ලක්ෂ තුනකට වැඩි පඩියකට ජපානේ ජොබ් එකක් - Japan Job Visa For Sri Lanka

  Рет қаралды 128,823

Nilame

Nilame

Күн бұрын

ඕනේ කෙනෙක්ට ජපන් ගිහින් ජොබ් කරන්න ජනවාරි මාසේ ඉඳන් ලංකාවට දුන් අලුත්ම වීසා එක මෙන්න
පරක්කු වෙලා දුක් වෙන්න එපා
Japan Job Visa For Sri Lanka
_ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _
Contact Us : (+94)77 564 0607 (Nilame)
Email : nilameinfo@gmail.com
Subcribe To Our Channel : / nilame
Find Us On Facebook : / nilameproduc. .
OUR TOOLKIT - - - - - - - - -
• Canon M50 Mirror less Camera
• Canon 15-45mm Lens
• Yunteng VCT-998RM Video Tripod
• Panasonic Electret Condenser Microphone
• Boya Dual Omni-Directional Lavalier Mic
• Boya WM4 Digital Wireless Microphone
- - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - -
Thanks for watching My videos..!!!
- - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - -
#Nilame #Japan #Visa

Пікірлер: 379
@Nilame
@Nilame 2 жыл бұрын
නව පාඨමාලා සදහා ලියාපදිංචි වීමට නම , ලිපිනය , whatsapp භාවිතා කරන දුරකතන අංකය තිරයේ දිස්වන අංක වලට whatsapp /Call / msg කරන්න 0704867753( call or msg) / 0769349105 (call or msg) / 00817075858279(whatsapp only) Facebook - facebook.com/Japan-Dream-Way-108531597742358/
@cutegirl-ot8dr
@cutegirl-ot8dr 2 жыл бұрын
☺️
@maleeshadilshan2737
@maleeshadilshan2737 2 жыл бұрын
Sir class koheda thiyanne oyage
@dinushasewwandi8078
@dinushasewwandi8078 2 жыл бұрын
Den ptn aragenda
@dinushasewwandi8078
@dinushasewwandi8078 2 жыл бұрын
Khd thiyenne
@nimashadilshani2398
@nimashadilshani2398 2 жыл бұрын
Online da clz thiyenne sir
@wanushadissanayaka4706
@wanushadissanayaka4706 2 жыл бұрын
ජිවිතේ ගොඩ දාන්න පාර් කියන තවත් එක්තරා සොදුරු මිනිසෙක් ❤️ ඒ නිහතමානීත මනුස්සත්වයට මාගේ ප්‍රාණමය❤️🌹
@naifm
@naifm 2 жыл бұрын
මේ කාලේ හැටියට වැදගත් වැඩසටහනක්
@bimaljayawardana4852
@bimaljayawardana4852 2 жыл бұрын
Nai fm , pala yanna
@shashiprabhath8863
@shashiprabhath8863 2 жыл бұрын
@@bimaljayawardana4852 Appooo ow, maha jarawak😂😂😂
@kasundissanayake176
@kasundissanayake176 2 жыл бұрын
මගේ ජිවිතේ ගොඩක් දේවල් හදපු එකම ගුරුවරයා ♥️
@krishanharsha6861
@krishanharsha6861 2 жыл бұрын
Oya inne jpnda
@pasiyatv5397
@pasiyatv5397 2 жыл бұрын
Wp නම්බරේ දෙන්න පුළුවන් 🙏❣️
@nethminiimasha8784
@nethminiimasha8784 2 жыл бұрын
Me sir class krnne kohed
@lakshithavlogs
@lakshithavlogs 2 жыл бұрын
ගොඩක් ‍රැකියා නැති වෙලා තියෙන මේ දවස් වලට ගොඩක් වටින වීඩියෝ එකක්
@lovelycommunity7551
@lovelycommunity7551 2 жыл бұрын
අහින්සක කොල්ලො කෙල්ලන්ට ඉක්මනට යන්න ලැබේවා !!! ❤❤❤
@samannandalalranasinghe5740
@samannandalalranasinghe5740 2 жыл бұрын
රෙද්ද මගේ කොමෙන්ට් ටික කියවපන්
@lovelycommunity7551
@lovelycommunity7551 2 жыл бұрын
@@samannandalalranasinghe5740 අනේ පලයං ගෝතයා වැඩක් බලාගෙන..මං කියල තියනදේ උබට තේරුම් ගන්න බැරිකොට අනුන්ට පුka නොදී හිටපං,යන එකා යයි,බැරි එකා ඉදී..උබට වැඩක් නෑනෙ
@samannandalalranasinghe5740
@samannandalalranasinghe5740 2 жыл бұрын
@@lovelycommunity7551 ගිහින් එදා වේල නැතුව ජීවිත් වෙන්න උනාම අර කෙල්ලට වගෙ හිර ගෙදර නොකා නොබී මැරෙන්න උනාම තේරුම් ගනි.පලයන් මචන්.බායි
@sandeepadananka6985
@sandeepadananka6985 2 жыл бұрын
@@samannandalalranasinghe5740 ekkeni marune anik un inne komd nathnm unuth marild 😂
@malilanka1695
@malilanka1695 2 жыл бұрын
එසේම වේවා. ඒ තරමටම මිනිස්සුන්ට ලංකාවේ ජීවත්වන්න බෑ. අනේ හැමොටම වාසනාව උදා වේවා බුදු සරණයි
@chamilaprabath5073
@chamilaprabath5073 2 жыл бұрын
දැනට අවුරුදු 10කට 12කට කලින් ඉදන් කොරියන් උන්මාදයක් බිහිඋනා...ලක්ශ ගානක් පන්ති ගියා..විභාගෙ ලිවුවා...නමුත් එක අවුරුද්දකට ගියේ...4000ක් 5000ක් තමයි...දැන් ජපන් උන්මාදය....හැබැයි ජපන් යනවනම් එක අරමුනේම ඉදල එක දෙන්නත් ඕන
@wdd8741
@wdd8741 2 жыл бұрын
මමත් හරිම අසයි ජපන් යන්න. ඉගෙන ගන්න. එකල්ල සල්ලි හොයල මගෙ අම්මව තාත්තව සතුටින් තියන්න. ඒත් එහෙමවත් රට ගිහිල්ල අවුරුදු ගනන් මට ඉන්න් බෑ. අම්මව තාත්තව් නොබල. මට එයලව මගෙ ලගම තියගන්න ඕනී ඒ නිස් මට රට යන්න වෙන්නෙ නෑ
@udaniimalka7843
@udaniimalka7843 2 жыл бұрын
Eka hetuvak karaganna epa oyag anagate, ammalava satutin tiyanna puluvannm eka tamai vatinne.ada duk unata passe satutu venna puluvan.
