No video

Plain tea යයි සිංදු දෙකයි | ඒ වගේ ආදරයක් ආයෙ මට ලැබෙන්නේ නෑ.. | Kanchana Anuradhi | EP 23

  Рет қаралды 408,384

MANU

MANU

Күн бұрын

Sponsor - Maliban "Lemon Puff" / Maliban "'Tea''
Camera and Edit - Nanditha Sirisena | www.nanditha.lk
Audio engineering partner - Music Oven Institute
Music Instrument partner - YAMAHA Music center

Пікірлер: 1 800
@lahirumihiran6162
@lahirumihiran6162 2 жыл бұрын
04:52 - උදුරාවි... 13:26 - දැනෙනා තුරු මා... 22:23 - කාලි... 29:33 -Mele he thum humko(hindi song)
@MANURANGA
@MANURANGA 2 жыл бұрын
✅🙏
@uvi5938
@uvi5938 2 жыл бұрын
Thanks
@dilipwijekoon3115
@dilipwijekoon3115 2 жыл бұрын
👍👍👍👍👌👌👌👌
@ChikiBum01
@ChikiBum01 2 жыл бұрын
thanks
@kavindupoorna566
@kavindupoorna566 2 жыл бұрын
Tnank u 🥰
@madhu4176
@madhu4176 2 жыл бұрын
ශශිකා නිසංසලා මහත්මිය වගේම හදවතින්ම ආදරය කරන හදවතේ ගායිකාවක් 🔥💝
@MANURANGA
@MANURANGA 2 жыл бұрын
✅🙏
@Devni
@Devni 2 жыл бұрын
කාංචනාගෙ ගායනාවන් අතරේ ඇහෙන පුංචි හුස්මෙත් මට නම් පුදුම ලස්සනක් තියෙන්නේ 🥺❤️✨
@dhananjayaherath2221
@dhananjayaherath2221 2 жыл бұрын
ඇත්තක් ❤️
@MANURANGA
@MANURANGA 2 жыл бұрын
❤️
@sheelasenathilaka7863
@sheelasenathilaka7863 2 жыл бұрын
mewa baluwama yohanila kawda. Ammo lassana.
@dhananjayaherath2221
@dhananjayaherath2221 2 жыл бұрын
@@sheelasenathilaka7863 ඇත්තක් 😌❤️
@vinujapesanjith3925
@vinujapesanjith3925 2 жыл бұрын
❤🙌
@hashimudalige4975
@hashimudalige4975 2 жыл бұрын
කටහඬට ගැලපෙන ලස්සන රූපයකුත් තියෙනවා. අනිවාර්යෙන්ම ලංකාවේ සම්මානනීය ගායිකාවක් වෙන්නම ඕනෙ ❤
@MANURANGA
@MANURANGA 2 жыл бұрын
@Dsandeepa4053
@Dsandeepa4053 2 жыл бұрын
සශිකා නිසංසලාට පසුව මගේ හදවතේ ගායිකාව ❤ කංචනා, සශිකා එකතුවෙලා ගීතයක් කලොත් කොහොම තියෙයි ද 😍😍😍 Wow Wow Wow😍 මනූ ඔයාටයි idea එක... ලියමු ද ලස්සන ගීයක් 💪😉 අමරසිරි, අමල්; "විරාග රාගය" ගැයුවා නම්... සංක, වික්ටර්; "හිතින් යන අය" ගැයුවා නම්.... සශිකා & කංචිගෙන් super hit එකක් අනිවාර්‍යෙන්ම බලාපොරොත්තු වෙනවා.... Please මනූ 🙏💖
@ashagunarathne4920
@ashagunarathne4920 2 жыл бұрын
Ane ow plz
@geethirathnayaka9354
@geethirathnayaka9354 2 жыл бұрын
අති විශිෂ්ට යි, ශ්‍රීලාංකික අභිමානය ඔබ දෙදෙනා සතු යි, බුදු සරණයි, 💞💞💞💞💞💞
@hashMadu
@hashMadu 2 жыл бұрын
මයිල් කෙලින් උනා දැනොතුරා මං සින්දුවට...ඒකනම් පිස්සුවක්,original එකවත් මෙච්චර feel උනේ නෑ.💜️💜️💜️💜️
@MANURANGA
@MANURANGA 2 жыл бұрын
✅🙏
@Lifeblessed101
@Lifeblessed101 2 жыл бұрын
කර්මයට අනුව පෙර භවයේ ඔබ ලද පින නම් අප්‍රමාණයි... ඔබ වැනි දියණියක් ලද මා පියන් සැබෑම වාසනාවන්තයෝ ය. ❤️
@syriaa5819
@syriaa5819 Жыл бұрын
11q
@vidathkumarasiri7173
@vidathkumarasiri7173 2 жыл бұрын
*උමාරියා සිංහවංශ කියන්නේ,කාංචනාගේ ලොකු fan කෙනෙක්. ඒක උමාරියා,කාංචනාගේ අලුත් සිංදුවට දාපු comment එකෙන්ම පැහැදිලි වෙනවා*
@imashadhananjali1161
@imashadhananjali1161 2 жыл бұрын
තාත්තා කියන්නෙම ලෝකයක්..... වේදනා අතුරුදන් කරන මන්ත්‍රයක්.....🙏❤️🔥
@MANURANGA
@MANURANGA 2 жыл бұрын
🙏✅
@rubasingheiresha5032
@rubasingheiresha5032 2 жыл бұрын
