ශ්‍රී ලංකාවේ විශාලතම සැටලයිට් මධ්‍යස්ථානය | Travel with Chatura |Freesat Srilanka

  Рет қаралды 161,776

Travel With Chatura

Travel With Chatura

Күн бұрын

Пікірлер: 393
@IndrajithBandara
@IndrajithBandara 3 ай бұрын
මං මේ channel එකේ ආසාවෙන් ම බලපු කැමති ම video එක. ඉස්සරහට පුළුවන් නම්, නායබැද්ද, ජාතික රූපවාහිනියේ ප්‍රතිවිකාශනාගාරය වගේ තැන් වලටත් ගිහින් මෙහෙම video හදන්න. ඒ වගේම දෙරණ ප්‍රධාන පාලක මැදිරිය ගැනත් වැඩසටහනක් අනිවාර්යයෙන් ඕනි.
@ushankanishka6361
@ushankanishka6361 3 ай бұрын
නායබැද්ද කියන්නේ බන්ඩාරවෙල තියෙන එක වෙන්න ඔනි..මම එතනට ගිහින් තියෙනවා මට එතන හිතපු කෙනාගෙ නම මතක නෑ එයා එතන වෙන දේ පැහැදිලිව කියල දුන්නා..❤️
@Ruwannnnn
@Ruwannnnn 3 ай бұрын
මාර වටින video එකක් අදනම් ගෙනල්ල තියෙන්නෙ .. බලන ගමන් ම comment කරා... ගොඩක් ස්තූති චතුර අයියා ටත් ඔයාගේ team එකටත් .... ඒ වගේම Freesat team එකටත් ... Thanks for very useful video 😊😊😊😊❤❤❤❤
@Upali_Dharmapala
@Upali_Dharmapala 2 ай бұрын
After watching this programme I'm purchased freesat one unit. මෙම වැඩසටහන නැරඹීමෙන් පසු මම 'freesat' එකක් මිලදී ගත්තා.
@Rusrilanka
@Rusrilanka 3 ай бұрын
Very important for transmission students ❤
@mikeschoiceone6632
@mikeschoiceone6632 3 ай бұрын
Wow it's great to see this on KZbin. Thanks Viraj for explaining the need for Digital TV transition. Thanks Derana for bringing in this video. Sorry to say that Chathuras comment of not having funds for Digital TV conversion is 100% in correct. As a person who has been involved in Broadcast and as a person who has been involved in many discussions related to Digital TV transition in Sri Lanka and also Lotus Tower project I can confidently say that Sri Lankans can do the Digital TV transition without a loan. If anyone is serious in doing this I can give the guidance. But there is lot to be done and bloody politics is the one which is stopping this transition. I am extremely happy to see that a Sri Lankan owned company is operating this Satellite Earth Station. One thing is that Ku band is affected by rain. And the other point is Satellite link is costing a bit and that is a payment to a company in a different country so rhe payment would be in US$. So rhis is where terrestrial digital TV is important as those frequencies are not affected by rain.
@dinethhirumal6429
@dinethhirumal6429 3 ай бұрын
Important and interesting video ❤ Thank you chathura
@SimplifyJapan
@SimplifyJapan 3 ай бұрын
Pattama wadagath Video ekak Thank You .
@renuka6298
@renuka6298 3 ай бұрын
VERY excellent. Program MR : chatura. Thanks somach!
@amithiroshangamanayake891
@amithiroshangamanayake891 3 ай бұрын
thank you chathura
@NadeerapriyadarshaniK-nu7si
@NadeerapriyadarshaniK-nu7si 3 ай бұрын
ස්තුතියි චතුර..❤❤ 🙏🙏🇱🇰🇸🇬🌷🌷🌷🌷🌷
@1987Sakwala
@1987Sakwala 3 ай бұрын
Actually this is a most valuable video Chathura Ayye 👍👍
@buddikanuwan9992
@buddikanuwan9992 3 ай бұрын
මේක ගැන දැනගෙන හිටියේ හිතුවේ නෑ ලංකාවේ කියලා❤.
@Lkmodels645
@Lkmodels645 2 ай бұрын
Freesat ගමු හැමෝම
@adisanmg
@adisanmg 3 ай бұрын
ඉතාමත් හොද වැඩක්.අපි කොහොමද freeset අරගන්නේ..උත්තරයක් දෙන්න පුළුවන්කමක් තියේනම්....
@RasinduUdayanga-hq7vv
@RasinduUdayanga-hq7vv 3 ай бұрын
🎉🎉🎉❤
@BandaraP
@BandaraP 3 ай бұрын
මචන් චතුර උබේ වැඩසටහන මන්නම් බලන්න ආසයි. ඒ වගේම උබේ ඉදිරිපත් කීරීම ඉතාම රසවත්.. Good.. එත් උබේ විද්‍යාත්මක දැනුම නම් අන්තිමයි.. ඇත්තට විද්‍යාව ගැන ටිකක් ටිකක් හරි ඉගන ගනින්.. තාක්ෂනය විද්‍යාව නැතුව දියුණු වෙච්ච රටක් නැ.. විද්‍යාත්මක වැඩසටන් ළමයිට දුන්නොත් උන්ගේ උනන්දුව වැඩි වෙයි. අනාගතේ වත් රට හැදෙයි..
