ලිපේ වගේම , රයිස් කුකර් එකෙත් හදන්න පුලුවන් කටදන ජම්බලායා බත, Jambalaya ( One Pot Meal)

  Рет қаралды 30,914

Cooking with Chef Shani

Cooking with Chef Shani

Жыл бұрын

වෙන රටක වුනත් අපිටම ගැලපෙන විදිහට සැරට කන්න හදන
ජම්බලායා බත
Jambalaya ( One Pot Meal)
ඇමරිකාවෙ ලුසියානා කියන ප්‍රදේශයෙන් හදන්න පටන් ගත්ත මේ ජම්බලායා බත , අද වෙනකොට ඒකෙ රස නිසාම ලෝකෙ පුරාම ජනප්‍රිය කෑමක්. ඒ වගේම One pot meal එකක් නිසා හදාගන්නත් ලේසියි.
මේ බත වගේම , ඒක හදන්න ගන්න කේජන් (Cajun spices) කියන කුලු බඩු මිශ්‍රණයත් ඒ වගේම ජනප්‍රිය, ඒකෙන් මේ බතට ලැබෙන රස නිසාමයි.
ඉතින් ඔරිජිනල් කේජන් මිශ්‍රණය හදන්න ගන්න සමහර කුළුබඩු ඔයාලට හොයාගන්න අපහසු නිසා, මම ටිකක් වෙනස් කරල ඒ මිශ්‍රණය හදාගත්තත්. අවශ්‍ය කෙනෙකුට ඉගෙන ගන්න ඔරිජිනල් රෙසිපියත් දීල තියෙනව.
ඉතින් මේ රසවත් බත් එක හදන විදිහ ඔයාලට පැහැදිලිව මේ වීඩියෝවෙන් බලන්න පුළුවන්.
Spices Mix කුළුබඩු මිශ්‍රණය
1 teaspoons Cumin powder සූදුරු
4 teaspoons Corriander powder කොත්තමල්ලි
1 bay leaf බේ ගොලයක්
2 teaspoons Chilli මිරිස් කුඩු
1 teaspoon freshly ground black pepper ගම්මිරිස්
Ingredients අවශ්‍යද්‍රව්‍ය :
1/2 Onion ලූණු
4 Cloves of Garlic සුදු ලූණු
Capsicum කැප්සිකම්
Spring Onion ලූණු ගස්
Sausages සොසේජස්
Chicken කුකුල් මස්
Prawn ඉස්සො
Tomato paste or crushed tomatoes අඹරා ගත් තක්කාලි ගෙඩි 2ක්
1 1/2 tsp Spice mix කුලු බඩු මිශ්‍රණය
1 tsp Chilli Powder මිරිස් කුඩු
Turmeric Powder කහ
Pepper ගම්මිරිස්
Salt ලුණු
Sugar සීනි
Original Cajun spices Mix for Jambalaya
4 teaspoons garlic powder
4 teaspoons onion powder
2 tablespoons sweet paprika powder
1 teaspoon smoked paprika
1 tablespoon dried thyme
2 teaspoons dried oregano
2 teaspoons dried basil
1 teaspoon dried rosemary
1 bay leaf
2 teaspoons cayenne pepper (or less if you don't want it as hot)1 1/2 teaspoons salt
1 teaspoon freshly ground black pepper

