KZ
bin
Негізгі бет
Қазірдің өзінде танымал
Тікелей эфир
Ұнаған бейнелер
Қайтадан қараңыз
Жазылымдар
Кіру
Тіркелу
Ең жақсы KZbin
Фильм және анимация
Автокөліктер мен көлік құралдары
Музыка
Үй жануарлары мен аңдар
Спорт
Ойындар
Комедия
Ойын-сауық
Тәжірибелік нұсқаулар және стиль
Ғылым және технология
Jaanu | Episode 234 - (2024-01-17) | ITN
18:30
TAQDIRLAR | KASALLIGIM SABAB ERIM IKKINCHI XOTIN OLDI
50:49
Побег из Тюрьмы : Тетрис помог Nuggets Gegagedigedagedago сбежать от Nikocado Avocado !
00:18
Ice Cream or Surprise Trip Around the World?
00:31
Hoodie gets wicked makeover! 😲
00:47
Кто круче, как думаешь?
00:44
Jaanu | Episode 233 - (2024-01-16) | ITN
Рет қаралды 718,148
Facebook
Twitter
Жүктеу
1
Жазылу 2,4 МЛН
ITN Sri Lanka
Күн бұрын
Пікірлер: 859
@මධුෂානි321
10 ай бұрын
මේ හැම කතාවකම මෑදට කොහෙන් හරිම හාල් කෑල්ලක් එනවා අප්පිරියයි මේ සන්ගිගෙ අක්කා
@nethmisansala-py9mf
10 ай бұрын
සංගීත් කියන්නේ කොන්ද පන නැති කොල්ලෙක් කියල මටනමි හිතෙන්නේ 😂😂😂
@PurnikaErandhi-ei6ze
10 ай бұрын
ඵක නමි ඇත්ත.
@pradeepakumari4328
10 ай бұрын
අනිවා
@ashanidissanayake3313
10 ай бұрын
ඇත්ත
@thanujaperera6701
10 ай бұрын
ඇත්ත..
@inomiwathsala
10 ай бұрын
Aniwaryan ehama tama
@artlife8683
10 ай бұрын
ඇත්තටම සංගීත්ගෙ කොන්ද පණ නෑ... හැබැයි කොයි වෙලාවෙ හරි නාරදගෙ නංගි හොඳවගෙන් අහ ගන්නවා සංගිගෙන්.. 😂😂
@GAYAN04795
10 ай бұрын
ඒක ඒ දෙන්න කතා වෙලා කරන වැඩක්😂😂
@SakyaTan
10 ай бұрын
Meke inna hama pirimi charithema konda pana naha, Inspector tama ekama mans meke inna😱 Alfonsoth ehemayi
@GAYAN04795
10 ай бұрын
@@SakyaTan ඇත්තක්
@R.kJayasekara
10 ай бұрын
මට නම් හිතෙන්නේ පීටර් මරලා තියෙන්නේ ටෙලිනාට්‍ය බලන අපි ටික එකතු වෙලා ..😅😅😅😅😅😅
@renukagunawardana8335
10 ай бұрын
Amma jaanuge
@ConfusedEagle-gm3vt
10 ай бұрын
😂
@imeshanethmini2915
10 ай бұрын
😂
@renukagunawardana8335
10 ай бұрын
සහස් අල්ලපු පොල් උල කවුරුහරි ප්‍රයෝජනයකට ගත්ත ජගත් ඉතින් මේ හැමදේම බලාගෙන ඉන්නේ ඕකගේ වැඩක් තමා
@nipuniamugoda-fm2oq
10 ай бұрын
Sirawatama
@wowstitch4414
10 ай бұрын
මෙ කතාවෙ අපි ගොනාට අන්දනවා.මුලින් සහස්ට ජනත්ගෙන් කෝල් එකක් ආව නිසා ජානුලගෙ ගෙදෙට්ට ගියේ කියන එක මෙතන නැ.මුල අමතක කරල කතාව වෙන පැත්තකට අදිනවා.මට හිතෙන දේ කිව්වෙ
@Thenukiapsara
10 ай бұрын
මට නම් හිතෙන්නේ කතාවේ අන්තිමට සහස් මීනිමරුවා කරයි කියලා😂 ඒ තරන් කතාව ලියන එකාට track පැනලා ඉන්නේ 😂
@kavindulakshan697
10 ай бұрын
අල්පොන්සො තාමා මන් හිතන්නෙ ඩයල් එක
@nadinadiya8746
10 ай бұрын
ඒක nam ඇත්ත.ආයෙත් sahaswama minimaruwa කරයි wage policeyen.
@achinisamudika6098
9 ай бұрын
🤣🤣
@kushi784
10 ай бұрын
මේ සන්ගීත් නම් බුරුවෙක් අනේ.නිශාදි ට බම්බු ගහන්න කියලා නොගිහින් ඉන්න තිබ්බා නේ.සන්ගීත් ශාක්‍යා ලවු එක කඩන්න එපා..ප්ලීස්
@kushi784
10 ай бұрын
බලන් ගිහාම මේ කතාවෙ අවන්කව ආදරේ කරන්නේ ශශිනි විතරයි ....අනිත් උන් හැමෝම එක හිතක් නෑ..