@travelwithhondavezel1699
@travelwithhondavezel1699 2 ай бұрын
Pada katha 😂
@lasanthamadushanka4796
@lasanthamadushanka4796 3 ай бұрын
Mamath pavichi karanawa Freesat ❤❤❤❤
@sooriyabandara3724
@sooriyabandara3724 3 ай бұрын
මටත් එකක් ගන්න ගන්න ඔනේ අද තමා විස්තර දැන ගත්තේ ❤️
@wasanthapushpakumara992
@wasanthapushpakumara992 2 ай бұрын
සුපිරි ....
@yovindupalithrathna3635
@yovindupalithrathna3635 3 ай бұрын
❤👍
@Rusrilanka
@Rusrilanka 3 ай бұрын
@dumbaralankaagrotv5867
@dumbaralankaagrotv5867 3 ай бұрын
නියමයි....
@PriyaDSL59
@PriyaDSL59 3 ай бұрын
❤❤
@NishanDharmendra-ly1er
@NishanDharmendra-ly1er 2 ай бұрын
Freesat decoder එකක් ලංකාවෙන් ගෙනත් දැනට kuwait සිට freesat නරඹනවා..ඉතාම හොද සේවාවක් .. චන්ද්‍රිකා තාක්ෂණය ..මං ආසම විෂයක්..මූලික දැනුම මගෙ පියාගෙන් 1996 දී ලබාගත්තා..මේ වැඩසටහනින් නොදත් තොරතුරු ගොඩක් දැනගත්තා....ස්තූතියි හැමෝටම ..ස්තූතියි freesat ❤️
@samsanfernando9516
@samsanfernando9516 2 ай бұрын
ලංකාවේ චැනල් සේරම වැඩද,, අවුරුද්දකට කීයක් යනවද,, ⁣කුවෙට් වල අඩි කීයේ ඩිෂ් එකටද සෙට් කරේ ඩිනාර් කීයක් ගියාද.
@NishanDharmendra-ly1er
@NishanDharmendra-ly1er 2 ай бұрын
@@samsanfernando9516 ඔවු ..දැනට ලංකාවෙ පවතින රූපවාහිනි නාලිකා සියල්ලම වගේ නරඹන්නට පුලුවන් .සිංහල ද්‍රවිඩ වගේම ආගමික නාලිකාත් ඊට අමතරව සිංහල ගුවන් විදුලි FM නාලිකා ඊටත් අමතරව විදෙස් නාලිකා රැසකුත් නොමිලේ බලන්න පුලුවන් ..අඩි 6 ඩිශ් ඇන්ටනාවක් පාවිච්චි කරන්නේ. ඉදිරියේදී කොහොම උනත් දැනටනම් freesat සේවාව ගොඩක් හොදයි..විශේෂයෙන් ම ලංකාවෙන් පිට මේ වගේ ඉන්න අපිට..
@NishanDharmendra-ly1er
@NishanDharmendra-ly1er 2 ай бұрын
@@samsanfernando9516 දැනට ලංකාවෙ විකාශනය වෙන සියලුම ප්‍රධාන රූපවාහිනි නාලිකා.. ( සිංහල .දෙමළ ) ආගමික නාලිකා කිහිපයකුත් විදේශ නාලිකා සමගින් සිංහල FM ගුවන් විදුලි නාලිකා කිහිපයකුත් විකාශනය වේ..මේ සියල්ල සම්පූර්ණයෙන්ම නොමිලේ ..අඩි 6 ක ඩිශ් ඇන්ටනාවකින් තමයි මං සිග්නල් අරගත්තේ.. freesat ඩෙකෝඩර් එක ලංකාවෙන් රැගෙන ආවා.
@diliniferdinands
@diliniferdinands 3 ай бұрын
කෝ මෙයාලගේ Contact number වැඩ කරන්නේ නෑනේ.. සම්බන්ධකරගන්නේ කොහොමද?