@blackshak6516
@blackshak6516 Жыл бұрын
@@udaniimalka7843 hmm aththa
@tharu-4818
@tharu-4818 2 жыл бұрын
මම ලහිරු සෙන්සෙව දකින්නේ හොරු දහසක් මැද එක් දෙවියෙක් වගේ මොකද කියනවනම් කිසිම ගුරු මුෂ්ටියක් නැතුව හැම ගොලයාටම එක හා සමානව ඉගැන්නුවා හොයලා බැලුව වෙන කිසිම ගුරුවරයෙක් කරන්නේ නැති කැපවිම් කරා හැමදාම කිව්වේ හැමොටම හොදට පාඩම් කරහන් පුතේ භාශව නොදැන ජපානේ ඇවිත් එක එකට බාල්දු වෙන්න එපා කියලා කිව්වේ. තනියම ගෙම ගහන්න තින්නේ ගොඩ එන්න මහන්සි වෙයන් කියලා. මම වෙන තැන් වලට ගියා එ තැන් සල්ලි අරන් ඉගැන්නුවේ නෑ ලහිරු සෙන්සෙගේ කාලාස් එකට ගියෙත් පලවෙනි දවසේ දෙගෙඩියාවෙන් මුල් සති ටික ෆ්‍රී ඉගැන්නුවේ සුපිරියට ඉගැන්නුවා කවදාවත් සල්ලී පස්සේ ගියේ නෑ තියෙන වෙලවක මට දිපන් කියලා කිව්වේ. N5 එකත් කරා N4 එකත් කරා තෙරුනේ නැති උනොත් ඔනම ලමෙක්ට වෙන ගුරුවරු වගේ ඇගට කඩා පනින්නේ නැතිව මුල ඉදන් අයිමත් කියලා දිලා තිනවා එ තරම් හොදට අපට ඉගැන්නුවා වෙන ගුරුවරු නොකරන කොම්බිනි ගැන පවා අපට කියලා දුන්නා ජාපානෙට ගියාමා මෙහෙම කරහන් අරම කරන්න එපා කියලා හොද නරක ගොඩාක් කියලා දුන්නා යාලුවෙක් වගෙ කියලා දුන්නේ. සමහර කමෙන්ට් දැක්කා උඩ ජපානේ යන්න එපා කියලා කට්ට අරකයි මෙකයි කියලා කවදවත් සල්ලී කියන දේ මිනිහෙක්ට දෙයියෝ මවලා දෙන්නේ නැනේ තමන් දැන ගන්න ඔන අය වැය තමන්ට ගැලපෙන අකාරයෙන් හසුර ගන්න රට කියන්නේ කට්ට අම්මා තාත්තා නෑ සහොදරයෝ නෑ තනියම එහෙම කට්ට කාලා තැනකට අවොත් කවදාවත් කටවත් වට්ටන්න බෑ කියලා අපි හැමොම දන්නවා ජිවිතේ දිනන්නනේ මේ කට්ටක් කන්නේ යම් කාලෙක මස් කැල්ලක් සුව පහසුව බුදින්නනේ.සෙන්සෙයි හැමදාම කියන්නේ (මම උබලව පුහුණු කරන්නේ යුද්ධයක ඉන්නවා වගේ කියලා මොකද ඇත්තම යුද්ධයට ගියට පස්සේ උබලට එක ටේනින් එකක වගේ ලෙසියෙන් ජය ගන්න හැකිවෙයි කියලා සෙන්සෙට දොහොත් මුදුන් තියලා වදිනවා අපිට ඉගැන්නුවට මම ලහිරු සෙන්සෙව දකින්නේ හොරු දහසක් මැද එක් දෙවියෙක් වගේ මොකද කියනවනම් කිසිම ගුරු මුෂ්ටියක් නැතුව හැම ගොලයාටම එක හා සමානව ඉගැන්නුවා හොයලා බැලුව වෙන කිසිම ගුරුවරයෙක් කරන්නේ නැති කැපවිම් කරා හැමදාම කිව්වේ හැමොටම හොදට පාඩම් කරහන් පුතේ භාශව නොදැන ජපානේ ඇවිත් එක එකට බාල්දු වෙන්න එපා කියලා කිව්වේ. තනියම ගෙම ගහන්න තින්නේ ගොඩ එන්න මහන්සි වෙයන් කියලා. මම වෙන තැන් වලට ගියා එ තැන් සල්ලි අරන් ඉගැන්නුවේ නෑ ලහිරු සෙන්සෙගේ කාලාස් එකට ගියෙත් පලවෙනි දවසේ දෙගෙඩියාවෙන් මුල් සති ටික ෆ්‍රී ඉගැන්නුවේ සුපිරියට ඉගැන්නුවා එ නිසාම N5 එකත් කරා N4 එකත් කරා තෙරුනේ නැති උනොත් ඔනම ලමෙක්ට වෙන ගුරුවරු වගේ ඇගට කඩා පනින්නේ නැතිව මුල ඉදන් අයිමත් කියලා දිලා තිනවා එ තරම් හොදට අපට ඉගැන්නුවා වෙන ගුරුවරු නොකරන කොම්බිනි ගැන පවා අපට කියලා දුන්නා ජාපානෙට ගියාමා මෙහෙම කරහන් අරම කරන්න එපා කියලා හොද නරක ගොඩාක් කියලා දුන්නා යාලුවෙක් වගෙ කියලා දුන්නේ. සමහර කමෙන්ට් දැක්කා උඩ ජපානේ යන්න එපා කියලා කට්ට අරකයි මෙකයි කියලා කවදවත් සල්ලී කියන දේ මිනිහෙක්ට දෙයියෝ මවලා දෙන්නේ නැනේ තමන් දැන ගන්න ඔන අය වැය තමන්ට ගැලපෙන අකාරයෙන් හසුර ගන්න රට කියන්නේ කට්ට අම්මා තාත්තා නෑ සහොදරයෝ නෑ තනියම එහෙම කට්ට කාලා තැනකට අවොත් කවදාවත් කටවත් වට්ටන්න බෑ කියලා අපි හැමොම දන්නවා ජිවිතේ දිනන්නනේ මේ කට්ටක් කන්නේ යම් කාලෙක මස් කැල්ලක් සුව පහසුව බුදින්නනේ.සෙන්සෙයි හැමදාම කියන්නේ (මම උබලව පුහුණු කරන්නේ යුද්ධයක ඉන්නවා වගේ කියලා මොකද ඇත්තම යුද්ධයට ගියට පස්සේ උබලට එක ටේනින් එකක වගේ ලෙසියෙන් ජය ගන්න හැකිවෙයි කියලා සෙන්සෙට දොහොත් මුදුන් තියලා වදිනවා අපිට ඉගැන්නුවට ありがとうございます.🙏🙏🙏🙏🙏🙏🥰🥰🥰😍😍😘😘😘😘😘
@scorpionbull
@scorpionbull 2 жыл бұрын
Uba japan giyada bn.