@chathurikamadushani8224
10 ай бұрын
හදිසි වෙන්න එපා director අයියා කොල්ලෙක් ගෙන්න බැරි නෑහ්😁
@kingvkTK12
10 ай бұрын
Narada eyath awnkaw Nithyata witharai love😌
@rashikachandima7840
10 ай бұрын
🤭🤣
@dinushigayani631
10 ай бұрын
ඇත්ත❤
@NawoddayaSeumini-rh2pe
10 ай бұрын
ඇයි නෝරා❤
@kingvkTK12
10 ай бұрын
දැන් නම් ලස්සනත් අඩු වෙනවා කතාවෙ.ඉක්මන්ට පීටර්ගෙ මිනීමරුවා අල්ලලා මේක ඉවර කරන්න 😒💔 ගෑනු වෙන මිනිස්සුන්ට love. තව උන් දාලා ගිය උන්ට love. තව පිරිමි කට්ටියග් කොන්ද පන නෑ වෙන ගෑනු එක්ක පිස්සු නටනවා. විකාරයක් වගේ දැන් නම් 😒💔 ඉක්මන්ට ඉවර කරලා හොද කතාවක් දාන්න අප්පා😒😒
@rse0806
10 ай бұрын
ඔව් ඒක ඇත්ත
@nv1431
10 ай бұрын
ඇත්ත, හොඳ ආදර්ශයක් දෙනව ජානු සහස් දකින තැනින් නැවැත්තුවා නම්, දැන් හොර මඟුල්, ජඩ වැඩ සාමාජ ගත කරන තෝතැන්නක්, දිගට ඇදීම නිසා
@nv1431
10 ай бұрын
ඇත්ත, හොඳ ආදර්ශයක් දෙනව ජානු සහස් දකින තැනින් නැවැත්තුවා නම්, දැන් හොර මඟුල්, ජඩ වැඩ සාමාජ ගත කරන තෝතැන්නක්, දිගට ඇදීම නිසා
@sandamaliamarasinghe7742
10 ай бұрын
අල්පොන්සු තමයි මිනී මරුවා.කොහොම උනත් තවත් කතාව අදින්නෙ නැතිව ඉවර කරා නම් හරි
@diyadiyana4038
10 ай бұрын
මෙි කතාව ආයෙත් මුල ඉදල යනවා වගේ..එකම තැන..බොරැවට කතාව ලස්සනට ඉවර කරන්න තිායන එක කනවා 🤣😅
@jeevakajayampathi1769
10 ай бұрын
කතාව අදින්න හදන්නෙ සුපිරියට..
@nimeshiba1718
10 ай бұрын
Owu
@aruwani7813
10 ай бұрын
Ow
@NilaniDayatharanga
10 ай бұрын
පීටර්ව මැරුවෙ අල්පොන්සු 100% ශුවර් කියන අය මේ කොනට 🙂
@AskotStreaming95
10 ай бұрын
ha kathawa liyapu eka
@nimalikumudini864
10 ай бұрын
ඔව්
@MasMas-fk2kn
10 ай бұрын
ou 😊
@damayanthiperera1920
10 ай бұрын
අනිවාර්යයෙන්
@NilaniDayatharanga
10 ай бұрын
@@AskotStreaming95 මොනවද ඔට්ටු
@madhushibandara3869
10 ай бұрын
කතාවේ ගුණය එලෙසින්ම පවත්වා ගන්න යැයි පාවසනවා මෙම ආයෙම කතාව මුලට ඇදෙද්දි එපා වෙනවා
@nimeshiba1718
10 ай бұрын
....
@olunivibhashivibhashi772
10 ай бұрын
දැන් නම් ඇති වගේ... කතාව බලන එක නවත්තන්න කාලෙ හොඳයි 😢😢😢
@isharaekanayakeishi9519
10 ай бұрын
එකනම් ඇත්ත
@nissankaamith9687
10 ай бұрын
Sirawatama epa wela dannm
@rasikaperera5825
10 ай бұрын
ඒකනම් ඇත්ත
@manojindikawijesingha6245
10 ай бұрын
Aniwa drama balana eka epa karawanawa appa den nam. 🤮🤮😏
@GameOver-xw7or
10 ай бұрын
ඉතින් බලන්නේ නැතුව ඉදපන්කෝ පුක නෝදී
@Taruksha
10 ай бұрын
අල්ෆොන්සො තමයි පීටර්ව මැරැවෙි මට නම් හ්තෙන්නෙම එහෙම
@maneeshavidurangi687
10 ай бұрын
ලස්සනට තිබුන කතාව ..😢😢 ජානූ සහස් ජනත් සීන් දාලා තියෙන්නේ මොකද මේ..කතාවේ මුලින් එහෙම සම්බන්ධයක් තිබුනේ නෑනේ..
