Harshana Dissanayake new song | Langatama Thava | Music - Darshana Wickramatunga | Official MV

  Рет қаралды 266,142

Darshana Wickramatunga

Darshana Wickramatunga

4 жыл бұрын

ළඟටම තව ගන්නත් බැරි
සිතින් අත් හරින්නත් බැරි
නිමේෂයෙම දැනෙන්නේ ඔබමයි
ඒ සිත ළඟ රැඳෙන්නෙ ඔබමයි...
නුඹ කඩා වැටෙනවා මහ වැස්සක් වාගේ
මහ පොළොව වෙලා මං සෙනෙහස දරා ඉන්නවා
අතීතයට යන්න දෙන්න පාළුව මට දරා ගන්න
හිත හඬා වැටෙනවා බොල් අහසක් වාගේ
නුඹෙ සුසුම වෙලා මං තව නුඹටම ළං වෙනවා
අනේ දුරින් ඔබ රැඳෙන්න සිතට නෑවිදින් හිඳින්න.
"Langatama Thava Gannath Bari ..."
Artist : Harshana Dissanayake
Lyrics : Mahinda Dissanayake Divulgane
Music : Darshana Wickramatunga
Audio Tracks Recorded Mixed & Mastered by Sandaru Gamage @
Sage StudioZ
Orchestra :
Lead Guitar : Mahinda Bandara
Bass Guitar : Sangeeth Wickramasinghe
Rythm Guitar : Mahendra Pasquel
Drums : Niresh Perera
Percussions : Dhananjaya Somasiri / Priyakumudu Medawaththa
Key Boards : Sugath Hettiarachchi / Tharindu Jayathilaka
Flute : Janaka Bogoda
Violins : Rukshan Gunawardhana/ Thisara Bandara / Madushanka
Rathnayaka
Sitar : Nihal Perera
Like Darshana Wickramatunga on Facebook
/ darshanawickramatunga2
Subscribe to Darshana Wickramatunga on KZbin
/ darshanawickramatung
Follow Darshana Wickramatunga on Google+
plus.google.com/u/0/100467667...
Follow Darshana Wickramatunga on Twitter
/ dpwickramatunga
#HarshanaDissanayakeSongs #MahindaDissanayakeDivulganeSongs #DarshanaWickramatungaSongs #LangatamaThavaGannathBeri
Harshana Dissanayake new song | Langatama Thava | Music - Darshana Wickramatunga | Official MV ‪@HarshanaDMusic‬ ‪@darshanawickramatunga‬ ‪@mahindadisanayake3352‬

Пікірлер: 502
@ashaninimanthika5314
@ashaninimanthika5314 4 жыл бұрын
සිතින් හොරෙන් කෙනෙකුට අයිතියක් නැතුව ම ආදරය කරන මට මේ සිංදුව දරා ගන්න හරි අමාරුයි...... මහ වැස්සක් වගේ කඩා වැටිලා යන්න ගියා..... බොල් අහසක් වගේ මගේ හිත හඩා වැටෙනවා..... මහ පොලවක් වගේ මම හොරෙන් ම ඒ ආදරේ දරාගෙන ඉන්නවා..... අනේ ලගින් ඔබ රැදෙන්න..... සිතට ඇවිදින් යන්න....... ලගටම තව ගන්නත් බැරි සිතින් අත් හරින්නත් බැරි ඔයාට ආදරෙයි මම........
@darshanawickramatunga
@darshanawickramatunga 4 жыл бұрын
බොහොම ස්තුතියි ඔබට මගේ යූටියුබ් චැනල් එක subscribe කරන්නටත් ආරාධනා කරමි..
@ransiransi3167
@ransiransi3167 Жыл бұрын
ඔයා ප්‍රාර්ථනා කරන ආදරේ ඔයාට ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා.. ඒක පාර්ශවික ආදරේ ද්වීපාර්ශවික ආදරයක් වේවා..!🙏 ආදරේ සහ සතුටම විතරක් ලැබේවා..! තෙරුවන් සරණයි..!
@jayanthachandrasiri4378
@jayanthachandrasiri4378 Жыл бұрын
😅
@Niro..7660
@Niro..7660 11 ай бұрын
සමහර විට දැනේ ආදරේ ලැබිලත් ඇති නේද ඔයාට අද තමයි මම මේ සිංදුව එහෙකුයි ලස්සනයි. 2023.07.31
@Suba-Subashi
@Suba-Subashi 11 ай бұрын
මේ සේරම අදත් විදින මට😢😢😢😢
@DinugaWickrama-u6j
@DinugaWickrama-u6j 2 күн бұрын
ලස්සනයි හර්ෂන පොඩිකාලෙ සිංදු වලට වගේම කැමතියි.
@vinithawanniarachchige2740
@vinithawanniarachchige2740 Жыл бұрын
ලගටම තව ගන්නත් බැරි සිතින් අත් හරින්නත් බැරි නිමේෂයම දැනෙන්නේ ඔබමයි ඒ සිත ලග රැදෙන්නෙ ඔබමයි...
@darshanawickramatunga
@darshanawickramatunga Жыл бұрын
බොහොම ස්තූතියි ඔබට💓🙏 ඔබේ මේ අදහස් දැක්වීම නිර්මාණයට දායක වූ අප සැමට මහත් ආශිර්වාදයක්.. ❤🙏හැකියාවක් වෙතොත් මේ ගීතය ඔබේ මිතුරන් අතර share කරමින් ජන ගත කිරීමට දායක වෙන මෙන් ඉල්ලා සිටිමු❤🙏
@tiyulanishashikala6866
@tiyulanishashikala6866 3 жыл бұрын
අතීතයට යන්න දෙන්න පාළුව මට දරාගන්න 🔥🖤🕯️
@darshanawickramatunga
@darshanawickramatunga 3 жыл бұрын
බොහොම ස්තුතියි ඔබට ❤🙏 ඔබේ මේ අදහස් දැක්වීම අපට මහත් ආශිර්වාදයක්.. මේ ගීතය ඔබේ මිතුරන් අතරේ share කරමින් එය ජනගත කරන්නට සහය වනමෙන් කාරුණිකව ඉල්ලා සිටිමු. මෙවැනි අලුත් ගීත රසවිඳින්න අපේ යූටියුබ් චැනල් එක SUBSCRIBE කරන්නටත් අමතක නොකරන්න
@shanulya4233
@shanulya4233 7 ай бұрын
lagatama thawa gannath bari .. sithin ath harinnath bari .... nimeshayama danenne obamai... e sitha laga radenne obamai...😞💓
@darshanawickramatunga
@darshanawickramatunga 6 ай бұрын
බොහොම ස්තූතියි ඔබට ❤ මේ ගීතය ඔබේ මිතුරු මිතුරියන් අතරේ share කරමින් එය ජනගත කරන්නටත් සහය වනමෙන් කාරුණිකව ඇරයුම් කරමි ❤🙏
@Nithi-R
@Nithi-R 7 ай бұрын
❤This
@darshanawickramatunga
@darshanawickramatunga 6 ай бұрын
බොහොම ස්තූතියි ඔබේ අදහස් දැක්වීම අපට මහත් ආශිර්වාදයක් ❤ මේ ගීතය ඔබේ මිතුරු මිතුරියන් අතරේ share කරමින් ජනගත කරන්නටත් සහය වනමෙන් කාරුණිකව ඇරයුම් කරමි ❤🙏
@sihinamawatha7579
@sihinamawatha7579 4 жыл бұрын
නෙතු ලග නුබ පිපි දිලෙන හැම මොහොතෙම මගේ සිත මට අතිතයට පාර කියනවා අපේ වෙලා අපි උන් හැටි මටත් හොරෙන් සිතට නැගෙනවා නුබේ සුවදට පෙම් කරාට.. සිත අරගෙන දුර කියාට.. හැම හීනෙම නුබේ නමින් මන් තවමත් අකුරු කරනවා කදුලූ පිරුනූ හැම රැටම නිදී යහනේ නින්ද නොදෙන සද සාවිය වෙලා ඇවිත් නුබ නිතරම හිත රිද්දනවා.....
