Jeevithayata Idadenna (ජීවිතයට ඉඩදෙන්න) | Happy Family | Dumal Warnakulasooriya | Sirasa TV

  Рет қаралды 59,130

Sirasa TV

Sirasa TV

Күн бұрын

Пікірлер: 66
@zonezone7254
@zonezone7254 Жыл бұрын
මං ආසම කරන චරිතයක් දුමාල් වර්ණකුලසූරිය. පුංචි පවුල රත්තරන් ගොඩක් ආදරෙයි.
@kumi5424
@kumi5424 Жыл бұрын
හරිම පින්වන්ත පව්ලක්, දෙවියන්ගේ ආශීර්වාදය නිරතුර ලැබේවා, ❤️
@sarasadancing3096
@sarasadancing3096 Жыл бұрын
ආදර්ශමත් ආදරණිය ලස්සන පවුලක්. හැමදාම සතුටින් ඉන්න ලැබෙන්න ඕන.....
@aarachchigesugandi9878
@aarachchigesugandi9878 Жыл бұрын
ඒ කටහඬ සත්තයි භාවනාවක්.බුදු සරණයි මුළු පවුලටම.
@nextritamiranda3264
@nextritamiranda3264 Жыл бұрын
මං හැමදාම ඕගොල්ලන්ගේ programs බලනවා .ඒ වගේම පරණ ප්‍රෝග්‍රෑම් youtube එකෙන් හොයාගෙන බලනවා හරිම ලස්සනයි ඕගොල්ලො දෙන්නගෙ programs .අද ගෙන්නපු ෆැමිලි එක හරිම ලස්සනයි සින්දු ටිකත් හරි හැඟීම්බරයි ගොඩ කාලෙකින් පරණ සින්දු ටිකක් ඇහැව්වා 👍❤️🙏
@mn8541
@mn8541 Жыл бұрын
ලස්සන පවුලක්❤ wife හරිම ශෝක් ❤
@sisirakumara6180
@sisirakumara6180 Жыл бұрын
හරිම ආදරනියයි පවුලක් ආදරෙයි ඔයා ලට බුදුසරණයි පරිස්සමින් සතුටෙන් ආදරයෙන් ඉන්න ලැබේ වා .
@nadimadinadi8641
@nadimadinadi8641 Жыл бұрын
ඔයාල දෙන්නට ගොඩාක් ස්තූති මේ වගේ අය මේ වැඩසටහනට ගෙන්නල අපිට බලන්න සලස්වන එකට 🙏🙏 වැඩසටහන ලස්සනට කරනව ආදරනීයයි 💪💪 තෙරැවන් සරණයි 🙏
@troncykadana1117
@troncykadana1117 Жыл бұрын
අනුර සහ ඉසාරා tanks ...ගොඩාක් කලෙකින් දැක්කෙ dumal..❤️❤️❤️❤️❤️
@lakmalilakmali6623
@lakmalilakmali6623 Жыл бұрын
ඔයාලා දෙන්නා හරිම ලස්සනයි
@findushika
@findushika Жыл бұрын
අනේ බබා හරිම smart ❤..
@mudithadealwis7600
@mudithadealwis7600 Жыл бұрын
Beautiful program. Beautiful family. Super cute, pretty and talented lil daughter. As always great singing by Dumal. Thank you for introducing Dumal’s family to us, his fans.
@sineto3350
@sineto3350 Жыл бұрын
ආදරණිය පව්ලක්. තෙරුවන් සරණයි 🙏🙏🙏🙏
@difislslls1580
@difislslls1580 Жыл бұрын
Amma nubai maga daruwan rakina dumal waga hama tattakma ohoma hituwanam ada ma loka Paul jivita kochchara lassanata tiyavida tamanga birida gana loku adarayak a sinduwan kiyawanawa, davi pihitai obalata hamadama adaran innda❤❤❤
@RenukaDavid
@RenukaDavid 6 ай бұрын
God bless you and your family, ❤
@mallikapushpalatha3234
@mallikapushpalatha3234 Жыл бұрын
Lassana batti dumalge duwa
@palikarathnayaka9280
@palikarathnayaka9280 Жыл бұрын
මම නම් ආසම වැඩසටහනක් මේ
@wickumsirimunasinghe5216
@wickumsirimunasinghe5216 Жыл бұрын
දුමාල්....ජයම වේවා ❤❤❤
