ගණංකාර Joy සර් | Royal Taprobanian

  Рет қаралды 99,871

Royal Taprobanian

Royal Taprobanian

Күн бұрын

Пікірлер: 392
@gotayimbara1185
@gotayimbara1185 Жыл бұрын
මේ sir හිනාවෙනකොට මෙලෝ මගුලක් ඇහුන් නැතත් මටත් හිනායනවා 😅😅
@Glowacki-Francis
@Glowacki-Francis Жыл бұрын
ඒ හඩ ඇහුවම නිදිමත ඉවරයි.හිතම තැති ගැන්විලා පාඩමට Enter වෙනව 🥺❤️ තෙරුවන් සරණයි සර් 🙏☸️❤️
@everything4156
@everything4156 Жыл бұрын
අපිටත් උගන්වලා තියන්වා සර් ගොඩ්ක් හොඳ සර් කෙනෙක්..❤❤❤👏👏👏👏🙏
@chamilathejana2101
@chamilathejana2101 Жыл бұрын
මීගමුවේ Joy Malcolm කිව්වොත්❤. මමත් 2008 OL කලේ සර්ගෙන් ගනන් ඉගෙනගෙන, Class තිබුනෙ, මීගමුවේ SURDS එකේ. ගනන් පේපරේ දෙසැරයක් ලිව්ව ඔය කිව්ව අලකලංචිය නිසා. මම අද වෛද්‍යවරයෙක්. බොහොම පින් ජෝය් සර්.
@banuweerasinghe9240
@banuweerasinghe9240 Жыл бұрын
මගේ ගණන් සර්❤ 10 වසරේදී ගණන් වලට 50 ගානයි. O/L වලට A එකක් අරන් දුන්නා❤
@diskjockeysl1064
@diskjockeysl1064 Жыл бұрын
Ado sirawata mata grade 10 last term 74 k thibba A ekak danna puluwan weida🙂
@manushahansaka9998
@manushahansaka9998 Жыл бұрын
​@@diskjockeysl1064 පුලුවන්
@rmgsecuritysystems
@rmgsecuritysystems Жыл бұрын
ආදර්ශමත් ගුරුවරයෙක්, විශේෂයෙන්ම කන්‍යාරාමයක අවුරුදු තිස් නවයක්. ජයවේවා ,දෙවි පිහිටයි.
@uldgsgunasinghe
@uldgsgunasinghe Жыл бұрын
සර් ගුරු දෙවියෙක් , සර්ටත් දුෂ්‍යන්ත සර්ටත් මේ කරන මෙහෙයට ගොඩාක් පින්
@SasinduDilshan-yv7ew
@SasinduDilshan-yv7ew Жыл бұрын
Gayan sir..😘😍😍😍
@KavindyaMudunkotuwa-js1ie
@KavindyaMudunkotuwa-js1ie Жыл бұрын
අනේ අපේ ගනන් සර්... දීර්ඝායු සම්පත්තිය ලැබේවා💜🙏💚🙏💙🙏💛🙏😍😍
@dope4534
@dope4534 Жыл бұрын
ගොඩාක් ආදරෙයි joy සර්ට O/L exam (2021) කාලේ සර්ගේ videos නම් කියක් බලලා ඇතිද 🙂♥️ respect sir ඒ වගේම සර්ත දීර්ගායු පාර්ථනා කරනවා
@ThePrasanna1984
@ThePrasanna1984 Жыл бұрын
අම්මෝ අඩම්බරයි මේ ගුරුපියවරුන් දෙන්නගෙන්ම මම ඉගනගත්තා මාර අඩම්බරයි....
@sajanimaheshika2575
@sajanimaheshika2575 Жыл бұрын
අනේ මගේ සර්. ගනන් කියන විෂයට ආසවක් ඇති උනේ සර් නිසා. සර් මට ඉගැන්නුවේ සතයක්වත් අරගන්නෙ නැතුව . දීර්ඝයුෂ ලැබේවා සර්...