@darshanawickramatunga
@darshanawickramatunga 4 жыл бұрын
ලස්සනයි
@Madhushani2003
@Madhushani2003 4 ай бұрын
පුදුමාකාර ලස්සන සංගීතයක් වගේම සිත නිවෙන ගායනයක්. විශිෂ්ට ගණයේ නිර්මාණයක් ❤❤❤❤❤
@darshanawickramatunga
@darshanawickramatunga 3 ай бұрын
බොහොම ස්තුතියි ඔබට ❤🙏 ඔබේ අදහස් දැක්වීම අපට මහත් ආශිර්වාදයක්.. මේ ගීතය ඔබේ මිතුරන් අතරේ share කරමින් එය ජනගත කරන්නට සහය වනමෙන් කාරුණිකව ඉල්ලා සිටිමු
@ajanthajayasena8483
@ajanthajayasena8483 Жыл бұрын
Harima gehumbara geethayak
@darshanawickramatunga
@darshanawickramatunga Жыл бұрын
බොහොම ස්තූතියි ඔබට ❤ මේ ගීතය ඉදිරියට රැගෙන යාමට ඔබේ මිතුරු මිතුරියන් අතරේ share කරන්න අමතක නොකරන්න.❤
@dilkisadndupama2919
@dilkisadndupama2919 2 жыл бұрын
ලගටම තව ගන්නත් බැරි .. සිතින් අත් හරින්නත් බැරි .. නිමේශයම දැනෙන්නෙ ඔබමයි .. ඒ සිත ලග රැදෙන්නෙ ඔබමයි ... මේ වගේ මිනිස්සුන්ගෙ ජිවිතය එක්ක බැදුනු අත් දැකීම් එක්ක..මේ කරන නිර්මාන....හිත් සුවපත් කරන නිර්මාණ කරන්න ශක්තිය ලැබේවා..
@darshanawickramatunga
@darshanawickramatunga 2 жыл бұрын
බොහොම ස්තුතියි ඔබට ❤🙏 ඔබේ අදහස් දැක්වීම අපට මහත් ආශිර්වාදයක්.. මේ ගීතය ඔබේ මිතුරන් අතරේ share කරමින් එය ජනගත කරන්නට සහය වනමෙන් කාරුණිකව ඉල්ලා සිටිමු මෙවැනි අලුත් ගීත රසවිඳින්න අපේ යූටියුබ් චැනල් එක SUBSCRIBE කරන්නටත් අමතක නොකරන්න
@damithraudari6787
@damithraudari6787 Ай бұрын
මේ සිංදුව❤ ගල්ගැහිලා අහන් හිටියේ
@darshanawickramatunga
@darshanawickramatunga Ай бұрын
බොහොම ස්තූතියි ඔබට 🙏❤ මේ ගීතය ඔබේ මිතුරු මිතුරියන් අතරේ share කරමින් ජනගත කරන්නටත් සහය වනමෙන් කාරුණිකව ඇරයුම් කරමි❤🙏
@sanjeewanithennakoon3126
@sanjeewanithennakoon3126 2 жыл бұрын
Spiri hoda hadak ediriyatama yanna subapatum
@darshanawickramatunga
@darshanawickramatunga 2 жыл бұрын
බොහොම ස්තුතියි ඔබට ❤🙏 ඔබේ මේ අදහස් දැක්වීම අපට මහත් ආශිර්වාදයක්.. මේ ගීතය ඔබේ මිතුරන් අතරේ share කරමින් එය ජනගත කරන්නට සහය වනමෙන් කාරුණිකව ඉල්ලා සිටිමු. මෙවැනි අලුත් ගීත රසවිඳින්න අපේ යූටියුබ් චැනල් එක SUBSCRIBE කරන්නටත් අමතක නොකරන්න
@anurishakulasekara8168
@anurishakulasekara8168 Жыл бұрын
ලස්සනම මනිමැවුම,ලොවේ.
@darshanawickramatunga
@darshanawickramatunga 11 ай бұрын
බොහොම ස්තුතියි ඔබට ❤🙏 හැකියාවක් ඇතොත් මේ ගීතය ඔබ මිතුරන් අතරේ share කරමින් එය ජනගත කරන්නට සහයෝගය ලබා දෙන්න. 🙏
@lucky-xs2hq
@lucky-xs2hq 3 жыл бұрын
මගේ ජිවිතේ ලොකූ පෙරළියක් කළ ගීතයක්.💕
@darshanawickramatunga
@darshanawickramatunga 3 жыл бұрын
අනේ බොහොම සතුටුයි ඒ පිළිබඳව අසන්නට ලැබීම... බොහොම ස්තුතියි ඔබට 🙏 මේ ගීතය ඔබේ මිතුරන් අතරේ share කරමින් එය ජනගත කරන්නට සහය වන්න කාරුණික වන්න ඒ වාගෙම මෙවැනි අලුත් ගීත රසවිඳින්න අපේ යූටියුබ් චැනල් එක SUBSCRIBE කරන්නටත් අමතක නොකරන්න.
@user-nr6br8bj4c
@user-nr6br8bj4c 5 ай бұрын
හරිම ලස්සනයි
@darshanawickramatunga
@darshanawickramatunga 5 ай бұрын
බොහොම ස්තූතියි ඔබට ❤ 🙏 ඔබේ මේ ඇගයීම අපට මහත් ආශීර්වාදයක්! මේ ගීතය ඔබේ මිතුරු මිතුරියන් අතරේ share කරමින් ජනගත කරන්නටත් සහය වනමෙන් කාරුණිකව ඇරයුම් කරමි ❤🙏 තෙරුවන් සරණයි ඔබට 🙏
@renudisanayaka9234
@renudisanayaka9234 3 жыл бұрын
අතීතයට යන්න දෙන්න පාළුව මට දරාගන්න
@darshanawickramatunga
@darshanawickramatunga 3 жыл бұрын
බොහොම ස්තුතියි ඔබට ❤🙏 මේ ගීතය හැකි අයුරින් share කරමින් එය ජනගත කරන්නට සහය වනමෙන් කාරුණිකව ඉල්ලා සිටිමු බොහොම ස්තුතියි 🙏
@shiwanthipalipana353
@shiwanthipalipana353 4 жыл бұрын
ඇස් පියාගෙන රසවින්දනයට හැකි සොයුරු ගීතයක්.මෙවැනි නිර්මාණ තව තවත් බිහිකිරීමට ඔබලාට ශක්තිය ලැබේවා !
@darshanawickramatunga
@darshanawickramatunga 4 жыл бұрын
බොහොම ස්තුතියි ඔබට 🙏 මේ ගීතය ඔබේ මිතුරන් අතරේ share කරමින් එය ජනගත කරන්නට සහය වන්න අමතක නොකරන්න..
@chandanimalkanthi416
@chandanimalkanthi416 2 ай бұрын
හරිම ලස්සනයි ❤❤❤
@panthirigesomawathi9145
@panthirigesomawathi9145 5 ай бұрын
හිත හිරිවට්ටන සිංදුව!ක්!
@darshanawickramatunga
@darshanawickramatunga 5 ай бұрын
බොහොම ස්තූතියි ඔබට ❤ 🙏 මේ ගීතය ඔබේ මිතුරු මිතුරියන් අතරේ share කරමින් ජනගත කරන්නටත් සහය වනමෙන් කාරුණිකව ඇරයුම් කරමි ❤🙏 තෙරුවන් සරණයි ඔබට 🙏
@geethasamanmali2562
@geethasamanmali2562 Жыл бұрын
Mage jivitheta labuna adarayath me sinduwa wage godak duka danenawa
@geethasamanmali2562
@geethasamanmali2562 Жыл бұрын
Mage adarayath me wage harima dukai
@darshanawickramatunga
@darshanawickramatunga 11 ай бұрын
බොහොම ස්තුතියි ඔබට ❤🙏මේ ගීතය ඔබේ මිතුරන් අතරේ share කරන්නටත් අමතක නොකරන්න ❤🙏
@user-kp7md3vf7q
@user-kp7md3vf7q 5 ай бұрын
හරිම ලස්සන නිර්මාණයක්.
