමින් හිත පෙඟිලා සත්තකින්.. වැරැද්දක් වුනා නම් සමාවෙනවද මගෙන්.. සමාවෙනවද මගෙන්... **__MUSIC__** හමුවන්න බැරි ලෙසම දුරකට වුනත් කවුරුත්ම පෙම් කෙරුවෙ නෑ ඔය තරම්.. හමුවන්න බැරි ලෙසම දුරකට වුනත් කවුරුත්ම පෙම් කෙරුවෙ නෑ ඔය තරම්.. දැන උන්නා නම් විදවන තරම්.. සමුගන්නෙ නෑ... මගෙ රත්තරන්.. **__MUSIC__** මියැදෙන්න පෙර ආයේ මුණ ගැහුනොතින් හිනැහෙන්න පෙර වාගේ යන්තම් හොරෙන්.. මියැදෙන්න පෙර ආයේ මුණ ගැහුනොතින් හිනැහෙන්න පෙර වාගේ යන්තම් හොරෙන්.. දැන උන්නා නම් විදවන තරම්.. සමුගන්නෙ නෑ මගෙ රත්තරන්.. දෛවයේ සරදමින් වෙන්වෙලා අපි අපෙන්.. බොහෝ කල් ගත වුනත් ලං වෙන්න බෑ යලිත්.. හුරු පුරුදු තනිකමින් හිත පෙඟිලා... සත්තකින්.. වැරැද්දක් වුනා නම්.. සමාවෙනවද මගෙන්.. සමාවෙන්නද මගෙන්...
@Kapila-s1i
@Kapila-s1i 4 ай бұрын
ලස්සනයි
@DimaliTilanthi
@DimaliTilanthi 2 ай бұрын
Nice❤❤❤❤
@Kapila-s1i
@Kapila-s1i 2 ай бұрын
🙂
@DinuriShadisha
@DinuriShadisha 29 күн бұрын
🥺❤️‍🩹
@SamadhiSathsarani-ej5cq
@SamadhiSathsarani-ej5cq 2 ай бұрын
හමුවන්න බැරි ලෙසම දුරකට උනත් කවුරුත්ම පෙම් කෙරුවේ නෑ ඔය තරම්...ishu ❤️
@ShehanMaduranga-r9c
@ShehanMaduranga-r9c 22 күн бұрын
හමුවන්න බැරිලෙසම දුරකට උනත් කවුරුත්ම පෙම් කෙරුවෙ නෑ ඔය තරම්... 🥺💗
@DILSHANJAYAWARDANA-x8c
@DILSHANJAYAWARDANA-x8c 7 ай бұрын
🥹🥹පට්ට voice දෙකක් 🥹හදවතට දැනෙනවා
@lakminiradika9535
@lakminiradika9535 Жыл бұрын
අනේ ලස්සනයි ....හරියට මගෙ කතාව වගේ...❤️❤️
@hashiniludes6744
@hashiniludes6744 11 ай бұрын
@cafemusic4530
@cafemusic4530 11 ай бұрын
😢😢
@PramuddhaMadushanka
@PramuddhaMadushanka 8 ай бұрын
😢
@malshiranasinghe9452
@malshiranasinghe9452 4 ай бұрын
Mageth 😢
@Kapila-s1i
@Kapila-s1i 4 ай бұрын
අනිවාර්යයෙන්
@ManelSilva-l2b
@ManelSilva-l2b Жыл бұрын
සිංදුව නමි අහන විට හිතට හරිම දුකක් දැනේනවා මාගේ සිත හරිම සංවෙදියි
@sasankamadubashini
@sasankamadubashini 11 күн бұрын
Hamu wenna beri tharam durakata unath,,,kauruthma pem kare ne oba tharam ❤
@amaliahinsa6355
@amaliahinsa6355 2 ай бұрын
මේ ගීතය ගොඩක් අයට දුකක් ඒ දෙන්නා හරිම ලස්සනට හිතටම වදින්න ගීතය කියනවා
@damayanthi4972
@damayanthi4972 Ай бұрын
ඇත්තටම හදවත කීරී ගැහිලා යනවා❤❤❤❤❤❤❤❤❤😢😢😢😢😢😢😢😢😢😢😢
@ShaliyaAnanda
@ShaliyaAnanda 8 ай бұрын
අපි කෙනෙක්ට ආදරේ කරනවා නම් ඒ කෙනා අපිට ආදරේ කරන්නේ නෑ 😢
@chandima623
@chandima623 8 ай бұрын
🥀💒🐩🐩🍌
@RashithkavieshaDesilva
@RashithkavieshaDesilva 20 күн бұрын
Aniwaryenma
@pasidumalsara2418
@pasidumalsara2418 Жыл бұрын
මෙි සිංදුව අහ අහ මම අඩන තරමි
@Dinithi619
@Dinithi619 Ай бұрын
හමුවන්න බැරි ලෙසම දුරකට උනත් 🥺❤️
@pahandipahandi9463
@pahandipahandi9463 5 ай бұрын
මමත් මෙ සිංදුව අහන හැම වෙලෙම අඩනව😢😢😢😢
@ruwanjayasingha5573
@ruwanjayasingha5573 2 ай бұрын
වැරැද්දක් උනා නම් සිය දහස් වාරයක් සමා වෙන්න..
