KZ
bin
Негізгі бет
Қазірдің өзінде танымал
Тікелей эфир
Ұнаған бейнелер
Қайтадан қараңыз
Жазылымдар
Кіру
Тіркелу
Ең жақсы KZbin
Фильм және анимация
Автокөліктер мен көлік құралдары
Музыка
Үй жануарлары мен аңдар
Спорт
Ойындар
Комедия
Ойын-сауық
Тәжірибелік нұсқаулар және стиль
Ғылым және технология
Karunarathna Divulgane Song | Sith Gath Gee | ලස්සනම ගීත එකතුවක් (Music by Darshana Wickramatunga)
37:05
"මම පියුමි" | Dinesh Muthugala | Episode 64
3:21
Car Bubble vs Lamborghini
00:33
Лукашенко: Трамп - мощь! #лукашенко #политика #новости #беларусь #выборы #shorts
00:27
Family Love #funny #sigma
00:16
When u fight over the armrest
00:41
Iwasan Idin Mage Giraviye | Karunarathne Divulgane | Music by Darshana Wickramatunga | Official MV
Рет қаралды 14,242
Facebook
Twitter
Жүктеу
1
Жазылу 106 М.
Darshana Wickramatunga
Күн бұрын
Пікірлер: 141
@achinz
3 ай бұрын
හරිම මිහිරි තනුවක් දර්ශන අයියේ...!!! චිරාත් කලක් මේ අසමසම හඬ එක්ක ගීත නිර්මාණයට ඔබට වරම් ලැබේවා!!
@darshanawickramatunga
3 ай бұрын
බොහොම ස්තූතියි ඔබට ❤ මේ ගීතය ඔබේ මිතුරු මිතුරියන් අතරේ share කරමින් ජනගත කරන්නටත් සහය වනමෙන් කාරුණිකව ඇරයුම් කරමි❤
@achirasenadheera8091
4 ай бұрын
අතහැරුන ජීවිත වලට යලි හුස්ම අල්ලා පටන් ගැනුමට දිරි දෙන පුදුම නිර්මාණයක්.....🙏❤ ආදරෙයි....❤
@darshanawickramatunga
4 ай бұрын
බොහොම ස්තූතියි ඔබට ❤ මේ ගීතය ඔබේ මිතුරු මිතුරියන් අතරේ share කරමින් ජනගත කරන්නටත් සහය වනමෙන් කාරුණිකව ඇරයුම් කරමි❤ 🙏
@achirasenadheera8091
4 ай бұрын
Shared👍👊💓
@thiliniwijerathna57
4 ай бұрын
කාලෙකට පස්සේ ආයෙමත්.... ලස්සන අරුත්බර සින්දුවක්,මේ වගේ දවසක් අපි හැමෝටම එලබෙනව.තරුණ ආදරය ඒ විදියටම විදින්න ඒ කාලෙදිත් හැකිවෙයි කියල බලාපොරොත්තු වෙනවා.දවස පටන් ගන්න ලැබුනු ශක්ති ජනක පානයක් වගේ මට මේ ගීය දැනුනා.. මේ වගේ ලස්සන නිර්මාණ තව තවත් බිහි කරන්නට ඔබට ශක්තිය ලැබේවා...