@SupuniImasha-zh9vf
10 ай бұрын
සංගීත් තමයි මං ආසම කරපු චරිතය .දැන් එයාවත් නැති කරා...😥💔
@nimeshaaththanayaka7729
10 ай бұрын
ou ane 😢
@isurulshan768
10 ай бұрын
දැන් කෝමත් කතාවත් අප්පිරියයිනෙ
@bhagya6528
10 ай бұрын
Ow ane sangeeth shakya nisa blanne e assatat wena ganiyek dala 😢
@sachiishani4321
10 ай бұрын
අප්පිරියයී දැන් සන්ගි නිසා😂😂😂
@oveen357
10 ай бұрын
කතාව අදින්න එපා.. ඒම උනොත් එපා වෙයි..මේකත් 😢😢
@Nimalbamunuarachchi98
10 ай бұрын
" ඔබ අසලින්ම සිටින පුද්ගලයාටත්, කිසිදු හේතුවක් නොමැතිව ඔබව හැර යා හැකි බව දැනගෙන ජීවත් වෙන්න." 🤍🌻💫
@renukagunawardana8335
10 ай бұрын
අන්තිමට සහස් හිරේ යැයි සමහරවිට😢😢😢
@nethumi_
10 ай бұрын
Haha😂
@sopnaaktar9704
10 ай бұрын
Eaka ඇත්ත
@nethmisewmini7248
10 ай бұрын
Ane sadaranayk kranna sahasta 🥺
@NethmiKumari-f2f
10 ай бұрын
❤
@sach1222
10 ай бұрын
සචිනුයි හේමරත්න අන්කලුයි මේකෙත් වලි 😅 පතාගෙන එන බෑණයි මාමණ්ඩියි😂😂
@dhammikacooray7492
10 ай бұрын
😂😂😂😂😂😂
@Wish472
10 ай бұрын
අඩේහ් ඔව් නේහ් ඒක අමතක වෙලා හිටියේ 😂😂😂
@NMmmmm2711
10 ай бұрын
😂😂😂😂😂
@chamilamadurani456
10 ай бұрын
😂😂
@yamuna.roshani
10 ай бұрын
අනේ mand💞🤣🤣🤣🤣🤣🤣
@DidulaIsara
10 ай бұрын
මේක මහ පුකේ කාතාවක් වීගෙන එන්නෙ ආසාවෙන් බලපු කාතව දැන් නම් බලන්න හිතෙන් නේත් නෑ හිදකින් ඔක්කොම කාතා එකයි බාලගෙන යනකොට 😂😂😂😂😂😂
@randul7946
10 ай бұрын
හොදවැඩේ ශාක්‍යාට😏 කලින් කොහොමද පොලිස් කාරය එක්ක සෙට් වෙලා සංගීත්ව රිද්දුවනෙ.ඒකට තමා ඔය return එක😁 දැන් තේරෙනවා ඇති ශාක්‍යාටත්
@Uni125-n1g
10 ай бұрын
ඒකයි මේකයි වෙනස් හැබැයි😁සංගීත් වගේ ආදරෙයි කිය කිය පස්සෙ ගිහින්,අලුත් කෙනෙක් හම්බුනාම වෙනස් උනා නෙවෙයිනෙ එයා.
@randul7946
10 ай бұрын
@@Uni125-n1g ඕකිගෙ ලොකුකමට ඔහොම වෙන්න ඕන..අරූ රවට්ටලා අත ඇරලා දැම්මට පස්සෙ තමා සංගීත්ව ඕන වෙලා තියෙන්නේ.
@naveennavodya774
10 ай бұрын
මිනී මරුවා අල්පොන්සෝ...ඒකයි සහස්ට ඔච්චර සලකන්නේ මිනිහ..😂😂😂
@JjJdj-n3o
10 ай бұрын
Ara aluthin apu kallaga tathtata kiyala tamai alponsu peetarva maranna
@shashh9
9 ай бұрын
Methana inna aya dnna dewl 😁
@devonfrenando-vt3sw
10 ай бұрын
මෙකෙ ඉන්න හැම පිරිමියටම ගෑනු දෙන්න දෙන්න රන්ඩු වෙනවා උන්ව බෙදාගන්න බැරුව🥱🤫
@maheshikaweerasinghe7551
10 ай бұрын
Naradata na dennek gnu
@AskotStreaming95
10 ай бұрын
@@maheshikaweerasinghe7551 matath na 2 nek thiya ekkenekwath
@anushaliyanage4092
10 ай бұрын
😂
@amila00
10 ай бұрын
බලපු අප්පිරියම කතාව
@Champamanohari-ro3gd
10 ай бұрын
සහස්ට ගෑනු ගොඩයි😅😅😅😅😅😅😅😅
@sanjeewaniwitharana
10 ай бұрын
අතින් ගිලිහෙන තරම් වේගෙන්.. හිතින් ගිලිහි මැකියයි නම් බිදුනුදා ප්‍රේමයේ නාමෙන්.. නොවේ බිදි සිත් වේදනාවෙන්...💔💔💔💔
@DesilvaDulanji
10 ай бұрын
විකාරයක් දැන්නම් මේ කතාව.එකම තැන වටේ යවනවා.එක එක දවසට අලුතින් අය කතාවට ගන්නවා.කතා රසය ඇත්තෙම නෑ දැන්.
