Kameliya Mal Suwadata | කැමීලියා මල් සුවඳට | Mathaka Mandira Live Concert | Amila Perera

  Рет қаралды 513,018

Malith Perera

Malith Perera

Күн бұрын

Пікірлер
@chanaka1050
@chanaka1050 6 ай бұрын
දැන් ඇහෙන සීනිබෝල වොයිස් වගේද මේ බර පිරිමි හඬ, හැඟුම්බර හඬ, මාරම ආසයි.
@kennethsrilal5818
@kennethsrilal5818 6 ай бұрын
Niyama male voice ❤. Den kale adui mehema voice
@MihimalGunawardhana-ls3jq
@MihimalGunawardhana-ls3jq 4 ай бұрын
@@kennethsrilal5818දැන් ඉන්නෙ ගවුම් අදින http.....
@sllivebeat
@sllivebeat 6 ай бұрын
Star - Ajith Bandara 👏 Popular - Shihan Mihiranga 👌 Best and Talented - Amila Perera 💪
@ThusharinduJayashanAberathana
@ThusharinduJayashanAberathana 5 ай бұрын
hmm
@RishithaTissera
@RishithaTissera 5 ай бұрын
Best comment 🫡
@autovibessl3788
@autovibessl3788 3 ай бұрын
❤️🤟
@AssyyMx
@AssyyMx 2 ай бұрын
Malith perera said :- Who am I then?🙄
@bigeater6555
@bigeater6555 2 ай бұрын
Multi talented Malith perera 🥰🥹❤
@chathurikavindi4654
@chathurikavindi4654 21 күн бұрын
Replacement එකක් නැති හඬක්..කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නැති ❤
@charithamadusanka8499
@charithamadusanka8499 2 күн бұрын
Nesara
@charithamadusanka8499
@charithamadusanka8499 2 күн бұрын
Meyage voice ekata samanai
@siripalarox4892
@siripalarox4892 6 ай бұрын
කැමීලියා මල් සුවඳට සඳ කෙමි මත් පා තිය තිය කැමීලියා මල් සුවඳට සඳ කෙමි මත් පා තිය තිය මගේ කුටියේ කවුළුදොරින් නිදි බින්ද දෑස ඒ ඔබමද සින්ඩරෙල්ලා . . . සකුණ ගීය සැඟවී යන පළා පැහැයෙ අළු තවරා සකුණ ගීය සැඟවී යන පළා පැහැයෙ අළු තවරා සැන්දෑ අඳුර ගේන පවන වගේ සියුම් සරින් ඈත එපිටින් හදට වඩින් සින්ඩරෙල්ලා . . . කැමීලියා මල් සුවඳට සඳ කෙමි මත් පා තිය තිය කැමීලියා මල් සුවඳට සඳ කෙමි මත් පා තිය තිය මගේ කුටියේ කවුළුදොරින් නිදි බින්ද දෑස ඒ ඔබමද සින්ඩරෙල්ලා . . . සුසුදු හංස පියාපතින් ගෙත්තම් කොට නිමවා සුසුදු හංස පියාපතින් ගෙත්තම් කොට නිමවා ඇන්ද සිනිඳු සේද සළුව වළාකුලෙන් අතුරා යන්න ගියේ බිය හිතිලද සින්ඩරෙල්ලා . . .
@pathumdilanka8661
@pathumdilanka8661 7 ай бұрын
තව ගොඩක් වැඩ ගන්න තිබුණු වොයිස් එකක්. කාටවත් ලේසියකින් පිහිටන්නෙ නැති වොයිස් එකක්. අපරාදෙ....
@ravindulakmal-j1g
@ravindulakmal-j1g 7 ай бұрын
😇
@SKA-uo7ts
@SKA-uo7ts 5 ай бұрын
Yes. Sirasa super star balana kaale hithuwa dura gamanak yawi kiyala.