@kaushalyagamage5201
@kaushalyagamage5201 2 жыл бұрын
දැන් ඉන්නෙ ජපානෙද
@Dailydose1-10
@Dailydose1-10 2 жыл бұрын
@@scorpionbull Baya wenna EPA owata reply krnne nah eya. Eyata one de qwa hellakin.. echcharai.. mewa thamai marketing kynne 🤣🤣🤣🤣
@Dailydose1-10
@Dailydose1-10 2 жыл бұрын
@@kaushalyagamage5201 man nam hithanne nah. Neththam reply krnw neh
@luckypadmal7946
@luckypadmal7946 2 жыл бұрын
මෙහෙම දෙයක් තියනවා ඡපන් කියන්නේ ලෝකයේ හොදම රටක්. මෙහේ දිගටම ඉන්න බලාගෙන ඉන්න කෙනෙකුට සහ වෙනස් අයුරින් ඡීවිතය ගොඩ දා ගන්න හිතන කෙනෙකුට ලොකු අවස්ථාවක් තියනවා. නමුත් මෙම රටේ මිනිස්සු තමන්ගේ රට මනාව කලමණාකරනය කර තිබෙනවා රටේ මුදල් රට තුලම තබා ගන්න. අපි ලංකාවේ මුදලින් ලක්ෂ 3.5 ක් ගත්තද එයින් වියදම් අත් හැරියම අතේ ඉතුරැ වන්නේ ලක්ෂ 1.5ක් වැනි මුදලක්. අද අපේ රටේ මිනිසුන්ට අපේ රට හදා අදහසක් නැතුව රට ගිහින් කොයි තරම් මුදල් එව්වත් වැඩක් නෑ රටේ තත්වය හදා ගන්නේ නැතුව
@Allinone-4463
@Allinone-4463 2 жыл бұрын
මදැයි ඉතින් කාල බීල 1 ඉතුරු කරාම ❤😂
@love-pb2dq
@love-pb2dq 2 жыл бұрын
හ්ම්ම්ම්ම් ❤
@saduniedirisinha3549
@saduniedirisinha3549 2 жыл бұрын
අනේ ගොඩක් පිං ඔයාට කලෙක ඉදන් තියෙන එකම හීනෙ මගේ ජපන් යන එක... මේ විස්තර ටිකකට ගොඩක්ම thankyou..... 👍👍👍
@gmlakshmeril1907
@gmlakshmeril1907 2 жыл бұрын
ඕනෑම සාර්ථක ගමනක ආරම්භය කටුකයි..ඒ කටුක මාර්ගය පහු කරගෙන මිසක් සාර්ථකත්වයක් නෑ..හොදම උදාහරණය ළහිරු ජී.ආර්ච්චිගේ සෙන්සෙ..සෙන්සෙගෙ ශිෂයන් හැටියට ඒක අපිට ලොකු ආදර්ශයක්..♥️
@anuraranady1409
@anuraranady1409 2 жыл бұрын
Wayasa aurudu 40 nam yanna narida japan
@pubudunimesh7338
@pubudunimesh7338 2 жыл бұрын
නිහතමානී ගුරුවරයා.. Lahiru G. Arachchige , ❤️❤️ආදරෙයි sensei❤️❤️
@BanukaGunarathna
@BanukaGunarathna 2 жыл бұрын
දන් මට බයක් නෑ. වීසා reject වෙලා ලංකාවට ගියත් ජපන් class එකක් දාලා ජීවත් වෙන්න පුළුවන් 😅😅😅😅
@dewdew7636
@dewdew7636 2 жыл бұрын
මාවත් ගන්න බැරිද ජපානෙට 🤧
@pasindueranda921
@pasindueranda921 2 жыл бұрын
Aiye japan yanna kiyak withara yaida
@m.dilshan3745
@m.dilshan3745 2 жыл бұрын
Please නිලමේ අයියේ යුරෝප් රටවල් සම්බන්වත් වීඩියෝ එකක් ඕනේ 🥺✋❤️💪
@rjlasantha3858
@rjlasantha3858 2 жыл бұрын
ඉතාම වටිනා දෙයක් අද සාකච්ඡා ක්ලේ.ස්තුති .
@yasia-c8n
@yasia-c8n 2 жыл бұрын
අනේ please යුරෝප් රටවල් වලත් මේ වගේ වීඩියෝ ඕනි නිළමෙ අයියා 👍👍👍
@modaragebuddhi5364
@modaragebuddhi5364 2 жыл бұрын
හොඳ වැඩසටහනක්👉..... අලුතින් ඉගෙන ගන්න ළමයින්ට සහ ජපන් යන්න බලාපොරොත්තුවෙන් ඉන්න ළමයින්ට හොඳම තැනක් . කියලා දෙන දෙවල් හොඳට තේරෙනවා .කිසිම ළමයෙකුට වෙනසක් නෑ.සල්ලි ගසාකන බොරු කර හොරුන්ට අහුවෙලා අමරුවෙ වැටිලා ඉන්නකොට අපිට අහම්බෙන් හම්බවුණ අවංක ගුරුවරයෙක් . දන්න හැමදේම කියා දෙන හොඳම ගුරුවරයෙක් කියලා මම වගකිමෙන් කියනවා.👌❤️❤️
@Dailydose1-10
@Dailydose1-10 2 жыл бұрын
Oya den Japan walada inne
@rasnivibodasewmini8254
@rasnivibodasewmini8254 2 жыл бұрын
සෙන්සේ කියලා දෙන එවා හොදට තේරේනවා.මන් ජපන් එක අකුරක්වත් බැරිව සෙන්සෙගේ clz එකට ගියේ.දැන් මට ජපන් භාශාව හොදට පුලුවන්.මන් JLPT N 5/ 4 දෙකම කරේ සෙන්සේගෙන් ඇත්තටම හොද clz එකක්.highly recommend 💯
@yasiruudayanga733
@yasiruudayanga733 2 жыл бұрын
ඔයා ගියාද ?
