Kanchana Anuradhi | කාන්චනා අනුරාධි | Youth Art Beat

  Рет қаралды 277,229

Charana TV

Charana TV

Күн бұрын

Пікірлер: 465
@theoryofnature807
@theoryofnature807 4 жыл бұрын
නන්දා මාලිනී මහත්මිය, ශෂිකා නිසංසලා මහත්මියගෙන් පස්සේ මම දුටු නිහතමානීම පරිපූර්ණම ගායිකාව❤️
@isurahasanka1081
@isurahasanka1081 4 жыл бұрын
කටහඬ ඇහුනම හිත හිරි වැටුණා රූපය දුටුවම සිහිය නැතිඋනා ලෝකය මෙතරම් කුරිරු ද සිතුණා දැන් මම පිස්සෙකි සිතට ම දැනුනා
@darshanikachandanie5235
@darshanikachandanie5235 4 жыл бұрын
I wish you Kachana..,a very successful carrier of the world of music .May you have allthe courage and strength to be a supreme singer in our mother Sri-Lanka.!!!
@geethamala7835
@geethamala7835 Жыл бұрын
❤❤❤🙏🙏🙏
@mudithaweerathunga3441
@mudithaweerathunga3441 Жыл бұрын
හරිම ලස්සනයි වැඩ සටහන කාංචනාගෙ චරිතයත් පෙනුමත් එක් සුවිශේෂවූ දක්ෂතාවය එකට ගැලපෙන දෙවියන්ගෙම ආශීර්වාදයක් කියල පැහැදිලියි. ඒක දෙවියන්ගංන් ලැබුණ දිගු ගමනක් යා හැකි සුවිවිශේෂ වරමක් කියන එක පැහැදිලියි. හොඳ ප්‍රමිතියක් තියෙන කලා කාරියක්. තමන් කරන වැඩේ කැප වීමෙන් ආශාවෙන් කිරීම තුලින් බ්‍රැන්ඩ් එක ඉබේම හැදෙනවා. කාංචනාටත් වැඩ සටහන කරන අයටත් සුබ පතනවා දිගු ගමනක් ලැබේවා කියලා. ඔයාලට දෙවි පිහිටයි.
@hashirogawesh691
@hashirogawesh691 4 жыл бұрын
ලස්සනයි කටහඩ.ඇස් වහ කට වහ වදින්න එපා.ඔයත් ලස්සනයි.හුගක් පිං කරල තියෙනවා ලස්සන වෙන්න. Bs.🙂😉
@isurukaweesha5226
@isurukaweesha5226 4 жыл бұрын
😀
@imalmadhusanka3929
@imalmadhusanka3929 3 жыл бұрын
දැනෙනා තුරු මා සින්දුවේ ෆස්ට් ලයින් එක අහුනු පලවෙනි දවසෙම ඒ කට හඬට ඒ මුහුණට ඒ හුරුබුහුටිකමට පිස්සෙක් වගේ ආදරේ..❤❤❤ ඔබට ජය කංචි නගා❤
@rajtubx
@rajtubx 4 жыл бұрын
ඇස් වහක් කට වහක් වදින්න එපා ඒ හඬට. ගොඩාක් ලස්සනයි.. ඉස්සරහට යන්න යන්න තව ලස්සන වෙයි.. සුන්දරව හැමදාම ඉන්න.. පරිස්සමින් ඉන්න.. බුදු සරණයි.. 🙏
@milanperera3363
@milanperera3363 4 жыл бұрын
අපි පිං කරලා තියෙනවා ලංකාවේ මේ වගේ දක්ෂ කෙනෙක් ඉන්න කාලයේ ඉපදුන එකට 🙏❤️
@sasiatapattu8366
@sasiatapattu8366 4 жыл бұрын
මැණික් ලෝකයක් මේ❤🙏🔥ඔච්චර අවංක, නිහතමානි ඇයි අප්පා😘
@ayesh7259
@ayesh7259 3 жыл бұрын
සැබවින්ම දෙවියන් වහන්සේ ඔබට ආශිර්වාද කරන සේක්වා
@mgsmadhumalee1063
@mgsmadhumalee1063 2 жыл бұрын
අපේ ගමෙි වෙියන්ගොඩ පල්ලෙවෙල.තෙරුවන් සරණයි !මැණික ජයක්ම වෙිවා ❤💐
@deepahettiarachchi7877
@deepahettiarachchi7877 4 жыл бұрын
හරිම ම්හිරියි කටහඩ..නිහතමානී දරුවෙක් .දෙමාපියන් ගැන කියද්දී ගොඩක් දුකයි ..හැකියාවන් ගොඩක් තියෙන දරුවෙක් ..⁣සුබ අනාගතයක් ඉදිරියටම යන්න .තෙරුවන් සරනයි ..හොඳ ව්දියට හොඳ දේවල් කරන්න .තවත් නන්දා මාලනිි..ශශිකා නිසංසලා .වගේ හොඳ තැනකට එන්න .ජයවේවා ජයවේවා ..