@darshanawickramatunga
@darshanawickramatunga 5 ай бұрын
බොහොම ස්තූතියි ඔබට ❤ 🙏 මේ ගීතය ඔබේ මිතුරු මිතුරියන් අතරේ share කරමින් ජනගත කරන්නටත් සහය වනමෙන් කාරුණිකව ඇරයුම් කරමි ❤🙏 තෙරුවන් සරණයි ඔබට 🙏
@nelunisaundarya9851
@nelunisaundarya9851 2 жыл бұрын
අනේ දුරින් ඔබ රැදෙන්න... සිතට නෑවිදින් හිදින්න..♥️
@darshanawickramatunga
@darshanawickramatunga 2 жыл бұрын
බොහොම ස්තුතියි ඔබට ❤🙏 ඔබේ මේ අදහස් දැක්වීම අපට මහත් ආශිර්වාදයක්.. මේ ගීතය ඔබේ මිතුරන් අතරේ share කරමින් එය ජනගත කරන්නට සහය වනමෙන් කාරුණිකව ඉල්ලා සිටිමු. මෙවැනි අලුත් ගීත රසවිඳින්න අපේ යූටියුබ් චැනල් එක SUBSCRIBE කරන්නටත් අමතක නොකරන්න
@anushipurnima296
@anushipurnima296 3 жыл бұрын
ආදරණීය හිතට දැනෙන හඩක් හා ගීතයයක් රස වින්දා. ගොඩක් පින්. ජයවේවා. 🙏👍❤️
@darshanawickramatunga
@darshanawickramatunga 3 жыл бұрын
බොහොම ස්තුතියි ඔබට ❤🙏 ඔබේ මේ අදහස් දැක්වීම අපට මහත් ආශිර්වාදයක්.. මේ ගීතය ඔබේ මිතුරන් අතරේ share කරමින් එය ජනගත කරන්නට සහය වනමෙන් කාරුණිකව ඉල්ලා සිටිමු. මෙවැනි අලුත් ගීත රසවිඳින්න අපේ යූටියුබ් චැනල් එක SUBSCRIBE කරන්නටත් අමතක නොකරන්න
@user-gc8rh9pm8v
@user-gc8rh9pm8v 4 жыл бұрын
ලගටම තව ගන්නත් බැරි.. සිතින් අත් හරින්නත් බැරි.. නිමේශයම දැනෙන්නෙ ඔබමයි.. ඒ සිතලග රැදෙන්නෙ ඔබමයි..🎵🎵🎵 නුබ කඩා වැටෙනවා මහා වැස්සක් වාගේ.. මහා පොළොව වෙලා මං සෙනෙහස දරා ඉන්නවා.. අතීතයට යන්න දෙන්න පාළුව මට දරා ගන්න..🎵🎵🎵🎵 හිත හඩා වැටෙනවා බොල් අහසක් වාගේ... නුබේ සුසුම වෙලා මං තව නුබටම ළං වෙනවා.. අනේ දුරින් ඔබ රැදෙන්න සිතට නෑවිදින් හිදින්න....🎵🎵🎵. ලස්සන ගීතයක්... අහන් ඉන්න පුලුවන් ලස්සන සුංසයෝගයක්...💗🌹
@darshanawickramatunga
@darshanawickramatunga 4 жыл бұрын
විශේෂයෙන්ම ඔබට ස්තුතියි පද වැල් එකතු කලාට..ඔබේ මිතුරන් අතරේ මේ ගීතය share කරමින් එය ජනගත කරන්නට සහය වන්න අමතක නොකරන්න
@user-gc8rh9pm8v
@user-gc8rh9pm8v 4 жыл бұрын
@@darshanawickramatunga 🙂🌷
@riyasaniyaz7790
@riyasaniyaz7790 4 жыл бұрын
Darshana Wickramatunga Love your songs ❤️
@dilkalpana3074
@dilkalpana3074 3 жыл бұрын
සිංදු නෙමේ මේවා මත් පෙති
@mylovefromanotherstar4399
@mylovefromanotherstar4399 3 жыл бұрын
@@dilkalpana3074 🤭👍
@chathurikapiyumali6753
@chathurikapiyumali6753 2 ай бұрын
පුදුම ආත්ම ශක්තියකින් දරාගෙන ඉන්නවා ආදරෙයි මගේ පන ❤
@user-uu7tq6in3c
@user-uu7tq6in3c 6 ай бұрын
ඇත්තටම දැනුණා . ඔයාගෙ සංගීතය 👌👌
@darshanawickramatunga
@darshanawickramatunga 6 ай бұрын
බොහොම ස්තූතියි ඔබට ❤ මේ ගීතය ඔබේ මිතුරු මිතුරියන් අතරේ share කරමින් එය ජනගත කරන්නටත් සහය වනමෙන් කාරුණිකව ඇරයුම් කරමි ❤🙏
@nishanisulochana4276
@nishanisulochana4276 5 ай бұрын
අනේ 🥺❤
@darshanawickramatunga
@darshanawickramatunga 5 ай бұрын
බොහොම ස්තූතියි ඔබට ❤ 🙏 මේ ගීතය ඔබේ මිතුරු මිතුරියන් අතරේ share කරමින් ජනගත කරන්නටත් සහය වනමෙන් කාරුණිකව ඇරයුම් කරමි ❤🙏 තෙරුවන් සරණයි ඔබට 🙏
@punchimenikehandunpathiraj5979
@punchimenikehandunpathiraj5979 7 ай бұрын
හරිම ලස්සනයි ❤️
@darshanawickramatunga
@darshanawickramatunga 7 ай бұрын
බොහොම ස්තූතියි ඔබට ❤ මේ ගීත ඔබේ මිතුරු මිතුරියන් අතරේ share කරන්න අමතක නොකරන්න ❤🙏
@user-yi3my1hk5w
@user-yi3my1hk5w 7 ай бұрын
Godaak lassanai malli.harima aadaraneeya watchman ekathuwak.puduma hithenawa akuruwalin wachchana walata metharam hith niwanna puluwan kama gana.
@darshanawickramatunga
@darshanawickramatunga 7 ай бұрын
බොහොම ස්තූතියි ඔබේ අදහස් දැක්වීම අපට මහත් ආශිර්වාදයක් ❤ මේ ගීතය ඔබේ මිතුරු මිතුරියන් අතරේ share කරමින් එය ජනගත කරන්නටත් සහය වනමෙන් කාරුණිකව ඇරයුම් කරමි ❤🙏
@madhulakmali6593
@madhulakmali6593 3 жыл бұрын
අනේ දුරින් ඔබ රැදෙන්න.. සිතට නෑවිදින් හිදින්න 😥😥😥😥
@darshanawickramatunga
@darshanawickramatunga 3 жыл бұрын
බොහොම ස්තුතියි ඔබට ❤🙏 ඔබේ මේ අදහස් දැක්වීම අපට මහත් ආශිර්වාදයක්.. මේ ගීතය ඔබේ මිතුරන් අතරේ share කරමින් එය ජනගත කරන්නට සහය වනමෙන් කාරුණිකව ඉල්ලා සිටිමු. මෙවැනි අලුත් ගීත රසවිඳින්න අපේ යූටියුබ් චැනල් එක SUBSCRIBE කරන්නටත් අමතක නොකරන්න
@dilsaniniwansala4553
@dilsaniniwansala4553 4 жыл бұрын
ළගටම තව ගන්නත් බැරි සිතින් අත් හරින්නත් බැරි නිමේෂයම දැනෙන්නේ ඔබමයි ඒ සිත ළඟ රැදෙන්නේ ඔබමයි ❤😔❤
@darshanawickramatunga
@darshanawickramatunga 4 жыл бұрын
බොහොම ස්තුතියි ඔබට 🙏 මේ ගීතය ඔබේ මිතුරන් අතරේ share කරමින් එය ජනගත කරන්නට සහය වනමෙන් කාරුණිකව ඇරයුම් කරමි..
@chandanirupika5349
@chandanirupika5349 3 ай бұрын
අනේ පුතේ ඔයාගේ හඩ ආදරෙයි පුතේ
@ranjithbandara561
@ranjithbandara561 2 жыл бұрын
මල්ලියෝ මම මේ සින්දුව අහපු 37වෙනි වතාව... මට ලියාගන්න තේරෙන්නෙත් නැහැ....කියාගන්න තේරෙන්නෙත් නැහැ...ඒ තරම් මන් මේ සින්දුවට....ඔයාගෙ හඩට ආදරෙයි මල්ලී....බුදු සරණයි ....