@chamodjayashanka8604
@chamodjayashanka8604 2 жыл бұрын
සෙන්සෙම ඇවිත් මෙතන මැසෙජ් එකක් දෑවද 😬
@youandme4893
@youandme4893 2 жыл бұрын
ඔයා ජපන් යනවද ළඟදි.
@malee9578
@malee9578 2 жыл бұрын
@@chamodjayashanka8604 අඩෝ අඩෝ 😂
@isuruisuru6305
@isuruisuru6305 2 жыл бұрын
Japan giyada ithin 😏
@m.dilshan3745
@m.dilshan3745 2 жыл бұрын
මේ විදිහට යුරෝප් රටවල් සම්බන්වත් වීඩියෝ එකක් ගේන්න නිලමේ අයියේ. 💪❤️❤️🥺🥺🥺
@manoharijayasingha2940
@manoharijayasingha2940 2 жыл бұрын
ජපානයට යන්න අපිට සල්ලි කොච්චර අවශ්‍යයද
@priyanthageeganage8650
@priyanthageeganage8650 2 жыл бұрын
මේ රටේ ඉන්නවට වඩා හොදයි පඩ් නැතුව හරි රට යන එක
@tharakadesilva5254
@tharakadesilva5254 2 жыл бұрын
අනිව. මෙ රටේ දැන් ජීවත් වෙන එක මනසික පීඩනයක්
@youandme4893
@youandme4893 2 жыл бұрын
මටත් ඕන ඒක අනේ. මේ රටේ ඉන්න එකෙන් වෙන්නෙ මානසික ලෙඩ්ඩු වෙලා පෝලිම් වල ලැගලා මැරිලා යන්න.
@yasinduishara2178
@yasinduishara2178 2 жыл бұрын
මෝඩ කතා කියන්න එපා යකො
@chathuranganisumudusumudu529
@chathuranganisumudusumudu529 2 жыл бұрын
මටත් යන්න අසයි බය තිබුනා දැන්නම් බය නැහැ මොකද බසාව හොදට ඉගෙනගන්න පුලුවන් කියනදෙ හොදට තෙරෙනවා ඉක්මනටම එනවා තිස්තුන් කොටියක් දෙයියන්ගෙ පිහිටයි ඔබට
@BusinessGuruhttps
@BusinessGuruhttps 2 жыл бұрын
බොහොම ස්තූතියි වටිනා වීඩියෝවක් ❤️🙏
@දේශප්රිය-ත6ඡ
@දේශප්රිය-ත6ඡ 2 жыл бұрын
ගොඩක් වැදගත්..❤️☺️
@samannandalalranasinghe5740
@samannandalalranasinghe5740 2 жыл бұрын
මන් කියලා ඇති අත්දැකීම් උඩම තියෙනවා කොමෙන්ට් එකෙ
@kaviharihaputhanthry
@kaviharihaputhanthry 2 жыл бұрын
වැදගත් වැඩසටහනක්👍
@ishanherath853
@ishanherath853 2 жыл бұрын
baba oya ❤️
@maneeshanishadini
@maneeshanishadini 2 жыл бұрын
අපේ සෙන්සේ Lahiru G. Arachchige... ❤️💯 නිහතමානී ගුරුවරයෙක්....❤️❤️
@ajithlokugamhewage7937
@ajithlokugamhewage7937 2 жыл бұрын
Eththa tathwaya meka nemei mea j yen 180000 n phone bill 10000 apart rent 35000 ges electric bill 6000 kema sadaha 25000 amathara 8000 den ituru japan yen 96000 meka tamai tiththa eththa sir gen ahala beluwoth hodai
@shanelkamadumali3898
@shanelkamadumali3898 2 жыл бұрын
O/l a/l dekama nathuwa බාශාවෙන් විතරක් එක්සෑම් පාස් වෙලා යන්න පුලුවන්ද? එහෙම ගියොත් කරන්න තියෙන ජොබ්ස් මොනාද
@zoomtv524
@zoomtv524 2 жыл бұрын
අඩෝ නෝ......පළවෙනි තප්පර42 කේ ඉදන් මට මේ කියන එවට හිනායන්න පටන් ගත්තා අපි ඉන්නේ වෙනරටකද කොහෙද කියලා......නිළමේ ඔයානම් පට්ට.........
@isuruupendra3607
@isuruupendra3607 2 жыл бұрын
ado ow bn mehe scl giyapu ungeth visa reject karanwa..balapanko mun😂api wena ratakada inne japane kiyala😂
@sanjukavindaya3058
@sanjukavindaya3058 2 жыл бұрын
Oyala japaneda inne
@SinhalaOnline
@SinhalaOnline 2 жыл бұрын
ජයවේවා
@dularadilshan0518
@dularadilshan0518 2 жыл бұрын
ජපන් හිනේට යන්න තව ටික දවසයි
@ajithkumara9530
@ajithkumara9530 2 жыл бұрын
Nilame malli tikak hoyala balala me wage dewal karnna jeewithaya hoyana kello kollo mewa balanne. Nikamma al/ol walata job visa issue karnne na
@lahirug.arachchige4087
@lahirug.arachchige4087 2 жыл бұрын
නිලමේ මේ වැඩසටහන මාත් එක්ක කරන්න කලින් මේ සම්බන්දව හැමදේම සාක්ශි සහිතව මම පෙන්නල දුන්න. නිලමෙ විදේශසේවා නියුක්ති කාර්‍යාංශය එක්කත් කතා කරල මේක ගැන ඇත්ත නැත්ත හොයල තමයි වැඩසටහන කරේ..
@jayashanthafernando7435
@jayashanthafernando7435 2 жыл бұрын
Over stay වෙලා මාව ජපානයෙන් පිටුවහල් කලා මිට අවුරුදු 12 විතර කලින්. දැන් මට ආයෙ ජපානයට යන්න පුළුවන්ද
@Pasindu_Y_B
@Pasindu_Y_B 2 жыл бұрын
Ssw visa වලින් යන්න උස බලනවා කියන්නෙ ඇත්තද කොච්චර ඕනද
@manimegalaimuttiah2579
@manimegalaimuttiah2579 2 жыл бұрын
Japan yawanawa kiyala boruwata class walata students la aragena Japan language eka uganwala nikan innawa. I got my visa(COE) for my masters in English medium. But still I couldn't step in to Japan due Corona Pandemic. Japan borders walala thiyenne. Loke students la 170000 hira wela innawa Japan walata yanna baruwa. Meyala promote karanne class ennna kiyala witharai. Class walata yanna kalin rata open karana dawas gana hoyala balala apply karanna. Boarders open karapu dawasata nam meya kiyala widihata yanna puluwan wei. Mama kiyana dewal Google eketh search karala balanna. Then u will realise. Thanks
@ravindudilshan3921
@ravindudilshan3921 2 жыл бұрын
අපේ සෙන්සි ........ ආදරෙයී 💜️💜️💜️💜️
@gimhaniwoneesha2380
@gimhaniwoneesha2380 2 жыл бұрын
Training visa වලට යන්න N5 වලින් ගියෑකිද..?
