No video

මොන දඩුවම දුන්නත් වැඩක් නැහැ ,ජාතකේ වෙනස් කරන්න ඕන😳😳🤔JAYANI SENANAYAKE - ABSOLUTE TRUTH !🤜🤜🤜🌷

  Рет қаралды 210,763

Kalum Wijesooriya

Kalum Wijesooriya

Күн бұрын

"නැගිට්ට ගමන්ම ඇද හදනවට මම කැමති නැහැ."
“ශ්‍යාම් ප්‍රනාන්දු එක්ක සොහොන් පිටියක ජීවත්වෙන්න වුනා කියන්න ඉතින් මළ මිනියක් එක්ක හිටියා වගේම තමයි.”
"බේරෙ වැවේ රජ පොකුණේ නාට්ටි කෝටියයි හරිම ශෝක්"
“හැම එහෙකටම කොටන කොට්ටෝරුවා - ඉසුරු ලොකුහෙට්ටිආරච්චි "
සම්මානනීය චරිතාංග රංගවේදිනී
ජයනි සේනානායක
සිය ජීවිතේ පලමු වරට හිතට එකගව හෙළිකරනා ඇත්තම ඇත්ත...👌👍
Any unauthorized copying, alteration ,reproduction or other use of this video is strictly prohibited.
මෙම වීඩියෝව අනවසරයෙන් පිටපත් කිරිම,වෙනස් කිරීම ,ප්‍රතිනිෂ්පාදනය හෝ වෙනත් ආකාරයකින් භාවිතය සපුරා තහනම්ය.
මෙම වැඩසටහනේ Facebook සහ instagram කතෘ හිමිකම් කළමනාකරණය- Studio Ratta
අනුග්‍රහය - HNB
ඔබේ ප්‍රගතියේ සහකරු
හදවතට දැනෙන
හරවත් දේ බලන්න
KALUM WIJESOORIYA KZbin නාලිකාව
subscribe කරන්න .
Like කරන්න
Share කරන්න
#kalumwijesooriyayoutubechanel
#kalumwijesooriya
#jayanisenanayake

Пікірлер: 579
@nimchala3611
@nimchala3611 4 ай бұрын
සිතුම් පැතුම් ඉටු වන නිදුක් නිරෝගී වාසනාවන්ත දීර්ඝායුෂ ලැබෙන සුභ ම සුභ අළුත් අවුරුද්දක් වේවා.!!. 🙏💐 නිහතමානී කැළුම් අයියා ඔබට. දළදා සමිදු පිහිටයි.!!...🙏 ඔබට. හා හා පුරා කියලා අළුත් අවුරුද්දේ මුලින්ම ගෙනාව අපේ රිදී සීනු හඩක් වෙඩිල්ලක් වගේ රංගන ශිල්පිනියක් ජයනි සේනානායක මහත්මිය. යුගයක් ඒ හඩට වශී වුනා මහගෙදර තුල්සි ලෙස . ඒ ආදරය තාමත් එහෙමයි ඇයට . හරිම පරිපුර්ණ කාන්තාවක් ලෙසයි මා ඇය දකින්නේ. හිතට එකගව ඇත්තම කිව්වා. නියමයි. ලස්සනයි වැඩසටහන. අද ජයනි අක්කී සහ අයියා ඇදුම් වලින් ලස්සනට ගැලපිලා රෑප රාමු හරිම විචිත්‍රවත් සුභ පැතුම් 💐💐 දෙදෙනාටම අවුරුද්දම ජයෙන් ජයම වේවා.!!!.. තෙරුවන් සරණයි .!!..
@kalumwijesooriya
@kalumwijesooriya 4 ай бұрын
බොහොම ස්තුතියි ආදරනීය නංගී මේ ඉතාමත් වටිනා ඇගයීමට 💐💐💐🙏🙏🙏🙏
@SandyaDeerasingha
@SandyaDeerasingha 3 ай бұрын
​@@kalumwijesooriya😢
@anuruddikasenarath6073
@anuruddikasenarath6073 3 ай бұрын
මාත් ආසම නිලියක් තමයි ජයනි ඔයා මං ආසම ඔයාගේ සුදු වත හැදිගත් කාන්තාව ටෙලිය මේ පරිවර්තන කතාව මං කියවද්දි ඒ චරිතෙට මගෙ හිතේ මැව්න චරිතේ ඔයා ජයනි ඒක පුදුමයක් ඒ ටෙලි ඩ්‍රාමා එකට ඔයාවම අරන් තිබුනා හරියටම මගෙහිත කිව්වා වාගේ
@weerarathnahk8222
@weerarathnahk8222 4 ай бұрын
මොනව උනත් හරිම බුද්ධිමත් හෙනම කපටි කෙලින් පැහැදිලි උත්තර දෙන සුපිරිම ගැහැණියක් මම මෙයාට මුලු හදවතින්ම ගරැ කරනවා ඔයාව යහලුවෙක් සොයුරියක් විදියට ඇසුරැ කරන්න ඇත්නම් හරිම ශෝක් ගැහැනියක් බුදුසරණයි❤❤
@kalumwijesooriya
@kalumwijesooriya 4 ай бұрын
👍💐👍💐👍💐
@C424c424
@C424c424 4 ай бұрын
සුභ අළුත් අවුරුද්දක් වේවා කැළුම් අය්යෙ ..අළුත් අවුරුද්දට පස්සෙ හා හා පුරාකියල සුභ නැකතකට වැඩපටන් අරන් තියෙන්නේ ඉතාමත් ප්‍රියකරන කලාශිල්පිනියක් එක්ක හරිම සතුටුයි .බලමු එහෙනම් අදත්..❤❤❤❤👌👌👌
@kalumwijesooriya
@kalumwijesooriya 4 ай бұрын
බොහොම ස්තුතියි 💐💐💐 ආදරනීය නංගී ඔබටත් සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා..💐 තෙරුවන් සරණයි
