No video

Derana Leya Saha Laya (ලෙය සහ ලය ) | Priya & Luckshitha Suriyasena | Full Program Part 1

  Рет қаралды 47,373

Priya Suriyasena

Priya Suriyasena

Күн бұрын

Subscribe: / priyasuriyasenaofficial
Senior artist @PriyaSuriyasenaOfficial and Dr. Luckshitha Suriyasena ‪@LuckshithaSuriyasena‬ at Derana TV Leya saha Laya (ලෙය සහ ලය ) program
#priyasuriyasena #srilankanmusic #SinhalaMusic #priyasooriyasena #luckshithasuriyasena #derana

Пікірлер: 114
@udenaranasinghe1707
@udenaranasinghe1707 6 ай бұрын
මේ ගායක ගේ හොද දෙයක් තමයි තමයි දරුවන් හොදින් උගන්වලා වෙනත් රටට රැකියා වල් සදහා යොමු කිරිම ගොඩාක් කලාකරුවන් ගේ දරුවන් කරන්නේ දෙමාපියන් ගේම රැකියා කරමින් ජිවත් වීමයි
@chamilanilni7078
@chamilanilni7078 6 ай бұрын
ආසම ගායකයෙක්.....පුතාගෙ කටහඬ මාර ලස්සනයි
@user-om3ng9so5e
@user-om3ng9so5e 6 ай бұрын
පුතා ගේ හඩනම් සුපිරියක්❤❤❤❤❤
@kusumranjikapulukkutti4513
@kusumranjikapulukkutti4513 6 ай бұрын
පුතා උගත් උගත් උගත් dr. කෙනෙක් අමෙරිකාවෙ ඉන්නේ
@lalaniwijesinghe5272
@lalaniwijesinghe5272 6 ай бұрын
අපේ ආදරණීය ගායකයානන් ඉක්මන් සුවය ප්‍රාර්තනා කරමී..
@rajeshrodrigo3767
@rajeshrodrigo3767 6 ай бұрын
හරිම නිහතමානී පිය පුතු දෙපලක්, නිරෝගි සුව ලැබේවා 👍👍💐💐💖💖
@sampath6581
@sampath6581 6 ай бұрын
එපා වෙන්නේ නැති හඩක්
@warunaranasinghe7408
@warunaranasinghe7408 6 ай бұрын
ප්‍රියා සූරියසේන මහත්මාට ඉකමන්සුවය ලැබේවා දීර්ගායුශ ලැබේවා 🙏
@user-gi5de6eg2r
@user-gi5de6eg2r 6 ай бұрын
ඔබතුමාට ඉක්මන් සුව ලැබේවා පුතත් අති දක්ෂයෙක් ❤❤
@samaanishaa2835
@samaanishaa2835 6 ай бұрын
මගේ ප්‍රියතම ගායකයා...ඉන්මන් සුව පතනවා...🙏🙏🙏
@ConfusedDahliaFlower-jf4pm
@ConfusedDahliaFlower-jf4pm 6 ай бұрын
Excellent putha. Harima layanvithava gayanakala. Thanks a lot.
@ranjanimallawa7525
@ranjanimallawa7525 5 ай бұрын
ආදරණීය කලාකරුවාණෙනි,ඔබ තුමාට තෙරුවන් සරණින් ඉක්මන් සුවය ලැබේවා ... !!
@chamaniweerasinghe7372
@chamaniweerasinghe7372 6 ай бұрын
ප්‍රියා සූරියසේන මහතාගේ ගීත වලට මා බෙහෙවින් කරනවා ඒ වගේම ඔහුගේ දරුවන් අද්‍යාපන මට්ටමෙන් බොහෝ උසස් තැන් වල හිටියත් ඔවුන්ගේ නිහතමානී බව බෙහෙවින්ම අගය කරනවා. ප්‍රියා සූරියසේන මහතාට ත්‍රිවිධ රත්නයේ පිහිටෙන් ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරනවා
@shammiliyanaarachchi6682
@shammiliyanaarachchi6682 6 ай бұрын
❤❤❤❤❤ Priya Aiye obata Ikman Suwaya Labewa.