@kalanamaduranga1685
@kalanamaduranga1685 2 жыл бұрын
මම n5 paass හැබැයි තවම සෙට් උනේනෑ මුකුත්...
@youandme4893
@youandme4893 2 жыл бұрын
කොච්චර කල්ද.
@Dulara_
@Dulara_ 2 жыл бұрын
පඩිය ගැන හිතන්න එපා කවෘරුත් ලාබය ගැන හිතන්න , අඩුම යෙන් ලක්ශ තුනක්වත් උපයන්න ඔනෙ හොදට හිතල japan යන්න ඉන්න අය යන්න
@taruchan3329
@taruchan3329 2 жыл бұрын
Oya Japan de inne?? :0
@Dulara_
@Dulara_ 2 жыл бұрын
@@taruchan3329 අපෙ බාප්ප ජපන් eya student visa giye eyath meyala kiynwt වඩා එහෙ සල්ලි හොයනව අනික මෙයාල කියන ගාන ස්ටුඩෙන්ට් විස වලින් ගිහිපු කෙනෙක් හොයන ගානටත් වඩා අඩුයි නෙ අනෙ මන්ද ඔයිට වඩා ගොඩාක් හොද පඩි තියෙන්නෙ අවම මාසෙකට ලංකාවෙ මුදලින් රුපියල් ලක්ශ 5/හමාරක් විතර හියන්න පුළුවන්
@taruchan3329
@taruchan3329 2 жыл бұрын
@@Dulara_ owuu Eka thama. Hari job ekak hoyagattama aulak wenne na.
@lahirug.arachchige4087
@lahirug.arachchige4087 2 жыл бұрын
@@Dulara_ මම කියල තියෙන්නෙ දළවශයෙන් ගානක් විතරයි. තමන් යන job catogary එක අනුව ඒක වෙනස් වෙන්න පුළුවන්. අනිත් දේ මම මෙතන සම්බන්ද වෙන්නෙ ජපන් භාශා ගුරුවරයෙක් විදියට පමණයි. අනිත් දේවල් වෙන්නෙ විදේශසේවා නියුක්ති කාර්‍යාංශය හරහා විතරයි. විදේශසේවා නියුක්ති කාර්‍යාංශයේ website එක බැලුවොත් ගොඩක් විස්තර දැනගන්න පුළුවන්..
@youandme4893
@youandme4893 2 жыл бұрын
Living cost එක වැඩිද..
@wajiraperera9196
@wajiraperera9196 2 жыл бұрын
කොළ 18ක් දැන් ලක්ෂ තුනහා මාරක්ද හිතා ගන්නත් අමාරුයි මෙ කථා.. ඉස්සර ඉතන් තිබුනා වර්කින් විසා පුහුණු ශ්‍රමිකයෝ ගෙන එක චීන්නු ඉන්දුනිස්‍යා වගේ රටවල් වල උන් තමයි වැඩියේන් හිටියේ
@amodyasewwandi1278
@amodyasewwandi1278 2 жыл бұрын
අනේ සර් තව දෙයක් මේ සර් ගෙ නම්බෙර් ඒක දෙන්න පුළුවන් ද මේ සර් ගෙන පන්ති ගැන දැන ගන්න
@sumedharanathunga6845
@sumedharanathunga6845 2 жыл бұрын
Class promote කළාට kamak නෑ. හැබැයි මිනිස්සුන්ට කියලා දෙන්න නිකං මෙහේ එන්න බැරි එකත් 12500ට class එකට ගියාට. එහෙම මූලික පිරිවැය දරන්න පුලුවන් ලමයින්ට clss කරන්න.. මේ කාලෙ හැටියට 12500th ලොකු මුදලක් දෙමව්පියන්ට දරන්න අමාරු..
@shalikamadusanka2953
@shalikamadusanka2953 2 жыл бұрын
N5 12500 n4 kiyada?
@lahirug.arachchige4087
@lahirug.arachchige4087 2 жыл бұрын
@@shalikamadusanka2953 15000 rs
@lahirug.arachchige4087
@lahirug.arachchige4087 2 жыл бұрын
ලංකාවෙ මිනිස්සු හැමදේම දිහා බලන්නෙ ලාභෙට, ඉක්මනට, ලේසියට කියන දේවල් පදනම් කරගෙන. කිසිම කෙනෙක් මේ දේවල් පදනම් කරගෙන දියුණු වෙලා නෑ. මගේ class එකේ fee එක වැඩියි නම් වෙන ඕන class එකක ඉගෙන ගන්න පුළුවන්. මම class fee එකක් කියල තියෙන්නෙ මගේ මහන්සියට සහ මගෙ දැනුමට අදාල වටිනාකම. ඔයා හිතන්නෙ දවසට පැය 5 ගානෙ සතියට දවස් 3ක් මාස 6ක් පුරාවට අලුත් language එකක් උගන්නන එක ලේසියි කියලද? ජපන් භාශාව ගැන කිසිම දෙයක් නොදන්න කෙනෙක්ට ජපන් කතා කරන්න පුළුවන් මට්ටමට හදන එක ලේසියි කියලද. එහෙම ලේසියි නම් ඔයා උගන්නන්න පටන් ගන්න. මම උගන්නන එක නතර කරන්නම්
@jeewssam8418
@jeewssam8418 2 жыл бұрын
12500 wadi nan lankawata wela inna bro.....oyata japan tiya indiawata wath yanna baha
@dumithachamali5843
@dumithachamali5843 2 жыл бұрын
අයියේ මේ සර් පාඨමාලා කරන්නේ කොහෙද කරන්නේ
@saduniwathsala5170
@saduniwathsala5170 2 жыл бұрын
විදේශ සේවා නියුක්ති කාර්යාංශය ලියාපදිංචි වන්නේ කොහොමද ??
@nadithdananjaya3787
@nadithdananjaya3787 Жыл бұрын
Ssw ජපන් යන්න පුලුවන්ද .තාම ගියපු අය නැ නෙද .රිප්ලයි එකක් දාන්නනකො දන්න එ ගැන කෙනෙක්.