@darshanawickramatunga
3 ай бұрын
බොහොම ස්තූතියි ඔබට ❤ මේ ගීතය ඔබේ මිතුරු මිතුරියන් අතරේ share කරමින් ජනගත කරන්නටත් සහය වනමෙන් කාරුණිකව ඇරයුම් කරමි❤
@nilanthisamarawickrama1849
4 ай бұрын
අනේ ඒ පද හරිම අපූරුයි ... ඒ හඬ වගේම හිත නිවන තනු නිර්මාණයක් අපූරු සංකලනයක්....❤
@darshanawickramatunga
3 ай бұрын
බොහොම ස්තූතියි ඔබට ❤ මේ ගීතය ඔබේ මිතුරු මිතුරියන් අතරේ share කරමින් ජනගත කරන්නටත් සහය වනමෙන් කාරුණිකව ඇරයුම් කරමි❤
@nilushabandara4469
4 ай бұрын
හරිම ලස්සනයි....හෙට උන් අපට පලවැල නෙළයි. මේ පද පෙළ ගැන පමණක් මගේ අදහස ඔබ හා පරස්පරයි. හැමදාම අහන ගීත අතරට තවත් ගීතයක් එකතු වුණා. ස්තූතියි ඔබට
@darshanawickramatunga
3 ай бұрын
බොහොම ස්තූතියි ඔබට ❤ මේ ගීතය ඔබේ මිතුරු මිතුරියන් අතරේ share කරමින් ජනගත කරන්නටත් සහය වනමෙන් කාරුණිකව ඇරයුම් කරමි❤
@maneldissanayake3551
4 ай бұрын
හරිම අපූරු පදවැලක්. ආසම ආදරණීය කටහඬක් මිහිරි සංගීතයත් අපූරු නිර්මාණයක් 👍
@darshanawickramatunga
3 ай бұрын
බොහොම ස්තූතියි ඔබට ❤ මේ ගීතය ඔබේ මිතුරු මිතුරියන් අතරේ share කරමින් ජනගත කරන්නටත් සහය වනමෙන් කාරුණිකව ඇරයුම් කරමි❤
@PadmaIlleperuma
4 ай бұрын
වේවැල් පුටුව මත දිග හැරී.....isimbu ලන්නට කල් හරී.....අලංකාර පද වැල්...මියුරු හඬ.. සැමට සුබ පැතුම්.....🎉🎉
@darshanawickramatunga
4 ай бұрын
බොහොම ස්තූතියි ඔබට ❤ මේ ගීතය ඔබේ මිතුරු මිතුරියන් අතරේ share කරමින් ජනගත කරන්නටත් සහය වනමෙන් කාරුණිකව ඇරයුම් කරමි❤ 🙏
@hithannatv202
4 ай бұрын
අපුර්වතම නිර්මාණයක් පද සංගීතය ගායනය අපුරුයි හරි රහයි.
@darshanawickramatunga
3 ай бұрын
බොහොම ස්තූතියි ඔබට ❤ මේ ගීතය ඔබේ මිතුරු මිතුරියන් අතරේ share කරමින් ජනගත කරන්නටත් සහය වනමෙන් කාරුණිකව ඇරයුම් කරමි❤
@helanshyamali455
4 ай бұрын
දරැ සේනේහස ලග උගස් කල උත්තරීතර මා පීය ජීවිතවලට මදක් නැවතී සැනසුම් සුසුමක් හෙලන්නට දවසක් ඵන්නේනම තම ආදරණීය දරැ පැටව් නිවරදිව යහපත් මගකට පිවිසුණායින් පසුය. ලස්සනම මේ ගීතය මටත් මගේ ස්නේහේබර ස්වාමියටත් වන්නටම ඇති, කාලය ඇවිදින් විදින්නට ජීවිතේ මදක් නැවතී නිදහසේ
@darshanawickramatunga
3 ай бұрын
බොහොම ස්තූතියි ඔබට ❤ මේ ගීතය ඔබේ මිතුරු මිතුරියන් අතරේ share කරමින් ජනගත කරන්නටත් සහය වනමෙන් කාරුණිකව ඇරයුම් කරමි❤
@sarangadealwis
4 ай бұрын
Wow! Love it! 🙏🏾❤ පදවැල්, තනුව, සංගීතය, ගායනය... උපරිම!
@darshanawickramatunga
4 ай бұрын
බොහොම ස්තූතියි ඔබට ❤ මේ ගීතය ඔබේ මිතුරු මිතුරියන් අතරේ share කරමින් ජනගත කරන්නටත් සහය වනමෙන් කාරුණිකව ඇරයුම් කරමි❤ 🙏
@GayaniJayawardhna
4 ай бұрын
ලස්සන පද මාලාවක්, ඊටම ගැලපෙන තනුවක් සමඟ ආදරණීය කටහඩක්...
@darshanawickramatunga
3 ай бұрын
බොහොම ස්තූතියි ඔබට ❤ මේ ගීතය ඔබේ මිතුරු මිතුරියන් අතරේ share කරමින් ජනගත කරන්නටත් සහය වනමෙන් කාරුණිකව ඇරයුම් කරමි❤
@SRK-eo6yg
4 ай бұрын
හරිම ලස්සන නිර්මාණයක්, නෙතට කදුලක් ගෙනවුත් සංවේදී වුනා. දායක වුනු සැමට සුභ පැතුම් ආමගින් තුති මල් මිටක් පුදමි.
