පුරාණ දෝලාවක් කන්ද උඩරට වලව්වකින් ගොඩදායි .මෙන්න මතුවෙන රහස් ඉතිහාසය

  Рет қаралды 103,059

YATHARTHA

YATHARTHA

Күн бұрын

#kandy #history #kingrajasinghe #punnathero
#kambuwatawana ##nuwara #mathale
උඩරට රාජධානිය යටත් විජිත සමයට පමනක් සීමානොකොට ඊට පෙර යුගයේ කන්ද උඩරට පිලිබදව කරුණු සොයාබැලිය යුතුය. මෙය මෙම වැඩසටහනේ පළමු කොටස වන අතර කතාමාලාව සම්පූර්ණයෙන්ම තේරුම් ගැනීම සදහා මීලග කොටස් නරඹන්න.
----------------------------------------------------------------------------------
යථාර්ථ නාලිකාව සමග එකතුවීමට ඔබටත් අවස්තාවක් අප ජීවත්වන මේ සිව්හෙළයේ යටගියාවූ සත්‍යය ඉතිහාසයත්, හෙළ වෙදකම, හෙළ තාක්ෂණය, පැරණි පොතපත , ඉපැරණි වෙහෙර විහාර පිළිබඳව වඩාත් පුළුල්ව මිනිසුන්ව දැනුවත්කිරීමට තීරණය කර ඇත. අප විසින් කරනු ලබන මේ වෑයමේදී අපට පහසුවක් වෙමින් ඉහත කරුණු පිළිබඳව තොරතුරු ලබාදීමට හෝ මේ හෙළබිමේ විවිධ පළාත් වලට ගොස් තොරතුරු රැස්කර වාර්තාමය වැඩසටහන් ඉදිරිපත් කිරීමට හෝ මොනයම් හෝ ආකාරයකින් අනුග්‍රහයක් දැක්වීමට අප යථාර්ථ නාලිකාවේ වටිනාකම දකින ඔබත් කැමතිනම් අපව අමතන්න.
+94 76 735 6976
Email : yathartha.lk@gmail.com
යථාර්ථ Yathartha
Subscribe කරලා 🔔 සීනු ලකුන ඔබන්න.
තාමත් අපිව subscribe කරලා නැත්තම් දැන්ම අපිව subscribeකරලා එකතු වෙන්න
Subscribe කරලා එකතු වුනු හැමෝටම ස්තුතියි
Like 👍 comment 🖊️Share
#යථාර්ථ #Yathartha #beyond_illusion_to_reality #මිත්‍යාවෙන්_එහා_යතාර්ථයට
යථාර්ථ
Yathartha
@JanithHarsha
Facebook:https :www.facebook.c...
Instagram:www.instagram....
(මෙය පුද්ගලික youtube නාලිකාවක් බව සලකන්න)
©Copyright 2020 Yathartha All Rights Reserved.

Пікірлер: 277
@BamunuSinhaManchanayakaMudiyan
@BamunuSinhaManchanayakaMudiyan 4 ай бұрын
වැලලුන සීහෙලයේ ඉතිහාසය සොයා යන ඔබ වහන්සේ ලාට දීර්ගායුෂ ශක්තිය ධෛර්ය ලැබෙිිවා ..
@HmDarmasena
@HmDarmasena 3 ай бұрын
බුදුසරනයි
@KankanampathirannahalageRathu
@KankanampathirannahalageRathu 2 ай бұрын
එ​@@HmDarmasena
@SamsungA03s-r6q
@SamsungA03s-r6q 4 ай бұрын
සුවපත් වේවා 🙏 අපේ හමුදුරුවනේ බලන්භිටියේ ඇයි පරක්කු කියලා බෝහෝම පින් මේ වලව්ව අයිති අයටත් බොහො පින් ඔබ වහන්සේ ත් ජනිත් මහත්මයා ත් නිදුක් නිරොගි වේවා 🙏
@shamaliw
@shamaliw 4 ай бұрын
ඇත්තෙන්ම අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේ ජාතියේ පිනට පහල උන කෙනෙක්..හරිම කැමැත්තෙන් ආසාවෙන් බලන අහන වැඩසටහනක් මෙි
@sarathkumara619
@sarathkumara619 4 ай бұрын
@PREMAMADHURASINGHE
@PREMAMADHURASINGHE 4 ай бұрын
අපේ රටේ බුද්ධ ඉතිහාසය නිවැරදි කරන්නට ඔබ වහන්සේලා දරන උත්සාහයට බොහොම පින් .තෙරුවන් සරණයි.
@s.n.wanigasinghe3254
@s.n.wanigasinghe3254 3 ай бұрын
Oye cristhu warsha kiyana kathawa suddange gananak.kristhu warshayata wada Budda warshaya paranai.owa niwaradi Kara Ganna oona laankikayo.
@antonykurukulasuriya1168
@antonykurukulasuriya1168 4 ай бұрын
දිවි හිමියෙන් රැකගත යුතු අපේ ඉතිහාසය මෙසේ පෙන්වා දීම ගැන අපේ හාමුදුරුවන් ටත් යතාර්ථ නාලිකාවටත් මගේ හද පිරි ගෞරවය.