@dilrukshanjayanathperera5126
@dilrukshanjayanathperera5126 3 жыл бұрын
ඇත්තමයි මේ හඩනම් ජිවමාන දෙව්යන්වහන්සේමයි සහොදරියට දිලාතියන්නේ ❤❤❤ හරිම මිහිරියි දවසක් හරි අහගෙන ඉන්න පලුවන්
@isurahasanka1081
@isurahasanka1081 4 жыл бұрын
මේක බලලා මගේ යාළුවා පිස්සෙක් උනා ඒ මදිවට එ් බූරුවා මාවත් පිස්සෙක් කළා .. දැන් අපි දෙන්නම පිස්සෝ 🙂🙂🙂
@sadunisewwandi1548
@sadunisewwandi1548 3 жыл бұрын
😂
@chamodm752
@chamodm752 3 жыл бұрын
😂😂😂
@dhaneshawijekoon2756
@dhaneshawijekoon2756 3 жыл бұрын
😂
@samanjaya10
@samanjaya10 3 жыл бұрын
අනිවා.....
@ලයනල්මෙසී
@ලයනල්මෙසී 2 жыл бұрын
🙂
@sisirajayasuriyak11
@sisirajayasuriyak11 2 жыл бұрын
දුවගෙ කටහඬ හරිම ලස්සනයි. හොඳ අනාගතයක් තියෙනවා.
@kavilokaya2405
@kavilokaya2405 2 жыл бұрын
මම නිශ්වසකරනවා දුවගේ හඩ නිසි අන්දමින් කරනගායනාවන් මිනිස් සිත් සුවපත් කිරීමේ භාගි්‍ය ඔට ලැබී අැති බවනම් ඉස්ථීරයි
@arrenuka9900
@arrenuka9900 2 жыл бұрын
Midi maragena ahanawa oyage sindu harima lassanai
@samanjaya10
@samanjaya10 3 жыл бұрын
ඇත්ත වශයෙන්ම මේකයි කතන්දරේ. ...නිහතමානීකම..චාම්බව..කලබලකාරී නැතිබවත්..අහිංසක කමටත්බාල වයස් සීමාවක් නොමැතිව පන වගේ හද පතුලෙන්ම ආදරය කරනවා...ඒ අය හැමදාම ඒ විදිහට ඉන්නවා නම් හොද.