@lasinduvikasitha1121
@lasinduvikasitha1121 4 ай бұрын
ජයනි සේනනායක කියන්නෙ බොහොම පුළුල් විදිහට ජීවිතේ දකින කෙනෙක් කියන එක තහවුරු වෙන සාකච්ඡාවක්. ❤
@kalumwijesooriya
@kalumwijesooriya 4 ай бұрын
👍💐👍💐👍💐
@C424c424
@C424c424 4 ай бұрын
අම්මේ අදනම් නියමයි කැළුම් අය්යෙ පටන් ගත්ත වෙලාවෙ ඉදල ඇයත් හිනාවෙනව අපිත් හිනා උනා...😂😂😂..ඉතාමත් දක්ශ කියන්න පොඩිම හෝ වරදක් නැති කළාකාරිණියක් තමයි ජයනි සේනානායක කියන්නේ හරිම ලස්සන විනෝදකාමී වැඩසටහනක් අරන් ආවට බොහොම ස්තුතියි කැළුම් අය්යෙ ..බුදුසරණයි ඔබ දෙපලටම..🙏🙏🙏
@ruwinijayasekara460
@ruwinijayasekara460 4 ай бұрын
Wow
@kalumwijesooriya
@kalumwijesooriya 4 ай бұрын
බොහොම ස්තුතියි ආදරනීය. නංගී 👍👍💐👍💐👍💐🙏🙏
@dilwijesinghe4194
@dilwijesinghe4194 4 ай бұрын
ඇය කියපු එක දෙයක් හරි ලස්සනයි . දරැවෙක්ට ඇයගේ වෙන්න වාසනාව නැතිව ඇති කියලා. ඒක ඇත්ත. සමාජයේ කියන්නේ දරැවෝ නෑ නේද කියලනේ. නෑ ඒක නෙවෙයි ඇත්ත. දරැවන්ට හොදම දෙමාපියන් ලගට එන්න වාසනාවක් නෑ . කොයිතරම් හොද යුවලවල් ඉන්නවද එලෙස . ඔවුන් ලගට දරැවන් ආවානම් කොයිතරම් එ දරැවන් වාසනාවන්තද
@LakmalGunasekara-bn5us
@LakmalGunasekara-bn5us 2 ай бұрын
අද දවසේ කොහොමද දරුවන් පරිස්සම් කරගන්නෙ.............
@Preethika.322
@Preethika.322 4 ай бұрын
හරිම සතුටුයි, සමබර චරිතයකින් මුල්ම වැඩසටහන සැරසුවාට. ඇතුලෙ ඉන්න කෙනාම එලියටත් පෙන්වන අතලොස්සක් අතර ඉන්න කෙනෙක් තමයි ජයනි. වටපිටාව ත් ලස්සනයි, ඔයාල දෙන්නත් ලස්සනයි. කාන්තාවක් විදියට මමත් එකගයි ඇය කියූ, කිසිම දේකට කම්පා නොවීමේ ගුණයට. මොන භෞතික දේ නැති උනත් හෙට උදේට අවදිවන්න අපි ඉතූරු උනා නම් එච්චරයි නේ. මේ ලෝකේ ඉරිසියා,ක්‍රෝධ,කුහක කම් පිරිල තියෙන්නෙ ඔන්න ඔය කම්පා වීම මිනිස්සු ලග අඩු වැඩි වශයෙන් තියෙන නිසාම යි. ජයනි අක්කා ඔයා සතුටු වෙන්න දරුවො ඉන්නවා කියන්නෙ ඔලුවට මාර බරක් හිතට මාර බයක්. ඒක අත් විදිමින් ඉන්න නිසයි කියන්නෙ. අම්ම තාත්තා හැර දරුවෙක් ට හදවතින්ම ආශිර්වාද කරන අය ඉන්නෙ හරීම අඩුවෙන්. ලෝකෙ හැම දරුවෙක්ම තමන්ගෙ දරුවා වගේමයි කියල හිතන අය හරිම අඩුයි. හැමෝම තරගය පමණයි. තරගයක් නැතුව දරුවෙක් හදනවා කියන්නෙ දරුවගෙ පිරිසිදු මනස වෙනුවෙන් ඒ අම්මට ඕන කෙනෙක් ඕන එකක් කියපු දෙන් කියල දරාගැනීම් ගොඩකට මුහුණ දෙන්න වෙනව. අම්මෝ අක්කෙ, ඔයා ඉන්න සැහැල්ලු ව මම දන්නව. ඔහොම තමා හොදම!
@kalumwijesooriya
@kalumwijesooriya 4 ай бұрын
බොහොම ස්තුතියි ආදරනීය නංගී 🙏🙏🙏🙏👍💐💐
@chandraniganga5128
@chandraniganga5128 4 ай бұрын
වැඩසටහන ආසාවෙන් බැලුවා . හරි රසවත්, විශේෂ ම දේ දෙන්නගෙම ඇඳුම් මා....රම ලස්සනයි ...❤
@pradeepaatapattu1317
@pradeepaatapattu1317 4 ай бұрын
"මුල හොයා නොගෙන කිසිම දෙයක් වැඩක් නෑ" 🙏❤
@kalumwijesooriya
@kalumwijesooriya 4 ай бұрын
👍💐
@thushanthialutwela5089
@thushanthialutwela5089 4 ай бұрын
දෙන්න match වෙන්න ඇඳුම් ඇදල හරිම ලස්සනයි .
@kalumwijesooriya
@kalumwijesooriya 4 ай бұрын
බොහොම ස්තුතියි 👌💐
@kusumsamaranayake8414
@kusumsamaranayake8414 4 ай бұрын
ලස්සන ඇත්ත කතා කරපු වැඩ සටහනක් අවසාන සමුගැනීමෙත් අමුතු ලස්සනක් දැක්කා. ඔබ දෙපළට නිදුක්,නීරෝගි. සුභ අළුත් අවුරුද්දක් වේවා! තෙරුවන් සරණයි !