අනිවාර්යයෙන්ම ❤️
@dinilmethmira5672
@dinilmethmira5672 2 жыл бұрын
ගැහැනියක් සංවර උනාම තමයි එයාගේ තියෙන වටිනාකම වැඩිවෙන්නේ ♥️ Amazing talent wish you all the best
@MANURANGA
@MANURANGA 2 жыл бұрын
✅🙏
@Nethul.__ns
@Nethul.__ns 2 жыл бұрын
Komla❤️
@dahamkiriella
@dahamkiriella 2 жыл бұрын
🖤🔥
@dil7270
@dil7270 2 жыл бұрын
👌💯💯❤️❤️
@hnsryoutubechannel7759
@hnsryoutubechannel7759 Жыл бұрын
Aththamai
@yumee2481
@yumee2481 2 жыл бұрын
එයාගෙ වචනවල තියන සංවරකම.. ❤️🌈️ අනිවාර්‍යෙන් ම දවසක ඉහලටම එනවා අක්ක ඔයා.. ගොඩක් ආදරෙයි ඔයාට... ❤️
@MANURANGA
@MANURANGA 2 жыл бұрын
🙏🏆️
@tutusputnick7058
@tutusputnick7058 2 жыл бұрын
කාංචනා kzbin.info/www/bejne/eauYn3-aiNaBnNk
@danukamamoru1210
@danukamamoru1210 2 жыл бұрын
ලෝකප්‍රසිද්ධ විය යුත්තේ මැය වැනි ගායිකාවන් වේ!❤❤❤❤❤❤❤💆 The best kanchi
@samadhidharmarathne1592
@samadhidharmarathne1592 2 жыл бұрын
අනේ අක්කා සින්දු කියනකොට ඇග හිරි වැටෙනවා ඒ තරම් දැනෙනවා 🥺 කවදහරි හොදම ගායිකාවන් අතර උඩින්ම ඉන්න පුළුවන් වෙයි 💕 මේ වැඩසටහනේ කැමතිම එක 🥺🌸 සුබපැතුම් මනූ අයියේ ♥️
@MANURANGA
@MANURANGA 2 жыл бұрын
@osuraudayanga228
@osuraudayanga228 2 жыл бұрын
ආ ඒකියන්නෙ උබට මොකක් හරි ලෙඩක් 😅
@samadhidharmarathne1592
@samadhidharmarathne1592 2 жыл бұрын
@@osuraudayanga228 දැනුවත් කරාට බොහොම ස්තූතී 😁
@lasithpiyumantha505
@lasithpiyumantha505 2 жыл бұрын
මේ අක්ක කෝමත් උඩින් තමා ඉන්නෙ ❤️ international මට්ටමෙන් තව තවත් ඉස්සරහටම යනව පුළුවන් ❤️😋 goodluck
@Chandifernando7031
@Chandifernando7031 2 жыл бұрын
නාදගමේ හැමොගෙම හැකියාවන් ඉතාමත් ඉහලයි.. දවසක අනිවාර්යයෙන් නාදගම දෑසින් බලා සවනින් අහන්න පෙරුම් පුරනව.❤️❤️
@MANURANGA
@MANURANGA 2 жыл бұрын
✅🙏
@T.C.434
@T.C.434 2 жыл бұрын
Math 🥺😍
@nethmiwijebandara3315
@nethmiwijebandara3315 2 жыл бұрын
කාංචනා අනුරාධි. අපි ඉස්කෝලේ කාලෙ ඉදන්ම ඔයාගෙ දක්ෂතා දැකලා තියෙනවා. අද ඔයා ඉන්න තැන දැක්කම හරිම සතුටුයි. එතෙන්ට ඔයා යන්න ඕනෙ කියලා ඒ දවස්වලත් හිතිලා තියෙනවා. සුභ පැතුම් ඔයාට. ❤️❤️❤️
@MANURANGA
@MANURANGA 2 жыл бұрын
@mansarisanara3713
@mansarisanara3713 2 жыл бұрын
RBV☺
@chamodyagimhani7924
@chamodyagimhani7924 2 жыл бұрын
💚💚💚💚
@achiyagamingwithandroid9374
@achiyagamingwithandroid9374 Жыл бұрын
Kanchana ta wayasa kiyada😊
@dewminithakshila1838
@dewminithakshila1838 2 жыл бұрын
සරලවම කිව්වොත් "කංචි" කියන්නේ සිත් සුවපත් කරන පුංචි දෙව්දුවක්... ඇගේ සියළු කටයුතු සාර්ථක වෙන්න ආදරෙන් සුබ පතනවා...🧚❤ ThankYou Manuranga Sir.
@MANURANGA
@MANURANGA 2 жыл бұрын
@kavindudisanayaka7331
@kavindudisanayaka7331 2 жыл бұрын
මෑතකදී බිහි වූ ගායන ශිල්පිනියන්ගෙන් මම කැමතිම ගායිකාව❤❤❤❤ජය වේවා
@MANURANGA
@MANURANGA 2 жыл бұрын
✅🙏🏆️
@vidushashalani1543
@vidushashalani1543 2 жыл бұрын
මාත්
@hirunichethana8770
@hirunichethana8770 2 жыл бұрын
පාසලේ කුඩා කාලයේ ඉදන්ම අපි එක්ක එකට කවි, ගීත ගායනා කරපු ඔයා ඉන්න තැන ගැන අද මාර ආඩම්බරයි අක්කේ...😘🌹😍
@MANURANGA
@MANURANGA 2 жыл бұрын
✅🙏
@chathuraniedirisinghe7396
@chathuraniedirisinghe7396 2 жыл бұрын
ඇගේ පාසල මොකකද ?