@Shammika__
10 ай бұрын
සමහර බැඳීම් මගදි ආපහු හැරුනේ නොගැලපීම් නිසා නෙමෙයි...🥀 අපිට අපිව ගලපගන්න බැරි වුන නිසා...💭♥️☕
@ayeshasandeepanie6428
10 ай бұрын
හැම කතාවක්ම එකම විදිහයි. මෙලෝ රහක් නැහැ අන්තිමට
@chathurikamadushani8224
10 ай бұрын
කිකීට කතා කරන්න පුලුවන් උනාමම් කියයි කවුද සේකර මැරුවෙ කියලා 😉 බලන් ගියාම බලන අපි තමයි killer 😂
@udayaudayaa
10 ай бұрын
සේකර මැරුවේ.....😉 පීටර් මාමා මැරුවේ......😊
@mwasana6081
10 ай бұрын
අලුත් අලුත් චරිත එනවා පරණ මතක අවදි වෙනවා කතාව ඇදෙනවා එච්චරයි.....😌
@chathurikamadushani8224
10 ай бұрын
ඊඊඊඊඊව්ව්ව්ව් මෙකෙ පිරිමින්ට කොන්ද පන නෑනේ🤮 නාරද නංගිනම් සාපයක්😒 මොකට කතාවට ගෙනාවද මන්දා ☹️
@NiluSamarakoon-no8ex
10 ай бұрын
සහතික ඇත්ත 😂😂
@-paradigeapi2610
10 ай бұрын
බොහෝ විට සිදු වන්නේ , ලස්සන මුහුණු පසුපස හබා යාමේදී හොඳ හදවත් මඟ හැරී යාමයි
@KuamariKumari-bj3ch
10 ай бұрын
මේක විකාරයක් වේගන එනවා නතර karmu🤣අවසනය බලමු මම කතා ගොඩක් අත ඇරල දාල තියෙන්නේ දිවිතුර වගේ කතා නොබලන ගොඩට මේකත් දාමු 😂
@Champamanohari-ro3gd
10 ай бұрын
ඉස්සර සන්ගීත්ගෙ හිත රිද්දපු ඒවා දෙගුනයක් වෙලා ඉබේම ශක්‍යාට ලැබෙනවා......😅😅
@randul7946
10 ай бұрын
සහස්ට මේ ගෑනු ටිකගෙන් බේරිලා හිරේ යන එක හොදයි එකඅතකට.බැඳපු ගෑනු කරගහනවට වඩා😂😂 කොහෙ ගියත් ගෑනියෙක් කරේ එල්ලෙන්න හදනව🤭
@denethvihanga9026
10 ай бұрын
😂😂😂😂😂
@priyangani772
10 ай бұрын
මමත් මේ කමෙන්ට් එක දාන්න එනකොට දැක්කේ 😂😂😂😂
@nishantha1422
10 ай бұрын
ජානු කියන්නේ ආගමක් .එහි බැතිමතුන් ගොඩක් ඉන්නවා .කෝ බලන්න බැතිමත්හු ටික .
@dilkaraviharee3152
10 ай бұрын
එතකොට අවලෝකතීෂ්වර😂😂😂
@nishantha1422
10 ай бұрын
@@dilkaraviharee3152 ඌ හිරේ ගියා 😁😁
@sadunmadusanka1596
10 ай бұрын
ආච්චිගෙ රෙද්ද
@nishantha1422
10 ай бұрын
@@sadunmadusanka1596 😁😁
@dilkaraviharee3152
10 ай бұрын
@@sadunmadusanka1596 😂😂
@saduvlogs4750
10 ай бұрын
මෙ කතාව දැන් එපාවෙල ඉවරයක් නැ 😢
@thanujaperera6701
10 ай бұрын
රේඛා මොනා වුනත් හොදට රගපානවා..
@Madhu3732
10 ай бұрын
කතාව දුර දිග,, යනු 😢... ප්‍රශ්න මදූ වැල් වගේ, ආසාවෙන් බලන්නේ ඉතින් ඕනෑවට වඩා ප්‍රශ්න එපා 😢😢
@isuru989
10 ай бұрын
දැන්නන් අදාල නැති චරිත දාලා කිසි තේරුමක් නැතුව මේක යන්නෙ,දැන් බය තියෙන්නෙ දැනට හොදට තියෙන මන්දාරම් කතාවේ drama එකටත් මේකට වෙලා තියෙන දේම වෙයි කියලා😅
@maryanneferdinandusz7261
10 ай бұрын
තවත්,කෙනෙකුගේ,finger prints, තියෙනවයි කියලා,දැන් කතාව, වෙන විදියකට,ලියන්න,හදනවා වගේ.
@චමියා-ඣ7ළ
10 ай бұрын
අයියො මෙක දෙවෙනි ඉනිම වගේ වෙනවනි 😢 මෙක ඉවර කරනවකො අපිට පිස්සු වට්ටන් නැතුව තව ටික දවසක් බලලා බලන එක නවත්තනවා 😢 මෙක මහා ශාපයක් විගේන එන්නේ 😅
@chandrikasriyaniweerasingh4759
10 ай бұрын
ජනත්ගෙ හිනාවෙ කැත..