@jsyanthapem3836
@jsyanthapem3836 3 ай бұрын
මාත් හොයනවා
@nuwandammika4572
@nuwandammika4572 3 ай бұрын
❤👍👍👍🎉🎉🎉
@anuradhaindika2936
@anuradhaindika2936 2 ай бұрын
Me tharam technologies thiyana ratakatadha me samaharu kelawala thiyenne Ape ratata yahapathakma wewa
@Amithmihiranga001
@Amithmihiranga001 3 ай бұрын
🎉
@arunapiyasena7910
@arunapiyasena7910 3 ай бұрын
Mama igena gatta tenak 👍
@hiranyashashikelum7608
@hiranyashashikelum7608 3 ай бұрын
Chatura aiyee ❤❤❤supirima vedio ekka❤❤
@s.m.skumari7584
@s.m.skumari7584 3 ай бұрын
චතුර මම ගුරැවරියක් මට ළමයි ටිකක් අරං බලන්න යන්න පුලුවන්ද කියන්න
@nextup616
@nextup616 3 ай бұрын
Oyata personally reply enne Me company eka contract karagana balamu
@well-thy
@well-thy 3 ай бұрын
ඕක චතුරගෙන් අහන්න ඕනෙ එකක් නෙමෙයිනේ ඔයාට යන්න ඕනෙනම් freesat එකේ website එකට ගියා එතනින් contact number එකක් හොයාගෙන එතන ඉන්න කාටහරි කතාකරලා වැඩේ organize කරගන්න පුලුවන්නේ.
@chathurangeabeyrathne9298
@chathurangeabeyrathne9298 3 ай бұрын
පුලුවන්
@Funnyclips-mp8xv
@Funnyclips-mp8xv 3 ай бұрын
PULUWAN..SCHOOL LAMAINTA FREE
@s.m.skumari7584
@s.m.skumari7584 2 ай бұрын
Thanks for your idias
@RumeshRoshan
@RumeshRoshan 2 ай бұрын
👍
@patmaperera1
@patmaperera1 3 ай бұрын
චතුර වැඩක් කලොත් සුපිරි තමයි 💯
@indikaudayakumara1837
@indikaudayakumara1837 3 ай бұрын
ච්චීගෙ රොකට් එකත් යැව්වනෙ..😂
@Funnyclips-mp8xv
@Funnyclips-mp8xv 3 ай бұрын
😂
@AnuraDissanayake-e6e
@AnuraDissanayake-e6e 2 ай бұрын
ච්චියගේ රොකට් ඒක කොහේද කියලා මේකෙන් වත් හොයාගන්න පුළුවන් ද...
@DilrukLasantha
@DilrukLasantha 3 ай бұрын
ඇයි ඩයලොග් වගේ ආයතන වැඩි ගානක් පැකේජ් වලට දෙන්නේ...
@jeewansudeshmusictv8292
@jeewansudeshmusictv8292 2 ай бұрын
❤❤❤❤
@sampathbandara651
@sampathbandara651 3 ай бұрын
උබලා තමා මේ රටේ වස්තුව... MIT එකේ presenting එක හිතටම වැදුනා
@nuwanpradeepdahanayake
@nuwanpradeepdahanayake Ай бұрын
මෙම ස්ථානය දුරකථන අංකය තියෙද නම මොකද්ද
@dasunanjana-kp8sw
@dasunanjana-kp8sw 3 ай бұрын
❤❤
@sandunlasantha
@sandunlasantha 3 ай бұрын
This is really an interesting program
@pasindudilshan6943
@pasindudilshan6943 3 ай бұрын
පුලුවන් හැමෝම මේ සේවාව නිසවසට ලබා ගන්න. මොකද මේක 100% ලන්කාවේ අපේ දෙයක්❤❤ පිටරට කොම්පැනි වලට යන සල්ලි 100% රටේ ඉතුරු වෙන නියම project එකක්🇱🇰❤
@danuskarohan1986
@danuskarohan1986 3 ай бұрын
Mema sewawe mudala kiyak weida.?
@sasrika_dulmina
@sasrika_dulmina 2 ай бұрын
@@danuskarohan1986 rs.0 monthly. onetime payment
@GiehaanShawindya
@GiehaanShawindya 2 ай бұрын
​@@danuskarohan1986නොමිලයේ ලබා ගන්න පුළුවන්
@nuwanpradeepdahanayake
@nuwanpradeepdahanayake Ай бұрын
මේම ස්ථානය දුරකථන අංකය තියෙද
@tharaka_senevirathna
@tharaka_senevirathna 3 ай бұрын
ගාන අඩුවට සැටලයිට් සෙට් එක දෙන්න පුලුවන්නම් අපේ ගම්වල මිනිස්සු ටික ටික ගෙවලා අරගනීවි.මෙික තමයි දේශිය චැනල් නොමිලේ බලන්න පුලුවන් හොදම ක්‍රමය.ලංකාව පුරාම ප්‍රචාරක වැඩසටහන් කලොත් තවත් මිනිසුන්ට සමීප වෙිවි.අලෙවියෙන් පසු සේවාව පිළිබඳ වැඩිපුර හිතන්න තවත්.freesat
@indikaranasinghe2202
@indikaranasinghe2202 3 ай бұрын
Kathaawa hari, gaana thawa aduwenna oone,dicoderya nam sawuttui,kadila depaarak maaru kala,,
@janakalife
@janakalife 18 күн бұрын
​@@indikaranasinghe2202මට සවිකරගැනීමටත් එක්ක LKR 19000 ගියා.
