මම නිම්නයක හිටපු පෙම්වතෙක්. Janaka Kumbukage interviews Athula Adikari

  Рет қаралды 231,338

Lines and Beyond

Lines and Beyond

Жыл бұрын

LINES AND BEYOND
අතුල අධිකාරි සමග ජනක කුඹුකගේ.
( මෙම වැඩ සටහන අවසරයකින් තොරව Facebook page හෝ වෙනත් KZbin Channel වෙත සම්පූර්ණයෙන් හෝ කොටස් වශයෙන් Upload කිරීම සපුරා තහනම්.
Uploading this program in whole or in part of Facebook Pages or other KZbin Channels is strictly prohibited.)
Janaka Kumbukage
#athulaadikari #janakakumbukage

Пікірлер: 854
@sandunimadhubhashini5953
@sandunimadhubhashini5953 8 ай бұрын
දක්ශතම ගායකයෙක්...ආසයි එක දවසක් හරි දැකලා ලගම ඉදන් සින්දුවක් අහන්න අතුල සර්....ඒ තරම්ම ඒ ගීත වලට සර්ගෙ හඩට මාර ආදරෙයි... ජනක සර් ඔබතුමාගෙත් රන්ගනය අති විශිෂ්ඨයි... ඒ දේත් කිව යුතුමයි....❤
@imalkawanniarachchi1370
@imalkawanniarachchi1370 Жыл бұрын
කාලෙකට පස්සේ ලස්සන කතාවක් ඇහුවා.මාත් ආසම කෙනෙක් අතුල අයියා.ඔහු හරි නිහතමානී කෙනෙක්.ජනක අයියෙ ඔයාට ස්තුති.දෙදෙනාටම තෙරුවන් සරනයි ඉදිරි කටයුතු සියල්ලම සාර්ථක වේවා 🙏🙏
@janakakumbukage747
@janakakumbukage747 Жыл бұрын
බොහොමත්ම ස්තුතියි ඔබට .👍
@shamaleemam4933
@shamaleemam4933 Жыл бұрын
සමහර යූ ටියුබර්ස්ල එක්ක බලනකොට ජනක කොච්චර සංයමයකින් සාකච්ඡාව ගෙන යනවද. ඒ වගේම හරිම professional . Thank u
@wasu8660
@wasu8660 Жыл бұрын
එදා ඉදලම ආසම කරන ගායන ශිල්පියෙක්.. ඒ වගේම ජනක කුඹුකගේ කියන්නෙ ආසම කරන රංගන ශිල්පියෙක් .. සුබ පතනව දෙන්නගෙම ඉදිරි වැඩ කටයුතු සාර්ථක වෙන්න කියල ...❤️❤️
@janakakumbukage747
@janakakumbukage747 Жыл бұрын
බොහොමත්ම ස්තුතියි ඔබේ ප්‍රතිචාරයට👍
@hivinkenula
@hivinkenula Жыл бұрын
kzbin.info/www/bejne/q3rJdIqmZ92NasU
@hivinkenula
@hivinkenula Жыл бұрын
kzbin.info/www/bejne/q3rJdIqmZ92NasU
@sujeerenu5300
@sujeerenu5300 10 ай бұрын
රස කර ගී ගයන වෙලේ.......සැනසෙන්......නැලවෙන්න සුදෝ......🥰🥰😊😊 ඊටත් වඩා වෙන් කුමක්ද ...හරිම රසබර ආදරණීය කතාබහක්.....ඔබ දෙදෙනාම සොඳුරු කලාකරුවන් දෙදෙනෙක්...මං ආසම දෙදෙනක්....හරිම ලස්සන හෝරාවක්....පොඩි කාලේ ඉඳළම මේ ලයාන්විත මියුරු හඬට මං හරිම ආසයි...ඒ වගේම ......අතුල පොඩියි ..වැඩ හරිම ලොකුයි කියල ඉස්සර නීල් වර්ණකුල නන්ස්ටොප් එකක් කියනව මට තාම මතකයි..ආදරෙයි ඔබ දෙදෙනාටම ....ජයම වේවා !!!!...🥰🥰😊😊❤️❤️
@Dinugi_Senavirathna
@Dinugi_Senavirathna 9 ай бұрын
@indujayasundara7840
@indujayasundara7840 Жыл бұрын
පුද්ගලික ජීවිතේ එළියෙන් තියලා, අපිට අතුලගෙ නිර්මාණ විඳින්න පුලුවන් .. ඔහු ගෙ නිර්මාණ ඒ තරම් සුන්දර යි.. වින්දනීයයි.. අතුල කියන්නෙම රස මිහිරක්.. ස්තුතියි ජනක ..🌹❤️
@janakakumbukage747
@janakakumbukage747 Жыл бұрын
බොහොමත්ම ස්තුතියි.👍
@maneldissanayake3551
@maneldissanayake3551 Жыл бұрын
ආදරය ජීවිතය පිළිබඳව ධනාත්මකව අපූරුවට සිතන සුන්දර හරිම අපූරු පුද්ගලයෙක්.බෞද්ධ දර්ශනය අනුව යහපත් සිතුවිලි නිසාම පුතේ ඔබේ තනිකම දුරුවී මියයනතුරාම නොවෙනස්වන ආදරයක් ඔබට හිමි වේවා. තෙරුවන් සරණයි
@janakakumbukage747
@janakakumbukage747 Жыл бұрын
බොහොමත්ම ස්තුතියි ඔබට👍
@kamanibaduge6433
@kamanibaduge6433 Жыл бұрын
Oya lassanatama oyage adahasa leyala theyenaw. aththatama oyawage hethana katteya mee looke ennawanam mee looke koitharam lassana weida. Athula, samitha, amaaya eyala koitharan sathuten samageyen ennawada. aa dehaa balala aneth aya eyalata banenne nehuwa aasherwada karanna. Thuwalayak theyana kenaa wetharai eeke weedanawa danne. Aanesa eyalata banenna epaa.( Banena ayata thamai man ehema keyanne)
