Kadira Divyaraja | Katharagama Thawthisawai(කතරගම තව්තිසාවයි) - Raween Kanishka, Nirosha Virajini

  Рет қаралды 118,800

Dr. Rohana Weerasinghe Official

Dr. Rohana Weerasinghe Official

11 ай бұрын

කතරගම තව්තිසාවයි
ගායනය - රවීන් කණිෂ්ක / නිරෝෂා විරාජිනී ‪@RAWEENKANISHKA‬ | ‪@niroshavirajini‬
සංගීතය - ආචාර්ය රෝහණ වීරසිංහ
පද රචනය - සම්මානිත මහාචාර්ය සුනිල් ආරියරත්න
කදිර දිව්‍යරාජ සිනමා සිත්තමේ ගීත එකතුව
හිරුට වඳිමි: • Kadira Divyaraja | Hir...
දීපාවලී: • Kadira Divyaraja | Dee...
රූන ගිරව්නේ: • Kadira Divyaraja | Raa...
කතරගම තව්තිසාවයි: • Kadira Divyaraja | Kat...

Пікірлер: 110
@GzTSachi_0000
@GzTSachi_0000 9 ай бұрын
රවීන් කියන්නෙ දෙවෙනි ඉනිමම නෙවේ ❤️!!!!...
@jani9698
@jani9698 9 ай бұрын
හැමදාමත් රෑට අහලා රසවිඳිනවා......දෙසවන් දෙනෙත් පින් කරලා තියෙනවා මෙවැනි නිර්මාණයක් රසවිඳීමට.....තත්පරෙන් තත්පරේ භක්තිය උතුරනවා දෙවිහාමුදුරුවන් කෙරෙහි තියෙන......එවැනි වටිනා මේ නිර්මාණයට දායක වූ සැමට දේවාශිර්වාදය ලැබේවා.....
@ayodyachemini
@ayodyachemini 10 ай бұрын
100 වෙනි වතාවටත් අහනවා.ඒත් එපා උනේ නෑ.
@tharangapunsadani2205
@tharangapunsadani2205 10 ай бұрын
මමත්
@user-dw3ys7id6v
@user-dw3ys7id6v 9 ай бұрын
මමත්❤️
@Abhimansanthush
@Abhimansanthush 10 ай бұрын
රවින් කනිශ්කගෙ First film song එක ඒ අසහාය ගායිකාව සමග..කොයි තරම් නම් වාසනාවක්ද...❤❤❤
@ShohenaPerera-rm5hy
@ShohenaPerera-rm5hy 10 ай бұрын
නිරෝශා විරාජිනී ❤️
@isurudasanayake3845
@isurudasanayake3845 9 ай бұрын
රෝහණ වීරසිංහයන්ගේ ඉතාම භාවාත්මක සුවිශිෂ්ට නිර්මාණය ක්... භක්ති රසයත් ආදරයත් දනවන ඉතාඅ අනර්ඝ සංගීත නිර්මාණය සහ ගායනයක්...❤❤❤❤
@AnjanaVidanage-dh3ml
@AnjanaVidanage-dh3ml 9 ай бұрын
ඇස් පියාගෙන අහල බලන්න ඇගට මාර වෙනසක් දැන්න්නෙ.රෝහණයන්ගෙ සංගීතය ලේ වලට කිඳාබහින්නෙ ❤
@chamindafernando1489
@chamindafernando1489 9 ай бұрын
කොයිතරමි හිත නො සංසුන්ව හිටියත් මේ ගීතය අසන මොහොතක් පාසා හිතට දැනෙන්නෙ පුදුම සැනසීමක්. ගීත ගායනය ,පද රචනය, සංගීතය, රංගනය, පසුතල නිර්මාණය ,සියලු දේ අංග සම්පූර්ණ නිර්මාණයක් .මෙම නිර්මාණය අපට දකින්නට , අසන්නට සැලැස්වූ සියලු දෙනාටම පිං .❤❤❤