@veronicadiasabeysighe130
@veronicadiasabeysighe130 2 жыл бұрын
කාංචනා දෝණිය pere pinakata ලැබුණු හඬක් ,රූපයක් 🌹
@lasindukasun2965
@lasindukasun2965 3 жыл бұрын
අම්මෝ එ voices ...ඇත්තටම හිත නිවෙනවා සහ හිත ඇදිලා යනවා...දවසක ලංකාවේ ඉහලටම යනවා..යන්නත් ඕන ❤️❤️දුරක් යන්නට ජීවිතේ තව❤❤ 🖤🖤 ඔබට ආසිරි පතන්නම් 🖤🖤
@thilinikaushalya8230
@thilinikaushalya8230 4 жыл бұрын
දැනෙනා තුරු මා...සිංදුවෙන් පස්සෙ ඔයාව follow කලේ.ඇත්තටම ඔයා නම් සුපිරි..❤️
@AnuraPa
@AnuraPa 4 жыл бұрын
ඇත්තටම අපේ රටට හරිම වාසනාවක්! ඔබේ මිහිරි කටහඩ අපට අසන්නට ලැබීම තවත් ලොකුම සම්පතක්! ❤️❤️❤️❤️😍😍😍😍🙏🙏🙏
@sumukhimahawaduge5594
@sumukhimahawaduge5594 4 жыл бұрын
I'm amazed to hear such a beautiful character praising the Lord God for giving her an amazing talent....May God bless you abundantly to continue with your future plans..❤❤❤🙏🏼🙏🏼🙏🏼
@shehanchathushka9108
@shehanchathushka9108 4 жыл бұрын
කවුද බන් යොහනිලා මෙවා එක්ක බලද්දි💛💛💛 එ හඩ මාව පිස්සු වැට්ටුවා😘😘
@dinukabashana6026
@dinukabashana6026 4 жыл бұрын
ow bn bakahnko talent eka
@dilhanisilva6539
@dilhanisilva6539 4 жыл бұрын
කවුද අනේ යොහානි කියන්නෙ..
@dilhanisilva6539
@dilhanisilva6539 4 жыл бұрын
මේ ගායනය උසස් කියන්නෙ ...පුදුමයක් ...ලස්සනයි ...හරිම ලස්සනයි ..කතා කරද්දී ඒ හඩමයි...හඩ හදාගෙන නෙමෙයි ගයන්නෙ...සදා ජය ඇයට ...
@duleinrathnayake7124
@duleinrathnayake7124 4 жыл бұрын
Ekathamai yako....
@shehanchathushka9108
@shehanchathushka9108 4 жыл бұрын
Avishka Fernando සරි පුතේ සරි😬😅😅
@pemasiriwijesekara7700
@pemasiriwijesekara7700 3 жыл бұрын
මේ සීනුව හඩ කනවැටුනෙ අදයි මොනවකියන්නද ...සුපිරියි..
@whalesrun4508
@whalesrun4508 4 жыл бұрын
චරණ Tv වෙස්ම වැඩ කරන සුපිරි චැනල් එකක්. ඒකෙනුත් youth art beat No 1
@noshaninuwangika9469
@noshaninuwangika9469 4 жыл бұрын
ඔයා හරිම නිහතමානියි.දිගු ගමන යන්න ශක්තිය ලැබේවා තුණුරුවන්ගේ සරණයි !!
@bhagyaliyanaarachchi1006
@bhagyaliyanaarachchi1006 2 жыл бұрын
කාලි සිංදුව අහපු දවසෙ ඉදන් ආදරෙයි ඒ හඩට❤❤ දකින්න අවශ්‍ය නෑ ඒ හඩ අහපු ගමන් දන්නවා මේ කාංචනා අනුරාධි කියලා... දැනෙනා තුරු මා ඇහුවට පස්සෙ හඩට විතරක් නෙමේ ඒ චරිතයටම ආදරේ කරන්න ගත්තා... තාමත් ආදරෙයි❤❤❤ සුභ පැතුම් අක්කා...😘❤️
@meehallagedon5507
@meehallagedon5507 2 жыл бұрын
Hi, this is actually you have a amazing and amazing voice. We really have exciting. Wow. I am Sri Lankan. We have a supper prowed. Thank you so much. We wishing you to have more blessing from God.