@dishanthsamarasekara1695
@dishanthsamarasekara1695 4 ай бұрын
මේ අනුපමේය කාර්යට ඔබ සැමට දස දහස් වාරයක් කෘතත්ඤ වෙමි. ඔඛ සැමට දීර්ඝායුෂ ලැබේවා...!
@kudumagsmage2502
@kudumagsmage2502 4 ай бұрын
අපෙ ඉතිහාසය ගැන පෙන්නුම් කලාට ඔබ වහන්සේලාට ගොඩාක් පිං මෙි ඉතිහාසය අපෙ පාසල් ළමයින්ට කියා දෙන්න තිබුන නම කොචිචර වටිනවද අපේ ඉතිහාසය හන්ගල අද කතා කරන්නේ ඔබ වහන්සේට පිං ස්තුතියි තෙරැවන් සරනයි
@skolesuresha5233
@skolesuresha5233 4 ай бұрын
ඒ පරම්පරාවේ හැමෝටම කියන්න බැරි තරමට ආදරෙයි මේ වටිනා සම්පත් මේ යුගය දක්වා සුරක්ෂිත කිරීමත් අද අපට දකින්නට සැලැස්වීමට ත් ස්තූතියි ස්තූතියි ස්තූතියි ඔබවහන්සේ ට දීර්ඝායුෂ ලැබේවා සිව් හෙළයේ අභිමානය ලොවට ප්‍රචලිත කරන යතාර්ථය නාලිකාව ට ස්තූතියි ස්තූතියි ස්තූතියි
@amkbathapaththu3653
@amkbathapaththu3653 4 ай бұрын
අපේ හෙල යන්ගේ අතිත තොරතුරු ඉතිහාසය මෙලෙස ඉදිරිපත් කිරීම ගැන ඔබවහන්සේටත්, ජනිත් පුතාටත් බොහෝ පින්
@Timercreation
@Timercreation 3 ай бұрын
මමත් දෙල්විට ආසන්නයෙ ඉන්න කෙනෙක්... ඒත් මේ තරම් තොරතුරු දැනන් හිටියෙ නෑ... ඒ නිසාමදෝ...වලව්වට අපෙ ගරුත්වයකුත් නෑ.. අදටත් වලව්වට නිසි ගෞරවයක් ලැබෙන් නෑ මිනිස්සු මේ තොරතුරු නොදන්නා නිසා... ඔබ වහන්සේට ගොඩාක් පින්...
@sameerahemanthawickramasin2405
@sameerahemanthawickramasin2405 3 ай бұрын
එහෙම නම් වලව්ව මෙතරම් කල් නොවැනසී තියෙන්නෙ කොහොමද?
@dangerous1504
@dangerous1504 4 ай бұрын
ඉතාමත් වැදගත් ඉදිරිපත් කිරීමක්❤
@i-tc6ggxyc
@i-tc6ggxyc 4 ай бұрын
ඉතිහාසය එළි vemin pavathi. ඔබ vahanseta ගොඩක් පින් 🎉🎉🎉
@shandrikasriyani101
@shandrikasriyani101 4 ай бұрын
ලෝකයේ පලමු ශිෂ්ටාචාරය සිව්හෙළයේ බුදුපියාණන් වහන්සේ වැඩ සිටි පින් ඛිම තෙරුවන් සරණයි
@suwineethaWicramasingha
@suwineethaWicramasingha 4 ай бұрын
සිව් හෙලයේ සත්‍ය ඉතිහාසය පිළිබඳ ජනතාව අතර මතයක් ,හඩක් නැගීමට පුරෝගාමියා" , යථාර්ථ" නාලිකාව මෙහයවන ජනිත් මහත්මා ඇතුලු සැමට ජාතියේ ගෞරවය .
@kumuduperera1676
@kumuduperera1676 4 ай бұрын
🙏පැරණි පරමිපරා ගැන හරිම අසාෙවන් අහන් උන්නා.ලිඛිත ෙතාරතුරැ නිසා වටිනාකම වැඩියි.යාථාර්ත හැමදාම බලනවා. සුබ පැතුමි
@chandanimirihagalla9312
@chandanimirihagalla9312 4 ай бұрын
සියළුම හෙළ මව් වරුන් හෙළ පියවරු, තමයි මේ සිහෙලයේ බුදුවරු න් බිහිකළේ පරම සත්‍ය එය වේ,,,
@SisiraWijesingha-iv9zg
@SisiraWijesingha-iv9zg 4 ай бұрын
❤❤❤ තෙරුවන් සරණයි සොබාදහම විසින් සියල්ල පිරිසිදු කරමින් පවතී රිටිගල ජයසේනයන් කන්ද කදිර දෙව් සමිදුන් දේශය පිරිසිදු කරමින් පවතී
@faraalivebanddummalasooriy5621
@faraalivebanddummalasooriy5621 3 ай бұрын
මේවා දැක්කම හිතෙනවා ඉතිහාසයේ අපේ විහාරස්ථාන මගින් ගම් දියුනුවටත් රට දියුනුවටත් කොච්චර සේවාවක් උනාද කියන එ⁣ක. දැන් වෙන්නේ විහාරස්ථාන වල ස්වාමීන් වහන්සේලාගෙ සැප පහසුවට ගම් වල මිනිස්සුන්ගෙ සතේ හිටන් දෙන්න වෙන එක. ඔබ වහන්සේට බෙහෙවින් ස්තූති වන්ත වෙනවා මේ පැහැදිලි කිරීම් වලට, ඔබ වහන්සේට තව තවත් ⁣අපේ පෞඩ ඉතිහාසය විග්‍රහ කරන්න අවශ්‍ය ශක්තිය ධෛර්යය ලැබේවා, තෙරුවන් සරණයි 🙏🙏🙏🙏🙏🙏
@manelperera5336
@manelperera5336 4 ай бұрын
අපේ හාමුදුරැවනේ ස්භාදහමෙන් සත්‍ය මතුවෙනවා.ගොතම බුදුන් වහන්සේගේ සත්‍ය ත්.බඅපේ වැසිගිය ඉතිහාස තොරතුරැත් ඇති.බුද්ධ ශක්තියේ ආශිර්වාදය මෙි හෙළයට ලැබෙිවා.සත්‍යමතුවෙිවා.සිරිසත්දර්මය මතුවෙිවා.නිවන් අවබොදවෙිවා.