@gamingtechadeesha4453
@gamingtechadeesha4453 Жыл бұрын
Sobana nethi nihatamani kenak dumal duwa kiyala wedhak ne talented
@suneetha.siriwardana9530
@suneetha.siriwardana9530 Жыл бұрын
Dumal.kalakruwanani.harima.lassanai.obe,gayanaya.bawanawak.wage.aswahak.nowadiwaaaa❤❤❤
@sadeepasamarawera2202
@sadeepasamarawera2202 Жыл бұрын
අද ඉෂාරා අක්කායි , අයියායි ගොඩක් ලස්සනයි
@nisansalagamachchige6428
@nisansalagamachchige6428 Жыл бұрын
අනේ හරිම ආදරෙයි❤️
@amandinimasha2575
@amandinimasha2575 Жыл бұрын
Voice eka 😍😍
@saflorawijesinghe2511
@saflorawijesinghe2511 Жыл бұрын
ඔයාලගේ ආදර කතාව අතරතුර පුන්චි දුව එයාගෙ පාඩුවෙ ඉන්නවා කතාව නෑහුනා,,ඇහුනා වගේ,,
@emadkwt1833
@emadkwt1833 Жыл бұрын
Adaraniya family ekak dumal kiyanna daksha gayakayek doni Oya super 💕❤❤❤theruwansrani oyalata
@nayanapriyanka2063
@nayanapriyanka2063 Жыл бұрын
හරිම ලස්සනයි
@wd2865
@wd2865 Жыл бұрын
Dumal heart feeling soothing voice. Also a beautiful family.
@sewwandimudalige5009
@sewwandimudalige5009 Жыл бұрын
ශිහාන් මිහිරංග ගේ ෆැමිලි එක ගෙන්නකො
@nishanthisomatilake6776
@nishanthisomatilake6776 Жыл бұрын
මගේ ආදරණීය ගුරුතුමා 🙏❤️
@tharakasandamali2615
@tharakasandamali2615 Жыл бұрын
Amma godak lassani
@suneetha.siriwardana9530
@suneetha.siriwardana9530 Жыл бұрын
Lassanai.baba.oyalata.theruwan.saranai.sathutin.enna.❤❤❤
@PriyadharshaneeMediwela
@PriyadharshaneeMediwela Жыл бұрын
Great performance little daughter. You are very talented Good luck Dumal and his beautiful family.
@annatamarapieries6412
@annatamarapieries6412 Жыл бұрын
Lassana chuty duwawa api ekka share kalaata godaak thank you! Jesu Pihitai oya hath denaatama!
@kalyanisrilanka9173
@kalyanisrilanka9173 Жыл бұрын
Budu.saranai.devi.pehitai.jaya.wewa
@gunathilaka483
@gunathilaka483 Жыл бұрын
Happy family, good luck
@sunethrachandranie3892
@sunethrachandranie3892 Жыл бұрын
Ane harima aadaranieyai.oya katahadhata hamadhamath adharei.
@francisdes3454
@francisdes3454 Жыл бұрын
Nice voice closer to pandith Amaradeve 🙏🏻
@dila1249
@dila1249 Жыл бұрын
Lovely family. Stay blessed.
@ridhmicagamage421
@ridhmicagamage421 Жыл бұрын
God bless you all 💗🙏⚘️
@madumadu3785
@madumadu3785 Жыл бұрын
Nice programe❤️
@niroshamanel4979
@niroshamanel4979 Жыл бұрын
God bless
@asafernando6290
@asafernando6290 Жыл бұрын
නියමයි 💖💖 මේ ලොකු කන්නාඩි මේ දවස්වල ට්‍රෙන්ඩ් එකද? නැත්නම් ඇස් නොපෙනෙනවටද?
@htksilva857