@mallikathappuwarige8411
@mallikathappuwarige8411 Жыл бұрын
ජනක මහත්මයා ඔබ එදාවගේමයි අදත්.ඔබට සහ අතුල මහත්මයාටත් දලදා වහන්සේගේ රැකවරනය ලැබේවා.🙏
@janakakumbukage747
@janakakumbukage747 Жыл бұрын
බොහොමත්ම ස්තුතියි👍
@kumududevi5610
@kumududevi5610 Жыл бұрын
හොද ආටිස් කෙනෙක් තමා නමුත් නම්බුව ආත්ම ගව්‍රරවයක් නැති දරුවන්ට දෙමාපියන් ට නිග්ග්‍රහකරනවා මෙ වගෙ මොනාටද
@user-gc5qu6eh7i
@user-gc5qu6eh7i 2 ай бұрын
Oba gayna salhulu voices aka best music maru
@chamilak.g.k.g5270
@chamilak.g.k.g5270 Жыл бұрын
ජිවිතය ගැන ගැඹුරු කියවීමක් ඇති සොදුරු කලාකරුවෙක් ❤💐 ස්තූතියි ජනකටත් ❤
@janakakumbukage747
@janakakumbukage747 Жыл бұрын
බොහොමත්ම ස්තුතියි ඔබට👍
@hivinkenula
@hivinkenula Жыл бұрын
kzbin.info/www/bejne/q3rJdIqmZ92NasU
@lifewithnadeesha5556
@lifewithnadeesha5556 Жыл бұрын
හරිම ලස්සන වැඩ සටහනක් අහම්බෙන් දැක්කේ channel එක.පුලුවන් හැම වේලාවකම බලනවා.අතුල කියන්නේ දක්ෂ ගායකයෙක්. All the best janaka ayya 👍
@janakakumbukage747
@janakakumbukage747 Жыл бұрын
බොහොමත්ම ස්තුතියි ඔබට👍
@srnnfernandonilmini1511
@srnnfernandonilmini1511 Жыл бұрын
පෞද්ගලික ජීවිතේ අදාලම නෑ අතුල අධිකාරි කියන්නේ සුපිරි භාණ්ඩයක් අපේ ලංකාවට ආදරෙයි ගොඩක් සින්දු වලටඔයාටත්porgram මෙක හරිම ලස්සනයි
@janakakumbukage747
@janakakumbukage747 Жыл бұрын
බොහොමත්ම ස්තුතියි👍
@yasasediriweera8281
@yasasediriweera8281 Жыл бұрын
දැකපු කාලේ ඉදන් නොවෙනස් වෙච්ච කෙනෙක් හඩ රැව සුහදත්වය හැමදේකින්ම සැහැල්ලුවෙන් ඉන්න ව්දිහ මෙහෙම අයගෙන් වැඩක් අර ගන්න අලුත් පරපුර දැන ගන්න ඔනේ..ස්තුතියි ජනක අයියේ මෙහෙම සොදුරු අර්තවත් පිලි සදරක් ගෙනාවට..🙏💙💙💙
@janakakumbukage747
@janakakumbukage747 Жыл бұрын
බොහොමත්ම ස්තුතියි👍
@hivinkenula
@hivinkenula Жыл бұрын
kzbin.info/www/bejne/q3rJdIqmZ92NasU
@djeewamalidjeewamali4814
@djeewamalidjeewamali4814 Жыл бұрын
මම හරිම ආස කරන ගායනය හා වාදනය හසල දැනුවත් කමක් තිබෙන කලාකරුවෙකි ජනක කුබුකගෙ ඔබ තුමාත් දක්ෂ ර0ගන කලාකරුවෙකි බුදුසරණයි ඔබ දෙපොලටම
@janakakumbukage747
@janakakumbukage747 Жыл бұрын
බොහොම ස්තුතියි ඔබට👍
@chitraperera8242
@chitraperera8242 Жыл бұрын
හිතුවේ නැති උනාට. අතුල හරිම සුන්දර මනුස්සයෙක් ❤️❤️🙏🙏💖💖
@janakakumbukage747
@janakakumbukage747 Жыл бұрын
බොහොමත්ම ස්තුතියි ඔබට👍
@kuwenisfather6436
@kuwenisfather6436 Жыл бұрын
ජනක වයසට යන්නෑ එදා දැකපු විදිහමයි.ඔහු මේ ඉන්ටර්විව් කරන සන්යමය,වචන භාවිතය හරිම ආදරනීයයි.පරිනත භාවය යොදාගෙන වැඩසටහන් විශිෂ්ඨ ලෙස කරනව ,දෙදෙනාටම සුභපැතුම්.
@janakakumbukage747
@janakakumbukage747 Жыл бұрын
බොහොමත්ම ස්තුතියි ඔබේ ආදරණීය ප්‍රතිචාරයට👍
@vishaka2107
@vishaka2107 Жыл бұрын
Athatama oyage commend eka hariyatama hari. Samahara niwedekayo katha karanaea ahagena inna be ke gahanawa witharai.
@janakakumbukage747
@janakakumbukage747 Жыл бұрын
@@vishaka2107බොහොම ස්තුතියි👍
@ChandaniDilrukshi-oh8wx
@ChandaniDilrukshi-oh8wx 8 ай бұрын
එකඟයි
@vinithawanniarachchige2740
@vinithawanniarachchige2740 Жыл бұрын
අතුල පුතා ,හැමදාමත් ඔයාට ආදරෙයි. ..... ඔයා මනුෂ්‍යත්වයෙන් පිරුණු මනුෂ්‍යයෙක්..