@user-p.s.disanayaka
@user-p.s.disanayaka 3 ай бұрын
තෙරුවණ් සරණයි අපේ හාමුදුරුවනේ ගොඩාක් වටිනා සේවයක් 🙏🙏🙏
@indraekanayake8811
@indraekanayake8811 4 ай бұрын
💐💐💐💐💐🙏🙏 ජමිබුද්වීපය නැවත හෙළයන් අතට පත් කරලවන යුග මෙහෙවරෙහි තවත් අති විශිෂ්ඨ පියවරක් .. 🌏 යථාර්ථය නාළිකාව තුලින් .
@jinadasabangamuwage3980
@jinadasabangamuwage3980 4 ай бұрын
ඔබ වහන්සේටත් ජනිත් මහත්තයා ඇතුළු සියලු දෙනාටම බොහොම පින් තව තවත් මෙවැනි වැඩසටහන් කිරීමට ශක්තිය ධෛර්ය ලැබේවා සාදු සාදු සාදු
@manoowithana6440
@manoowithana6440 4 ай бұрын
❤❤ බොහොම හොදයි,මෙ කොටිගානක් වටින අතිත වස්තුවෙ වගකිම රැකගන්ඩ,නැතිනම් හෙට එලිවෙනකොට මෙ කිසිදෙයක් නැතිවෙයි,එහෙම හොරු මෙ රටෙ ජිවත්වෙන්නෙ,,,,❤❤❤❤❤❤❤❤❤❤
@smgnanaratna3092
@smgnanaratna3092 4 ай бұрын
වටිනා මතක් කිරීමක් හාමුදුරුවනේ
@harintv2149
@harintv2149 4 ай бұрын
විශේෂයෙන් රාජපක්ෂලාගෙන්
@sujithperera7670
@sujithperera7670 3 ай бұрын
Yes yes
@susanthasilva-u8i
@susanthasilva-u8i 3 ай бұрын
Eka Hari😂
@SiriKumarasadarathneMduiyansel
@SiriKumarasadarathneMduiyansel 4 ай бұрын
මේවා පාසල් ළමුන්ගේ අවදානය යට යොමුකරමු 🙏🏿🙏🏿🙏🏿
@L.chinthakajayasiri5247
@L.chinthakajayasiri5247 3 ай бұрын
වටිනවා වීඩියෝවක් තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්සේල ඇතුලු සියලු දෙනාට
@AnuraNamal-o5v
@AnuraNamal-o5v 3 ай бұрын
නිවැරැදි බුද්ද ඉතිහාසය නිවැරැදිව දකින්නට වෙර වීර්‍ය දරණ ඔබ වහන්සේලාට තෙරුවන් සරණයි .බුද්ද කාලය දක්වා ඉතිහාසය නිවැරැදිව ලෝකයාට පහදා දෙන මෙන් ඔබ වහන්සේගෙන් ගෞරව යෙන් ඉල්ලා සිටිමි.
@sumitha19ekanayake69
@sumitha19ekanayake69 4 ай бұрын
බුදුන්වහන්සෙට පුරවැසිකම ලබාදීමට දරන උත්සහය අති විශිෂ්ඨයි🌹🌹🌹🙏🙏🙏
@lankawijesiriwardhana2463
@lankawijesiriwardhana2463 3 ай бұрын
ඒ විතරක් නෙවෙයි.. සමහර විට ඔය පරම්පරාව අන්තිමට රනිලට සම්බන්ද වෙන්නත් බැරි නෑ 😁
@dharmasiriramanayaka619
@dharmasiriramanayaka619 4 ай бұрын
හාමුදුරුවනේ ඔබ වහන්සේගේ කාර්‍ය් ඉතා වටිනවා,ඒත් ඔය වටිනාදේවල් ආරක්ශා කරන්න වැඩ පිලිවෙලක් යොදන්න,නැත්නම් හොරුසුද්ද කරාවි..