@chandihansa
@chandihansa 7 ай бұрын
අමිල පෙරේරා..2005 සිරස Super Star පටන් ගත්තේ මෙයාලගෙන්. ඒ කාලේ මට අවුරුදු 25. ලස්සනම යව්වන කාලේ 🙂🙂Job එක කරන කාලේ.(අපි ශිහාන්ට ගොඩක් ආස නිසා office එකේ කොල්ලෝ ශිහාන් එක්ක මාරම තරහයි ඒ කාලේ 😁)මම නැවතිලා හිටිය බෝඩිමේ අක්කලාගේ TV එකෙන් බැලුවේ. වේයන්ගොඩ සොල්දර ගෙදරක. හරිම ලස්සන කාලයක් තවත් සුන්දර කලා මෙයාල set එක. අමිල පෙරේරා Kandy පිළිමතලාවේ. අන්තිම 10 දෙනා දක්වා ඇවිත් out වුණා. වත්තල පැත්තේ ලස්සන කෙල්ලෙක් ව (ෂෙනාය වැනොෆ් ගේ අක්කව )මැරි කලා අඩු වයසින්ම. පස්සේ UK ගියා අමිල දෙන්නම. ඒකෙන් අමිලගේ දක්ෂතා එලි දක්වන්න බැරිවුණා කියලා මට හිතෙනවා. අපරාදේ එහෙම වුනේ. හරියටම වැඩක් ගත්තේ නැහැ අමිලගෙන් කිසිම කෙනෙක්. ඉදිරියටවත් මේ හැඟීම්බර කටහඬ ගොඩක් අහන්න ලැබේවා කියලා ප්‍රර්ථනා කරනවා. ❤️❤️
@omilaperera8699
@omilaperera8699 7 ай бұрын
අමිල 3 වෙනිය මට මතක විදියට,මට 22 ඒ කාලෙ,සීසන් එක ඉවර උනාම vcd,dvd සල්ලි දීල ගෙනල්ලත් අමිලගෙ සින්දු ඇහුව,සොදුරිය..ආලය කොතරම් නපුරුද තමයි ආසම සින්දුව අමිලගෙන් අහපු
@chamodhkoralage4851
@chamodhkoralage4851 7 ай бұрын
අමිල පෙරේරා 3න් වෙනිය......🙏❤️
@Badb816
@Badb816 7 ай бұрын
Me comment eka kiywaddi dukak denenwa apith wayasata yanwane kiyala😢
@chamikacooray827
@chamikacooray827 7 ай бұрын
අමිල 3 වෙනියා
@kavindagihan8689
@kavindagihan8689 3 ай бұрын
ඇත්ත අමිලට සෑහෙන්න දෙයක් කරන්න තිබුනා. දැනුත් පරක්කු වෙලා හරි කරන්න නම් බැරි නෑ
@varunajayasena9792
@varunajayasena9792 7 ай бұрын
රියැලිටි ෂෝ වලින් ආපු අයගෙන් මම කැමතිම අමිලටයි සුනීරටයි..ඒ voice දෙක මාරම ලස්සනයි...
@varuniperera3032
@varuniperera3032 6 ай бұрын
Exactly....
@sadithaniman308
@sadithaniman308 6 ай бұрын
​@@varuniperera3032සුනීර සුමංග කියන්නේ next level ❤
@liveeventssrilanka1257
@liveeventssrilanka1257 4 ай бұрын
ඉන්දියන් ටකරම් ගොඩකට ලයිට් දාලා, දුම් දාලා, ඒවාගේ නහයෙන් අඩන වැලපෙන පොම්සියෝ සෙට් එකකගේ සින්දු දලා, ඒවාට තෙත් වෙලා වැලපෙන සුනාමියෙන් පස්සේ සුදාම්මිලා සුදාත්තිලාට මේ කියන්නේ... මෙන්න උඹලාගේ වයසේදී අපි අහපු කට හඩවල්, අපි අහපු සින්දු ❤❤❤❤
@DilumSanjula
@DilumSanjula 2 ай бұрын
@අපේකම1
@අපේකම1 2 ай бұрын
අනිවාර්යයෙන් එක වෙනම කාලයක් මචන්
@pujaniejayawardhana7060
@pujaniejayawardhana7060 26 күн бұрын
Hapoi❤
@spiritofmohicans1833
@spiritofmohicans1833 27 күн бұрын
මේ වගේ වොයිස් එකක් තියාගෙන වැඩක් ගනින් යකෝ අමිල අයියේ මේවා තනිකරම භාවනා හඩවල්❤
@desilvachandima3750
@desilvachandima3750 6 ай бұрын
වැඩ්ඩෙක් තමයි නියම පිරිමි voice කක්..