@janakakumbukage747
@janakakumbukage747 Жыл бұрын
බොහොමත්ම ස්තුතියි ඔබට👍
@udayakumara3779
@udayakumara3779 Жыл бұрын
හිත අස්සට හීන ගොඩාක් ගෙනල්ලා දුන්න ....ඔබ දෙපළට සුභ අනාගතයක්
@janakakumbukage747
@janakakumbukage747 Жыл бұрын
බොහොමත්ම ස්තුතියි ඔබට .👍
@chandanideepika3893
@chandanideepika3893 Жыл бұрын
ආදරය ගෟරවය ගැන අතුලගෙ අදහය් චලට හිසනමා ආචාර කරමි... පතන සැනසිිම ජිිවිතයට ලැබෙිිවා...❤️🌹❤️❤️🌹🌹
@janakakumbukage747
@janakakumbukage747 Жыл бұрын
බොහොමත්ම ස්තුතියි ඔබට .👍
@anjalivijayange392
@anjalivijayange392 Жыл бұрын
අපේ දක්ෂ රංගන ශිල්පීයෙක්වන ආදරණිය ජනක කූඹුකගේ මහතාට ගොඩක් ස්තුතියි.. ඒවගේම හැමදාම ආදරේ කරන හඩ අතුල අධිකාරි මහතාට ත් සුභ අනාගතයක් වේවා.. තෙරුවන් සරණයි ඔයාලට 🙏🙏
@janakakumbukage747
@janakakumbukage747 Жыл бұрын
බොහොමත්ම ස්තුතියි ඔබට👍
@antanetliyanage.7247
@antanetliyanage.7247 Жыл бұрын
පඬුරැ කතාවනම් හරියටම හරි ඒකනම් විහිලුවක් අපේ ලංකාවට ආවේනික වුනු....
@janakakumbukage747
@janakakumbukage747 Жыл бұрын
බොහොමත්ම ස්තුතියි ඔබට👍
@champikaadhikari8751
@champikaadhikari8751 Жыл бұрын
දෙන්නම තවම කොල්ලෝ දෙන්නෙක් වගේ..පෙනුම තරුනයි❤❤
@janakakumbukage747
@janakakumbukage747 Жыл бұрын
බොහොම ස්තුතියි ඔබට👍
@ireshahemamali4509
@ireshahemamali4509 Жыл бұрын
ඔහුගේ නිදහස් චින්තය අපූරුයි.විවාහය ප්‍රේමය ජීවිතය දිහා බලන ගැඹුරු වෙනස්ම දැක්මට මම හරි කැමතියි මම.ඔක්කොමත් හරි වයසට නොයා ඔහොම කඩවසම්ව ඉන්න එක.❤ ඔහුගේ රසිකාවියක් මම.දෙන්නටම ජය පතනවා.
@janakakumbukage747
@janakakumbukage747 Жыл бұрын
බොහොමත්ම ස්තුතියි.👍
@dilshanpriyanga
@dilshanpriyanga Жыл бұрын
ගොඩක්ම ආදරය කරන ගායකයෙක්, පුද්ගලයෙක්, චරිතයක්... 😌❤️🙏
@janakakumbukage747
@janakakumbukage747 Жыл бұрын
බොහොමත්ම ස්තුතියි ඔබට👍
@buddhikakasun396
@buddhikakasun396 Жыл бұрын
ජනක කුඹුකගේ සරෝජා චිත්‍රපටයේ කළ රංගනය අති විශිෂ්ටයි.👏
@janakakumbukage747
@janakakumbukage747 Жыл бұрын
බොහොම ස්තුතියි.👍
@dushanthapathirana5853
@dushanthapathirana5853 Жыл бұрын
අතුල අධ්කාරිගෙ පෞද්ගලික ජීවිතයෙන් අපිට වැඩක් නෑ අති දක්ෂ සගීත වේදියෙක් එයාට හැමදාමත් ආදරෙයි 💝
@maheshagodagamagamachchige3245
@maheshagodagamagamachchige3245 Жыл бұрын
අතුල අධ්කාරිගෙ ජීවිතේ කොහොම උනත් ඒ පුද්ගලයාගේ කලාවට අපි ආදරෙයි..දීර්ඝායුෂ පතමි....
@janakakumbukage747
@janakakumbukage747 Жыл бұрын
බොහොම ස්තුතියි ඔබට👍
@haresheranga
@haresheranga Жыл бұрын
අතුල civilized මනුස්සයෙක්. ඔහු පොතක් දෙකක් ලිව්වනම් ඒක සෑහෙන්න වටියි. ජනක අයියටත් බොහොම ස්තූතියි!
@janakakumbukage747
@janakakumbukage747 Жыл бұрын
බොහොමත්ම ස්තුතියි👍
@robusttj
@robusttj Жыл бұрын
The way you ask questions at the right time is unbelievably apt. The interviewee and the interviewer both had maturity at the highest level! Really enjoyed the programme. Well-done!
@janakakumbukage747
@janakakumbukage747 Жыл бұрын
Thank you for your appreciation.👍
@princygamage4171
@princygamage4171 Жыл бұрын
මමත් මාර ආසයි ආදරෙයි අතුල අධිකාරි කියන චරිතයට ජනක කුඹුකගෙ ඔබ දෙදෙනාටම තෙරුවන් සරණයි 🙏
@janakakumbukage747
@janakakumbukage747 Жыл бұрын
බොහොමත්ම ස්තුතියි👍
@kawkarunwthi4596
@kawkarunwthi4596 Жыл бұрын
ඹබ සියලුම දෙනාට නිදුක් නිරෝගි දිර්ෂෘයුස ලැබේවා බුදුසරණයි දෙවිරැකවරනයි 🙏❤️❤️❤️
@pradeepkodithuwakkuge1519
@pradeepkodithuwakkuge1519 Жыл бұрын
කුඩා කල සිටම ආසම හා හදවතේ ගායකයෙක් හා රංගන ශිල්පියෙක්.ජයවේවා ඔබ දෙපලට 💐💐💐තෙරුවන් සරණයි🙏🙏🙏
@janakakumbukage747
@janakakumbukage747 Жыл бұрын
බොහොමත්ම ස්තුතියි ඔබට .👍
@chandrikagamage901
@chandrikagamage901 Жыл бұрын
අතුල නිහතමානී කලාකරුවෙක් .දක්ස,මිහිරි හඩක්.අපි හැමදාමත් ආදරෙයි මේ මනුෂ්‍යයාට ❤❤