@dumindalakmal103
@dumindalakmal103 3 ай бұрын
ඔබ වහන්සේට තෙරුවන් සරණයි
@wimalasenawijethunga1668
@wimalasenawijethunga1668 3 ай бұрын
ස්තුතියි ඔබ වහන්සේට මේවැනි තොරතුරු අපට දැනගැනීමට සැලසුවාට.
@enokapl
@enokapl 3 ай бұрын
තේරුවන්.සරනයි🎉❤
@tamaragoonasekara1039
@tamaragoonasekara1039 3 ай бұрын
මේවා ප්‍රතිසංස්කරණය කරල ට්‍රැක්ලන්තය ,හිඟන රට කියල මේ පින් බිම ආමන්ත්‍රණය කරන මිනිස්සුන් ට තරුණ පරපුරට පෙන්නන්න ඕනෙ ..ඔබවහන්සේට 🙏🙏🙏
@h.gsrideva7179
@h.gsrideva7179 3 ай бұрын
තෙරුවන් සරණයි අපේ හාමුදුරුවන්ට
@SunethChanaka
@SunethChanaka 3 ай бұрын
Teruwan saranai ape හාමුදුරුවන්ට ...........🙏🙏🙏 e wagema Me වැඩසටහන karpu soyarata බොහොම pin ❤
@s.b.t.bsamarakoon1308
@s.b.t.bsamarakoon1308 3 ай бұрын
ඔබවහන්සේට මේ සත්‍යය රටට කියන්නට තව තවත් ධෛර්යය ලැබේවා." කඩයිම් පොත " දෙල්විට වලව්වෙන් ඉල්ලාන ගියා ආයෙ ගෙනත් දීලා නෑ පුතේ " කීවෙ අපේ සාරසියපත්තුවෙ කිරිඅත්තා 1886 උපන්.
@s.b.t.bsamarakoon1308
@s.b.t.bsamarakoon1308 3 ай бұрын
කිරිඅත්තාගෙ පියතුමාගෙන් තමයි දෙල්විටට අරං ගිහින් තියෙන්නෙ .
@janakadivarathne3137
@janakadivarathne3137 4 ай бұрын
ඔබවහන්සෙ මෙ බවයෙයි යමක් පතයිනම් එය සැබැවින් ම ඉටුකර ගන්න ඔය පිනම ඇති.පරයො ඇවිත් අපෙරටෙදිම මෙ මහපොලොවෙම සිංහල බොද්ධ මහාජාතිය වලදාල අදටත් අපිව විනශකරන්න කටයුතු කරනව උන්ටම අව්ජතක වෙච්ච කලුසුද්දො.තවත් අපි ඉවසිය යුතුනෑ.ඔබවහන්සෙට දිර්ගයු පතනව
@මැණික්මැණික්
@මැණික්මැණික් 4 ай бұрын
උතුම් උතුම් තුනුරුවනේ සරණයි අපේ පින්වත් සුවාමින් වහන්සේලාට 🙏🙏🌹🌹🌹🌹🌹🌹🙏🙏🙏🙏🙏
@sudharma4313
@sudharma4313 4 ай бұрын
ගරු ස්වාමීන් වහන්සේට හා ඔබ තුමාට දිර්ඝායුෂ ලැබේවායි අදිෂ්ඪාන කරමි කායික නිරෝගිබව ලැබේවා සියලු ලෝක සියලු සත්වයෝ සුවපත් වේවායි අදිෂ්ටාන කරමි 🙏🙏🙏🙏🌹🌹🌹🌷🌷🌷
@dissanayakanew3543
@dissanayakanew3543 3 ай бұрын
THIS IS A VERY BEST OLD HISTORY TALK.
@manoowithana6440
@manoowithana6440 4 ай бұрын
මෙ සම්බන්දව තව වැඩසටහනක් කරන්ඩ❤❤❤
@ruwangunawardana9829
@ruwangunawardana9829 4 ай бұрын
දැකගන්නට ලැබීම ගැන සතුටු වෙනවා සියලු හාමුදුරුවරුන්ට බුදු සරණයි 🙏🙏🙏🙏
@madukamanohara7684
@madukamanohara7684 4 ай бұрын
මම බලන් හිටියේ වැඩසටහනක් දානකන්🎉🎉
@surashksr
@surashksr 3 ай бұрын
ගොඩාක්පිං අපෙහාමුදුරැවනේ. අපිට අපේඉතිහාසය පහදාදුන්නට.
