kabanika diyara pohora කාබනික දියර පොහොර Home gardening ගෙවතු වගාව Organic liquid fertilizer

  Рет қаралды 709,537

agriculture nihal ranasingha

agriculture nihal ranasingha

3 жыл бұрын

Organic liquid fertilizer kabanika diyara pohora කාබනික දියර පොහොර Home gardening ගෙවතු වගාව gewathu
Organic liquid fertilizer
home gardening ideas
home gardening winter season vegetable growing
home garden
gewathu wagawa
kabanika pohora
කාබනික දියර පොහොර
kabanika diyara pohora
kabanika govithana
kabanika pohora nishpadanaya
organicliquidfertizer
organic liquid fertilizer in sri lanka
organic liquid fertilizer for vegetables
ගෙවතු වගාව
කාබනික වගාව
kabanika wagawa
organic liquid fertilizer for sinhala
how to make organic liquid fertilizer
organic fertilizer
J
#nihalRanasingha#Agriculture#Homegardening

Пікірлер: 1 300
@agriculturenihalranasingha
@agriculturenihalranasingha 3 жыл бұрын
Organic liquid fertilizer kabanika diyara pohora කාබනික දියර පොහොර Home gardening ගෙවතු වගාව gewathu
@madushikamaduehika6952
@madushikamaduehika6952 3 жыл бұрын
Mama nam dakapu hodama u tube thama me nihal sir.mokada hodatama pahadeliwa kiyanawa wagema karanneth hodama wadak wagema a hodama de hodama krameta karanawa .me koronawth kale minissunta hoda adarsayak.math methumage vidio balala Dan wagakaranawa.methuma kiyana wedeyatama kala.sarthakai.weshwaye asirwadaya methumata thawa thawath labeewa!
@ariyasenaweeratunga2523
@ariyasenaweeratunga2523 3 жыл бұрын
sthuthiy!anekuth diyara pohora monawaada?
@ariyasenaweeratunga2523
@ariyasenaweeratunga2523 3 жыл бұрын
What are the other organic liquid fertilizers?
@sagaraya2209
@sagaraya2209 3 жыл бұрын
kzbin.info/www/bejne/hJfJiJt5aryhqaM
@indikakumara1104
@indikakumara1104 3 жыл бұрын
Oba thumage mobile no.avanne puluvanda
@user-yx7fg6su4r
@user-yx7fg6su4r 4 ай бұрын
හිත හොද සුන්දර මනුස්සයෙක් ජයෙන් ජයම ලැබේවා ඔබට.
@nayanapadmini1226
@nayanapadmini1226 9 ай бұрын
කොච්චර හොඳද ස්තූතිවන්ත වෙනවා ඔබ තුමාට දිර්ඝ ආයුෂ 🙏❤️🇶🇦
@malanialwis6080
@malanialwis6080 Жыл бұрын
නිහාල් මහත්තය ඔබ ඉතා මත් නර්වියාජයි , ජයෙන් ජය
@mnnimsadi3599
@mnnimsadi3599 Жыл бұрын
ඔබගේ පැහැදිලි කිරීම් විශිෂ්ඨයි. 🖤
@chalanianuradha5462
@chalanianuradha5462 2 жыл бұрын
ගෙවතුවගාවට තියෙන ආසාව තවත් වැඩි උනා . ඔබට බොහෝම ස්තූතියි 🌼🌼
@ranjithwijesingha3147
@ranjithwijesingha3147 2 жыл бұрын
මේ වගේ අගහිගකම් තියන කාලෙ ඔබගේ මේ ඉදිරිපත් කිරීම අපි සියලු දෙනාටම හරිම වැදගත්. බොහොම ඉතූතියි. 🙏🙏🙏
@agriculturenihalranasingha
@agriculturenihalranasingha 2 жыл бұрын
බොහොම ස්තූතියි
@chamilsuranjan4856
@chamilsuranjan4856 3 жыл бұрын
මම ඉන්නේ ඩුබායිවල ලංකාවට ඇවිත් සත්ව පාලනය හා වගා කරන්නයි මගේ අදහස ව්‍යාපාර මට්ටමෙන් කරන්නයි අදහස එයට ඔබතුමා මහත් අත්වැලක් ඔබතුමාට තෙරුවන් සරණයි ජේසු පිහිටයි .