@Buddhika306
@Buddhika306 2 жыл бұрын
මොන exame එක පාස් උනත් ලක්ෂ 40ක් විතර ඕනි ජපන් යන්න.ඒ ගැන දැනුවත් කරන්න නැත්තම් ළමයි පව්
@Dailydose1-10
@Dailydose1-10 2 жыл бұрын
Ehemd
@lahirusandaruwan2089
@lahirusandaruwan2089 Жыл бұрын
E student visa vitharai
@lahirumarasinghe4413
@lahirumarasinghe4413 2 жыл бұрын
ඕනම දේ කියලා නෑනෙ .ජපන් නිකන් යවනවද පිනට.නැත්නම් ලක්ෂ 15,ක්20,ක් දෙන්න ඕනද
@kaveeshanilminda9339
@kaveeshanilminda9339 2 жыл бұрын
වීඩියෝ එකනම් ගොඩක් වටිනව
@priyankawikramasinghe6394
@priyankawikramasinghe6394 4 ай бұрын
ස්තුතිවන්ත වෙනවා sar b.s.
@Nilame
@Nilame 4 ай бұрын
ජයවේවා....
@amodyasewwandi1278
@amodyasewwandi1278 2 жыл бұрын
ඔය සර් ගෙ පන්තියට ජොයින්ට් වෙන්නේ කොහොමද සර් ජපන් ඉගෙන ගන්න මටත් ඕනි අනේ සර් රෙප්ලය් එකක් දෙන්න
@tharindug20
@tharindug20 2 жыл бұрын
පලමු කමෙන්ට් එකෙ විස්තර තියෙනව,උඩට ගිහින් බලන්න
@mafazmafaz1493
@mafazmafaz1493 2 жыл бұрын
උඹලගේ ට්‍රයි එක නං වාසි ඇ 🥰💓💕
@kasundissanayake176
@kasundissanayake176 2 жыл бұрын
Adrei wasthuwa ape guruwaraya ❤️
@ridmalsanjeewa9938
@ridmalsanjeewa9938 2 жыл бұрын
Sir,අද තමයි මෙ video eka දැක්කෙ .ආයෙ කවද්ද class එක පටන්ගන්නෙ.A/L කරන අයට උගන්වන්නෙ නද්ද.ජපන් යන්න කොච්චර මුදලක් ඔනෙද
@padminlasantha8501
@padminlasantha8501 Жыл бұрын
Interview join කරනවද මහත්තයෝ
@chandralathalatha1514
@chandralathalatha1514 2 жыл бұрын
Taruwan saranai good danu matha kerimaka wayasa keyada gana plz
@samanthasenavirathna5105
@samanthasenavirathna5105 2 жыл бұрын
ලක්ෂ 4.5 කට වැඩියේ උපයන්න, ඊශ්‍රායල් යන්න. ඊශ්‍රායල් යන්න ලක්ෂ 35ක් යනවා. කාන්තාවන් සදහා ලක්ෂ 25ක් රැකියාවක් කරන්න හොඳම රට. කිසිම වියදමක් නැහැ,(සම්පූර්ණ පඩියම ඉතුරු කල හැක.) (තමන්ගේ ලයිෆ් ස්ටයිල් එකට අනුව වියදම් වෙනස් වේ )
@pramithalakshan7389
@pramithalakshan7389 2 жыл бұрын
අයිය isreal da inena
@samanthasenavirathna5105
@samanthasenavirathna5105 2 жыл бұрын
@@pramithalakshan7389 මගෙ යාලුවෙක් ඉන්නවා. මේ කියපු ඔක්කොම ඇත්ත. තව විස්තර ඔනේනම් කියන්න
@wasanaperera7525
@wasanaperera7525 2 жыл бұрын
කතාව ඇත්ත.ඊශ්‍රායල් ඇත්තටම ගොඩක්ම හොඳ රටක්❤❤
@gossipraja1023
@gossipraja1023 2 жыл бұрын
කොහොමද යන්නේ
@wasanaperera7525
@wasanaperera7525 2 жыл бұрын
@@gossipraja1023 විදේස සේවා නියුක්ති කාර්‍යාංශයේ ලියාපදිංචි එජන්සි එකක් හරහා යන්න උත්සාහ කරන්න.එජන්සි එකක් හරහා තමයි යන්න වෙන්නේ
@sudeepakolamba1763
@sudeepakolamba1763 2 жыл бұрын
සමහරු කියලා තියනවා අපරාදේ ජපන් එන්න එපා වියදම් වැඩිලු, ලංකාවේ ඉන්නලු . ඉතින් එයාලට පුළුවන්නේ ලංකාවට එන්න 😂
@Allinone-4463
@Allinone-4463 2 жыл бұрын
😂
@chaturikasandamali409
@chaturikasandamali409 2 жыл бұрын
ජපානේ අැගලුමි අංශයට යනවානමි අපි මොකද කරන්නේ
@nishaniweerarathna3758
@nishaniweerarathna3758 2 жыл бұрын
මටත් ඒ ගැන දැන ගන්න ඕනේ
@sasidil5004
@sasidil5004 2 жыл бұрын
අපේ සෙන්සේ ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
@shanrullz9864
@shanrullz9864 2 жыл бұрын
Language teach karana than hodak thiyenawa. Visa walata responsibility ekak ganna thanak nilamegen ona
@lahiruprabath6102
@lahiruprabath6102 2 жыл бұрын
අපේ සර් ❤
@Supun_kolla
@Supun_kolla 2 жыл бұрын
මම් පලවෙනියා 😁
@manohariliyana3111
@manohariliyana3111 2 жыл бұрын
nilame u tube morning dana owadan shere karanna puluwa wedeyata danna bareda.💐💐💐💐
@sadalisansala1478
@sadalisansala1478 2 жыл бұрын
අනේ ආයෙ පාඨමාලාවක් පටන් ගන්න දිනයක් නැද්ද 🥺
@rameshpriyantha1048
@rameshpriyantha1048 2 жыл бұрын
Thanks නිලමේ
@ngamagechandrani879
@ngamagechandrani879 2 жыл бұрын
Ane saththay. Me rate apita samatath na. Ewa kaalane. Padi nathuwa hari ratama thamay yanna one
@ajithkumara9530
@ajithkumara9530 2 жыл бұрын
Job visa skill nethuwa ganna ba rewatenna epa japan airport thamath wahala
@senithliyanage2531
@senithliyanage2531 2 жыл бұрын
අනිවාර්යයෙන්
@lahirug.arachchige4087
@lahirug.arachchige4087 2 жыл бұрын
ඒක නිසා තමයි මේ වීස එකට specified skill visa කියල කියන්නෙ
@kavi3506
@kavi3506 2 жыл бұрын
අපේ සෙන්සෙයි ❤️
@slmaxbro3694
@slmaxbro3694 2 жыл бұрын
Ape sense inne...❤️🤗🇯🇵
@sumithrairanganee9686
@sumithrairanganee9686 2 жыл бұрын
ජපන් වල වීසා එක නැතිව රිෆූජි ඉන්න කෙනෙකුට ඔය ජොබ් එක එහෙන් හදාගන්න පුළුවන්ද?කරුණකරල රිප්ලයි කරන්න,,ස්ටූඩන්ට් වීසා ගියකෙනෙකුට,,ජපන් භාශාව පුළුවන් කෙනෙක්
@samannandalalranasinghe5740
@samannandalalranasinghe5740 2 жыл бұрын
උබ අමාරුවෙ වැටිලා වගෙ.උබට උන දේම තමයි වෙන්නෙ මෙ යන උන්ටත්.