@janakakumbukage747
@janakakumbukage747 Жыл бұрын
බොහොම ස්තුතියි.👍
@RupaWanigasekara
@RupaWanigasekara 7 ай бұрын
සොඳුරු කලාකරුවන් දෙදෙනෙකුගේ අව්‍යාජ පිළිසදරක්.මිනිසත්කම අර්ථවත් කරන ,මහපොළවේ පය ගහල ජීවත් වන, ලෝකයම සුවපත් කරවන, චරිත.දෙදෙනාටම චිරාත් කාලයක් කායික මානසික සුවයෙන් ආදරණීය රසික හදවත් අතර වැජඹෙන්නට ත්‍රිවිධ රත්නයේ ආරක්ෂාව රැකවරණය ලැබේවායි පතමු ❤❤❤❤❤ 45:55
@Gayanika9746
@Gayanika9746 Жыл бұрын
පලිගැනීම් ඊර්ශියාවන් වෛරී කුහකකම් නැති හැමදේම උපේක්ශාවෙන් පිලිගත් ගුණවත් කෙනෙක් ජීවිතේ සතුට සෑනසීම උදාවේවා ...! විශිෂ්ඨයන් දෙදෙනාටම තෙරුවන්සරණයි ...!💔
@janakakumbukage747
@janakakumbukage747 Жыл бұрын
බොහොමත්ම ස්තුතියි ඔබට👍
@reshigamage8399
@reshigamage8399 8 ай бұрын
අනිවාර්යෙන් පරිත්‍යාග ශීලී කෙනෙක් 👍
@sakunthalagethanjali271
@sakunthalagethanjali271 Жыл бұрын
සොදුරු කලා කරුවන් දෙදෙනෙක් අනාගතය සාර්ථක වේවා බුදු සරණයි
@janakakumbukage747
@janakakumbukage747 Жыл бұрын
බොහොමත්ම ස්තුතියි👍
@lalanipradeepikadeenamulla6132
@lalanipradeepikadeenamulla6132 Жыл бұрын
මමත් හරිම ආසා කරන දෙන්නෙක්. අතුල අයියාගේ සින්දුව අහන්නේ නැති දවසක් නැති තරම්. මගේ මහත්තගෙයි මගෙයි දෙන්නා ගේම ආසම ගායකයෙක්. ජනක කුඹුකගේ හරිම ආදරණීයයි ඔබත් දකින්න ආසම චරිතයක්. බුදුසරණයි ! ඔයාලට
@janakakumbukage747
@janakakumbukage747 Жыл бұрын
බොහොමත්ම ස්තුතියි👍
@rmchandralatha5856
@rmchandralatha5856 Жыл бұрын
අතල හරිම හොද ගුනයහපත් පුද්ගලයෙක් බුදුදහම අනුව කිසි කෙනෙකුට කිසිදෙකට බැදි නැති හිත නිදහස් කෙනෙක ලෙසයි මමදකින්නේ මගේ ආදරය මටමයි කියල බැදුනුපිහියක් අරගෙන ඇනල මරල දමන්න දගලන බොලද ආදරය හමුවෙි මැරෙන්න දගලන කෙනෙක් නොවෙි ජිවිතය සමාජය වෙන වෙනම තේරැමි ගත් කෙනෙක්
@janakakumbukage747
@janakakumbukage747 Жыл бұрын
බොහොමත්ම ස්තුතියි👍
@hgperera6038
@hgperera6038 Жыл бұрын
මේ ගීත මගේ ජීවිතයට හරිම සමීපයි මොකද මගෙ මහත්තයා ප්‍රිය කල ගීත මට නිතර අැසුනා අද මහත්තයා ජීවතුන් අතර නෑ එ්ත් මේ සිංදු අැහෙද්දි මට එ් සුන්දර අතීතයම මතක් වෙනවා මාත් අාසම ගායකයෙක් අතුල අධිකාරි ❤🌹
@janakakumbukage747
@janakakumbukage747 Жыл бұрын
බොහොමත්ම ස්තුතියි👍
@lalanipradeepikadeenamulla6132
@lalanipradeepikadeenamulla6132 Жыл бұрын
ඔබ නැති මේ... රෑ... පුරා.... අපි අහනවා හැම දාම. හරිම ආදරෙයි අපි ඔයාගේ හඩට. දිවි තුරා එකේ චරිතෙත් සුපිරි. ආදරෙයි අයියේ ඔයාට අපි හැමෝම. බුදුසරණයි!
@janakakumbukage747
@janakakumbukage747 Жыл бұрын
බොහොමත්ම ස්තුතියි👍
@premakasthuri7068
@premakasthuri7068 Жыл бұрын
රංගනයත් ගායනයත් පුගුණ කරන ආදරණීය නිහතමාණී කලාකරුවන් දෙදෙනෙකුගේ සංවාදය කොතරම් ලස්සනද...❤️
@janakakumbukage747
@janakakumbukage747 Жыл бұрын
බොහොමත්ම ස්තුතියි ඔබට👍
@hivinkenula
@hivinkenula Жыл бұрын
kzbin.info/www/bejne/q3rJdIqmZ92NasU
@nssherin2024
@nssherin2024 Жыл бұрын
👍👍👍👍❤️❤️❤️❤️
@ajithwasanthah3086
@ajithwasanthah3086 11 ай бұрын
ලස්සන ම වැඩ සටහනක් මං ආසම හඩක් අතුල අදිකාරි අතුල ආපූ කාලේ ගැහැනු ලමයිගේ සිහින කුමරෙක් අතුල කියන දෙවල හරි හරි වැදගත් ජය ඔබ දෙපලට 🙏🙏🌹🌹🌹🌹🌹🎶🎵🎵🎵🎵♥️♥️♥️♥️
@sarangadealwis
@sarangadealwis Жыл бұрын
විරහව රසකර විඳිනට හුරුවී සතුටින්, දිලෙනා සැටි ඇය ඈත ලොවක සිට බලා සිටිමි... රහසේ... ; ❤️❤️❤️ One of my most favourite musicians! පිස්සු වැටෙන ගිටාර් ගැහිල්ල 😍😍😍
@janakakumbukage747
@janakakumbukage747 Жыл бұрын
බොහොමත්ම ස්තුතියි ඔබට.👍
@champikawijesinghe2238
@champikawijesinghe2238 Жыл бұрын
කෙලින් කතා කරන අවංක කෙනෙක්.ඉස්සරත් ආසයි අතුලට සවන් දෙන්න.😍👍
@janakakumbukage747
@janakakumbukage747 Жыл бұрын
බොහොමත්ම ස්තුතියි ඔබට .👍
@dilshidiaz1064
@dilshidiaz1064 Жыл бұрын
champika aththa athula aiya mata muna gahanawa.....hari hodai......
