ඔහු පුංචිම පුංචි ගුහා කටක ඔලුව පල්ලෙහාට හිර වුණා. ඉන්පසු සිදුවූ දේ ලොවම කම්පා කළා |John Edward Jones

  Рет қаралды 105,289

Wishma Lokaya

Wishma Lokaya

Күн бұрын

Story of John Edward Jones
Wishma Lokaya Contact - 070 - 3978326 / 070 - 2190209
Our Facebook Page - / wishmalokaya
Tiktok - / wishma_lokaya_offcial
Our Gmail - wishmalokayaadvertising@gmail.com
For copyright matters please contact us at - wishmalokayaadvertising@gmail.com

Пікірлер: 195
@samiththaraka5189
@samiththaraka5189 10 ай бұрын
මගේ ඇග හිරිවැටිලා ගියා. පව් දෙයියනේ මෙවැනි අකල් මරණ සිදුනොවේවා කිසිවෙකුටත්😢😢
@JUNGLEMAN-sn7ci
@JUNGLEMAN-sn7ci 10 ай бұрын
😢
@nuwanchamara3816
@nuwanchamara3816 10 ай бұрын
ඉතාම අමාරුවෙන් ලබා ගත්ත දුර්ලභ වටිනා මනුෂ්‍ය ජීවිතයක් ඔය තරම් අවදානම් තත්වයකට හෙලීම මහත් කනගාටුවට කරුණක්.. කෙසේ නමුත් කර්මය මේ හැම දේකටම වඩා ප්‍රබලයි.
@isurimalshamalsha8760
@isurimalshamalsha8760 10 ай бұрын
ඒක නම් මාර දුකක්.. ඇග හිරිවැටෙනවා අහද්දිත් 😢මේ ලෝකේ ඉන්න කිසිම මිනිසෙක්ට එවන් මරනයක් අත් නොවේවා....
@Tharushi2003
@Tharushi2003 10 ай бұрын
ජීවිතය කියන්නෙ කාටවත් වෙන්නෙ මොකක්ද කියල කියන්න බැරි දෙයක් 😢
@VimanthaPatrick
@VimanthaPatrick 10 ай бұрын
අම්මෝ ඔය වගේ ගුල් අස්සෙනම් රිංගන්න් යන්න හොද නෑ ජීවිතේ විදින්න කියලා 😢😢😢😢
@akshanze370
@akshanze370 10 ай бұрын
මමත් මේ වගේ මෝඩ අවදානම් ගන්න යනවා.මුහුද හයිය මහදවල් උපරිම දුරයනවා කියලා හිතන් ගියා.එන්න බැරිඋනා ඒ අවස්ථාවෙ මතක් උන දේවල් එක්ක මම ආයෙ එහෙම අවදානමක් ගන්නෙ නෑ කියලා හිතා ගත්තා.පෙරකල පිනකට මේ කොමෙන්ට් එක දාන්න අද ඉන්නෙ🥴
@anuradharuwan9266
@anuradharuwan9266 10 ай бұрын
තේරුමක් නැති සංචාර තමන්ගේ ආරක්ශාව 100% තහවුරු කරගෙන යා යුතුයි කොහෙ ගියත් අවසානයේ සතුට වෙනුවට මරණය තෝරාගන්න මොන වික්‍රමයක්වත් නොකර සිටිම හොඳයි
@meghnadhsenavirathna6973
@meghnadhsenavirathna6973 10 ай бұрын
🌟ආදරණීය බිරිඳක්❄️
@slfishworld6043
@slfishworld6043 10 ай бұрын
ඒක නම් මාරම දුකයි ඇඟ හිරිවැටෙන විදියෙ කතාවක් 😔😔 පොඩි ඉඩක හිරවෙලා මැරෙනව කියන එක 🥺🥺🥺 ඉන්දියාවෙත් එක සැරයක් ළමෙක් ඔයවිදියට හිරවෙලා මැරුණ නේද 😒😒😒😔
@sunnasunna8934
@sunnasunna8934 10 ай бұрын
අම්මෝ අැග හිරිවැටෙනවා.....මොනවා හිතෙන්න අැතිද
@rosedilaniabudhabi8776
@rosedilaniabudhabi8776 10 ай бұрын
මම මේක ස්කීප් කරලා බැලුව ගිය ආත්මේ මාත් හිරවෙලා මලාද මංදා පොඩි කාමර යකවත් ඉන්න බෑ හුස්ම හිර වෙනවා වගේ එලිමහන්තැන් තමයි මම කැමති
@malshasrimali3145
@malshasrimali3145 10 ай бұрын
ඒක ෆෝබියාවක්....