@kalumwijesooriya
@kalumwijesooriya 4 ай бұрын
බොහොම ස්තුතියි තෙරුවන් සරණයි
@lasanthajayasundara101
@lasanthajayasundara101 4 ай бұрын
බුද්ධිමත් නිලියක්.... බුදුසරණයි
@kalumwijesooriya
@kalumwijesooriya 4 ай бұрын
👍💐👍💐
@leninasokapiyasiri-pk3cu
@leninasokapiyasiri-pk3cu 4 ай бұрын
හිතනවා ඇත්තම කීව කියලා. වාසනාවන්ත අනාගතයක්❤ කැලුම් ඔයාටත් ජෙසු පිහිටයී🙏🏻🙏🏻🙏🏻
@kalumwijesooriya
@kalumwijesooriya 4 ай бұрын
බොහොම ස්තුතියි ලෙනින් තෙරුවන් සරණයි
@jasoncasperi3832
@jasoncasperi3832 4 ай бұрын
කැලුම් අපි Switzerland වල ඉන්නේ, ලස්සන program එකක් .ඇත්තටම මමත් තල්වතුගොඩදී දවසක් ජයනිවයි ගාමිණී අයියවයි දැක්ක .මීට අවරුදු ගානකට කලින් දැක්ක .දෙන්නම හරිම ලස්සනයි , රටේ සිනමාව එදා ඉතා උසස් මට්ටමක තිබුන . ඇත්තටම ඒ නළු නිලියෝ ඉතාමත් දක්ෂ අය කෙලින්ම කියනවනං රන්ජන් රාමනායකට රඟ පාන්න බැ . චන්න පෙරේරාටත් බැ .සමහර අලුත් දක්ෂයෝ ඉන්නවා .නමුත් සිනමාව වැටිලා ගොඩ ගන්න බැරි තරමට .ප්‍රවීණයෝ රටේ නෑ .කනගාටුයි
@kalumwijesooriya
@kalumwijesooriya 4 ай бұрын
💐💐💐
@themalgunasinghe395
@themalgunasinghe395 4 ай бұрын
දරුවන් කියන්නෙ සසරෙ දුකක්.ඒක අපට බුදුරජාණන් වහන්සෙ පෙන්වා දුන්න.ඒක දකින්නෙ හොඳ ප්‍රඥාවන්ත අය පමණයි .
@kalumwijesooriya
@kalumwijesooriya 4 ай бұрын
🥰🥰
@user-dv8xw7nu8m
@user-dv8xw7nu8m 4 ай бұрын
ආසාම නිළියක්..එයාට නම අමතක චිත්‍රපටය සෙල්වම්...ස්තුතියි මේ සොදුරු කතා බහට අයියා❤
@mihingamage4810
@mihingamage4810 4 ай бұрын
සුභ අලුත් අවුරුද්දක් වේවා! හිතට එකගව ඇත්තම කතා කරා. හරිම ආස වැඩ සටහනක්. ජයවේවා. ❤❤
@kalumwijesooriya
@kalumwijesooriya 4 ай бұрын
බොහොම ස්තුතියි 👍💐👍💐
@antanetliyanage.7247
@antanetliyanage.7247 4 ай бұрын
ශලිණි සහ උමාලි ගැන කිව්ව දේනම් සහතික ඇත්ත.
@kalumwijesooriya
@kalumwijesooriya 4 ай бұрын
💐
@rohini9599
@rohini9599 4 ай бұрын
ආස කරන රන්ගවේදිනියන් කීප දෙනා අතරින් ඇයත් එක්කෙනෙක් සතුටුයි ගෙන්නුවට ❤️
@kalumwijesooriya
@kalumwijesooriya 4 ай бұрын
බොහොම ස්තුතියි
@amaliahinsa6355
@amaliahinsa6355 4 ай бұрын
Attatama එතුමිය ගේ කතාව සම්පූර්ණයෙන් ඇත්ත ජීවිතය දකින විදිය maru hari විවෘතව කතා kala පුංචි දුකක් දැනුනා දරුවෙක් නැති එක ගැන එත් එක ලැබීම ඇය හරි හරිම සතුටින් වැඩසටහන බැලුවේ කැලුම් මහතාට ස්තුතිය ජයනි අක්කේ ඔයාටත් සුබපැතුම් ❤️❤️❤️
@kalumwijesooriya
@kalumwijesooriya 4 ай бұрын
බොහොම ස්තුතියි 👍💐
@biyankabiyanka6961
@biyankabiyanka6961 Ай бұрын
ජයානි ඔයාගේ සිංදු කියනවා අහන්න මම හරිම ආසයි ඒ කාලයේ......මම බියංකා.......
@LihiniSolangaarachchi.-wh2pj
@LihiniSolangaarachchi.-wh2pj 4 ай бұрын
මේ දෙන්නගේ outfit එක හරිම ලස්සනයි❤❤..ඇත්තමයි . ජයනි අක්කී මාරම ලස්සනයි.❤ thanks අයියා ජයනි අක්කිව ගෙන්නුවට❤😊
@kalumwijesooriya
@kalumwijesooriya 4 ай бұрын
බොහොම ස්තුතියි 👍💐
@malikkarunananda3002
@malikkarunananda3002 4 ай бұрын
අලුත් අවුරුද්දේ ආසාවෙන් බලනවා ..හැමෝටම සුභ නව වසරක් වේවා..!!!!!♥♥♥♥♥
@kalumwijesooriya
@kalumwijesooriya 4 ай бұрын
බොහොම ස්තුතියි
@thusharimalkanthi7752
@thusharimalkanthi7752 4 ай бұрын
කැළුමි අයියා සුභ අළුත් අවුරුද්දක් වේවා අයියා දැන් තවත් ලස්සනයි අපි ඉස්කෝලේ යන කාලේ දැක්ක රූපේමයි තාම තියෙන්නේ හරිම සතුටුයි අයියා තව තවත් නිරෝගීව ලස්සනට ඉන්නවා දකින්න අසයි
@kalumwijesooriya
@kalumwijesooriya 4 ай бұрын
බොහොම ස්තුතියි මේ ආදරයට
@thusharimalkanthi7752
@thusharimalkanthi7752 4 ай бұрын
