KZ
bin
Негізгі бет
Қазірдің өзінде танымал
Тікелей эфир
Ұнаған бейнелер
Қайтадан қараңыз
Жазылымдар
Кіру
Тіркелу
Ең жақсы KZbin
Фильм және анимация
Автокөліктер мен көлік құралдары
Музыка
Үй жануарлары мен аңдар
Спорт
Ойындар
Комедия
Ойын-сауық
Тәжірибелік нұсқаулар және стиль
Ғылым және технология
නලින්ද පළවෙනි කතාවෙන් පාර්ලිමේන්තුව හොල්ලයි - එක්කෙනෙක් මීක් නෑ
23:16
ගීතයෙන් ජීවිතය සොයා යමු - ප්‍රවීණ ගීත රචක / ගී විචාරක ධම්මික බණ්ඩාර මහතා සමග
3:09:55
My daughter-in-law finally praised me# Laotie smiled# made a good play every day# photosynthesis pl
00:34
Қарғалардың анасы бар ма? | 1 серия | Сериал «QARGA 2» | КОНКУРС
41:02
Я не из тех, кто ксивой машет - я скромный | Сериал «ПрАкурор» | 3 серия | КОНКУРС
21:38
Помоги Тревожности Головоломка 2 Найти Двойника Шин Тейпс Кетнепа
00:32
ජීවිතය විඳින සැන්දෑව - ගී රස වින්දනය | Tilvin Silva |13.06.2023
Рет қаралды 25,859
Facebook
Twitter
Жүктеу
1
Жазылу 240 М.
JVP Srilanka
Күн бұрын
Пікірлер: 132
@munasinghefernando7864
Жыл бұрын
මම ගියා අව්කන බුදුන්ටත් දෑස්දුන් මිනිසා සොයා. ටිල්වි අයියෙ ඔබට ඉතාලියේ අපේ සුභ පැතුම් .
@pushpakumara3195
Жыл бұрын
පට්ට පට්ට කතාව ඇත්ත සහතිකය ❤️❤️
@thilakbandara8646
Жыл бұрын
@@pushpakumara3195 eeeyyuyr
@vijitharathnayake6113
Жыл бұрын
ඇත්ත වශයෙන්ම ගොඩක් වටිනවා..මේක තමයි වියයුතු..වෙනස් කරමු අපේ මිනිසුන්ව හරි විදිහට..ආදරණීය ටිල්වින් සහෝදරයා ඇතුළු හැමෝටම ස්තූතියි ❤🌹
@masterd9811
Жыл бұрын
සුන්දර කියවීමක්. ආදරෙයි ටිල්වින් අයියා ❤
@casebaly7115
Жыл бұрын
😂😅🎉😢😅😢😢😢😢😅😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊
@casebaly7115
Жыл бұрын
Tttgjkookbcserfc vblll0ppiiutr
@DSharmila-m3v
16 күн бұрын
ටිල්වින් සහෝදරයා, හරි අපූරු කලාකාමීයෙක්. ජයවේවා, 🥰
@n.agunapala9398
Жыл бұрын
හරිම ආසාවෙන් ඇහැවිවා. ආදරෙයි ආදරණීය සහෝදරයා දීර්ඝායුෂ ලැබේවා තෙරුවන් සරණයි
@chanukaranaba
Жыл бұрын
ගොඩක් ලස්සන හැන්දෑවක්. අර්ථවත් කියවීමක් ❤
@macpkumara9738
Жыл бұрын
මෙවන් වැඩ සටහන් දීපව්‍යාප්තව කරගෙන යන්න අර්තවත් සැබෑ වෙනස වෙනුවෙන් තවතවත් සමාජයට ලබාදීමට හැකි වේවා ❤
@sumithekanayake7731
Жыл бұрын
සහොදරවරුනේ මේ වැඩේ අපි හැම ආසනයකම කරමුකෝ
@wimalyapa5369
Жыл бұрын
පුලුල් දෘෂ්ටි කෝණයකින් සිදු කළ ගී විවරණ වලට බෙහෙවින් ස්තුතියි.
@kdmadushan4488
Жыл бұрын
මියුසික් හරිම ලස්සනයි.. ටිල්වින්ගේ අදහස් හරිම ලස්සනයි... සිංදු කියන්න පුළුවන් අය සිංදු කිව්වනම් කොච්චර ලස්සනද...