@agriculturenihalranasingha
@agriculturenihalranasingha 3 жыл бұрын
බොහොම ස්තුතියි ඔබට තෙරුවන්සරනයි පරිස්සමෙන් ඉන්න
@ChandimalManoj
@ChandimalManoj Жыл бұрын
බොහොම ස්තුතිය . ඔබගේ විඩියෝ ඔක්කොම වගේ මන් බලනවා. හුගක් අලුත් දෙවල් තියෙනවා ඉගෙන ගන්න.
@sampathpiumi6109
@sampathpiumi6109 2 жыл бұрын
🙏🙏🙏🙏ගොඩාක් වටිනා දෙයක් ගොවිතැන කරන අයට ස්තුතියි අයියේ ඔයාට බුදු සරණයි 🙏🙏🙏🙏
@dayarathnayake3988
@dayarathnayake3988 Жыл бұрын
Math ගොඩක් de ඉගෙන ගන්නවා මල්ලි ඔයාට ගොඩක් pin තුණුරුවන් සරණයි ඔයාට
@agriculturenihalranasingha
@agriculturenihalranasingha Жыл бұрын
බොහොම ස්තුතියි
@chandranisubasingha532
@chandranisubasingha532 Жыл бұрын
ඇත්තමයි පුතේ ඔයා හරි අවංකයි ඔයා තරම් පිරිසිදුවට පැහැදිලිව ට වෙන කවුරුත් කියා දෙන්නෙ නෑ ඔයා දන්න දේ ගුරුමුෂ්ටි තියාගන්න නැතුව අනිත් අයට කියලා දෙනවා ඒක නිසා ඔයාගේ වගාව දියුණුවෙන් දියුණුවට පත් වේවා කියා ප්‍රාර්ථනා කරනවා
@agriculturenihalranasingha
@agriculturenihalranasingha Жыл бұрын
බොහොම ස්තුතියි
@thilinasandaruwan3483
@thilinasandaruwan3483 Жыл бұрын
ඔබට ගොඩක් ස්තුතියි. මාත් ගෙවතුවගාව කරනවා. ඔබේ වීඩියෝ බලල ගොඩක් ගෙවතු වගාවට අවශ්‍ය දැනුම ලබා ගත්තා. දැන් ගොඩක් පැල වල මල් පිපිල.
@agriculturenihalranasingha
@agriculturenihalranasingha Жыл бұрын
බොහොම ස්තුතියි
@ariyadasawanshanayaka6567
@ariyadasawanshanayaka6567 5 ай бұрын
වඩාත්ම වැදගත් ඔබතුමාගේ ඉගැන්වීම.. ස්තූතියි ගොඩාක්
@agriculturenihalranasingha
@agriculturenihalranasingha 5 ай бұрын
බොහොමත්ම ස්තුතියි
@k.h.n.p.6360
@k.h.n.p.6360 2 жыл бұрын
ඉතාම පැහැදිලි දැනුවත් කිරීමක් .ස්තුතියි
@tharakadinusha2374
@tharakadinusha2374 3 жыл бұрын
කාබනික වගාව ගැන ගොඩක් දැනුම ඔයාගේන් අරන් තියෙනවා බොහොම ස්තුති ! අයියේ 👍❤️👍
@agriculturenihalranasingha
@agriculturenihalranasingha 3 жыл бұрын
බොහොම ස්තුතියි පරිස්සමින් ඉන්න
@fghyy9596
@fghyy9596 2 жыл бұрын
Thanks
@gayanwijesinghe3202
@gayanwijesinghe3202 2 жыл бұрын
කෙනෙකුගේ දිවුනුවට මේ දෙන උපදෙස් හරිම වටිනවා.
@gaminiudaya2993
@gaminiudaya2993 3 жыл бұрын
ඔබතුමා ඉතා ලස්සනට කියල දෙනවා.ස්තූතියි
@agriculturenihalranasingha
@agriculturenihalranasingha 3 жыл бұрын
බොහොමස්තුතියි
@imalirathnayaka987
@imalirathnayaka987 3 жыл бұрын
බොහෝම ස්තුතිය .ඔබෙ හැම වවචනයක් ම අර්ථවත් ජය ඔබට
@agriculturenihalranasingha
@agriculturenihalranasingha 3 жыл бұрын
බොහොම ස්තුතියි පරිස්සමින් ඉන්න
@gennyl493
@gennyl493 4 ай бұрын
ඔබට බොහොම ස්තුතියි. තෙරුවන් සරණයි!