@@kalumwijesooriya ආදරෙයි අයියා ලස්සනට ඉන්නවා දකිද්දි
@biyankabiyanka6961
@biyankabiyanka6961 Ай бұрын
ජයානි..... ඔයාට මතක නැතුව ඇති අපි පාසැල් කාලයේදී යාළුවන් හැටියට හිටියා....මම බියංකා...මම දැන් ඉන්නේ සිංගප්පූරු වෙ......🎉🎉
@JohnyHema
@JohnyHema Ай бұрын
එහෙම ද
@ghjklbbvsaaavh
@ghjklbbvsaaavh 4 ай бұрын
කැළුම් පොඩි කාලේ ඉදල දැකලා තියෙනවා තාමත් ඒ විදිහමයි.හරිම සුන්දර නීවේදකයෙක් දීර්ඝායුශ ලැබේවා ඔබතුමාට තෙරුවන් සරණයි ❤💐🥰👍
@kalumwijesooriya
@kalumwijesooriya 4 ай бұрын
බොහොම ස්තුතියි 🙏💐💐💐
@inokaperera4613
@inokaperera4613 4 ай бұрын
Skip karanne nathuwa balanna puluwan program ekak.harima interesting Keep it up Wish you a happy new year💙
@kalumwijesooriya
@kalumwijesooriya 4 ай бұрын
Thank you so much 💐💐
@inokaperera4613
@inokaperera4613 4 ай бұрын
අනේ ජයනි ඇත්තම කිව්වා.උමාලි ගේ යන්නේ කොහෙද මල්ලේ පොල් කතාව.ශලිනි ගේ කතාව එහෙම.ඇත්තටම චාන්දනී සෙනවිරත්න නිලිය දක්ශ කලාකාරිනියක්.සේවියර් කනිශ්ක,රන්දික පෙල ගැස්වූ විදිය පවා මං හිතුව විදියමයි😊
@kalumwijesooriya
@kalumwijesooriya 4 ай бұрын
👍💐👍💐👍💐
@sn-hu1mg
@sn-hu1mg 4 ай бұрын
අම්මෝ මම වෙන වෙඩක් කර කර ඉන්න ගමන් මේක බෙලුවෙ ඒක අමතක වෙලා මේකම බලල 😄😍😍😍😍
@kalumwijesooriya
@kalumwijesooriya 4 ай бұрын
😂😂😂😂 බොහොම ස්තුතියි
@yaathrarathnayake8623
@yaathrarathnayake8623 4 ай бұрын
මේ outfits මාර ලස්සනයි❤ 🔥
@kalumwijesooriya
@kalumwijesooriya 4 ай бұрын
🥰🥰🥰 බොහොම ස්තුතියි
@sadaminisithumi213
@sadaminisithumi213 4 ай бұрын
කවදත් ආදරය කරන චරිතයක්.. ලස්සනට රගපාන එයාට ලැබෙන චරිත වලට හරියටම සාදාරයක් ඉටු කරන කෙනෙක් විදිහට තමයි අපි හැමදාම දකින්නෙ..❤❤❤
@kalumwijesooriya
@kalumwijesooriya 4 ай бұрын
👍💐👍👍
@user-pu8yu6fg5v
@user-pu8yu6fg5v 3 ай бұрын
කැලුම් මහත්මයා ජය වේවා ඔබට...ජයනි අක්කේ ආදරෙයි .ජයම වේවා ඔබලාට ..
@kalumwijesooriya
@kalumwijesooriya 3 ай бұрын
බොහොම ස්තුතියි 💐💐💐👌
@anojad7275
@anojad7275 4 ай бұрын
ජයනි මම කැමතිම කෙනෙක්.... ජයනිගෙ හොඳම යාලුවෝ විදිහට හිටියේ පියුමි බොතේජු නිරෝශා විරාජිනී දෙන්න නේද
@kalumwijesooriya
@kalumwijesooriya 4 ай бұрын
👍👍👍👌
@ashengunathilake8663
@ashengunathilake8663 4 ай бұрын
මටත් හිතුනෙම ඒක,......ගහයි පොත්තයි වගේ හිටියේ
@chathuridesilva4245
@chathuridesilva4245 4 ай бұрын
ඒක තමයි මාත් හිතුවෙ,පියුමි,නිරෝෂා ජයනි තුන් දෙනානෙ එකට හිටියෙ
@Dilishiyathamel
@Dilishiyathamel 4 ай бұрын
පියුමිගෙ නම කියවුනේ නෑ තමයි
@ananya__f
@ananya__f 4 ай бұрын
@@Dilishiyathamel @DilishiyaThamel piyumi ge interview 1k thiye youtube eke. eke piyumi nama nokiya kiyanawa kenkek gena. jayani wenna athi.
@Guneya-vs6ju
@Guneya-vs6ju 3 ай бұрын
දක්ශ,,උගත්,,චරිතාංග ලස්සන නිළියක්..ජයනි ❤️✌🫶👍ආදරණීයයි..!
@kalumwijesooriya
@kalumwijesooriya 3 ай бұрын
👌💐👌💐
@kasunchathuranga1137
@kasunchathuranga1137 4 ай бұрын
හුග කාලෙකින් බලන්නෙ අයියේ නියම වැඩසටහන් ඔයාට සුබ අලුත් අවුරුද්දක් වේවා ! ❤
@kalumwijesooriya
@kalumwijesooriya 4 ай бұрын
බොහොම ස්තුතියි 💐 ඔයාටත් සුබ අලුත් අවුරුද්දක්
@desnapathmene1049
@desnapathmene1049 4 ай бұрын
සුබ අලුත් අවුරුද්දක් වේවා ! නිහතමානී සුන්දර රංගන ශිල්පීනියක් ආසාවෙන් බැලුව අලුත් අවුරුද්දේ හොද ආරම්භ යක්.. හරිම ලස්සන ගැලපීමක් අපි සතුටු උනා ගොඩක්..❤ ඔබ දෙදෙනා ගේම ඉදිරි කටයුතු සාර්ථක වේවා ජයෙන් ජයම වේවා !
