Jaffna/ එන්න අපිත් එක්ක ලංකාව වටේ රවුමක් යන්න / Our Sri Lankan Tour - Part 2

  Рет қаралды 16,657

UK Jeewithe

UK Jeewithe

Күн бұрын

Пікірлер: 130
@deepikapriyangani8445
@deepikapriyangani8445 Жыл бұрын
අනෙ මල්ලි ඔයාගෙ නෝනා හරිම නිහතමාන හොද කෙනෙක් විදෙසික කාන්තාව ක් වුනාට.ඔයාගෙ මුලු පව්ලටම තෙරුවන් සරනයි .
@ukjeewithe
@ukjeewithe Жыл бұрын
Thank you ❤❤🙏🙏
@malathiwickramaratnewickra5105
@malathiwickramaratnewickra5105 Жыл бұрын
මමත් කවදාවත් යාපනේ ගිහින් නැ.ලංකාවෙක් මේ රටට අපි එද්දි යුද්දේ ඉවරවෙලා තිබ්බට යාපනේ යන්න තරම් තත්වයක් තිබ්බේ නැ.අයේ නිවාඩුවට ලංකාවේ ගියාම යන්න හිතාගෙන ඉන්නවා.ස්තුතියි අපිට මේ පුංචි පැටව් එක්ක මේවාගේ ලස්සන විඩිටයා එකක් තිලාන කලාට.ආදරෙයි අහිංසක සාරා ඇතුළු ඔයාලා හැමෝටම.❤😘
@ukjeewithe
@ukjeewithe Жыл бұрын
Aniwaryayen gihin balanna wenasma athdakeemak ganna puluwan wei oyata .
@hasinirukshala-nm1sg
@hasinirukshala-nm1sg Жыл бұрын
පවුලේ අයට මේ අමුතුම අත්දැකීමක් .හරිම ලස්සනයි .තව තවත් ලංකාවේ ලස්සන බබාලට ඔයාල දෙන්නටම දැකගන්න ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා.තව තවත් සතුට ඔයලගෙ පවුලට ලැබෙන්න ඕන.අපිටත් ලස්සන විඩියෝ ගෙනල්ලා සතුටක් ගේනවට ස්තූතියි ❤❤❤❤❤
@ukjeewithe
@ukjeewithe Жыл бұрын
Thank you ❤❤🙏🙏
@janithjanith8954
@janithjanith8954 Жыл бұрын
​@@ukjeewitheඅයියා ඔයාගෙ කමෙන්ට් සෙක්ශන් එකේ ltt ත්‍රස්තවාදී පොරක් ඉතිහාසේ මවනවා එයාට ❤ දෙන්න එපා. දැක්ක තැන අලුතෙන් ඉතිහාසේ ලියනවා දෙමළ කොටි ටික. උන් නිසයි ඇත්තටම සංහිදියාව හදාගන්නත් බැරි. 🙏
@virajniroshan4430
@virajniroshan4430 Жыл бұрын
ලස්සන වීඩියෝ එකක් ජයෙන් ජය වේවා.! සියළු දෙනාටම ❤️❤️❤️
@ukjeewithe
@ukjeewithe Жыл бұрын
Thank you ❤❤
@DulanTharindu-qg5sk
@DulanTharindu-qg5sk Жыл бұрын
හරිම ලස්සනයි සියලු දෙවිආරක්ෂාවයි !!
@ukjeewithe
@ukjeewithe Жыл бұрын
🙏🙏
@renukadamyanthi7921
@renukadamyanthi7921 Жыл бұрын
සියලු දෙවි පිහිටයි ඔයාලාට❤❤❤❤❤
@ukjeewithe
@ukjeewithe Жыл бұрын
🙏🙏
@christineranasinghe8634
@christineranasinghe8634 Жыл бұрын
You visited the market place in Jaffna.. That's the biggest market place in Sri Lanka ...