@rms7694
@rms7694 2 жыл бұрын
හොඳ හදුන්වාදීමක්.තෙරුවන් සරණයි
@agriculturenihalranasingha
@agriculturenihalranasingha 2 жыл бұрын
බොහොම ස්තූති
@thaarunianuradha6844
@thaarunianuradha6844 2 жыл бұрын
බුදු සරණයි තාත්තේ....ගොඩක් ස්තූතියි...😍
@nimalsiri463
@nimalsiri463 2 жыл бұрын
ගොඩාක් වටිනවා.මේ පැහැදිලි කිරීම 🙏👍 අපිත් හැමදෙයක්ම හිටවනවා ඒත් හිතන තරම් අස්වැන්නක් ගන්න බෑ .ඇත්තටම අපි දන්නෙ නෑ මේ ගැන . ඔබතුමාට ගොඩාක් පිං 🙏🙏 මේ දැනුවත් කිරීමට .
@JB-pt3hz
@JB-pt3hz 5 ай бұрын
ගොඩක් ස්තුති ඔබතුමාට .
@suchirassnoj778
@suchirassnoj778 2 жыл бұрын
ලොකු දැනුමක් ගත්තා.ඔබතූමා ලොකු සේවයක් කරන්නේ
@samankumara2326
@samankumara2326 2 жыл бұрын
නියමයි අයියේ.හොදට තේරෙනවා.සුබ පැතුම්.
@chandralathakarunarathna4430
@chandralathakarunarathna4430 2 жыл бұрын
මම හැදුවා තැන්කි යූ නිහාල් මහතා.. Srilankan best agricultural channel ever seen among whole social media
@diassenevirathna1365
@diassenevirathna1365 10 ай бұрын
ඔබ ප්‍රායෝගිකව ලබා ගන්නා දැනුම අප වෙත බෙදා දීම සම්බන්ධයෙන් බොහොම ස්තුතියි.න්‍යායික දැනුමට වඩා මෙය බොහෝ වැදගත්.
@nuwansanjeewa9114
@nuwansanjeewa9114 2 жыл бұрын
ඔබතුමා මේ සියලු කරුණු කාරණා ඉතාමත්ම හොදින් පැහැදිලි කරනවා ...ඔබතුමා ට බොහොම ස්තුතියි මේ වෙනුවෙන් ...❤️👍
@agriculturenihalranasingha
@agriculturenihalranasingha 2 жыл бұрын
බොහොමත්ම ස්තුතියි
@SLDeer
@SLDeer 2 жыл бұрын
අයියේ ඔයාට ගොඩක් ස්තුතියි. මම මොන වගාව කරන්න ගියත් එක කරන හැටි ඔයාගේ වීඩියෝ එක බලලා තමා පටන්ගන්නේ. තෙරුවණ් සරණයි
@kasunsenevirathne1343
@kasunsenevirathne1343 2 жыл бұрын
බොහෝම ස්තූතියි!ඔබ තුමාට.දීර්ඝායු වේවා!
@agriculturenihalranasingha
@agriculturenihalranasingha 2 жыл бұрын
බොහොම ස්තුතියි
@sitharanethsarani4358
@sitharanethsarani4358 3 жыл бұрын
වෙනදා වගේම ගොඩාක් වැදගත් විඩියෝව ක් ,, ස්තුතියි අයියේ ඔබේ දැනුම අනික් අයටත් ලබා දිම ..
@agriculturenihalranasingha
@agriculturenihalranasingha 3 жыл бұрын
බොහොම ස්තුතියි තෙරුවන්සරනයි පරිස්සමින් ඉන්න
@sandunisewwandi8503
@sandunisewwandi8503 2 жыл бұрын
😍😍
@sanjulanuwan-zt8fb
@sanjulanuwan-zt8fb Жыл бұрын
❤❤
@manikesuravira3623
@manikesuravira3623 2 жыл бұрын
ඔබ තුමන්ගෙ කරන කියන දැතේ රැකියාව තව තවත් වැඩි දියුනුවේවා. ඉතා හොදින් පැහැදිලි කරදුන් ඔබට ස්තුතියි.දේවකරුනාවෙන් ආසිර්වාදමත් අනාගතයක් උදාවේවා.🙏🛐🙋🙋
@agriculturenihalranasingha
@agriculturenihalranasingha 2 жыл бұрын
බොහොම ස්තුතියි
@kumarikanchana708
@kumarikanchana708 3 жыл бұрын
භරිම ආසයි අයියෙ ඔයා පැහැදිලි කරන විදිය අහන් ඉන්න, ලංකාවට ආවම මම අනිවාර්යෙන්ම හදනවා, ගොඩක් ආසවෙන් ඉන්නෙ ගෙවත්තක් හදාගන්න,ඔබට ඛොහොම ස්තෑති මහත්මයා, ඔබ දන්නා දේ බොහොම කැමෑත්තෙන් සියලුම දෙනාහට ඔබ කියා දෙනවා,🙏