@nimeshdilhara9170
@nimeshdilhara9170 6 ай бұрын
Replacement නැති කටහඬවල්..🤍☠️
@indikairoshan8933
@indikairoshan8933 7 ай бұрын
මට දැන් වයස අවුරැදු 45 යි. Session 1/2/3 ම බලපු කෙනෙක්.අමිලගේ කටහඩ තරම් ලස්සන කඩහඩක් මම අහලා නෑ. නියම පිරිමි හඩක්. හැබැයි වැඩක් ගත්තේ නෑ කවුරැත්.
@kakashiex4034
@kakashiex4034 6 ай бұрын
බලන් යද්දි ඒ කාලෙ ලංකාව හෙන ආතල් වෙන්නැති😢❤
@nawonmaduwantha2412
@nawonmaduwantha2412 7 ай бұрын
මේ හඩවල් වල තියන එකම ගතිය අර හදවතේ තියන නිහඩ ගැඹුරු තැන් අවුස්සන එකයි.ඇගම බේස් වෙන තරම කියා ගන්න බෑ.මටනම්❤❤❤පිස්සුවක්
@teshankoralage3760
@teshankoralage3760 7 ай бұрын
No kidding... Was literally searching for this in the morning and only could get some audience's recordings... Thanks Maltih
@harsharupasinghe3835
@harsharupasinghe3835 7 ай бұрын
රැඟිලි නෑ..All time favorite superstar Amila.need more originals from you
@Diluz482
@Diluz482 6 ай бұрын
Real පිරිමි හඬ පෞරුෂය ❤
@tharukavirajivi9680
@tharukavirajivi9680 6 ай бұрын
A/ L කාලේ පිස්සුවෙන් වගේ අහපු කටහඩක්...super star කාලේ නම්බරේ හොයාගෙන කෝලුත් ගත්තා ❤ අදටත් ආසම කටහඩ..
@udeshnuwan9795
@udeshnuwan9795 7 ай бұрын
මේ වගේ හඩවල් නිහඩව තියෙන එක මාර අපරාධයක්...😢
@iamknoxpresley
@iamknoxpresley 7 ай бұрын
දුකින් උනත් කියන්න ඕන සිරසට අමිල අයියව අමතක උනා, නැත්තම් අදට උනත් ගොඩක් දුර යන්න පුළුවන් ගායකයෙක්😢
@dnrconstructionconsultants3294
@dnrconstructionconsultants3294 6 ай бұрын
Amathaka kara
@bikermonkey99
@bikermonkey99 6 ай бұрын
කොච්චර ඇහුවත් එපා වෙන්නේ නැති කටහඩක්... Most underrated voice from all of the reality singing shows in Sri Lanka! ආදරෙයි මචන්... ✊🏻
@rumeshfernando6264
@rumeshfernando6264 7 ай бұрын
අමිලගේ වෙනම රසයක්❤ උපරිමයක්❤ ආදරණිය කැමිලීයා😘😘😘
@achinthadiyunuka6975
@achinthadiyunuka6975 7 ай бұрын
අම්ල අයියේ ඔය වොයිස් එකෙන් වැඩක් ගන්න මගෙ දෙයියෝ අපි වෙනුවෙන් හරි..හෙන පිස්සුවක් ඔයි අයියේ මෙක
@chamithsandaruwan5760
@chamithsandaruwan5760 Ай бұрын
මේ වොයිස් එකෙන් අලුත් සිංදු 10ක් 15ක් අහන්න තිබ්බ නම් 😍😍
@isurusampath5698
@isurusampath5698 7 ай бұрын
පට්ට voice එකක් ආදරෙයි.වැඩක් ගන්න පුළුවන්නම් තවත් වටිනවා ❤️
@lankaawe511
@lankaawe511 7 ай бұрын
Thankyou for coming back on stage, Amila's voice was missing from the industry for too long, but now its heavenly, and Malith singing Chandani Payala after long time , thankyou again ❤
@kavindusulochana
@kavindusulochana 4 ай бұрын
Sirasa Super Star Season 1 set are the Real Superstars, even to this date! The talent is unmatchable ♥️
@hemalihmp918
@hemalihmp918 7 ай бұрын
මොනව උනත් මලිත් කරේ හොද වැඩක් මෙයාව කොහොමහරි එලියට ගන්න
@varuniperera3032
@varuniperera3032 6 ай бұрын
Salute you Malith. You were our super star. We were shocked with yr accident. The song u sang to yr mom jst after d accident is still in r hearts. Thanks a million times for bringing Amila on stage. The living Dr Amaradeva is Suneera and the one who will represent Mr Victor Ratnayake will be Amila one day. We r so lucky to hv these brillient voices with us. May all u b blessed with perfect health and happiness.....
