ජේසු තුමෙනි නම ඔබේ - අමරදේව සහ සුමනා පීරිස් | Jesu Tumeni Nama Obe - W. D. Amaradewa & Sumana Peiris

  Рет қаралды 250

Ganushka Randula

Ganushka Randula

Күн бұрын

ජේසු තුමෙනි නම ඔබේ
සදා දිලේ ලොවඹ'රේ
වැඩ සදා සෙත සදා
සතට මෙ සසරේ//
වැඳැ පුදා පසු පසේ පැමිණියන් කෙරේ
කුරුසියේ ඇණ ගැසූ දරුණුවන් කෙරේ
සම කරුණා වැගිරැවූ
මෙත් කඳාණනේ
දෙව් පියාණනේ
ජේසු තුමෙනි නම ඔබේ...
අසල් වැසියනුත් ඔබේ ඔබ මැ යැ යි සිතා
අසරණුන් සිත නිවූ දැහැමියාණනේ
සම කරුණා වැගිරැවූ
මෙත් කඳාණනේ
දෙව් පියාණනේ
ජේසු තුමෙනි නම ඔබේ...//
ගී පද: අරීසෙන් අහුබුදු
ගී තනු: ස්ටැන්ලි පීරිස්
ගී හඬ: ඩබ්ලිව්. ඩී. අමරදේව සහ සුමනා පීරිස්

Пікірлер: 1
@jayathilakaram157
@jayathilakaram157 Жыл бұрын
නියමයි . ස්තුතියි
哈哈大家为了进去也是想尽办法!#火影忍者 #佐助 #家庭
00:33
火影忍者一家
Рет қаралды 124 МЛН
Officer Rabbit is so bad. He made Luffy deaf. #funny #supersiblings #comedy
00:18
Funny superhero siblings
Рет қаралды 19 МЛН
Abhi Mujh Mein Kahin (Sanketha Live) - Sanka Dineth
5:57
Sanka Dineth
Рет қаралды 6 М.
哈哈大家为了进去也是想尽办法!#火影忍者 #佐助 #家庭
00:33
火影忍者一家
Рет қаралды 124 МЛН