@kalumwijesooriya
@kalumwijesooriya 4 ай бұрын
බොහොම ස්තුතියි 🙏 තෙරුවන් සරණයි
@chandraniganga5128
@chandraniganga5128 4 ай бұрын
වැඩසටහන හරිම රසවත් , විශේෂ ම දේ , දෙන්නගෙම ඇඳුම් මා....රම ලස්සනයි ...❤
@kalumwijesooriya
@kalumwijesooriya 4 ай бұрын
බොහොම ස්තුතියි 👍👍👌
@nilminikren7843
@nilminikren7843 4 ай бұрын
I like Mrs Jayani , she is very talented actress. Good interview Kalum. Wish you a Happy New year Kalum
@kalumwijesooriya
@kalumwijesooriya 4 ай бұрын
Thank you very much Wish you the same
@dharanimadugoda
@dharanimadugoda 4 ай бұрын
Fun conversation ❤ sensible and intelligent answers from Jayani 😍 Lovely matching outfits Kalum 🤗
@kalumwijesooriya
@kalumwijesooriya 4 ай бұрын
Thank you so much 🙂
@wasanthichandrapala1179
@wasanthichandrapala1179 4 ай бұрын
බොහොම සතුටෙන් ගෙවී ගිය කාලයක් ඇත්තටම කාලය ගතඋනා දැනුනේම නෑ.බොහොම ස්තුතියි කැලුම් මේ වගේ අපූර්වත්වයෙන් පිරුණු දේ අපට ලබාදීම ගැන. "ජයනි" මට නම් ඇය එකිනෙකට වෙනස් අති දක්ෂ ලෙස චරිත වලින් පිරුණ අගනා පොතක්.
@kalumwijesooriya
@kalumwijesooriya 4 ай бұрын
බොහොම ස්තුතියි 💐💐
@jasminjayamalth4593
@jasminjayamalth4593 4 ай бұрын
Great programme. We like to see devika mihirani As well ❤
@kalumwijesooriya
@kalumwijesooriya 4 ай бұрын
Thank you very much
@cmusic-rc8hd
@cmusic-rc8hd 2 ай бұрын
ගොඩක් කැමති දක්ෂ නිළියක් කෙලින් කථාව මට දුලි්කා මාරපන මහත්මියවත් මතක් වුණා ආදරෙයි !!
@kalumwijesooriya
@kalumwijesooriya 2 ай бұрын
👍💐👍💐👍🙏
@devikamalki1983
@devikamalki1983 3 ай бұрын
ආසම අපෙ රටෙ ඉන්න නිලියක් මම කැමති කටට කෙලින් කතා කරන ගැහැනිය ක් ඇය අනුගමනය සමහර් විට ලස්සනයි දක්ෂ ( අකුරට යන වෙලා වෙ ) නාට්‍ය රන්ඩු කැල්ලක් තිබුනා මාරම ලස්සනයි 👌 👍 සුපර්
@kalumwijesooriya
@kalumwijesooriya 3 ай бұрын
👌💐👌👌
@upalisamarasinghe7827
@upalisamarasinghe7827 4 ай бұрын
මේතරම් ලස්සන ජයනිව අපි ටෙලිනාට්‍ය වල දකින්නෙ කොච්චර අවලක්ෂන කරලද? ඇය අදත් පොඩි කෙල්ලෙක්වගෙයි.
@kalumwijesooriya
@kalumwijesooriya 4 ай бұрын
👍👍👍👍💐💐💐
@sriyanikh3964
@sriyanikh3964 4 ай бұрын
නිදුක් නිරෝගී වාසනාවන්ත සුබම සුබ අලුත් අවුරුද්දක්ම වේවා කැලුම් අයියෙ ගොඩක් කැමති ම නිලියක් ජයනි කියන්නෙ දෙන්නටම ජේසු පිහිටයි
@kalumwijesooriya
@kalumwijesooriya 4 ай бұрын
බොහොම ස්තුතියි තෙරුවන් සරණයි
@iyanthiperera
@iyanthiperera 4 ай бұрын
ජයනි, අතිදක්ෂ රංගන වේදිනියට අපි හරි ආදරෙයි. ඔබතුමියට වාසනාවන්ත අනාගතයක් වේවා! කැලුම් මහතා, චමිලා පීරිස් රංගනවේදිනිය සමගත් සාකඡ්ජාවක් ඉදිරිපත් කරයි කියලා අපි බලාපොරොත්තු වෙනවා.
@kalumwijesooriya
@kalumwijesooriya 4 ай бұрын
බොහොම ස්තුතියි 💐
@malkaedirisinghe7935
@malkaedirisinghe7935 4 ай бұрын
ඉස්රයල් වැඩ ඒත් යුද්ධය අස්සේ මෙික බැලුවේ කැමතිම චරිතයක් නිසා ❤❤
@kalumwijesooriya
@kalumwijesooriya 4 ай бұрын
👍💐👍💐
@renumadushika7102
@renumadushika7102 4 ай бұрын
අඩන්න දක්ෂ නිලිය දමිතා ජනනිට කියාගන්න බෑ ❤❤❤ලස්සන සාකච්ඡාවට
@kalumwijesooriya
@kalumwijesooriya 4 ай бұрын
👍💐💐💐
@ashawanithunga4151
@ashawanithunga4151 4 ай бұрын
පියුමි හොඳ යා⁣ළුවෙක් නේද නිරෝෂා, පියුමි , ජයනි❤❤❤
@kT2015N
@kT2015N 4 ай бұрын
Eka thama Piyumige nama kiwwe naha
@kalumwijesooriya
@kalumwijesooriya 4 ай бұрын
💐💐
@user-gg4jv6eu6f
@user-gg4jv6eu6f 4 ай бұрын
මගේ ප්‍රියතම රංගන ශිල්පිනිය ❤ ඇය හරිම නිහතමානී මෙන්ම ඉතාම දක්ශයි 🎉.
@kalumwijesooriya
@kalumwijesooriya 4 ай бұрын
👍💐👍💐💐
@RoufIrshad
@RoufIrshad Ай бұрын
Jayani Mam so beautiful my fav actress ❤.
@kalumwijesooriya
@kalumwijesooriya Ай бұрын
👍👍👍👍💐
@nalakaindrakumara1141
@nalakaindrakumara1141 4 ай бұрын
⁣මම ගොඩක් කැමතියි ජයනි සේනානායක ඔයාගෙ රගපෑමි ලස්සනයි
@rohinimanachanayaka1581
@rohinimanachanayaka1581 4 ай бұрын
❤❤❤අද ගොඩාක් ලස්සන හරවත් රසවත් වැඩක් ආදරේයි ඔබ දෙපලටම බුදු සරනයි
@kalumwijesooriya
@kalumwijesooriya 4 ай бұрын
💐💐💐💐👍
@thakshiladevaas8374
@thakshiladevaas8374 4 ай бұрын
I really enjoyed watching this program and loved the matching outfits. Jayani is one of my favorite actresses. She’s so brave and honest. Also Kalum is the best out of all the others.