@NisalT
@NisalT 4 жыл бұрын
❤️😍 පිස්සු හැදෙනවා 😍❤️ අනේ අක්කේ... ඉක්මනින් චැනල් එකක් හදලා අපිට රස දෙන්න ❤️✋අපිට මේ රස විදින්න ඕනි❤️🙏
@niyomalwanasinghe9704
@niyomalwanasinghe9704 3 жыл бұрын
මට පිස්සු වගේ ඒ කටහඬ අහලා කියන්න වචන නෑ. රවී අයියත් program එක සුපිරියට කරනවා.👍👍👍
@jithyarupasinghe1314
@jithyarupasinghe1314 4 жыл бұрын
ඒ හඬ ❤😍❤ ලෝකයම දිනන්න හැකියි
@thusithanalaka9624
@thusithanalaka9624 2 жыл бұрын
මෑත කාලයේ මම දැකපු ලස්සන වොයිස් එකක් තියෙන දක්ෂ නිහතමානී ගායිකාවක් , බුදුසරණයි
@mallikabuddhadasa236
@mallikabuddhadasa236 4 жыл бұрын
Musical voice. You are the GOLDEN gift we got from Goddess Saraswathi. Wish you all the best darling. May you Live Long sweet daughter.
@Betterworldforyou.
@Betterworldforyou. 2 жыл бұрын
You are one of our future stars . Select songs appropriately. We love you to come to Sydney.
@samantha7405
@samantha7405 4 жыл бұрын
ලස්සන කටහඩ ⁣රටේ මිනිසුන්ගේ දුක නිවනින හඩක් වේවා.
@milanperera3363
@milanperera3363 4 жыл бұрын
තනිකරම බ්‍රෑන්ඩ් එකක්
@kamalakomangoda9921
@kamalakomangoda9921 4 жыл бұрын
ඉතාමත් නිහතමානීව කතාකරන .ලස්සන කටහඬක් තියන ලස්සන දුවෙක් .teruwansaranai දුවේ ඔයාට .idiiri Anagatayata හදවතින්ම subhapathanawa,
@malishgfdo1682
@malishgfdo1682 4 жыл бұрын
අනේ.. 🥺😍❤️ ඇත්තටම ලග ඉදං අහන්න තිබ්බබම් සිංදුවක් 😪💔🥺
@susilgomis1
@susilgomis1 4 жыл бұрын
දෙවි පිහිටයි. දුවේ ඔබ මහාර්ඝ මැණිකක්. ඔබේ ගායනා ඇසෙන විට හැන්ගීම් බරවන මගේ නෙතට කඳුළු උනනවා.
@romaliponnamperuma3243
@romaliponnamperuma3243 4 жыл бұрын
Such an innocent sweet girl 😍 with a gorgeous voice. You are a God's gift to our nation child.
@kamalakomangoda9921
@kamalakomangoda9921 4 жыл бұрын
ඇත්තටම oyakiuwawage ඔයාට දෙවියා දීපු කටහඬ .මම හරිම ආසයි .ඔයාගෙ සිංදු අහන්න .
@priyalperera3477
@priyalperera3477 4 жыл бұрын
Great Duwa ,, ඒ හඬ ❤😍❤ ලෝකයම දිනන්න හැකියි ..Apay Ratata Labunu Sampath , Loku Gamanak Yanna Puluwan , Suba Pathanawa , God Bless You Du !!!
@antonperera6998
@antonperera6998 4 жыл бұрын
පට්ට කෙල්ලෙක්. අට්ටටම දෙවියන් වහන්සේගේ ආශීර්වාදයක්. I love you.
@sudheerasamith7003
@sudheerasamith7003 3 жыл бұрын
හරිම නිහතමානීයී,දක්ශ,ඒ වගේම ලස්සන කෙනෙක්.ජය වේවා..!❤️
@humbleruwi7736
@humbleruwi7736 4 жыл бұрын
Perfect voice ..It s really unique
@singhaderana6861
@singhaderana6861 4 жыл бұрын
ඒ හඩ ..සවනෙන් ගොස් හදවතටම කිදාබසී..යන්න තව බොහෝදුරක් ඔබට ඇත..දුර්ලභය ඔය රුව..දුර්ලභය ඔය හඩ..කවදා හෝ ඔබ ජනතා සම්මනය ගන්නවා නියතයි ..අනාගතයේදී බැබලෙන 🌟 ක්
@cleranceferdinando44
@cleranceferdinando44 4 жыл бұрын
What a Talent.. God bless you Daughter 🙏👍
@wasanathamel1183
@wasanathamel1183 4 жыл бұрын
මන් ගොඩකාලෙක ඉදලා හෙව්වා කවුද මේ මිහිරි කටහඩේ අයිතිකාරී කියලා..කට හඩ වගේම ඈත් සෑබෑම සුන්දරියක්..ඔබට දෙවිපියානන්ගේ අශිර්වාදය නොවඩුව ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා
@kesharamadusham3949
@kesharamadusham3949 3 жыл бұрын
පිස්සු හැදෙනව ඒ voice එකට ❤️👌
@prasadniroshan6965
@prasadniroshan6965 3 жыл бұрын
සිංදු කියනවට වඩා කතා කරද්දි voice එක ලස්සනයි ❤️❤️❤️❤️❤️
@sunilfernando9189
@sunilfernando9189 3 жыл бұрын
මුළු මානව සංහතියට පමණක් නොවේ ඔබගේ ආදරය විශ්වයම වැලඳ ගෙන. අපේ පුංචි දියණියනි ඔබට අපි ගොඩා...ක් ආදරෙයි.