@loljigen2704
@loljigen2704 10 ай бұрын
ආදරණීය ගුරු තුමන්ලාට නිරෝගී සුව ලැබෙිිවා
@abraham.SLWisdom
@abraham.SLWisdom Жыл бұрын
මගේ වයස හතලිස් අටක් මම සර්ගෙන් ගණිතය ඉගෙනගත්තා යූ ටියුබ් එකෙන්. උසස් පෙළ ගණිතය තනිවම හදාරන්න මට ලොකු හයියක් දුන්න සර්ට මගෙ පපුවෙ තියෙන්නෙ ලොකු ආදරයක්.
@rmgsecuritysystems
@rmgsecuritysystems Жыл бұрын
අනුන්ගේ දියුණුව ගැණ සතුටු වෙන්න පුලුවන් අය අඩුයි. එයාලට සහ දරුවන්ටත් හරියනවා.
@sadewsudda-4192
@sadewsudda-4192 Жыл бұрын
60 wishyama yano me sir 75 uganno kiyanne gamakne
@vas6420
@vas6420 Жыл бұрын
මගේ ජීවිතේ වෙනස් කළ ගුරු තුමා, මැල්කම් ජෝයි sir ❤❤❤
@seanvictor736
@seanvictor736 Жыл бұрын
අපේ රටේ වාසනාවට ඉපදිච්ච ගුරු තුමෙක් දීර්ඝායුෂ ලැබේවා 🙏
@TV-ln4jf
@TV-ln4jf Жыл бұрын
මට මතකයි 2011 රොටරියෙ සන්නස්ගල සර් ගේ පුතත් අපිත් එක්ක එකට ඉගෙන ගත්තෙ ❤❤
@sanchithgamage8122
@sanchithgamage8122 Жыл бұрын
ජෝයි මැල්කම් සර් කියන්නේ මට මගේ ජීවිත කාලය තුළ හමුවුන ගුරුවරුන් අතර මගේ ජීවිතය වෙනස් කළ ගුරුවරයෙක් .... සාමාන්‍ය පෙල විභාගයේ ගණිතය විෂයට A සමාර්ථයක් ලබා ගන්න පුළුවන් වුනේ සර් හින්දා .. සර්ගේ ඒ ඉගැන්වීමේ කලාවට අපි එදා වගේම අදත් ආදරෙයි සර්.....සර්ට තව තවත් දරුවන් දහස් ගණනකගේ නැණස පැදවීමට හැකියාව ගක්තිය,දෛරිය දීර්ඝායුෂ ලැබේවා කියලා හදවතින් ප්‍රාර්ථනා කරනවා.......❤❤❤❤❤
@Desawan222
@Desawan222 Жыл бұрын
mahadabu sirge father d me?????
@mindhypo
@mindhypo Жыл бұрын
​@@Desawan222oo
@user-sandali...
@user-sandali... Жыл бұрын
🥺අපේ සර්ට තෙරුවන් සරනයි ❤❤
@UKGhostcodm
@UKGhostcodm Жыл бұрын
අම්මෝ සර් තමයි මට නම් o/l දැකපු හොදම ගනන් ගුරුවරයා 🙂😚
@m.dhammanandathero2686
@m.dhammanandathero2686 10 ай бұрын
මගේ ගනන් සර් ❤😊
@vernonperera6679
@vernonperera6679 Жыл бұрын
සයන්ස් කොලේජ් එකේ මමත් හිටියා මිගමුවෙ ගණිත පංතියේ.දැන් දකින්න ලැබීම සතුටක් සුබ පැතුම්👍✌️🙏
@KumaraPathiranage-hw2ls
@KumaraPathiranage-hw2ls 3 ай бұрын
තෙරැවන් සරණයි සර් දීර්ඝායුෂ වේවා සර් ❤
@erangaedirisinghe5645
@erangaedirisinghe5645 4 ай бұрын
මැල්කම් සර් විශිෂ්ඨ කෙනෙක්. සතුටුයි සර්ගෙන් ඉගෙන ගන්න ලැබුණාට.
