Ex යුද්දේ ( Short Drama )

  Рет қаралды 628,425

KanchuKa

KanchuKa

Күн бұрын

SUBSCRIBE ► / kanchuka
-----------------------------------------------------------
Cast
‪@Sulakkhana‬
‪@kavihaputhanthriofficial‬
‪@RJAYLK‬
‪@manulahewage4858‬
Special Thanks
‪@kiththa9940‬
FIND ME ON:
TikTok | / kanchuka
Instagram | / kanchukas
Twitter | / kanchukas
Facebook | / kanchukaonline
#KanchuKa #Sulakkhana #Kavihari

Пікірлер: 307
@Sulakkhana
@Sulakkhana Жыл бұрын
මාස 15 කින් හම්බෙමු යහලුවනේ 🥲
@KanchuKa
@KanchuKa Жыл бұрын
❤❤😢😢 aneee
@indikahettigoda7548
@indikahettigoda7548 Жыл бұрын
Why😢😮
@kavindyadissanayake1440
@kavindyadissanayake1440 Жыл бұрын
@@indikahettigoda7548 හයියෝ ඔච්චරටම තේරුන්නැතිද... 🤣🤣 එහෙනම් කතාව බලලා නෑ..🤣💔
@user-fn8lq6pj1j
@user-fn8lq6pj1j Жыл бұрын
@@indikahettigoda7548 අඩො උබ වීඩියෝ එක බලන්න කලින්ද කමෙන්ට් කරේ
@bandara.s7433
@bandara.s7433 Жыл бұрын
pau oyata sulaaaa
@Kasuni1996
@Kasuni1996 Жыл бұрын
කංචුකයි සුලක්කනයි ඇත්තටමත් මෙහෙම එකට එක කරනවා කියලා හිතෙන්නෙ මට විතරද 😂
@sheedfamily
@sheedfamily Жыл бұрын
අන්තිමට අර දෙන්නා කෑම කන්න එද්දි පිගන් හෝද හෝද ඉන්නවා වගේ සීන් එකක් දාන්න තිබ්බේ 😂😂😂
@zourongaming
@zourongaming Жыл бұрын
අඩෝ මන් හෙන ආසයි මෙහෙම සීන් එකක් තිබ්බනම්😂මේකත් සුපිරී එහෙම නෙමේ කන්චුක සුපිරි සල්ලි කාරයෙක් වෙන්න ඕනෙ ඊට පස්සෙ අර ex එයයි කන්චුකයි තරගෙට ලොකු ලොකු කෑම අරන් කන්චුක බිල් ගෙවලා යන්න ඕනෙ එහෙම තිබ්බනම් මරු ආතල් එක😂
@shehansathsara2968
@shehansathsara2968 Жыл бұрын
කවිහාරි අක්කි ඉන්න හින්දා බැලුවෙ...ඇත්තටම මරු👍@kavihari
@shaviiranashinha4627
@shaviiranashinha4627 Жыл бұрын
කවීහාරි අක්කා ඉන්නවා ❤️❤️❤️ දැක්ක ගමන් ආවා ඒ නිසා.. නුවර කෙම්ලෝ ගොඩක් ලස්සනයි කවීහාරි අක්කා.. සුලෝ අක්කා ගොඩක් ලස්සනයි.