@kalumwijesooriya
@kalumwijesooriya 4 ай бұрын
Thank you so much 💐💐💐👍
@hashankavindayapa1064
@hashankavindayapa1064 4 ай бұрын
ජයනි සේනානායක දක්ෂ නිළියක්. ❤ දවසක චමිලා පීරිස් මහත්මියත් වැඩසටහනට ගේන්න. 💜️
@dilanisamanmali1233
@dilanisamanmali1233 3 ай бұрын
මම දුටු ඉතා ම බුද්ධිමත් අති දක්ෂ කලාකාරිනියක්
@kalumwijesooriya
@kalumwijesooriya 3 ай бұрын
👏👏👏👏👏👌👍
@dayaniperera9645
@dayaniperera9645 4 ай бұрын
හරිම ලස්සනයි දෙන්නාගෙම ඇදුම්😊 සහ ජයනිගෙ අදහස්
@kalumwijesooriya
@kalumwijesooriya 4 ай бұрын
බොහොම ස්තුතියි 🥰🥰🥰
@asankakumara6661
@asankakumara6661 4 ай бұрын
මෙයාගෙ වෙඩ්න් එක තිබ්බෙ අනුරධපුර තිසාවැව ග්‍රැන්ඩ් හෝටලේ,,,ලොකුවට පිලිවෙලට තිබ්බා, එදා මම තමයි receptionist හිටියේ හෝටලේ,,හිතාගන්න බැරි හර්ම චාම් ලස්සනක් තිබ්බෙ එයාගෙ. සිද්දිය කියන්නෙ එතන හිටපු සුද්දෙක් මෙයාගෙ ලස්සනට වහ වැටිල පැන පැන පොටෝ ගත්තා මුලු දවසම,,බුකින් එකත් තව දවසක් දිග් කරගත්තා වෙඩ්න් එක බලන්න,, මෙයා දන්නෙ නෑ ඒ සිද්දිය ,, ජයනි මහත්මිය මේ coment එක දැකොත් මතක් වෙයි එයාට ඒ සුද්දව
@kalumwijesooriya
@kalumwijesooriya 4 ай бұрын
👍💐👍💐👍
@Rmd289
@Rmd289 4 ай бұрын
සුපිරියක්..❤❤
@kalumwijesooriya
@kalumwijesooriya 4 ай бұрын
👍💐👍💐
@sriyaninanayakkara4788
@sriyaninanayakkara4788 4 ай бұрын
ෂහ් ..අද නම් මරුවටම වැඩේ යයි .හා බලමු බලමු 😂
@kalumwijesooriya
@kalumwijesooriya 4 ай бұрын
🥰🥰🥰🤣👍👌💐
@ajanthavithanage4236
@ajanthavithanage4236 4 ай бұрын
මම ඉතාම ප්‍රියකරන අතිදක්ෂ රංගන ශිල්පිනියක්. ❤ ❤ ❤
@kalumwijesooriya
@kalumwijesooriya 4 ай бұрын
👍👍💐💐
@Chandrani-jt8rn
@Chandrani-jt8rn 4 ай бұрын
කියපු සේරම අවංක උත්තර මට හිතෙනවා .❤❤❤
@sureshneranjan8217
@sureshneranjan8217 Ай бұрын
Niliyak kiyla kiyanna pluwan niliyak eaththtma.. randikata hambuna sammana wlata wediya me hambuna comment eaka eathi eayatath thwa sarthaka wenna. Program eaka lassanai kealum aiyya oyth ape rate inna daksayek..❤
@kalumwijesooriya
@kalumwijesooriya Ай бұрын
බොහොම ස්තුතියි 👍💐👍💐👍👍
@nikiwarnakulasuriyage8154
@nikiwarnakulasuriyage8154 4 ай бұрын
good morning kalum aiyee,.adath udema avith baluwa oyage wadasatahana ,..hodai adath wada okkoma dala meka baluwa Akka ekka Hina wevi....daksha kenek ..dennatama budusaranai
@kalumwijesooriya
@kalumwijesooriya 4 ай бұрын
💐💐💐👍
@wishakapriyadarshani5030
@wishakapriyadarshani5030 4 ай бұрын
@chathurarajapaksha6380
@chathurarajapaksha6380 4 ай бұрын
ඇත්ත කතා කරන අවංක නිලියක්
@kalumwijesooriya
@kalumwijesooriya 4 ай бұрын
👌💐👌👏👏👏
@chitrakonari6522
@chitrakonari6522 4 ай бұрын
ඔබ දෙපලටම නිදුක් නීරෝගී දීර්ඝායූ ලැබේවා සුබ අලුත් අවුරැද්දේ
@kalumwijesooriya
@kalumwijesooriya 4 ай бұрын
බොහොම ස්තුතියි 🙏💐💐💐
@samanaleejayasingha5357
@samanaleejayasingha5357 4 ай бұрын
ජයනි,නිරෝශා,පියුමි තුන්දෙනා හොඳම යාළුවෝ නේද.අනේ දැන් තරහ වෙලාද.පියුමි කියන්නෙත් හොඳ කෙනෙක් නේ..ආයෙ යා‍ලු වෙන්නකෝ...කවුද ජයනිගේ හස්බන්ඩ්.දන්නවා.නම් කියන්න්කො ❤️
@kalumwijesooriya
@kalumwijesooriya 4 ай бұрын
ජයනිගේ මහත්තය් ගැන දැනගන්න මේ වැඩසටහන බලන්නකො... ⬇️ හැන්දෑවට පොඩි ශොට් එකක් දාල 😳🤔JAYANI SENANAYAKE -HEART TO HEART WITH KALUM- POWERED BY NDB !🌷 kzbin.info/www/bejne/nXq7l2ypfZ2ehsU
@samanaleejayasingha5357
@samanaleejayasingha5357 4 ай бұрын
@@kalumwijesooriya Thanks ❤️❤️
@kT2015N
@kT2015N 4 ай бұрын