@gajalanka95
Жыл бұрын
♥️♥️♥️♥️♥️💐💐💐💐💐 ආදරයි ටිල්වින් සහෝදරයා
@karunajayalath4046
Жыл бұрын
❤❤❤
@kuruppunh942
Жыл бұрын
ස්තුතිය සහභාගිවු සියලුම දෙනාටම.
@muthubandawickramasinghe3405
Жыл бұрын
අපූරුතම වැඩ සටහන මුල සිට අගටම වින්දනය කළා.ඉදිරිපත් කළ ඔබ සැමට හා ගීතාර්ථය ඉදිරිපත් කළ ටිල්වින් සහෝදරයාට කැලිෆෝනියා NPP ප්‍රණාමය.
@jayantharillagodage3637
Жыл бұрын
👍👍💪💪❤️❤️
@UpaliJayakody-rx5vr
Жыл бұрын
ඇත්තටම සුපිරි හොදේ
@kumarihendersnkumarihender1727
Жыл бұрын
කීප සැරයක්ම ඉතා ආසාවෙන් බැලුවා..වටිනා අදහස් රැසකින් අපිව දැනුවත් කළාට බොහොම පින් .🙏🙏🙏🙏
@gaminigamini5134
Жыл бұрын
npp jaya
@Veneziaapi-dx5hm
Жыл бұрын
රසකාමී හදවතක් තියෙන ටිල්වින් සහෝදරයා ආදරෙයි ❤❤❤❤
@prabhathwittachchi
Жыл бұрын
කාලකන්ණි දේසපාලුවන් අතර පරිනත දැනඋගත් සුන්දර හදවතක් තියෙන සරළ වටිනා චරිතත් ඇතිබව මෙයින් මොනවට පැහැදිලිවේ…රළු බොරලු ගල්කැට අතර මැණිකක් වගේ…අනෙකුත් බහුතරයක් දේසපාලන පක්ෂ නියෝජනයකරන නිකමුන් තක්කඩින් අතර ජවිපෙ සහෝදරවරුනි අගෙයි අගෙයි ඔබ රටට අගෙයි….
@edwardcosta3113
Жыл бұрын
ටිල්වින් ලස්සන වැඩක් ❤❤❤❤
@vishwavidhanagamage101
Жыл бұрын
ටිල්වින් සහෝදරයා ❤
@wekandawalathero8872
Жыл бұрын
හරිම වටින වැඩසටහනක් ටිල්වින් සහෝදරයා මේ වැඩ සටහන දීර්ඝව කරන්න ඔබට හා සැමට ශක්තිය ලැබේවා සිංදු අහන්නට පමණක් නොව සිංදු විඳින්නට
@RamyalathaRathnayake-g7r
4 ай бұрын
හදවත මෝහොතක් නතර වී ලස්සන වැඩසටහන ❤❤❤❤ජයවේවා ❤jvp මෙවැනි වැඩසටහන් ඉදිරියටම කරගෙන යාමට අවස්‍ය සක්තිය නොඅඩුව ලැබේවා ජය වේවා මාලිමාවට
@prabathlandege6743
Жыл бұрын
Jvp npp ❤❤❤
@iranganieliyanage780
Жыл бұрын
99% MALIMAWA 🙏🏾🙏🏾🙏🏾
@nilankaks5277
9 ай бұрын
මෙවැනි සුන්දර මිනිස්සුන්ව අපේ රටේ නායකයන් ලෙස පත් කර නොගැනීමෙ ප්‍රතිව්පාක් අද මුලු රටම ව්දවනවා..හොරු දුෂකයෝ අද පාර්ලිමේන්තුවේ මොවුන් ගෙදර අපි ම්න් ඉදිරියේ මෙවැනි සුන්දර මිනිස්සුන්ව අපේ රටේ පාලකයන් ලෙස පත් කර ගනිමු ......රුමේනියා සිටින අපේ පැතුම මගේ රට ලෝකයේ උතුම් රට බවට අපි පත් කර ගමු.අපි ඔක්කොම එකතු වෙලා.......❤❤❤❤❤❤❤❤❤❤❤❤
@sunilkumara3432
Жыл бұрын
අදහස් දැක්වු සියලුම දෙනාටම ස්තුතියි.