@darshanawickramatunga
@darshanawickramatunga 2 жыл бұрын
බොහොම ස්තුතියි ඔබට ❤🙏 ඔබේ අදහස් දැක්වීම අපට මහත් ආශිර්වාදයක්.. මේ ගීතය ඔබේ මිතුරන් අතරේ share කරමින් එය ජනගත කරන්නට සහය වනමෙන් කාරුණිකව ඉල්ලා සිටිමු මෙවැනි අලුත් ගීත රසවිඳින්න අපේ යූටියුබ් චැනල් එක SUBSCRIBE කරන්නටත් අමතක නොකරන්න
@darshanawickramatunga
@darshanawickramatunga 2 жыл бұрын
බුදු සරණයි ඔබට 🙏
@yapachandani5385
@yapachandani5385 4 жыл бұрын
ළගටම තව ගන්නත් බැරි ,හිතෙන් අත් අරින්නත් බැරි,අනේ දුරින් ඔබ රැදෙන්න හිතට නෑවිදින් හිදින්න
@darshanawickramatunga
@darshanawickramatunga 4 жыл бұрын
බොහොම ස්තුතියි ඔබට 🙏 අපේ අලුත් ගීත රසවිඳින්න KZbin Channel එක SUBSCRIBE කරන්න අමතක නොකරන්න.. තෙරුවන් සරණයි
@mallikagunawardhana3641
@mallikagunawardhana3641 8 ай бұрын
හරිම ලස්සනයි පුතා තෙරුවන් සරණයි
@darshanawickramatunga
@darshanawickramatunga 6 ай бұрын
බොහොම ස්තූතියි ❤ මේ ගීතය ඔබේ මිතුරු මිතුරියන් අතරේ share කරමින් එය ජනගත කරන්නටත් සහය වනමෙන් කාරුණිකව ඇරයුම් කරමි ❤🙏
@lakshapanesangarathana5914
@lakshapanesangarathana5914 4 жыл бұрын
ඔබට ඇත්තේ ලාංකීය සම්භාවනීය හඩ අවදි කරන රිද්මයකි ඒ බව මා හදුනා ගත්තේ ඔබට කුඩා සංදියේ තිබූ සුකුමාල හඩිනි ඔබට තුනුරුවන් ගේ පිහිටයි.ජයෙන් ජය වේවා......
@darshanawickramatunga
@darshanawickramatunga 4 жыл бұрын
බොහොම ස්තුතියි ඔබට 🙏 මේ ගීතය ඔබේ මිතුරන් අතරේ share කරමින් එය ජනගත කරන්නට සහය වනමෙන් කාරුණිකව ඇරයුම් කරමි..බුදු සරණයි ඔබට ....
@chandrikagamage901
@chandrikagamage901 4 жыл бұрын
ලයාන්විත ආදරයක් ගැන කියන වදන් පෙලක්.හරිම ලස්සනයි.පද රචනයත් සංගීතයත් ගොඩාක් මිහිරියි.ලස්සන මිහිරි ගායනයක්
@darshanawickramatunga
@darshanawickramatunga 4 жыл бұрын
බොහොම ස්තුතියි ඔබට 🙏 මේ ගීතය ඔබේ මිතුරන් අතරේ share කරමින් එය ජනගත කරන්නට සහය වන්න අමතක නොකරන්න..
@m.asampath2458
@m.asampath2458 3 жыл бұрын
මෙහම ලියන්න තවත් ශක්තිය ලැබේවා....මහා පොලොව වෙලා මං සෙනහස දරා ඉන්නවා
@darshanawickramatunga
@darshanawickramatunga 3 жыл бұрын
බොහොම ස්තුතියි ඔබට ❤🙏 ඔබේ මේ අදහස් දැක්වීම අපට මහත් ආශිර්වාදයක්.. මේ ගීතය ඔබේ මිතුරන් අතරේ share කරමින් එය ජනගත කරන්නට සහය වනමෙන් කාරුණිකව ඉල්ලා සිටිමු. මෙවැනි අලුත් ගීත රසවිඳින්න අපේ යූටියුබ් චැනල් එක SUBSCRIBE කරන්නටත් අමතක නොකරන්න
@gmsdogtiny4926
@gmsdogtiny4926 4 жыл бұрын
Anee durin oba radenna hithatha nawidin hidinna lassanai..... godaaaak
@darshanawickramatunga
@darshanawickramatunga 4 жыл бұрын
බොහොම ස්තුතියි ඔබට 🙏 මේ ගීතය ඔබේ මිතුරන් අතරේ share කරමින් එය ජනගත කරන්නට සහය වන්න අමතක නොකරන්න.
@ranjikarabel5510
@ranjikarabel5510 4 жыл бұрын
අතීතයට යන්න දෙන්න... පාළුව මට දරාගන්න.... හරිම ලස්සනයි...
@darshanawickramatunga
@darshanawickramatunga 4 жыл бұрын
බොහොම ස්තුතියි ඔබට 🙏 මේ ගීතය ඔබේ මිතුරන් අතරේ share කරමින් එය ජනගත කරන්නට සහය වන්න අමතක නොකරන්න..
@ajanthabandara7958
@ajanthabandara7958 2 жыл бұрын
Lassanii
@darshanawickramatunga
@darshanawickramatunga 2 жыл бұрын
බොහොම ස්තුතියි ඔබට ❤️🙏 ඔබේ අදහස් දැක්වීම අපට මහත් ආශිර්වාදයක් ❤🙏 මේ ගීතය ඔබේ මිතුරන් අතරේ share කරමින් එය ජනගත කරන්නට සහය වනමෙන් කාරුණිකව ඉල්ලා සිටිමු. ඒවාගෙම මෙවැනි ගී රසවිඳින්න අපේ යූටියුබ් චැනල් එක SUBSCRIBE කරන්නටත් කාරුණික ඇරයුම් කරමු🙏
@dasithsenadeera172
@dasithsenadeera172 Жыл бұрын
Dawase weda iwara wela me wage sinduwak ahala nidagaththama mulu dawasema මහන්සි විඩාව nethi wela hithata loku nidahasak senasimak denenawa.,
@darshanawickramatunga
@darshanawickramatunga Жыл бұрын
බොහොම ස්තුතියි ඔබට 🙏 මේ ගීතය ඔබේ මිතුරන් අතරේ share කරමින්.. ජනගත කරන්නට සහය වන්න අමතක නොකරන්න.. ඒ වගේම මෙවැනි අලුත් ගීත රසවිඳින්න අපේ යූටියුබ් චැනල් එක SUBSCRIBE කරන්නටත් අමතක නොකරන්න
@dhammianurapura5823
@dhammianurapura5823 Жыл бұрын
හරිම ලස්සනයි කැමති හඬක් ආදරණිය තනුවක් ලස්සන පද රචනයක් ඒ කියන්නෙ තුන්දෙනාගෙ සංකලනය හරිම ලස්සනයි රසයි ❤️❤️❤️
@darshanawickramatunga
@darshanawickramatunga Жыл бұрын
බොහොම ස්තූතියි ඔබට💓🙏 ඔබේ මේ අදහස් දැක්වීම නිර්මාණයට දායක වූ අප සැමට මහත් ආශිර්වාදයක්.. ❤🙏හැකියාවක් වෙතොත් මේ ගීතය ඔබේ මිතුරන් අතර share කරමින් ජන ගත කිරීමට දායක වෙන මෙන් ඉල්ලා සිටිමු❤🙏
@sadewsiymi8040
@sadewsiymi8040 10 ай бұрын
නුඹෙ සුසුම වෙලා මං තව නුඹට ම ලං වෙනවා ❤
@darshanawickramatunga
@darshanawickramatunga 9 ай бұрын
බොහොම ස්තූතියි ඔබට ❤ මේ ගීතය ඔබේ මිතුරු මිතුරියන් අතරේ share කරන්නටත් මෙවැනි අලුත් ගී රසවිඳින්නට අපේ youtube චැනල් එක් subscribe කරන්නටත් සාදරයෙන් ඇරයුම් කරමි❤
@indraniamarasingha9902
@indraniamarasingha9902 2 жыл бұрын
කියනවට වඩා දැනෙන දෙයක් තියෙනව. ඒ දැනෙන දේත් එක්ක දුක,සැප බෙදාගෙන ජීවත් වෙන්න පුරැදු උනා නමි.....
@darshanawickramatunga
@darshanawickramatunga 2 жыл бұрын
බොහොම ස්තුතියි ඔබට ❤🙏 ඔබේ මේ අදහස් දැක්වීම අපට මහත් ආශිර්වාදයක්.. මෙවැනි අලුත් ගීත රසවිඳින්න අපේ යූටියුබ් චැනල් එක SUBSCRIBE කරන්නටත් අමතක නොකරන්න
@himakumari8778
@himakumari8778 4 жыл бұрын
A.....sitha laga radenne obamai 💙💜💛💚
@darshanawickramatunga
@darshanawickramatunga 4 жыл бұрын
බොහොම ස්තුතියි ඔබට 🙏 මේ ගීතය ඔබේ මිතුරන් අතරේ share කරමින් එය ජනගත කරන්නට සහය වන්න අමතක නොකරන්න..