@saumyamaduwanthi5701
@saumyamaduwanthi5701 Жыл бұрын
සුලා අක්කියා .ජානු අක්කිත් ඉන්නෝ.සුපර්බ් කංචු අයියා වීඩියෝ එක .අම්මෝ ex😂😂😂
@MeanwhileinSL
@MeanwhileinSL Жыл бұрын
😂😂😂😂❤❤❤
@podda_246
@podda_246 Жыл бұрын
සුපිරියක්😅💔පාට් 2 එකක් ඔනෙ ඔයලා ඔකෙ වැඩ කරද්දි අර දෙන්නා ඇවිල්ලා වගෙ සීන් එකක්
@amayasamaraweera4431
@amayasamaraweera4431 Жыл бұрын
Eka nm maru 😂
@RJAYLK
@RJAYLK Жыл бұрын
ඔයාලා මාස 15ක්‌ වැඩ කරලා ඉවර වෙද්දී මමයි කවිහාරීයී කොහේ ඉඳීද දන්නෑ!! 😌🤣
@Kasuni1996
@Kasuni1996 Жыл бұрын
ආ ඔයා නේද ඒ actor 😂
@sajithsandaruwan7088
@sajithsandaruwan7088 Жыл бұрын
😂😂😂
@Harininawanjana96
@Harininawanjana96 Жыл бұрын
අම්මෝ ...🤣🤣
@techno_minds
@techno_minds Жыл бұрын
Aww awwww
@gayanakavinda1293
@gayanakavinda1293 Жыл бұрын
උඹලා දෙන්නට ළමයෙකුත් ඉඳියි.....😂🤣
@Ruzuaririmuka1
@Ruzuaririmuka1 Жыл бұрын
අක්කලා දෙන්නගේ action supper,😊අර අක්කා order කරේ ගනන් කියලා 3යි එකට ගියා 35 000 ක්.යකූ අර කොත්තුව 215 000,කොහෙද යකෝ ඒ කොත්තුව හදන්නේ,රොටි වෙම්න බෑ රත්තරන් කෑලී වෙන්න ඔනේ😂අයියා order කරේ ගාන කියලා දෙකයි.ඒ ඔක්කොටම 23000යි.ගණන් නොකියා කියපු කෑම දේකේ ගාණ 327 000 යි.rice එකටයි ,golden topins එකටයි😂ඒ restaurant එක යන උන්ට හිගාකන්න වෙන්නේ ,දැන් කට්ටිය බනියි මට ඔඉස්සෙක් කියලා,ඔයාලට තිබ්බේ voice නැතුව ටිකක් බොරුවට action දාලා කියවන්න,එහෙනම් තවත් හොදා,වැඩේනියමයි.good luck
@gavithgammampila7918
@gavithgammampila7918 Жыл бұрын
ඒ....... සුපිරි බන්.... නිකං click කරේ video එක.... පට්ට creative❤❤
@sajifernando3862
@sajifernando3862 Жыл бұрын
සුලෝගෙ කොල්ලට රගපාන අයියත් මරු.❤😌
@pradeeplakmal5840
@pradeeplakmal5840 Жыл бұрын
සුලෝ නිසා බැලුවේ...පට්ට ලස්සනයි සුලෝ..එදා ඉදන්ම වීඩියො බලන්නේ සුලෝ නිසා..ඒක වෙනමම ලස්සනක්
@pasanramesh8040
@pasanramesh8040 Жыл бұрын
😂😂😂😂a
@sashikamarambe3119
@sashikamarambe3119 Жыл бұрын
හම්මෝ දෙන්නගේ පම්පෝරිය..😂 😍😍
@Suvanianuththara
@Suvanianuththara Жыл бұрын
එක නම් මාර ලස්සනයි ගොඩක් හොදට ඇක්ටින් කරනවා ❤😊
@Ruwanlasantha-eq7qu
@Ruwanlasantha-eq7qu Жыл бұрын
Ex යුද්දේ 2 කොටසත් ආවනම් මරු...😅
@nishshankafernando
@nishshankafernando Жыл бұрын
මදැයි high class act කරන්න ගිහිල්ලා වෙච්ච දේ🤣🤣🤣
@buddhiprabhashana4706
@buddhiprabhashana4706 Жыл бұрын
ඇත්තටම මුන් දෙන්නා මෝඩ ජෝඩුව කියන අය මේ පැත්තට එන්න.🤣විහිලුවක් කලේ ඇත්තටම දෙන්නා සුපිරි ඉක්මනට බැදපන් ❤
@Gunawardhana1623
@Gunawardhana1623 Жыл бұрын
Ex ලනම් 🤭 අම්මෝ අම්මෝ 🤣🤣.....
@maneeshaayeshmi4802
@maneeshaayeshmi4802 Жыл бұрын
මේ ජානු අක්කා නේද. සුලා අක්කි අනේ❤😢😂
@ransirinimathmaluwa6970
@ransirinimathmaluwa6970 Жыл бұрын
කාලෙකින් හිනාවෙවි බලපු video එකක්🤣🤣
@sadewsudda-4192
@sadewsudda-4192 Жыл бұрын
meyala tani chanel ayi me meanwhile ekak thiyenne
@gauravpatel5929
@gauravpatel5929 Жыл бұрын
Sula akkege boy cute ane🥹❤...acting maru hamogema🤣 keep it up aiya @kanchuka
@pathumvinod8311
@pathumvinod8311 Жыл бұрын
ඒක නියමයි. මේකෙම තවත් කොටස් ආවොත් තවත් නියමයි 🤟🙂
@kanishkanethmini5194
@kanishkanethmini5194 Жыл бұрын
Kavihari ekka thawath video ekak dannako 💜️👍
@kasturivlogs
@kasturivlogs Жыл бұрын
නියමයි කංචුක එක,දෙවනි කොටසක් කරන්න...