@senurinawodhya247
@senurinawodhya247 8 ай бұрын
ඒ පද රචනය🥺❤️ඒවගෙ අර්ථය දෙන්නෙ ව්‍යංග්‍යාර්ථයෙන්. ඒ වගේම කට හඩ සංකලනය❤️ඇත්තටම භාවනාවම්🌸❤️
@sujathasenarathne-8627
@sujathasenarathne-8627 9 ай бұрын
රවීන් පූතාසිනමාවේ දිගූ ගමණක් යන්න ඔබට තූණූරූවනේ ආශිර්වාදය ලැබේව🙏🌷🌷🌷🌷
@mtnmtn67968
@mtnmtn67968 11 ай бұрын
රවීන් අයියගෙ ගැඹුරු ලයාන්විත මිහිරි හඬ 🔥❤👌💯 නිරෝෂා මැඩම්ගෙ ලයාන්විත හඬ 🔥❤👌💯 ඒ හඬ සංකලනයත් සමඟ රූප රාමු පෙළත් කදිමයි...ලස්සන නිර්මාණයක් ❤❤
@kavidudisanayake1268
@kavidudisanayake1268 9 ай бұрын
ශ්‍රි ලංකාද්වීපයත් , මේ රටවැසියාත් ආරක්ෂා කරන කදිර දිව්‍යරාජෝත්තමයාණන් වහන්සේ එදා සිට අද දක්වාම මේ රටේ බහුතර මිනිස්සුන්ගේ ආදරය දිනාගත් දෙවියෝ උනා ❤
@kG-vj7tl
@kG-vj7tl 10 ай бұрын
ස්කන්ධ කුමරු හා වල්ලි අම්මාගේ ප්‍රේමය ඉතාම ප්‍රේමනීයව​, ග්‍රෞරාන්විතව ඉදිරිපත් කර ඇති ගීතයක්. පුදුම ලස්සනක්. සිත නිවන ආදරයක්. “කිරි සයුර කළඹනාවිට හමු නොවූ අප්සරාවිය”. මෑත කාලයේ ආ විශිෂ්ඨම නිර්මානය​.
@harshanigunasingha2793
@harshanigunasingha2793 9 ай бұрын
කිරි සයුර කලම්බන විට හමු නොවු අප්සරාවයි❤❤❤
@sriyaranasinghe5088
@sriyaranasinghe5088 10 ай бұрын
හරිම භාවාත්මක චිත්‍රපට යක්.ඇග කිළිපොලා යන දේවභක්තියක් .උසස්ම නිර්මාණයක්..
@shanuu302
@shanuu302 11 ай бұрын
හාස්කම් පිරි සෝවාන් ලබා දැනට භාවනානුයෝගීව වැඩ සිටින කාරුණිකම කතරගම දෙවියන්ගේ නිදහස් හා සොදුරු වෙනස් ආදර කතාව..අදටත් කතරගම ඕකන්ද කැබිලිත්ත තුනෙහිම අදිපති දෙවියන් 🙏🙏 ඕකන්ද දේවාල පරිසරයෙ කුමන ජාතික වනෝද්‍යානය තුල ඇති කුඩුම්බිගල හරහා කෑලෑවක් මැද පිහිටි දේවාලය ඕකන්ද දේවාලය අවට ස්වභාදහමෙ නිර්මාන හා පෙරහර සංස්කෘතිය තුල මේ ආදර කතාව ගැන උපරිම සාක්ෂි ඉතුරු කරඇත වල්ලි හා ස්කන්ද කුමාර යනු ආදරනීය කාරුණික සත්පුරුසයන්‍ ඒ නිසා අදටත් ඔවුන් දේවත්වයෙන් පිදුම් ලබයි. අදටත් මිනිස්සුන්ට අප්‍රමානව පිහිට වෙනවා. නොදන්නා මිනිස්සු මේ තැන් නැරඹීමට ගියා නම් දෙවියන් පිලිබද ඇති භක්තිය තවත් වැඩිවේ.කතරගම දෙවි පිහිටයි .ෆිල්ම් එකට ජය වේවා
@wathsalasanjeewani8776
@wathsalasanjeewani8776 9 ай бұрын
ලස්සන film ekak.