@Ruwannnnn
@Ruwannnnn 3 ай бұрын
අද තමයි දන්නෙ මෙහෙම FREESAT වගේ එකක් ලංකාවෙ තියනවා කියල ... හිතාගන්න අමාරු ඇයි මේව Viral වෙන්නෙ නැත්තෙ කියලා.... Thanks all ao you 😊😊😊😊
@hesaraenterprises279
@hesaraenterprises279 3 ай бұрын
අද තමයි දන්නෙ මේවගේ ආයතනයක් තියනව කියල දැනුවත් කිරීම ගැන චතුර ස්තුතියි ,
@dineshliyanage8274
@dineshliyanage8274 3 ай бұрын
Freesat එක පිළිබඳවත් සහ සැටලයිට් විකාශනය ගැනත් හොඳ දැනුමක් ලබාගන්න හැකි වුනා..... Thank you..... Travel with chatura 👍👍👍
@Jeewaka1-tg2en
@Jeewaka1-tg2en 3 ай бұрын
මොකක්ද මේකේ ඇති හොඳ දේ. .... සරල හැඳින්වීමක් පමණයි මේ.
@Lakshan92
@Lakshan92 3 ай бұрын
Travel with chathura කියන්නෙ හැමදාමත් ආසාවෙන් බලන program එකක්. හුගක් වටින දෙ හැමදාමත් ගෙනාවෙ, Freesat & Transmission ගැන program එකක් එනකල් බලන් හිටියෙ, Thank you chathura and the crew ❤🥰🖐️
@ridmaherath6712
@ridmaherath6712 3 ай бұрын
math ganna oni ekk
@Lakshan92
@Lakshan92 3 ай бұрын
@@ridmaherath6712 ඊට කලින් මාව අමතන්න 😁🖐️
@panaduresarananda6455
@panaduresarananda6455 3 ай бұрын
අර නයා නිසා "දෙරණ"ගැන එතරම් පැහැදීමක් නැතත් , මේ Video එක බැලුවේ, චතුරගේ නිෂ්පාදනයක් ලෙස සලකලයි . ඒ අංශය පිළිබඳව උනන්දුවක් දක්වන අයට විතරක් නොවෙයි, අපේ රටේ දියුණුවක් දැකීමට කැමති ඕනෑමකෙනෙකුට බලන්නට හොඳ Video එකක්. බොහොම ස්තුතියි .
@ashokasenarath4246
@ashokasenarath4246 3 ай бұрын
Gon mATto , ඒක thamai niyama medialogist keneku ගෙ kramaya ( behaviorism).( Nathnam කොහොමද science knowledge ( Zero වන)/Viddyawa nodanna veiwer kenekuta Pahadili Wenne ?
@dolarge4924
@dolarge4924 Ай бұрын
චතුර නයාට වඩා සවුත්තුයි.
@laksiriekanayakalaksirieka8501
@laksiriekanayakalaksirieka8501 3 ай бұрын
ගොඩදෙනෙක් අඩුතක්සේරුවක් මවා ගන්නවා .මොකද ලෝකසිතියමේ තියෙන කුඩාරටක් දූපතක්. එය ඉතාම වැරදියි අපේරටෙි හොද මොල තියෙනවා එකෙන් ප්‍රයෝජනගන්න එකතමයි වටින්නේ.
@pabasaravideovision
@pabasaravideovision 3 ай бұрын
ලංකාවේ ගන්න පුළුවන් හැමෝම ගන්න වටින දෙයක්. ලංකාවේ අපේ දෙයක්.❤️Freesat එකක් ගහනවා ලබන අවුරුද්දේ. Freesat එකක් ගන්න හදලත් ගත්තෙ නෑ මම ගාන පොඩ්ඩක් වැඩ නිසා dialog එකට වඩා. මම නම් කියන්නේ මේ වගේ දෙයක් පවත්වාගෙන යන්න නම් අපි අරගන්න ඕන. එතකොට තව පහසුකම් දෙන්න මෙයාලා උනන්දු වෙනවා.🤗
@jsyanthapem3836
@jsyanthapem3836 3 ай бұрын
කොහොමද ගන්නෙ විස්තර දාන්න මුදලේ ප්‍රශ්නයක් නෑ
@pabasaravideovision
@pabasaravideovision 3 ай бұрын
@@jsyanthapem3836 freesat web site එකට යන්න දිස්ත්‍රික්කයට ආදාල නියෝජිතයන්ගේ විස්තර තියේ
@nuwanpradeepdahanayake
@nuwanpradeepdahanayake Ай бұрын
මේම ස්ථානය සමග.සම්බන්ධ වෙන් දුරකථන අංකය තියෙනවද
@TangoMikePapa
@TangoMikePapa 3 ай бұрын
යන්තම් දෙයක් දැන සිටීම හා පරතෙරට දැන සිටීම අතර වෙනස
@shanthaponnamperuma2432
@shanthaponnamperuma2432 3 ай бұрын
ප්‍රණා කියන්නේ ලංකාවේ ඉන්න ප්‍රසිද්දිය පස්සේ නොයන සුපිරිම මොලයක්.. මමනම් විහිලුවට කියන්නේ කොන්ඩේ ඉඳලා නියපොත්තට ම මොලේ කියලා.. ආඩම්බරයි ප්‍රණා.. ජය ❤️❤️❤️
@sumzy77
@sumzy77 3 ай бұрын
ඇත්ත. ප්‍රණාත් එක්ක වැඩ කරපු උදවිය දන්නවා කතන්දරේ !