@sandithiahasna8249
@sandithiahasna8249 10 ай бұрын
Matath eka thiyenava 🥲
@minolisilva7385
@minolisilva7385 10 ай бұрын
මටත් එහෙමයි.. මේක බලද්දිත් ඒක ගොඩක් දැනෙනවා
@yoshithasineth
@yoshithasineth 10 ай бұрын
මටත්
@abeyalion2891
@abeyalion2891 6 ай бұрын
මටත් ඒ ෆොබියා ඒක තියනවා ඒත් mn මේවට මාර ආසයි හැබැයි බයයි 😢🥺...
@Chalani.94.
@Chalani.94. 10 ай бұрын
ගිය ආත්මේ මේ වගේ වැඩක් කරල ඇති එයා ඒකයි මේ ආත්මේ මෙහෙම වුනේ😢. බුදුන් වහන්සේ හිට්යනම් පෙර භවයේ කරපු අකුසල කර්මය කියනවා..
@amandidasanayaka9333
@amandidasanayaka9333 10 ай бұрын
පිස්සු මිනිසුන්ට කරන්න කොච්චර වැඩ තියෙනව ද
@chamarasandaru6438
@chamarasandaru6438 10 ай бұрын
ඉන්දියාවෙ වගා ළිඳේ හිරවෙච්ච ලමය මතක් උනා
@යූටිව්බ්දිසාyoutubeDissa
@යූටිව්බ්දිසාyoutubeDissa 10 ай бұрын
ගිය ආත්මෙ කරපු ලොකු අකුසලයක් මේ පරිස්සම් දුන්නෙ.
@threeshaperera6194
@threeshaperera6194 10 ай бұрын
Bouddha pothaka thibba..KARMA WIPAAKA kiyana pothee..mee wage deewal sidu wenna heethuwa..
@යූටිව්බ්දිසාyoutubeDissa
@යූටිව්බ්දිසාyoutubeDissa 10 ай бұрын
ඔව් අර තලගොයා හිරකරපු එක
@thanujadilhan-v7n
@thanujadilhan-v7n 10 ай бұрын
මගේ ලොකුම phobia එක මේක.😢
@Vibrant_441
@Vibrant_441 10 ай бұрын
Mee too
@janakaalwis809
@janakaalwis809 10 ай бұрын
අනේ මේ ලෝක වාසී මන් අතුලු සියලු දෙනාටම මේවගෙ දෙයක් නම් වෙන්නම එපා😢
@Kelum1980
@Kelum1980 10 ай бұрын
ගවයෙක්නේ ඌ. අත්දැකීම් තියෙන එකෙක් නම් සහෝදරයා ආපු වෙලාවේ ඌව පස්සට අදින්න ඇඟ ඉහිල් කරලා සපෝට් නොකර ඉස්සරහට ගියේ අහවල් එකකටද...
@ravidurajiw3947
@ravidurajiw3947 10 ай бұрын
කාවහරි හිරකරල මරන්න ඇති ගිය ආත්මෙක්
@threeshaperera6194
@threeshaperera6194 10 ай бұрын
Aniwaaryenma...sathekuwa hari hira karala maranna athi
@Ceylon_Technic_01
@Ceylon_Technic_01 10 ай бұрын
ඔයාගේ මූන පෙන්නන්නකො❤🤪
@Madhudahanayake-m4q
@Madhudahanayake-m4q 10 ай бұрын
මේක බලද්දිත් හුස්ම හිරවෙනවා වගේ මේ වගේ දේවල් වෙන්න එපා
@chathuranga7350
@chathuranga7350 9 ай бұрын
ආදරණීයන්ට මතක තිබෙන්නේ කෙටි කාලයක් පමණි,,,මිනිස් සිත යනු ස්වභාවයෙන්ම වෙනස්වන දෙයකි,,ලොව ඇති තාක්ෂණයෙන් දියුනුම යන්ත්‍රයකටවත් සිත තරම් වේග කාරී නොමැත,, කෙනෙක් තවකෙනෙක් වෙනුවෙන් එම කෙනා එනතෙක් කාලයත්ම නොවෙනස්ව ඒ බැඳීම පවතීද ,ඒ නම් සංසාරීය බැඳීමකි,, මේ පුද්ගලයා මරණ බය සමග කොතෙක් ජීවිතය යදින්න සටන් කරන්න ඇත්ද ,,එම ආදරණීයන් කොතෙක් මතක් වන්නට ඇත්ද,ඒ සිතුවිලි දන්නෙ ඔහුම පමණි..