@apidennalive
Жыл бұрын
මේ මිනිස්සු දවසක පාලනය කරන රටක් කොච්චර සුන්දර වෙය්ද ? සුන්දර හදවත්, සුන්දර මිනිස්සු, හැබය් බය නැති මිනිස්සු, නිර්ව්‍යාජ, අදුෂිත මිනිස්සු. 74 අවරුදු දේපාලන මඩ ගොඩේ පිපෙන්නට වේර දරන සු දු නෙලුම්.
@ryanpeiris
6 ай бұрын
එකම තමා මටත් හිතුනේ.
@buddikachathuranga215
Жыл бұрын
මේක මරු වැඩක් හැම ආසනයකම කරමු
@damayanthiJ
Жыл бұрын
I’m so pleased that I watched this. Thanks Tilvin for your explanations. Appreciate JVP for sharing.
@samithumethnula998
Жыл бұрын
ආදරණීය සහෝදරයන් ❤❤❤
@ariyawansham.d.5732
Жыл бұрын
ඉතාමත් නිවරද අදහස් ඉදිරිපත් කිරීම ක්
@lokuthotahewagehiranthi7547
Жыл бұрын
🎉🎉🎉🎉🎉🎉 ❤🙏🙏🙏marama lassanai
@nisaljayawardena
Жыл бұрын
ජාතික ජන බලවේගයට ජයවේවා! 🧭🧭🧭
@Maa-hs5li
10 ай бұрын
සිරාවට කොම්න්ට් බලලා කදුලු වැක් කෙරුනා බං.මෙක අපි වෙනස් කරන්නම ඔනී.අනාගතය වෙනුවෙන්.🫡🙏🫶💜
@Achaarox
2 ай бұрын
MIUSIC යනු මගේ දොස්තර වරයා..😊😊 MIUSIC යනු මගේ ආගමයි..❤
@dushandharmakeerthe6892
Жыл бұрын
මේ වගේ වැඩසටහන් හැමතැනම පැවැත්වීමට කටයුතු කරන්න... ගොඩක් හොද පිරවසියන් බිහිකිරීමට මගක් වේවි 🙏
@kumuduranasingha4707
Жыл бұрын
Deshapremi TILWIN mahathata sthuthui,..
@anularange7567
Жыл бұрын
Hama asanayakama meka karanna
@iranganieliyanage780
Жыл бұрын
V. Excellent 🙏🏾🙏🏾🙏🏾👍👍👍💯💯💯😘😘😘☸️☸️☸️🇱🇰🇱🇰🇱🇰🎉🎉🎉
@wimalajothihimigonadeniye1254
Жыл бұрын
අති විශිෂ්ටයි!
@MKWijeratne-tu3vm
Жыл бұрын
ටිල්වින් සහෝදරයාගේ වින්දනය සුමුදුයි පියකරැයි සෙෘන්දර්යාත්මකයි, රළු කටුකදේසපාලඤයෙකුට මෙවන්චින්තනයක් තිබීමම මානවදයාවේ සංකේතයක් නොවන්නේද
@Gamini899
6 ай бұрын
ජනතා විමුක්ති පෙරමුණේ සාමාජිකයකු වෙන්නත් වාසනාව තියෙන්න ඕන
@niroshandk4320
Жыл бұрын
Great in explaining the meaning of songs ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@niroshadamayanthi8313
Жыл бұрын
Harima lassanai e wagema arthanvithai
@ireshapriyadarshani330
Жыл бұрын
❤❤
@manojmanjula4239
Жыл бұрын
Npp කියන්නෙ සුන්දර හදචත් එකතුවක්
@jayantharillagodage3637
Жыл бұрын
ඇත්තටම ඇත්තට. ❤❤❤❤
@chamildiss
Жыл бұрын
දේශපාලනය වැනි බර තල ව්ශයක සිටින ඔබ මෙවැනි මනසක් ඔබට කොහෙන්ද සහෝ 💘💐
@niroshaperera3405
Жыл бұрын
Thank you
@jagathpriyantha3653
16 сағат бұрын
හදවතින්ම ආදරෙයි ටිල්වින් අයියේ
@nayanakarunarathna8544
Жыл бұрын
Nithara dakinna bari vidiye vadasatahanak....suba pathum....