@hashinthayapa5110
@hashinthayapa5110 5 ай бұрын
❤❤❤❤
@chathuralakshen9909
@chathuralakshen9909 7 ай бұрын
Aluth sindu hadapanko bamlo ❤❤
@mrdummpy911
@mrdummpy911 5 ай бұрын
Ow bn 😂❤
@PriyanthaKumara-uc4yt
@PriyanthaKumara-uc4yt Күн бұрын
Ape game patta waddek amila.aiya ❤
@VVVlogs-dw9xf
@VVVlogs-dw9xf Ай бұрын
Eka wenama Voice ekak Kirulu nopalan Super Star ❤️👏🏻🎉 Amila Aiya ❤️
@prageethbandara5381
@prageethbandara5381 4 ай бұрын
Wow. මේ හඩින් තව වැඩ ගන්න තිබ්බා..මලිත් අයියෙ.❤
@Keshan__wassana
@Keshan__wassana 6 ай бұрын
Better Than Original 🥹
@PraveenZV
@PraveenZV 6 ай бұрын
100%😊❤🎉
@kolla-ii6bm
@kolla-ii6bm 4 ай бұрын
Not kasun one
@OpSmoki
@OpSmoki 3 ай бұрын
දනිත් ස්‍රී කියන එක අහන්න ❤
@MahaEka
@MahaEka 2 ай бұрын
​@@OpSmokiMeka wenama feeling ekak
@OpSmoki
@OpSmoki 2 ай бұрын
@@MahaEka ඇත්ත...මරු...බන් ..වොයිස් එක නම්.අමිල.බොසගෙ..🔥❤️‍🩹
@priyawarnakulasooriya7780
@priyawarnakulasooriya7780 6 ай бұрын
වැඩක් ගන්න පුලුවන් මෙච්චර වටින වොයිස් එකක් සිරසට අමතක උනාද අපේ කාලයේ ගායකයා අමිල සුපිරිම තරු බිහිකරපු එකම රියලැටිය සිරස සුපර්ස්ටාර් ඒ පිස්සුවෙන් බැලුවෙ ❤❤❤❤
@dinukalakshan6852
@dinukalakshan6852 6 ай бұрын
ආසම... වොයිස් එක... ජිවිතේ අහපු.. ආයේ අහන්නත් නොලැබෙයි මේ වගේ වොයිස් එකක්... ❤😢 භාවනාවක්
@chandrasiriwijeraja8371
@chandrasiriwijeraja8371 25 күн бұрын
මූව හොයාගෙන ගිහින් කනට දෙකක් දෙන්න හිතෙනවා. මේ voice එකෙන් වැඩක් ගත්තේ නෑ. ඒ නිසා නරි වගේ උන්ගේ ඒව තමා මිනිස්සුන්ට අහන්න වෙලා තියෙන්නේ අද කාලේ. ඇවිත් සිංදු දෙක තුනක් කරපන් පිස්සෝ.❤
@ashanperera2705
@ashanperera2705 2 ай бұрын
මමත් perera කෙනෙක්....ගොඩක් ආදරෙයි amila malith aiyala දෙන්නටම
@Movies-ol1xg
@Movies-ol1xg 6 ай бұрын
මලිත් අයියේ ඔයා හරි කියලා songs ටිකක් කරවන්න අමිල අයියාගේ. ඒ තරම් වටින voice එකක්. ආදරෙයි
@light7145
@light7145 6 ай бұрын
පරන අතීතය මතක් වෙනවා. ❤ රනබිම සිසුවෙක් (අපේ පාසල) මහනුවර මම 9 වගේ එතකොට සිරස සුපර් ස්ටාර් පිස්සුවෙන් බැලුවේ ආසයි ඒ කාලෙට මේ voice ඇහෙද්දි පිස්සු හැදෙනවා ❤
@liveeventssrilanka1257
@liveeventssrilanka1257 4 ай бұрын
මතකද මල්ලී ඉස්කෝලේ අවුරුදු දහයේ exhibition එක?? අමිල තේරිලා ශෙහාන් කැපුනා රෑ අපි stole හද හද ඉද්දී. රතිඤ්ඤා දැම්මා සතුටට අමිල අපේ ඉස්කෝලේ නිසා. හැබැයි දැන් ශිහාන් ටත් පට්ට ආදරෙයි.