@htksilva857 Жыл бұрын
So beautiful song ❤❤❤
@chamariebeliathela
@chamariebeliathela Жыл бұрын
❤️❤️❤️❤️❤️❤️
@rohiniherath4510
@rohiniherath4510 Жыл бұрын
ඉශාර සඳමිණි.....රංගනශිල්පිණියක් විදිහට ඉතා කැමතියි.නිවේදනයත් හොඳයි..ඒත් ඔබේ අමුතු අහිංසක ලස්සනට කැමතියි.ඒත් අද නම් මේකප් එක නම් අන්තිම කැතැයි කලුවෙලා මේකප් එක නිසා කලු වෙලා
@isharalakmali8266
@isharalakmali8266 Жыл бұрын
Shehan mihiranga aiyawath gennannako program ekata
@tharakasandamali2615
@tharakasandamali2615 Жыл бұрын
Nihathamani caple ekk
@mariedilukshi7596
@mariedilukshi7596 Жыл бұрын
පවු කියන්නත් .මෙයා ශහිමා අද ඉන්න තැන ගැනසතුටුයි
@namalwithanage7269
@namalwithanage7269 Жыл бұрын
LASSANAMA LASSANA PAWLAK SUBA PATHANAWA ADARAYEN A ADARAYATA ❣❣❣❣❣❣❣💖💖💖💖
@chamariebeliathela
@chamariebeliathela Жыл бұрын
මම මුලින්ම view කළේ ❤️❤️❤️❤️❤️❤️❤️❤️
@mariedilukshi7596
@mariedilukshi7596 Жыл бұрын
ශෙන්‍යා නෙමෙයි එයාගෙ හරි නම ශහිමා.
@oshanisam
@oshanisam Жыл бұрын
Shihan mihiranga and family Please
@AmithaHettiarachchi-e2o
@AmithaHettiarachchi-e2o 4 ай бұрын
Sedara hettigewath genwanna
@isuisuruni9062
@isuisuruni9062 Жыл бұрын
💖💖💖💖💖💖💖
@kumarisamarakoon2849
@kumarisamarakoon2849 Жыл бұрын
Dumal tawama matakai Maasha song eka gayana karapu vidiha.
@thiwankadulanjali142
@thiwankadulanjali142 Жыл бұрын
Shehan mihirangawa gennanna
@boruwaepa5435
@boruwaepa5435 Жыл бұрын
me hadayage monada kiyana sindu?
@disnakanthi8140
@disnakanthi8140 Жыл бұрын
Kula udu athata Inna Kota podi daruwek udu athata nidagena innawa wage appa
@anneruvinilushatafernandow4355
@anneruvinilushatafernandow4355 Жыл бұрын
❤❤❤❤
@ashanisandunikawikramasena4087
@ashanisandunikawikramasena4087 Жыл бұрын
💗💗
@heshanimarasinghe4233
@heshanimarasinghe4233 Жыл бұрын
♥️♥️
@piumalifernando1985
@piumalifernando1985 Жыл бұрын
❤️❤️❤️❤️❤️❤️
@deepthiobris9460
@deepthiobris9460 Жыл бұрын
💖💖💖
@helandasym.manwalhelandasy4235
@helandasym.manwalhelandasy4235 Жыл бұрын
❤️❤️❤️❤️
@sasankadissanayake6946
@sasankadissanayake6946 Жыл бұрын
❤️❤️❤️❤️❤️
@sasindunaveen6435
@sasindunaveen6435 Жыл бұрын
❤❤❤
Tuna 🍣 ​⁠@patrickzeinali ​⁠@ChefRush
00:48
albert_cancook
Рет қаралды 45 МЛН
If people acted like cats 🙀😹 LeoNata family #shorts
00:22
LeoNata Family
Рет қаралды 36 МЛН
Divorce (දික්කසාදේ) (ft. Janai Priyai)
7:44
Ravindra Kumara | Sri Lanka's Got Talent Grand Finale | Sirasa TV
9:19
Sri Lanka's Got Talent
Рет қаралды 320 М.