@rohanagamage2767
@rohanagamage2767 6 ай бұрын
පුතා ඔයගෙ තාත්තා නිහතමානී කමේ සංකේතයක් ඔයා යම් දවසක ප්‍රියාසුරියසේන ශුරින්ගේ නාමය ඉදිරියට ගෙනියන බව අපට විශ්වාසයි.
@ashahemage7610
@ashahemage7610 6 ай бұрын
මගේ ආදරණීයම ගායකයා. ඹබට තෙරුවන් සරණයි
@user-jk7bv1oc2b
@user-jk7bv1oc2b 6 ай бұрын
What a wonderful Father & Son.May God bless this wonderful singer to get well soon.
@user-hm9rx7ic9z
@user-hm9rx7ic9z 6 ай бұрын
යන්තම් ගීතයක් කියාගන්න පුලුවන් වුනු ගමන් ටැලන්ට් ෂෝ වලට ඇවත් අනුන්ගෙ ගීත තමන්ගේ කරගෙන කියන වුන් එක්ක බලනකොට මේ දරුවෝ කොයිතරම් උසස්ද ,රටේ ජනප්රිය ගායකයෙක්ගෙ දරුවෝ,තව අවුරුදු 100ක් ගියත් ඔහුගේ ගීත රසික හිත්වලින් නොමැකේවි .එවන් පියෙක්ගේ දරුවෝ හොදට ඉගෙන ගෙන මේ ගීතයක් ගායනා කරන්නේ ,අනිත් අයට ආදර්ශයක් ඔවුන්
@kumarikasammani8577
@kumarikasammani8577 6 ай бұрын
Lakshita marama lassanai sinu dekak ekawara hendawenawa wage harima mihiri❤❤🎉🎉
@user-bh8qb3bb9e
@user-bh8qb3bb9e 6 ай бұрын
අතිවිශිෂ්ටයි..ඔබගෙ ගායනය.තාත්තාට දෙවැනි නැහැ.මිනිස් සිත් සතන් තුළ.මානසික සුවයක් ඇති කරවන්නත් පිනක් තිබිය යුතුමයි..ඔබදෙපලටම තෙරුවන් සරණයි.පුතා හරිම උගත් නිරහංකාරයි. ලක්වාසි සියලුදෙනාගෙම ආදරය ඔබට හිමිවන බව විශ්වාස්‍යි.එවනි දරුවෙකුගෙ පියෙකු වීම ඔබතුමා ලද භාග්‍යක් ....
@samaanishaa2835
@samaanishaa2835 6 ай бұрын
එකඟයි ඔබසමඟ...👌👌
@nimeshajayaweera3409
@nimeshajayaweera3409 6 ай бұрын
Maga asama gayakaya ❤puthage hadath harima mihiriy budu sarani oyalata ❤️ 😊
@user-bf7en7qd1n
@user-bf7en7qd1n 6 ай бұрын
Priya mahatata API panata wada adarie budu saranai
@user-jk7bv1oc2b
@user-jk7bv1oc2b 6 ай бұрын
Dearest God, thank you for blessing this wonderful singer with such a perfect gentleman as a son.May God bless him to get well soon & Son, please rock us with your Dad’s unique & beautiful meaningful songs.
@UGamagePhotography
@UGamagePhotography Жыл бұрын
බලන් හිටපු අවස්තාවක්.