@Harshaniharshani68
10 ай бұрын
මේ කමෙන්ට් කියවද්දි කදුලු එනවා මේ පක්ෂයේ ඉන්න සහෝදර සහෝදරියන් හැමෝම මෙහෙම තමයි සුන්දර මිනිස්සු මෙවැනි පාලකයන් පත් කරගෙන රටට හා අපේ දැරුවන්ගෙ අනාගත සුන්දර මානව හිතවාදි සමාජයක් ගොඩ නගමු මාලිමාවට ජය වේවා💗💗💗💖💖💖💖npp🎖️️💕💕💕💕💕💕💓💓💓💓
@senu5554
Жыл бұрын
👍💖💐
@tilakfranando5433
Жыл бұрын
OBLAWANIAYA TERUMGANIMATA.APATA NOHAKIUNA.SAMAWANNA MEPARA API AKATUWEMU JAYAWEWA NPP
@chinthakafernando9788
Жыл бұрын
ඔබ සැමට මගේ හර්දයාන්ගම ආදරය පුද කරමි. ජයවේවා...
@nevilsamarathunga3491
Жыл бұрын
අපුරැයි සහෝදරයා .
@malaniweera5164
Жыл бұрын
රස විදීමට, කරුණාවට, මෛත්‍රියට හිතේ මොනතරම් සැනසීමක් සැහැල්ලුවක් තිබිය යුතුද?..පක්ෂයක ලොකූ වගකීමක් ඇති ඔබ වැනි අයකු මෙසේ නිවුනේ කොහොමද..සහෝ..
@munasinghe825
Жыл бұрын
වගකිව යුතු දේශපාලන පක්ෂයක් ලෙස ජනතා විමුක්ති පෙරමුණ ජනතාව දැනුවත් කළා. රටේ බුද්ධිමත් ඔබ ජවිපෙ ඇතුලට පිවිසෙන්න. අධ්‍යාපන ලබන්න. දැනුමෙන් ශක්තිමත් වන්න.
@chamildiss
Жыл бұрын
වැඩක් නෑ කියල 💘
@sarathweerasinghe5584
Жыл бұрын
නිදි වර්ජිතව වින්ද අතොරක් නැති ගැටලු තාවකාලික අමතක කරපු ,ඉතා වටිනා පැය දෙකක්. දැන් පාන්දර 3.35 යි.
@sunilkumara3432
Жыл бұрын
ස්තුතියි
@Coolrail-u4b
Жыл бұрын
Jaya wewa
@sankadevinda3273
Жыл бұрын
Sundara ape minissu...JVP.. Respect from UK..
@ashleyperera9604
Жыл бұрын
niyamai
@kumuduranasingha4707
Жыл бұрын
Tharuna parapurata aadarshamath geetha pelak
@dondons7826
Жыл бұрын
Athithayata gena giya sundara weda satahanak oba siyalu denatama thank's
@adpadpadikaram
Жыл бұрын
Excellent ❤
@moizabdulcader9090
Жыл бұрын
Very pleasing to hear a nice voice and an ethnic music. Will SriLanka come up with hopes for things like this to multiple and flourish ? Thanking
@chandrapalaedirisinghe9711
Жыл бұрын
Apa depayin situwanna
@NandanaSubasinghe-rz4zn
21 күн бұрын
ආදරෙයි
@arunashanthaherath-bp7ek
Жыл бұрын
Adarei shodaraya obala weni aya thawa thawath bihiwewa ...jayawewa .Npp
@nandanakumara5007
Жыл бұрын
Mine tiyena satuta lassana e kiyana det vidinawa oba ❤❤❤
@hshhdhghs3790
Жыл бұрын
ithama hoda wedasatahanak npp jayawewa
@ucvchsgnbvejt1rn4gywsasg96
Жыл бұрын
This is a good understanding.
@prasadihalaranaweera3230
Жыл бұрын
❤❤❤NPP❤❤❤
@clanzz8819
Жыл бұрын
This man was my best
@ucvchsgnbvejt1rn4gywsasg96
Жыл бұрын
Very good.