@ratatv2921
@ratatv2921 2 жыл бұрын
ඇය නිකං කථාකරන විටත් ඒ කටහඩ හරිම මිහිරිබවක් දැනෙනව ..❤❤❤
@MANURANGA
@MANURANGA 2 жыл бұрын
✅🙏
@tutusputnick7058
@tutusputnick7058 2 жыл бұрын
කාංචනා kzbin.info/www/bejne/eauYn3-aiNaBnNk
@Chandifernando7031
@Chandifernando7031 2 жыл бұрын
ලංකාවෙ නේහා කක්කර් කියලා මං ඇයට කියන්නෙ.. දවසක ඇය අපේ ලංකාවෙ සිංහල ගීතය ඉහලටම ඇයගේ හඬ ස්වරයෙන් ගෙන යාවි......❤️❤️.. ගායන වගේම රxගනයත් ඇය එකසේම දක්ෂයි.. best of luck dear❤️ little NEHA KAKKAR❤️
@MANURANGA
@MANURANGA 2 жыл бұрын
✅🙏🌎
@manushajayasundara1913
@manushajayasundara1913 2 жыл бұрын
හදවතේ සියුම් තැන් ස්පර්ශ කරන මියුරු කටහඬ 🥺❤️
@MANURANGA
@MANURANGA 2 жыл бұрын
👍🙏✅
@madurangarangika9949
@madurangarangika9949 Жыл бұрын
කාංචනාගෙ ගායනයට ඇති වන ආසාව වචන වලට පෙරලන්නේ කෝමද ... හිත නතර කරවන එක භාවනාවක් වගේ ඒ song ❤️❤️❤️❤️❤️
@shanwimukthi7336
@shanwimukthi7336 2 жыл бұрын
අම්මට පස්සෙ මගෙ ජීවිතේ අහපු ලස්සනම ස්ත්‍රී කටහඬ 🥰
@MANURANGA
@MANURANGA 2 жыл бұрын
✅❤️
@tutusputnick7058
@tutusputnick7058 2 жыл бұрын
කාංචනා kzbin.info/www/bejne/eauYn3-aiNaBnNk
@d.s.hasarangika6354
@d.s.hasarangika6354 2 жыл бұрын
පුදුම සංවරකමක්..පුදුම ඉවසීමක්..හොද අම්මා කෙනෙක්ගේ තාත්තා කෙනෙක්ගෙ හොද දුවෙක් කියලා පේනවා..🥺❤️අපේ හදවතේ සම්මානේ නම් දිනලා ඉවරයී. භාවනාවක් වගේ ලස්සනම ලස්සන සිංදු ගොඩාක් නිර්මාණය කරන්න.අපි ඉන්නවා ඔයා එක්ක..Best Of Luck akke..!!❤️😍😇Waiting for another new song ❤️
@nightfoxy3792
@nightfoxy3792 2 жыл бұрын
aththth kthwk ,harima sanwarai,adrei akki
@shirankulathunga1425
@shirankulathunga1425 2 жыл бұрын
අන්තිම හිංදි සිංදුව අහද්දි නේහා කක්කර්ගෙ හඩ ඇහුනෙ මට විතරද 😍ඒකනම් භාවනාවක්
@vishaproduction7015
@vishaproduction7015 2 жыл бұрын
කොච්චර ඇහුවත් හිරිගඩු පිපෙන්නේ මගේ විතර ද!.... ❤️ දැනෙනා තුරු මා ... 🥰😍 Soulful romantic voice KANCHANA ANURADHI... 🙏
@MANURANGA
@MANURANGA 2 жыл бұрын
✅🙏
@chathurikapriyadarshani5396
@chathurikapriyadarshani5396 2 жыл бұрын
අපේ හදවතේ සම්මානෙනම් දිනල ඉවරයි කාංචි..♥️
@MANURANGA
@MANURANGA 2 жыл бұрын
🙏🏆️
@johannrebeira
@johannrebeira 2 жыл бұрын
The talent, vocal power & facial expression on her face when singing really tells you how much of passion & love she has for singing. Amazing. ❤
@MANURANGA
@MANURANGA 2 жыл бұрын
🙏✅
@jasminejayasekara9972
@jasminejayasekara9972 2 жыл бұрын
100% agree. Amazing!
@Tharushiishara
@Tharushiishara 2 жыл бұрын
කටහඩ වගේම කාංචනාගේ රූපෙත් හරිම ලස්සනයි😍🌹
@MANURANGA
@MANURANGA 2 жыл бұрын
🙏✅
@S.S.Sathsarani
@S.S.Sathsarani 2 жыл бұрын
ඒ කටහඩට වශී නොවන කෙනෙක් නැති තරම්.ඇත්තටම ඒක ආශ්චර්යයක්♥️ ගොඩක් ස්තූතියි මෙවැනි වැඩසටහන් ඉදිරිපත් කරනවට😎
@MANURANGA
@MANURANGA 2 жыл бұрын
✅🙏
@yasodhagamage5107
@yasodhagamage5107 2 жыл бұрын
දැනෙනාතුරු සිංදුවේ ඒ හැඟීම ❤️ කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නෑ ඒක නම්. දින්නටයි කන්චිටයි මේ වගේම වැඩක් කරලා දෙමු මනු අයියේ ❤️ ජයවේවා
@MANURANGA
@MANURANGA 2 жыл бұрын
✅🙏
@tutusputnick7058
@tutusputnick7058 2 жыл бұрын
කාංචනා kzbin.info/www/bejne/eauYn3-aiNaBnNk
@nimashasavindiyapa5305
@nimashasavindiyapa5305 2 жыл бұрын
Plane tea යයි සින්දු 2යි තමයි මම දැකපු වටිනාම වැඩසටහන... නාද ගමත් ඒ වගේමයි... මෙතනට එන හැම කෙනෙක්ම හදවතට කතා කරනවා හරි අපූර්වට... හරිම සතුටුයි අනාගත සංගීත ලෝකය ගැන...♥බොහොම ස්තූතියි මේ කරන බොහොම ලස්සන , වටිනා වැඩසටහනට...💐
@MANURANGA
@MANURANGA 2 жыл бұрын
✅🙏🌎
@SehanthiAlles
@SehanthiAlles 2 жыл бұрын
ඒ songs ටික අහද්දි නම් හුස්ම ගන්නත් අමතක උනා..🥺❤ Thank you for this amaizing program🙏🥺