@janakakumbukage747
@janakakumbukage747 Жыл бұрын
@@dilshidiaz1064බොහොම ස්තුතියි ඔබට👍
@udayanganisamaraweera9541
@udayanganisamaraweera9541 Жыл бұрын
අපූරු සුසංයෝගයක්❤ ආසාවෙන් රසවින්ද වැඩසටහනක් 🌹 ....ස්තූතියි 🙏
@janakakumbukage747
@janakakumbukage747 Жыл бұрын
බොහොමත්ම ස්තුතියි ඔබට .👍
@Suba-Subashi
@Suba-Subashi Жыл бұрын
පුංචි කාලයේ ජනක කුඹුකගේට ආසයි.තාමත් ආසයි අපි පරිණත උනත්.ඒත් ජනක තාම තරුණයි.❤❤❤💞 .විවෘතවකතා කරන අතුලට Respect 💥💥💥🤝🤝🤝👌👌👌🤙
@janakakumbukage747
@janakakumbukage747 Жыл бұрын
බොහොමත්ම ස්තුතියි👍
@malshasama8886
@malshasama8886 7 ай бұрын
ගෝතික මනසක් සහිත නාමික මිනිසුන්ට මොවුන්ගේ පෞද්ගලික ජිවිත මැජික් උනාට ඇත්තම මිනිස්සුන්ට ඒක සරලයි.වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම මනසින් උසස් මිනිස්සු.❤❤All the best
@ManojManoj-eo5oy
@ManojManoj-eo5oy Жыл бұрын
කවුරු මොන අර්ථකථන දුන්නත් මේ අපේ සන්ෆ්ලවර්ස් අතුල අයියා. අදටත් ඒ ඇඟිලි හැසිරවීම එම වාදක භාණ්ඩය තුල අපිට පේන්නෙත් නැහැ ඇහිලත් නැහැ. ඒකයි අතුල අධිකාරි brand එකක් වෙන්නේ. තෙරැවන් සරණයි ඔබට අතුල අයියා.
@janakakumbukage747
@janakakumbukage747 Жыл бұрын
බොහොම ස්තුතියි ඔබට👍
@sujeerenu5300
@sujeerenu5300 Жыл бұрын
ජනක ඔයා අතුල ගේ අයිටම් එකක්...අතුලත් ඔයාගෙ අයිටම් එකක්.....ඉතිං ....ඔය දෙන්නම මගෙත් අයිටම් එකක්....😍😍😊 .....ඇත්තෙන්ම අතුලට මං ඉස්සර ඉඳන්ම හරිම කැමතියි. මට මතකයි සන් ෆ්ලවර් බෑන්ඩ් එකේ nonstop ගීතවල එක කොටසක්.....අතුල පොඩියි වැඩ හරිම ලොකුයි කියනව...🎶🎶😍😍 ඉතිං ගොඩක් ස්තුතියි ජනක ඔබට ලස්සන වීඩියෝවක් අපිට මේ වැඩසටහනෙන් ගෙනත් දුන්නට.ඔබ දෙදෙනාටම ආදරෙන්ම ජය පතනව...... රස කර ගී.....ගයන වෙලේ.... සැනසෙන්.....නැලවෙන්න සුදෝ.......🎶🎶🎶😊😊❤❤......
@janakakumbukage747
@janakakumbukage747 Жыл бұрын
බොහොමත්ම ස්තුතියි ඔබේ ප්‍රතිචාරයට👍
@nilukapriyadarshani1647
@nilukapriyadarshani1647 Жыл бұрын
අතුල අය්යේ එදා වගේම.ඔයාගෙ අතුල කියන චරිත යටත් ඒ ලයාන්විත හඩටත් එදා වගේම ආදරෙ යි.සුබ පතනව අය්යේ හදවතින් ම..ජනක අය්යේ ඔයාට ත් එලෙසමයි ..ජයවෙිවා .❤️❤️❤️
@janakakumbukage747
@janakakumbukage747 Жыл бұрын
බොහොමත්ම ස්තුතියි ඔබට.👍
@godagamagerusarani6829
@godagamagerusarani6829 Жыл бұрын
Superb interview ! Both of you are my favorite artists and both are super heroes in Sri Lanka. I like Athula aiya's thinking pattern. That's very true and respectable . Wish you both good luck!
@janakakumbukage747
@janakakumbukage747 Жыл бұрын
Thank you for your appreciation.👍
@classicclassi1396
@classicclassi1396 Жыл бұрын
මම ගොඩක් ගරු කරන පුද්ගලයෙක් සුන්දර නිහතමානී කලාකරුවෙක් පුද්ගලික jeevitha අදාළම නැහැ පොලවේ පය ගහලා ඉන්න හොඳ මහත්මයෙක් තෙරුවන් සරණයි ඔබට dirgayu වේවා
@janakakumbukage747
@janakakumbukage747 Жыл бұрын
බොහොමත්ම ස්තුතියි👍
@Manillewije
@Manillewije Жыл бұрын
What a lovely program Janaka. I respect Athula’s openness and the way he looks at the life. There are a few things we too can learn from him. Thanks Janaka for this great presentation. Kanthi W from Brisbane
@janakakumbukage747
@janakakumbukage747 Жыл бұрын
Thank you for your appreciation.👍
@tamaraudukumbura6932
@tamaraudukumbura6932 Жыл бұрын
Janaka is a great actor 🙏🏻🙏🏻🙏🏻 Love his acting & Athula 's songs very much 🙏🏻🙏🏻🙏🏻
@janakakumbukage747
@janakakumbukage747 Жыл бұрын
Thank you for your appreciation👍
@nishiliyanage12234
@nishiliyanage12234 Жыл бұрын
Sundara hadawath dekak
@udithasooriyaarachchi9335
@udithasooriyaarachchi9335 Жыл бұрын
අනිවාර්යයෙන්ම .💗💞
@aselachamindha686
@aselachamindha686 7 ай бұрын
අතුලගේ ගීත රසවින්දට ..අතුලව කියෙවිවෙි අද..අතුල මනසින් පොහොසත් චරිතයක් බව දැනගත්තේ අද..ස්තුතියි ජනක අයියෙ ඔබගේ මෙ හරවත් සංවාදයට .