@Aradhyaperis-cc3dp
@Aradhyaperis-cc3dp Ай бұрын
අවුරුදු 5 ක පුංචි කෙල්ලෙක්ට තාම මතකයි නත්තල් කාලේ සිරසේ ඔයාල නිල් නුවන් සින්දුව කියපු ලස්සන
@chandrikakumari5423
@chandrikakumari5423 7 ай бұрын
Oyage voice eka pinata labila tiyenne and u r so handsam...plz alut weda digatama kranna honey❤❤❤❤
@rameshdias4172
@rameshdias4172 6 ай бұрын
amilagen weda gaththa madi eyage voice eka lankawe katawath ganna be clear voice ekak live eketh ekai recording eketh ekamai thawa aluth sindu godk balaporoththuwenawa amila ayyagen ❤❤
@sudheerasampath9134
@sudheerasampath9134 3 ай бұрын
බලපන් දැන් ඉන්න උන් වගේ දගලනවද කියල සිංදු කියන්න....කසුන් කල්හාරගේ වගේ මල් පාරට ගැලපෙන සිංදු ටිකක් තිබ්බානම් මල් පාරට කලින් සිංදුවට වදිනවා මේ වොයිස් එකට.💕💕💕
@mrdummpy911
@mrdummpy911 5 ай бұрын
Thanks malith for bringing them back to stage ❤
@KasunSanjeewa-o8t
@KasunSanjeewa-o8t 4 күн бұрын
Malith aiye mea manussayata voice eken wedak ganna kiyano😢
@lilanfernando6944
@lilanfernando6944 5 ай бұрын
I am going back to 2005….such a deep voice 😊
@kolla-ii6bm
@kolla-ii6bm 19 күн бұрын
Damn i thought there will be non after kasun with these type of voice. Wow amila
@gimhanikarunarathne8525
@gimhanikarunarathne8525 2 күн бұрын
Please don’t deprive the world of this voice. World needs healing ❤
@nalakaekanayaka2903
@nalakaekanayaka2903 4 ай бұрын
Voice නම් voice ❤
@jmslakma2682
@jmslakma2682 2 ай бұрын
Excellent backup 🎶💚 . favorite voice,that's awesome 🤩
@praneethrathnayaka-ij6ci
@praneethrathnayaka-ij6ci 4 ай бұрын
Supiri voice mara හැඟුම්බර hada excellent
@dulanjanikumari-ho1ru
@dulanjanikumari-ho1ru 6 ай бұрын
ඒ දවස්වල අපේ ගෙදර ටීවි එකක් තිබුන්නෑ අපි බලන්නෙ උඩහ අයියලයි ගෙදරින් මලිත් පෙරේරා ඇක්සිඩන්ට් උනා කියලා ආරන්ච් උනහම අයියගෙ දුව (අවු4 විතර ඇති)පුරාම ඇඩුව එයාල ඇත්තටම තරු අද කාලෙ අය වගේ නෙමෙයි අපේ හිත් වලින් කවදාවත් මැකෙන්නෑ ශිහාන් අයියල ඇත්තටම අපේ හිතේ කලාකරුවො අදනං පදුරකට ගහපුහාම ගායකයො 50විතර විසි වෙනවා
@RavindraRathnayake-j1f
@RavindraRathnayake-j1f 19 күн бұрын
Wow I didn’t expect that the voice is so much cool Keep it up🎉🎉🎉🎉