@anjalinavodya4279
@anjalinavodya4279 4 жыл бұрын
❤ wow අවසන් වසරේ සරසවියේ....
@suninshinning
@suninshinning Жыл бұрын
If I have a voice like you I never stop singing 💘
@hansanibandara1954
@hansanibandara1954 4 жыл бұрын
Proud to be a rathnavalian nanga. Oyage music life ekata සුභම සුභ පැතුම් nangi
@athulasanjeewa2071
@athulasanjeewa2071 2 жыл бұрын
සිංදු නෙවෙයි රත්තරනේ කතා කරනව අහන් ඉඳියත් හිතට පුදුම සහනයක්.බුදු සරණයි චූටි වස්තුවේ.
@pratheeshadewmini175
@pratheeshadewmini175 Жыл бұрын
වැලපුම් ගීතය නම් ඒ විදිහටම කිවුවා.. සුපර්...
@lakiyacs2072
@lakiyacs2072 3 жыл бұрын
රූපෙට හඩටත් වඩා මෙයාගේ දැක්ම වැඩියි ඇස්වහක් කටවහක් නෑ තව අව්රුදු 10කින් ශෂිකා නිසංසලා වගේ ලෙජන්ඩ්❤කෙනෙක් වෙයි මොලයයි හදවතයි දෙකම තියාගන්න මේ වගේම ඉස්සරහටත් ,සුභම සුභ අනාගතයක් ඔයාට හිමියි කාංචනා 🌹🌹🌹 ඔය හඩට ආදරෙයි ගොඩාක්
@sleasymoney9094
@sleasymoney9094 4 жыл бұрын
හරිම ලස්සන කටහඬ ක්... ඇස් පියන් විදින්න පුළුවන්... ලස්සන නිර්මාණ ගොඩාක් බිහිකරන්න...
@apekshawarnakulasooriya2061
@apekshawarnakulasooriya2061 3 жыл бұрын
This is the voice and talent we wanted 😍 good luck 😘
@dilshan2095
@dilshan2095 3 жыл бұрын
අභිෂේකා විමලවීර,ශශිකා නිසංසලා තරුණ ප්‍රවීණ ගායිකාවන්ගෙන් පස්සෙ මම දැකපු නවක පරපුරේ වයස අඩුම නිහතමානීම දක්ෂ ගායිකාව❤️❤️ කාංචී❤️❤️
@RANSIKA-r7g
@RANSIKA-r7g 4 жыл бұрын
නියම වැඩසටහන රවී.... - kaluthara api-
@shaynewalsh1219
@shaynewalsh1219 3 жыл бұрын
නියම සින්හල කතෝලික කෙල්ලෙක් ❤️
@chamodis1280
@chamodis1280 4 жыл бұрын
ඔයාගෙ කටහඬ අපිව පිස්සු වට්ටනව....❤️ සුබ අනාගතයක් අක්කියෝ......🙏
@AnuraPa
@AnuraPa 4 жыл бұрын
වාසනාවන්!! ඔබට ඇත්තේ පුදුමාකාර මිහිරි කටහඩක්! ❤️❤️❤️❤️❤️❤️
@uththaraerandathi7041
@uththaraerandathi7041 4 жыл бұрын
ඒ වොයිස් එක පිස්සු හැදෙනවා❤️❤️❤️❤️
@duminduudara3670
@duminduudara3670 3 жыл бұрын
Superb voice❤️❤️🎶 as well as a nice look🇱🇰
@shamikafernando1856
@shamikafernando1856 4 жыл бұрын
Kanchi ❤️ voice heartfelt.. god bless you.*
@nilmaneltk
@nilmaneltk 4 жыл бұрын
Dear duwe, you have an extremely beautiful voice. Maintain it with care because you have received it from God Almighty. As an advice I would like to say, when you play the guitar, please don't wear the "bangles "on your right hand. Cause some day you' ll find it disturbs your performance.