Why did she drop Piyumi from her best friend list :(
@kalumwijesooriya
@kalumwijesooriya 4 ай бұрын
🤔🤔🤔😳
@user-jd1hg3sy7r
@user-jd1hg3sy7r 4 ай бұрын
බලන්න කලින් comment කලා ඔන්න කැලුම් මහත්තයෝ ..😊😊😊😊😊😊
@kalumwijesooriya
@kalumwijesooriya 4 ай бұрын
🙏🙏💐💐
@user-jd1hg3sy7r
@user-jd1hg3sy7r 4 ай бұрын
❤️❤️❤️❤️❤️
@user-db6js7ry6e
@user-db6js7ry6e 4 ай бұрын
කලුම් මල්ලි. ජයනි දෙන්නටම සුබ අලුත් අවුරුද්ද්ක් වේව සතුටින් ඉන්න තෙරුවන් සරන්‍යි
@kalumwijesooriya
@kalumwijesooriya 4 ай бұрын
🙏🙏🙏💐👍
@RadhiHewage-tl9io
@RadhiHewage-tl9io 4 ай бұрын
හරි බුද්ධිමත් දක්ෂයි
@kalumwijesooriya
@kalumwijesooriya 4 ай бұрын
👌💐💐💐
@user-gq4wu2ts8l
@user-gq4wu2ts8l 4 ай бұрын
ආදරණීය කැළුම් ඔයාට සුබ අළුත් අවුරුද්දක් වේවා
@kalumwijesooriya
@kalumwijesooriya 4 ай бұрын
👍👍💐💐🙏🙏🙏
@ramanipahalagamaarachchi6226
@ramanipahalagamaarachchi6226 4 ай бұрын
ඇත්තෙන්ම ඉතාම දක්ෂ චරිතාංග නිළියක් ❤❤ දෙදෙනාටම සුභ අළුත් අවුරුද්දක් ❤❤❤❤
@kalumwijesooriya
@kalumwijesooriya 4 ай бұрын
බොහොම ස්තුතියි 👍💐🙏
@Farzan.Samsudeen
@Farzan.Samsudeen 3 ай бұрын
Very intelligent and energetic lady...
@kalumwijesooriya
@kalumwijesooriya 3 ай бұрын
👏👍👌💐
@amchamila1218
@amchamila1218 Ай бұрын
Love u jayani and kalum
@kalumwijesooriya
@kalumwijesooriya Ай бұрын
Thank you so much
@upulrathnayaka2141
@upulrathnayaka2141 4 ай бұрын
හරියටම හරි මිනිසුන්ට සතුන්ට පොළවට වදයක් උන ජාන ඉවත්වීම
@kalumwijesooriya
@kalumwijesooriya 4 ай бұрын
👍💐👍💐
@madhudharmaratna9076
@madhudharmaratna9076 4 ай бұрын
She is one of the most talented actresses. Lovely fun conversation. All the best for both of you 💐 ❤
@kalumwijesooriya
@kalumwijesooriya 4 ай бұрын
Thank you so much
@shenalijayasingha4767
@shenalijayasingha4767 4 ай бұрын
මම කැමතිම නිලියක් ජයමවේවා බුදුසරණයි
@kalumwijesooriya
@kalumwijesooriya 4 ай бұрын
👍💐
@nalinthamel8402
@nalinthamel8402 Ай бұрын
ලස්සන වැදගත් වැඩසටහනක්‌.
@kalumwijesooriya
@kalumwijesooriya Ай бұрын
බොහොම ස්තුතියි
@imalkawanniarachchi1370
@imalkawanniarachchi1370 4 ай бұрын
හරිම ලස්සනයි අයියෙ වැඩ සටහන.හරිම සතුටුයි හිනා වෙවි බැලුවෙ.ඔයාට සහා ජනනි අක්කාට දෙදෙනාටම සහා රටවාසී ලෝකවාසීන් සියලුම දෙනාට සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා.තෙරුවන් සරනයි ❤️❤️
@kalumwijesooriya
@kalumwijesooriya 4 ай бұрын
බොහොම ස්තුතියි නංගී ඔයාටත් සුබපැතුම්
@lilianjayasuriya7089
@lilianjayasuriya7089 4 ай бұрын
හිතට එකගවම කතා කලා ❤❤❤
@kalumwijesooriya
@kalumwijesooriya 4 ай бұрын
👍💐👍💐
@chandanalatha6319
@chandanalatha6319 4 ай бұрын
හරිම විනෝදෙන් නොපැකැලී උත්තර දෙනවා ලස්සනයි වැඩසටහන
@kalumwijesooriya
@kalumwijesooriya 4 ай бұрын
බොහොම ස්තුතියි
@user-rk8sp2ex3p
@user-rk8sp2ex3p 3 ай бұрын
අපොයි අපටත් ජීවමාන අත්දැකීමක් අනුරාධපුර වටරවුම් ඇත්තමයි පිස්සුවක්. බේරෙ වැවේ කතාවත් හරි වටිනව නැවත නැවතත් මතක්කල යුතුයි. මෙහෙයුම ගැන හා මත්ද්‍රව්‍ය විනාශය පිලිබද හා ඉතා හොඳ කැක්මක් ඇති බව ඔබේ අදහස් වලින් දැනුනා
@kalumwijesooriya
@kalumwijesooriya 3 ай бұрын
💐👍💐👍💐👍👌👌👏👏
@purelife4902
@purelife4902 3 ай бұрын
හරිම ආසාවෙන් බැලුවේ 😂❤❤❤❤
@kalumwijesooriya
@kalumwijesooriya 3 ай бұрын
💐💐💐💐💐🌺🥰
@a.m.d.kumari1625
@a.m.d.kumari1625 3 ай бұрын
මම ආසම නිළියක්.. අනුරාධපුරේ ගැන කිව්ව දේ නම් හරියටම හරි.