@athallanthe721
@athallanthe721 10 ай бұрын
බොහො කල් ගත වුනත් ලන් වෙන්න බෑ යලිත් 😢💔
@sanjeewanirajapaksha6336
@sanjeewanirajapaksha6336 4 ай бұрын
😢
@thishuu8629
@thishuu8629 2 ай бұрын
Addict වෙලා වගේ අහනවා 🙂💔🥀
@thoranegamadhammaruchi3167
@thoranegamadhammaruchi3167 17 күн бұрын
🥺🥺
@anuhasmayantha17
@anuhasmayantha17 2 ай бұрын
දෛවයේ සරදමින් වෙන්වෙලා අපි අපෙන් බොහෝ කල් ගත වුනත් ලං වෙන්න බෑ යලිත්...😊🤍
@SaratheSarathe
@SaratheSarathe 3 ай бұрын
Daewaya saradamen wanwala api apan bohokal gatha unath lanwanna ba yalith.waraddak unnanam magan samawanawada magan.hamuwanna bari lasama durakata unath kauruthma pamkaruwa ne oyatharam......😢😢😢😢😢🎧💞💞
@lakmalweerasingha8969
@lakmalweerasingha8969 3 сағат бұрын
ලස්සනයි සුපිරියක් ❤️🎼❤️👍
@W.E.N.U.R.A
@W.E.N.U.R.A 6 ай бұрын
මම අහනාවෝ👍👍👍👍👍
@Himasha_Perera__1
@Himasha_Perera__1 Ай бұрын
මට සමාවෙන්න රත්තරනේ🥺💔😔
@damayanthi4972
@damayanthi4972 Ай бұрын
මං අහන්නෙ 2024❤❤❤❤❤❤අහන්න අහන්න එපා වෙන්නෑ
@thoranegamadhammaruchi3167
@thoranegamadhammaruchi3167 17 күн бұрын
2024.10.05🥺🥺
@pathmakumare1631
@pathmakumare1631 4 жыл бұрын
ලස්සනයි අර්එවත් ගිතයක්
@AroshaSilva-o9x
@AroshaSilva-o9x 3 ай бұрын
ඇහෙනවනම් සිත .හඩන තරම්
@ChalaniGuruge
@ChalaniGuruge 2 ай бұрын
දෛවයේ සරදමින්...වෙන්වෙලා අපි අපෙන්.. බොහෝකල් ගතවුනත්...ලං වෙන්න බෑ ඉතින්.. හුරුපුරුදු තනිකමෙන්...හිත පෙගිලා සත්තකින්.. වැරැද්දක් වුනා නම්..සමාවෙන්නද මගෙන්..😢 2024/8/8 SC
@SudumenikaSUDUMENIKA-l6q
@SudumenikaSUDUMENIKA-l6q 8 ай бұрын
Mage jeewitha kathawa kiyawena mona sinduwa awath mage jeewitheta samipa man adare karana ekama sinduwa ❤🥺
@nisanthakarunarathna4282
@nisanthakarunarathna4282 9 ай бұрын
අතුලගෙ වොයිස් එක
@DhanushkaChathuranga-c5i
@DhanushkaChathuranga-c5i Ай бұрын
❤😢
@DilhaniRashapaksha
@DilhaniRashapaksha 2 ай бұрын
Miyadenna Pera ayee muna gahunothin hinahenna Pera wage yantham horen 😢🥺😪❤️
@madushanimadu2650
@madushanimadu2650 2 ай бұрын
මම මෙ සිංදුවට අාසයි මගෙ ජිවිතෙට ගැල පෙනවා❤❤
@Kanishka.C.Kumara-xr7lj
@Kanishka.C.Kumara-xr7lj 11 ай бұрын
Dana unnanm vidawana tharam samuganne na mage raththaran😢🎉❤😢