@VimukthiKeashawakumarasiri
@VimukthiKeashawakumarasiri 4 жыл бұрын
දෙයියනේ ඒ voice එක😍
@JE-pq4wp
@JE-pq4wp 2 жыл бұрын
Simple and amazing 👍🙏❤️ great Potential. God bless you dear 🙏
@jehanrahim3670
@jehanrahim3670 4 жыл бұрын
Wow superb voice 👍 You are best 👌
@piyumikawimalarathna4983
@piyumikawimalarathna4983 2 жыл бұрын
Its really unique. Best of luck nangi ❤️
@slproudinscotland4541
@slproudinscotland4541 4 жыл бұрын
Gampaha,Rathnawali Balika,Great school in the world!!Congratulations Nangi!
@chamikajayamini4955
@chamikajayamini4955 4 жыл бұрын
Aniwarenma
@chamidugunawardena7384
@chamidugunawardena7384 3 жыл бұрын
She's extraordinarily sweet and talented ❤️
@dionjacolynseneviratne3193
@dionjacolynseneviratne3193 4 жыл бұрын
wonderful talent should go right to the top
@gihanmadusanka4979
@gihanmadusanka4979 Жыл бұрын
Kanchana anurada nama voice eka lankawe athma gananawak babalewa.much love ♥
@mallikabuddhadasa236
@mallikabuddhadasa236 4 жыл бұрын
What a voice. Very humble person too.
@harsharathnayaka6648
@harsharathnayaka6648 4 жыл бұрын
ලංකාවට ඕනම වොයිස් එකක් ඒ උනත් ජනප්‍රිය වෙන්නේ මෙලෝ රහක් නැති උන්.....තෙරුවන් සරණයි ලංකාවට ලස්සන අහන් ඉන්න පුලුවන් දේවල් කරන්න ඔය වටිනා කියන කටහඩට තෙරුවන් සරණයි ..නංගියේ...........
@rhymestersl5423
@rhymestersl5423 4 жыл бұрын
42:05 remembered that stage drama 💯❤
@kaminidesilva705
@kaminidesilva705 Жыл бұрын
Beautiful voice. Born to sing. 🙏
@chandrarathnamanawasinghe8806
@chandrarathnamanawasinghe8806 2 жыл бұрын
great singer....great charana...all the best
@shenalmaduranga6955
@shenalmaduranga6955 4 жыл бұрын
මා දුටු නිහතමානී ගායිකාව සහ කැමතිම ගායිකාව @kanchana akka ✝️❤️
@hobbycart2208
@hobbycart2208 4 жыл бұрын
Wow....incredible voice...best of luck dr.....
@shehanimalshika4313
@shehanimalshika4313 2 жыл бұрын
මමත් දවසක අක්කා වගේ ක්ෂේත්‍රයේ ලස්සන තරුවක් වෙනවා🥰❤️ බැස නොයන තරුවක්.🤩
@iamera.w
@iamera.w 4 жыл бұрын
කටහඩ නම් නියමයි.🙂 Congratulations ❤
@hirudedunu312
@hirudedunu312 4 жыл бұрын
අම්මෝ මන් ඒ voice එකට වශී වෙලා ඉන්නේ😌😘 අවසන් වසරේ සරසවියේ 💞💞💞💞💞
@nilanthiwijekoon7627
@nilanthiwijekoon7627 4 жыл бұрын
මේක හැමදාම ත් අහනවා..එපා වෙන දවසක් නෑ..පින් කරලා ඔයා.රූපෙන් කටහඩින් සුන්දරම වෙන්න. වාසනාවන් රටට.