@kalumwijesooriya
@kalumwijesooriya 3 ай бұрын
💐🌺💐👌
@teenahansani7928
@teenahansani7928 4 ай бұрын
ජාතකේ වෙනස් කරනවා කියපු එකට නම් hats off ජයනි 🫡🫡
@kalumwijesooriya
@kalumwijesooriya 4 ай бұрын
👍💐👍💐
@geoconsultlanka6251
@geoconsultlanka6251 3 ай бұрын
ජයනි ඉතාම චරිතාං අති දක්ෂ නිලියක්. කතා කරන්න ආසාවෙන් හිටිය කවදාවත් බැරිවුනා
@user-le1je1ct8e
@user-le1je1ct8e 4 ай бұрын
ඇත්තම ඇත්ත හරිම අගෙයි.සුබ පැතුම් ඔබටත් ඇයටත්💐💐👍
@kalumwijesooriya
@kalumwijesooriya 4 ай бұрын
බොහොම ස්තුතියි
@sameerasandaruwansameerasa7777
@sameerasandaruwansameerasa7777 4 ай бұрын
සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා !!! දෙපලට ම නියමයි වැඩ සටහන නම් ආතල් කෝටියයි ඉතින් හිනාවෙලා බඩත් කොර උනා බුදු සරනයි දෙවි පිහිටයි
@kalumwijesooriya
@kalumwijesooriya 4 ай бұрын
බොහොම ස්තුතියි ඔබටත් තෙරුවන් සරණයි
@madavimadavi6630
@madavimadavi6630 2 ай бұрын
Lassani budu sarani
@kalumwijesooriya
@kalumwijesooriya 2 ай бұрын
👍💐💐💐
@kumudinihettige2823
@kumudinihettige2823 4 ай бұрын
ඒකනම් ඇත්තටම කරන්න පුළුවන් නම් හොඳයි .කොළඹ පදිංචි අපට අනුරාධපුර ගියාම මංමුළා වෙනවා . 😊
@kalumwijesooriya
@kalumwijesooriya 4 ай бұрын
👍💐💐👍👌
@10102vivi
@10102vivi Ай бұрын
Really enjoy this episode ❤️
@kalumwijesooriya
@kalumwijesooriya Ай бұрын
Thank you so much 💐💐💐
@nilanikusumalanilani7566
@nilanikusumalanilani7566 4 ай бұрын
ජලනි.සේනානායක..හරිකැමතියි.මම ❤❤❤❤❤අදරේයි.මම කැමතිම..නිලිය❤❤
@user-dy8wr1et3v
@user-dy8wr1et3v 4 ай бұрын
ජනනි සහ ජලනී ..... කොර සහ චොර ....😂😂😂
@kalumwijesooriya
@kalumwijesooriya 4 ай бұрын
🌺💐🌺💐👌
@hemanthasumathipala463
@hemanthasumathipala463 4 ай бұрын
එතුමිය රගපාපු" වීරයා ගෙදර ඇවිල්ලා "අති විශිෂ්ඨ නිර්මාණයක්
@kalumwijesooriya
@kalumwijesooriya 4 ай бұрын
👍💐👍👍
@guwani01
@guwani01 4 ай бұрын
Dear Kelum, almost all the names of young actors and actresses are not familiar to me ! ඹබට නීරෝගී සුව- Guwani from akuressa
@kalumwijesooriya
@kalumwijesooriya 4 ай бұрын
👍👍👍💐💐💐
@C424c424
@C424c424 4 ай бұрын
ඉසුරු ලොකු හෙට්ටිආරච්චි ආදේශ කරපු එකතමයි මරු😂😂😂...ජයනි සේනානායක මහත්මියට නඩු දානව මම දන්නව 😅😅😅😅
@kalumwijesooriya
@kalumwijesooriya 4 ай бұрын
🤣🤣🤣🤣🤣🙏🙏🙏
@SamanSisirakumara
@SamanSisirakumara 4 ай бұрын
හදවතින්ම ඇත්ත කතා කරන සුන්දර චරිතයක් දැකීම පවා සතුටක් ඔබ දෙපලටම බුදු සරනයි
@kalumwijesooriya
@kalumwijesooriya 4 ай бұрын
බොහොම ස්තුතියි තෙරුවන් සරණයි
@kanthiweliwatta4874
@kanthiweliwatta4874 4 ай бұрын
ඉතාමත් ප්‍රිය කරන කෙනෙක් .සුබ අලුත් අවුරුද්දක් වේවා ඔබ දෙදෙනාටම .බුදුසරනයි .🙏❤️
@kalumwijesooriya
@kalumwijesooriya 4 ай бұрын
බොහොම ස්තුතියි 💐💐💐🙏
@mguide449
@mguide449 4 ай бұрын
හරිම කල්පනාකාරීව පිළිතුරු දුන්නා .. නියමයි....
@kalumwijesooriya
@kalumwijesooriya 4 ай бұрын
👍💐👍💐
@themalgunasinghe395
@themalgunasinghe395 4 ай бұрын
කතාවට කිව්වට දේශපාලකයන් කුඩු ව්‍යාපාරය කරන්නෙ නෑ.නමුත් කුඩු ව්‍යාපාරයතුල ඉන්න අය සහ පාතාලය දේශපාලකයන් තමන්ගෙ චන්ද වැඩවලට පාවිච්චි කරනව.මුදල් දෙනව සෙනග සපයනව මේ වගේ ඔවුන්ගෙන් යැපෙන අය ඉන්නව.1977 න් පසු රට මේ තත්වයට පත්වුනේ.කවුරුත් ඒක නිවැරිදි කලේ නෑ.තාම රටතුල මත්ද්‍රව්‍ය හොඳට තිබෙනව.බොන එකා බොනව.
@kalumwijesooriya
@kalumwijesooriya 4 ай бұрын
💐💐💐
@Transasia925
@Transasia925 4 ай бұрын
Superb interview ..Good job Kalum
@kalumwijesooriya
@kalumwijesooriya 4 ай бұрын
Thanks a lot
@chandrachandra1654
@chandrachandra1654 4 ай бұрын
මමත් කැමතිma නිළියන් අතරින් එක්කෙනෙක් තමයි මේ .....ආදරෙයි ....දෙදෙනාටම සුබ අලුත් අවුරුද්දක් වේවා 🙏
@kalumwijesooriya
@kalumwijesooriya 4 ай бұрын
බොහොම ස්තුතියි 💐💐💐
Gli occhiali da sole non mi hanno coperto! 😎
00:13
Senza Limiti
Рет қаралды 22 МЛН
Мы сделали гигантские сухарики!  #большаяеда
00:44
පෙත්ත | Peththa | The Pill - @Lochi
24:03
Lochi
Рет қаралды 835 М.
Gli occhiali da sole non mi hanno coperto! 😎
00:13
Senza Limiti
Рет қаралды 22 МЛН