@deepikaboteju1468
10 ай бұрын
Very good
@dayasenathenuwara3071
Жыл бұрын
Excellent your knowled
@gnanam715
Жыл бұрын
Tilvin Sahodsraya sahitya Sammana Mahacharya padaviyakata nirdesa karami
@wn4838
Жыл бұрын
ඒ පිලිගැනීමේ කතාව පරිපූර්ණයි 👌 17:47 අත්පත්කරගැනීමේ තරඟයට නොඑන පරාර්ථකාමී ප්‍රේමවන්තයින් තනිකඩයි.පරාජිතයි.විරුද්ද පසද බලාපොරොත්තු වන ආකාරයද එයයි.එයද යෝජනා කරන්නේ? 1:20:45 ඇහුන්කන් දීම කියන ගුණය මහාපරිමානයෙන් සමාජගත කරන්න ඕනේ ලංකාවේ.බොහෝ අය කෙනෙක්ට සවන්දෙන්න දන්නේ නෑ.තමනුත් පොඩ්ඩක් හරි දන්නවා කියලා පෙන්නන්න මැදට පනින්න ආසයි.ඒකෙන් වෙන්නේ අලුත් දෙයක් ඉගෙන ගැනීමේ මාර්ග අහුරගන්න එක.සමාජීය දැනුම් සම්ප්‍රේශනය අවහිර වෙන ක්‍රමයක්.පිරිසක් අතර සංවාදයක්නම් එකම කාලගෝට්ටියක්
@samanthakumara9043
Жыл бұрын
nice, good discussion.
@maheshvidarshana
11 ай бұрын
❤❤𝙨𝙪𝙥𝙖𝙧❤❤
@mumldarmaratna3970
Жыл бұрын
Jawewa jvp
@Ekanayake-bu8ze
3 ай бұрын
🎉️🎉️🎉️🎉️🎉️🎉️
@pavithperera1300
10 ай бұрын
❤ Till + win 🎉
@taragoon7057
Жыл бұрын
කාලකන්නි පොහොට්ටුවෝ කියනවා මේ සුන්දර මිනිස්සු ගෙවල් ගිනි තිව්වලු
@DSharmila-m3v
16 күн бұрын
උන් රටටම ගිනි තිබ්බ
@rohansamaranayake5863
Жыл бұрын
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@anandewanniarachi3688
Жыл бұрын
🎉
@janithamahakumbura3503
Жыл бұрын
මේකේ download option එක දාන්න. 👍
@ytftrrjohn7245
Жыл бұрын
Mage jeewitha kaalayedi denata dutu aadarshawathma deshapaalakaya Tilwin mahathmaya!! Wishishta miniseries oba!! Obata kiyanne " Dinana thuru" kiyala .... Till win = until win..... Dinana thek noselee....
@ucvchsgnbvejt1rn4gywsasg96
Жыл бұрын
We all will get together to get power to develop the country.
@pathiyagodadissanayaka7794
Жыл бұрын
Wam. Evra. nihatamani. Minisa
@amaldinesh1573
Жыл бұрын
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤😂
@hshhdhghs3790
Жыл бұрын
eswalata kadulu awa harima sanwedi
@MatheeshaMihisara
9 ай бұрын
Ape loku Ayya. Adarei❤❤❤
@piumiharshika8237
Жыл бұрын
Wijeweeratath eha giya ayek yai welawakata mata hithenawa
@NimalanandaVidanagamage
Жыл бұрын
ROHITHA..ABEGUNAVARDANA TISSA.ATTANAYAKA SAGARA..KARIYAVASAM CHAMARA..PEIRIS.BADULLE..MEE.G WIMAL.PACHAVANSA LA RANGADENA..PAKSHA..VALIN EKKEKOTA..PULUVANDA MEVANI..VADASATAHANK..KARAVIDA BALLANTA..RAVATUNA .ETHINEDA LAMA..PARAPURA..GENA..HITHANNA
@thrishalmadushan8007
Жыл бұрын
Npp 🧭✖️👍
@lawanrajapaksha
Жыл бұрын
ටිල්වින්ව දැක්කම Snoop Dogව මතක් වෙන්නෙ මට විතරද 🤔
@Achaarox
2 ай бұрын
සිරාවටම ඌව මතක් උනේ..😂
@sarathweerasinghe5584
Жыл бұрын
අ
@anuramadarasinghe6558
Жыл бұрын
Oya Pahadli Kireema Pohotuwe Hari U.N.P Ekekgen Hari Ahuwoth Kohomata Hiteeda.? Adu Tarame Thissa Kuttigen Hari....