@shadowfighter2023
@shadowfighter2023 Жыл бұрын
වෙන payment method එකක් කිව්වම ඕන්නැති දේවල්මයි ඔලුවට එන්නෙ හී හී 😅😅
@dulajsampath-hn8hh
@dulajsampath-hn8hh Жыл бұрын
මෙච්චර ගානක කන්න පුළුවන් නම් මොනා කරන්න බැරිද 😅😅😅
@thisaranayanajith9741
@thisaranayanajith9741 Жыл бұрын
මං ඔයාලව දැකලා තියෙනවා 😍 මහයියාවෙදි...දවසක් තෙමි තෙමී ගියා මගෙ ඉස්සරහින්ම 😂
@Supunmendis47690
@Supunmendis47690 Жыл бұрын
නුවර ඉතින් වෙනම ලස්සනක් ගෙනවානේ❤❤❤
@fujiruzi3618
@fujiruzi3618 Жыл бұрын
සුලා මහත් වෙලා❤️
@kavee5767
@kavee5767 Жыл бұрын
මාස 15කින් හම්බවෙමු යාලූ...😪😪
@HimaliChandani-ow5bq
@HimaliChandani-ow5bq Жыл бұрын
Ex ලා මහා සාපයක්
@tharangagamage899
@tharangagamage899 Жыл бұрын
සහතික ඇත්ත උන් නම් කුවේණිගේ සාපයට වඩා සාපයක්ම තමයි. ඒවා නම් පෙර කරපු කරුම...
@Rush.Chiki01
@Rush.Chiki01 Жыл бұрын
Aiyo me holmana nam penda ba habai. But nice video with Kanchuka , Sulo ❤️
@ashiaishu5375
@ashiaishu5375 Жыл бұрын
ජානුවාගෙ acting shoii
@maleeshashaheli5324
@maleeshashaheli5324 Жыл бұрын
Kanchuka thama niyama charithe🤣😆
@slvia2433
@slvia2433 Жыл бұрын
සතියට දිග video එකක් වත් දාපිය
@nipun_panchaka
@nipun_panchaka Жыл бұрын
එක සුපිරියක් ❤
@viduneth-dw9kv
@viduneth-dw9kv Жыл бұрын
@Rjay ayye oya dan sindu kiyanne natua anith serama karanwane??🙆‍♀😂😂 nice acting ayya❤
@nuwanthikamadushani5406
@nuwanthikamadushani5406 Жыл бұрын
ඒක නම් සුපිරි😂😍❤️
@achhhhhhh
@achhhhhhh Жыл бұрын
Wow bedstation. Love to see Kandy clips here.
@gsa-rk9ne
@gsa-rk9ne Жыл бұрын
Superb!!!❤️❤️
@s.w.atthanayaka3248
@s.w.atthanayaka3248 Жыл бұрын
ජානූ 😍❤️🤭
@AMV_xS
@AMV_xS Жыл бұрын
ආයෙ සෙට් වෙයි වගෙ මාස 15 ඇතුලත. Part 2 එකක් ආවොත් 😂😂
@darmadasa2662
@darmadasa2662 Жыл бұрын
😂😂😂එකනම් පට්ට😂
@pcspictures312
@pcspictures312 Жыл бұрын
ඒක මරු🤣💔
@galithdilshan
@galithdilshan Жыл бұрын
Matath coffee shop ekakadi mage ex hambawela thiyenawa oya widiytama 😂😂😂😂😂😂😂😂😂😂
@imathusintha878
@imathusintha878 Жыл бұрын
3:38 - 4:00 me tika thama athalma😂😂 reply ekk one kanchuka aiyeee❤
@KanchuKa
@KanchuKa Жыл бұрын
hehehe yes ❤😂
@imathusintha878
@imathusintha878 Жыл бұрын
@@KanchuKa ikmanta reply karanwa neh😍❤️
@dhanupsy9
@dhanupsy9 Жыл бұрын
අලුත් කෑල්ල තවත් රසවත් 😅
@garfield992
@garfield992 Жыл бұрын
සුලාගෙ bf ට ඉන්නෙ wild card production එකේ ඉදපු කෙනා නේද? මීට අව්රුදු 6 කට කලිං විතර තිබ්බ මරු චැනල් එකක්..හැබැයි දැං ඒක නෑ…මචං උඹ මං කියන එකා නම්, wild card එක ආයෙ පටං ගනිං..හසිදු එක්ක..