@ChamodiDivya
@ChamodiDivya Жыл бұрын
😢😢 අදටත් අහනවා මම මේ සින්දුව 😢
@UdayangaSubash
@UdayangaSubash Жыл бұрын
@kanchanachandrasiri1799
@kanchanachandrasiri1799 Ай бұрын
@deepanipuspika4099
@deepanipuspika4099 Сағат бұрын
Dayiwaya saradamin weanweala Api Apean....🌹❤️
@TharushaDilshan-x1w
@TharushaDilshan-x1w 3 ай бұрын
ලස්සනයි 🥰🌼❤🎉
@chathuribuddhika8664
@chathuribuddhika8664 Ай бұрын
මාරම ලස්සනයි ❤
@ahasvimanthuliahasvimant-hc9qv
@ahasvimanthuliahasvimant-hc9qv Ай бұрын
"..😢හුරු පුරැදු තනිකමින්💔😣හිත පෙගිලා සත්තකින්😣💔😭😭😭වැරැද්දක් උනානම් සමාවේනවාද..මගෙන්🗣🙏🙂😣😭😭😭💔💔..." Roshan🙏😭💔💔😭😭😭
@jagathPrasanna-x3j
@jagathPrasanna-x3j 10 күн бұрын
Miyadenna pera aye munagehunothin hinahenna pera wage yantham horen vihaga 😢😢😢😢😢😔😭 hamuwanna bari lesama durakata unath kauruthma prm keruwe na oya tharam.....vihaga 😢😢😭😭😭😭😭😭💔💔💔😭😭😭😭
@Kamalhashan-m4k
@Kamalhashan-m4k 16 күн бұрын
Thawamath dawasata 10 withara ahanawa...
@sarathnillamullanillamulla6050
@sarathnillamullanillamulla6050 3 ай бұрын
Chamuditha deshan diwaya saradamin samu ganna na mage ratharan❤❤😮🎉😊
@ChandrikPriyadarshani
@ChandrikPriyadarshani Ай бұрын
Awanka adareta etiri wenne dukamai vitara❤❤😢😢😢
@NikeshalaWeerasinghe-v5v
@NikeshalaWeerasinghe-v5v Ай бұрын
2024 september අහන අය කෝ..❤🌺🥺
@musiclab1409
@musiclab1409 20 күн бұрын
October 😊
@RashithkavieshaDesilva
@RashithkavieshaDesilva 20 күн бұрын
October❤❤
@thoranegamadhammaruchi3167
@thoranegamadhammaruchi3167 17 күн бұрын
Octomber 2024.10.05🥺🥺
@HarshaniKumari-i4h
@HarshaniKumari-i4h 16 күн бұрын
October 10,7
@thoranegamadhammaruchi3167
@thoranegamadhammaruchi3167 16 күн бұрын
@@HarshaniKumari-i4h 🥺
@sasankasithmina8337
@sasankasithmina8337 2 ай бұрын
This voices😢❤
@Kapila-s1i
@Kapila-s1i 4 ай бұрын
මෙ කනමි ඇත්තටම ගොඩක් අයගෙ ආදරකාතවෙ අවස⁣ානෙ ❤❤❤❤
@shehanharshana487
@shehanharshana487 5 ай бұрын
ඒ සින්දුව හොයන් ආවෙ...🥺
@SachiniKavisha-b5e
@SachiniKavisha-b5e 5 күн бұрын
Favourite song
@dilshanmaduranga6697
@dilshanmaduranga6697 11 ай бұрын
සුපිරි 👍👍
@shamika7472
@shamika7472 2 ай бұрын