@chamildiss
Жыл бұрын
තනි ඇහැට ඇඩුන 💐💘🔥
@MrAlinda1978
Жыл бұрын
@kamaldesilva7644
11 ай бұрын
❤adaraniya tilvn aiye❤ jvp.npp.❤
@pathiyagodadissanayaka7794
Жыл бұрын
NIHATAMANI. MINISA. ADA. HARIMA. NIHATAMANI. N.P.P
@gunasekara1671
Жыл бұрын
❤️👍
23:16
නලින්ද පළවෙනි කතාවෙන් පාර්ලිමේන්තුව හොල්ලයි - එක්කෙනෙක් මීක් නෑ
Dasatha News
Рет қаралды 7 М.
3:09:55
ගීතයෙන් ජීවිතය සොයා යමු - ප්‍රවීණ ගීත රචක / ගී විචාරක ධම්මික බණ්ඩාර මහතා සමග
Dhammissara TV
Рет қаралды 142 М.
00:34
My daughter-in-law finally praised me# Laotie smiled# made a good play every day# photosynthesis pl
Fengjie Family Joke
Рет қаралды 9 МЛН
41:02
Қарғалардың анасы бар ма? | 1 серия | Сериал «QARGA 2» | КОНКУРС
OMIR
Рет қаралды 938 М.
21:38
Я не из тех, кто ксивой машет - я скромный | Сериал «ПрАкурор» | 3 серия | КОНКУРС
Я ОТ САКЕ
Рет қаралды 1,5 МЛН
00:32
Помоги Тревожности Головоломка 2 Найти Двойника Шин Тейпс Кетнепа
Ной Анимация
Рет қаралды 4,3 МЛН
21:22
Dr. Harini Amarasuriya | ජනාධිපතිවරයාගේ ප්‍රතිපත්ති ප්‍රකාශය පිළිබඳ විවාදය | 2024.12.03
JVP Srilanka
Рет қаралды 190
59:38
දිවුල්ගනේ දැන් මගේ සිංදු කියන්නේ නෑනේ - Rathna Sri Wijesinghe සමග මතක පද (Mathaka Pada) (Part 2)
Mathaka Pada - මතක පද
Рет қаралды 51 М.
1:06:53
යුගය අභිබැවූ මිනිසා... ලෙනින් කියවමු...
Unions Lanka (NTUC - 94112073288)
Рет қаралды 1,3 М.
52:18
Best Sinhala Old Songs Collection | VOL 01 | සිත නිවන පැරණි සිංහල සින්දු එකතුව | Ceylon Melody
Ceylon melody
Рет қаралды 2,3 МЛН
1:00:14
වම් ඉවුරේ මහලේකම්වරයා | ටිල්වින් සිල්වා | 01 TO 01 | EP 23
A5 Channel Sri Lanka
Рет қаралды 255 М.
1:52:55
Mahinda Prasad Masimbula | Kavi 10ta Gee Dahayak | මහින්ද ප්‍රසාද් මස්ඉඹුල | කවි 10ට ගී දහයක්
Charana TV
Рет қаралды 115 М.
1:57:51
ටිල්වින් සිල්වා සමඟ ගී රස වින්දන | Tilvin Silva | JVP Srilanka | 2024.01.14
JVP Srilanka
Рет қаралды 30 М.
1:39:02
Hiru TV Salakuna EP 13 Tilvin Silva | 2015-10-19
Hiru TV
Рет қаралды 10 М.
🛑 කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුව | 2024-12-03
Rupavahini News
Рет қаралды 793
16:36
78-90 ජේආර් ප්‍රේමදාස භීෂණය | Tilvin Silva | 2024.04.05
JVP Srilanka
Рет қаралды 187 М.
00:34
My daughter-in-law finally praised me# Laotie smiled# made a good play every day# photosynthesis pl
Fengjie Family Joke
Рет қаралды 9 МЛН