@user-gk7yp5pr7k
@user-gk7yp5pr7k 4 ай бұрын
මහත්මයාණෙනි , obathuma ඉතාමත් හොඳට කියලා දෙනවා .oba wage aya රටට සම්පතක් .budusaranai
@dilusandamali8808
@dilusandamali8808 2 жыл бұрын
මම enne කුවේට් වල ඔබගේ vedeo බලලා මන් මගේ අම්මට a vesthara කියනවා එයා ගෙදර මේ vedehata වගා කරනවා ඔබ‍ට බොහොම පින් නිහතමානීව මේ දේවල් කියලා දෙනවට ❤❤
@piumimadushika2034
@piumimadushika2034 3 жыл бұрын
බොහෝම සරල ලෙස විශාල වටිනාකමක් සහිත දැනුම් සම්බාරයක් . ඔබට බෙහෙවින් ස්තුතියි.🙏
@agriculturenihalranasingha
@agriculturenihalranasingha 3 жыл бұрын
බොහොම ස්තුතියි තෙරුවන්සරනයි පරිස්සමින් ඉන්න
@dumindadisanayaka508
@dumindadisanayaka508 Жыл бұрын
ඔබතුමා රටට සම්පතක් ❤️❤️
@wasanthed8214
@wasanthed8214 3 жыл бұрын
Each and every word is very important. No useless word or repetition. What an efficient teacher !👍👍👍 good luck!!!!!
@chinthakadodangoda1992
@chinthakadodangoda1992 2 жыл бұрын
බොහොම ස්තුතියි ඔබගේ සේවයට ....
@pradeepgunawardana4691
@pradeepgunawardana4691 3 жыл бұрын
ගොඩක් වටිනවා නිහල් අයියා මේ දැනුම. අනික් වීඩියෝ එනකම් අපි බලාපොරොත්තුවෙන් ඉන්නේ..ඔයාට ගොඩක් ස්තූතියි..🙏
@agriculturenihalranasingha
@agriculturenihalranasingha 3 жыл бұрын
බොහොම ස්තුතියි තෙරුවන්සරනයි පරිස්සමින් ඉන්න
@kumariajith5374
@kumariajith5374 3 жыл бұрын
ඔබට බොහෝම ස්තුතියි . අපිට වටිනා ම්නිස් සම්පත් ඔබ තුමාට දෙවියන්ගේ පිහිටයි මේවෙනි වීඩියෝ ඉදිරිපත් කරනවාට දිර්ඝ ආයුශ වේවා බුදු සරනයි 🙏🙏🙏🙏
@agriculturenihalranasingha
@agriculturenihalranasingha 3 жыл бұрын
බොහොම ස්තුතියි තෙරුවන්සරනයි පරිස්සමින් ඉන්න
@amilaniulpul5218
@amilaniulpul5218 3 жыл бұрын
අපි පිටරටක හිටියත් හරිම ආශාවෙන් ඔබගේ වීඩියෝව නරඹනවා ස්තුතියි ඔබට බුදුසරණයි
@walkukula5115
@walkukula5115 2 жыл бұрын
Ammmo ehemada lankawata enawada awama balannako kohomada kiyala
@muhammadnasik2084
@muhammadnasik2084 2 жыл бұрын
ගොඩාක් හොදවිදියට පැහැදිලි කලා අයියෙ. මාත් මෙ විදියට තමා හදලා තියෙන්නෙ ගෙදර වගාවට අමු මිරිස් . වම්බටු තකිකාලි. රාබු. වට්ටක්කා. මුකුණුවැන්න.කංකුං.. මෙවට මෙ පොහොර ඒක හදලා තියෙන්නේ.. ඔයාගෙ මෙ වගෙ වැඩ සටහන් අපට ඉදිරිපත් කරනවට ගොඩාක් ස්තූති අයියෙ..
@Chandrachandra-fs5kz
@Chandrachandra-fs5kz Жыл бұрын
බොහෝම ස්තුතියි ඔබතුමාට 🙏
@sajeewanimendis2181
@sajeewanimendis2181 3 жыл бұрын
හරිම ලස්සනට පැහැදිලි කිරිම් කරනව 🌷🌷🌷🌷🌷🌷
@agriculturenihalranasingha
@agriculturenihalranasingha 3 жыл бұрын
බොහොම ස්තුතියි තෙරුවන්සරනයි පරිස්සමින් ඉන්න
@somawathiebamunuwattage2408
@somawathiebamunuwattage2408 2 жыл бұрын
බොහොම .ස්තුතියි .කිසිම.දෙයක්.සගවන්නෙ.නැතිව.පැහැදිලිව .දැනුවත්.කලාට.යේසුස් සු.පිහිටයි.