@wajirav8736
@wajirav8736 3 ай бұрын
​@@sumzy77😊
@SujithJayasuriya-u3i
@SujithJayasuriya-u3i 2 ай бұрын
ජයවේවා ආඩම්බරයි සිරිලංකාවේ
@ranjithmuramudalige3013
@ranjithmuramudalige3013 3 ай бұрын
ගොඩක් ආසාවෙන් බැලුවා හොඳ වැඩසටහනක් ස්තුතියි චතුර🙏
@SLActress-Lanka
@SLActress-Lanka 2 ай бұрын
ඔන්න රනිල් රාජපක්ෂ වැඩ ගන්නවා නම් ලංකාවේ කොල්ලෝ ට්කක් එලෝන් මාස්කට approval එක දෙන්න කලින් මේ කට්ටිය සහ එ කේෂ්ත්‍රයේ දැනුම තියෙන කට්ටිය ගෙනල්ල අහලා තිරණය ගන්න......සමස්ත මුලු රටම අනතුරේ දාන්නේ නැතිව.....
@surajchamikara4293
@surajchamikara4293 2 ай бұрын
මාසික බිල් ගෙවන්නෙත් නැතුව TV බලන්න පුලුවන්කම තියෙද්දී අපි මාසිකව ගෙවනවා ඒවට. මේ සේවාව ගැන ජනතාව දැනුවත් නෑ හරියට. මම දැනගත්තෙත් අද. Tv ad දාලා මිනිස්සු දැනුවත් කරානම් ගොඩක් අය මේකට මාරු වෙයි.
@ruchirarasanga-c3f
@ruchirarasanga-c3f 3 ай бұрын
SLTC campus එකෙ තියෙන sattelite එක දියුණු කරන්න
@k.l.n.rupasinghe5061
@k.l.n.rupasinghe5061 2 ай бұрын
සම්බන්දකරගැනිමට දුරකතනඅංකයක්හෝ සේවාව ලබාගන්න පුළුවන් ක්‍රමයක් තිබුණොත් හොඳයි
@NipunaSankalane
@NipunaSankalane 3 ай бұрын
ඉතා වටිනා දැනුමක් ගන්න පුලුවන් වැඩසටහනක් ❤
@lalkumara5880
@lalkumara5880 2 ай бұрын
චතුර පුරුදු පරිදි වංගුවක් ගහන්න try කලා orbit ලගම තියෙන නිසා ඩිෆෙන්ස් අනාරක්ෂිත කියන්න .freesat team blok කලා .almost NPP whatever criticizing (wimal )Ilone musk Starlink
@linconabeysiri4669
@linconabeysiri4669 2 ай бұрын
චතුර මමත් සොය සොයා සිටියේ මේ වගේ දෙයක්. තැනක්. මටත් ලංකාවට ආවම ලබාගතහැකි ක්‍රමවේදය කියන්න. සම්බන්ධවිය හැකි. අංකයක් තිබේනම් එය ලබාදෙන්න. මමත් ලංකාවට පැමිණි පසු ගමේ දරුවන් වෙනුවෙන් යමක් කිරීමට අදහස් කරනවා එයට මේ ආයතනයෙන් කවර සහයෝගයක් ලබාගතහැකිද යන්න මටම සාකච්ඡාකිරීමට අවශ්‍යයි. උදව් කරන්න.!.
@chamindaranabahu1336
@chamindaranabahu1336 3 ай бұрын
😂chii chi සැටලට් කෝ😂 බං. ඒකත් මේ කොමිබුවා තමයි කරේ...
@upalibandaraweerasekara2984
@upalibandaraweerasekara2984 3 ай бұрын
මං හිතුවා සුප්‍රිම් සැටලයිට් කියලා
@pushpanathannn
@pushpanathannn 3 ай бұрын
Another job well done in Sri Lanka....Excellent explanation by the local satellite experts ! thanks so much Chatura for organising this pro video production...
@shehannadeeka
@shehannadeeka 3 ай бұрын
සේරම channels free දෙනවනම් මේ freeset එකට ලබයක් ලැබෙන්නේ කොහොමද......