@MANURANGA
@MANURANGA 2 жыл бұрын
@jayanishihara7167
@jayanishihara7167 2 жыл бұрын
"තාත්තා කියන්නම ලෝකයක් වේදනා අතුරුදන් කරන මන්ත්‍රයක්❤️"
@MANURANGA
@MANURANGA 2 жыл бұрын
✅🙏
@C424c424
@C424c424 2 жыл бұрын
අපි මනූගෙ සම්පූර්ණ වැඩසටහන් බලල තියනව ඒත් අදතමයි ආසම වැඩසටහන බැලුවෙ බොහොම ස්තුතියි මනූ..🙏🙏🙏🙏
@MANURANGA
@MANURANGA 2 жыл бұрын
🌎✅🙏
@bashigirl4491
@bashigirl4491 2 жыл бұрын
කාංචනා අනුරාදි කියන්නේ තනිකරම හිත නිවන්න පුළුවන් භාවනාවක්❤️❤️...මොන සින්දුව කොයි වෙලේ කොතන කිව්වත් අහන් ඉන්න පුළුවන්...ඒ තරම් හැකියාවක් ඇයට තියෙනවා😊❤️❤️my fav singer...all the best akki❤️වැඩසටහනත් ගොඩාක් ලස්සනයි❤️😊
@MANURANGA
@MANURANGA 2 жыл бұрын
@musiclife7745
@musiclife7745 2 жыл бұрын
කංචි අක්ක්ගෙ සිංදු පලවෙනි පාර අහද්දි තිබ්බ රස තාමත් එහෙමෙයි කිසි වෙනසක් නෑ ♥️🔥
@MANURANGA
@MANURANGA 2 жыл бұрын
🙏✅❤️
@prarthanadasanayaka5719
@prarthanadasanayaka5719 2 жыл бұрын
කාංචනා අක්කි ගැන මම මුලින්ම දැන ගන්නෙ Prbash sirimewan සර්ගෙන් ...සර් අද හරි ආඩම්බරයෙක් අක්කි .....අක්කි ගැන කියන්නෙ ....2020 ඒලෙවල් කරද්දී අනන්තවත් කිව්වා අක්කි හොද තැනකට එනවා කියලා....ඒ ආශිර්වාදය අද අක්කිට මනා පිටුවහලක් වෙලා කියලා දැනෙනවා.... අක්කි ඔය නිරහංකාරකම ඔය ස්වාභාවිකත්වය හැමදාම තියා ගන්න මනෝ අයියා ගොඩාක් පින් මේ කටහඩ මෙතනට ගෙනාවට 🙏💝🙏
@hasee1925
@hasee1925 2 жыл бұрын
පිස්සුවක් ඒ voice එක. අද Program එකත් ගොඩක් ලස්සනයි. Good luck අක්කෙ.❤️❤️❤️❤️❤️
@MANURANGA
@MANURANGA 2 жыл бұрын
🌎✅🙏
@singhaderana6861
@singhaderana6861 2 жыл бұрын
චරන t.v එකේ ගියපු වැඩසටහනකින් මුලින් අහම්බෙන් දැක්කේ ..එදා ඉදන් හිත ගියා ඇගේ දක්ෂකමට.ලස්සනම කටහඩ .ලස්සනම හිනාව සහ හිනාව..සුරූපිනියක ..නිහතමානීකමට.(අද ඔබේ ගිටාරය තනිකර ඇවිත් ).ලංකාවට බිහිවූ තවත් ශෂිකා නිසංසලා කෙනෙක්..ජයවේවා ඔබට..අහම්බෙන් දැක්ක ඔබේ වැඩසටහන අති විශිෂ්ටයි ...ජයවේවා 👍👍
@sanjanadithya5165
@sanjanadithya5165 2 жыл бұрын
නිකන් කතා කරනකොටත් කට හඩේ තියෙන ලස්සන🥺
@MANURANGA
@MANURANGA 2 жыл бұрын
🙏✅
@tutusputnick7058
@tutusputnick7058 2 жыл бұрын
කාංචනා kzbin.info/www/bejne/eauYn3-aiNaBnNk
@sithmimanodya8034
@sithmimanodya8034 2 жыл бұрын
දවසක තරිඳු දම්සර අයියවත් මේ program එකේ දකින්න ආසයි
@MANURANGA
@MANURANGA 2 жыл бұрын
✅🙏
@surajpereramusic
@surajpereramusic 2 жыл бұрын
@@MANURANGA ow Damsara
@binaraudayanga4004
@binaraudayanga4004 2 жыл бұрын
මනූ අයියා තමයි ඉතින් හොඳම සින්දු කවදත් දුන්නේ.සම්මානනීය ගායිකාවක් කරන්න පුළුවන් ඔය වචන වලටයි,මේ හඬටයි තමයි.බුදු සරණයි !!!
@MANURANGA
@MANURANGA 2 жыл бұрын
🙏✅
@kasunjayamuni
@kasunjayamuni 2 жыл бұрын
❤️
@dileeshawimalasiri4079
@dileeshawimalasiri4079 2 жыл бұрын
කාංචනා නංගි ලංකාවේ music industry එකේ වෙනම icon එකක්. වෙන කෙනෙක්ට එයා වෙන්න බෑ. එයා එයාමයි. මනු අයියගේ wish එකමයි අපෙත් wish එක ❤ තව දෙයක් ආසම මනුරංග අයියා කතා කරන විදිය. ඒක ඇත්තටම මාර සැනසීමක් ඒ වචන එ හඩ. All the best හැමෝටම.
@MANURANGA
@MANURANGA 2 жыл бұрын
✅🙏
@C424c424
@C424c424 2 жыл бұрын
අම්මේ ඒ කටහඩනම්..වශීවෙන හඩක් ඇයට තියන්නෙ .🎵🎵🎵🎶🎶🎶👍👍👍
@MANURANGA
@MANURANGA 2 жыл бұрын
✅🙏
@tharidu6792
@tharidu6792 2 жыл бұрын
C4 24 එක කමෙන්ට් එකක් දාන්න මේකේ කමෙන්ට් පුරවන්නේ නැතුව
@C424c424
@C424c424 2 жыл бұрын
@@MANURANGA මනූ මේ පහල කොමෙන්ට් දාල තියන කෙනාට උත්තරයක් දෙන්න ඔයාගෙ වීඩියෝ වලට එක කොමෙන්ට් එකක් විතරක් දාන්න කියල නීතියක් එහෙම දාල නැහැ නේද මොකද channel එක අයිති ඔයාට නැති කැක්කුමක් අනිත් අයට තියනව ...😁😁😁😁..උත්තරයක් දෙන්න ප්ලීස් ..🙏🙏🙏
@dananjisinghathilake73
@dananjisinghathilake73 2 жыл бұрын
හරිම ලස්සනයි ඒ ගායනවන් හිතටම වදිනවා. අහන් ඉන්න හරිම ආසයි.