@ThareePerera-pw6bt
@ThareePerera-pw6bt 9 ай бұрын
❤❤❤❤❤
@isurudasanayake3845
@isurudasanayake3845 9 ай бұрын
❤❤❤❤❤❤
@-naukasuwisariya3571
@-naukasuwisariya3571 8 ай бұрын
සෝවාන් ඵලය ලැබුවේ කතරගම මහසෙන් දෙවියන් මිස ස්කන්ධ කුමාර දෙවියන් නෙමෙයි. පටලගන්න එපා
@shanuu302
@shanuu302 8 ай бұрын
@@-naukasuwisariya3571 මහසෙන් දෙවියන් යනු කතරගම දෙවියන් තමයි .😂😂😂 උබ පටලගන්න එපා අඩවිය කතරගම .දෙමල මිනිස්සු කියන්නේ ස්කන්ද කුමාර් කියලා අපි කියන්නේ කතරගම දෙවියෝ කියලා .මිනිස්සු කිලුටෙන් වැඩිපුරම යන්නෙ කතරගම ඒ උනාට දෙවියන් සෝවාන් වෙල නිසා කිසිම කරදරයක් නෑ.වෙන දේවාල වලට ගියොත් අත් කකුල් ඇක්සිඩන්ට් මග දිගට ඒකෙන්ම තේරෙන්නෙ නැද්ද🤭
@jstrading7574
@jstrading7574 10 ай бұрын
"කිරි සයුර කළම්බන ව්ට හමු නොවූ අප්සරාවයි "❤❤
@surangaedirisinghe6079
@surangaedirisinghe6079 9 ай бұрын
කොච්චර බැලුවත් එපා වෙන්නෙම නෑ.
@rkdon3880
@rkdon3880 10 ай бұрын
පළමු චිත්‍රපට පසුබිම් ගායනයට උණුසුම් සුබපැතුම් රවීන්... බලාපොරොත්තුවෙන්ම සිටිය අවස්ථාවක්, ඉතාම සුන්දර ගීතයක්. අනිවාර්යයෙන්ම සම්මාන ලැබිය යුතු ගායනයක්. හදවතට දැනෙන මධුර ගැඹුරු හඬ පෞරුෂය, චිත්‍රපට පසුබිම් ගායනයට මනාව ගැලපෙන, තිබිය යුතුම හඩක්. රවීන්/ නිරෝෂා සුසංයෝගය වේදිකවට වගේම චිත්‍රපට පසුබිම් ගායනයටත් ගැලපෙනම හඩ යුගලයක්.
@educationone3029
@educationone3029 9 ай бұрын
මේ සිංදුවනම් භාවනාවක්....❤❤
@indeewariguruge5778
@indeewariguruge5778 9 ай бұрын
රවීන්ගෙ හඩ ❤️
@dharagothami4323
@dharagothami4323 11 ай бұрын
හරිම ලස්සන ගීතයක්....❤️😍🎶🎶🎶😌 රවීන් අයියගේ ලයාන්විත හඬයි, නිරෝෂා විරාජිනී මැඩම් ගේ හඬයී ගීතයට කදිමට ගැළපෙනවා.. ඒ වගේම ආදරණීය රෝහණ සර් ගේ මනෝ රමණීය සංගීත මුසුව.. ගීතයට අපූරු රහක් එකතු කරනවා...❤️❤️❤️❤️💐🙏
@Zaraasinsani
@Zaraasinsani 11 ай бұрын
ඒ කටහඩේ බර❤RK you’re simply amazing.
@sameerachathuranga2680
@sameerachathuranga2680 6 ай бұрын
❤ ලස්සනයි
@user-bz2dv1es2c
@user-bz2dv1es2c 10 ай бұрын
දැකපු සිනමා නිර්මාණ අතුරින් අති විශිෂ්ටතම නිර්මාණයක්..