@traveldiver8417
@traveldiver8417 3 жыл бұрын
ඒක නියමයි නියම වැඩක් 👌👌👍👍☝☝
@dilinisachitha9683
@dilinisachitha9683 2 жыл бұрын
ගොඩාක් වැදගත් වටිනා දැනුවත් කිරීමක් .ස්තුතියි ඔබට,, දීර්ඝායු වේවා! තෙරුවන් සරණයි!...
@asankamadushan7019
@asankamadushan7019 3 жыл бұрын
ඇත්තටම වටින වී⁣ඩියෝවක් ස්තුතියි
@agriculturenihalranasingha
@agriculturenihalranasingha 3 жыл бұрын
බොහොම ස්තුතියි තෙරුවන්සරනයි පරිස්සමෙන් ඉන්න
@lakmalit6781
@lakmalit6781 3 жыл бұрын
ගොඩක් පිං ගොඩක් ස්තුතියි මේ විදියට අපිට උදව් කරනවාට ජයවේවා බුදුසරණයි අයියේ
@dayanhamine7533
@dayanhamine7533 3 жыл бұрын
ඉතා. පැහැදියි.. .. . ලස්සන වහර. .. දිගුකල් රැදේවා . තෙරැවන්. සරණයි
@agriculturenihalranasingha
@agriculturenihalranasingha 3 жыл бұрын
බොහොම ස්තුතියි තෙරුවන්සරනයි පරිස්සමින් ඉන්න
@priyanthapremathilaka2213
@priyanthapremathilaka2213 3 жыл бұрын
සුපිරියි අයියෙ. ඔබනමිි නියම ගුරැවරයෙක්.වචනයක් නෑර හොදට අවබෝද වෙනව. ඔබට තෙරැවන් ගුණ බලයෙන් වැඩි වැඩියෙන් හරියන්න ඔිනි.
@agriculturenihalranasingha
@agriculturenihalranasingha 3 жыл бұрын
බොහොම ස්තුතියි තෙරුවන්සරනයි පරිස්සමින් ඉන්න
@sagaraya2209
@sagaraya2209 3 жыл бұрын
kzbin.info/www/bejne/hJfJiJt5aryhqaM
@PepermintVibes
@PepermintVibes 3 жыл бұрын
ගොඩක් වැදගත් වීඩියෝ 1 අයියේ
@agriculturenihalranasingha
@agriculturenihalranasingha 3 жыл бұрын
බොහොම ස්තුතියි තෙරුවන්සරනයි පරිස්සමින් ඉන්න
@dilhaniwelgama9772
@dilhaniwelgama9772 2 жыл бұрын
ගොඩක් ස්තුතියි ඔබට.
@Srilakrasakavili
@Srilakrasakavili 2 жыл бұрын
බොහොම ස්තුති ඔබතුමාට.... ගොඩාක් වටින විඩියෝවක්
@apevillagecooking7136
@apevillagecooking7136 3 жыл бұрын
ඔයාගේ වීඩියෝ බලල මම ගෙදර පොඩියට වගාවකුත් කරලා.. ඒවා කෑමටත් ගත්තා....
@agriculturenihalranasingha
@agriculturenihalranasingha 3 жыл бұрын
බොහොම ස්තුතියි තෙරුවන්සරනයි පරිස්සමින් ඉන්න
@nimalifernando736
@nimalifernando736 3 жыл бұрын
ගොඩාක් ස්තුතියි, සරලව වටීනා දැනුමක් අපිට දුන්නාට,ඔබ මේ කියලා දුන්නු දේ ගෝඩාක් වටීනවා, ඔබට ජය!
@agriculturenihalranasingha
@agriculturenihalranasingha 3 жыл бұрын
බොහොම ස්තුතියි තෙරුවන්සරනයි පරිස්සමින් ඉන්න
@sagaraya2209
@sagaraya2209 3 жыл бұрын
kzbin.info/www/bejne/hJfJiJt5aryhqaM
@leelawathiabaishakar4778
@leelawathiabaishakar4778 3 жыл бұрын
ගොඩක් පින්
@pathimakrisna5291
@pathimakrisna5291 2 жыл бұрын
Ayya dawasa gana kalawam karanna onada
@thusharaperera437
@thusharaperera437 2 жыл бұрын
ඔබතුමාට දීර්ඝායුෂ පතනවා.බොහොම හොද දැනුවත් කිරීමක්.