@SujeewaAyirangani
@SujeewaAyirangani 3 ай бұрын
නිදුක් නීරෝගී ජීවිතයක්ම අත් වේවා අපේ හාමුදුරුවනේ
@sasinimadumekala9376
@sasinimadumekala9376 3 ай бұрын
අපෙ හාමුදුරුවනේ ගොඩක් පින් අපේ යටගිය අතීතේ අපි නොදන්න දේ බලන්න සැලැස්සුවට. 🙏🙏🙏
@rmchandralatha5856
@rmchandralatha5856 4 ай бұрын
මුදලිල කියන්නේ මුස්ලිමි වරැ උන් තමා මුලු ඉන්දියාව අරාබාය වෙලෙන්දො අපේ රටට මුන් වශිවුනා මෙහෙ බින්නබැහලෙ මුදියන්සේලා වගේ වාසගමි දමාගෙන ලන්කාවෙ ලොක්කො වුනා ඔක්කාක රජපරමිපරාව ලන්කාවෙ හිටිය... අවසාන වලවිව රත්වත්තේ මහවෙලතැන්න පරමිපරාවයි ඒකත් දැන් සුද්ටදා බැදගෙන විනාස වෙලා.අනේ අපේ රටකට ගියකල
@udayapradeep762
@udayapradeep762 4 ай бұрын
පරයන් පරදා හෙලයන් ජයගමු අපෙ හෙලයො රත්තරන් ඇන්ද ජාතියක්
@rukanthamadugalle4530
@rukanthamadugalle4530 2 ай бұрын
පැහැදිලි කිරීම ගැන ස්තුතිය .rate inna වෙනස් විදියට හිතන බූරුවන් ta mama කියන්න කැමති .ape කමක් රැකගෙන rata දියුණු කරමු .
@nimaljayathilaka4718
@nimaljayathilaka4718 3 ай бұрын
හෙල ඉතිහාසය. විශිශ්ට මෙහෙවරක්❤
@himadarideepika8171
@himadarideepika8171 4 ай бұрын
වටිනා දේවල්.
@karufernando6484
@karufernando6484 2 ай бұрын
ජය වේවා හමුදුරුවන.තව වැඩසට හනක් ඉදිරි පත් කරන්න .
@IranganieGamlath-ie3gf
@IranganieGamlath-ie3gf 4 ай бұрын
තව කොච්චර කාලයක් මේ ඉපැරණි දේවල් රැකිල තියෙයිද දිවිහිමියෙන්ම රැක ගන්න ඕන දේවල් තමයි මේ ඉපැරණි වස්තුන්
@chamindaindrjith5273
@chamindaindrjith5273 4 ай бұрын
ධාර්මික ගුණයහපත් රජෙක් පහළ වූ විට පමණක් සියලු මිනිසුන්ගේ දෙනෙතින් බලා ගත හැකි විශිෂ්ට ශිෂ්ඨාචාරයක බොහෝ දෑ පොළොව අභ්‍යන්තරයේ සුරැකිව ඇත... නමස්කාර වේවා ඔබ වහන්සේලාට... තෙරුවන් සරණයි ...
@shanejayasekara2965
@shanejayasekara2965 4 ай бұрын
Sthuthiy oyata jayawewa
@ChamaraKkumarasingha
@ChamaraKkumarasingha 4 ай бұрын
අපේ හාමුදුරුවනේ.... තෙරුවන් සරණයි. ජනිත් මහත්මයා මේ දේවල් ආරක්ශා වෙන විදියට කටයුතු කරන්න පුලුවන් තරමින්. මොකද මේවට ඇහැ ගහගෙන ඉන්න බහිරව කොට්ටාශයක් ඉන්නවා.
@antanetliyanage.7247
@antanetliyanage.7247 3 ай бұрын
රදල අය මුදලි අයට වඩා හොඳයි කියල මේකෙන් තේරැම් ගියෙ මම අහල තිබුණෙ ඒකෙ අනිත් පැත්ත....හඑම වටින ස්ථානයක්.
@atliathauda6135
@atliathauda6135 4 ай бұрын
Ape hamuduruvanange kepaveemata godak pin. Ape valadama thibu, sagavamin thibu atheetha vasthun uruman den den mathuvena bava pene. Me valavuva gena heli kala nisa me bimehi arakshava gena beliyauthui. Mokada vatina deval sora geneemen ,vinasa kireemen ithirivee ethi atheetha helabime vatinakama .ape hamuduruvane nethiveidai sithe. Mepamana aparadayak sivuhelayata kara thibiyadith meva gena puravidyava munivatha rekeema hasyak. Sivuhelayinge negiteemata meya asirvadayak. Den kalauththe apen udura gen ethi helabime itheen ikmaninma lovata helikaradeemai. Obavahanse ethulu semadenata vishvasakthiye arakshva lebethva .
@veejayabapriyanethkotelawa9955
@veejayabapriyanethkotelawa9955 3 ай бұрын
අපෙ හාමුදුරුවනේ කාම්පා නොවාන්න තව ඔහොම ට්කාක් ඉවසමු මම මෙගැන අවදානයෙන් සිට්න්නෙ , තෙරැවාන් සරණයි
@sadahamwessamakulana3430
@sadahamwessamakulana3430 3 ай бұрын
එහෙමයි
@Gna770
@Gna770 4 ай бұрын
පූජ්‍ය කාගම සිරිනන්ද හිමියන්ට ආයුරාරෝග්‍ය ම ලැබේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@malkanthidesilva1490
@malkanthidesilva1490 Ай бұрын
බයිලා චකවර්ති
@indrasena9740
@indrasena9740 3 ай бұрын
Ape Hamuduruwange supirima Supiri wadak budusaranai ❤❤❤❤❤❤❤❤❤Gulf sita
@indrasenapathi-py3ux
@indrasenapathi-py3ux 4 ай бұрын
මොනතරම් වටින දැනුවත් කිරීම් ද
@Sriyani-h2w
@Sriyani-h2w 4 ай бұрын
Ape hamuduruwane, oba wahanseta, bohomath pin. Theruwan saranai.