@chanudil6613
@chanudil6613 10 ай бұрын
ජීවිතේ විඳින්න කියලා මේ වගේ දේවල් මිනිස්සු තෝරාගන්නේ ඇයි කියලා මටනම් හිතාගන්න බෑ. ආරක්ෂාව ඇතිව බලන්න පුළුවන් දේවල් කොච්චර නම් මේ ලෝකේ තියෙනවද.
@DULINASASEN12344
@DULINASASEN12344 10 ай бұрын
බලන්න අමුතු ආසාවල් නිසා සිද්ද වෙන උහුලන්න බැරි අපරාධ, තමන්ගෙ ජීවිතය අනතුරේ දාගෙන කිසිම දෙයක් කරන්න යන්න එපා. මොකද ඒකෙන් දුක් විදින්නේ එයා විතරක් නෙවෙයි තව බෝහෝ පිරිසක්.... අනාරක්ෂිතව බයික් පදින කොල්ලන්ටත් මේකෙන් ගන්න පණිවිඩයක් තියෙනවා...
@Helasiri
@Helasiri 10 ай бұрын
ගොඩක් දුක හිතුණා ඒකට...❤😢🙏
@ireshadilhani2674
@ireshadilhani2674 10 ай бұрын
අම්මෝ කතාව මුල් ටික අහද්දිම ඇග හිරි වැටිලා ගියා බයට....😟😟
@eshikaudayanawanigasekara
@eshikaudayanawanigasekara 10 ай бұрын
❤ මෙවගේ දෙවල් හරිම අවාසනාවන්තයි.
@SujathaIddamalgoda
@SujathaIddamalgoda 10 ай бұрын
හරිම දුකයි එ් කතාව අැසුවාම..
@dlakmini338
@dlakmini338 10 ай бұрын
Ane deyyne එවන් අකල් මරණය ක් කිසිදු භාවයක කිසිදු අයකුට නොවේවා 🙏🙏🙏😢😢
@shanikamadumalimadumali2260
@shanikamadumalimadumali2260 10 ай бұрын
තමන් විසින්ම මරණය සොයා යෑම
@HiruDimoor
@HiruDimoor Күн бұрын
පව් ඒ කොල්ලා...උතුම් ලෝතුරා බුදු සමිදුන්ගේ පිහිටෙන් ඒ ජෝන් කියන කෙනාගේ වින්‍යානය නිවනට අනිවාර්‍යන් යෑමට හැකිවේවායි මන් මගේ හදවතින්ම ප්‍රර්තනා කරනවා
@ThakshilaDamayanthi-l7r
@ThakshilaDamayanthi-l7r 10 ай бұрын
වටිනා අදහසක් ආදරෙයි ව්ශ්ම ලොකය හැමදාමත්❤❤❤❤😊
@hiranthapramoth4518
@hiranthapramoth4518 10 ай бұрын
2M පහුකරලත් එක්ක නේ..❤
@wishmalokaya1
@wishmalokaya1 10 ай бұрын
ow yalu.. oyala nisa thamai ithim.. adarei
@Drdmmj
@Drdmmj 10 ай бұрын
Abu Ghraib ගැන වීඩියෝ එකක් කරන්නකෝ
@genili
@genili 10 ай бұрын
හතුරෙකුටවත් වෙන්න නම් එපා
@singhaderana6861
@singhaderana6861 10 ай бұрын
Thamunge birinda inna thathwe gana hithalawath awadanam wada tikakata nathara karanna pirimiyek unahama kalpana karanna ona
@EDITS_ZONE-1
@EDITS_ZONE-1 10 ай бұрын
මේ වගේ දෙයක් හතුරෙක්ටවත් වෙන්න හොඳ නැහැ. ❤😢😮😭😔😞😖🥾🏕️⛺
@thushiweera6696
@thushiweera6696 10 ай бұрын
Monawata asse ringanna giyada danne na. You should never take risks like that.