@manupraba3994
@manupraba3994 Жыл бұрын
අපේ චූටි කොල්ලත් මේ මැල්කම් සර්ගෙ ගණන් ප්‍රෝගම්ස් බලනවා යු ටියුබ් එකේ. එයා කියන්නෙ " ඒක තමයි..ඒක තමයි සර් " කියලා ..මොකද ඒ වචන දෙක සර් කියන්නෙ ඇදල පැදල.. නිදුක් නීරෝගී සුව,වේවා ❤
@roshikafernando2961
@roshikafernando2961 Жыл бұрын
අනේ අපේ ගණන් සර්, ආවේ මරියාවටත් ආඩම්බරයක්, may God bless u! 💐💐💐🙏🙏🙏
@dhanushkabasnayaka472
@dhanushkabasnayaka472 Жыл бұрын
දෙවියො එවල තියෙන්නෙම ගණන් උගන්න්වනම තමයි ❤❤
@පබසරමියුරංග
@පබසරමියුරංග Жыл бұрын
DP චැනල් එකෙන් මාරම සේවයක් කෙරෙනවා.මගේ පශ්චාත් උපාධියේ අවශ්‍යතාවයකට මට කලනය ඉගෙන ගන්න විදිහක් නැතුව හිටියේ.මම මහබදුගේ සර් ගෙන් DP එකෙන් ඉගෙනගත්තේ.මම ජීව විද්‍යාව ඉගෙනගත්ත කෙනෙක්.ඇත්තටම මට ගණිතය ඉගෙනගන්න මාරම ආසාවක් ඇතිඋනා මහබදුගේ සර් නිසා.මම al මුලු ශුද්ධ ගණිතයම ඉගෙනගන්න පටන් ගත්තා මුල ඉදන්ම.දීර්ඝායුෂ ලැබේවා සර්ලා තුන්දෙනාටම
@nshavinda2349
@nshavinda2349 Жыл бұрын
මේ සර් හින්දා තමා OL maths වලට මට A ආවේ. respects sir 🫡🫡🫡❤
@rashmikasilva-79
@rashmikasilva-79 4 ай бұрын
සර්ට ගොඩක් පින් ඕලෙවල් එකේ ඉස්කෝලෙ දන්නෙ නැති දේවල් දැනගත්තෙ සර්ගෙන්
@mudaligerashi9478
@mudaligerashi9478 Жыл бұрын
ජේසු පිහිටයි .මගේ ගණන් සර් .අපේ ආදරණීය ගුරු පියා අපිට දුන්න උපදෙස් මට දැන් වයස 56 වෙලත් ප්‍රයෝජන යට ගන්න වා.මගේ දුව ලා ගේ ගුරු තුමිය සර්ගේ දුව. මගේ දුව ලගේ උපදේශිකා.මම දරුනු ලෙස අසනීප තත්ත්වය ට පත්වන වෙලාවේ දුව ල සනසා නගා සිටියා.ස්තූතිය සිය පවුලටම.
@arunamadhuranga3464
@arunamadhuranga3464 Жыл бұрын
ආනිවාර්‍යෙන් ඒ voice එක නම් පහරක් ❤...මන් සර්ගේ ගොඩක් වීඩීයෝ බලනවා🎉❤❤
@MaxMax-rv7fh
@MaxMax-rv7fh Жыл бұрын
සර්...මේ සර් නිසා පොඩි කාලේ මගහැරුන ගණිතය සේරම ඉගනගන්නව මම දැන්...."ආදරණීය දරැවනි.."ඒ වචනෙ ඇහෙනකොට හරිම සන්තෝසයි
@DulanTharindu-qg5sk
@DulanTharindu-qg5sk Жыл бұрын
බොහොම අගෙයි සර් ❤❤❤ Dp education එකේ cir දෙන. Effort එක brilliant srilankan future එකට ❤
@TridentKing-ws4vx
@TridentKing-ws4vx Жыл бұрын
ආදරණීය දරුවනේ අපේ සර්ගේ ආදරණිය වචනය
@MadushJayawardhana
@MadushJayawardhana 8 ай бұрын
ඇත්තටම සර්ට ගොඩක් ආදරෙයි මට ගණන් හදන්න පුළුවන් වුණේ සර් හින්දා ❤
@dhanushkasudarshana3955
@dhanushkasudarshana3955 Жыл бұрын
මං විශ්වාස කරන දෙයක් තමයි මනුස්සයෙක්ට නමක් ලැබෙන්න ආවට ගියාට නෙවෙ. ජෝයි සර් joyful 'පොරක්' 😊😀
@11sadewkumudesh68
@11sadewkumudesh68 Жыл бұрын
සර් ට දීර්ඝායුෂ ලැබේවා!!!!!