@judywijesinghe7305
@judywijesinghe7305 Жыл бұрын
Lassenay malli! Apith giya wage DENUNA!.Thank you,and GOD BLESS YOU AND YOUR FAMILY❤❤❤❤❤🤗
@ukjeewithe
@ukjeewithe Жыл бұрын
Thank you 🙏🙏❤❤
@shantharanaweera4741
@shantharanaweera4741 Жыл бұрын
යුද්ධය නොතිබුණ නමි යාපනය අද වන විට පුංචි එංගලන්තයක් වෙලා ඒ තරමට දක්ෂ මිනිස්සු යාපනේ ඉන්නේ. එයාලාට නැවතත් අතීතයේ වගේ ලස්සන ජිවිත ගත කරන්න වාසනාව ලැබෙිවා.
@chandrikaliyanage1099
@chandrikaliyanage1099 Жыл бұрын
All the best and God bless everyone ❤
@ukjeewithe
@ukjeewithe Жыл бұрын
🙏❤❤❤❤🙏
@nishekanayake440
@nishekanayake440 Жыл бұрын
Hello brother, Oyala car park karala awe kohomada Heathrow airport eke ? Please oyala use karapu service eke mention karanna. Thanks
@ukjeewithe
@ukjeewithe Жыл бұрын
www.ezybook.co.uk/car-parking-heathrow?gclid=CjwKCAjw6vyiBhB_EiwAQJRoptYqkHOBffmwd6Enuqgbg61YsSJqOEmWULJZxt9lSaYJqipktV9c8xoCUxoQAvD_BwE&device=c&campaignid=19581050777&adgroupid=142147313221&adposition=&keyword=heathrow%20parking&matchtype=b&target=&placement=&loc_physical_ms=1006603
@suchithraperera2452
@suchithraperera2452 Жыл бұрын
ඔයාලා හැමෝටම බුදු සරණයි 🙏
@ukjeewithe
@ukjeewithe Жыл бұрын
🙏🙏
@renukadamayanthi7185
@renukadamayanthi7185 Жыл бұрын
හරිම ලස්සනයි ඔයාලා හැමෝට බුදු සරණයි පුංචි පැටවුන් තුන්දෙනටම අදරේයි 💖💖💖💖💖💖
@ukjeewithe
@ukjeewithe Жыл бұрын
Thank you ❤❤🙏🙏
@nipuninirasha1218
@nipuninirasha1218 Жыл бұрын
අනේ පොඩි බට්ටා.එයාට නම් ආදරේ හිතෙනවා.😍ලොකු බබාලා දෙන්නට නම් මෙහෙ කෑම හරියන්නෙ නෑ වගේ නේද අයියෙ?එයාලට බඩ පිරෙන්න කන්න වෙන්නෙ නෑ...😊
@indralathaindrani1614
@indralathaindrani1614 Жыл бұрын
I love you Sarah ❤️
@nirmalaakka1988
@nirmalaakka1988 Жыл бұрын
Ane malli babalatath sanhala basawath purudu kalanam godak watinawa neda ape rate godak ayata engreshith bari nisa oyalata godak sththi sathutui parissamen ❤️❤️❤️🙏🙏🙏❤️❤️❤️
@ukjeewithe
@ukjeewithe Жыл бұрын
Ow purudu karanna patan aragena thiyenne dan
@sriyanicooray9235
@sriyanicooray9235 Жыл бұрын
Good Family budusaranae !!!