@darshanawickramatunga
4 ай бұрын
බොහොම ස්තූතියි ඔබට ❤ මේ ගීතය ඔබේ මිතුරු මිතුරියන් අතරේ share කරමින් ජනගත කරන්නටත් සහය වනමෙන් කාරුණිකව ඇරයුම් කරමි❤ 🙏
@dilharasewwandi3000
4 ай бұрын
හරිම අර්ථවත් ,අහන් ඉන්න ආසයි ,තාල සන්කලනය මිහිරි යි, කුතුහලයකුත් තියෙනවා අහන් ඉද්දි ඊලඟ පද වැල කොහොම වෙයිද කියලා , ජීවිතය ,ආදරය රසවත් ව කියවෙන අපූරු නිර්මාණය ක්🌹🌹🌹💕💕
@darshanawickramatunga
3 ай бұрын
බොහොම ස්තූතියි ඔබට ❤ මේ ගීතය ඔබේ මිතුරු මිතුරියන් අතරේ share කරමින් ජනගත කරන්නටත් සහය වනමෙන් කාරුණිකව ඇරයුම් කරමි❤
@IreshaNawarathna-d6n
4 ай бұрын
හරිම ලස්සන ගීතයක්.❤❤❤ Wish you all the best ❤
@darshanawickramatunga
4 ай бұрын
බොහොම ස්තූතියි ඔබට ❤ මේ ගීතය ඔබේ මිතුරු මිතුරියන් අතරේ share කරමින් ජනගත කරන්නටත් සහය වනමෙන් කාරුණිකව ඇරයුම් කරමි❤ 🙏
@MahendraSagara
4 ай бұрын
හරිම තාත්වික මියුරු ගීතයක් , ජයෙන් ජය ❤❤
@darshanawickramatunga
4 ай бұрын
බොහොම ස්තූතියි ඔබට ❤ මේ ගීතය ඔබේ මිතුරු මිතුරියන් අතරේ share කරමින් ජනගත කරන්නටත් සහය වනමෙන් කාරුණිකව ඇරයුම් කරමි❤ 🙏
@nawarathnebandara2282
4 ай бұрын
"හෙට උන් අපට පලවැල නෙලයි" අපුරු පදපෙලක්...සුභ පැතුමි!
@darshanawickramatunga
4 ай бұрын
බොහොම ස්තූතියි ආදරණීය ඔබට ❤ මේ ගීතය ඔබේ මිතුරු මිතුරියන් අතරේ share කරමින් ජනගත කරන්නටත් සහය වනමෙන් කාරුණිකව ඇරයුම් කරමි❤
@niroshaherath6364
4 ай бұрын
අත්තටම ඇස් වලට කදුලුත් ආව .ගොඩක් ලස්සනයි .සුභ පතනව හදවතින්ම
@darshanawickramatunga
4 ай бұрын
බොහොම ස්තූතියි ඔබට ❤ මේ ගීතය ඔබේ මිතුරු මිතුරියන් අතරේ share කරමින් ජනගත කරන්නටත් සහය වනමෙන් කාරුණිකව ඇරයුම් කරමි❤ 🙏
@devikagamage9316
4 ай бұрын
හරිම ලස්සනයි ❤ සුබපැතුම් 💐
@darshanawickramatunga
3 ай бұрын
බොහොම ස්තූතියි ඔබට ❤ මේ ගීතය ඔබේ මිතුරු මිතුරියන් අතරේ share කරමින් ජනගත කරන්නටත් සහය වනමෙන් කාරුණිකව ඇරයුම් කරමි❤
@erindslive818
2 ай бұрын
❤❤w ow.. very beautiful ❤❤❤❤
@talkwithnethula
3 ай бұрын
ආදරෙයි ඒ හඩ
@nayanikarunajeewa9365
4 ай бұрын
වියපත් වුණත් මගේ පෙම්බරී අදටත් හෙමින් හිත පිරිමදී❤❤❤❤❤ හරීම ආදරණීය පදවැලක්❤❤❤❤❤❤ ඉතාම සුන්දර නිර්මාණයක්❤❤❤ ආසාවෙන් රසවින්දා නිර්මාණයට දායක වූ සැමට හදපිරි සුභපැතුම්❤❤❤❤❤
@darshanawickramatunga
4 ай бұрын
බොහොම ස්තූතියි ඔබට ❤ මේ ගීතය ඔබේ මිතුරු මිතුරියන් අතරේ share කරමින් ජනගත කරන්නටත් සහය වනමෙන් කාරුණිකව ඇරයුම් කරමි❤ 🙏
@niranjalaabayasundara2706
4 ай бұрын
හරිම ලස්සනයි සුන්දරයි ❤❤❤
@darshanawickramatunga
4 ай бұрын
බොහොම ස්තූතියි ඔබට ❤ මේ ගීතය ඔබේ මිතුරු මිතුරියන් අතරේ share කරමින් ජනගත කරන්නටත් සහය වනමෙන් කාරුණිකව ඇරයුම් කරමි❤ 🙏
@PureDee
4 ай бұрын
Next level song
@darshanawickramatunga
3 ай бұрын
බොහොම ස්තූතියි ඔබට ❤ මේ ගීතය ඔබේ මිතුරු මිතුරියන් අතරේ share කරමින් ජනගත කරන්නටත් සහය වනමෙන් කාරුණිකව ඇරයුම් කරමි❤
@dayanandarathnayake
4 ай бұрын
හරිම ලස්සන ගීයක් සුබ පැතුම්..