@1voryvilla
@1voryvilla 5 ай бұрын
මගේ ආදරණීය සංගීත ගුරුතුමා ❤ 1983 කලුබෝවිල මධ්‍ය මහා විද්‍යාලය ♥️
@mallikaillangakoon6196
@mallikaillangakoon6196 6 ай бұрын
පියා ටත් ඉහළින් ඔබ ඉන්නවා කියලයි මට හිතන්නේ awagema ඔබ ge නිහතමානී කමට බෙහෙවින් ආදරෙයි puthanuwani
@skullmask3237
@skullmask3237 6 ай бұрын
මාස නමයට මේ මනුස්සයා ලෙඩ උන විදිහ හිතා ගන්න බෑ. ඉක්මනට හොඳ වෙන්න ලොක්කා
@brexitisland39
@brexitisland39 6 ай бұрын
මොනාද ලෙඩ හරි දුකයි
@kusumranjikapulukkutti4513
@kusumranjikapulukkutti4513 6 ай бұрын
Aiooo asaneepa una neda... Puluwan හොඳ තෙරපි එකක්‌ කරන්න පුතේ ඔයා ත් Dr. කෙනෙක් නේ අප්පචිව ඇමෙරිකාවේ ගෙනිහින් හරි සුව කරන්න. දීර්ගායු ලැබේවා
@kusumranjikapulukkutti4513
@kusumranjikapulukkutti4513 6 ай бұрын
​@@brexitisland39පැරලයිස් neda
@skullmask3237
@skullmask3237 6 ай бұрын
@@kusumranjikapulukkutti4513 esema wewa esema wewa esema wewa
@nimalikariyawasam2356
@nimalikariyawasam2356 6 ай бұрын
ඇත්තටම හොඳ කරගන්න පුළුවන් දෙවියන්ගෙ පිහිටෙන් ඉක්මනින් සුවවේවා ඒ ආදරණීය කටහඩ
@lalithmudiyanselage3388
@lalithmudiyanselage3388 Жыл бұрын
menna piya puthu susanyoga. Superb.
@sankhahareendra3028
@sankhahareendra3028 6 ай бұрын
Ekman suwayama labewa ......
@ShiraniShirani-or3uw
@ShiraniShirani-or3uw 6 ай бұрын
අනෙ පුතේ ලස්සනයි 😢😢😢
@chandralathakaluthanthri8175
@chandralathakaluthanthri8175 6 ай бұрын
Theruwan saranin oba thumata ikman suwa lebewa puthatath theruwan saranai
@nalinmeepegamage4295
@nalinmeepegamage4295 5 ай бұрын
ඔබ තුමාට ඉක්මනින් සුව ලැබේවා පතමි 🙏
@mahindasenadeera2148
@mahindasenadeera2148 4 ай бұрын
ඹහුගේ පුතුටද ඇත්තේ ඉතාමත් මිහිරි කටහඩක්.ඔවුන් විදේශ රටවල ඉගෙනුමි කලත් ඒවයේ පදිංචියට යාම අනුමත නොකරමි. මන්ද යත් ලංකාවෙි දි ඔවුන්ට ලැබෙන ආදරය හා ගෞරවය එම රටවලදි නොලැබීම හා ඔවුන් අප රටට අහිමි විමයි.
@HaiHai-ku5ll
@HaiHai-ku5ll 5 ай бұрын
Aadaraniya gaayakayaneni.. obata ekmaninma suwaya labewaa..!🙏❤️
@veenusjewellers6960
@veenusjewellers6960 6 ай бұрын
Kawadawath ahuwata epanowan geetha.harima lassani .asata sthuto kadulak ngune.
@thushanthialutwela5089
@thushanthialutwela5089 6 ай бұрын
Beautiful
@aselawigesundara9186
@aselawigesundara9186 Жыл бұрын
Excellent
@nilminiwijetilake9682
@nilminiwijetilake9682 3 ай бұрын
His all songs are very romantic ❤❤
@astrologiwithchapawanniara2850
@astrologiwithchapawanniara2850 6 ай бұрын
වැඩ සටහන විකාශනය වි දින 200 යන්න පෙර අසාද්‍ය වි එක්තැන් උනා බිය කරු සසර මිනිසුන් විදියට ජිවිතය ඉදිරි පුංචි දින ටික ලස්සනට ගෙවන්න
@LalithKumara-lj2il
@LalithKumara-lj2il 6 ай бұрын
Puduma aascharyak,meka ape rate pina ,thawath aayasayakin thora priyasuriyasena kenek,jaathiye pinata,obata ekman suwa gaayayaaneni,methanadi thamai vivaahaya wadagath daruwan bihikireema vadagath kiyanne,ada ratak lokayak sanasanda puthek
@SandamaliWijesinghe-gb6so
@SandamaliWijesinghe-gb6so 3 ай бұрын
Ikman suwaya labewaa
@chamaniweerasinghe7372
@chamaniweerasinghe7372 6 ай бұрын
මේ පිය පුතු සුසංයෝගය නං අති ඉස්තරම්.