@MANURANGA
@MANURANGA 2 жыл бұрын
@thusithmadhushanka3033
@thusithmadhushanka3033 2 жыл бұрын
ඇයට තියෙන්නෙ මායාවක් වගේ හඬක්. ඇයගේ අනාගතය සුභ වේවා. ❤ ඒ වගේමයි මනූ අයියා ඔයාටත් ලස්සන මායාවන් වගේ ගීත රචනා කරන්න ලැබේවා ❤ ඒ වගේමයි අපිටත් ඔයා සුභ ආරංචියක් දුන්නා. ඒ දවස එනකන් බලන් ඉන්නවා. හදවතේ ගායකයාවත් ගේමු ❤❤❤
@MANURANGA
@MANURANGA 2 жыл бұрын
✅🙏
@tutusputnick7058
@tutusputnick7058 2 жыл бұрын
කාංචනා kzbin.info/www/bejne/eauYn3-aiNaBnNk
@dilmikaaththanayake8749
@dilmikaaththanayake8749 2 жыл бұрын
My favorite female vocalist in SL ❤✨️ Good luck with everything Kanchi ❣️
@MANURANGA
@MANURANGA 2 жыл бұрын
🙏✅🌎
@chalatmalani1694
@chalatmalani1694 2 жыл бұрын
ඉස්සරහට film වලට නැතුව බැරි කටහඩක් වෙයි . සුබ පතනවා ඔයාට kanchi ❤😍
@MANURANGA
@MANURANGA 2 жыл бұрын
✅🙏
@chalatmalani1694
@chalatmalani1694 2 жыл бұрын
@@MANURANGA ❤
@DulminWickramasinghe
@DulminWickramasinghe 2 жыл бұрын
කියන්න වචන නෑ අක්කේ මෙච්චර feel එකේ sing කරන කෙනෙක් දැකල නෑ හදවතටම දැනෙනවා 🥺🖤❤️
@MANURANGA
@MANURANGA 2 жыл бұрын
🙏
@C424c424
@C424c424 2 жыл бұрын
මනූගෙ සින්දුවකින්ම ඇය මේ සoගීත ලෝකෙ අනිවාර්යයෙන් ජයගනී දවසක එසේ වේවා කියල අපිත් හදවතින්ම ප්‍රාර්ථනා කරනව
@nisansalanilusha2245
@nisansalanilusha2245 2 жыл бұрын
මං මෙයාගේ සිංදු අහලා තියෙනවා ඒත් මෙයා ගැන විස්තර දන්නේ නැ මොන වැඩ සටහනෙන්ද ආවේ කියලා දන්නේ නැ ලස්සන කටහඩක් තියෙන නිහතමානි කෙල්ලෙක් සුබපතනවා බුදු සරණයි
@chanudinavoda9233
@chanudinavoda9233 2 жыл бұрын
@@nisansalanilusha2245 sirasa 16 plus
@MANURANGA
@MANURANGA 2 жыл бұрын
බොහෝම ස්තූතියි ඔබට 🙏
@d.s.hasarangika6354
@d.s.hasarangika6354 2 жыл бұрын
අනිවාරෙන්ම..අපිට මනූ අයියා කියන්නේ ලොකූම ලොකූ සම්පතක්..ඒ පවුල ලංකාවේ මල් සංගීතේ වෙනස් කරයි 😍❤️
@ureshapunchihewa1110
@ureshapunchihewa1110 2 жыл бұрын
ඒ හැම වචනෙකටම පන තියනවා වගේ කාංචි හරිම ලස්සනයි ඔයාගේ හැකියාව ඒ වගේම රූපය ජය වේවා කෙල්ල 🔥♥️💯
@MANURANGA
@MANURANGA 2 жыл бұрын
✅🙏
@chaminibandara7698
@chaminibandara7698 2 жыл бұрын
අනේ මේ චූටි කෙල්ලව දැක්කත් ආදරේ හිතෙනවා 😍😘
@MANURANGA
@MANURANGA 2 жыл бұрын
@sunethrasubasinghe755
@sunethrasubasinghe755 2 жыл бұрын
ආත්මීය හඬක්... භාවනාවක්... සිංදුව ඇතුලෙ ජීවත් වෙලා ගායනා කරන නිසා වෙන්න ඕනි මෙච්චරම දැනෙන්නෙ. මම කැමතිම කාන්තා කටහඬ. ජයෙන් ජයම වේවා කාංචි.. 😍😍❤️❤️❤️❤️
@MANURANGA
@MANURANGA 2 жыл бұрын
✅🙏
@tmdthennakoon1297
@tmdthennakoon1297 2 жыл бұрын
@@MANURANGA your good progress thnky anuradi oll the best
@binulperera4518
@binulperera4518 2 жыл бұрын
නව පරපුරේ සිටින දක්ෂම ගායිකාවක් ❤️.සුභ ගමන් ඔබට ❤️🙏
@MANURANGA
@MANURANGA 2 жыл бұрын
🙏✅
@adishadealwis8771
@adishadealwis8771 2 жыл бұрын
ලගදි දැක්ක talented singer කෙනෙක්.. දනිත් ශ්‍රි අනිත් කෙනා.. දෙන්නා එකතු වෙලා වැඩක් කරා නම් වටිනවා.. සුබ අනාගතයක්! බුදුසරණයි!!!!!! ❤️
@MANURANGA
@MANURANGA 2 жыл бұрын
✅🙏
@dilhanithilakarathna6461
@dilhanithilakarathna6461 2 жыл бұрын
ප්ලේටියයි සිංදු 5යි කියලා ආයේම අලුත් කරමු මනූ🤭🤭මේ වගේ කටහඩවල් සිංදු දෙකකට සීමා කරන්න එපා...අනුරාධිගේ වොයිස් මාරම ලස්සනයි....ඒ හඩට ආසයි....සුභ අනාගතයක් ප්‍රාර්ථනා කරනවා නංගි ඔයාට සහ මනූ ඔයාට💐💐💐💐💐🥰🥰🥰🥰
@MANURANGA
@MANURANGA 2 жыл бұрын
👍🙏✅
@camindaperera903
@camindaperera903 2 жыл бұрын
කංචි අක්කේ 🔥🔥, ඔයා ගයන්නේ වචන විතරක්ම නෙවේ හැගීම් .... ඒ හැගීම් තියෙන්නේ හඩහි විතරක් නෙවේ ඇස්වල, මුහුණේ... එක මායාවක් ගීත ගයන්න පුළුවන් බොහෝ පිරිසක් ඉන්නවා ඉන් ඉතාමත් සුළු පිරිසකට හැගීම් ගයන්නත් පුළුවන් හැබැයි මෙහෙම මායාවක් කරන්න පුළුවන් කෙනෙක් මමනම් තව දන්නේ නැ ❤️❤️
@MANURANGA
@MANURANGA 2 жыл бұрын
✅🙏
@dilshan2095
@dilshan2095 2 жыл бұрын
ලොවක් වසඟ කරවන්න පුලුවන් ප්‍රතිභාපූර්ණ ගායිකාවක් ඇය.. මනු අයියත් සුපිරියටම program එක කරනවා
@MANURANGA
@MANURANGA 2 жыл бұрын
✅🙏
@Eheeeeeeeeeeeeeee
@Eheeeeeeeeeeeeeee 2 жыл бұрын
ශශිකා නිසංසලාට පස්සෙ පැසසුම් විතරක් ලැබුණු අපේ කාලයේ එකම කෙල්ල මං දන්න තරමින් ( මිනිස්සු කොහොමත් වැරැද්දක් නැතත් මොනාටම හරි බනින්න බලන් ඉන්න සමාජයක, එහෙම මිනිස්සුන්ව නිශ්ශබ්ද කරන්න පුලුවන් කියන්නෙත් මාරම ලැබීමක් තමයි) මියුසික් ඕනිම නෑ මේ ගායනයට එච්චරටම ලස්සනයි කාංචනා.....