@darshanawickramatunga
4 ай бұрын
බොහොම ස්තූතියි ඔබට ❤ මේ ගීතය ඔබේ මිතුරු මිතුරියන් අතරේ share කරමින් ජනගත කරන්නටත් සහය වනමෙන් කාරුණිකව ඇරයුම් කරමි❤ 🙏
@ranaweeradisanayaka3222
4 ай бұрын
හරිම ලස්සන නිර්මාණයක්.. ජයවේවා 🩷🩷🩷
@darshanawickramatunga
4 ай бұрын
බොහොම ස්තූතියි ඔබට ❤ මේ ගීතය ඔබේ මිතුරු මිතුරියන් අතරේ share කරමින් ජනගත කරන්නටත් සහය වනමෙන් කාරුණිකව ඇරයුම් කරමි❤ 🙏
@ruwanchampikakarunasinghe8550
4 ай бұрын
පැටවුන් දොරට යන්නේ හෙටයි හෙට උන් අපට පළවැල නෙලයි nice
@darshanawickramatunga
4 ай бұрын
බොහොම ස්තූතියි ඔබට ❤ මේ ගීතය ඔබේ මිතුරු මිතුරියන් අතරේ share කරමින් ජනගත කරන්නටත් සහය වනමෙන් කාරුණිකව ඇරයුම් කරමි❤ 🙏
@damasuriya8338
4 ай бұрын
හරිම ලස්සනයි❤❤
@darshanawickramatunga
4 ай бұрын
බොහොම ස්තූතියි ආදරණීය ඔබට ❤ මේ ගීතය ඔබේ මිතුරු මිතුරියන් අතරේ share කරමින් ජනගත කරන්නටත් සහය වනමෙන් කාරුණිකව ඇරයුම් කරමි❤
@AjanthaKumari-ws6wf
4 ай бұрын
බලාපොරොත්තු.. ජීවිතවලට ජීවය දෙනවග, ගීතයකින් සනාථ කළ සොඳුරු පදවැල්...
@darshanawickramatunga
3 ай бұрын
බොහොම ස්තූතියි ඔබට ❤ මේ ගීතය ඔබේ මිතුරු මිතුරියන් අතරේ share කරමින් ජනගත කරන්නටත් සහය වනමෙන් කාරුණිකව ඇරයුම් කරමි❤
@geethhettiarachchi9806
4 ай бұрын
ලස්සන නිර්මාණයක්.❤❤
@darshanawickramatunga
4 ай бұрын
බොහොම ස්තූතියි ආදරණීය ඔබට ❤ මේ ගීතය ඔබේ මිතුරු මිතුරියන් අතරේ share කරමින් ජනගත කරන්නටත් සහය වනමෙන් කාරුණිකව ඇරයුම් කරමි❤
@rukshandelgoda613
4 ай бұрын
So heart touching
@darshanawickramatunga
3 ай бұрын
බොහොම ස්තූතියි ඔබට ❤ මේ ගීතය ඔබේ මිතුරු මිතුරියන් අතරේ share කරමින් ජනගත කරන්නටත් සහය වනමෙන් කාරුණිකව ඇරයුම් කරමි❤
@Isharavlogs-io5vg
4 ай бұрын
Harima lassanai❤
@darshanawickramatunga
3 ай бұрын
බොහොම ස්තූතියි ඔබට ❤ මේ ගීතය ඔබේ මිතුරු මිතුරියන් අතරේ share කරමින් ජනගත කරන්නටත් සහය වනමෙන් කාරුණිකව ඇරයුම් කරමි❤
@indeevareejayathissa7939
4 ай бұрын
හරිම අපූරු පද නිර්මාණයකි…
@darshanawickramatunga
3 ай бұрын
බොහොම ස්තූතියි ඔබට ❤ මේ ගීතය ඔබේ මිතුරු මිතුරියන් අතරේ share කරමින් ජනගත කරන්නටත් සහය වනමෙන් කාරුණිකව ඇරයුම් කරමි❤
@surangapriyadarshani7194
4 ай бұрын
අපූරු ගීතයක් ❤️🙏
@darshanawickramatunga
3 ай бұрын
බොහොම ස්තූතියි ඔබට ❤ මේ ගීතය ඔබේ මිතුරු මිතුරියන් අතරේ share කරමින් ජනගත කරන්නටත් සහය වනමෙන් කාරුණිකව ඇරයුම් කරමි❤
@thanujasanjaya
4 ай бұрын
හරිම ලස්සනයි
@darshanawickramatunga
3 ай бұрын
බොහොම ස්තූතියි ඔබට ❤ මේ ගීතය ඔබේ මිතුරු මිතුරියන් අතරේ share කරමින් ජනගත කරන්නටත් සහය වනමෙන් කාරුණිකව ඇරයුම් කරමි❤
@inoka2025
4 ай бұрын
❤❤ලස්සනයි
@darshanawickramatunga
3 ай бұрын
බොහොම ස්තූතියි ඔබට ❤ මේ ගීතය ඔබේ මිතුරු මිතුරියන් අතරේ share කරමින් ජනගත කරන්නටත් සහය වනමෙන් කාරුණිකව ඇරයුම් කරමි❤
@wasanthadisnaka3667
4 ай бұрын
මිනිසුන් වියපත් වුවත්, ප්‍රේමය නොයයි කිසිදා වයසට....