@sumithrairanganee9686
@sumithrairanganee9686 2 жыл бұрын
@@samannandalalranasinghe5740 mage putha,eya අවුරුදු 20n giyee,,thama awe ne, awoth apahu yanna be ekai,,man amma ne,,mata godak dukai mage putha dakinna nathiwa පිස්සු wage,,වීසා එකක් හදාගන්න පුළුවන් උනොත් එයාට ඇවිත් යන්න පුළුවන්,ලන්කාවට ආවත් දැන් ලන්කාවෙ ජීවත් වෙන්න අමාරුයි,
@samannandalalranasinghe5740
@samannandalalranasinghe5740 2 жыл бұрын
@@sumithrairanganee9686 ඒක තමයි මෙ කියන්නෙ අපි .කොහොමද මේකෙ කොමෙන්ට් කරන උන් .උන් කියන්නෙ මේක පට්ට සුන්දර ලෝකයක් කියලා .දන්නො දනි.
@sumithrairanganee9686
@sumithrairanganee9686 2 жыл бұрын
@@samannandalalranasinghe5740 😥 හ්ම්ම්ම්,
@lahirug.arachchige4087
@lahirug.arachchige4087 2 жыл бұрын
එයා ඉන්නෙ රිෆියුජි නම් ssw වීස එකට මාරු වෙන්න අමාරු වේවි. දැනට තියෙන නීති වෙනස් වුනොත් මම මගේ facebook page එක හරහා දැනුවත් කරන්නම්...
@nadeeshaanjani2668
@nadeeshaanjani2668 2 жыл бұрын
Ape sensei .clz ekakma newei jiwethe hadana thanak ❤❤❤
@dilruvidanage8219
@dilruvidanage8219 2 жыл бұрын
Ape sir..😍
@shenuperamuna2598
@shenuperamuna2598 2 жыл бұрын
N5 exm එක pass උනොත් student visa ගත්ත හැකිද ???
@lahirusandaruwan2089
@lahirusandaruwan2089 Жыл бұрын
Puluwn
@nuwandanushkabandarajayasu4506
@nuwandanushkabandarajayasu4506 2 жыл бұрын
කොරියාවට යන්න ට්‍රයි කරන්න ජපන් දැන් පඩිය මදි ජොබ් අඩුයි මම දැන් අවුරුදු 6ක් ජපානෙ ඔය කිව්ව පඩිය අරන් හවුස් රෙන්ට් ගෙවල අනිත් බිල් ගෙව්වට පස්සෙ ඉතිරියක් නෑ රටේ සල්ලි පිටට නොයන සිස්ටම් එකක් තියෙන්නෙ 😢
@chamilakumari1455
@chamilakumari1455 2 жыл бұрын
🤔🙂💞
@taruchan3329
@taruchan3329 2 жыл бұрын
Oya kohede inne Japan wala? 🥺 Tokyo wage city ekakade inne?
@nuwandanushkabandarajayasu4506
@nuwandanushkabandarajayasu4506 2 жыл бұрын
@@taruchan3329ටෝකියෝ හිටිය අවුරුදු 3ක් දැන් පොඩ්ඩක් ඈත ඉන්නෙ
@taruchan3329
@taruchan3329 2 жыл бұрын
@@nuwandanushkabandarajayasu4506 oya mulinma inna Tokyo wage city ekak thoragatta Eka aul. Ehe living expenses gdk wadi ne. 🥺 Oyata mul idan ma tikak kohehari atha pattak thoraganna thibbe
@nuwandanushkabandarajayasu4506
@nuwandanushkabandarajayasu4506 2 жыл бұрын
@@taruchan3329 ඔයා ජපන් ඉන්න කෙනෙක්ද
@Santhush_palawathththa6969
@Santhush_palawathththa6969 2 жыл бұрын
Great 🧡🎖
@tharindridarmawardana2615
@tharindridarmawardana2615 2 жыл бұрын
මේ සම්බන්ධව තියෙන රැකියා අවස්ථා මොනවද
@wvmrangami2696
@wvmrangami2696 2 жыл бұрын
ඔක්කොම හොඳයි ඒත්, වේකන්සි තියෙන්නේ ඉතාම අල්ප ප්‍රමාණයක්.
@dreamstv6672
@dreamstv6672 2 жыл бұрын
Mata 39 me 2022 .5 mase idala yanna puluwanda
@nisansalahewage9878
@nisansalahewage9878 2 жыл бұрын
SSW වීසා එකෙන් ජපන් යන්න සල්ලි කීයක් වගේ අවශ්‍ය වෙනවද?
@hashanrashmika7626
@hashanrashmika7626 2 жыл бұрын
Lksha 7-8
@mashidinu9919
@mashidinu9919 2 жыл бұрын
Thank you so much ❤️
@anontv6114
@anontv6114 2 жыл бұрын
¥180000 ක පඩියක් අරන් මොකද්ද කරන්න පුලුවන්? ඔය ගන්න පඩිය තමන්ගෙ වියදමට කියක් යනවද? කෑමට.නවාතැන් පහසුකම්! දුරකතන පහසුකම්! වලට කීයක් යනවද? තව TAX එක කියක් කැපෙනවද? ඔය ඇරෙන්න තව වියදම් තීයෙනව. ඔය ටික ඇරුනම කීයක් ඉතුරුවෙනවද?