@agriculturenihalranasingha
@agriculturenihalranasingha 2 жыл бұрын
බොහොම ස්තුතියි
@tharindumadushanka9840
@tharindumadushanka9840 2 жыл бұрын
ලස්සන vedio එකක් හොදට තේරෙන්න කියල දුන්න..ගෙවතු වගාවට ආස හිතෙනව ඔබතුමාගෙ මේ වීඩියෝ බැලුවම...ගොඩක් ස්‍තූති ඔබතුමාට
@Ashanfernando89
@Ashanfernando89 2 жыл бұрын
Thank you for the valuable instructions, praise you for elaborating fantastic, instructive , methodological farming which timely suite for this country 🙏🙏🙏❤️❤️
@praneeth210
@praneeth210 3 жыл бұрын
ගොඩක් වැදගත් video එකක් බොහොම ස්තූතියි මේ වගේ දැනුවත් කිරීම් කරනවාට ❤️
@agriculturenihalranasingha
@agriculturenihalranasingha 3 жыл бұрын
බොහොම ස්තුතියි ඔබට
@chathu8296
@chathu8296 2 жыл бұрын
8
@weerarathnahk8222
@weerarathnahk8222 2 жыл бұрын
ඔබ උගත්දේ හදවතින්ත පැහැදිලි කරාට ස්තුතියි මේ ක්‍රමය හරිම සරලයි කිසිම සතෙක්වත් මැරෙන්නේ නැතිව සැහැල්ලු මනසකින් වගාවක් කල හැකීයි ඔබට පින් මහත්මයා
@agriculturenihalranasingha
@agriculturenihalranasingha 2 жыл бұрын
බොහොමත්ම ස්තුතියි ඔබට
@madarapiyadigamage7629
@madarapiyadigamage7629 3 жыл бұрын
බොහොම ස්තූති ඔබතුමාට...
@nethunethu3503
@nethunethu3503 3 жыл бұрын
ගොඩාක් ස්තුති අයියේ ..ජය වේවා
@agriculturenihalranasingha
@agriculturenihalranasingha 3 жыл бұрын
බොහොම ස්තුතියි තෙරුවන්සරනයි පරිස්සමින් ඉන්න
@wgangasriyani5531
@wgangasriyani5531 3 жыл бұрын
ගොඩක් වැදගත්
@agriculturenihalranasingha
@agriculturenihalranasingha 3 жыл бұрын
බොහොම ස්තුතියි තෙරුවන්සරනයි පරිස්සමින් ඉන්න
@siranibaby2437
@siranibaby2437 2 жыл бұрын
ගොඩක් ස්තුතියි ඔබට මට වටිනම විඩියෝ එකක් හරි පැහැදිලි විදිහට කියලා දුන්නා
@slchumpa2966
@slchumpa2966 2 жыл бұрын
ගොඩාක් ස්තුතියි ඔබතුමාට
@dineshmadusanka7878
@dineshmadusanka7878 3 жыл бұрын
ගොඩක් ස්තුතීයි ඔබතුමාට
@agriculturenihalranasingha
@agriculturenihalranasingha 3 жыл бұрын
බොහොම ස්තුතියි තෙරුවන්සරනයි පරිස්සමෙන් ඉන්න
@shamdesilva9137
@shamdesilva9137 3 жыл бұрын
හරිම පැහැදිළියි. බොහොම ස්තූතියි මහත්මයා 🙏
@agriculturenihalranasingha
@agriculturenihalranasingha 3 жыл бұрын
බොහොම ස්තුතියි තෙරුවන්සරනයි පරිස්සමෙන් ඉන්න
@kanthirajapaksha5572
@kanthirajapaksha5572 2 жыл бұрын
මෙවැනි වටිනා දැනුම් සම්භාරයක් කිසිදු ප්‍රතිලාභයක් තොරව අප වෙත ඉදිරිපත් කිරීම පිළිබඳව ඔබ තුමාට බොහොම ස්තූති
@sandunisewwandi8503
@sandunisewwandi8503 2 жыл бұрын
😮🎂
@supunmadusanka8519
@supunmadusanka8519 4 ай бұрын
පැහැදිලි ඔක්කොම...වීඩියෝ වොයිස් කියන එව ඔක්කොම 👍👍
@techfoodlk
@techfoodlk 3 жыл бұрын
ගොඩක් වටිනවා.