@Sayura-SN
@Sayura-SN Жыл бұрын
ජය වේවා සර්.......
@Mickayel
@Mickayel Жыл бұрын
මාර සාර්ථක චරිතයක් ❤❤
@bathiyabro2011
@bathiyabro2011 4 ай бұрын
බුදුන් සරණයි Sir
@sithulnawodya2460
@sithulnawodya2460 Жыл бұрын
ඒ Voice එක Brand එකක්.❤
@shanukakithyuga5333
@shanukakithyuga5333 Жыл бұрын
අනෙ අපෙ සර් .බුදු සරනයි ඔබතුමා ට .🙏🙏🙏🙏
@RenukaKumariJayarathna
@RenukaKumariJayarathna 4 ай бұрын
සර් ඔයාව කවදාවත් අමතක වෙන්නෑ සර් තමයි මාව ගොඩ දැමිිමෙිි Thank sir
@srinathfernando2335
@srinathfernando2335 Жыл бұрын
I went to Jayani in 1985 , what a great ගුරැවරයෙක්ද, ඇත්තටම මම OL ගොඩ දාගත්තෙ මෙතුමගෙන්…ගණිතය පෙරැව අපිට ඇල්වතුර වගේ… godbless you!!! ලයනල් මැල්කමි විද්‍යාව, ජෝයි මැල්කම් ගණිතය.. මට තවම මතකයි කුලක සහ සම්භාවිතාව පාඩම්…
@chandrikayasaransi-qu6lj
@chandrikayasaransi-qu6lj Жыл бұрын
දීර්ඝයුෂ ලැබේවා සර්. Triple Jem Bless you sir...
@S.Wickramarathna
@S.Wickramarathna Жыл бұрын
මේ සර් ගෙ පෙපර් ඩිස්කශන් මාරම මාරයි මන් 10 පාරකට වඩා බලල ඇති ..සර් නිසා තමයි මන් O/L ගොඩ දගත්තෙ .. Thnkyou sir❤❤❤
@asithanandakumara4966
@asithanandakumara4966 Жыл бұрын
ඉතාමත් වැදගත් ම කතාවක්...ගුරු රජෙක් ඔන්න ආඩම්බරකාරී තාත්තා කෙනෙක්
@Ruwinka
@Ruwinka Жыл бұрын
මේ මගේ (1994) O/L ගණන් සර්. සදා ජය !
@Dimuthu_K
@Dimuthu_K Жыл бұрын
zilong kiyala hero kenek innw mn gahana game ekaka
@ReveredMaster
@ReveredMaster Жыл бұрын
​@@Dimuthu_K😂😂 Mobile legends
@wdmprabath5018
@wdmprabath5018 Жыл бұрын
ගණිතය ආසම විශය කලේ sir තමයි ඉතින්❤️😊
@අටම්පහුර
@අටම්පහුර Жыл бұрын
යකෝ දුශ්යන්තගේ තාත්ත කියුවනං හෙන ගහනවද කලින්ම .......මරු මරු
@manujaindusara1272
@manujaindusara1272 Жыл бұрын
මන් දැකපු ආදරණීයතම ගුරුවරයා❤ඔන්න බබෝ😅
@kapila870
@kapila870 3 ай бұрын
අපෝ ඔව් මන් ආයෙ අයේ අහ අහ බැලුවා ඔහොම කියද්දි
@RavinduRashmika-y3s
@RavinduRashmika-y3s Жыл бұрын
Mn ganan goda daa gaththe sir nisa bohoma sthuuthi❤
@annenilu1104
@annenilu1104 Жыл бұрын
මැල්කම් සර් ඔබතුමා ලගට තමා මම ගණිත විෂයට ආවේ. මට ගණිත විෂයට ආසාවක් සහ D සාමාර්ථයක් ලබා ගන්න හැකිවුනේ ඔබතුමා නිසා. මට මගේ ජිවිතයේ අමතක නොවන ගුරුවරයෙක්. ඔබට නිරෝගී සුවය පතමි.