@Sugatho
@Sugatho 6 ай бұрын
Piya පුතුට Maga Uththama Charaya යහපතක් ma Wawa TharuwanSaranai 🌹🙏 Siyapaulamatama🌹🙏
@user-cn2yy8ok1r
@user-cn2yy8ok1r 6 ай бұрын
Puduma tharan lassanai
@Landlord12445
@Landlord12445 6 ай бұрын
Harima Adar’s katahada dekak❤❤❤❤❤❤❤❤❤❤
@erangifranando3929
@erangifranando3929 5 ай бұрын
May god bless you always uncle 🙏 I am Elmo Fernando's younger daughter
@siriljoshap1801
@siriljoshap1801 5 ай бұрын
❤ලස්සනයි..මුලු වැඩ සටහන..
@samanpriyalal-qk3pt
@samanpriyalal-qk3pt 5 ай бұрын
Kandulu enawa niyami
@ShiraniShirani-or3uw
@ShiraniShirani-or3uw 6 ай бұрын
මට මතකයි මගේ පාසල් කාලේ මගේ ප්‍රථම ප්‍රේමය ලියුමක ලියලා මට දුන්නා සුදු පරවි රෑන සේ පියාසලා පාසල වී යොවුන් කුමරියන් පෙළින් පෙළට එයි ඈ තාම නෑ ඔබතුමාට ඉක්මන් සුවය පතනවා නිදුක් වේවා නිරෝගී වේවා සුවපත් වේවා‼️
@nilminiwijetilake9682
@nilminiwijetilake9682 3 ай бұрын
අපි තරුන කාලේ පාසල ඇරිලා එනවිට ,මග තිබෙන record bar එකක මේ සින්දුව සද්දෙට දමනවා.
@gamunuweerasinghe9079
@gamunuweerasinghe9079 5 ай бұрын
තාත්තාගේ නිහතමානී කම ඉදිරියටම යං ආදරේ ❤❤❤❤
@sandeepadilhara4326
@sandeepadilhara4326 6 ай бұрын
Get well soon sir🥺🖤
@ChandanieVithanage-jc1qk
@ChandanieVithanage-jc1qk 5 ай бұрын
සීනු දෙකක් එකවර නාද විය 🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉
@nuwanelectronichelp3479
@nuwanelectronichelp3479 6 ай бұрын
❤❤❤❤❤ my favourite singers
@brexitisland39
@brexitisland39 6 ай бұрын
සුපර් මෑන් ❤❤
@prabhajayarathna2904
@prabhajayarathna2904 5 ай бұрын
මාරයි
@lalith9415
@lalith9415 6 ай бұрын
පුතාගේ දකෂතාවය පියාට සමයි............
@kumarikasammani8577
@kumarikasammani8577 6 ай бұрын
Obata nirogi suwa patami❤❤
@samsonpalitha4351
@samsonpalitha4351 5 ай бұрын
Very good bro
@HaiHai-ku5ll
@HaiHai-ku5ll 5 ай бұрын
@niwethsoyza9237
@niwethsoyza9237 Жыл бұрын
My favourite singer
@sumamahapitiya9260
@sumamahapitiya9260 6 ай бұрын
Yes me all so 🙏🏻❤️
@ChandanieVithanage-jc1qk
@ChandanieVithanage-jc1qk 5 ай бұрын
Me too
@nelikajayasinha2418
@nelikajayasinha2418 5 ай бұрын
Me toooo
@anandaJayawardhana-vb2fb
@anandaJayawardhana-vb2fb 26 күн бұрын
Me.geetha.onemakalayak.giyath.ahannapuluwan.sindu.v.nice
@samwije8586
@samwije8586 6 ай бұрын
මේකෙ part 2 එක හොයාගන්නේ කොහොමද? please...