@nurat4496
@nurat4496 2 ай бұрын
Malith ,Amila,Shihan,Theekshana,Manjula & Ajith.Best childhood memories❤❤❤❤
@Skyye00
@Skyye00 5 ай бұрын
I can't explain how I am obsessed with this.love this ❤❤❤
@FactFrenzy-5
@FactFrenzy-5 5 ай бұрын
Super star season 01 eke set eka ta gahanna set ekak aye awe naa. Grade 01 iddi balapu 1st reality show eka. SSS S01 Kollo set eka ❤
@sheedfamily
@sheedfamily 5 ай бұрын
Season 1 එකේ හිටපු අය තරම් වෙන කවුරුත් මට නම් සෙට් වෙලා නෑ..❤❤❤
@Prashad_Gnanaratne
@Prashad_Gnanaratne 5 ай бұрын
අදටත් දුක හිතෙනව මේ voice එක අහද්දි😢 ඇයි අමිල අයියගෙන් වැඩ ගන්නෙ නැත්තෙ?😢 ඔයා ලංකාවෙ ඉන්නම ඕන ගායන ශිල්පියෙක් අමිල අයියා, අපිට ඔයාව වටිනව❤
@chamikacooray827
@chamikacooray827 7 ай бұрын
කොයි ස්ටාර් ආවත් අමිලටයි ශිහාන්ටයි සම කරන්න එකෙක් වත් නැ❤
@lamayaj205
@lamayaj205 6 ай бұрын
සූනීර නියමයි..💖💖
@kesh7647
@kesh7647 7 ай бұрын
Malith menn me huthththata dekak anala sinduwak hdwpn issr idnm asa voice ek tm ehemai❤
@mrdummpy911
@mrdummpy911 5 ай бұрын
❤ ow bn
@silkroute.concepts
@silkroute.concepts 7 ай бұрын
Awesome Voice and very rare. Do something,come to the present moment and forget the past.past is gone, no used to be living there. Love to see you again Amila. ❤❤❤❤
@PrabathRajakaruna-fq7ko
@PrabathRajakaruna-fq7ko 3 күн бұрын
Ada dawasata ahan 8weni para💗
@KasunGamage-hn1tq
@KasunGamage-hn1tq 6 ай бұрын
කියාගන්න බැරි ගැම්ම්ක් තියෙන්නේ ආදරෙයි අයියේ වචන නෑ 🖤🖤❤️🎶💯
@gp0677
@gp0677 7 ай бұрын
Woooow...Amila Perera.. .luv this song with your voice....so beautiful ❤❤❤
@inokaariyamithra1688
@inokaariyamithra1688 4 күн бұрын
😮❤wow 👌 deyyane❤
@dasunperera4596
@dasunperera4596 Ай бұрын
One of the best Voice in sri lanka ❤
@janakakumara8775
@janakakumara8775 7 ай бұрын
Wow..... . Jayen jayama wewa! Kiyanna wachana na a voice eka...
@cookwithmadhuwa8623
@cookwithmadhuwa8623 7 ай бұрын
Voice එකෙන් වැඩක් ගත්ත නැති පොරක් ආසම එක්කෙනෙක් අමිල පෙරෙරා ❤️
@indikabamunuarachchi7216
@indikabamunuarachchi7216 7 ай бұрын
Wow....what a Gifted Voice ..cheers ..!