@darshanawickramatunga
3 ай бұрын
බොහොම ස්තූතියි ඔබට ❤ මේ ගීතය ඔබේ මිතුරු මිතුරියන් අතරේ share කරමින් ජනගත කරන්නටත් සහය වනමෙන් කාරුණිකව ඇරයුම් කරමි❤
@s.mchandrawansha6520
4 ай бұрын
Me gayanne viyapath ape kathawai
@darshanawickramatunga
3 ай бұрын
බොහොම ස්තූතියි ඔබට ❤ මේ ගීතය ඔබේ මිතුරු මිතුරියන් අතරේ share කරමින් ජනගත කරන්නටත් සහය වනමෙන් කාරුණිකව ඇරයුම් කරමි❤
@ivanalwisaivn8556
4 ай бұрын
ලස්සනයි පද
@darshanawickramatunga
4 ай бұрын
බොහොම ස්තූතියි ඔබට ❤ මේ ගීතය ඔබේ මිතුරු මිතුරියන් අතරේ share කරමින් ජනගත කරන්නටත් සහය වනමෙන් කාරුණිකව ඇරයුම් කරමි❤ 🙏
@paviratnayake7715
3 ай бұрын
❤ This song!
@සංකල්ප
4 ай бұрын
ඉතා ලස්සනයි ...පද දිග හැරුම මනරම්
@darshanawickramatunga
3 ай бұрын
බොහොම ස්තූතියි ඔබට ❤ මේ ගීතය ඔබේ මිතුරු මිතුරියන් අතරේ share කරමින් ජනගත කරන්නටත් සහය වනමෙන් කාරුණිකව ඇරයුම් කරමි❤
@mariebhagyafernando6538
4 ай бұрын
Harima lassana geethayak.
@darshanawickramatunga
4 ай бұрын
බොහොම ස්තූතියි ඔබට ❤ මේ ගීතය ඔබේ මිතුරු මිතුරියන් අතරේ share කරමින් ජනගත කරන්නටත් සහය වනමෙන් කාරුණිකව ඇරයුම් කරමි❤ 🙏
@chanakaperera6078
4 ай бұрын
❤❤❤Harima Lassanai
@darshanawickramatunga
4 ай бұрын
බොහොම ස්තූතියි ආදරණීය ඔබට ❤ මේ ගීතය ඔබේ මිතුරු මිතුරියන් අතරේ share කරමින් ජනගත කරන්නටත් සහය වනමෙන් කාරුණිකව ඇරයුම් කරමි❤
@NuwanSumedha
4 ай бұрын
Wow
@darshanawickramatunga
3 ай бұрын
බොහොම ස්තූතියි ඔබට ❤ මේ ගීතය ඔබේ මිතුරු මිතුරියන් අතරේ share කරමින් ජනගත කරන්නටත් සහය වනමෙන් කාරුණිකව ඇරයුම් කරමි❤
@ShamalVaas
4 ай бұрын
Viyapayh jeevita walata Pana Dena balaporoththiwe haiya.