@sanjeewa4095
10 ай бұрын
😮
@sanjeewa4095
10 ай бұрын
😂
@Wish472
10 ай бұрын
අප්පිරියයි තමයි
@Champamanohari-ro3gd
10 ай бұрын
පේන්න බැරි ජරා හිනාවක් තියෙන්නෙ😅
@chamalinuwangika7346
10 ай бұрын
මේක ජානු කියලා නෙවෙයි දාන්න තිබ්බේ පීටර්ගේ මරණේ කියලා
@Shamo127-i1o
10 ай бұрын
පීටර් බීපු අරක්කු නිසා අන්තිමේදී පීටර් මැරුණා කියයිද දන්නෙත් නෑ. ඒ තරම් දැන් කතාව ලියන කෙනා මුල දන්නෙ නෑ කතාවෙ 😂
@Nimalbamunuarachchi98
10 ай бұрын
ලගම ඉන්න අයගේ කපටිකම් තේරුම් අරන් මොකුත් නොදන්න විදියට ඉන්න පුලුවන් තරමට පරිනත උනානම් ඇති 🙂👍
@sachiishani4321
10 ай бұрын
ආසම නළුවෙක්..❤🎉
@Mandara-Girl
10 ай бұрын
ඔච්චර පැණිරස කන්නෙපා එස් අයි මහත්තයෝ😢😢😢🎉🎉🎉🎉
@Sith1999
10 ай бұрын
මුලදී kochchra lassna drama එකක් ද... Eth දැන් බලන්නකෝ කතාවට උන දෙයක්.. කතාව ක් කොච්චර දිග උනත් drama එක තිර රචනය අවසන් කරලා shoot කරන්න Patan ගත්තා නම් වටිනාකමක් එනවා කතාවට. මෙහෙම හිතුන හිතුන widiyata වෙනස් කර කර KOHOMADA ලියන්නේ. අනික මෙක ලියන කෙනා වත් කතාවේ මුල් ටික බලලා නැද්ද කොහෙද
@sewwandi-c5q
10 ай бұрын
හැමදාම බලන්නේ නැ ඉස්සර හැමදාම බැලුවා ඉදලා හිටලා බලනවා ඉවරයක් නැ මේක අඳිනවා
@jayanthisiriwardhana2161
10 ай бұрын
ජනත් කොහොම හරි සේකරයා බේරගෙන සහස් ව හිරේ යවන්නයි හදන්නේ ,අනේ මන්ද මේ කතාව තවම පැටලිච්චි නූල් බෝලයක් වගේ.😮😮😮
@Nimalbamunuarachchi98
10 ай бұрын
දුකට හේතුව තණ්හාව ම නෙමෙයි. අවිද්‍යාව තුල තණ්හාව ඇතිවීමයි. දුකට හේතුව මෝහය තුල ඉඳන් රාගය හා ද්වේශය ක්‍රියාත්මක වීමයි. වෙනස සියුම්.
@_rehansath8351
10 ай бұрын
මේ ජානු,රේකා වගේ ගෑනුනම් මහ කරුම වසංගත.කොහෙන් ගියත් පිරිමියෙකුට වදයක්
@anuanuu1816
10 ай бұрын
😂
@internationalkdramalovers1530
10 ай бұрын
මේ කතාවේ ලස්සන නැති කරන්න එපා,අනවශ්‍ය චරිත ගේන්න එපා,අපි හරි ආදරෙයි මේ කතාවට,ආයේ සහස් වැරදි කාරයෙක් කළොත් මේ කතාවේ කුතුහලයක් නැති වෙනවා,මේ හැමෝගෙම අදහස සලකා බලන්න.
@sachal7274
10 ай бұрын
ලංකාවෙ පොලීසිය මිනී මැරුමක් වුනාම ඒකට අදාල කට්ටිය අල්ලන්න වටේ යන විදිහට හොදම උදාහරනයක් තමයි ජානු කතාව....ඇගිලි සලකුනු දෙකක් හොයාගන්න යන වටයක්...අයියෝ දැන්නම් එපාවෙනව මේ කතාව
@-paradigeapi2610
10 ай бұрын
සමහර හිත් රිඳීම් සිදු වුනාම , මිනිස්සුන්ට තිබුන ආදරය ගෞරවය ටික ටික දිය වෙලා යනවා.ඒක නිසා කෙනෙක්ගේ හිත් රිදවන්න කලින් ආයේ හිතන්න
@harshisansala5971
10 ай бұрын
මොනවා වුනත් රේඛට කෝල් කරපු එකානම් පට්ට තාත්වික රංගනයක් කළා😂😂
@bhagyasulakshani1235
10 ай бұрын
😂😂😂😂
@kushaniharshani1323
10 ай бұрын
අනේ ඔව්😂
@dimpleprincejoonie4112
10 ай бұрын
Ammooo 😂😂😂
@imashamaduwanthi6271
10 ай бұрын
කටපාඩමෙන් මොනවහරි කියාගෙන ගියා වගේ
@chandimadilshan3159
10 ай бұрын
දැන්ම නම් ම්නී මරුවා හම්බ වෙන පාටක් නැ.😂😂😂😂😂😂
@siromapriyadarshani9311
10 ай бұрын
අක්කි,බබා මල,,,ඇනයක්ුුඋනානේ෴ශික්😢😢😢😢
@AskotStreaming95
10 ай бұрын
habai akki babala shoiiii
@anuanuu1816
10 ай бұрын
@@AskotStreaming95😂akki babala ohoma ඇණ wenne naaa aniiiiii😂😂😂
@Lollishez
10 ай бұрын
ඇත්තටම
@Sayuu-x8z
10 ай бұрын
කතාව බලන්නැතුව comment කියවන මම 😂👍🏻'
@NTshort652
10 ай бұрын
Me too😂
@vishmimaduushi4947
10 ай бұрын
පීටර්මයි උගෙ ඔලුවට පොල්ලෙන් ගහගෙන මැරිලා තියෙන්නේ
@imeshanethmini2915
10 ай бұрын
Ou🌝
@olunivibhashivibhashi772
10 ай бұрын