@raniindra4752
@raniindra4752 4 жыл бұрын
Lassana senduwa thawathawath ahanna labewa
@darshanawickramatunga
@darshanawickramatunga 3 жыл бұрын
බොහොම ස්තුතියි ඔබට 🙏 මේ ගීතය ඔබේ මිතුරන් අතරේ share කරන්නටත්.. මෙවැනි ගී රසවිඳින්න අපේ යූටියුබ් චැනල් එක SUBSCRIBE කරන්නටත් කාරුණික වන්න...
@Miss.Priyanthi
@Miss.Priyanthi 10 ай бұрын
හිතට විවේකිව ගීයක් රසවිඳින්න සිතුන බොහෝවර මම සොයන අපූරු ගායනා....
@darshanawickramatunga
@darshanawickramatunga 9 ай бұрын
බොහොම ස්තූතියි ඔබට ❤ මේ ගීතය ඔබේ මිතුරු මිතුරියන් අතරේ share කරන්නටත් මෙවැනි අලුත් ගී රසවිඳින්නට අපේ youtube චැනල් එක් subscribe කරන්නටත් සාදරයෙන් ඇරයුම් කරමි❤
@maheshamahesha1722
@maheshamahesha1722 Жыл бұрын
Bawanawak me sinduwanam❤️
@darshanawickramatunga
@darshanawickramatunga 11 ай бұрын
බොහොම ස්තූතියි ඔබට ❤ මේ ගීතය ඔබේ මිතුරු මිතුරියන් අතරේ share කරමින් එය ජනගත කරන්නටත් සාදරයෙන් ඇරයුම් කරමි ❤🙏
@melaniupekshika5646
@melaniupekshika5646 4 жыл бұрын
හිත් හොරා ගන්න ඒ හඩ ආයෙත්...👌👌
@darshanawickramatunga
@darshanawickramatunga 4 жыл бұрын
බොහොම ස්තුතියි ඔබට 🙏 මේ ගීතය ඔබේ මිතුරන් අතරේ share කරමින් එය ජනගත කරන්නට සහය වන්න අමතක නොකරන්න...
@preethieapasingha452
@preethieapasingha452 4 жыл бұрын
sitin at harinnat bari.....my dream love...❤🎶🥁
@darshanawickramatunga
@darshanawickramatunga 4 жыл бұрын
බොහොම ස්තුතියි ඔබට 🙏 අපේ අලුත් ගීත රසවිඳින්න KZbin Channel එක SUBSCRIBE කරන්න අමතක නොකරන්න.. තෙරුවන් සරණයි
@wheretotravelholiday
@wheretotravelholiday Жыл бұрын
ලෝකේ ආදරේට වඩා විරහව සුන්දරයි කියල හිතෙනවා. ඒ වේදනව තුල ආදරේ පරිත්‍යාගය, පසුබැසීම , දුරින් ඉදන් ආදරෙ කිරීම සියල්ල පසක් වෙනව. තනි වුනාම, ජීවිතේ දැනුණම විරාමයක් ලැබුණම දර්ශන අයියගෙ මෙවැනි සින්දු ඇසීමම සැනසීමක්
@darshanawickramatunga
@darshanawickramatunga Жыл бұрын
බොහොම ස්තූතියි ඔබට💓🙏 ඔබේ මේ අදහස් දැක්වීම නිර්මාණයට දායක වූ අප සැමට මහත් ආශිර්වාදයක්.. ❤🙏හැකියාවක් වෙතොත් මේ ගීතය ඔබේ මිතුරන් අතර share කරමින් ජන ගත කිරීමට දායක වෙන මෙන් ඉල්ලා සිටිමු❤🙏
@parisarakalliya
@parisarakalliya Жыл бұрын
මේ ගීතය නිර්මාණය වෙලා අවුරුද්දකටත් වැඩි උනාට මං හරියට ඇහුවෙ මෑතකදී...දවසකට එකපාරක් හරි අහන තරමටම මේ ගීතයට හිත බැඳිලා.ගායනයත් පද මාලාවත් සංගීත සංකලනයත් ඉතා හොඳින් ගැබ් වූ අති විශිෂ්ට නිර්මාණයක් මෙය.❤❤❤
@darshanawickramatunga
@darshanawickramatunga 11 ай бұрын
බොහොම ස්තුතියි ඔබට ❤🙏මේ ගීතය ඔබේ මිතුරන් අතරේ share කරන්නටත් අමතක නොකරන්න ❤🙏
@pubudusiriwardana4504
@pubudusiriwardana4504 4 жыл бұрын
ඔයාගෙ ගීතවල කවිවලින් දැනෙන හැඟීම්බර බව තියෙනවා.ගීතයක් ඇහුවම කවි හිතක් කියෙව්වා වගේ.
@darshanawickramatunga
@darshanawickramatunga 4 жыл бұрын
බොහොම ස්තුතියි 🙏 ඔබේ වදන් අපට ආශිර්වාදයක්.. බොහොම පිං නැවත ගී අහන්න අපේ යූටියුබ් එක subscribe කරන්නට අමතක නොකරන්න
@rukshilafernando6731
@rukshilafernando6731 4 жыл бұрын
Anee harima lassanai hithatama danuna api dennatama kiwwa wage
@darshanawickramatunga
@darshanawickramatunga 4 жыл бұрын
බොහොම ස්තුතියි ඔබට 🙏 අපේ අලුත් ගීත රසවිඳින්න KZbin Channel එක SUBSCRIBE කරන්න අමතක නොකරන්න.. තෙරුවන් සරණයි
@nilukasanjeewani5104
@nilukasanjeewani5104 4 жыл бұрын
Dannanny obamiii
@darshanawickramatunga
@darshanawickramatunga 3 жыл бұрын
බොහොම ස්තුතියි ඔබට 🙏 මේ ගීතය ඔබේ මිතුරන් අතරේ share කරන්නටත්.. මෙවැනි ගී රසවිඳින්න අපේ යූටියුබ් චැනල් එක SUBSCRIBE කරන්නටත් කාරුණික වන්න.....
@aruninisansala1111
@aruninisansala1111 3 жыл бұрын
අනේ දුරින් ඔබ රැදෙන්න හිතට නෑවිතින් හිදින්න..😔
@darshanawickramatunga
@darshanawickramatunga 3 жыл бұрын
බොහොම ස්තුතියි ඔබට ❤🙏 ඔබේ මේ අදහස් දැක්වීම අපට මහත් ආශිර්වාදයක්.. මේ ගීතය ඔබේ මිතුරන් අතරේ share කරමින් එය ජනගත කරන්නට සහය වනමෙන් කාරුණිකව ඉල්ලා සිටිමු. මෙවැනි අලුත් ගීත රසවිඳින්න අපේ යූටියුබ් චැනල් එක SUBSCRIBE කරන්නටත් අමතක නොකරන්න
@janeeliser5472
@janeeliser5472 3 жыл бұрын
Lassanayi.
@darshanawickramatunga
@darshanawickramatunga 3 жыл бұрын
බොහොම ස්තුතියි ඔබට 🙏 මෙවැනි අලුත් ගීත රසවිඳින්න අපේ KZbin Channel එක SUBSCRIBE කරන්න සාදරයෙන් ඇරයුම් කරන අතර මේ ගීතය ඔබේ මිතුරන් අතරේ share කරමින් එය ජනගත කරන්නට සහය වන්නත් කාරුණිකව ඇරයුම් කරමි..!
@malshakumari3561
@malshakumari3561 2 жыл бұрын
ජීවිතේ එක් පරිච්ඡේදයක් මේකෙන් කියනවා හිතා ගන්න බෑ ඒ පද කොහොම සිතටකට එනවද කියලා ගලපන්න
@darshanawickramatunga
@darshanawickramatunga 2 жыл бұрын
බොහොම ස්තුතියි ඔබට ❤🙏 ඔබේ අදහස් දැක්වීම අපට මහත් ආශිර්වාදයක් 🙏 හැකියාවක් වෙතොත් මේ ගීතය ඔබේ මිතුරන් අතරේ share කරමින් එය ජනගත කරන්නට සහය වනමෙන් කාරුණිකව ඉල්ලා සිටිමු. මෙවැනි අලුත් ගීත රසවිඳින්න අපේ යූටියුබ් නාලිකාව තවමත් Subscribe කර නොමැති නම් Subscribe කරන්නටත් අමතක නොකරන්න.