@abeyalion2891
@abeyalion2891 6 ай бұрын
ඒ දවස් වල මන් ඕක ගැන මාර විදියට විස්තර හෙව්වා jons jons nutty putty cave 🥺
@padmiprasadini6102
@padmiprasadini6102 10 ай бұрын
මේ වගේ මෝඩ වැඩ කරන හැම කෙනෙකුටම හොද ආදර්ශයක් .විනෝදය ,ආසාව වගේ දේවල් නිසා ජීවිතය පරදුවට තියන්න එපා.
@user-oi3deshan
@user-oi3deshan 10 ай бұрын
u marena widha mathak weddi agath ekka hiri watila yanawa 😢😢
@tharindusandamal1980
@tharindusandamal1980 10 ай бұрын
අම්බෝ මං බයම සින් එකක්
@randisumeda9969
@randisumeda9969 10 ай бұрын
Mamath hirawena then walata harima bayayi
@Cricbuzzyy
@Cricbuzzyy 10 ай бұрын
Love from India 🇮🇳🇱🇰❤️ Are you from ?? भारत से प्यार क्या आप से हैं
@Kaveesha-xx6nk
@Kaveesha-xx6nk 10 ай бұрын
Iove from SL 🇱🇰
@DuLa_boii
@DuLa_boii 10 ай бұрын
Plyn wtta ub lankave
@Kaveesha-xx6nk
@Kaveesha-xx6nk 10 ай бұрын
@@DuLa_boii siravata 😂
@meghnadhsenavirathna6973
@meghnadhsenavirathna6973 10 ай бұрын
කොල්ලො ගහමුකො❄️😁
@yasirudhananjaya941
@yasirudhananjaya941 10 ай бұрын
​@@meghnadhsenavirathna6973iiya
@niroshakumari-hf2by
@niroshakumari-hf2by 10 ай бұрын
Math baluvaaa. Aththatama kaduluth ava. Harima lassanata kathava kiyanava
@muthukudhaanuradha5438
@muthukudhaanuradha5438 10 ай бұрын
Aiyo paw deviyane 😢 mewan akal maranayak kisima baweka wenna epa
@ප්රබුද්ධ
@ප්රබුද්ධ 10 ай бұрын
*අපි ඇවිත් මාරයාගේ ඇටේට ගහලා ආතල් ගත්ත වයඹ රියල් ඩයල් 😎😎😎😎😎😎😎😎😎😎😎😎😎😎😎😎*
@thizh__
@thizh__ 10 ай бұрын
වැව රවුමෙයි ගල උඩයි තිත්තොක් කරන උන් නේද මේ 😅
@ClearArt-l6q
@ClearArt-l6q 10 ай бұрын
😂😂😂😂😂 පොඩි පකා 😂
@malshasrimali3145
@malshasrimali3145 10 ай бұрын
වයඹ නම් ඉන්නෙ අමු මී හරක්.... හාපෝ....
@shaniwarnakulasooriya6977
@shaniwarnakulasooriya6977 9 ай бұрын
​@@malshasrimali3145එහෙම නැ යකු
@RoshKariyakarawana
@RoshKariyakarawana 4 ай бұрын
මේ channel එකට voice දෙන පිරිමි කටහඬවල් ගොඩක් ලස්සනයි. ❤
@Dilanka
@Dilanka 10 ай бұрын
හීනයක් වගෙ 😢
@InduwaraChamoth2007-yn7jq
@InduwaraChamoth2007-yn7jq 10 ай бұрын
මේ කටහඩත් මම ආස කටහඩක් 😚
@TRAVELSTORIES214
@TRAVELSTORIES214 10 ай бұрын
ආදරනිය බිරිදක්❤❤
@gtxftbl7
@gtxftbl7 10 ай бұрын
oya wagge gobba wada karrana giyala oka thamai wenne anisa parrisam wenna
@dimuthurukshan1325
@dimuthurukshan1325 10 ай бұрын
Paw neda 🥺🥺🥺
@chamod-janapriya
@chamod-janapriya 10 ай бұрын
Adath supiriyak
@asmodeus328
@asmodeus328 10 ай бұрын
මුන්ට සල්ලිවලට වෙන කරන්න දෙයක් නැතුවද බන්
@Shenaraya
@Shenaraya 10 ай бұрын
Pissuda munta..me wage gul asse ringanna yanne
@malshasrimali3145
@malshasrimali3145 10 ай бұрын
පිස්සු නැත්නම් සෝක්
@nilupulsri9045
@nilupulsri9045 10 ай бұрын
කෙටි ගුහාවකින් යන්න jhone ට හිතෙනවා. ඇයි?