@warakalandedisanayakamudiy7879
@warakalandedisanayakamudiy7879 6 ай бұрын
Legend and my fevarit
@DesapriyaEdiriweera
@DesapriyaEdiriweera 5 ай бұрын
To the remarkable father and son duo, Your music transcends boundaries and touches the hearts of many, and it's truly inspiring to witness such talent and dedication being passed down through generations. Priya Suriyasena’s heartfelt melodies, crafted with profound emotions and skill, resonate deeply with listeners, leaving an indelible mark on their heart and souls. Your commitment to excellence and passion for your craft are evident in every note, enriching the cultural relevance of our society. Your harmonious collaboration is a testament to the beautiful bond between a father and his son, united by a shared love for music. Through your dedication to music and performance, you bring joy and happiness to countless hearts, uplifting spirits and fostering harmony. May your journey continue to be blessed with success, creativity, and love for each other and the music you have created. You are not just musicians but also ambassadors of harmony, spreading positivity and hope through your timeless compositions. With heartfelt admiration and gratitude,
@sumamahapitiya9260
@sumamahapitiya9260 6 ай бұрын
🙏🏻🙏🏻🙏🏻❤❤❤
@nalinmeepegamage4295
@nalinmeepegamage4295 5 ай бұрын
❤❤❤❤❤❤🙏
@udayamendis1956
@udayamendis1956 6 ай бұрын
I feel so sad ...
@sarathkumara8862
@sarathkumara8862 6 ай бұрын
Niduk niiroogi suwaya
@manomigamage7448
@manomigamage7448 6 ай бұрын
❤❤❤❤
@priyanthirajapaksha8980
@priyanthirajapaksha8980 6 ай бұрын
💖💖💖💖💖🙏🙏🙏🙏🙏
@shanukajayakody4867
@shanukajayakody4867 6 ай бұрын
❤❤❤❤❤
@user-dz7dm9ov5d
@user-dz7dm9ov5d 6 ай бұрын
Priya ayiya, Putha paw
@TiranLakmal-gx6tz
@TiranLakmal-gx6tz 6 ай бұрын
❤❤
@sarathkumara8862
@sarathkumara8862 6 ай бұрын
Nihathamani mahaththaru
@LalGunasekara-ww5dk
@LalGunasekara-ww5dk Жыл бұрын
🌹❤️❤️❤️
@kanchanawarnakulasooriya839
@kanchanawarnakulasooriya839 Жыл бұрын
❤❤❤
@sarojawelhenge26
@sarojawelhenge26 6 ай бұрын
2018 දි වැඩසටහනක්නෙ මේ.
@thushariranasinghe1235
@thushariranasinghe1235 6 ай бұрын
දිනය වෙනස් කළෙ ඇයි දන්නෙ නෑනෙ..
@jenura8027
@jenura8027 Жыл бұрын
❤i🎉
@preethishirani9664
@preethishirani9664 Жыл бұрын
Mul geeyata samanavama gayanawa.
@lalith9415
@lalith9415 6 ай бұрын
සැබැ ප්‍රවිනයෝ වගේම දකෂයෝ.....
@prabhajayarathna2904
@prabhajayarathna2904 5 ай бұрын
පුතේ. පරිස්සමෙන්.ලෝකය උබව විකුනාවි.