@florenceherath3732
@florenceherath3732 Жыл бұрын
හරිම සන්තොසයි . මේවගේ ගුරැවරැ ගම්බද නැතිබැරි දුගි දුප්පත් දරැවන්ට සහනදායී ක්‍රමයකට අද්ධ්‍යාපනය ලබාදීමට කැපවුවානම් නියමයි. යමක් කමක් තිබෙන ලමයින්ට තාමා 🤷‍♂️ අදකාලේ ඉතින් දැනුම විකුණනවනේ.🤔. මම මෙ දෝස්තබනවානොවේ එසේ වුවානම් විශිෂ්ටයි.
@surangikanilmini9908
@surangikanilmini9908 Жыл бұрын
නැතිබැරි අයට සර් ෆ්‍රී කාඩ් වලින් ඉගැන්නුවා ඒකාලෙ
@harshanalakruwan
@harshanalakruwan Жыл бұрын
D P education එකේ youtube video තියනව
@sandeepalakshan8269
@sandeepalakshan8269 Жыл бұрын
ප්‍රසාද් වීරසේකර කියන ඔබගේ මිතුරවත් ගෙන්නකෝ හරි ආසයි සර්ව දකින්න ඔබ හා සර්❤
@avishkachathuranga5281
@avishkachathuranga5281 Жыл бұрын
ජේසු පිහිටයි සර් ❤🎉
@demithamadushanka898
@demithamadushanka898 Жыл бұрын
ගනන් වලට ආසාව ඇති කරේ ජෝයි සර් තමා...2006 OL රද්දොලුගම UNI එකේ
@Rechard-c7e
@Rechard-c7e Жыл бұрын
තට්ටෙ තියන උද්දච්ච ගණිත ගුරාවත්.. ගෙන්න ස ❤
@alexanderthegreat3169
@alexanderthegreat3169 Жыл бұрын
අජා මේවට එන්නෑ ජීවිතේට 😂💔
@Rechard-c7e
@Rechard-c7e Жыл бұрын
@@alexanderthegreat3169 ඔව් හැබැයි ☹️
@RR1kavinda
@RR1kavinda Жыл бұрын
නෑ එන්නෙ ම නෑ යකො
@dineshshanaka7380
@dineshshanaka7380 Жыл бұрын
පව් බන් අජන්ත දිසානායක සර්ට එහෙම කියන්න එපා
@neenagamage7741
@neenagamage7741 Жыл бұрын
මම ජෝය් සර්ගෙන් o/l ගණිතය හැදෑරුවා.. ඊටපස්සේ දැන් උසස් පෙළ අපේ දුෂ්‍යන්ත සර්ගෙන් ඉගෙන ගන්නව. ඇත්තටම මේ ගුරුවරුන් දෙදෙනා මට දෙවි කෙනෙක් හා සමානයි. අපේ දුෂ්‍යන්ත සර්ටයි, ජෝය් සර්ටයි මම හරිම ආදරෙයි.....❤❤❤❤
@tnc5935
@tnc5935 Жыл бұрын
දැක්ක හොදම ගණන් sir❤😢🥰💖🔥
@beenumalisha8841
@beenumalisha8841 Жыл бұрын
දැක්ක හොදම ගණන් sir❤
@Sanjaya-Manoj
@Sanjaya-Manoj Жыл бұрын
ඒ තාත්තගේ සතුට ❤
@seramsl1419
@seramsl1419 Жыл бұрын
olevel covid kale me sirgenuth godak dewal igena gaththa thank you sir 😍
@ravidissanayake7634
@ravidissanayake7634 Жыл бұрын
හරිම සතුටුයි දැකීම
@MrUdi123
@MrUdi123 Жыл бұрын
Joy and dushyantha sir. Thank you both of your wonderful contributions to this world. ❤ uk
@Stefan-oc8is
@Stefan-oc8is Жыл бұрын
සර්ට දීර්ඝායුෂ ලැබෙන්න ඕනෙ මොකද අද maths වලට B එකක් තියෙන්නේ සර් හින්දා❤❤
@kodikaraperera9710
@kodikaraperera9710 Жыл бұрын
Joy Malcolm sir very very happy to see you after 1983.