@nipunsanjaya3673
@nipunsanjaya3673 10 ай бұрын
සිංහ දැනුම චැනල් එකෙත් ඔහොම එකක් ගැන කිව්වා ඒකෙත් මනුස්සයෙක් ගුහාවක් අස්සේ ගිහිල්ලා අත උඩට ගලක් වැටිලා ඒගල අයින් කරන්න බැරිබව දැන ගෙන අනිත් අතින් බෑක් එක් එකේ තිබුන් පිහියකින් අත කපාගෙන එලියට ඇවිත් තිබුනා
@rio_zia
@rio_zia 10 ай бұрын
Film එකක් තීනවා ඒකෙ
@yasirushalinda3549
@yasirushalinda3549 10 ай бұрын
127 Hours
@dileesharabasnayake6881
@dileesharabasnayake6881 10 ай бұрын
සිංහ දැනුම චැනල් එකේ මේ සිද්ධියම කිව්වා.
@thanujadilhan-v7n
@thanujadilhan-v7n 10 ай бұрын
යකෝ මොන ලබ්බකටද රිංගන්නේ බිංකුන්ඩෝ වගේ
@ishankalakmali4177
@ishankalakmali4177 10 ай бұрын
Ai daviyane minissu mechchra awadanam ganne
@dinesharuni17
@dinesharuni17 10 ай бұрын
අම්මෝ, කලන්තේ වගේ බලන්නත් බෑ
@sandadiuga
@sandadiuga 10 ай бұрын
ammoooo oya kiaddi man hirawela hitiya wage danune
@pulasthilakshan72
@pulasthilakshan72 10 ай бұрын
1sr🎉🎉
@SadishThought
@SadishThought 10 ай бұрын
Ahaddid husma ganna baha wage😢
@threeshaperera6194
@threeshaperera6194 10 ай бұрын
Minussunge pissu aashaawal...jeewithaya therum ganna beri minissu...
@ranamalimedha4523
@ranamalimedha4523 10 ай бұрын
අනේ..😢😢😢😢😢
@p.asrangith1570
@p.asrangith1570 10 ай бұрын
එයාව බෙරගන්න ගිය අය සිරෞනෙ නද්ද
@camilakumari8358
@camilakumari8358 10 ай бұрын
එක තාමා 😂 පට්ට පල් බොරු
@TrackoutCentro
@TrackoutCentro 10 ай бұрын
Mn oka gana danne awurudu kihipayakata kalin😢 eken mage claustrophobia wen 100/40 wage awissuna 😅 eth Oka maha dukbara vedanajanaka siduvimak 😢💔
@DianaFernandoyttguvhgcgtv
@DianaFernandoyttguvhgcgtv 10 ай бұрын
Jeewitaya, satutin vidala , satutin yamu. Duka " hatara maimata wat epa
@NandaHapugoda-gz5cj
@NandaHapugoda-gz5cj 10 ай бұрын
Ammo baya danuna ,කියන්නේ
@priyanthapushpakumara-jm4xs
@priyanthapushpakumara-jm4xs 10 ай бұрын
adoooooooooooo mata nam shock sagoo
@knowledgehunters1652
@knowledgehunters1652 8 ай бұрын
Niwan suwa.mage anga hiri wetenawa Meka kohoma wenna atda hiteddi
@yasasriperera9246
@yasasriperera9246 10 ай бұрын
Pissudu bun owata yannne.mokatada..
@Nelum461
@Nelum461 10 ай бұрын
අනෙ..අයි අප්පා ඔවා අස්සෙ රින්ගන්නෙ
@thilinathilakarathna7020
@thilinathilakarathna7020 10 ай бұрын
pissune mechchara awadanamak ganne .