@user-zu4xi8vp2v
@user-zu4xi8vp2v 4 ай бұрын
පාසල් කලෙ පන්තියෙ ගීත ගයනා කරලා කොතෙක් ගුටිද
@ajithrohan6785
@ajithrohan6785 6 ай бұрын
Mam kamati ගායනා priya හොඳම hadiya ඉන්නවා හොඳම charitayak
@kusumranjikapulukkutti4513
@kusumranjikapulukkutti4513 6 ай бұрын
මේ ප්‍රග්‍ර්ම් එක මාස 10කට උඩදී එකක් නෙවෙඉ වගේ.. Ai දන්න wada.. වික්ටෙර් රත්නායකයන්ගේ ලොකු පුතා ඔයා band එකේ ඉන්නේ... එයා ගොඩ කල් නේ නැතිවෙලා...
@thushariranasinghe1235
@thushariranasinghe1235 6 ай бұрын
අවදානය ගන්න දිනය මාරු කරලා..පිස්සු මේක දාපු කෙනාට
@preethishirani9664
@preethishirani9664 Жыл бұрын
Premakeerthi liyu geeyak.bothalayakata thama me liya thiyenne.
@user-qb1vn1hz9o
@user-qb1vn1hz9o 11 ай бұрын
Hi aiye kohmda
@nilushasamarasinghe4168
@nilushasamarasinghe4168 6 ай бұрын
නැහැ. ඒක බොහෝම වැරදි අර්ථකතනයක්. ඒ ගැන ප්‍රියා සූරියසේන මහත්මයම “මා නොවන මම “ වැඩසටහනේ කියනවා.
@user-ee2ye4fr2u
@user-ee2ye4fr2u 6 ай бұрын
Fb buddhimaththu hitanne fb eke seram.atta kiyala ane ape rate un😅
@DammikaDilrukshi-rg9cu
@DammikaDilrukshi-rg9cu 5 ай бұрын
​@@nilushasamarasinghe4168❤❤❤
@user-uv2kf5br4d
@user-uv2kf5br4d 6 ай бұрын
උද්දික ප්‍රේමරත්න වගෙයි පුතේ
@anandaJayawardhana-vb2fb
@anandaJayawardhana-vb2fb 26 күн бұрын
Priya.soorisena.hethwe.dasakaye.honda.gayakaya.chirathkalayak.jeewathwanna.one
@Madushani-Sampath
@Madushani-Sampath 6 ай бұрын
My favourite singer
@cellworldprivatelimited1335
@cellworldprivatelimited1335 6 ай бұрын
@user-gi7xc6do7l
@user-gi7xc6do7l 6 ай бұрын
Douglas Murray unleashes on UK justice system
7:33
Sky News Australia
Рет қаралды 94 М.
КТО ЛЮБИТ ГРИБЫ?? #shorts
00:24
Паша Осадчий
Рет қаралды 3,7 МЛН
Bony Just Wants To Take A Shower #animation
00:10
GREEN MAX
Рет қаралды 7 МЛН
Incredible Dog Rescues Kittens from Bus - Inspiring Story #shorts
00:18
Fabiosa Best Lifehacks
Рет қаралды 28 МЛН
Kind Waiter's Gesture to Homeless Boy #shorts
00:32
I migliori trucchetti di Fabiosa
Рет қаралды 15 МЛН
Hiru Unplugged EP 37 Priya Sooriyasena | 2016-09-09
1:20:36
Hiru TV
Рет қаралды 149 М.
Leya Saha Laya | 31st May 2019
1:06:54
TV Derana
Рет қаралды 187 М.
Kimada Nave  - A cover song  by Daya Silva with Priyanka Wijekoon
3:26
Daya_ Melbourne
Рет қаралды 3 М.
Ma Nowana Mama | Season 01 | Priya Suriyasena
1:22:06
Priya Suriyasena
Рет қаралды 111 М.
Leya Saha Laya | 16th November 2018
1:09:05
TV Derana
Рет қаралды 131 М.
Leya Saha Laya | 19th October 2018
1:20:27
TV Derana
Рет қаралды 376 М.
КТО ЛЮБИТ ГРИБЫ?? #shorts
00:24
Паша Осадчий
Рет қаралды 3,7 МЛН