@shehan.amarathunge
@shehan.amarathunge 3 ай бұрын
apita free dunnata, tv channel company eken freesat company ekata gewanna one lu eyalage channel eka freesat eken broadcast karana ekata. anith eka me video eke hatiyata eyala thawa godak services dena nisa ewainuth loku profit ekak enawa athi.
@malakahettiarachchi7501
@malakahettiarachchi7501 2 ай бұрын
11000 වෙනව නේද freesat box එක
@prabashwarapubudu6099
@prabashwarapubudu6099 2 ай бұрын
පුළුවන් නම් tv දෙරන ඇතුලෙත් විකාශන කටයුතුවෙන හැටි ගැන අපිව දැනුවත් කරන්න පුළුවන් ඇත්තටම දකින්න අසායි
@vikumshahara
@vikumshahara 2 ай бұрын
ආසාවෙන් දෙපාරක්ම බැලුවා ❤
@siddihalususantha9637
@siddihalususantha9637 3 ай бұрын
ගාල්ලේ ඉන්න මට ෆ්‍රී සැට් පහසුකම ලබාගන්න හැකියාව තිබෙනවාද?
@vikumshahara
@vikumshahara 2 ай бұрын
ඔව් පුළුවන්
@sportsworld1041
@sportsworld1041 3 ай бұрын
චිචියාගෙ රොකට් එක හොයාගන්න පුලුවන් වෙයි එහෙනම්....
@YasinduHeshan
@YasinduHeshan 3 ай бұрын
thanks ❤ nathnm me wage ekk blnna wennema na.mn hasitha ayyata request kra ekk krnna kyla.
@NGD1998
@NGD1998 3 ай бұрын
මේ වගේ තව වීඩියෝ ඕනේ chatura ayye👊💪👍👍👍
@uswijesooriya7393
@uswijesooriya7393 3 ай бұрын
Maru adai danagaththe මෙහෙම ewath me punchi rate තියෙනවා කියලා maru chathura...
@KalumPrasanna-o3t
@KalumPrasanna-o3t 2 ай бұрын
කලිං ඉන්දියානු dish tv සමාගමට අයිති වෙලා තිබුනේ ඔතන.
@diliphewawellalalage4196
@diliphewawellalalage4196 3 ай бұрын
free set එක නං සුපිරි ඒත් මචං මතක තියාගනින් උඹත් කූරු ඇන්ටනාවෙන් ටීවී බලපු එකෙක් කියල
@Giautomotive-premium
@Giautomotive-premium 2 ай бұрын
ඉතින් දැන් උබ කියන්නෙ කූරු ඇන්ටෙනාව උද ඉදගන්න කියලද? 😢මගුලක් කියනව ඉදගෙන ගොනා.ඔහොමම ඉදපම් හැම්දාම.කූරු ඇන්ටෙනාව ගේ ඉස්සරහ සංරක්ශනය කරපම් තෝ එහෙනම්
@KalumPrasanna-o3t
@KalumPrasanna-o3t 2 ай бұрын
චතුර ලාංකිකයන් ගේ මෝඩ අභිමානය අවුස්සන්නේ නැතිව ඇත්ත කියන්න ඔය ඉන්දියානු dish tv සමාගම ඉදිකල අර්ත් ස්ටේෂන් එක කියලා 😂
@nimalkumara5675
@nimalkumara5675 3 ай бұрын
ස්තුතියි චතුර.❤❤❤❤❤ බුදු සරණයි🙏
@RosenGraphic
@RosenGraphic 2 ай бұрын
මාර වටින video එකක් අදනම් ගෙනල්ල තියෙන්නෙ ..
@ruchirabandara
@ruchirabandara 3 ай бұрын
ලන්කාවේ විශාලතම අන්තර්ජාල වංචා ආයතනය හොයා ගන්න ඕනේ . wtc වෙන්නත් පුළුවන් .