කෙටියෙන් ගුණාත්මකභාවයක් ඇතුව ඉවර කළොත් අනිවාර්යයෙන්ම මිනිස්සු කතාව ගැන ආදරෙන් කතා කරයි... වැඩි කාලයක් ජනතාව අතර ඉන්න ඕනෙ කියලා හිතලා ගොන් කෑලි දාලා කතාව දික් ගස්සන්න ගියොත් මිනිස්සුන්ට ඒක එපා වෙනවා.. පටන් ගත්ත තැන අමතක වෙන තරමට කතාව දික් කරන්න එපා... ඉන්දියන් ටෙලිනාට්‍යය වගේ කරන්න එපා... මුල ඉඳලා හැම කොටසක් ම හරි ම ආසාවෙන් බැලුවෙ... කතාව ගොන් කරලා චාටර් වෙන්න එපා.. බලන මිනිස්සුන්ටයි කතාවටයි අසාධාරණයක් නොකර ඉවර කරන්න.... 😊😊😊
@sriyanibandara1384
10 ай бұрын
මේ කතාවේ රගන උන් ඔක්කොම දෙපත් නයි එක බොරුවක් වහන්න බොරු දාහක් ගොතනවා 👍👍👍👍👍👍👍👍👍👍
@chalaniniwarthana8867
10 ай бұрын
කතාව අදින විදිහට ඇත්තටම එපා වෙනවා
@devikapiyumi
10 ай бұрын
නියමයි....අද කොටස නම්...මෙන්න මේ වගේම දෙන්න කෝ ...ජානු කතාව මේ වතාවේ සම්මානයක් ගන්නම ඕන....❤❤❤❤❤
@nethmionasha4413
10 ай бұрын
මොන වසනංගතයක්ද අනේ මේ නරදගේ නංගි 😒
@sach1222
10 ай бұрын
දැන් යන කතාවලින් ලංකාවේ වැඩිම දෙනෙක් බලන කතාව ❤ජානු
@NalikaDilrukshi-xi5xc
10 ай бұрын
ආපසු යන්නට පාර කියනවද.. දැන් සමුගන්න ලගයි.... ආයෙත් දවසක අපි හමුවන්නට.... කල පින් මදිද සිතෙයි...
@Methmioshadi-lx7pp
10 ай бұрын
මට හිතෙන්නෙ ශාක්‍යාගෙන් ආදරෙයි කියල කියවගන්න සංගීතුයි නාරදගෙ නංගි ගහන ගේමක් මේක
@pamo89108
10 ай бұрын
මේ කතාවේ ප්‍රධාන චරිතය සහස් කියලා හිතුවට කොටස් තුන හතරක් රග පාලා මැරිලා ගිය පීටර් තමයි ඇත්තටම ප්‍රධාන නළුවා....writer නම් මාරයි එක එක කාලෙට එක එක අයව සැක හිතෙන විදියට කතාව ලියනවා.....අපිට සැක හිතෙන්න හැම කෙනෙක් දිහාටම කතාව ගෙනිච්චා......මෙතම තාම සැක හිතෙන තැනට ගෙනාවෙ නැත්තේ නිත්‍යාව විතරයි.එයාවත් සැක හිතෙන තැනට කතාව ඉස්සරහට ලියාවිද මන්දා.බලන අපි පුදුම වෙන විදියට අපි සැකෙන් බලපු කෙනෙක්වම මිණීමරුවා කරාවි......
@maheshikaperera
10 ай бұрын
මේක ඉවර කරන්න ගගා වැලලෙන්න එපා බන්... 😂😂 මේක ඉවර උනාම ඇයි ආයේ කැරකිලා වැටෙන්න දවස් 3ක් විතර යන indian drama එකක් බලන්නද😂😂😂😂😂😂
@DevmiPalliyaguru
10 ай бұрын
ඉවර වෙන කතාවකුත් නෙමේ මේක..ඉවර වෙන නඩුවකුත් නෙමේ මේක පීටර් ව මරලා තියෙන්නේ කතාව බලන අපි....එන්න එන්න කෙල්ලෝ වැඩි වෙනවා විතරයි 🫢🫢😁😁😁😁 එහෙන් නාරදගේ අම්මා ඒ පවුල කඩනවා...එහෙන් නාරදගේ නංගී සංගිත්ගේ කරේ එල්ලෙන්න හදනවා 😂😂😂 ..සංගීත් ගෑණූ ළමයා වගේ කියන කියන එක කරනවා...
@MHSR0611
10 ай бұрын
ජානුටත් කලින් අර කාලකන්නි රියල් පැතුමා හොයන මං 😂
@preethiperera9261
10 ай бұрын
හැම කතාවකටම රින්ගලා .කොපි දානවා
@Skwsamanthi
10 ай бұрын
උගෙ ආතල් එක ඌ ගනිපුදෙන්..බම් පාඩුවේ ඉදින්😂
@lalinkawk
10 ай бұрын
Eyata ekama comment eka copy karalama mahansi ethi 😂😂😂
@artlife8683
10 ай бұрын
අදනම් නෑ කියලා හිතුවේ.අදත් ඉන්නවා බලද්දී😂😂😂😂
@MHSR0611
10 ай бұрын
@@Skwsamanthi yayi yayi yayi thmai 😂
@bagisamaranayake
10 ай бұрын
දැන්නම් මේ කතාව බලන්න අප්පිරියාවේ බැ 🤢🤢ආයේ මාසෙකින් විතර බලන්න ඕනි 😌😌😌
@gayangayal880
10 ай бұрын
මේ අම්මයි දුවයි ආව දවසෙ ඉදල මේ කතාව බලන්නත් අප්පිරියයි
@anjujayasingha-el6cb
10 ай бұрын
තාම රියල් පැතුමා ඇවිත් නෑ නේද..😂😂.. ඌ නම් හෙන සාපයක් අප්පා...😒😒
@ravindithishara
10 ай бұрын
ඇත්තක් 😂
@artlife8683
10 ай бұрын
අම්මෝ... ඒකනම් ඇත්ත... රියල් පැතුමා රියල්ම කරදරයක් ... 😂😂😂😂😂😂
@anushawijesinghe1087
10 ай бұрын
ඌ මේකත් කොපි කරලා දානවා ෂුවර් 😁😁😁😁😁😁
@anushawijesinghe1087
10 ай бұрын
ඌ මේකත් කොපි කරලා දානවා ෂුවර් 😁😁😁😁😁😁
@anushawijesinghe1087
10 ай бұрын
ඌ මේකත් කොපි කරලා දානවා ෂුවර් 😁😁😁😁😁😁
@Gallge.