@dinushikajayakodi4773
@dinushikajayakodi4773 3 жыл бұрын
Hitata dadinma denuna eka...❤️❤️❤️❤️
@darshanawickramatunga
@darshanawickramatunga 3 жыл бұрын
බොහොම ස්තුතියි ඔබට ❤️🙏 හැකි වුනොත් මේ ගීතය ඔබේ Facebook ඇතුළු සමාජ වෙබ් අඩවි වල share කරමින් ජනගත කරන්නට සහය වනමෙන් කාරුණිකව ඉල්ලා සිටිමි.
@preethieapasingha452
@preethieapasingha452 4 жыл бұрын
Sitin lan una sitin at harinna be...🌹🥁⭐❤⭐🌹
@darshanawickramatunga
@darshanawickramatunga 4 жыл бұрын
බොහොම ස්තුතියි 🙏
@padminiranawaka5410
@padminiranawaka5410 4 жыл бұрын
Harshana putha oyage podikale geetha walata harima adarakala apita danuth lasanama geetha rasavinna danawata bohoma pin.pada malawa sangithaya ethama....rasawath
@darshanawickramatunga
@darshanawickramatunga 4 жыл бұрын
බොහොම ස්තුතියි ඔබට 🙏 අපේ අලුත් ගීත රසවිඳින්න KZbin Channel එක SUBSCRIBE කරන්න අමතක නොකරන්න.. තෙරුවන් සරණයි
@dilkalpana3074
@dilkalpana3074 2 жыл бұрын
අද දවසට මේ කී පාරද මන්ද අහන්නෙ❤️
@darshanawickramatunga
@darshanawickramatunga 2 жыл бұрын
බොහොම ස්තුතියි ඔබට ❤🙏 ඔබේ අදහස් දැක්වීම අපට මහත් ආශිර්වාදයක් 🙏 හැකියාවක් වෙතොත් මේ ගීතය ඔබේ මිතුරන් අතරේ share කරමින් එය ජනගත කරන්නට සහය වනමෙන් කාරුණිකව ඉල්ලා සිටිමු. මෙවැනි අලුත් ගීත රසවිඳින්න අපේ යූටියුබ් නාලිකාව තවමත් Subscribe කර නොමැති නම් Subscribe කරන්නටත් අමතක නොකරන්න.
@kalyanipremalata2827
@kalyanipremalata2827 2 жыл бұрын
Godak lassanai voice eka malli oyage hithata puduma sanaseemak danenne suba anagathayak pathame theruwan saranai❤️❤️❤️❤️
@darshanawickramatunga
@darshanawickramatunga 2 жыл бұрын
බොහොම ස්තුතියි ඔබට ❤🙏 ඔබේ මේ අදහස් දැක්වීම අපට මහත් ආශිර්වාදයක්.. මේ ගීතය ඔබේ මිතුරන් අතරේ share කරමින් එය ජනගත කරන්නට සහය වනමෙන් කාරුණිකව ඉල්ලා සිටිමු. මෙවැනි අලුත් ගීත රසවිඳින්න අපේ යූටියුබ් චැනල් එක SUBSCRIBE කරන්නටත් අමතක නොකරන්න
@malanihemachandra8073
@malanihemachandra8073 11 ай бұрын
Aneeee.harima lassanai ❤️🙏 .
@darshanawickramatunga
@darshanawickramatunga 11 ай бұрын
බොහොම ස්තුතියි ඔබට❤ 🙏 මේ ගීතය ඔබේ මිතුරන් අතරේ share කරමින් එය ජනගත කරන්නට සහය වන්න අමතක නොකරන්න..
@ilangapadmasiri4405
@ilangapadmasiri4405 11 ай бұрын
Supper song
@darshanawickramatunga
@darshanawickramatunga 10 ай бұрын
බොහොම ස්තූතියි ඔබට ❤ 🙏 මේ ගීතය ඔබේ මිතුරු මිතුරියන් අතරේ share කරමින් ජනගත කරන්නටත් මෙවැනි අලුත් ගී රසවිඳින්නට අපේ youtube චැනල් එක Subscribe කරන්නටත් කාරුණිකව ඇරයුම් කරමි ❤🙏
@rooni9276
@rooni9276 4 жыл бұрын
ගතින් හැරදා ගියත් දුරකට සිතින් බැඳී මහද මඬල පුරාවට නුඹ තබා ගිය සුපුන් සුවඳ යට පෙම් විඳිනවා මතක යට... ❤❤ ලස්සනයි...
@darshanawickramatunga
@darshanawickramatunga 4 жыл бұрын
බොහොම ස්තුතියි ඔබට 🙏 මේ ගීතය ඔබේ මිතුරන් අතරේ share කරමින් එය ජනගත කරන්නට සහය වන්න අමතක නොකරන්න..
@vimansiadhikari3579
@vimansiadhikari3579 3 ай бұрын
අනේ දුරින් ඔබ රැදෙන්න සිතට නෑවිදින් හිදින්න...♥️
@darshanawickramatunga
@darshanawickramatunga 3 ай бұрын
බොහොම ස්තූතියි ඔබට ❤ මේ ගීතය ඔබේ මිතුරු මිතුරියන් අතරේ share කරමින් ජනගත කරන්නටත් සහය වනමෙන් කාරුණිකව ඇරයුම් කරමි❤ 🙏
@Nilu157
@Nilu157 4 жыл бұрын
හරිම ලයාන්විත ගීතයක් ... ගීතයට දුක නිවන්න පුලුවන්නම් ඒ මෙවැනි ගී තමා... දර්ශන මහත්තයා මට ආසයි ගීතයක් ලියන්න ... මේ මගේ හිතට ආපු පදවැල් ... **************** මතක සිතුවිලි මවා ඔබ වෙන්වෙලා ගියා සමුගන්න බෑ මටත් ඔබ වෙන් වු ලෙසින් මතකේ ඉන්නෙත් ඔයා හැරයන්න බැ සදා අහිමි වූවත් ඔයා.... පෙරදාක මා ලගින් දෑගිලි බැදන් පෙමින් ඇවිද ගිය මාවතේ අද යන්නේ ඈ ලගින් හිමි නොවුනු ඔබෙ සෙනෙහෙ මතකයන් ඇත ලයේ එහෙත් තාමත් ඉතින් ආදරෙයි මේ හිතින්.... සමුගන්නේ නැ කියා මගෙ ඔලුවෙ අත තියා ඔබ එදා කී කතා හිත තාම හොයනවා... අහිමි වුවත් ඔයා ආදරෙයි මං සදා.... පතනවා සුභ පැතුම් හොදින් ඉන්නයි කියා... (හිතළු නිර්මාණය (නිලුsk )
@darshanawickramatunga
@darshanawickramatunga 3 жыл бұрын
හොඳයි තව ලියන්න.. බොහොම ස්තුතියි ඔබට 🙏
@washashikala-jc2bu
@washashikala-jc2bu Жыл бұрын
Lagatama thawa gannath bari..sithin ath harinnath bari...nimeshayama danenne obamaiii...e sithalaga danenne obamaiiii.....💔💔💔💔💔💔hithama kadagena wetuna wage danuna me githayata.