@Pawankiwlegedara
@Pawankiwlegedara 3 ай бұрын
වටිනා බික්සූන් වහන්සේ නමක්
@gunarathnathalakotuna4453
@gunarathnathalakotuna4453 4 ай бұрын
Oba wahanse awankai api digatama balanawa
@gilbertkuruppu3917
@gilbertkuruppu3917 3 ай бұрын
මෙවැනි අමිලමය පෞරාණික කෞතුක භාණ්ඩ රටට අනාවර ණය කිරීම තුලින් ඒවායේ ආරක්ෂාවට තර්ජන උදාවියහැක එමනිසා රජය විසින් හෝ ආරක්ෂාවක් සැලසිය යුතුව ඇත.
@karunathilakaabeysekara8642
@karunathilakaabeysekara8642 4 ай бұрын
Excellent
@savanthyabeydeera6066
@savanthyabeydeera6066 4 ай бұрын
මේවගේ ඉතිහාසයක් තමයි හැම පළාතකම තියෙන්නේ. රුහුනෙත් ඔය වගේ විස්තර තියනවා. ඔප්පු බලනකොට පේනවා. 🙏ජාතික ලේකනරක්ෂක දෙපාර්තමේන්තුව ට යන්න. එතන තියනවා විස්තර ඉතිහාසයේ.
@anandawijesinghe217
@anandawijesinghe217 3 ай бұрын
රුහුණට වගේ ඉතිහාසයක් ඔය කොයි පළාතකටවත් නැහැ.ඒ ඉතිහාසය අවුරුදු දහස් ගණනක් පරණයි.
@shanthiperera2096
@shanthiperera2096 4 ай бұрын
ඔබ වහන්සේට තේරුවන් සරනයි.
@سوماسرلنكا
@سوماسرلنكا 4 ай бұрын
Walaluna ape itihasaya soyayana obawahansetah janith mahathmath atulu yatartath kandayamatama atulu samata teruwan saranin yodabala yoda saktiya labewa sadu sadu sadu
@Sugatajothe-ej5nc
@Sugatajothe-ej5nc 3 ай бұрын
හාමුදුරුවනේ මමත් ආසයි ඔබ වහන්සේ සමග එකතුවෙන්න .
@ChdanaVasanthakumara
@ChdanaVasanthakumara 4 ай бұрын
හෙල සමිදුනි හෙල වහන්ස හෙල උදපාදී ඔබ වහන්සේට මාගෙ නමස්කාරය ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@priyangakumari3338
@priyangakumari3338 4 ай бұрын
සුවපත් වේවා !!!
@savithriappulmilage1280
@savithriappulmilage1280 4 ай бұрын
These things should be exhibit to people with explanations. Thank you very much for sharing these valuable things.
@jinendarisaram1838
@jinendarisaram1838 4 ай бұрын
Janith mahaththayata budusaranai 🙏🙏🙏🇱🇰❤️❤️❤️
@askban9318
@askban9318 4 ай бұрын
Ven sir. Very excellent research. I am Asoka Bandara from Aranayaka. May all beings attain supreme bliss of nibbana.
@SepalikaJayalath-ny4zq
@SepalikaJayalath-ny4zq 3 ай бұрын
Theruwan saranai ape hamuduruwane. Mage gama unata ada thama ithihasaya denagathe
@GaminiWijerathna-o8l
@GaminiWijerathna-o8l 3 ай бұрын
සැඟව ඇති ඉතිහාස ගත විශාල තොරු ප්‍රමාණයක් දැන ගැනීම⁣ට සැලස්සුවාට අප සියලු දෙනා ඔබ වහන්සේට ණයගැති.