@apsarajeewanthi3467
@apsarajeewanthi3467 9 ай бұрын
ලංකාවේ විශිෂ්ට සිනමා නිර්මාණය ❤❤❤❤❤❤මේ ගීතය භාවනාවක් වැනිය.විශිෂ්ටයි ❤❤❤❤❤
@ShamikaBandara-ms5jt
@ShamikaBandara-ms5jt 7 ай бұрын
හරිම ලස්සන සංගීත නිර්මාණයක් ❤❤ තෙරුවන් සරණයි රෝහණ වීරසිංහයන්ට..❤️
@ShashinduPerera-xj3qi
@ShashinduPerera-xj3qi 11 ай бұрын
රවීන්❤
@indeewariguruge5778
@indeewariguruge5778 9 ай бұрын
මාරම ලස්සනයි ❤
@anjaliniwarthana5481
@anjaliniwarthana5481 9 ай бұрын
Amazing voices 🥺🥺🥺❤️❤️❤️❤️❤️❤️
@PrageeDunuke
@PrageeDunuke 11 ай бұрын
හරිම සුන්දර කලා නිර්මානයක්. ඒ දර්ශන සිත් ගන්නා සුලුයි විශිෂ්ටයි. ඉතාම මිහිරි හඬ සන්කලනයක් සුපිරියි. මේ කලා නිර්මානයට සම්බන්ද සැමට ස්තුති වේවා!🙏 👍👊
@harshaviraj2520
@harshaviraj2520 9 ай бұрын
Music and voice combination is best
@iresh1509
@iresh1509 9 ай бұрын
සුරිදුනි කතරගම .රැකදෙවා මගේ ලක් මව.🙏🙏🙏🙏🙏🙏🙏
@fai3379
@fai3379 10 ай бұрын
පලවෙනි සිනමා ගායනයට සුබ පැතුම්
@Isurugajanayake
@Isurugajanayake 10 ай бұрын
අපි පිං කරල තියනවා සර්ගෙ නිර්මාණ විඳින්න. ☸️🙏 සංගීතය ගැන අවබෝධයක් ඇතුව ඉපදෙන්නත් පෙර පිනක් හේතු වෙන්නැති☸️🙏 , තව තවත් මෙවැනි නිර්මාණ කිරීමට ශක්තිය ධෛර්යය ලැබේවා..❤ Legend of srilankan music - Dr.Rohana Weerasinghe.
@maheshbandula2381
@maheshbandula2381 5 ай бұрын
සිනමාවටම ගැලපෙන කටහඩවල් දෙකක්...රැකගමු
@danushkaniroshan5158
@danushkaniroshan5158 10 ай бұрын
🤗♥️🌹.. ♥️♥️♥️.. 🌹♥️🤗 හදවතින්ම ලස්සනයි 🤗♥️🌹.. ♥️♥️♥️.. 🌹♥️🤗 ආදරය උතුම් වන පෙම් කතාවකි සත්තය... 🤗🤗🤗 ආදරේ ජීවිතේම වූ වගයි... 🤗🤗🤗🤗🤗🤗🤗🤗🤗🤗
@fai3379
@fai3379 10 ай бұрын
ඉතාමත් සුන්දර ගීතයක් 🥰🥰රවින් ගෙ හා නිරෝෂාගෙ ලයාන්විත ගායනය
@shenalbasura
@shenalbasura 10 ай бұрын
රවීන් කණිෂ්කගේ කටහඩ එයාගේ තරුණ වයසට වඩා හරි පරිණතයි..නියම පිරිමි පෞරුෂයක් තියෙන ගැඹුරු කටහඬක්..භාවනාවක් වගේ සින්දුවක්..රවීන් නිරෝෂා සම්මාන ලැබිය යුතු ගායනයන්..