@agriculturenihalranasingha
@agriculturenihalranasingha 3 жыл бұрын
බොහොම ස්තුතියි තෙරුවන්සරනයි පරිස්සමින් ඉන්න
@malshadmi8663
@malshadmi8663 2 жыл бұрын
බොහොම ස්තූතියි 🙏🙏
@nimmimfernando8610
@nimmimfernando8610 2 жыл бұрын
ස්තූතියි ඔබට..ඉතාම ලොකු සේවයක්..💜️
@agriculturenihalranasingha
@agriculturenihalranasingha 2 жыл бұрын
බොහොමත්ම ස්තුතියි ඔබට
@kgayathri5925
@kgayathri5925 2 жыл бұрын
ඔබතුමාට බොහොම ස්තූතියි.
@aromaholidayhomehaputale8175
@aromaholidayhomehaputale8175 2 жыл бұрын
කෘෂිකාර්මික දෙපාර්තමේන්තුව පුද්ගලික කරනය කරලා මේ මහතුන්ට ඒහි කටයුතු කරන්න ඉඩ ලබාදිය යුතුයි
@chandranathjayasuranga6166
@chandranathjayasuranga6166 Жыл бұрын
Do we have agricultural department.???? (only buildings with sign boards and some of building you may find breathable ghosts)
@rukmalranaweera
@rukmalranaweera 3 жыл бұрын
ඔබ අපට වස්තුවක්!
@agriculturenihalranasingha
@agriculturenihalranasingha 3 жыл бұрын
බොහොම ස්තුතියි
@kumara1616
@kumara1616 2 жыл бұрын
ජය වෙිවා නුබට....ඉතාම වැදගත්.👍
@manikella8476
@manikella8476 2 жыл бұрын
Oba thumata godak ස්තුතියි
@kanchanak7096
@kanchanak7096 3 жыл бұрын
බොහොම ස්තුතියි අයියා 👍❤🙏
@agriculturenihalranasingha
@agriculturenihalranasingha 3 жыл бұрын
බොහොම ස්තුතියි තෙරුවන්සරනයි පරිස්සමින් ඉන්න
@piyasiliperera6836
@piyasiliperera6836 3 жыл бұрын
නියමයිස්තුති👍👍
@agriculturenihalranasingha
@agriculturenihalranasingha 3 жыл бұрын
බොහොම ස්තුතියි
@Dan-acadamy
@Dan-acadamy 3 жыл бұрын
ගොඩාක් වටින වීඩියෝ එකක් ජය වේවා
@agriculturenihalranasingha
@agriculturenihalranasingha 3 жыл бұрын
බොහොම ස්තුතියි තෙරුවන්සරනයි පරිස්සමින් ඉන්න
@chulanisugandika3480
@chulanisugandika3480 2 жыл бұрын
ඉතාම වටින පැහැදිලි කිරීමක් අනවශ්‍ය එකම වචනයක්වත් නැහැ ඔබතුමා අපේ රටට සම්පතක් ගොඩක් දැනුම ලබාගත්තා ඔබතුමාගේ දැනුවත් කිරීම හරහා
@amithamith7331
@amithamith7331 Жыл бұрын
Iabadunna upades ithamath watinawa obathumata Kodak sthuthiye.
@nilankavidurangi3575
@nilankavidurangi3575 3 жыл бұрын
බොහොම ස්තුතියි ..හරිම වටිනවා
@kshitijaya2509
@kshitijaya2509 3 жыл бұрын
ගොඩාක් වැදගත් වටිනා දැනුවත් කිරීමක් .ස්තුතියි ඔබට .සුබ රාත්‍රියක් .
@agriculturenihalranasingha
@agriculturenihalranasingha 3 жыл бұрын
බොහොම ස්තුතියි තෙරුවන්සරනයි පරිස්සමින් ඉන්න
@ramaniperera3556
@ramaniperera3556 3 жыл бұрын
බොහොම ස්තුතියි ඔබතුමාට .
@agriculturenihalranasingha
@agriculturenihalranasingha 3 жыл бұрын
බොහොම ස්තුතියි
@thilakaliyanage3485
@thilakaliyanage3485 2 жыл бұрын
බොහෝම ස්තුතියි ඔබතුමාට
@priyankarapa2945
@priyankarapa2945 3 жыл бұрын
ගොඩක් ස්තුතියි !!!