@AshaniAyodya
@AshaniAyodya 5 ай бұрын
deep voice …🥺🩷. i can’t believing..yeah i just imagine a world of fantastic ..”amila perera,malith perera ,mohan darshna “ wow thiz 3 guys LUSM ..good luck all 💫🧚‍♂️
@ifthi.opinion
@ifthi.opinion 6 ай бұрын
Amila Perera....one of my super favourites.❤
@ShenalFernando677
@ShenalFernando677 6 ай бұрын
This voice is just amazing ❤️ god bless you brother . Wanna hear more songs from you 😃
@niroshikarose1995
@niroshikarose1995 3 ай бұрын
Hinyak wge ❤❤❤❤ superb❤
@asithakumara4575
@asithakumara4575 5 ай бұрын
Eka patta 🎉
@4killerMax
@4killerMax Ай бұрын
Voice eka 🙂❤️
@travelachee287
@travelachee287 4 ай бұрын
ඇයී මේ voice එකෙන් හරි වැඩක් ගත්තෙ නැත්තෙ අයියෙ..😢 කියන්න වචන නෑ.. ෆට්ට voice එක.❤🎉
@Kevin-ww2jw
@Kevin-ww2jw 3 күн бұрын
මම 4 වසරේ එතකොට (super star) ❤❤❤
@samaweerapura3790
@samaweerapura3790 5 ай бұрын
සුපිරිම වැඩ්ඩා🔥🔥🔥
@shameeramadhushanka7618
@shameeramadhushanka7618 6 күн бұрын
Super❤
@jayaliperera6240
@jayaliperera6240 5 ай бұрын
More like a meditation💕
@MelaFernando
@MelaFernando 5 ай бұрын
Amila ❤amila voice akak❤❤❤
@blackhands5357
@blackhands5357 2 ай бұрын
This is so underrated
@NikeshalaSajani2
@NikeshalaSajani2 6 ай бұрын
හිතට මාර විදිහට දැනෙන හඩක්
@WorldTravelerit
@WorldTravelerit 3 ай бұрын
amila perera always on top
@AshanSangeeth-po3qb
@AshanSangeeth-po3qb 6 ай бұрын
Pattama voice ekak❤❤
@TomeshKanchukaFernando-zw6qu
@TomeshKanchukaFernando-zw6qu 4 ай бұрын
Kasun kalhara melody ❤❤❤
@AshenSooriyampola
@AshenSooriyampola 6 ай бұрын
No replacement for this amazing voice ❤😢
@RozySourjah
@RozySourjah 6 ай бұрын
Real male Voice,,Heart TOUCHING voice
@gayanfernando7
@gayanfernando7 5 ай бұрын
Patta Voice ❤
@DIL_SHAN-py1md
@DIL_SHAN-py1md 2 ай бұрын
Woowww ❤ E kata hada
@supunmadushan9244
@supunmadushan9244 4 ай бұрын
මතක විදිහට අමිල පෙරේරා හිරු මෙගා බ්ලස්ට් එකක සිංදු කිව්වා 2012 විතර ..ඊට පස්සෙ දැක්කේ නෑ youtubeඑකේ විඩියෝ එක තියනවා 😢
@chanakaruwansampath7376
@chanakaruwansampath7376 6 ай бұрын
ඇයි වයි බන් නිහඬ 😢😢♥️♥️
@LalithaPerara-q8z
@LalithaPerara-q8z 4 ай бұрын
❤❤❤රහයිනියමයි
@allinoneacademy2004
@allinoneacademy2004 6 ай бұрын
මේ වොයිස් එක🥺♥️
@nadeeshanagahawatta1193
@nadeeshanagahawatta1193 3 ай бұрын
Superb 👍👍👍👍
@RameshSuranga-o1h
@RameshSuranga-o1h 6 ай бұрын
මම ආසම කටහඩ අමිල අය්යණ්ඩි ❤❤❤❤
@emmalopez4317
@emmalopez4317 7 ай бұрын
Wow blessed voice brother ❤
@lakshikaayomi5192
@lakshikaayomi5192 6 ай бұрын
E voice eka💖
@gihanchathuranga3822
@gihanchathuranga3822 4 ай бұрын
Great sound ❤️❤️❤️❤️
@prabathmedagama
@prabathmedagama 7 ай бұрын
💕💕💕💕🖤🖤What a voice
UFC 310 : Рахмонов VS Мачадо Гэрри
05:00
Setanta Sports UFC
Рет қаралды 1,2 МЛН
СИНИЙ ИНЕЙ УЖЕ ВЫШЕЛ!❄️
01:01
DO$HIK
Рет қаралды 3,3 МЛН
Sarath Sande (සරත් සදේ) Official Remake Music Video
6:38
Twenty4SevenSL
Рет қаралды 3,8 МЛН