@diltharu7538
@diltharu7538 10 ай бұрын
මේ ෆිල්ම් එකේ ලස්සන තවත් වැඩි වෙන්න මේ සංගීතයෙන් ලොකු වෙනසක් කරල තියෙනව ඇත්තටම හුගක් ලස්සනයි..කතරගම ගැන ලොකු විස්වාසයක් නැති කෙනෙක්ට පවා ඒකට ආසාවක් බක්තියක් ඇතිවෙනව මේ ෆිල්ම් එක හරහා ඇත්තමයි සුනිල් සර්ට හුගක් පින් මේ වගේ නිර්මානයක් ගෙනාවට..
@nimalkumarage7393
@nimalkumarage7393 10 ай бұрын
ඉතා ඉහල රසාස්වාදයකින් යුතු ගීයක්❤ජය වෙවා🎉
@asokaliyanege6392
@asokaliyanege6392 11 ай бұрын
හරිම ලස්සනයි පුතෙ ඔයාටම හරියන විදියටම තියෙනව නිරොෂාගෙ හඩ අහන්න අාස හිතෙනවා.බුදුසරනයි.❤❤❤❤
@chandanimalkanthi416
@chandanimalkanthi416 10 ай бұрын
හරිම ලස්සනයි හැමෝම තෙරුවන් සරණයි ක‍ඳසුරිඳු පිහිටයි 🙏🙏
@nimalkumarage7393
@nimalkumarage7393 9 ай бұрын
Raweens voice ❤.Amaizing❤
@sujathasenarathne-8627
@sujathasenarathne-8627 9 ай бұрын
❤❤❤❤රවීන් පූතාටත් නිරෝෂටත්❤❤❤❤❤🌹🌹🌹🌹🌹💞💞💞👍👍👍
@sks8961
@sks8961 11 ай бұрын
Rk voice❤
@kushansanj1611
@kushansanj1611 11 ай бұрын
Nirosha Virajini's voice ❤❤❤
@darshanakariyawasam1599
@darshanakariyawasam1599 10 ай бұрын
Nirosha ge talent eka...she is a gift of god......perfect singing...all the best raveen too
@kushansanj1611
@kushansanj1611 10 ай бұрын
@Koreandramaloverssl
@Koreandramaloverssl 11 ай бұрын
Raween kanishka ❤
@user-uh2iz3gd4j
@user-uh2iz3gd4j 7 ай бұрын
❤❤❤❤❤ane mama siya gamanak vithara me ssinnduvama ahhannava.e tharam bavanavk vaga.❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@medhaviuthpala7145
@medhaviuthpala7145 10 ай бұрын
හිත නිවෙන හඩවල් දෙකකින් කියන ලස්සනම සින්දුවක් ❤️
@dayaranidealwis251
@dayaranidealwis251 2 ай бұрын
Raween, superb delivery of the song using your magical voice. Total control of tone and rhythm is simply amazing. Incredible talent ; naturallly gifted. Listening countless times. ❤❤❤❤
@Shash447
@Shash447 11 ай бұрын
Excellent voices ❤👌 Raween Kanishka(RK) and Nirosha Virajini ❤🙏👏
@sanjas7317
@sanjas7317 8 ай бұрын
අම්මෝ
@dhammikandage7602
@dhammikandage7602 10 ай бұрын
Such a soulful voice....inspirational singing.....Blessings🤗💖💖💖
@dhanushkiweerasigha2855
@dhanushkiweerasigha2855 10 ай бұрын
ලස්සනයි 🥰
@nalanirajapaksha806
@nalanirajapaksha806 11 ай бұрын
Good morning dr rohana.oba thuman ge anargau apuru nirmanayak. Manaram rasayak tibe.august 4th apu gaman narabami.oba godaaaak pin. 🙏🙏🙏🙏🙏🙏🙏🙏
@user-kq1xr7lb8e
@user-kq1xr7lb8e 8 ай бұрын
Amaizing lirics & voice❤
@user-gm7in3dw5l
@user-gm7in3dw5l 5 ай бұрын
❤❤❤❤
@niluilukgoda8092
@niluilukgoda8092 8 ай бұрын
Raween
@hasalalles5327
@hasalalles5327 10 ай бұрын
අනිවාර්යයෙන්ම හැම අතින්ම විශිෂ්ට නිර්මාණයක් 💐 දක්ශයන්ගේ එකමුතුවක් .🙏
@thamalarodrigo4999
@thamalarodrigo4999 11 ай бұрын
Very beautiful ❤ A meditation song. 🙏 Raween ❤