10 ай бұрын
දැන් නම් කතාව ඇති වගේ🙏👍
@UdithaPabasara-xs2vi
10 ай бұрын
කතාවන්ම් සුපිරි වෙන කතා වගේ නෙවෙ හැමදාම මිස් නොකර බලනවා
@AskotStreaming95
10 ай бұрын
hari sathutui
@UdithaPabasara-xs2vi
10 ай бұрын
@@AskotStreaming95 😹😹
@nadeeshadilrathnayake6934
10 ай бұрын
SI ඩිලාන් නම් මරු අනේ එයාගෙ ලුක් එක ❤ අනෙක් හැම පිරිමි චරිතෙකටම වඩා මාර Genuine look එකක් SI ගෙ තියෙන්නෙ. අර හොල්මන් නැන්දම්මයගෙයි සංගි හෝන්තුවගෙයි කෑලි අඩු කරලා හැමදාම කේස් එකේ එක Scence එකක් හරි පෙන්නවනම් 😣
@dimple__sweet__girl8285
10 ай бұрын
රියල් පැතුමට මුකුත් කියන්න එපා. මන් එයාට හරි ආදරෙයි😅😅😅
@asankaweerakoon7606
10 ай бұрын
Kauda ane ee
@anushikamadhuwanthi2973
10 ай бұрын
😁😁😁රියල් පැතුමා තමයි චරිතෙ ....😊
@ranilfernando5444
10 ай бұрын
පීටර් මැරුණට පස්සෙ පිටර්ගෙ ID එකට ගත්ත SIM එකේ විස්තර SI ඉල්ලුව ඒ ගැන මුකුත්ම කතා නෑ ජානුගෙ Article එක දාපු පිටුවෙම සහස්ගෙ පින්තූර එක්ක මිනීමරුව නිදැල්ලෙ කියල දැම්මෙ මොකාද කියල නෑ නාරද සහස්ට පෙන්නපු ලියුමෙ තිබ්බෙ මොනාද දුන්නෙ මොකාද නැ සහකරුවන් පුරස්න කරනව නෑ රේඛා මිනීමරුමට සම්බන්ධයි කියල SIම කිව්ව රේඛා කොහොමද එලියෙ ඉන්නෙ ජානුට සහස් ඇහැවට ඇත්ත කියන්නෙත් නැ ජානු SI එදා මොකද වුනේ කියල අහන්නෙත් නැ SI මිනීමැරුමෙ පරීක්ෂණ වල තත්ත්වය ගැන කියන්නෙත් නෑ මිනීමැරුම ඇහෙන් දැකපු ශාක්ශි කාරය නඩුවට යන්නෙත් නෑ ඒ හින්ද හරිනවා සහස් දැන් නිදහස් වෙන්න ඕන බොරුවට කතාව එක තැන කරකවන 😂
@sonaliejayalath7925
10 ай бұрын
දැන් මරපු කෙනෙක් නෑ. මේ කතාව ලස්සනට ඉවර කරන්න අප්පා
@priyankafernando9507
10 ай бұрын
අයියෝ ආසාවෙන් බලන කතාව සේකර ජනත් දෙන්නා වැරදි කියලා හොදටම දන්නවා අසාධාරණයක් නම් කරන්න එපා කතාවට
@kushi784
10 ай бұрын
මේකේ ඉන්න පිරිමි න්ගෙ කොන්ද පන නෑ.කෙලින් තීරන ගන්න.. සහස් සන්ගීත් නාරද රන්දික ..මුන්ගේ කොන්ද පන නෑ.