@darshanawickramatunga
@darshanawickramatunga Жыл бұрын
බොහොම ස්තූතියි ඔබට ❤ මේ ගීතය ඔබේ මිතුරු මිතුරියන් අතරේ share කරමින් එය ජනගත කරන්නටත් සහය වනමෙන් කාරුණිකව ඇරයුම් කරමි ❤
@priyankahettiarachchi6728
@priyankahettiarachchi6728 2 жыл бұрын
Harima. Lassanai.😍😘👍
@darshanawickramatunga
@darshanawickramatunga 2 жыл бұрын
බොහොම ස්තුතියි ඔබට ❤️🙏 මේ ගීතය ඔබේ මිතුරන් අතරේ share කරමින් එය ජනගත කරන්නට සහය වනමෙන් කාරුණිකව ඉල්ලා සිටිමු. ඒවාගෙම මෙවැනි ගී රසවිඳින්න අපේ යූටියුබ් චැනල් එක SUBSCRIBE කරන්නටත් කාරුණික ඇරයුම් කරමු🙏
@gkkandy2014
@gkkandy2014 4 жыл бұрын
😍harima lassanayi ... ada kale thibena kabal geetha athare meka koitharan nam lassanayi da . Isthuthi obata .Theruwansaranai 🌻🌻🌻
@darshanawickramatunga
@darshanawickramatunga 4 жыл бұрын
බොහොම ස්තුතියි ඔබට 🙏 අපේ අලුත් ගීත රසවිඳින්න KZbin Channel එක SUBSCRIBE කරන්න අමතක නොකරන්න.. තෙරුවන් සරණයි
@NaynaaDamayanthi-tb6gd
@NaynaaDamayanthi-tb6gd 8 ай бұрын
හරිම ලස්සනයි... පද, හඩ,, සංගීත,, අපූරු සුසංයෝගයක්. හදවතින්ම රස වින්දා ♥️
@darshanawickramatunga
@darshanawickramatunga 6 ай бұрын
බොහොම ස්තූතියි ❤ මේ ගීතය ඔබේ මිතුරු මිතුරියන් අතරේ share කරමින් එය ජනගත කරන්නටත් සහය වනමෙන් කාරුණිකව ඇරයුම් කරමි ❤🙏
@preethieapasingha452
@preethieapasingha452 4 жыл бұрын
Love it..❤💞
@darshanawickramatunga
@darshanawickramatunga 4 жыл бұрын
බොහොම ස්තුතියි 🙏 ඔබේ අදහස් අපට ආශිර්වාදයක්.. නැවත එන්න ගීත රසවිඳින්න
@isharikakakunuwela6982
@isharikakakunuwela6982 4 жыл бұрын
Asay. Lagata anna
@darshanawickramatunga
@darshanawickramatunga 3 жыл бұрын
බොහොම ස්තුතියි ඔබට 🙏 මේ ගීතය ඔබේ මිතුරන් අතරේ share කරන්නටත්.. මෙවැනි ගී රසවිඳින්න අපේ යූටියුබ් චැනල් එක SUBSCRIBE කරන්නටත් කාරුණික වන්න..
@anuruddhikairanthi6203
@anuruddhikairanthi6203 5 ай бұрын
පුදුම ලස්සන හඩක් එපා වෙන්න නැත ❤❤❤❤❤❤❤🎉🎉🎉🎉
@darshanawickramatunga
@darshanawickramatunga 5 ай бұрын
බොහොම ස්තූතියි ඔබට ❤ 🙏 ඔබේ මේ ඇගයීම අපට මහත් ආශීර්වාදයක්! මේ ගීතය ඔබේ මිතුරු මිතුරියන් අතරේ share කරමින් ජනගත කරන්නටත් සහය වනමෙන් කාරුණිකව ඇරයුම් කරමි ❤🙏 තෙරුවන් සරණයි ඔබට 🙏
@twinsalmaskari1227
@twinsalmaskari1227 4 жыл бұрын
Lassani godak
@darshanawickramatunga
@darshanawickramatunga 4 жыл бұрын
බොහොම ස්තුතියි ඔබට 🙏 මේ ගීතය ඔබේ මිතුරන් අතරේ share කරමින් එය ජනගත කරන්නට සහය වන්න අමතක නොකරන්න....
@vasnthapadmini5879
@vasnthapadmini5879 4 жыл бұрын
ලස්සනයි ගොඩක්ම ලගටම තව ගන්නත් බැරි
@darshanawickramatunga
@darshanawickramatunga 4 жыл бұрын
බොහොම ස්තුතියි 🙏
@deepthisankethi6123
@deepthisankethi6123 4 жыл бұрын
Godak lassanai harshana ayye. Aththamai adaraya kochchara sundara හැඟීමක් da kiyala me wachna walata therum ynwa🙏❤️
@darshanawickramatunga
@darshanawickramatunga 4 жыл бұрын
බොහොම ස්තුතියි ඔබට 🙏 අපේ අලුත් ගීත රසවිඳින්න KZbin Channel එක SUBSCRIBE කරන්න අමතක නොකරන්න.. තෙරුවන් සරණයි
@anomawalakulu3256
@anomawalakulu3256 Жыл бұрын
ලස්සනයි
@darshanawickramatunga
@darshanawickramatunga Жыл бұрын
බොහොම ස්තූතියි ඔබට 💓🙏 ඔබේ මේ අදහස් දැක්වීම නිර්මාණයට දායක වූ අප සැමට මහත් ආශිර්වාදයක්.. ❤🙏හැකියාවක් වෙතොත් මේ ගීතය ඔබේ මිතුරන් අතර share කරමින් ජන ගත කිරීමට දායක වෙන මෙන් ඉල්ලා සිටිමු❤🙏
@sheshyumihen9339
@sheshyumihen9339 Жыл бұрын
මාරම ලස්සනයි🌹👌❤️
@darshanawickramatunga
@darshanawickramatunga 11 ай бұрын
බොහොම ස්තූතියි ඔබට ❤ මේ ගීතය ඔබේ මිතුරු මිතුරියන් අතරේ share කරමින් එය ජනගත කිරීමට සහය වනමෙන් කාරුණිකව ඇරයුම් කරමි ❤
@adeeshaidusarani12.18
@adeeshaidusarani12.18 3 жыл бұрын
මාරම ලස්සන සින්දුවක්...❤ඒ වගේම ගින්දර වගේ කටහඩක් 🔥♥💪
@darshanawickramatunga
@darshanawickramatunga 3 жыл бұрын
බොහොම ස්තුතියි ඔබට ❤🙏 ඔබේ මේ අදහස් දැක්වීම අපට මහත් ආශිර්වාදයක්.. මේ ගීතය ඔබේ මිතුරන් අතරේ share කරමින් එය ජනගත කරන්නට සහය වනමෙන් කාරුණිකව ඉල්ලා සිටිමු. මෙවැනි අලුත් ගීත රසවිඳින්න අපේ යූටියුබ් චැනල් එක SUBSCRIBE කරන්නටත් අමතක නොකරන්න
@adeeshaidusarani12.18
@adeeshaidusarani12.18 3 жыл бұрын
@@darshanawickramatunga aniwaren..Good luck chanel eke hamotama
@gethmisandunikasewwandigan1331
@gethmisandunikasewwandigan1331 4 жыл бұрын
Lassanaii...
@darshanawickramatunga
@darshanawickramatunga 3 жыл бұрын
බොහොම ස්තුතියි ඔබට 🙏 මේ ගීතය ඔබේ මිතුරන් අතරේ share කරන්නටත්.. මෙවැනි ගී රසවිඳින්න අපේ යූටියුබ් චැනල් එක SUBSCRIBE කරන්නටත් කාරුණික වන්න...
@jeewanthaprageeth5436
@jeewanthaprageeth5436 3 жыл бұрын
හදවතට ආමන්ත්‍රණය කරන පද රචනයක්.සිත නිවන හඩක්.අපූරු ගැලපීමක්.නැවතත් මෙවැනිම නිර්මාණ කරන්න තෙලිතුඩට ශක්තිය ලැබේවා
@darshanawickramatunga
@darshanawickramatunga 3 жыл бұрын
බොහොම ස්තුතියි ඔබට ❤🙏 ඔබේ මේ අදහස් දැක්වීම අපට මහත් ආශිර්වාදයක්.. මේ ගීතය ඔබේ මිතුරන් අතරේ share කරමින් එය ජනගත කරන්නට සහය වනමෙන් කාරුණිකව ඉල්ලා සිටිමු. මෙවැනි අලුත් ගීත රසවිඳින්න අපේ යූටියුබ් චැනල් එක SUBSCRIBE කරන්නටත් අමතක නොකරන්න
@kaweendraneelanga4280
@kaweendraneelanga4280 3 жыл бұрын
Niyamai සුපිරි
@darshanawickramatunga
@darshanawickramatunga 3 жыл бұрын
බොහොම ස්තුතියි ඔබට ❤🙏 ඔබේ අදහස් දැක්වීම අපට මහත් ආශිර්වාදයක්..🙏 මේ ගීතය ඔබේ මිතුරන් අතරේ share කරමින් එය ජනගත කරන්නට සහය වනමෙන් කාරුණිකව ඉල්ලා සිටිමු.
@arundathisp935
@arundathisp935 3 жыл бұрын
Lassanai
@darshanawickramatunga
@darshanawickramatunga 3 жыл бұрын
බොහොම ස්තුතියි ඔබට 🙏 මෙවැනි අලුත් ගීත රසවිඳින්න අපේ KZbin Channel එක SUBSCRIBE කරන්න සාදරයෙන් ඇරයුම් කරන අතර මේ ගීතය ඔබේ මිතුරන් අතරේ share කරමින් එය ජනගත කරන්නට සහය වන්නත් කාරුණිකව ඇරයුම් කරමි..!