@anurasenakumara3435
@anurasenakumara3435 11 ай бұрын
ලස්සන අපූරු නිර්මාණයක් සුබ පැතුම්
@user-ru3sb9qf3y
@user-ru3sb9qf3y Ай бұрын
Hariyata bawanawak wage😢😢😢❤❤❤
@cutedream9925
@cutedream9925 11 ай бұрын
What a magical voices 🥺❤️really amazing song 🥵🥵
@pavijinadasa3383
@pavijinadasa3383 10 ай бұрын
Raveen kanishka's sensational voice &Nirosha Virajini's heartiest voice make this song in to a beautiful musical masterpiece.can listen to this song like meditation ❤🎶🎵Sensational music composition of Dr.Rohana &beautiful lyrics of Hon.Prof.Sunil also made all these songs heavenly ❤❤❤this is actually a must watch movie by Sri lankans❤
@nayanapadmini1226
@nayanapadmini1226 9 ай бұрын
Butterfly ❤ 🦋 namo buddaya 🙏 ♥ super ❤ 👌 🙏🙏❤❤💕💕🌹💕❤❤🇶🇦💯👌
@dayaranidealwis251
@dayaranidealwis251 2 ай бұрын
Raween your first movie song. Your heavenly voice conveys the message clearly. You give life to the lyrics with your magical voice. Congratulations. All the best to shine more in the future.❤❤
@alanvantwest
@alanvantwest 10 ай бұрын
Harima lassnyi ❤️
@Damsama
@Damsama 11 ай бұрын
Thanks for giving us opportunity to enjoy song like this with meaning and creativity..
@user-pe3wr8lt5l
@user-pe3wr8lt5l 10 ай бұрын
superb😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍
@VihasGeenula-bf3bl
@VihasGeenula-bf3bl 10 ай бұрын
ලස්සනයි ❤❤❤
@user-fg3xt6qp8k
@user-fg3xt6qp8k 3 ай бұрын
අඩපු අය මේ කොනට❤❤
@Udaya780
@Udaya780 10 ай бұрын
Rk's voice ❤❤❤❤❤
@sdamarasekara
@sdamarasekara 11 ай бұрын
Wow
@era_p_
@era_p_ 10 ай бұрын
RK❤️‍🔥
@Zaraasinsani
@Zaraasinsani 3 ай бұрын
🎧🎧🎧🎧
@rkdon3880
@rkdon3880 10 ай бұрын
#RAWEEN KANISHKA...🔥 Voice of the soul... Congratulations! first ever playback and it's a masterpiece in every sense of the word. This piece of music deserves to be on every award list. Raween's deep, soulful yet robust voice is perfect for playback, especially for this genre as this is his style. His emotional singing, the tonal expressions touch the audience hearts. Nirosha's voice is beautiful as always. The lyrics and the music composition flow smoothly as Raween/Nirosha elegantly deliver the storyline. Raween's tonal expressions, deep and reverently, yet gentle enough for the docile girl ( human, as per the story) to feel comfortable. His voice clearly conveys both the God-like deep sense of strength and the gentleman-like soft expressions at the same time. Momentarily living the meaning of the lyrics. Elegantly delivered. Glad to hear Raween singing in a movie such as this. Beautiful piece of music. We need to hear this style of songs more often. Thank you for letting us enjoy this piece of music.