@ukjeewithe
@ukjeewithe Жыл бұрын
Thank you ❤❤
@brahmanageshantha9342
@brahmanageshantha9342 Жыл бұрын
හැමෝටම දැක ගන්න සැලැස්වීම ලොකු දෙයක්..❤❤❤
@ukjeewithe
@ukjeewithe Жыл бұрын
Thank you
@kasuniridmika1856
@kasuniridmika1856 Жыл бұрын
Ada nm vlog aka hodata pennala thibba, hamadama godak lassanata, wisthara kara godk❤
@ukjeewithe
@ukjeewithe Жыл бұрын
Thank you ❤❤🙏🙏
@dennisamarasinha-vq4wf
@dennisamarasinha-vq4wf Жыл бұрын
හිත හොඳ සුද්දි 😍 අයියා පැංචො තුන්දෙනා දෙවියො රකින්න ඕනේ 🥰😍 හරිම නිහතාණී කෙනෙක් සාරා අක්කා ❤
@ukjeewithe
@ukjeewithe Жыл бұрын
Thank you ❤❤
@janithjanith8954
@janithjanith8954 Жыл бұрын
තෙරුවන් සරණයි ජය වේවා !!! ❤❤❤❤
@ukjeewithe
@ukjeewithe Жыл бұрын
🙏🙏🙏
@mangalajinasena967
@mangalajinasena967 Жыл бұрын
pawle hamotama Theruwan Saranai............❤❤❤❤❤❤❤❤❤
@ukjeewithe
@ukjeewithe Жыл бұрын
🙏🙏🙏❤❤❤
@telestore626
@telestore626 Жыл бұрын
දෙවිපිහිටයි හැමදෙනාටම
@ukjeewithe
@ukjeewithe Жыл бұрын
🙏🙏
@renukaadikari7792
@renukaadikari7792 Жыл бұрын
අනේ සාර ඕනා දෙකට ලෑස්තියි මල්ලි ක් ඒවගේම යි හැමෝටම බුදු සරණයි 🙏❤️
@ukjeewithe
@ukjeewithe Жыл бұрын
Thank you ❤❤
@sandunifernando3874
@sandunifernando3874 Жыл бұрын
Ella yanna.....train ride eke
@ukjeewithe
@ukjeewithe Жыл бұрын
Labana para yanna wenne .
@1706NISHA
@1706NISHA Жыл бұрын
I hope you enjoyed the Jaffna Trip.
@ukjeewithe
@ukjeewithe Жыл бұрын
Really good
@pereraperera-vz2yu
@pereraperera-vz2yu Жыл бұрын
Koovil wela home Thamai
@TakeoGamingYT
@TakeoGamingYT Жыл бұрын
very beautiful ❤️❤️🇱🇰😍
@ukjeewithe
@ukjeewithe Жыл бұрын
Thank you ❤❤
@ranirani.920
@ranirani.920 Жыл бұрын
සියලුම. දෙනාට. ජේසු පිහිටයි 🙏🙏🙏🙏. හාරිම. ලස්සනයි ❤️❤️💞💞
@ukjeewithe
@ukjeewithe Жыл бұрын
Thank you 🙏🙏
@SanjeewaniAsoka
@SanjeewaniAsoka 6 ай бұрын
Budu saranai
@ukjeewithe
@ukjeewithe 6 ай бұрын
🙏🏼🙏🏼🙏🏼
@sadiniimasha7860
@sadiniimasha7860 Жыл бұрын
කවදාවත් යාපනේ ගිහින් නෑ තාම. ඒත් මේක දැක්කම ආස හිතුනා❤
@ukjeewithe
@ukjeewithe Жыл бұрын
Aniwaryayen gihin enna
@pearloftheocean2269
@pearloftheocean2269 Жыл бұрын
@chrysimpett1145
@chrysimpett1145 Жыл бұрын
I. Used. To. Live. In. Nugegoda. By. Station. U k
@chamiladilrukshi8164
@chamiladilrukshi8164 Жыл бұрын
නැ මල්ලියෝ දුන්කොල ගහේ උඩ පැලේ පොඩි කාලේ කඩනවා කොල ලොකු වෙන්න දල්ල කැඩුවම කොල ලොකු වෙන්නවා කියලා දුන්කොල වාගා කරන අය කියන්නේ ❤❤❤❤❤
@ukjeewithe
@ukjeewithe Жыл бұрын
Ah ehema wenna athi ehenam .Mama danan hitiye naha .Thank you
@chamiladilrukshi8164
@chamiladilrukshi8164 Жыл бұрын
@@ukjeewithe welcome ❤❤❤❤
@roshanjayasekara2370
@roshanjayasekara2370 Жыл бұрын
😍 😍😍😍 That experience
@ukjeewithe
@ukjeewithe Жыл бұрын
❤❤
@samanthibandara1624
@samanthibandara1624 Жыл бұрын
Theruwan saranai hamadanatama...❤❤❤
@ukjeewithe
@ukjeewithe Жыл бұрын
🙏🙏
@ramanidezoysa2828
@ramanidezoysa2828 Жыл бұрын
How nice your family I like your wife Zara, she is very beautiful and very kind.