@shewonfdoz407
@shewonfdoz407 Жыл бұрын
ආදර්ශමත් ගුරුවරයෝ දෙන්නෙක් ඔබ දෙපල ජය ❤ ආදරණීය චරිත දෙකක් ඔබ දෙපලා ගුරුතුමනී 😍 ස්තූතී ඔබට සන්නස්ගල සර් ඔබට නියම වැඩසටහනක් ඔබගේ ආසාවෙන් බැලුවා ඉගෙන ගන්න දේවල් බොහෝයී ඔබ දෙපලගෙන්
@sanjayaswisdomlife2906
@sanjayaswisdomlife2906 Жыл бұрын
සොදුරු මිනිසුන් සොදුරු කතාබහක් මිල කළ නොහැකි ගුරුවරුන් සංසාරෙ හැම භවයකම මට හමු වේවා...
@thinkwith.yourbrain
@thinkwith.yourbrain Жыл бұрын
Dpe ගණන් sir දීර්ඝායු වේවා
@kodikaraperera9710
@kodikaraperera9710 Жыл бұрын
Most valuable teacher for me in sri lanka.
@mrdeskcoop
@mrdeskcoop Жыл бұрын
ස්තුතියි සර් ❤
@ShanDasanayakafernando
@ShanDasanayakafernando Жыл бұрын
අනේ මගෙ දෙවියනේ මගෙ රත්තරන් සර් ,සර් සර්ගෙ මේ වීඩියෝ එක බලන්නත් කලින්මයි මම කමෙන්ට් එකක් දාන්න ආවෙ ,මන් best resat එකක් ගත්තෙ Maths වලට සර් නිසා, සර් තව ගොඩක් කාලයක් නීරෝගීව ඉන්න ❤
@heshanhasantha2198
@heshanhasantha2198 Жыл бұрын
අපේ ගණං සර්❤️
@backto2000
@backto2000 Жыл бұрын
May you be blessed with good health and happiness. I was not fond of maths during my school years but i ended up getting a distinction because of your dedication and interesting ways of teaching. I'm so grateful.
@nirmalaparamee7166
@nirmalaparamee7166 Жыл бұрын
මැල්කම් සර් කියන්නෙ මට නන් දෙවි කෙනෙක්🙏🙏🙏🙏🙏❤️❤️❤️❤️
@dihanuduwana8331
@dihanuduwana8331 Жыл бұрын
I finished my ol last week and I watched all the lessons of our beloved maths sir before facing to the exam thank you very much sir for your hard work an dedication...❤❤
@gotayimbara1185
@gotayimbara1185 Жыл бұрын
දැක්ක දඩම ගණන් sir සහා පට්ටම ආදරේ ගණන් sir 🔥❤️❤️💖🥰💖🥰💖🥰🥰❤️🔥🔥
@mathslover5879
@mathslover5879 Жыл бұрын
Uba ajage dayal ekk ne 🤣🤣
@gotayimbara1185
@gotayimbara1185 Жыл бұрын
@@mathslover5879 ඔව් 😁😁
@jagath6
@jagath6 Жыл бұрын
He is a great teacher.