@darshanawickramatunga
3 ай бұрын
බොහොම ස්තූතියි ඔබට ❤ මේ ගීතය ඔබේ මිතුරු මිතුරියන් අතරේ share කරමින් ජනගත කරන්නටත් සහය වනමෙන් කාරුණිකව ඇරයුම් කරමි❤
@lililili3253
4 ай бұрын
So beutifull song &miusic
@darshanawickramatunga
4 ай бұрын
බොහොම ස්තූතියි ඔබට ❤ මේ ගීතය ඔබේ මිතුරු මිතුරියන් අතරේ share කරමින් ජනගත කරන්නටත් සහය වනමෙන් කාරුණිකව ඇරයුම් කරමි❤ 🙏
@nilmeecpr
4 ай бұрын
අනේ ඒ කටහඬ ආයෙත් අවදි කරපු එක ගැන සතුටුයි
@darshanawickramatunga
3 ай бұрын
බොහොම ස්තූතියි ඔබට ❤ මේ ගීතය ඔබේ මිතුරු මිතුරියන් අතරේ share කරමින් ජනගත කරන්නටත් සහය වනමෙන් කාරුණිකව ඇරයුම් කරමි❤
@shiromiathapaththu7039
4 ай бұрын
කාලෝචිතයි ❤️❤️❤️
@darshanawickramatunga
4 ай бұрын
බොහොම ස්තූතියි ආදරණීය ඔබට ❤ මේ ගීතය ඔබේ මිතුරු මිතුරියන් අතරේ share කරමින් ජනගත කරන්නටත් සහය වනමෙන් කාරුණිකව ඇරයුම් කරමි❤
@shiromiathapaththu7039
4 ай бұрын
@@darshanawickramatunga අනිවාර්යෙන් 😊
@malkanthihemachandra7746
4 ай бұрын
👍❤❤
@darshanawickramatunga
3 ай бұрын
බොහොම ස්තූතියි ඔබට ❤ මේ ගීතය ඔබේ මිතුරු මිතුරියන් අතරේ share කරමින් ජනගත කරන්නටත් සහය වනමෙන් කාරුණිකව ඇරයුම් කරමි❤
@GimanthaAnu
4 ай бұрын
මාල ගිරවියෙ ගිතයේ දෙවනි භාගය ද මේ 😊
@darshanawickramatunga
3 ай бұрын
බොහොම ස්තූතියි ඔබට ❤ මේ ගීතය ඔබේ මිතුරු මිතුරියන් අතරේ share කරමින් ජනගත කරන්නටත් සහය වනමෙන් කාරුණිකව ඇරයුම් කරමි❤
@nihalfernando.215
4 ай бұрын
❤❤❤❤
@darshanawickramatunga
4 ай бұрын
බොහොම ස්තූතියි ඔබට ❤ මේ ගීතය ඔබේ මිතුරු මිතුරියන් අතරේ share කරමින් ජනගත කරන්නටත් සහය වනමෙන් කාරුණිකව ඇරයුම් කරමි❤ 🙏
@upeksha80
4 ай бұрын
❤

@suranganiahangama2858
4 ай бұрын
💯💗💐💝
@darshanawickramatunga
4 ай бұрын
බොහොම ස්තූතියි ආදරණීය ඔබට ❤ මේ ගීතය ඔබේ මිතුරු මිතුරියන් අතරේ share කරමින් ජනගත කරන්නටත් සහය වනමෙන් කාරුණිකව ඇරයුම් කරමි❤
@godbless.....4030
4 ай бұрын
🙏👍

@suneethasenevirathna5518
4 ай бұрын
හරිම සරලම සරල පදමාලාවක්.ඒත් ලස්සනයි .
@darshanawickramatunga
3 ай бұрын
බොහොම ස්තූතියි ඔබට ❤ මේ ගීතය ඔබේ මිතුරු මිතුරියන් අතරේ share කරමින් ජනගත කරන්නටත් සහය වනමෙන් කාරුණිකව ඇරයුම් කරමි❤
@dgajsubashini2646
4 ай бұрын
🎉
@darshanawickramatunga
4 ай бұрын
බොහොම ස්තූතියි ආදරණීය ඔබට ❤ මේ ගීතය ඔබේ මිතුරු මිතුරියන් අතරේ share කරමින් ජනගත කරන්නටත් සහය වනමෙන් කාරුණිකව ඇරයුම් කරමි❤
@HarshiEdirisingha-hk3zj
4 ай бұрын
හැමදාම ඔබගේ නිර්මාණශීලී අදහස් වලට ආදරෙයි ..තෙරුවන් සරණයි ..පරිස්සමෙන් ඉන්න...❤❤❤
@darshanawickramatunga
3 ай бұрын
බොහොම ස්තූතියි ඔබට ❤ මේ ගීතය ඔබේ මිතුරු මිතුරියන් අතරේ share කරමින් ජනගත කරන්නටත් සහය වනමෙන් කාරුණිකව ඇරයුම් කරමි❤
@HarshiEdirisingha-hk3zj
3 ай бұрын
@@darshanawickramatunga හා..මම කරන්නම්..තෙරුවන් සරණයි ..සතුටින් ඉන්න ..පරිස්සමෙන් ඉන්න ...