@inokaudayangani7079
@inokaudayangani7079 11 ай бұрын
Amazing ❤
@charukapriyadarshani4520
@charukapriyadarshani4520 11 ай бұрын
😍🔥
@ruwinhettiarachchi4578
@ruwinhettiarachchi4578 11 ай бұрын
❤❤
@KingdomOfAnukshaLovers
@KingdomOfAnukshaLovers 10 ай бұрын
👌🔥💗💗💗
@phkeerthi2298
@phkeerthi2298 9 ай бұрын
❤😙
@SSilva-ui6mv
@SSilva-ui6mv 11 ай бұрын
❤❤❤
@shashikaabeysekara3380
@shashikaabeysekara3380 10 ай бұрын
Math ape Paulerspury ayat ekka me film eka beluwa,lassanai
@nimeshalakmali8034
@nimeshalakmali8034 10 ай бұрын
Perfect movie ekak
@chamindu.bandara
@chamindu.bandara 11 ай бұрын
❤❤❤❤❤
@user-nr6ce2sv6m
@user-nr6ce2sv6m 10 ай бұрын
Raween.oyge.geburu.had..samaga.musu.woo.a.song.eka..a.seen.ekta..hodata.gela.penaw.oy.ge. Palamu.sena.ma..geethaya..oll.the..best.kolla
@ba8230
@ba8230 11 ай бұрын
❤❤❤❤❤❤❤
@sagaranuwan9986
@sagaranuwan9986 10 ай бұрын
🙏🙏🙏🙏🙏🙏
@janithherath8409
@janithherath8409 8 ай бұрын
🥺🥺
@shanuu302
@shanuu302 10 ай бұрын
කිරි සයුර කලම්බන විට හමු නොවු අප්සරාවයි😘😘😘😘
@tipsruwanlanka5130
@tipsruwanlanka5130 10 ай бұрын
Hari nam mamai katara Gama daviyanga aka raga pane one❤
@apsarajeewanthi3467
@apsarajeewanthi3467 9 ай бұрын
ඒයාලා ඉන්දියාවේ අය.
@user-cd7th9xj4e
@user-cd7th9xj4e 9 ай бұрын
මේ location එක දිව්‍ය ලෝකෙට ගත්තනම් ඉවරනෙ
@vero001eid3
@vero001eid3 10 ай бұрын
මේ නලු නිලියො කවුද.. ඉන්දියානු පෙනුම තියෙන්නෙ. හරිඅ ලස්සනයි
@sarojahansamali9575
@sarojahansamali9575 10 ай бұрын
ඉන්දියාවෙ අය තමයි
@ChamodImoshan-bf4uf
@ChamodImoshan-bf4uf 9 ай бұрын
Like 1k me
@anumiwithanage3811
@anumiwithanage3811 10 ай бұрын
❤❤❤
@discoverlanka4495
@discoverlanka4495 10 ай бұрын
❤❤
Wassane | EP01| Raween Kanishka | CEYFLIX TV
50:10
CeyFLiX
Рет қаралды 19 М.
Кәріс өшін алды...| Synyptas 3 | 10 серия
24:51
kak budto
Рет қаралды 1,3 МЛН
🍕Пиццерия FNAF в реальной жизни #shorts
00:41
小女孩把路人当成离世的妈妈,太感人了.#short #angel #clown
00:53
Whyyyy? 😭 #shorts by Leisi Crazy
00:16
Leisi Crazy
Рет қаралды 17 МЛН
නරසීහ ගාථා | Naraseeha Gatha
6:04
Sarasavi Cineru - සරසවි සිනෙරූ
Рет қаралды 9 МЛН
ගීතාත්ම 🎼 - Raween Kanishka | Yashodha Priyadarshani
26:42
Raween Kanishka Fan Club
Рет қаралды 46 М.
ВОТ ЖУК ХИТРЫЙ 😂😂
0:42
СЕМЬЯ СТАРОВОЙТОВЫХ 💖 Starovoitov.family
Рет қаралды 1,6 МЛН
ТЫ С МАМОЙ В БОЛЬНИЦЕ😂#shorts
0:53
BATEK_OFFICIAL
Рет қаралды 1,7 МЛН
Money is not everything 😰🥰😢
0:39
Ben Meryem
Рет қаралды 10 МЛН
Неудачный День 😱🔥
0:54
Смотри Под Чаёк
Рет қаралды 3,7 МЛН
Китайка и Пчелка 10 серия😂😆
0:19
KITAYKA
Рет қаралды 1,9 МЛН