@lalaniperera3025
@lalaniperera3025 Жыл бұрын
මගේ ප්‍රියතම ගායකයා හරිම ආසයි ඔහුගේ ගායනයට
@janakakumbukage747
@janakakumbukage747 Жыл бұрын
බොහොම ස්තුතියි.👍
@priyanthasilva602
@priyanthasilva602 Жыл бұрын
අතිශය සුන්දර සරල සොදුරු මිනිසෙක්.❤ අතුල ❤
@enandavimala898
@enandavimala898 Жыл бұрын
මම අතුල මහතාගේ විවෘත භාවයට හරිම කැමති.මිනිසාගේ පරම යුතුකම මිනිසාට සේවය කිරීමයි ඔබට සුබ අනාගතයක් වේවා . ජය
@janakakumbukage747
@janakakumbukage747 Жыл бұрын
බොහොමත්ම ස්තුතියි ඔබට .👍
@shanthrikacool4153
@shanthrikacool4153 Жыл бұрын
ආදරණීය සොදුරු නිහතමානී කලාකරුවෙක් නම් ඒ අතුලම තමා ආදරෙයි ගොඩක් ගොඩක් අතුල සර්. 🌹❤️❤️❤️❤️
@janakakumbukage747
@janakakumbukage747 Жыл бұрын
බොහොමත්ම ස්තුතියි👍
@ChandimalManoj
@ChandimalManoj Жыл бұрын
ඉතාමත් වැදගත් විනීත සංවාදයක් ආදරෙයි දෙන්නාටම.❤❤❤❤❤
@janakakumbukage747
@janakakumbukage747 Жыл бұрын
බොහොමත්ම ස්තුතියි ඔබට👍
@malathempana6857
@malathempana6857 Жыл бұрын
ආදරණීය තත්පර කීපයක් ගෙවිල ගියා.හරිම සතුටුයි .දෙදෙනාටම බෝහෝම ආදරෙයි .
@janakakumbukage747
@janakakumbukage747 Жыл бұрын
බොහොමත්ම ස්තුතියි ඔබට👍
@nelumwasana4076
@nelumwasana4076 Жыл бұрын
ජිවිතේ යථාර්තය තේරුම් අරන් ලස්සන සිතුවිලි වලින් ජිවිතේ පුරවගත්ත අතුල අයියේ ආදරෙයි හැමදාමත් ❤️❤️❤️❤️බුදුසරණයි
@janakakumbukage747
@janakakumbukage747 Жыл бұрын
බොහොමත්ම ස්තුතියි ඔබට .👍
@user-tj8sx9cn2f
@user-tj8sx9cn2f Жыл бұрын
ආදරේ කියන දේට මරා ගන්න මිනුස්සු ඉන්න ලෝකෙක ඔබ නියම මනුෂ්‍ය යෙක් ..
@janakakumbukage747
@janakakumbukage747 Жыл бұрын
බොහොමත්ම ස්තුතියි ඔබට👍
@gayathriranasinghe1613
@gayathriranasinghe1613 Жыл бұрын
Aththatama
@neeshawijesinghe8863
@neeshawijesinghe8863 Жыл бұрын
අතුලට හැමදාමත් අපි ආදරේයි. නිහතමානි ඔබට මගේ ප්‍රනාමය❤️
@janakakumbukage747
@janakakumbukage747 Жыл бұрын
බොහොමත්ම ස්තුතියි ඔබට👍
@irusharuwan
@irusharuwan Жыл бұрын
ජනක කුඹුකගේ එදා වගෙමයි අදත්.ඔබගේ මම ආසම චරිතය තමයි මායා මන්ත්‍රී ටෙලි නාට්‍යයේ එන අභිෂේක් චරිතයෙන්...අතුල කියන්නේ ලංකාවේ legend කෙනෙක්.ඔබ දෙපලට සුභ අනාගතක්
@tilakwithanage24
@tilakwithanage24 Жыл бұрын
Athula is a good person. like a philosopher...
@indikaweerasinghe8148
@indikaweerasinghe8148 7 ай бұрын
This is the pinnacle of humanity and humbleness. I love Athula unconditional with greatest respect. Learned a lot from him. True Buddhist.
@marianfernando2896
@marianfernando2896 Жыл бұрын
Janaka කුඹුකගේ kiyanne ගොඩාක් නිහතමානීව වැඩසටහන් karana හොඳ කෙනෙක් balanna ගොඩාක් asai etumage වැඩසටහන් jesu පිහිටායි බුදු සරණයි
@janakakumbukage747
@janakakumbukage747 Жыл бұрын
බොහොමත්ම ස්තුතියි ඒ ආදරණීය බවට.👍
@GBBro
@GBBro Жыл бұрын
හමුවෙමු කවදා හෝ ආයේ, හිනැහෙමූ තරහා නෑ වාගේ, ( මේ වගේ සින්දු රේඩියෝ වල, ටීවි වල නිතර නිතර ඇහුනා නම් මීට වඩා ලන්කාවේ මානසික මට්ටම් වෙනස් වෙයි කියලා හිතෙනවා.)
@janakakumbukage747
@janakakumbukage747 Жыл бұрын
බොහොමත්ම ස්තුතියි ඔබට .👍
@shamithd9367
@shamithd9367 Жыл бұрын
ඒකනන් ඇත්ත ,, බෑ කිව්වම කෙල්ලගෙ බෙල්ල කපන්ඩ හිතෙන්නෙ නෑ අඩු තරමෙ මෙහෙම ගීතයක් රස විදින්ඩ පුරුදු වුන එකෙක් .. විරහ ගීත වලින් සනසගත්තු බිදුනු ආදර කතා අපිටත් තිබුනා..
@haravindaf
@haravindaf Жыл бұрын
Excellent interview. Beautiful and meaningful insights. Thank you for this great content. All the best.
@janakakumbukage747
@janakakumbukage747 Жыл бұрын
Thank you for your appreciation.👍
@indumathieadikari9988
@indumathieadikari9988 Жыл бұрын
වෙස් මුණු නැතිව ඇත්ත මුහුණින් හැමදා පෙනී සිටි පුතේ . ලෝකයා රවටා ලබන හිස් බුහුමනට වඩා සත්‍යය පවසා ලබන නින්දාව උතුම් !