@YamunaChandrakanthi-d2p
2 ай бұрын
❤ give time for me .
@ChinthaNilani-of6xw
4 ай бұрын
Isibu nolabama harunu geraviyi man mmmm lassani apurui nube me myuru lassani hada
@darshanawickramatunga
4 ай бұрын
බොහොම ස්තූතියි ඔබට ❤ මේ ගීතය ඔබේ මිතුරු මිතුරියන් අතරේ share කරමින් ජනගත කරන්නටත් සහය වනමෙන් කාරුණිකව ඇරයුම් කරමි❤ 🙏
@agra7142
4 ай бұрын
💚💕💕💚💚💚💚💚💚💚💚💚💚💚💚💚💚💚💕👊
@darshanawickramatunga
4 ай бұрын
බොහොම ස්තූතියි ඔබට ❤ මේ ගීතය ඔබේ මිතුරු මිතුරියන් අතරේ share කරමින් ජනගත කරන්නටත් සහය වනමෙන් කාරුණිකව ඇරයුම් කරමි❤ 🙏
@ajanthajayasena8483
4 ай бұрын
හරිම පුදුමයි මේ පද මාලාව නම්, අර්ථවත්... ජීවිතයට නැවත පණ දෙනව වගෙයි...
@darshanawickramatunga
3 ай бұрын
බොහොම ස්තූතියි ඔබට ❤ මේ ගීතය ඔබේ මිතුරු මිතුරියන් අතරේ share කරමින් ජනගත කරන්නටත් සහය වනමෙන් කාරුණිකව ඇරයුම් කරමි❤
@sarasyrankothrankoth9444
4 ай бұрын
❤❤❤❤❤ 👍 thanks
@darshanawickramatunga
4 ай бұрын
බොහොම ස්තූතියි ඔබට ❤ මේ ගීතය ඔබේ මිතුරු මිතුරියන් අතරේ share කරමින් ජනගත කරන්නටත් සහය වනමෙන් කාරුණිකව ඇරයුම් කරමි❤ 🙏
@sarasyrankothrankoth9444
4 ай бұрын
@@darshanawickramatunga අපෙ ගෲප් එකකට ෂෙයා කරා
@kumarikumari2734
4 ай бұрын
Hariima lassanai❤❤
@darshanawickramatunga
3 ай бұрын
බොහොම ස්තූතියි ඔබට ❤ මේ ගීතය ඔබේ මිතුරු මිතුරියන් අතරේ share කරමින් ජනගත කරන්නටත් සහය වනමෙන් කාරුණිකව ඇරයුම් කරමි❤
@PriyaniHemamala
4 ай бұрын
❤
@darshanawickramatunga
4 ай бұрын
බොහොම ස්තූතියි ආදරණීය ඔබට ❤ මේ ගීතය ඔබේ මිතුරු මිතුරියන් අතරේ share කරමින් ජනගත කරන්නටත් සහය වනමෙන් කාරුණිකව ඇරයුම් කරමි❤
@sagarikarajapaksha3212
4 ай бұрын
❤❤
@darshanawickramatunga
4 ай бұрын
බොහොම ස්තූතියි ඔබට ❤ මේ ගීතය ඔබේ මිතුරු මිතුරියන් අතරේ share කරමින් ජනගත කරන්නටත් සහය වනමෙන් කාරුණිකව ඇරයුම් කරමි❤ 🙏
@sandutharuka6228
4 ай бұрын
❤
@darshanawickramatunga
3 ай бұрын
බොහොම ස්තූතියි ඔබට ❤ මේ ගීතය ඔබේ මිතුරු මිතුරියන් අතරේ share කරමින් ජනගත කරන්නටත් සහය වනමෙන් කාරුණිකව ඇරයුම් කරමි❤
@ajithliyanaarachchige8745
4 ай бұрын
❤❤❤❤
@darshanawickramatunga
3 ай бұрын
බොහොම ස්තූතියි ඔබට ❤ මේ ගීතය ඔබේ මිතුරු මිතුරියන් අතරේ share කරමින් ජනගත කරන්නටත් සහය වනමෙන් කාරුණිකව ඇරයුම් කරමි❤
@TSHThilakasiri
4 ай бұрын
❤❤❤
@darshanawickramatunga
3 ай бұрын
බොහොම ස්තූතියි ඔබට ❤ මේ ගීතය ඔබේ මිතුරු මිතුරියන් අතරේ share කරමින් ජනගත කරන්නටත් සහය වනමෙන් කාරුණිකව ඇරයුම් කරමි❤
@RoshanFernando-lk5we
3 ай бұрын
❤
@janakidharmasekara3092
4 ай бұрын
❤❤❤
@darshanawickramatunga
3 ай бұрын
බොහොම ස්තූතියි ඔබට ❤ මේ ගීතය ඔබේ මිතුරු මිතුරියන් අතරේ share කරමින් ජනගත කරන්නටත් සහය වනමෙන් කාරුණිකව ඇරයුම් කරමි❤
@weradissanayake8839
4 ай бұрын
❤❤
@darshanawickramatunga
3 ай бұрын
බොහොම ස්තූතියි ඔබට ❤ මේ ගීතය ඔබේ මිතුරු මිතුරියන් අතරේ share කරමින් ජනගත කරන්නටත් සහය වනමෙන් කාරුණිකව ඇරයුම් කරමි❤
37:05
Karunarathna Divulgane Song | Sith Gath Gee | ලස්සනම ගීත එකතුවක් (Music by Darshana Wickramatunga)
Darshana Wickramatunga
Рет қаралды 36 М.