@achalagimsara6888
@achalagimsara6888 Жыл бұрын
දීර්ඝායුෂ ලැබේවා❤
@msczone
@msczone Жыл бұрын
ආදරණීය ගුරු පියාණනි ❤❤
@sajinithihansa2281
@sajinithihansa2281 Жыл бұрын
ජෝයි මැල්කම් සර් 🙏🙏🙏
@kusalperera5407
@kusalperera5407 Жыл бұрын
මැල්කම් සර්. අපේ O/L ගනන් සර් ❤
@Mr.Sama.9
@Mr.Sama.9 4 ай бұрын
මේ සර් නිසා තමයි ඔලෙවල් ගනන් ගොඩ දගත්තේ සතුටු යි සර්
@TharushithiseraTharushi-iw5ib
@TharushithiseraTharushi-iw5ib 10 ай бұрын
Mn dakapu sundaram ha adaraniyama guruwaraya sir.🤗🤗❤☺️
@jayanthaperera2076
@jayanthaperera2076 Жыл бұрын
ඉතා විශිෂ්ට වැඩ සටහනකි.
@Ameesha1889
@Ameesha1889 Жыл бұрын
සර්ට දීර්ඝායුශ ලැබේවා
@movinduslk9515
@movinduslk9515 Жыл бұрын
ආදරෙයි සර් ❤️
@Dulangaurawa
@Dulangaurawa Жыл бұрын
Sir හින්දා මට ගණිතයට A එකක් ❤ සර්ට ගොඩක් පිං
@moviyaaaa4723
@moviyaaaa4723 Жыл бұрын
Danuth sir ge video ekak Bala bala hitiye ❤
@kavindunavod17
@kavindunavod17 Жыл бұрын
නිරෝගී සුව නිරතුරු ලැබේවා ❤
@LifeLine221
@LifeLine221 Жыл бұрын
ජෝයි මැල්කම් සර් කිව්ව 2008 අමාරු ගණිත පේපර් එක මාත් ලිව්වා,ගණිත පේපර් එක ඒ අවුරුද්දේ දෙවෙනි පාරටත් දුන්නා අමාරු හින්දා
@dineshshanaka7380
@dineshshanaka7380 Жыл бұрын
මාත් ලිව්වා bro
@hansikawijayapura1510
@hansikawijayapura1510 2 ай бұрын
Me too
@namesk6086
@namesk6086 Жыл бұрын
හදවත් 3නක්.... ❤
@Darshana-cz3qv
@Darshana-cz3qv Жыл бұрын
රත්තරන් මිනිස්සු❤❤❤ ඒ බැඳීම
@AvishkaLakshan-mp4lz
@AvishkaLakshan-mp4lz Жыл бұрын
o/l gura joy sir a/l gura mahabaduge mage❤
@irushaweerasooriya5514
@irushaweerasooriya5514 Жыл бұрын
සර් ගේ කට හඩ ආදරෙයි මම
@NishanthiDeshika
@NishanthiDeshika 2 ай бұрын
Sir,, ඔයා නම් දෙවියෙක් ... ❤❤❤❤❤
@nelumwarsakoon496
@nelumwarsakoon496 Жыл бұрын
ඡීවමාන දෙවිවරු….!
@lakshanbuddika5856
@lakshanbuddika5856 Жыл бұрын
අපේ අජා එක්කත් එකත් ඔනී😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢.
@AlphaP395
@AlphaP395 Жыл бұрын
Ow ❤😊
එනවා කනවා යනවා | Meme  tv
1:05:35
Meme tv
Рет қаралды 190 М.
VAMPIRE DESTROYED GIRL???? 😱
00:56
INO
Рет қаралды 9 МЛН
When mom gets home, but you're in rollerblades.
00:40
Daniel LaBelle
Рет қаралды 64 МЛН
Sigma baby, you've conquered soap! 😲😮‍💨 LeoNata family #shorts
00:37