@sinhalasindu-8569
@sinhalasindu-8569 4 жыл бұрын
100 පාරක් ඇහුවත් එපා වෙන්නේ නැ ❤️
@darshanawickramatunga
@darshanawickramatunga 4 жыл бұрын
බොහොම ස්තුතියි 🙏 මේ ගීතය ඔබේ මිතුරන් අතරේ share කරමින් එය ජනගත කරන්නට සහය වන්න අමතක නොකරන්න...
@Niro..7660
@Niro..7660 11 ай бұрын
ලස්සනයි ❤️ ඒ හඬ භාවනාවක් වගේ suba patum
@darshanawickramatunga
@darshanawickramatunga 11 ай бұрын
බොහොම ස්තුතියි ඔබට❤ 🙏 මේ ගීතය ඔබේ මිතුරන් අතරේ share කරමින් එය ජනගත කරන්නට සහය වන්න අමතක නොකරන්න..
@warnakulasooriyanalindasan3128
@warnakulasooriyanalindasan3128 4 жыл бұрын
හරිම රහයි...👍👍❤❤
@darshanawickramatunga
@darshanawickramatunga 4 жыл бұрын
බොහොම ස්තුතියි 🙏 මේ ගීතය ඔබේ මිතුරන් අතරේ share කරමින් එය ජනගත කරන්නට සහය වන්න අමතක නොකරන්න...
@myvoicesnehara6029
@myvoicesnehara6029 Жыл бұрын
කියන්න වචන නැහැ. ඒ voice එක. ඒ lyrics 🥺🥰
@darshanawickramatunga
@darshanawickramatunga 11 ай бұрын
බොහොම ස්තුතියි ඔබට ❤🙏 හැකියාවක් ඇතොත් මේ ගීතය ඔබ මිතුරන් අතරේ share කරමින් එය ජනගත කරන්නට සහයෝගය ලබා දෙන්න. 🙏
@blink_manu7343
@blink_manu7343 3 жыл бұрын
Good combination .Keep it up
@darshanawickramatunga
@darshanawickramatunga 3 жыл бұрын
බොහොම ස්තුතියි ඔබට 🙏 මේ ගීතය ඔබේ මිතුරන් අතරේ share කරන්නටත්.. මෙවැනි ගී රසවිඳින්න අපේ යූටියුබ් චැනල් එක SUBSCRIBE කරන්නටත් කාරුණික වන්න. Thank you 🙏
@maheshisankalpanawarnasuri8706
@maheshisankalpanawarnasuri8706 4 жыл бұрын
නිමේෂයම දැනෙන්නේ ඔබමයි....කියා ගන්න බැරි තරමි ලස්සනයි....ගොඩාක් ආදරෙයි ඔය හඩට..බුදු සරණයි
@darshanawickramatunga
@darshanawickramatunga 4 жыл бұрын
බොහොම ස්තුතියි ඔබට 🙏 අපේ අලුත් ගීත රසවිඳින්න KZbin Channel එක SUBSCRIBE කරන්න අමතක නොකරන්න.. තෙරුවන් සරණයි
@santhabandara1912
@santhabandara1912 4 жыл бұрын
Godak Lassanai song Thanks
@darshanawickramatunga
@darshanawickramatunga 4 жыл бұрын
බොහොම ස්තුතියි ඔබට 🙏 මේ ගීතය ඔබේ මිතුරන් අතරේ share කරමින් එය ජනගත කරන්නට සහය වන්න අමතක නොකරන්න.
@nicemoment7028
@nicemoment7028 4 жыл бұрын
අනේ දුරින් ඔබ‍ට රැඳෙන්න.. හිතට නෑ විදින් ඉඳින්න.😢... 🌹🌹
@darshanawickramatunga
@darshanawickramatunga 4 жыл бұрын
බොහොම ස්තුතියි ඔබට 🙏 අපේ අලුත් ගීත රසවිඳින්න KZbin Channel එක SUBSCRIBE කරන්න අමතක නොකරන්න.. තෙරුවන් සරණයි
@nicemoment7028
@nicemoment7028 4 жыл бұрын
@@darshanawickramatunga allredy i done ♥️
@dushansalinda9659
@dushansalinda9659 4 жыл бұрын
සින්දුවම ඇහුවේ ඇස් පියාගෙන,,,,,,මේක භවනාවක් ,,,,,
@darshanawickramatunga
@darshanawickramatunga 4 жыл бұрын
බොහොම ස්තුතියි ඔබට 🙏 අපේ අලුත් ගීත රසවිඳින්න KZbin Channel එක SUBSCRIBE කරන්න අමතක නොකරන්න.. තෙරුවන් සරණයි
@parisarakalliya
@parisarakalliya Жыл бұрын
ඇයි මෙච්චර ලස්සන නිර්මාණවලට views නැත්තේ 😢
@darshanawickramatunga
@darshanawickramatunga 11 ай бұрын
බොහොම ස්තුතියි ඔබට ❤🙏මේ ගීතය ඔබේ මිතුරන් අතරේ share කරන්නටත් අමතක නොකරන්න ❤🙏
@sisirakumara1250
@sisirakumara1250 Жыл бұрын
හරිම අලංකාරයි ....මේ ගී නිර්මාණයත්. ❤️❤️❤️
@darshanawickramatunga
@darshanawickramatunga 11 ай бұрын
බොහොම ස්තුතියි ඔබට ❤🙏 හැකියාවක් ඇතොත් මේ ගීතය ඔබ මිතුරන් අතරේ share කරමින් එය ජනගත කරන්නට සහයෝගය ලබා දෙන්න. 🙏
@shiromishiromi2683
@shiromishiromi2683 4 жыл бұрын
හරිම ලස්සනයි..
@darshanawickramatunga
@darshanawickramatunga 4 жыл бұрын
බොහොම ස්තුතියි ඔබට 🙏 මේ ගීතය ඔබේ මිතුරන් අතරේ share කරමින් එය ජනගත කරන්නට සහය වන්න අමතක නොකරන්න..
@sripabalu1209
@sripabalu1209 4 жыл бұрын
Harima lassanai,,e song eka
@darshanawickramatunga
@darshanawickramatunga 4 жыл бұрын
බොහොම ස්තුතියි 🙏 මේ ගීතය ඔබේ මිතුරන් අතරේ share කරමින් එය ජනගත කරන්නට සහය වන්න අමතක නොකරන්න..
@kumudunethmini9709
@kumudunethmini9709 4 жыл бұрын
හඩ..ගේය පද..සoගීතය..සුපිරිම සුපිරී..🌹❤️❤️
@darshanawickramatunga
@darshanawickramatunga 4 жыл бұрын
බොහොම ස්තුතියි ඔබට 🙏 අපේ අලුත් ගීත රසවිඳින්න KZbin Channel එක SUBSCRIBE කරන්න අමතක නොකරන්න.. තෙරුවන් සරණයි
Looks realistic #tiktok
00:22
Анастасия Тарасова
Рет қаралды 11 МЛН
孩子多的烦恼?#火影忍者 #家庭 #佐助
00:31
火影忍者一家
Рет қаралды 43 МЛН
Incredible magic 🤯✨
00:53
America's Got Talent
Рет қаралды 21 МЛН
I Can't Believe We Did This...
00:38
Stokes Twins
Рет қаралды 67 МЛН
Mage Duwe Numba Awadiyen Nam - Karunarathne Diwulgane
4:16
Sinhala Music House
Рет қаралды 276 М.
ඔබ හීනයක් වගේ  Oba Heenayak Wage - Deepika Priyadarshani Peiris
4:18
𝐃𝐢𝐧𝐮𝐫𝐚 𝐏𝐫𝐚𝐝𝐞𝐞𝐩 𝐁𝐚𝐥𝐚𝐬𝐨𝐨𝐫𝐢𝐲𝐚
Рет қаралды 195 М.
Harshana Dissanayake|heena pena|Music Darshana Wickramatunga
3:53
Darshana Wickramatunga
Рет қаралды 1,6 МЛН
IL’HAN - Eski suret (official video) 2024
4:00
Ilhan Ihsanov
Рет қаралды 859 М.
Say Mo - LIL BIT & 1 shot 2 (Waysberg Music Remix)
2:43
Waysberg Music🇰🇿
Рет қаралды 253 М.
Serik Ibragimov - Сен келдің (mood video) 2024
3:19
Serik Ibragimov
Рет қаралды 1,3 МЛН
Kobelek
4:11
6ELLUCCI - Topic
Рет қаралды 400 М.
Saǵynamyn
2:13
Қанат Ерлан - Topic
Рет қаралды 2,8 МЛН