@nuwanmahesh1911
@nuwanmahesh1911 4 жыл бұрын
වැලපුම නම් සුපිරි .... ❤️❣️❤️❤️❣️❤️❤️❤️❤️
@kanchanaviduranga9484
@kanchanaviduranga9484 2 жыл бұрын
Best playback singer ❤️❤️❤️
@janibrown6783
@janibrown6783 3 жыл бұрын
වෑයම් කලොත් ඝනදුර එලෙව්හැකි සද වෑයම් කලොත් සාවුන් එලෙව්හැකි දිගු වෑයම් කලොත් මුවරද සිදෙව්හැකි නුබ වෑයම් කලොත් මගෙ හිත නැලෙව්හැකී
@hasinthapriyankara1614
@hasinthapriyankara1614 4 күн бұрын
Ahapu first song ekenma teruna hoda gamanak yanawa kiyala❤❤❤go ahead 🎉🎉🎉
@monikagangodawila4591
@monikagangodawila4591 2 жыл бұрын
වාසනාවන් ඔයා වැනි දරුවෙක් මේ රටට, 🙏🙏🙏
@chamindafonseka2845
@chamindafonseka2845 3 жыл бұрын
කනට මී පැණි දැම්මා මෙනි ඔබේ හඩ..
@sonayashmith6857
@sonayashmith6857 4 жыл бұрын
Wow.... top level voice 😍
@nimuthuperera6381
@nimuthuperera6381 3 жыл бұрын
අම්බෝ ඒ voice එක 😍❤️❤️
@padminifernando9116
@padminifernando9116 4 жыл бұрын
Hallelujah jewamana Jesus wahansege ashriwadaya neraturuwama oyata labenawa. Jesu pehetaei oyata.
@krishanpiyumalmahakumara1216
@krishanpiyumalmahakumara1216 3 жыл бұрын
රවියා නියමට වැඩසටහන කරනව👌👌😘😘
@sadevchandrabharatha2445
@sadevchandrabharatha2445 2 жыл бұрын
wow.. what a charming voice as well as the character
@SANGEETHRAJAKRISHNE
@SANGEETHRAJAKRISHNE 3 жыл бұрын
your voice of the song "uduravi" startles me ! I's speechless !I 'm trapped in seriously under your breathtaking mesmerizing heart speaking your sweet voice! Then only I came to see you on video ...wish you the best for your future endeavors May god bless you to come to the top in the whole world one day ! -love you as a fan and your voice and want to hear more new creative beautiful songs
@pankajanimandara7410
@pankajanimandara7410 4 жыл бұрын
Presenter patta Kanchi akkige voice 1 wow. 😘😘😘😘😘
@achalachamara313
@achalachamara313 4 жыл бұрын
ඇත්තටම ලස්සනයි කටහඩ 🌹 anith aya sanasanna eka niyamai 🌹
@subodhaliyanage5190
@subodhaliyanage5190 3 жыл бұрын
Hamadam kammali nathuwa ahan inn puluwan maram voice ekak..ek pissuwak..adarei kanchana akkii♥️♥️♥️♥️♥️
@geethanjaleewickramasinghe978
@geethanjaleewickramasinghe978 4 жыл бұрын
Such a wonderfull voice.god bless you😍😍😍
Youth Art Beat | Kanchuka & Sulakkhana
53:01
Charana TV
Рет қаралды 234 М.
How Strong is Tin Foil? 💪
00:25
Brianna
Рет қаралды 63 МЛН
ЗНАЛИ? ТОЛЬКО ОАЭ 🤫
00:13
Сам себе сушист
Рет қаралды 4 МЛН
Hanthanata payana sanda - Kanchana Anuradhi
2:51
Kanchana Anuradhi
Рет қаралды 320 М.
Mandodari (මන්දෝදරී) - Chamara Karunanayake [ Lyric Video]
3:39