@ChithraDewage
10 ай бұрын
සහස් මිණිමරැවා කරපල්ලා ආෙයත් පිස්සු ආෙය් කතාව මුලට 😂😂😂😂😂
@IsharaKumuduni-ir4kr
10 ай бұрын
කතාව කනව අප්පා දැන් නං එපා වෙලා තියෙන්නේ
@caminisamarakoon9373
10 ай бұрын
මේ හැමදේම පිටිපස්සේ ඉන්නේ අල්පොන්සුවා නේ 😒😒
@sitharasithara2648
10 ай бұрын
ආයෙත් මුලටම එනවා කතාවේ
@HimanshaJithmi-eb4bq
10 ай бұрын
ඔන්න ඔහේ නොබලා ඉදල අවසාන කොටසම බලනව මාර කම්මැලියි දැන් මේ කතාව
@MaduMadu-x2g
10 ай бұрын
කතාවේ මුලම අප්පිරියයි අදට බලන එක නැවත්තුවා ආයේ නම් බලන්නේ නෑ
@wowstitch4414
10 ай бұрын
නාරදගෙ අම්ම,නංගි ,ලෝචනා දාගත්තෙ අපිට ආදරේටනම් නෙවෙයි🤧
@Iresha_de_silva
10 ай бұрын
කියාදෙන්න ආදරේ තරම් කතාව එපා වෙලා මේක බලන්න පටන් ගත්තා. දැන් මේකත් එපා වෙලා මන්දාරම් කතාවට යනවා 😢
@hiroshinikulathunga91
10 ай бұрын
Aiyyoo dan මේක iwara karanna ko
@dimuthudimuthumadushan7582
10 ай бұрын
ආඅ ඒ මොකෝ.බැලුවා ඇතිද
@preethiperera9261
10 ай бұрын
තත්පරයක් දෙන්න.....කතාව බලන්න
@chandimadulanjali9903
10 ай бұрын
ඔයා කියන කියන විදියට ඉවර කරන්න ඔයාද Director
@lakmalchathuranga5873
10 ай бұрын
Ei e
@sajithchathura4855
10 ай бұрын
👍👍👍👍👍👍👍
@Skwsamanthi
10 ай бұрын
සංගී මොකද්ද හලෝ ඔච්චර නෝන්ජල්කම ශිට්...අක්කී බබාට කියනවකො..දෙකක්...බලෙන් එල්ලෙන්න එන්න එපා මම් ආදරය කරන්නේ ශාකිට කියලා..😔
@fgyggg3117
10 ай бұрын
තුහ්ං නොදකින් .මේ කතාවත් ඉවරයක් නෑනේ .තව තවත් අළුත් එව්න් දාගෙන දිග්ගස්සනවා .
@wandanaminoliirugalbandar
10 ай бұрын
කටින් කියන තරම් මිනිස්සු විස්වාස කරන්න තරම් ඉක්මන් වෙන්න එපා මොකද උන් පුලුවන් තරම් බොරු කියන තරම් බොරු කරනවා.
@chandanifernando7456
10 ай бұрын
සහස්ගෙ නංගිත් මොකෙද්ද මංදා සංගීත්ට ජීවිතේම එපා කරවනවා 😏😏
@moviecollectionslk.officia186
10 ай бұрын
නෝරා මිසී අද නෑනේ🥀💔
@kalanamithura408
10 ай бұрын
රබර් වෙන සීන් එකක් තියෙන්නේ😢
@shashithadewanarayana3221
10 ай бұрын
එදිරිමුනියද බං මේ කතාව දැන් ලියන්නෙ 😂
18:30
Jaanu | Episode 234 - (2024-01-17) | ITN
ITN Sri Lanka
Рет қаралды 757 М.
50:49
TAQDIRLAR | KASALLIGIM SABAB ERIM IKKINCHI XOTIN OLDI
Sevimli Novellalar Dunyosi
Рет қаралды 139 М.
00:18
Побег из Тюрьмы : Тетрис помог Nuggets Gegagedigedagedago сбежать от Nikocado Avocado !
Фани Хани
Рет қаралды 695 М.
00:31
Ice Cream or Surprise Trip Around the World?
Hungry FAM
Рет қаралды 16 МЛН
00:47
Hoodie gets wicked makeover! 😲
Justin Flom
Рет қаралды 125 МЛН
00:44
Кто круче, как думаешь?
МЯТНАЯ ФАНТА
Рет қаралды 4,5 МЛН
18:40
Jaanu | Episode 235 - (2024-01-18) | ITN
ITN Sri Lanka
Рет қаралды 680 М.
19:29
Ron | රොන් | Episode 37 - (2024-11-16) | ITN
ITN Sri Lanka
Рет қаралды 44 М.
3:08
mage ලොරි තාත්තේ,,🤣 #trending #trendingshorts #2024sinhaladj #viralvideo #srilanka #teledramasinhala
☄️CH creation☄️
Рет қаралды 8 М.
19:00
Jaanu | Episode 239 - (2024-01-24) | ITN
ITN Sri Lanka
Рет қаралды 694 М.
31:19
Umr so`qmoqlari | Tuhmatchi ovsin [14.11.2024]
O'zMTRK O'zbekiston milliy teleradiokompaniyasi
Рет қаралды 21 М.
21:25
පිතෘ || PITHRU || Episode 01 || 26th February 2022
Swarnavahini TV
Рет қаралды 979 М.
11:54:57
Beautiful Relaxing Peaceful Music, Calm Music 24/7, "Tropical Shores" By Tim Janis
Tim Janis
Рет қаралды 742
15:11
ඉන්දික තොටවත්ත - නොපෙනෙන ලෝකය Hiru TV (REBSSE)
Susantha Sri Ekanayaka
Рет қаралды 99 М.
36:06
زيارة عاشوراء ودعاء علقمة بعد الزيارة/ مجرب لقضاء الحوائج المستعصية بإذن الله تعالى
Samira Arbid (نور على نور)
Рет қаралды 513 М.
18:38
Jaanu | Episode 240 - (2024-01-25) | ITN
ITN Sri Lanka
Рет қаралды 685 М.
00:18
Побег из Тюрьмы : Тетрис помог Nuggets Gegagedigedagedago сбежать от Nikocado Avocado !
Фани Хани
Рет қаралды 695 М.