Пікірлер: 58
@cookingwithchefshani
@cookingwithchefshani Жыл бұрын
ඔයාල කැමති හොට් සෝස්/ චිලී සෝස් ටිකකුත් මේකට එකතු කර ගෙන සැර තව ට්කක් වැඩි කර ගන්න පුළුවන්. 🌶🌶🌶🌶🥰
@nayanahariwijethunga136
@nayanahariwijethunga136 Жыл бұрын
අම්මෝ කටට කෙලත් ඉනුවා චෙෆ්..... වැඩිය සැරට කන්නේ නෑ චෙෆ්... ඒත් මේක නම් හදලා කන්නම ඕනේ....... බොහොම ස්තූතියි චෙෆ්.....
@priyanthaperera1616
@priyanthaperera1616 Жыл бұрын
බොහොම stuthi.nangi අදත් aluth resapi ekak genawata
@fathimanooriya2267
@fathimanooriya2267 Жыл бұрын
Looks yummy thank you must try
@sunethrarajapakshe2810
@sunethrarajapakshe2810 Ай бұрын
It looks v. delicious ,Thanks ❤
@sharminifernando480
@sharminifernando480 Жыл бұрын
Api itin sarata kana ayane godak watinawa me recipe ekanam godak sthuthi obata
@shiromianneperera2064
@shiromianneperera2064 Жыл бұрын
Thank you very much.
@ashasajani4154
@ashasajani4154 Жыл бұрын
Wooooow Supiriy chef
@remonaelders8997
@remonaelders8997 Жыл бұрын
Thanks for the delicious and easy recipe, sure I am going to make this,
@samanthikakumari6927
@samanthikakumari6927 Жыл бұрын
W o w...ඉක්මනට ම හදන්න ඕන. හරිම රස පාටයි.
@nilupadesilva2019
@nilupadesilva2019 Жыл бұрын
❤ thank you for the nice and clear recipe.
@mallikaasoka1040
@mallikaasoka1040 Жыл бұрын
Thanks a lot dear
@pushparanjanee9123
@pushparanjanee9123 Жыл бұрын
Thank you so much dear 💕💕💕💕💕
@nilminianthony9549
@nilminianthony9549 Жыл бұрын
Rasa nm niyamai wage. Me recipe eka mn ahala tibba. Hadla nm ne. Thank u 💓
@janakimn6526
@janakimn6526 Жыл бұрын
Thanks
@mangalikasooriya9863
@mangalikasooriya9863 Жыл бұрын
Very nice thanks for sharing dadooò budu s
@mallikamendis1430
@mallikamendis1430 Жыл бұрын
Thank u Shani Good Night from Melbourne
@pethamgodawarnakulasuriya8246
@pethamgodawarnakulasuriya8246 Жыл бұрын
Verry nice yummy yummy
@sriyani20hiru96
@sriyani20hiru96 Ай бұрын
හදන්න හරිම ආසයි ඔයා ට බුදූසරණයි❤❤❤
@ranjanigunathillake6849
@ranjanigunathillake6849 Жыл бұрын
මම ආසම ,නිතරම හදන බත් එකක් . කරීස් නැතිව එක බාජනේ හදන්න පුලුවන් නිසා හදන්නත් ලේසියි . මේ විදියටත් හදලා බලන්නම්කෝ 👍👍 ස්තුතියි දැනුවත් කරනවට 💕
@cookingwithchefshani
@cookingwithchefshani Жыл бұрын
👍❤️
@roshanfr3454
@roshanfr3454 Жыл бұрын
Good job 👍 👍
@chandrakanthidesilva2216
@chandrakanthidesilva2216 Ай бұрын
Oyage excellent 👍 budusaranai greetings from France
@NilminiFernando-pf4xm
@NilminiFernando-pf4xm Ай бұрын
Tank you 🎉🎉🎉
@umeshsandeep8115
@umeshsandeep8115 Жыл бұрын
ස්තුති මැඩම් ..❤️🙏🙏
@hiruni8780
@hiruni8780 Жыл бұрын
❤️👍
@swarnadias5846
@swarnadias5846 Жыл бұрын
Thank u dear sister
@cookingwithchefshani
@cookingwithchefshani Жыл бұрын
🧡❤️🧡❤️
@shiraniamarasekara5737
@shiraniamarasekara5737 Жыл бұрын
Looks delicious ! Thanks . Cn u plz tell me , the side dishes that go with this?
@cookingwithchefshani
@cookingwithchefshani Жыл бұрын
You don't need any side dishes to go with this, it has all the flavours..❤️
@senarathkulasinghe7857
@senarathkulasinghe7857 Жыл бұрын
❤❤
@user-yg7jb2ek3i
@user-yg7jb2ek3i Жыл бұрын
බඩගින්නක් ආව ඒක දැක්කම 😅👍
@dilhaniweerawardana9744
@dilhaniweerawardana9744 Жыл бұрын
👍👍👍👍👍
@thilinisilva2794