3:21
"මම පියුමි" | Dinesh Muthugala | Episode 64
You Tube Thaksalawa
Рет қаралды 232 М.
00:33
Car Bubble vs Lamborghini
Stokes Twins
Рет қаралды 45 МЛН
00:27
Лукашенко: Трамп - мощь! #лукашенко #политика #новости #беларусь #выборы #shorts
CTVBY
Рет қаралды 6 МЛН
00:16
Family Love #funny #sigma
CRAZY GREAPA
Рет қаралды 62 МЛН
00:41
When u fight over the armrest
Adam W
Рет қаралды 28 МЛН
29:22
අන්සතු ඔබ ගීතයේ හරිම තේරුම
Dharanee - ධරණී
Рет қаралды 144 М.
29:07
Karunarathna Divulgane New Songs For You | අලුත් ගීත හතක් - (කරුණාරත්න දිවුල්ගනේ)
Karunarathna Divulgane
Рет қаралды 41 М.
3:53
Harshana Dissanayake|heena pena|Music Darshana Wickramatunga
Darshana Wickramatunga
Рет қаралды 1,7 МЛН
20:25
මතක අවුස්සන සුන්දර පැරණි ගීත අලුත් තාලෙට ☘💚 | Best Sinhala Old Songs Collection
Wishma Graphics
Рет қаралды 989 М.
3:44
PATHAMI NOGETENA(පතමි නොගැටෙන) - Karunarathne Divulgane & Lakshana Lakmini
Aruna Gunawardana
Рет қаралды 243 М.
4:55
Sapathneeroshayak | සපත්නීරෝෂයක් | Take Care Theme Song
Abhisheka Wimalaweera
Рет қаралды 1,2 МЛН
4:01
ඇමතිකම ගැන නාමල් කරුණාරත්න කියූ දේ
Sandeshaya
Рет қаралды 126 М.
3:54
Maha Merak Tharamata Adare | Sashika Nisansala |Official MV | Music by Darshana Wickramatunaga
Darshana Wickramatunga
Рет қаралды 19 М.
56:01
Karunarathna Divulgane | කරුණාරත්න දිවුල්ගනේ - The Best Playlist | sweetSPOTmusic
sweetSPOT
Рет қаралды 149 М.
4:00
Harshana Dissanayake new song | Langatama Thava | Music - Darshana Wickramatunga | Official MV
Darshana Wickramatunga
Рет қаралды 289 М.
0:10
ROBOTS! 🤖
Adolfo Mago
Рет қаралды 6 МЛН
0:57
Поразил не только мишень 😅 #кино #фильм #сериал
PolBaki
Рет қаралды 5 МЛН
1:00
Зачем отец испортил жизнь сыну 😅/"Воспитывая Хоуп"(2010) #сериал #комедия #кинопоиск
KinoBravo
Рет қаралды 4,4 МЛН
0:39
ToRung comedy: insensitivity disease😂
ToRung
Рет қаралды 11 МЛН
0:24
都想吃小丑的冰淇淋。#angel #shorts #clown #小丑 #超人不会飞 #小丑女
超人不会飞
Рет қаралды 10 МЛН
0:46
Когда она редактирует свои фотки
Время горячей озвучки
Рет қаралды 3,4 МЛН