@ukjeewithe
@ukjeewithe Жыл бұрын
Thank you 🙏🙏❤❤
@renukadamyanthi7921
@renukadamyanthi7921 Жыл бұрын
God blesin you
@ukjeewithe
@ukjeewithe Жыл бұрын
🙏🙏🙏
@mallikadahanayake3033
@mallikadahanayake3033 Жыл бұрын
හරිම ලස්සනයි!❤
@sooriar6256
@sooriar6256 Жыл бұрын
ලස්සනයිප විපොඩිඑවුන්,,,
@ukjeewithe
@ukjeewithe Жыл бұрын
Thank you ❤❤🙏🙏
@janakakumara3234
@janakakumara3234 Жыл бұрын
දෙවුන්දර තුඩුව ටත් යන්න
@ukjeewithe
@ukjeewithe Жыл бұрын
Api gihilla thiyanawa kalin
@sanjiwaniamarasinha9548
@sanjiwaniamarasinha9548 Жыл бұрын
budusaranai
@ukjeewithe
@ukjeewithe Жыл бұрын
🙏🙏🙏🙏
@mallikapushpalatha3234
@mallikapushpalatha3234 Жыл бұрын
Parissmin malli lamai akka yanakota
@ukjeewithe
@ukjeewithe Жыл бұрын
Thank you 🙏🙏
@subashinisamarasinha6208
@subashinisamarasinha6208 Жыл бұрын
Bandaragama koheda oyala 😁
@ukjeewithe
@ukjeewithe Жыл бұрын
Kasbawa pare walmillata kittuwa
@shantharanaweera4741
@shantharanaweera4741 Жыл бұрын
පවි ජේඩන්. රතුලුණු ගෙඩියක් තලලා ගාන්න මී මැස්සා කාපුතැන.
@niorshajayamanna3275
@niorshajayamanna3275 Жыл бұрын
👍💓💓
@cindybuultjens2763
@cindybuultjens2763 Жыл бұрын
Hello darling children. Your son is the pic of you puthe, though he is fair like mum. You have a beautiful wife and beautiful children and you are handsome too with a lovely skin colour. I love all your videos. God bless you and your lovely family always
@ukjeewithe
@ukjeewithe Жыл бұрын
Thank you ❤❤
@FathumaFathuma-hm8se
@FathumaFathuma-hm8se 4 ай бұрын
තේරු යනවා දැකලා සාරා නංගී හොඳටම බය වුණා නේද.
@ukjeewithe
@ukjeewithe 4 ай бұрын
Ow kalin dakala nahane
@sanda2813
@sanda2813 Жыл бұрын
Jayden 😍😊 cuteeeeeee
@ukjeewithe
@ukjeewithe Жыл бұрын
❤❤
@kumudufernando8278
@kumudufernando8278 Жыл бұрын
Jaya weva
@mahmoudsami-en7in
@mahmoudsami-en7in Жыл бұрын
Love every body
@ukjeewithe
@ukjeewithe Жыл бұрын
❤❤❤
@chamiladilrukshi8164
@chamiladilrukshi8164 Жыл бұрын
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@Sweden_Natural_View
@Sweden_Natural_View Жыл бұрын
Beautiful ❤️❤️❤️❤️❤️❤️
@ukjeewithe
@ukjeewithe Жыл бұрын
❤❤
@sammunigedilrukshi2242
@sammunigedilrukshi2242 Жыл бұрын
Ehema karanna masmansa noka pewela idala shenanigans kapavim karala dewaasirwadayen karanne, ekai le galimakwath nathuwa ,le galimak nathuwa ,wedanawak nathuwa ohu inne
@ukjeewithe
@ukjeewithe Жыл бұрын
Dakkahama aga hiri watenwa
@shantharanaweera4741
@shantharanaweera4741 Жыл бұрын
ඉස්සර යාපනේ කියන්නේ ලස්සන වගේම ගොඩාක් දියුණු නගරයක්. මම හිතන විදියට යුද්ධය නිසා හැමදේම විනාශ වෙන්න ඇති. අපි යන දියුණු පොලක් සරැවට වැඩුනු වගාවල් තිබුනා.