එයා හිටියා නම් අපි දෙන්නාගේ affair එකට අවුරුදු දෙකක් 🥺❤️‍🩹 "හමුවන්න බැරි ලෙසම දුරකට උනත්..... කවුරුත්ම පෙම් කෙරුවේ නෑ ඔය තරම්...... දැන උන්නා නම් විදවන තරම් සමුගන්නේ නෑ මගේ රත්තරන්ම්........🥺❤️‍🩹"
@RasikaNilanthi-o8d
@RasikaNilanthi-o8d 7 күн бұрын
@ChamudithaDeshan-j9h
@ChamudithaDeshan-j9h 17 күн бұрын
Hamadmath. Adarei . Aiyame. Sinduwata. ❤❤😮😅 chamuditha Deshan
@priyangasudarshani5633
@priyangasudarshani5633 2 ай бұрын
අනේ❤
@dinu8670
@dinu8670 2 ай бұрын
Love this song
@Amiladhanushka-e1f
@Amiladhanushka-e1f 9 ай бұрын
Butifull song suparb 👌👌👌👌👌
@nayomibandara4788
@nayomibandara4788 5 ай бұрын
ලස්සන්‍යි ආදරෙයි දෙන්නටම
@thoranegamadhammaruchi3167
@thoranegamadhammaruchi3167 17 күн бұрын
2024.10.05🥺🥺.. මියදෙන්න පෙර ආයෙ මුනගැහුනොතින්,හිනහෙන්න පෙර වාගෙ යන්තම් ඉතින්..ayesha sahani🥺🥺
@sugandinimeshala7711
@sugandinimeshala7711 3 жыл бұрын
ලස්සනයි
@NilanthiSilva-e1s
@NilanthiSilva-e1s 6 ай бұрын
මම අහනවා
@lasanthivarunathrikawalage8632
@lasanthivarunathrikawalage8632 3 ай бұрын
Mata mage geewitheta sameepama Sinduwak.😢😢😢
@angelthanu330
@angelthanu330 2 ай бұрын
Mata meke theruma saralawa kiyannako. Plz
@DulaniKumari-tv2tk
@DulaniKumari-tv2tk 2 ай бұрын
ආදරෙයි මගෙ අයියට
@KasunMadushanka-yq3yu
@KasunMadushanka-yq3yu 4 ай бұрын
2024 තාමත් ආසම trac එකක් ❤❤❤
@PriyanthiPriyanthi-o3p
@PriyanthiPriyanthi-o3p 11 ай бұрын
Ahan iddi marm dukak amuthuma filin ekak enna❤
@pathmaweeraman
@pathmaweeraman 9 ай бұрын
Oya denna ayath ek wanna
@ashijay928
@ashijay928 4 ай бұрын
ape kathawa😭😭😭😭
@chanthrakan5671
@chanthrakan5671 5 ай бұрын
මම හැමදම අහනවා ❤❤❤❤❤❤❤😂❤❤❤
@nishanthiudeshika2244
@nishanthiudeshika2244 10 ай бұрын
Harima lassanai❤❤
@RoshiniAmasha
@RoshiniAmasha 10 күн бұрын
😒❤️
@Nani-f9b9w
@Nani-f9b9w 10 ай бұрын
Adorable niyai
@MisaniMisani-g8e
@MisaniMisani-g8e 9 ай бұрын
Adaraya wedanawaki
@ayamanthakarunanayka55
@ayamanthakarunanayka55 Жыл бұрын
ඇබ්බැහි ව්මට හුරැයි ❤
@SamanKumara-ks1yo
@SamanKumara-ks1yo 11 ай бұрын
💔Hina henna pera wage yantham horen
@DisnaMuthukuda-rx9we
@DisnaMuthukuda-rx9we 9 ай бұрын
Ammooo mage athmayama wageiii....