@sandaruwijesinghe5843
@sandaruwijesinghe5843 2 жыл бұрын
හැමදාම වගේ මනු අයියට පිං අපේ හදවත් වල පතුලම ස්පර්ශ කරපු ආදරණීයයන් එක්ක, අපිට බැරි දේ කරලා දෙනවට.... "කාංචනා....✨❤️" මං දන්නෑ කොහොම කියන්නද කියලා.... "කංචි කියන්නෙ මට නම් ලෝකයක්, වේදනා අතුරුදන් කරන මන්ත්‍රයක්..." මගෙ ජීවිතේ මම සතුටු වෙන ප්‍රධානම දෙයක් තමයි කංචිගෙ මුල් කාලේ ඉඳන්ම(vocalize win කරපු කාලේ, සිරස 16+ sing කරන කාලෙ ඉඳන්🌚✨) ලස්සනට යන මේ ගමන සජීවීව අත්විඳින්න ලැබිච්ච එක....❤️✨ ඒ ආදරයට ආදරෙයි හැමදාමත්....✨❤️💐
@MANURANGA
@MANURANGA 2 жыл бұрын
🙏✅
@tutusputnick7058
@tutusputnick7058 2 жыл бұрын
කාංචනා kzbin.info/www/bejne/eauYn3-aiNaBnNk
@nawodiayoma
@nawodiayoma 2 жыл бұрын
" දැනෙනා තුරු මා "සිංදුව භාවනවක් වගේ මාරම ලස්සනයි 😘😍 අක්කගේ කටහඬ මාරු මේ වගේ තව ලස්සන වැඩ කරන්න ශක්තිය ලැබේවා ❤️🌸😘
@MANURANGA
@MANURANGA 2 жыл бұрын
✅🙏
@dyukaz3822
@dyukaz3822 2 жыл бұрын
දැනෙනා තුරු මා.....ඒක නම් මායාවක්.ඒ පද, හඩ, ........💙💙💙😍🙂💛
@tutusputnick7058
@tutusputnick7058 2 жыл бұрын
කාංචනා kzbin.info/www/bejne/eauYn3-aiNaBnNk
@janithxi6096
@janithxi6096 2 жыл бұрын
මගේ ජිවිතේ දැකපු විශිෂ්ඨතම පද රචකයා 💆🏻✨ මනුරංග අයියේ ඔයාට ගොඩාක් ස්තුතියි 🙏🏽❤️
@MANURANGA
@MANURANGA 2 жыл бұрын
❤️❤️
@kaush__
@kaush__ 2 жыл бұрын
කාංචි කියන්නේ ලොකු හැකියාවක් තියෙන හරිම ලස්සන හදවතක් තියෙන චූටි කෙල්ලෙක්.එයා දවසක මේ ලෝකෙම ජයගනී.ගොඩාක් ආදරෙයි අක්කේ.ඔයාගේ ඉදිරි ජීවිතේට හදවතින්ම සුබ පතනවා.මනූ අයියේ ඔයාටත් සුබ පතනවා සාර්ථක අනාගතයකට. #kanchi 👑️❤️🔥
@MANURANGA
@MANURANGA 2 жыл бұрын
❤️✅🙏
@guitarwithhansana6073
@guitarwithhansana6073 2 жыл бұрын
Hadawatha lassana na eya mage number eka block kara iskoole wadakata number ekak illala
@samanthapradeep3208
@samanthapradeep3208 2 жыл бұрын
කාටවත් බ๬ තව කෙනෙක්ගේ හිතක් ගඑන හරියටම කියන්න....අපි එයාලගෙ හිත් වලට එබිලා බලන්නේ නහනේ....මතුපිටින් බලලා දන්නව වගේ ඒ කෙන ගන කියනවා....නමුත් අතුලාන්තය මොන වගේද කියල දන්නේ ගොඩක් වෙලවට ඒ කෙනා විතරයි....
@guitarwithhansana6073
@guitarwithhansana6073 2 жыл бұрын
@@samanthapradeep3208 hmm
@kaush__
@kaush__ 2 жыл бұрын
@@samanthapradeep3208 හිතේ තියෙන දේ තමා පිටින් පේන්නේ 😊❤️
@MR.Minimiltia
@MR.Minimiltia 2 жыл бұрын
කටහඬකින් මෙහෙම වැඩ දන්නේ කොහොමද.. අක්කේ සින්දු අහන්න විතරක්ම අපි දෙන්නට ගිවිස ගන්නා බැරිද❤️
@MANURANGA
@MANURANGA 2 жыл бұрын
@hashanramesh5515
@hashanramesh5515 2 жыл бұрын
She is the best. Her voice is a kind of meditation.