@ukjeewithe
@ukjeewithe Жыл бұрын
Ow godak govipalawal nam thibuna
@Birdy44960
@Birdy44960 Жыл бұрын
🥰🥰
@nadeenadee-fn2es
@nadeenadee-fn2es Жыл бұрын
Ane podi බබාලා th එක්ක පරිස්සමෙන් bs
@ukjeewithe
@ukjeewithe Жыл бұрын
Thank you ❤❤
@shilanthinaleem6955
@shilanthinaleem6955 Жыл бұрын
❤️❤️❤️❤️❤️
@TakeoGamingYT
@TakeoGamingYT Жыл бұрын
❤️❤️❤️😍
@srimapiyasena5625
@srimapiyasena5625 Жыл бұрын
ඇත්තට අද මෙහෙම හරි යන්න එදා රට වෙනුවෙන් දිවි පිදු වි⁣රෝදාර හමුදාව හා එවකට නායකත්වය දුන්න රටෙි ජනාදිපතිතුමා ඇතුලු හැමෝටමපිං 2009 ඉස්සර යන්න තියන්න හිතන්න වත් බැ
@inokakumari349
@inokakumari349 Жыл бұрын
aiya kelam baby shoooi
@ukjeewithe
@ukjeewithe Жыл бұрын
❤❤❤
@60838310
@60838310 Жыл бұрын
@pathminibasnayaka2961
@pathminibasnayaka2961 Жыл бұрын
Hi
@Karma-p4u
@Karma-p4u Жыл бұрын
The wars fought by Gemunu and Elara were not Sinhala-Tamil wars as maliciously projected by Mahanama. A careful examination of Gemunu’s pedigree will reveal that he was as much a Tamil as Elara, with the difference being that Gemunu was a Buddhist, while Elara was a Hindu. Elara was no enemy of the Buddhists. He was in fact, loved by the Buddhists. The strong hereditary Hindu element in Gemunu (present even today in all Sri Lankan Buddhists) made him a devotee of the Dravidian God Murukan at Kathirkamam. It is said in the Mahawamsa that Gemunu invoked the blessings of the Lord Murukan to endow him with strength to defeat King Elara in battle.The much adored and admired King Duttu Gemunu was a Tamil, both from his father`s side Kavan Tissa, and his mother`s side Vihara Devi, daughter of the Naga King of Kelaniya and a direct descendent of King Uttiya. They were of course, Buddhist by faith. Mahavamsa fack story.why are you jealous for Tamil???? Sinhalese only in Sri Lanka!!!! The story of Vijaya and Kuveni is correctly told by this person as per what I learned. Also, Vijaya and his companions marrying Tamil women brought from South India is correct. In fact, even the Sinhalese accept this.Also whether Kuveni was a Tamil woman and spoke Tamil is not authenticated. Since Tamil is an ancient language she might have spoken Tamil.Please note that this postage stamp was issued on May 23, 1956 and was invalidated on October 1, 1966 after a period of 10 years and 4 months. It has value of 3 cents and the name of the country is CEYLON and not Sri Lanka.can not be accepted since during 1956 to 1966, there was no ethnic war in Sri Lanka (then Ceylon) and peace prevailed throughout the Island. Tamil is the oldest language which is still in use and 5000 years old. The Sinhala language is about 2500 years old. One proof was created by Sinhalese in Sri lanka and they themselves destroyed . A stamp denoting Vijan’s arrival was published on 1956 But politicians claimed that the stamp must be banned because, it denotes that they themselves agree they are not the 1st civilization of Sri Lanka Tamil , Also that stamp has a picture saying that Kuweni Tamil girl( According to Ramayana Ravana’s sister Ratchasargal, In Mahavamsam they call her Yakshini means ghost) was sitting when Vijayan was comimg from boat. So that’s a proof Also Ravana said to be a devotee of Hindu god Shivan. He has built several temples before 7000 years ago it has been prooved. but sinhala history starts before 2500 years ago mean 4th to 5th century.