@agriculturenihalranasingha
@agriculturenihalranasingha 3 жыл бұрын
බොහොම ස්තුතියි තෙරුවන්සරනයි පරිස්සමින් ඉන්න
@kalyanikeragala7482
@kalyanikeragala7482 2 жыл бұрын
@@agriculturenihalranasingha 997r
@dila.473
@dila.473 3 жыл бұрын
නියමයි අයියේ.✅
@agriculturenihalranasingha
@agriculturenihalranasingha 3 жыл бұрын
බොහොම ස්තුතියි තෙරුවන්සරනයි පරිස්සමින්
@lalithperera1197
@lalithperera1197 3 жыл бұрын
හරිම පැහැදිලිව විස්තර කරනවා,,,ස්තූතියි
@agriculturenihalranasingha
@agriculturenihalranasingha 3 жыл бұрын
බොහොම ස්තුතියි තෙරුවන්සරනයි පරිස්සමින් ඉන්න
@darshanisamarakoon7935
@darshanisamarakoon7935 3 жыл бұрын
නොදන්නා ගොඩාක් දේවල් egena ගත්තා.. ගොඩාක් ස්තුතියි..
@VillageKitchendeepal
@VillageKitchendeepal 3 жыл бұрын
අපි වගේ ගේ වතු වගා කරන අයට ගොඩක් වටිනවා අයියේ .ගොඩක් ස්තුති .මේ ගම කොහෙද අයියේ .මගේ නාලිකාව තුලින් අයියගේ වගාවන් අපේ ජනතාවට පෙන්නන්න අවස්‌ථාවක් දෙන්න පුලුවන්ද
@agriculturenihalranasingha
@agriculturenihalranasingha 3 жыл бұрын
අනිවාර්යයෙන් පුලුවන් පෙන්වන්න මේ කුලියාපිටියේ බොහොම ස්තුතියි තෙරුවන්සරනයි පරිස්සමින් ඉන්න
@mohamedkaflan5699
@mohamedkaflan5699 3 жыл бұрын
Very good explanation 👍
@siripalasenadheera4316
@siripalasenadheera4316 Жыл бұрын
ස්තුතියි ඔබට ඉතා වැදගත්පැහැදිලි කිරීමක් කළා
@agriculturenihalranasingha
@agriculturenihalranasingha Жыл бұрын
බොහොම ස්තුතියි
@yohanlakmal1537
@yohanlakmal1537 2 жыл бұрын
බොහොම ස්තූතියි මේ දේවල් ගැන අපිව දැනුවත් කරනවාට.
@agriculturenihalranasingha
@agriculturenihalranasingha 2 жыл бұрын
බොහොම ස්තුතියි
@AK_Rhythm_music
@AK_Rhythm_music 3 жыл бұрын
අයියා නියමයි. ❤❤❤❤❤❤
@agriculturenihalranasingha
@agriculturenihalranasingha 3 жыл бұрын
බොහොම ස්තුතියි තෙරුවන්සරනයි පරිස්සමින් ඉන්න
@eshandinelka5850
@eshandinelka5850 3 жыл бұрын
එල එල
@maleeshakaumadee1230
@maleeshakaumadee1230 3 жыл бұрын
නියමයි අයියේ , කලින්ට වඩා තව පැහැදිලියි.. අමු ගොම නෑ මේ කොළඹ , කඩෙන් ගන්න කුකුල් පොහොර හෝ එලු පොහොර ටිකක් දාන්නම්
@agriculturenihalranasingha
@agriculturenihalranasingha 3 жыл бұрын
බොහොම ස්තුතියි තෙරුවන්සරනයි පරිස්සමින් ඉන්න
@kumarasikumara6032
@kumarasikumara6032 2 жыл бұрын
@@agriculturenihalranasingha elu pohora hodayda
@SK-wh3xr
@SK-wh3xr 3 жыл бұрын
නියමයි බුදුසරණයි
@user-ql7bf6rj4w
@user-ql7bf6rj4w 3 жыл бұрын
හරිම අගෙයි බුදු සරනයි
@agriculturenihalranasingha
@agriculturenihalranasingha 3 жыл бұрын
බොහොම ස්තුතියි
Wait for the last one! 👀
00:28
Josh Horton
Рет қаралды 141 МЛН
Did you believe it was real? #tiktok
00:25
Анастасия Тарасова
Рет қаралды 46 МЛН
THEY made a RAINBOW M&M 🤩😳 LeoNata family #shorts
00:49
LeoNata Family
Рет қаралды 28 МЛН
Wait for the last one! 👀
00:28
Josh Horton
Рет қаралды 141 МЛН