@MANURANGA
@MANURANGA 2 жыл бұрын
👍
@samanthapradeep3208
@samanthapradeep3208 2 жыл бұрын
හඩකින් කොයි තරම් නම් හිතක් නිවන්න පුළුවන්ද....ලොවක් සනසන පුළුවන් හඩක් කෙනෙකුට ලෙබෙන්නෙ පෙර පිනකට....එයගෙ කටහඩ හරිම මිහිරි...❤️
@MANURANGA
@MANURANGA 2 жыл бұрын
🙏✅
@sharasasanthika3383
@sharasasanthika3383 2 жыл бұрын
Her voice gives me goosebumps!!! 🥺❤️😭
@MANURANGA
@MANURANGA 2 жыл бұрын
🙏🏆️
@chehansamarasinghe
@chehansamarasinghe 2 жыл бұрын
ඒ වොයිස් එක නම් බාවනාවක් වගේ.. මාරම ටෝන් එකක්. 😍❤️🔥🤘🏼 umali voice එකත් වගේ කතා කරනකොට
@MANURANGA
@MANURANGA 2 жыл бұрын
🙏
@MANURANGA
@MANURANGA 2 жыл бұрын
@vinukawalawage
@vinukawalawage 2 жыл бұрын
කටහඬින් ඉන්ද්‍රජාල පෑ හැකි යුවතියක් කංචි!❤️ #එහෙමතමා 2021.11.08
@MANURANGA
@MANURANGA 2 жыл бұрын
🌎🙏
@shyamasam16
@shyamasam16 2 жыл бұрын
මෑත කාලයේ බිහිවූ ලස්සනම කටහඬක් සහ රුවැත්තියක්.සුබ පැතුම් බොහෝ ඉහලටම යන්න. ❤️
@MANURANGA
@MANURANGA 2 жыл бұрын
✅🙏
@sudeepajayanath9821
@sudeepajayanath9821 2 жыл бұрын
වැඩසටහන ලස්සනයි මනූ අයියේ. බොහොම ස්තූතියි රසිකයිගේ ඉල්ලීම පිලිගත්තාට 😊🙏 කාංචනා අක්කේ, අක්කගේ voice එක ගැන කියන්න වචන නැහැ 😍❤️💫 ඒක භාවනාවක් 🌈️❄️ අක්කගේ හැම සිංදුවකටම ආදරෙයි 🇱🇰❤️ සුබ පතනවා ඉදිරි සංගීත ගමන සාර්ථක වේවා කියලා 💫❤️ ජය වේවා 🔥 පරිස්සමෙන් ඉන්න 😘
@MANURANGA
@MANURANGA 2 жыл бұрын
✅🙏🌎
@neranjaatugoda5626
@neranjaatugoda5626 2 жыл бұрын
Lankawe wenasma voice akak metek බිහිවූ
@tutusputnick7058
@tutusputnick7058 2 жыл бұрын
කාංචනා kzbin.info/www/bejne/eauYn3-aiNaBnNk
@nalindamadusha3195
@nalindamadusha3195 2 жыл бұрын
@@MANURANGA sindu 2k madi
@kanthidodangoda3405
@kanthidodangoda3405 2 жыл бұрын
supar. voice. good luck. sashika. nisansala. wak ma. wewa
@didulanitharika9153
@didulanitharika9153 2 жыл бұрын
කාංචනා පුදුම තරම් නිහතමානී කෙනෙක් ... ඉස්කෝලෙ යන කාලෙදි උනත් , මග තොටදි , ඉස්කෝලෙ දි , කොහෙදි මුණගැහුනත් , අදුරන කෙනෙක් , දුරන්නෙ නැති කෙනෙක් කවුරු එක්ක උනත් හිනාවෙන්න අමතක කරන්නෙ නැති , වචනයේ පරිසමාප්තියෙන්ම නිහතමානීම චරිතයක් ..ඒ වගේමයි ඒ හැකියාවෙන් අංශුමාත්‍රයකවත් අහංකාරකමක් ගෑවිලාවත් නැති කෙනෙක් ... සුබ පැතුම් කාංචනා ❤️ ඔයාගෙ නිහතමානීකම දවසක ඔයා සාර්ථකත්වයට අරං යාවි 💙
@chamalkanishshanka4911
@chamalkanishshanka4911 2 жыл бұрын
ඇඟ හිරිවැටෙනවා එ හඬට 🥺❤️ ඉස්සරහට යන්නම පුලුවන් වෙන්න ඕනි ❤️
@MANURANGA
@MANURANGA 2 жыл бұрын
🙏
@maheeshagunathilake299
@maheeshagunathilake299 2 жыл бұрын
කටහඩ වගේ ම රෑපෙනුත් සුන්දර ඇය....කාංචනා නංගි...🥰🥰🥰🥰 "දැනෙනා තුරු මා..."🔥🔥🔥 කියන්න වචන නෑ...🔥🔥🔥🔥
@MANURANGA
@MANURANGA 2 жыл бұрын
✅🙏
@surangaweerasinghe7529
@surangaweerasinghe7529 2 жыл бұрын
එක හරිම ලස්සනයි voice එකක්. Good luck
@MANURANGA
@MANURANGA 2 жыл бұрын
🌎✅🙏
@amayasadamali2635
@amayasadamali2635 2 жыл бұрын
නන්දා මාලනියගෙන් පසු ලංකා ඉතිහාසයේ ගැහැණු කටහඬකින් සවන් පිනවන රන් ස්වරය! යුග යුග ගණනක් නුඹේ ස්වරය රැව් දෙයි දෙසවන් අමන්දානන්දයේ මුසපත් කරමින් ❤ කාංචනාවියනි !
@rajniro
@rajniro 2 жыл бұрын
ඒ voice එක..... මේකනම් පිස්සුවක් බං, භාවනාවක්...... 😍😍😍
@MANURANGA
@MANURANGA 2 жыл бұрын
✅🙏
@sarawijendra1215
@sarawijendra1215 2 жыл бұрын
ඔයාගෙ voice එක ඇහෙනකොට හිතතට අමුතු හැගීමක් එනවා .නංගා ඔයා පංච කල්‍යාණියක් .දුර යන්න සුබ පතනවා . ගැහැනියක් තුළ තිබිය යුතු ගුණත් එක්ක ඒ ගමන යන්න නංගා ..
@akilaabey30
@akilaabey30 2 жыл бұрын
උදුරාවී එකෙ පළවෙනි line එක අහද්දිම, Thank You Manu අයියේ කාංචනාව ගෙනාවේ කියන්න හිතුනා. 😁❤️
@MANURANGA
@MANURANGA 2 жыл бұрын
❤️❤️
@tutusputnick7058
@tutusputnick7058 2 жыл бұрын
කාංචනා kzbin.info/www/bejne/eauYn3-aiNaBnNk
@ravil2079
@ravil2079 2 жыл бұрын
කංචි කියන්නේ භාවනාවක් ❤️ හඬ, රූපය හැම අතින්ම ❤️🥺
@MANURANGA
@MANURANGA 2 жыл бұрын
🙏✅
@Ru_selWa
@Ru_selWa 2 жыл бұрын
කංචි අක්කට තියෙන්නේ ආත්මීය හඩක්...මනූ අයියේ වැඩසටහන හරිම ලස්සනයි...🖤🌼අයියව සම්බන්ධ කරගන්න පුළුවන් විදියක් තියනවද?