@rangalakmal7392
@rangalakmal7392 2 ай бұрын
❤❤
@HarshiHarshi-h8w
@HarshiHarshi-h8w 7 күн бұрын
Asama sinduwak🥹🥹🥹❤️
@WaspkumaraWijesinha
@WaspkumaraWijesinha 24 күн бұрын
❤❤❤❤❤❤❤❤❤
@udaraupeksha5821
@udaraupeksha5821 5 ай бұрын
2024❤️‍🔥
@damayanthimapalagama3521
@damayanthimapalagama3521 9 ай бұрын
Nathi wechcha adarayak e kenath ekkama aye hamba wenawa nam Mona tharam wasanawanthada..e adare hithe thiyan windawana eka kochchara dukaida..e kenawa mathk kra Kara..Eth adareeiiiii.me loke kohe kohoma kawada jiwath unath Mata adare nathi unath mama adareiii thamath.wrddk Una Nam samawenawada magen.
@udariniluma5047
@udariniluma5047 Жыл бұрын
Meka magema kathava vage
@SangeethNishan
@SangeethNishan 2 ай бұрын
Innoo❤😂
@anzworld10
@anzworld10 Ай бұрын
1:13 හදවත කීරී ගැහිලම යන කොටස😔😔😔
@ShewoniKavindya-nb9zz
@ShewoniKavindya-nb9zz Ай бұрын
💔🥺
@VivekaHansamali
@VivekaHansamali 2 ай бұрын
Wereddak unanam .....samawenawada magen.......😢
@ravindrasampath1370
@ravindrasampath1370 7 ай бұрын
❤❤❤❤❤ ❤❤❤❤❤ ❤❤❤❤❤
@SahiniRahnayaka
@SahiniRahnayaka 3 ай бұрын
❤❤❤❤Lassa I
@rdilhanishrdilhani9923
@rdilhanishrdilhani9923 3 ай бұрын
🥺❤️
@sinnaiyaselvaraja9969
@sinnaiyaselvaraja9969 5 ай бұрын
❤️❤️❤️👍👍
@mtcanushka6460
@mtcanushka6460 15 күн бұрын
2024 අන්තිම අහන්නේ කවුද 😢
@uresha501
@uresha501 3 ай бұрын
Man😢
@ChandrikPriyadarshani
@ChandrikPriyadarshani 19 күн бұрын
❤❤❤❤❤❤❤😢😢😢
@HansamaliNavodya-z6t
@HansamaliNavodya-z6t 2 ай бұрын
❤❤❤😢
@Pramodmihiranga-ip8fi
@Pramodmihiranga-ip8fi 2 ай бұрын
Tik tok eken ahila apu aya me konata ❤🎉
@dddunitha6811
@dddunitha6811 9 ай бұрын
aith mata eyawa hambenna
@nevilkumara5674
@nevilkumara5674 9 күн бұрын
Saba adarawantayo kawadawath ekatu wennaha
@Kandapallakoralesudubanda
@Kandapallakoralesudubanda 6 ай бұрын
Ane ithin me denna wen unane neda😢
@tharangapathum4541
@tharangapathum4541 18 күн бұрын
2024/10/3 kuwana city
Don't look down on anyone#devil  #lilith  #funny  #shorts
00:12
Devil Lilith
Рет қаралды 47 МЛН
啊?就这么水灵灵的穿上了?
00:18
一航1
Рет қаралды 75 МЛН
小蚂蚁会选到什么呢!#火影忍者 #佐助 #家庭
00:47
火影忍者一家
Рет қаралды 120 МЛН
Who’s the Real Dad Doll Squid? Can You Guess in 60 Seconds? | Roblox 3D
00:34
Daiwaye Saradamin - Athula Adikari _ Samitha Mudunkotuwa new
4:21
dilan sampath
Рет қаралды 756 М.
Iwasaida Manda - Athula Adhikari, Samitha Mudunkotuwa
3:54
Plus Lanka
Рет қаралды 2,9 МЛН
Miyadenna Pera....Damith Asanka.
3:55
Jaය Music Video
Рет қаралды 156 М.
Athma Liyanage Collection, Athma Liyanage sindu, sinhala sindu
27:52
Don't look down on anyone#devil  #lilith  #funny  #shorts
00:12
Devil Lilith
Рет қаралды 47 МЛН