@NGD1998
@NGD1998 3 ай бұрын
SLT thamai ithin වංචා ආයතනය
@Jeewaka1-tg2en
@Jeewaka1-tg2en 3 ай бұрын
@@NGD1998 නෑ ඩයලොග් කාරය තමයි වැඩිපුරම මහජනයා මංකොල්ල කන්නේ. මොබිටෙල් කාරයත් කරනව. නිකමට හිතන්න. නිදර්ශනයක්!.. ග්‍රාහකයෝ කෝටියක් ඉන්නවනම් එක දවසකට එකිනෙකාගෙන් රුපියල ගානේ හොරකම් කරොත් කෝටියක් දවසට හොරකම් කරනව. කොහොමද වැඩේ.....මේවට වග කියන්න ඕනේ මේ ආයතන ආරම්භ කරද්දී ඒවට අනුමැතිය දීපු දේසපාලුවෝ. උන්ට කුට්ටියක් දුන්නා මහජනතාවගේ පැත්තෙන් කිසිවක්ම නීතිරීති නෑ මුන්ව එරෙහිව ගතහැකි.....මට මතකයි ඩයලොග් ආරම්භ කරල පලවන අවුරුද්දේ උන්ගේ ශුද්ධ ලාභය රුපියල් ලක්ෂ 245 ක් බවට. දැන් ඒවා කියන්නෙත් නෑ.... යුරෝපයේ කෙටිපණිවිඩ නොමිලේ මුන් ඒකත් 0.45 ක් ගණනක් කපනව
@Funnyclips-mp8xv
@Funnyclips-mp8xv 3 ай бұрын
​@yohankawinda-hs6oy SLT
@myfriend-sabanda
@myfriend-sabanda 2 ай бұрын
එක starlink ඇන්ටනාවක් එක්ක LR-WiFi mesh එකක් හැදුවම ඩොලර් 100 බෙදාගෙන connect වෙන්න පුළුවන්. Starlink 25-220 Mbps නේ අපිට බෙදාගෙන use කරන්න පුළුවන්. Freesat එකත් නියම වැඩක්.
@kfmconsortium2256
@kfmconsortium2256 2 ай бұрын
මහින්දයගෙ කොලුවගෙ rocket එකට service එක දුන්නේ මෙතනින්ද දන්නේනැ ?
@slmixcdjvaash
@slmixcdjvaash 2 ай бұрын
ඔයාගෙන් බලාපොරොත්තු උණ වීඩියෝ එකක් ...... හොඳ දැනුමක් .....😍😍😍😍 ❤❤❤
@currydishsrilanka2023
@currydishsrilanka2023 Ай бұрын
මම ඕක ගන්න ගියා බද්දෙගමින් , ඔව්න් කිව්වා ක්‍රිකට් මැච් බලන්න බෑ කියල -
@senarathweerasekara252
@senarathweerasekara252 3 ай бұрын
මම සෑහෙන interest topic එකක් .. මම ඩයලොග් රිසීවර් එක පැත්තකට දාලා ෆ්‍රී සැට් වලට මාරු වෙනවා...උන්ගේ චාජස් වැඩි දැන්...
@jsyanthapem3836
@jsyanthapem3836 3 ай бұрын
කොහොමද ඒක කරන්නෙ තොරතුරු දාන්න
@senarathweerasekara252
@senarathweerasekara252 3 ай бұрын
@@jsyanthapem3836 freesat box එකක් අරන් හයි කරගන්න විතරයි තියෙන්නේ dialog dish එක එහෙම්මම තියෙද්දි...
@KalumPrasanna-o3t
@KalumPrasanna-o3t 2 ай бұрын
ලෝතල් චැනල් විතරයි නෙ
@senarathweerasekara252
@senarathweerasekara252 2 ай бұрын
@@KalumPrasanna-o3t නෑ තව චැනල් තියෙනව..
@blabala867
@blabala867 3 ай бұрын
තාක්ෂණය හොද වගේම රටට කෙලවන්නෙත් මේ දත්ත හුවමාරු මගින් තමයි රටේ වෙන හොද වගේම නරකටත් යූස් වෙන එක තමා අවුල ඉදිරියට එන තුන්වන ලෝක යුද්ධයටත් අපේ රට භාවිතා කරන එක අපිට මෙහෙම දෙයක් තියනවා කියන සංතෝස වුනාට මේකෙ හරහා වෙන දේවල් භායනකයි
@niroshhewage7803
@niroshhewage7803 2 ай бұрын
සිරා කතාව.එතකොට ඒ රටවල සබදතා බිදවට්ටන්න පහරදෙන්නෙ මේවගේ පාලන මදස්තානවලට.ආරක්ෂවත් එතකොට වැඩිකරන්න වෙනව.
@fitness-dose-xp
@fitness-dose-xp 3 ай бұрын
ඔයා චිචි එක්කත් වැඩසටහනක් කරා නේද රොකට් එක අරින එක ගැන චතුරට මොකද දැන් හිතෙන්නේ
@L.G.dayansameera
@L.G.dayansameera 2 ай бұрын
බොහොම වටිනා වැඩසටහනක්.. ගොඩක් දෙවල්ගැන දැනුවත් උනා.