@MANURANGA
@MANURANGA 2 жыл бұрын
✅🙏❤️
@tutusputnick7058
@tutusputnick7058 2 жыл бұрын
කාංචනා kzbin.info/www/bejne/eauYn3-aiNaBnNk
@rashir4737
@rashir4737 2 жыл бұрын
කාංචනා නංගී..අනිවාර්‍යෙන්ම මේ රටේ දක්ෂම ගායිකාව වෙනව දවසක. කටහඩ භාවනාවක් වගේ. අනාගතයට හදවතින්ම සුබ පතනවා..❤️❤️❤️❤️❤️
@MANURANGA
@MANURANGA 2 жыл бұрын
✅🙏
@imashahansanibandara196
@imashahansanibandara196 2 жыл бұрын
4:52 උදුරාවී 13:26 දැනෙනා තුරු මා 22:23 කාලි 29:33 mele he
@MANURANGA
@MANURANGA 2 жыл бұрын
👍✅
@MR.Minimiltia
@MR.Minimiltia 2 жыл бұрын
16:49 අනේ මං ගෙදර නෙවේ ඉන්නෙ..මට ගෙදර දුවන්නම හිතෙන තරම් දුකක් ආවා සංගීතයක් නැත්තන් කොහොමද අපි ජීවත් වෙන්නේ❤️
@MANURANGA
@MANURANGA 2 жыл бұрын
✅🙏
@SachiniMusic
@SachiniMusic 2 жыл бұрын
කාන්චනා අක්කිගෙ හඩ නම් භාවනාවක් 🥺❤️
@MANURANGA
@MANURANGA 2 жыл бұрын
🌎✅🙏
@tutusputnick7058
@tutusputnick7058 2 жыл бұрын
කාංචනා kzbin.info/www/bejne/eauYn3-aiNaBnNk
@vihadew6709
@vihadew6709 2 жыл бұрын
කවදා හරි නාද ගම බලන්න එනවා🥺❤️එච්චරට මේ කටහඩවල් වලට ඇබ්බැහි වෙලා🥺❤️
@sajanipereraexo-l4678
@sajanipereraexo-l4678 2 жыл бұрын
Her voice feels like heaven.! ❤
@MANURANGA
@MANURANGA 2 жыл бұрын
🌎✅🙏
@dyukaz3822
@dyukaz3822 2 жыл бұрын
Seriously .i agree with you
@wikkramaarchchi930
@wikkramaarchchi930 2 жыл бұрын
කාංචනා නංගිගෙ එක සිංදුවක් ඇහුවොත් දවස් ගානක් තිස්සෙ ඒක හිතේ දෝංකාර දෙනවා.අනේ මන්ද.... පුදුම හඩක්.......
@MANURANGA
@MANURANGA 2 жыл бұрын
@rameshmadushn1686
@rameshmadushn1686 2 жыл бұрын
Niyama musix niyama rahata ahanna puluwan.. super voice... asama voice... manu aiyee ikmanata dandoooooo....
@MANURANGA
@MANURANGA 2 жыл бұрын
🙏🏆️
@MaheshiJayarathne
@MaheshiJayarathne 2 жыл бұрын
ඒ කටහඬනම් මැජික් එකක් ❤️ නංගි ඔයාට බොහෝම දුර ගමනක් තියෙනවා. හදවතින්ම ආශිර්වාද කරනවා සාර්ථකත්වයෙන් සාරථකත්වයටම යන්න.. තව තවත් අපේ හිත් නිවන ගී ගයන්න.. 🤍 මනුරංග අයියේ ඔබත් බොහෝම දක්ශයෙක්.. ඉතාම අපූරුවට වැඩසටහන කරනවා.. ස්තූතියි ❤️
@MANURANGA
@MANURANGA 2 жыл бұрын
🙏✅
@lahiruchamara3744
@lahiruchamara3744 2 жыл бұрын
මම ආසම මාරම program එකක්. මනසට මාර නිරවුල්... දෙයක් කියන්න හිතුනා අයියේ.මම මුලින් ඔයාගේ program බලන්න වැඩිය ආසාවක් තිබුනේනෑ.නිකමට වගේ එක දවසක් බැලුවා.ඒක මාරෙට හිතට වැදුනා.එදා ඉදන් අද වෙනකම් බලන ආසම වැඩසටහනක්.නිහතමානීකමට මාරම ආදරෙයි...❤️💪
@MANURANGA
@MANURANGA 2 жыл бұрын
❤️❤️❤️❤️
@janakathilakarathne1390
@janakathilakarathne1390 2 жыл бұрын
අභීගෙන් පස්සෙ දැකපු භාවනක් වගේ කටහඬ,ලස්සන රූපය...best of luck kanchi ❤️
@MANURANGA
@MANURANGA 2 жыл бұрын
👍
@dilmishimaya9711
@dilmishimaya9711 2 жыл бұрын
සින්දු කියනව වගේම කතා කරනව අහන් ඉන්නත් හරි ආස හිතෙනව....🥰♥♥ බුදුසරණයි.. අක්කෙ
@MANURANGA
@MANURANGA 2 жыл бұрын
✅🙏
@sammaniwijesooriya9032
@sammaniwijesooriya9032 2 жыл бұрын
කාංචනාගෙ මූණෙ close up එකක් දැම්මම සින්දු වලට ආයෙ රූප රචනා ඕන නෑ...❤
@chamalkanishshanka4911
@chamalkanishshanka4911 2 жыл бұрын
බලාපොරොත්තුවෙන් හිටියා මෙ වැඩසටහනේ මෙ මූණ දකින්න 😍😍😍😍😍
@MANURANGA
@MANURANGA 2 жыл бұрын
🙏✅👍
@sandaruwangunathilaka6697
@sandaruwangunathilaka6697 2 жыл бұрын
හදවතට දැනෙන මාරම මාරම කටහඩක්.ලොකු ගමනක් තියෙනව ඒ අක්කිට.හදවතින්ම සුබ පතනවා.මේ වගේ හදවතට දැනෙන කටහඩවල් ගොඩක්ම අඩුයි.ඒ කටහඩ මාරම විදියට දැනෙනව.❤️‍
@MANURANGA
@MANURANGA 2 жыл бұрын
🙏✅
@geethsubasinghe6844
@geethsubasinghe6844 2 жыл бұрын
බොහොම ස්තුතියි මනුරංග අයියේ, වැඩසටහන ගොඩක් අර්ථවත්. සහ ඇය ගොඩක් දක්ශ ගායිකාවක්...💜️💜️
@MANURANGA
@MANURANGA 2 жыл бұрын
🙏
@hashiperera6804
@hashiperera6804 2 жыл бұрын
අද කාලයේ ඉන්න ගායිකාවන් අතරින් ගොඩක් දක්ෂ ගායිකාවක්. හදවතට ගොඩක් දැනෙන්න ගායනා කරනවා. ගොඩක් ලස්සනයි. අනාගතයට සුභ පතනවා. 💐💐💐💐💐
KANCHANA ANURADHI - Danena Thuru Maa ( Plain Tea Version )
4:12
Kanchana Anuradhi
Рет қаралды 3,4 МЛН
Zombie Boy Saved My Life 💚
00:29
Alan Chikin Chow
Рет қаралды 34 МЛН
I Took a LUNCHBAR OFF A Poster 🤯 #shorts
00:17
Wian
Рет қаралды 14 МЛН