@Kodisinghe.herath2722
@Kodisinghe.herath2722 4 ай бұрын
ඉතාවටිනා හෙලිදරව්වක්෴
@малинкидом
@малинкидом 4 ай бұрын
බොහොම ස්තූතියි පුරාණ යටගිය ඉතිහාසය පැහැදිලි කරාට ස්වාමින් වහන්සේට හා වහන්සේලාට නමුත් ඔය වලව්වලින් කරපූ පාදඩ පාහර අවලන් කුපාඩි ජඩ වැඩවලින් පරිපූර්ණ වුණා අහිංසක මිනිස්සුන්ගේ රිරී මාන්සේ හූරා කමින් පොඩි දැරිවියක් පවා මල්වර වියට පා තැබූ විගස ඕකේ මහ ජඩයාට හෝ කෝරළයාට ඒ දැරිවිය සමග නිදි වැදීමත් ජයට කරමින් පාහර පාදඩ කුප්ප තුප්පහි ජඩ වැඩවලින් තමයි ඔය වලව් ඉලව් වී කාබාසිනියා වෙලාම ගියේ ඕවා ජඩ පාහර ගුබ්බෑයම් මම දකින විදියට වලව්නම් නෙවේ මේ සසරේ ඕවා තවත් ඇස නොගැටේවා
@samantennakoon7049
@samantennakoon7049 3 ай бұрын
කතාව ඇත්ත ඕනේ ම කෙනෙක් ගෙ අම්මා ට වලව් කාරයෙක්???::උනොත් තරහක්‌ ඇති වෙනවා,,,, දන්,, වලව් නෑ,, කුලබේද නෑ,,, දැන් ළමයෙක් බය නතුව ස්කොලේ යවන්න පුළුවන් ද
@малинкидом
@малинкидом 3 ай бұрын
@@samantennakoon7049 දැනුත් බෑ කාලයෙන් කාලයට චක්‍රයක් වගේ ඕවා වෙනස් වෙනවා තමයි විවෘත ආර්ථිකය සමග සියල්ලම විනාසය කරා රැගෙන ගියා එදත් තම නිළය බලය උපයෝගී කරගෙන විවිධ අය තමාගේ ලාබ ප්‍රයෝජන ප්‍රයෝජනය උදෙසා කටයුතු කරා එදත් ඒකයි උනේ අද ඊට වෙනස්ආකාරයට එය එලෙසින්ම සිදුවෙනවා එදා ගමේ හාමූවට කෝරළයට ඔක්කොම බයයි අද නීතිය යන්තමට හෝ ගෑවී තියෙන නිසා ටිකක් බයයි
@meragalmalani2016
@meragalmalani2016 4 ай бұрын
Ane mewa horungen araksha karaganna one ape urumaya. Godakma sthuthi me walawwe ayata mewa araksha karagena hiriyata. Theruwan saranai hemotama
@jayatissananayakkara6185
@jayatissananayakkara6185 3 ай бұрын
මෙවැනි අතීතයක් ඇති ප්‍රෞඩ ඉතිහාසයක් ඇති රටකට ජාතියකට සිදුවී ඇති ඛේදවාචකය කෙතරම්දැයි පැහැදිලිවම පෙනෙනවා . සුද්දා අපට කල හානිය කෙතරම්ද ? ස්වාමීන් වහන්සේ ඇතුලු සියලුදෙනාටම ස්තුතිවන්ත වෙමි . තෙරුවන් සරනයි !!!
@ChathuraEpasinghe
@ChathuraEpasinghe 3 ай бұрын
සියලු බුදුවරු බුදුවන්නෙ මෙ සී හලයෙයි
@SashikaDilani-b7k
@SashikaDilani-b7k 4 ай бұрын
අවසරය අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේ ට උතුම් වු නිර්වානය අවබෝධ වේවා සාදු සාදු සාදු සාදු
@rohanapathmasiri3318
@rohanapathmasiri3318 4 ай бұрын
Theruwansaranai.......!
@NamaliFernando-n3k
@NamaliFernando-n3k 4 ай бұрын
අම්මෝ පොත් පරිස්සමට තියන්න ඕවාගේ තියෙන්නේ ඇත්තමයි දැන් තියන පාරවල්වල අපිට් යන්න බෑ ඒවා high way රේන්ජෝවර් ව්තරයි හැමතැනම පාරවල් ගං වතුර වහිනකොට රට කාලා මොකා ආවත් එකයි මොකද ලොක්කෝ පුතාලා දුවලා රට ඉස්සර කට්ට්‍ යහරි පිලිවෙලයි
@ساندرا-خ1ق
@ساندرا-خ1ق 3 ай бұрын
Theruwan saranai ape hamuduruwane
@shanthamunugoda3245
@shanthamunugoda3245 3 ай бұрын
ස්තුතියි හාමුදුරුවනේ
@oswosw1892
@oswosw1892 4 ай бұрын
මේක කොමෙන්ට් කරල තියන අහ හිතන් ඉන්නෙ රදළ පරපුර මෙහි තවත් තිබුනා නම් හරිම ආඩම්බර විය හැකිය කියා. කුල භේදයෙන් සමහර ජන කොට්ටාශ වහලුන් ලෙස සැලකූ යුගයක්. අඩුම ගානේ වලව්වක පුටුවක ඉඳගන්න වත් හිමිකමක් නැත
@samantennakoon7049
@samantennakoon7049 3 ай бұрын
හුත්තෝ දැන් එහෙම එකක් නෑ තෝ මොන කුලේ උනත් අද එදාට වඩා සමජය රට‍ හොදද
@vimukthi.