@mahendrafdo
@mahendrafdo 2 жыл бұрын
Aniwaryen okkoma kapila atata enne 1100000 wage habai food walata yana ganat gihama 950000¥ wage puluwan habai itin lankawe innawata wada meka hodai issarahata SSw inna ayata jeevita kalema inn puluwan
@shanikahanduwala9714
@shanikahanduwala9714 2 жыл бұрын
Salary=rent+water bil +current bill+gas +train fees+tax
@lahirug.arachchige4087
@lahirug.arachchige4087 2 жыл бұрын
එතකොට ot කරන ඒව ජපන් රජයෙන් උදුර ගන්නවද. ඔයා කියන විදියට එක්කෙනෙක්වත් ජපානෙ ජොබ් එකක් කරන්නවත් ඉගෙන ගන්නවත් යන්නෑනෙ. එහෙනම් ඉතින් මෙච්චර කල් student visa ගියපු අය වැඩක් නෑ කියල තමන්ගෙ කැමැත්තෙන්ම ආපහු එන්න එපැයි..
@කුසලස්සඋපසම්පදා678
@කුසලස්සඋපසම්පදා678 2 жыл бұрын
Padi nathi unath kmk ne lankawen yamalla
@ayeshadilrukshi2130
@ayeshadilrukshi2130 2 жыл бұрын
ජපන් ඉදලා ආව කෙනෙකුට නැවත යන්න පුළුවන්ද භෂාව හොදටම ලිවිමට කියවිමට හරක වයස 42
@malee9578
@malee9578 2 жыл бұрын
ඔයාට 42ක් වෙනවද අනේ
@yasia-c8n
@yasia-c8n 2 жыл бұрын
ඔය වීසා එකෙන් ගිහිල්ලා ජපානයේ ස්ථිර පදිංචිය ගත්තොත්, ජපනෙ official පාස්පෝර්ට් එක ගන්න පුළුවන් ද
@sumedharanathunga6845
@sumedharanathunga6845 2 жыл бұрын
ජපානෙ ස්තිර පදිංචිය ගන්න අමාරුයි. ඒක නැතුව japan passport eka ගන්න පුලුවන්. හැබැයි සුදුසුකම් සම්පූර්ණ කලයුතුයි. ජපන් භාෂාව හොදින් හැසිරවීම, අවුරුදු 5ට වඩා වැඩි කාලයක් ජපානයේ ජීවත්වීම ආදි.......
@scorpionbull
@scorpionbull 2 жыл бұрын
Permanent residence vitharai ne
@yasia-c8n
@yasia-c8n 2 жыл бұрын
Suwar da reply plz
@lahiruchamika8724
@lahiruchamika8724 2 жыл бұрын
දැන් ජපන් යන්න පොතේ කියක් විටර පෙන්නන්න ඕනද
@sidniro308
@sidniro308 2 жыл бұрын
180,000 ¥ පඩියක් අරගත්තට ඒ රටේ මාසික වියඳම සහ මාසික බදු අයින්කරාම ලංකාවට කීයක් දාන්න පුලුවන්ද කියල කිසිකෙතනක්ට අදහසක් එන්නෙම නැද්ද..? මොකද ලංකාවෙ ඉන්න අය 180,000¥ *12 කියල තමයි ගනන් හදන්නෙ
@sadaruwanbanuka7095
@sadaruwanbanuka7095 2 жыл бұрын
@@BanukaGunarathna oya japaneda inne
@tharindug20
@tharindug20 2 жыл бұрын
@@BanukaGunarathna ලන්කාවට වරෙන් මචන්
@BanukaGunarathna
@BanukaGunarathna 2 жыл бұрын
@@tharindug20 මාස තුනකට කලින් දැම්මේ. දැන් නම් කොහොම හරි මෙහෙ වරෙන් 😅😅😅
@Dailydose1-10
@Dailydose1-10 2 жыл бұрын
@@BanukaGunarathna amaru nam lankawata ennko
@nadeesha8325
@nadeesha8325 2 жыл бұрын
Aiye student visa,job visa walin japn yanna yana wiyadam gena vidio ekak karala denko
@renjnysrilanka2258
@renjnysrilanka2258 2 жыл бұрын
ස්තුතියි
@nadeepsuranga9155
@nadeepsuranga9155 2 жыл бұрын
Me episode eke link eka ewanna අයියේ
@chamothdulanjana8877
@chamothdulanjana8877 2 жыл бұрын
Ape sensei❤️
@vimukthiprasath3916
@vimukthiprasath3916 2 жыл бұрын
Oya kos ekata enna wayasa kiyak wenna oneda
@nilanchanapiumali6842
@nilanchanapiumali6842 2 жыл бұрын
Ape sense ❤️🙏
@chandanakumara6140
@chandanakumara6140 2 жыл бұрын
Nilame karae mechchara kal pili gnn puluwn weda api mekath pili gnnawa
@voiceofgampaha6425
@voiceofgampaha6425 2 жыл бұрын
ane machan oya backgroun music eka epa bn
@k.m.2587
@k.m.2587 2 жыл бұрын
අවම වයස කියද
@rashmidissanayaka2749
@rashmidissanayaka2749 2 жыл бұрын
18 😊
@isuisu192
@isuisu192 2 жыл бұрын
Cause akk karala akenma rata yana tan gana vedio akk one
@indeliblememories6656
@indeliblememories6656 10 ай бұрын
Vibage pass karata passe ratath yawanawada
@champidamayanthi2816
@champidamayanthi2816 2 жыл бұрын
Kellonta th ynna puluwan neda
@Sahan9595
@Sahan9595 2 жыл бұрын
ජපන් යන්න OL ඔිනි ද
@kadigamuwage3123
@kadigamuwage3123 Жыл бұрын
Wayasa wadima kiyada yanna puluwan
@amodyasewwandi1278
@amodyasewwandi1278 2 жыл бұрын
අනේ සර් ජපානේ Ssw වලින් සූප වේදිනියක් විදිහටම ජපන් යන්න බැරි ද
@lahirusandaruwan2089
@lahirusandaruwan2089 Жыл бұрын
Puluwn
@dinushkakularathna4206
@dinushkakularathna4206 2 жыл бұрын
Budusaranai obatumata jaya wewa
规则,在门里生存,出来~死亡
00:33
落魄的王子
Рет қаралды 31 МЛН
Cool Parenting Gadget Against Mosquitos! 🦟👶
00:21
TheSoul Music Family
Рет қаралды 9 МЛН
Don't look down on anyone#devil  #lilith  #funny  #shorts
00:12
Devil Lilith
Рет қаралды 45 МЛН
Inside Out 2: ENVY & DISGUST STOLE JOY's DRINKS!!
00:32
AnythingAlexia
Рет қаралды 18 МЛН
规则,在门里生存,出来~死亡
00:33
落魄的王子
Рет қаралды 31 МЛН