@Ruwanan
@Ruwanan 3 ай бұрын
Chathura nisa dakagaththa.thanks derana.lankawe mewa thiyenawa kiyala danneth ada🎉🎉
@sanjukumar6373
@sanjukumar6373 3 ай бұрын
Starlink ekak hoda business karala ratata dollars gena wadakata mokada api gewanna one dollar walin space x ekata eka nisa KZbin balanna wadak nathi teledrama walata neme Eka nisa hari de hariyata karanna Habai lankawen giya hoda it professional katiya genna ganna one lankawata api godak diunu wenna puluwan
@dealwisdroym6645
@dealwisdroym6645 3 ай бұрын
ඊයෙ අපි දැක්කා ලංකාවෙ ලොකුම එක බන්ධනාගාර රෝහලට යනවා ..... සජිත් ආවොත් බන්ධනාගාර ප්‍රතිසංකස්කරණ ඇමති වෙනවා .... ෂෝයි නේහ් .....? කොහොමඳ කැපවීම ඔබ අපි වෙනුවෙන් ..... පුම්බපු දෙරණට ජය වේවාහ් ..... චතුර මල්ලී මාධ්‍ය අධ්‍යක්ෂක ජනරාල් වෙන දවස වැඬි ඈතක නෑ ..... ඔයාත තතුතුයී ද දැන්.....? 💋💋💋💋💋
@music-o8v
@music-o8v 3 ай бұрын
මට කියහන් මෙ video වැරැද්ද මොකක්ද
@Elpitya_Api_Lk
@Elpitya_Api_Lk 3 ай бұрын
ඩයලොග් tv මිනිස්සු හූරගෙන කනව
@Disanthapriyadarshaka
@Disanthapriyadarshaka 3 ай бұрын
චතුර ඔබගේ දැනුම ගැන පුදුම වෙනවා.ඉදිරියටම යන්න .සුභ පතනවා....
@KalumPrasanna-o3t
@KalumPrasanna-o3t 2 ай бұрын
Dish tv , සැටලයිට් සෙන්ටර් එක.
@vawcreations5887
@vawcreations5887 3 күн бұрын
GOOD JOB BUT FREE OR NOT WE DON'T WATCH TV FOR MORE THAN 5 YEARS NOW. TV IS A DYING MARKET. BUT ANYWAY GOOD JOB.
@roshananthony4610
@roshananthony4610 2 ай бұрын
චතුර රටට පෙන්නුවෙම ලොකු ලොකු දේවල් . ඔයාට ලොකු වැඩපිළිවෙළක් තිනවා පේන්නෙ නැද්ද රටහදන මාලිමාවෙ.. බොරැව වෙනුවෙන් පෙනි ඉන්නවා ..ඇත්ත වෙනුවෙන් බැ.. අනේ තොපෙ මාධ්‍ය කලාව
@KalumPrasanna-o3t
@KalumPrasanna-o3t 2 ай бұрын
චතුර හැමතිස්සෙම අහනවා ලංකාවේ පිහිටීම වැදගත් නේද කියලා 😂... ෆ්‍රීසැට් බුවා ට්‍රයි කරන්නේ ඩිෂ් ටීවී එකෙන් ගත් ස්ටේෂන් එකෙන් ස්ටාර් ලිංක් එකට සර්විස් දීලා සල්ලි හොයන්න.
@kalyanipathma7853
@kalyanipathma7853 2 ай бұрын
සැහෙන්න වටිනා වීඩියෝ එකක් ..බොහොම ස්තුති චතුර
@NandanaLiyanage-i8j
@NandanaLiyanage-i8j 3 ай бұрын
Frana kiyanne ambalangoda thilakapura kolek thama❤❤
@fitness-dose-xp
@fitness-dose-xp 3 ай бұрын
චිචි ඇරපු රොකට් එකෙනුත් ඩේටා එනවද
@jsyanthapem3836
@jsyanthapem3836 3 ай бұрын
ගන්න විදිය කියන්නෙ නෑ නෙ
@harshaudayanga7700
@harshaudayanga7700 3 ай бұрын
මම ආසම විෂයක් තමයි මේ... Freesat team chathura Aiya Tanks very much ❤❤❤❤
@lakpriyamadushanka2189
@lakpriyamadushanka2189 3 ай бұрын
මුලික් උපාංග ටික ගන්න කොච්චර වියදමක් යනවද්?
@ChanithRajapakshaMapa
@ChanithRajapakshaMapa Ай бұрын
If you already have satellite dish (Any old dish-Dialog TV/Dish TV etc.) Only 11.500/- For Full Kit 19.000/-
@ThilakaSamarakoon
@ThilakaSamarakoon Ай бұрын
හොඳ වැඩසටහනක්. අපි දන්නෙත් අද තමයි, මෙහෙම ගමක තිබෙන බව. Thank you.
From Small To Giant Pop Corn #katebrush #funny #shorts
00:17
Kate Brush
Рет қаралды 70 МЛН
Win This Dodgeball Game or DIE…
00:36
Alan Chikin Chow
Рет қаралды 37 МЛН
Офицер, я всё объясню
01:00
История одного вокалиста
Рет қаралды 3,9 МЛН
බ්‍රිජට්ගේ දිරිය Full Film
1:32:12
Ride2xplore - Life on Wheels
Рет қаралды 378 М.
සුන්දර බලපිටිය | Balapitiya  | Travel with Chatura
23:38
Python Django Web Framework - Full Course for Beginners
3:45:41
freeCodeCamp.org
Рет қаралды 4,4 МЛН