@RJAYLK
@RJAYLK Жыл бұрын
අනිවාරෙන්ම මචං.. ආදරෙයී❤️
@Sulakkhana
@Sulakkhana Жыл бұрын
හරියටම හරි එයා තමයි ඉන්නෙ 😌
@NethmiAnjana-eg6co
@NethmiAnjana-eg6co Жыл бұрын
Good luck 👍 💓
@rumeshherath4223
@rumeshherath4223 Жыл бұрын
ජානු හින්දම වීඩියො එක බලන්න ආව අය මෙ කොනට 😂❤😌
@gamshiathapaththu8855
@gamshiathapaththu8855 Жыл бұрын
Hammooo 😂😂😂 eka nam maru 😂😂😂
@visura_dihen
@visura_dihen Жыл бұрын
Part 2 ඕනෙ
@shalikaruwanthi6841
@shalikaruwanthi6841 Жыл бұрын
Superb 💖
@ChmZ_yy
@ChmZ_yy Жыл бұрын
Haththikee😂💗
@Shanu677
@Shanu677 Жыл бұрын
අඩෝ ඒකහ් 😁❤️
@sujanikadula8910
@sujanikadula8910 Жыл бұрын
සුපිරියක් ❤❤❤❤
@megha292
@megha292 Жыл бұрын
Supiriyak❤️‍🔥
@chamodya6939
@chamodya6939 Жыл бұрын
සුපිරි වීඩියෝ එක 👍❤️🥰
@DevminReacts43
@DevminReacts43 Жыл бұрын
nice video brother❤❤
@summapradeep3184
@summapradeep3184 Жыл бұрын
දැන් ඉන්න කෙල්ල ලස්සනයි කංචුකයො
@lakshanirasangika6088
@lakshanirasangika6088 Жыл бұрын
Eka patta Anee. 😂❤️
@hiroshrangodage8265
@hiroshrangodage8265 Жыл бұрын
අදත් සෙට් උනා බොසා 💥
@prabodasathsarani5840
@prabodasathsarani5840 Жыл бұрын
අනා ජානු කෙම්ලත් ඉම්නවා🥺😘❤️
@madhu7593
@madhu7593 Жыл бұрын
පට්ට 💐💐💐
@sakunperera7933
@sakunperera7933 Жыл бұрын
Amboo sulakkhana chabby wela ne
@maneesha_withanage
@maneesha_withanage Жыл бұрын
අල්පෝන්සො පවු ජානු😂
@achinidilrukshika7783
@achinidilrukshika7783 Жыл бұрын
Sulakkana akka godak lassana wela
@Wijesinghe117
@Wijesinghe117 Жыл бұрын
ජානුත් ඉන්නවා💗
@triquetra33
@triquetra33 Жыл бұрын
Ithin😮😮
@DarshanaPramuditha-wr5pl
@DarshanaPramuditha-wr5pl Жыл бұрын
කංචුක අයියා කරොත් සුපිරියක් තමයි😂
@kanishkahansana1564
@kanishkahansana1564 Жыл бұрын
නුවර ගැම්ම❤️
@MadhuriKumariOfficial
@MadhuriKumariOfficial Жыл бұрын
මාස 15ක් 😂😂😂
@kithnulidahamsa2378
@kithnulidahamsa2378 Жыл бұрын
Favorite ❤
@nippashorts
@nippashorts Жыл бұрын
Super Content Superb Production Quality ❤ love you kavihari haputhanthri ❣💕
@rajapaksarajapaksa6549
@rajapaksarajapaksa6549 Жыл бұрын
Script eka thawa creative una nm maru
@kaweeshajayasingha8924
@kaweeshajayasingha8924 Жыл бұрын
අද video එක මරු 🤗♥️
@kavihaputhanthriofficial
@kavihaputhanthriofficial Жыл бұрын
😍♥️
@RisinuJayakodi
@RisinuJayakodi Жыл бұрын
Oyage videos maru😍
@banugodawitharana8102
@banugodawitharana8102 Жыл бұрын
shaaaaaaaaaa.........maru Acting tika......🤣