@vimukthi. 3 ай бұрын
E sidiya une budu dhama pirihuna nisa rajakriya pawarupu eka authu preyojan gana giya greedy minisu kulet simakral hanwadu ghna patan gaththa RIP. oyata wad kula beda thiba lankawe agam 61 hith han budn hitiye naththam RIp kohoma weida indiay we wage gana deyak nathiwenawa , Blahan India we idan apu damila minisu uthure pathiwala thamath kula mal bede thiynawa RIp. Habai suddaa awata pase ara greedy hitapu unge eka kaduna nisa aluthen vasgam walata greedy un maru una sudata digana giya 😂 , nawath budu dahamth budun kiyapu de nawath kirythmak wena patan gatha , nisa dan aye evadiya kula balana , vidiyawath Minsa danuwath wenakota addiyapanaya labankota minisu wenas una , saha dan thiyene wena ekak ,eka Kalu sudduo lanakwa hitapu minisu palgal wahaluwage palnaya kera dan thiyene eka eka ithin bida watenawa dan ithin poduwe okma minisunge greedy minisui Hoda minisui athra stanak thiyen ne. ithin thamath kula bala eka bawith karaka minisu us pahath karnawanam . ekale rajakariyata raja pawarpu ekai digatama pawath thagana thamange darwanta paramparawata dena kulyak karana saha suddata digana ghin aluth kula dagan wensak karagam e okoma wasagama karan eka allgana hathpole gahgathata mata karana deyakna. Ehem greedy goba ewun prethikshpa karahan thawath innawanam. Hiryat rajapak shaa , sha. Ankek deshpaluwe saha unge daruwanata nadayontai yaluwantai paramparawati bale thiya agana ghin greedy wela hathpole gahagana inne 😂 ratath vinsa karapu para haththak okoma greedy wena epa . Onama. Deyak onawata wada than ha pawath wagama kara gaha gana ghin 😂 mewa siyala karama pla wipaka mewa budn kiwwa ai memhem wenne kiyala RIp😂 eka nisa bud dhamata nauwa medewal nawath athi nowena karmapla wipake nawath wana hethuwata wisdumak dena oni. Me wage wipak ape rate pladena bari widhata ape rata hadana oni . eth kota . oke anith path karan issla patan gana oni habi. Hethuwa nathi karan eka .
@DULIP_with_RANGER_Rottweiler
@DULIP_with_RANGER_Rottweiler 3 ай бұрын
හීනමානෙ තියන එකෙක්
@ureshaMadushani-r3o
@ureshaMadushani-r3o 2 ай бұрын
Adai danne ape hamuduruwane godak pin thawa ithihasaya idiri path karanda auya labewa
@presannabuddika7839
@presannabuddika7839 4 ай бұрын
අපේ.හාමුදුරුවන්.මෙ.හෙල.ඉතිහාසය.පෙන්වාදීම.අරහත්.මාර්ගය.පෑදෙවා
@manelperera5336
@manelperera5336 4 ай бұрын
මෙිවිස්තර අරිය මග්ග ස්වාමින් වහන්සෙවත් දැනුවත්කරන්න.
@tusharusmankumari3372
@tusharusmankumari3372 2 ай бұрын
තෙරූවන් සරණයි හාමුදුරුවනේ අපිට පුළුවන් සුද්දට විරූද්ධව නඩු දාන්න උන්ට විරූද්ධව ශාක්ෂි තියනවනනේ මම හොයනවා උන්ට විරුද්දව නඩු මාර්ගයට. යන්න උදව්කරන්න පුළුවන් අය
@stanleyjayakody6922
@stanleyjayakody6922 4 ай бұрын
එතකොට මේ හෙළ බිමේ ස්‍රේශ්ඨ වංශයක් වන දේව වංශයේ අය වෙන්න ඇති මේ ප්‍රදේශය පාලනය කරල තියෙන්නේ ?
@eshanthasamarasekera5007
@eshanthasamarasekera5007 4 ай бұрын
theruwan saranayi !!! chiran jayathu !!! " Hela deepayata ",sawubhagyaya udaavewaa !!!
@Samagikidspreschool7896
@Samagikidspreschool7896 4 ай бұрын
එදාට වඩඅද ආරක්ෂා කලයුතු ඉතිහාසය.
@nayanaabeywickrama2337
@nayanaabeywickrama2337 3 ай бұрын
ස්වාමීන් වහන්ස ඔබ වහන්සේට සහ ජනිත් මහත්මයාට මේ කරන්නා වූ ජාතික මෙහෙවරට ජාතියේ උත්තමාචාරය ලැබේවා!!!
@sarangawijethilake2725
@sarangawijethilake2725 2 ай бұрын
Pudumakara sathutak denuna apekamagena oba wahanseta sambudu saranai
@ishiranasinghe8016
@ishiranasinghe8016 4 ай бұрын
oba wahansege mewatina danum sambaraya harima watinawa oba wahanseth,yathartha nalikawatath maage pranamaya wewa!
@GangaKumari-xg3bd
@GangaKumari-xg3bd 4 ай бұрын
Garu suwamin wahansetath Janith mahathmatath mage gawrawaneeya pranamaya
@selladk
@selladk 29 күн бұрын
අමතක කරන්න එපා. ලංකාවේ අන්තිම ට රජ්ජුරුවෝ දෙමළ මනුස්සයෙක්. කන්න සාමි කියන නමින් ජීවත් වෙලා. ශ්‍රී වික්‍රම රාජ්‍යසිංහ කියලා නම වෙනස් කර ගත්ත දෙමළ මනුස්සයෙක්.
@shanteshante5495
@shanteshante5495 4 ай бұрын
තෙරුවන් සරණයි
😜 #aminkavitaminka #aminokka #аминкавитаминка
00:14
Аминка Витаминка
Рет қаралды 1,7 МЛН
怎么能插队呢!#火影忍者 #佐助 #家庭
00:12
火影忍者一家
Рет қаралды 42 МЛН
Kondadeniya Raja maha Viharaya 🇱🇰 | Kondadeniye Hamuduruwo ☸️ #manthara_gurukam #gurukam
14:45