@HelanMalini-en1sw
@HelanMalini-en1sw 8 ай бұрын
NarehPpe
@sujithmadusankaNaNayakkara
@sujithmadusankaNaNayakkara Жыл бұрын
අපේ ගමේ දෙමළ අය ඉන්නවා කෝවිලකුත් තියෙනවා වේල් පෙරහැර කියලා තමයි කියන්නෙ ආරූඪයෙන් තමයිලු ඉන්නෙ අපේ ගමේ ඔයිට වඩා එක එක විදියට කටු ගහපු අය ඉන්නවා සමහර අය ඉන්නවා කටු ගහලා දෙවියෝ ඉන්න කරත්තය ඇදගෙන යනවා
@ukjeewithe
@ukjeewithe Жыл бұрын
Ammoo ehemada .Malli koheda inne
@sujithmadusankaNaNayakkara
@sujithmadusankaNaNayakkara Жыл бұрын
@@ukjeewithe මන් මාතර මාවරලේ මන් දැන් ඉන්නෙ මාලදිවයිනේ
@Ayeshapriyadarshani3986
@Ayeshapriyadarshani3986 Жыл бұрын
Hi❤❤❤
@ruwanmanohara3542
@ruwanmanohara3542 Жыл бұрын
💘💘💘💘💘🌸🌸🌸🌸😍😍
@thusharicfrenando8858
@thusharicfrenando8858 Жыл бұрын
ලංකාවට ඇවිත් ,ලංකාවේ වටේම ඇවිද්දා වාගේ දැනුනේ .හරිම ලස්සන වීඩියෝ පෙලක්.ඊලග වීඩියෝ එකත් ගේන්න මල්ලී ,අපි බලාගන ඉන්නවා.ඔයාගේ අම්මා තාත්තා ඇයී එකතු උණේ නැත්තේ මේ ගමනට ???බුදු සරනයී සියලුම දෙනාට .❤❤❤❤
@ukjeewithe
@ukjeewithe Жыл бұрын
Thank you ❤❤ Ape thaththa asanipa una nisa ammai thaththai awe naha .
@chrysimpett1145
@chrysimpett1145 Жыл бұрын
The. Hindu. People. Hang. Themselves. On. Hooks Make. A. Promis. If. Their. Wish. Is. Granted They. Will. Hang. On. Hooks. Or. Rool. On. The. Ground... Very. Strange. For. Your. Wife. As. She. Is. From. Uk . I. Live. In. U. K. I. Know. All. This seen it. All. As. I. Lived in. S. L. Now. U k.
@srimapiyasena5625
@srimapiyasena5625 Жыл бұрын
මෙවට හමුදාවෙන් යන්න එපා කියනවා ආරක්සක හේතුන් මත
@nirosha2450
@nirosha2450 Жыл бұрын
අනේ මහත්තයා පුළුවන් නම් මගේ මහත්තයට පොඩි රටකට ගිහින් ජොබ් එකක් කරන්න උදව්වක් කරන්නකෝ මගේ දරුවෝ නිසයි එහේම කිව්වේ
@ramanikalyani867
@ramanikalyani867 Жыл бұрын
❤❤❤❤❤
@RenukaRenuka-gd1se
@RenukaRenuka-gd1se 6 ай бұрын
❤❤❤❤❤❤❤❤❤
@sriyaniswarnalatha7978
@sriyaniswarnalatha7978 Жыл бұрын
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@tharindupriyankara4370
@tharindupriyankara4370 Жыл бұрын
Hi
@nalakaudeni2535
@nalakaudeni2535 Жыл бұрын
❤❤❤❤❤
@Travelwithpramo
@Travelwithpramo 11 ай бұрын
❤❤
@kandiahsivathasan3809
@kandiahsivathasan3809 8 ай бұрын
❤❤❤❤❤❤❤
Une nouvelle voiture pour Noël 🥹
00:28
Nicocapone
Рет қаралды 9 МЛН
黑天使只对C罗有感觉#short #angel #clown
00:39
Super Beauty team
Рет қаралды 36 МЛН
Jaffna vlog day 03 #jaffana
20:24
Travel With Hiran
Рет қаралды 10 М.
Arriving in Sri Lanka 🇱🇰
13:52
London Munch - JuRu Travels and Eats
Рет қаралды 3,5 М.
Travel With Chatura | Jaffna (Full Episode)
24:07
Travel With Chatura
Рет қаралды 962 М.