@ravishagimhani4413
@ravishagimhani4413 10 ай бұрын
1
@ranasingheranasinghe1422
@ranasingheranasinghe1422 10 ай бұрын
මොකක්ද "ලෙසටම" කියන්නෙ?
@renudisanayaka4357
@renudisanayaka4357 10 ай бұрын
අනේ පව් දෙවියනේ
@nisadugaming
@nisadugaming 10 ай бұрын
EA vedanava koma adda
@TanTin-vg4hw
@TanTin-vg4hw 10 ай бұрын
😢
@viraj808
@viraj808 10 ай бұрын
බලන්න sanctum
@chandimapriyanthi6546
@chandimapriyanthi6546 9 ай бұрын
පව්
@nayanthisenarathna2112
@nayanthisenarathna2112 10 ай бұрын
අම්ෙමා😮
@evonamarasinghe8636
@evonamarasinghe8636 10 ай бұрын
😢
@stefeeperera
@stefeeperera 10 ай бұрын
kisima kenekta e wage deyak heenekinwath wenn epa
@chandanifernando7456
@chandanifernando7456 10 ай бұрын
❤❤❤😢😢😢😢
@siththimarliya8096
@siththimarliya8096 10 ай бұрын
අපෝ මටනම් ඒක බලාගෙන යද්දි හුස්ම ගන්නත් බැරි උනා වගේ.නැගිටුනා. අනේ මේ වගේ භයානක දේවල් කරන්නනම් යන්න හොද නෑ.
@rinarinas186
@rinarinas186 10 ай бұрын
මුලුමනින්ම බැලුවෙ මං ❤❤
@naughtydressica
@naughtydressica 10 ай бұрын
Sathutuda ithin
@unseeneating8442
@unseeneating8442 10 ай бұрын
😊
@vihangavinod-xz5xx
@vihangavinod-xz5xx 10 ай бұрын
jaya veva.
@sarathjayasekara9902
@sarathjayasekara9902 10 ай бұрын
හැම maranayak ma අවාසනාවන්ත tamai
@rithujapan7072
@rithujapan7072 10 ай бұрын
පවු අනෙ 😢
@DianaFernandoyttguvhgcgtv
@DianaFernandoyttguvhgcgtv 10 ай бұрын
Ai. Deiyane 😢 me wage vada karanne
@sammigurusinghe6209
@sammigurusinghe6209 10 ай бұрын
😢
@ManoriMalkanthi-cv1qu
@ManoriMalkanthi-cv1qu 10 ай бұрын
දෙව්යනේ
@gamingcafa223
@gamingcafa223 10 ай бұрын
Reddak asse ringanna giya nee gonek wgee😒
@KapuduwaNadeeka-om6ig
@KapuduwaNadeeka-om6ig 6 ай бұрын
🙏🙏🙏🕊️🕊️🕊️
@kalanamadushan5954
@kalanamadushan5954 10 ай бұрын
Me wage deyk katawt wenn epa 😢😢
@SandaruwanSilva-cl2pp
@SandaruwanSilva-cl2pp 10 ай бұрын
mona huththakatada ban guhawal asse yanne
@SanjeewaUdayakumara-ub9kr
@SanjeewaUdayakumara-ub9kr 10 ай бұрын
බුදුසරණයි ....!
@anomacy3604
@anomacy3604 10 ай бұрын
Apo mewage ewa Danna EPA ane
@deniyalga792
@deniyalga792 10 ай бұрын
Ae ma waga awadanam dawal karanna 😰
@cddrex1472
@cddrex1472 10 ай бұрын
Patta video super ❤❤❤
Крутой фокус + секрет! #shorts
00:10
Роман Magic
Рет қаралды 22 МЛН
Please Help This Poor Boy 🙏
00:40
Alan Chikin Chow
Рет қаралды 22 МЛН
How do Cats Eat Watermelon? 🍉
00:21
One More
Рет қаралды 10 МЛН
How To Get Married:   #short
00:22
Jin and Hattie
Рет қаралды 23 МЛН
The worst claustrophobic caving you will ever see. *TRIGGER WARNING
21:30
Крутой фокус + секрет! #shorts
00:10
Роман Magic
Рет қаралды 22 МЛН