@NimaliChandima
@NimaliChandima Жыл бұрын
ජානු එකේ කෙල්ල නේද මෙකෙ ඉන්නෙ
@raveenyasas2837
@raveenyasas2837 Жыл бұрын
Part Two one 😂
@ishidayarathne7749
@ishidayarathne7749 Жыл бұрын
අම්මෝ ඒක😂
@ashanlakshithakulathuga2293
@ashanlakshithakulathuga2293 Жыл бұрын
Niyamai Kavihari Inna Nisa Beluwe Niyamai
@ashiaishu5375
@ashiaishu5375 Жыл бұрын
ජානු අක්කියාත් ඉන්නව
@angela5415
@angela5415 Жыл бұрын
5000 කොලේට මගේ මූන තමයි ප්‍රින්ට් කරන්නේ... 😎
@ctechlk
@ctechlk Жыл бұрын
Cafe 210 ne shoot krl thiyenne 😁
@dulangaramanayake1598
@dulangaramanayake1598 Жыл бұрын
Eka maru...👍
@Kushneth1999
@Kushneth1999 Жыл бұрын
me alponsu dunna phone eka neda? selfie ekk gahanna ehnm 🤣
@sameeambrose2950
@sameeambrose2950 Жыл бұрын
Sula akka 😌❤...
@HashiLakshani
@HashiLakshani Жыл бұрын
Ane ara boy cute♥
@nishanthasenarath5681
@nishanthasenarath5681 Жыл бұрын
එච්චර කාලත් අරුන් දෙන්නා කෝපී එකක් බොන්න යන්නේ ඇයි
@redmiinoks8763
@redmiinoks8763 Жыл бұрын
සුලක්කනා අක්ක ලස්සනයි actress ට වඩා
@ashiaishu5375
@ashiaishu5375 Жыл бұрын
5000 කොලෙට මගෙ මුන තමා print කරන්නෙ
@maleeshashaheli5324
@maleeshashaheli5324 Жыл бұрын
Ammboo .....🤣🤣🤣 bhh
@shorts-vl7zg
@shorts-vl7zg Жыл бұрын
ජානු අක්කත් ඉන්නෝ නේ 😍
@dreamgirl176
@dreamgirl176 Жыл бұрын
😂😂
@charithpathiraja
@charithpathiraja Жыл бұрын
Double me shakaboom😅😅😅😅😅😅👍🏻👍🏻👍🏻👍🏻
@Chrisma___
@Chrisma___ Жыл бұрын
Ammoh maru ah
@chamudipabodya4319
@chamudipabodya4319 Жыл бұрын
Resturant eke aithikarayata maru😂😂
යාලුවෝ  (Types of friends) - PART 1
10:51
Meanwhile in SL
Рет қаралды 621 М.
Новый уровень твоей сосиски
00:33
Кушать Хочу
Рет қаралды 1,8 МЛН
At the end of the video, deadpool did this #harleyquinn #deadpool3 #wolverin #shorts
00:15
Anastasyia Prichinina. Actress. Cosplayer.
Рет қаралды 17 МЛН
අංගම්මන | Short film | Sci-Fi
9:11
KanchuKa
Рет қаралды 260 М.
අපේ බෙන්තොට vacation එක
44:55
Meanwhile in SL - VLOGS
Рет қаралды 620 М.
ගෑනු නේ..2 | Gaanu Ne..2 | Women..2 - LOCHI
13:56
Lochi
Рет қаралды 1,1 МЛН
Drivers ලා ( Types of Drivers )
10:17
Meanwhile in SL
Рет қаралды 1,9 МЛН
Anga Maaru | Body Swap (Official Video)
15:14
Eric & Mani
Рет қаралды 424 М.
Boyfriendsලා (Types of Boyfriends)
12:32
Meanwhile in SL
Рет қаралды 1,3 МЛН
Новый уровень твоей сосиски
00:33
Кушать Хочу
Рет қаралды 1,8 МЛН