@shanthrikacool4153
@shanthrikacool4153 Жыл бұрын
ඔයා හරියටම හරි
@janakakumbukage747
@janakakumbukage747 Жыл бұрын
බොහොමත්ම ස්තුතියි 👍
@janakakumbukage747
@janakakumbukage747 Жыл бұрын
බොහොම ස්තුතියි👍
@dayanikulatunga9734
@dayanikulatunga9734 Жыл бұрын
සත්තකින්ම එය යථාවාදී තථාකාරී ගුණය .
@creations245
@creations245 Жыл бұрын
අතුල අධිකාරි කියන්නෙ අපේ රටේ බ්‍රෑන්ඩ් එකක් සහ ඔහුට ජීවිතේ ගැන තියෙන වෙනස්ම කියවීම අපූරුයි.
@janakakumbukage747
@janakakumbukage747 Жыл бұрын
බොහොම ස්තුතියි ඔබට👍
@keerthirangana8173
@keerthirangana8173 Жыл бұрын
Thanks for bringing this meaningful program to us. Enjoyed well.
@janakakumbukage747
@janakakumbukage747 Жыл бұрын
Thank you for your appreciation 👍
@maaliranasinghe3049
@maaliranasinghe3049 Жыл бұрын
Asawen baluwa wadasatahanak. Harima adaraniya kenek atula ayya. Janaka ayyatat atula ayyatat suba patum. Budu saranai.
@janakakumbukage747
@janakakumbukage747 Жыл бұрын
බොහොමත්ම ස්තුතියි👍
@dinalidevika11
@dinalidevika11 Жыл бұрын
Genuine character. Love n respect you sir for ever. Hadawathin katha karanna manusakama pirichcji manussaeyek. Budu saranai.dalada samindu pihitai
@janakakumbukage747
@janakakumbukage747 Жыл бұрын
Thank you for your appreciation👍
@user-mu1xe6sz4x
@user-mu1xe6sz4x Ай бұрын
ආසම කරන කළාකරුවන් දෙපළක් ඔබ දෙපළ. ඔබතුමාලට තෙරුවන් සරණයි. දිගාසිරි ඔබ දෙපළට.
@sududhoni8763
@sududhoni8763 Жыл бұрын
මම කැමතිම💜️ ගායකයෙක් අතුල අදිකාරි ඒ වගේම කැමතිම 💙 නළුවෙක් ජනක කුබුකගේ 💕
@janakakumbukage747
@janakakumbukage747 Жыл бұрын
බොහොමත්ම ස්තුතියි ඔබට 👍
@DRDMUSICSL
@DRDMUSICSL 11 ай бұрын
මමත් කැමතිම චරිතයක් තමයි අතුල අයියා.ඒ දක්ෂතාවයත් හැරීම පැහැදිලියි.❤ ජය.
@samithnishshanka
@samithnishshanka Жыл бұрын
කඩහඬ ඇහුවත් හිත නිවෙන කෙනෙක්.❤.
@janakakumbukage747
@janakakumbukage747 Жыл бұрын
බොහොමත්ම ස්තුතියි ඔබට👍
@jayanathgunathilaka5506
@jayanathgunathilaka5506 Жыл бұрын
Thank you Janak and Athula.it was a very emotional program.all the very best you both future.
@janakakumbukage747
@janakakumbukage747 Жыл бұрын
Thank you for your appreciation👍
@nelkaperera4045
@nelkaperera4045 Жыл бұрын
ඒ වුනාට ඔයාගේ නංගිගේ නම් මනුස්සකම කොහොමද මන්දා
@wonderfulworld705
@wonderfulworld705 Жыл бұрын
මම දික්කසාද වෙලා අවුරැදු 16වෙනවා.එයා වෙන කෙනෙක් බැන්දා.එත් අපි සියලුදෙනාම හරිම සතුටින් ඉන්නවා.මේ වගෙ එවා තවත් මේ ලොකේ ඇති.ඔබට ජය වේවා.
@janakakumbukage747
@janakakumbukage747 Жыл бұрын
බොහොමත්ම ස්තුතියි ඔබට .👍
@pathirana64
@pathirana64 3 ай бұрын
මේ ලෝකේ මනුෂ්‍යත්වය තාම තියෙනවා කියන්න හොදම උදාහරණ තමා ඔබලා මනුෂ්‍යත්වය ට ජයවේවා
@shyamashriyani7593
@shyamashriyani7593 Жыл бұрын
ඔබතුමා වගේ සුරා සූදුවෙන් තොරයහපත් ගති ගුණ ඇති මනුෂ්‍යයෙකුට තුන්වෙනි වතාව වරදින එකක් නෑ සුන්දර විවාහ දිවියකට මා හදවතින්ම සුබ පතමි
@janakakumbukage747
@janakakumbukage747 Жыл бұрын
බොහොමත්ම ස්තුතියි ඔබට.👍
@mangalasuwarna9272
@mangalasuwarna9272 8 ай бұрын
Oya sura suduwan tora wela sudu ket aka gahala inna un karanavtaramak karannema dasa balu wada aka nisa okage 3wani kasadet iwara unamatvuba kiyapan 4wanivakawat hariyanna kiyala mona balu wade karat surawan suduwan toraine
@ramyathenuwara8552
@ramyathenuwara8552 7 ай бұрын
Adarayath.nidahasath.ak.kala.hekida?.