@thilinisilva2794 Жыл бұрын
👍👍👍👍👍👍👍
@santhoshiniweerasinghe2942
@santhoshiniweerasinghe2942 7 ай бұрын
Wow so yummy😋 fantastic👌 Rice . Thank U so much Chef for Ur awesome video 🙏 👌👍🤩🤗
@cookingwithchefshani
@cookingwithchefshani 7 ай бұрын
My pleasure 😊
@sunethrasauri7940
@sunethrasauri7940 Ай бұрын
❤❤❤❤❤
@shiyami3183
@shiyami3183 Жыл бұрын
Looks delectable. Can't wait to try this.
@cookingwithchefshani
@cookingwithchefshani Жыл бұрын
You must try it..❤️
@yohanlakmal1537
@yohanlakmal1537 Жыл бұрын
Dakkama kannamay hithenne
@SivaSiva-jl6de
@SivaSiva-jl6de Жыл бұрын
Harima apurui chef kiyanna wachana ne
@cookingwithchefshani
@cookingwithchefshani Жыл бұрын
🥰
@kaushalmuthuthanthirige5289
@kaushalmuthuthanthirige5289 Ай бұрын
චෙfප් කුළුබඩු මිශ්‍රණය හදන්නේ මොනවයින්ද. Original එක මොකක්ද
@dinithinisansala5015
@dinithinisansala5015 Жыл бұрын
ඉස්සෝ ඇලජි අයට, ඉස්සෝ නොදා හරිම රස ගන්න පුලුවන්ද මිස් ... 💜️🌷💜️🌷💜️🌷
@cookingwithchefshani
@cookingwithchefshani Жыл бұрын
Ow aniwarya nane..kamathi deyak dala hada ganna puluwan..🥰
@dinithinisansala5015
@dinithinisansala5015 Жыл бұрын
@@cookingwithchefshani Thank you..💜🙏🌷 මට කියනවද මිස් පාවිච්චි කරන කලරිං බ්‍රෑන්ඩ් එක ..( කිව්වට කමක් නැත්තම් විතරක් මාධ්‍ය තුලින් ) විල්ටන් නෙමී නේද?
@dilaniolaboduwa5198
@dilaniolaboduwa5198 Жыл бұрын
What country do you live in?
@wasapofficial6480
@wasapofficial6480 Жыл бұрын
Up country
@harshaniherath5586
@harshaniherath5586 6 ай бұрын
කියවිල්ල ඉවරයක් නෑ
@cookingwithchefshani
@cookingwithchefshani 6 ай бұрын
මං කියල දෙන්නෙ හරි කෑම එක හරි විදිහට හදන්න කියල දෙන එක. ඒකට යන කාලෙ ගන්නම වෙනවා. ඔයා වගේ ඒකට අකමැති අයට ඔය ඕන තරම් ෂෝට් වීඩියෝ තියෙන්නෙ විනාඩියයි උපරිම , ඒකක් වගේ හරි යයි. මොකද මට නන් මේ වගේ රෙසිපියක් ඊට අඩු කාලෙන් කියල දෙන්න අමාරුයි, විව්ස් ගන්න කරාට බලන මනුස්සයට හදාගන්න බැරි නන් වැඩක් නෑනෙ..99% මිනිස්සු මගේ රෙසිපි හරියටම හරි කියන එකේ සතුට මට ඇති.
@chandanawasantha9786
@chandanawasantha9786 Ай бұрын
Mona harakekda ban uba balan nathuwa hitapan apita ona nisa balanawa
@harshaniherath5586
@harshaniherath5586 Ай бұрын
@@chandanawasantha9786 අනෙ අනුන්ට සීනී කිරන් නැතුව හිටපන් අනුන්ගෙ කමෙන්ට්ස් අස්සෙ රිංගන් ඉන්නෙ
@chandanawasantha9786
@chandanawasantha9786 Ай бұрын
​@@harshaniherath5586mama nam asai anunge ewa asse ringanna asa hithei dagena balannako so sad dala balanna athulata anunge ekak asaaa hithe pau oya soo sad
@harshaniherath5586
@harshaniherath5586 Ай бұрын
@@chandanawasantha9786 ඔයා පව්..මම නෙවෙ.කොලිටි නැති මිනිස්සු එක්ක මම අර්ගිව් කරගන්න යන්නෙ නෑ.ඔයාගෙ වචනෙන් තේරෙනවා ඔයාගෙ කොලිටි එක.
@sujathasomalatha3237
@sujathasomalatha3237 Жыл бұрын
Thanks
ජම්බලායා බත - Episode 341 - Jambalaya
17:36
Anoma's Kitchen
Рет қаралды 237 М.
That's how money comes into our family
00:14
Mamasoboliha
Рет қаралды 11 МЛН
Scary Teacher 3D Nick Troll Squid Game in Brush Teeth White or Black Challenge #shorts
00:47
- А что в креме? - Это кАкАооо! #КондитерДети
00:24
Телеканал ПЯТНИЦА
Рет қаралды 7 МЛН
MAKING JAMBALAYA (EASY ONE POT CAJUN DINNER) | SAM THE COOKING GUY
12:00
SAM THE COOKING GUY
Рет қаралды 1 МЛН
That's how money comes into our family
00:14
Mamasoboliha
Рет қаралды 11 МЛН