@mudithabandara8575
@mudithabandara8575 Жыл бұрын
One of my fav super talented guitarist i recall my childhood cz i used to dress like him 😊👍 good one Mr Janaka Keep doing this one
@janakakumbukage747
@janakakumbukage747 Жыл бұрын
Thank you for your appreciation.👍
@mudithabandara8575
@mudithabandara8575 Жыл бұрын
You are most welcome
@sunethrakumarasingha7100
@sunethrakumarasingha7100 Жыл бұрын
aththamae Kauru monawa kiuwath. adaraniyama Asama charithayak budu saranae obathumata
@NilukaRanathunga-no2dt
@NilukaRanathunga-no2dt 8 ай бұрын
ජනක කුඹුකගේ අතිදක්ශ කලාකරුවෙක්.අතුල අධිකාරිත් අතිදක්ශ කලාකරුවෙක් ❤️👍ඔබ දෙපලටම තෙරුවන් සරණයි .🙏🙏🙏
@wmamila9242
@wmamila9242 Жыл бұрын
මම ආසම නළුවෙක් සහ ගායකයෙක් හදවතින්ම ආදරේ දෙන්නෙක් ඔයාලා දෙන්නම ආදර්සමත් චරිත 2කියලා හැමෝම දන්නවා. ඉදිරියටත් ඒ ආදරේ තියනවා බුදුසරණයි හැමදාම සතුටින් ඉන්න දෙන්නටම සුබ අනාගතයක් වේවා 💚💚💚💚💚පරිස්සමින්
@janakakumbukage747
@janakakumbukage747 Жыл бұрын
බොහොමත්ම ස්තුතියි ඔබට👍
@sriyanimallika249
@sriyanimallika249 Жыл бұрын
Excellent your program I Love so much Mr Athula Adikari and his families good luck God bless
@janakakumbukage747
@janakakumbukage747 Жыл бұрын
Thank you for your appreciation👍
@theresejohn6108
@theresejohn6108 Жыл бұрын
I like the way Mr Athula thinks very simple and very understanding when you live like that easy to die peacefully. No anger heart full of love and peace of mind God Bless You and best of luck and happiness with your new love life❤️
@janakakumbukage747
@janakakumbukage747 Жыл бұрын
Thank you for your appreciation👍
@janithnishan21
@janithnishan21 Жыл бұрын
athula adikarigen jiwithe hadaganna godak watina adahas godak kiyauna,godak sthuthi...
@janakakumbukage747
@janakakumbukage747 Жыл бұрын
බොහොමත්ම ස්තුතියි ඔබට .👍
@HARAH7
@HARAH7 Жыл бұрын
Both are great artists I like them both 👌✌️
@janakakumbukage747
@janakakumbukage747 Жыл бұрын
Thank you for your appreciation.👍
@sandyakumuduni5809
@sandyakumuduni5809 Жыл бұрын
ඔබ දෙදෙනාටම නිරෝගීමත් වාසනාවන්ත සුබ අනාගතයක් ලැබේවා තෙරුවන් සරණයි
@janakakumbukage747
@janakakumbukage747 Жыл бұрын
බොහොමත්ම ස්තුතියි👍
@kathikathi426
@kathikathi426 Жыл бұрын
Atula and janaka. Never get old. Love you lots 💗💗... bless you. Good luck....
@janakakumbukage747
@janakakumbukage747 Жыл бұрын
Thank you for your appreciation.👍
@Megasajiniism
@Megasajiniism Жыл бұрын
Love this character 🥰 he’s talking the truth ❤ all the best athula.
@janakakumbukage747
@janakakumbukage747 Жыл бұрын
Thank you for your appreciation👍
@user-bo7st7yv8w
@user-bo7st7yv8w 7 ай бұрын
ආශ්වාද ආදීනව නිස්සරණය..🙏 ඔබට තෙරුවන් සරණයි!!!
@shasheepriyakalum6816
@shasheepriyakalum6816 3 ай бұрын
සුපිරිම චරිත දෙකක්.ලස්සන වැඩ සටහනක්💕💕💕💕
@dilshidiaz1064
@dilshidiaz1064 Жыл бұрын
my favorite singer..love u athula aiya........
@yasasediriweera8281
@yasasediriweera8281 Жыл бұрын
ගොඩක් දෙනාගේ ආසම ගායකයා තමයි අතුල 💙💙💙
@bandulaidamegama6025
@bandulaidamegama6025 10 ай бұрын
අතුල ගතකරන සරල, සුන්දර නිදහස් සහ මනුස්සකම උතුරා යන ජීවිතය ගැන අපව දැනුවත් කළ ජනකගේ 'Lines and Beyond' KZbin නාලිකාවට ස්තූතියි. අත්සන ගණගැන අතුලගේ අදහස් හරිම අපූරුයි.
@rohanasunnath5986
@rohanasunnath5986 Жыл бұрын
නියම වැඩක් brother ..atula suba ජීවිතයක් 🌷❤️
@janakakumbukage747
@janakakumbukage747 Жыл бұрын
බොහොමත්ම ස්තුතියි ඔබට .👍
@wimaljayaweera
@wimaljayaweera 7 ай бұрын
Beautifully done , Good job
@PP-td2sq
@PP-td2sq Жыл бұрын
Janaka kumbukage nam athi dakshaya..teledrama wala hitapu dakshayek...dennatama suba pathanawa!
@janakakumbukage747
@janakakumbukage747 Жыл бұрын
බොහොම ස්තුතියි ඔබට👍
@samanthikawickramasinghe5855
@samanthikawickramasinghe5855 7 ай бұрын
නිහතමානී කම අගේ කොට සලකමි. ඔබ දෙපලටම තෙරැවන් සරණයි 🙏🙏💐💐
@nishadiegodage9127
@nishadiegodage9127 Жыл бұрын
I like your thinking pattern Athula..🌹💕🙏🙏
@janakakumbukage747
@janakakumbukage747 Жыл бұрын
Thank you for your appreciation.👍
@rohanwijayawickrema7817
@rohanwijayawickrema7817 Жыл бұрын
Two great artists. Love you both.
@janakakumbukage747
@janakakumbukage747 Жыл бұрын
Thank you for your appreciation.👍
@nuwazapakse280
@nuwazapakse280 6 ай бұрын
හැමදාමත් ආදරෙ කරන ගායකයෙක් තෙරුවන් සරනයි
How Many Balloons Does It Take To Fly?
00:18
MrBeast
Рет қаралды 201 МЛН
ЧУТЬ НЕ УТОНУЛ #shorts
00:27
Паша Осадчий
Рет қаралды 10 МЛН
Viyali | Episode 23 - (2024-08-03) | Rupavahini TeleDrama
22:16
Sri Lanka Rupavahini
Рет қаралды 5 М.
How Many Balloons Does It Take To Fly?
00:18
MrBeast
Рет қаралды 201 МЛН