karaniyametta suthraya | කරණීයමෙත්ත සූත්‍රය | සන්තුස්සකෝ ගුණය - පිරිතෙන් කමටහනක් | aloka

  Рет қаралды 19,452

Aloka (a light to life)

Aloka (a light to life)

Күн бұрын

Пікірлер: 121
@alokaalighttolife
@alokaalighttolife 2 жыл бұрын
ලද දෙයින් සතුටු වෙන්න පුළුවන් කෙනෙක් ඉන්නවා නම්, ඔහු තමයි ලොකුම පොහොසතා වෙන්නෙ. ................................................................... ඔබට ඇති සියලුම ගැටලු description එකේ තියෙන ඊමේල් එකට යොමු කල හැකියි. ඔබට අවශ්‍ය නම් ඒ හරහා අපගේ දුරකථන අංකය ලබා දීමට හැකියාව පවතිනවා. ................................................................
@anu7430
@anu7430 2 жыл бұрын
මන් නොදන්න ගොඩාක් ඉගනගත්තා.ඔබතුමී ගොඩාක් වටිනා ලෝකෝත්තර ධර්ම මාර්ගයේ වටිනා ලස්සනට ඔපමට්ටම් කරපු මැනිකක් වගේ.හරිම සතුටුයි.😊
@sujathaweerasinghe9374
@sujathaweerasinghe9374 Жыл бұрын
නිසකවම මැනිකක්
@thamodyaakashmi3997
@thamodyaakashmi3997 4 ай бұрын
හරිම සැහැල්ලුවක් දැනෙනවා ඔබවහන්සේ නිසා සතුටින් ගෙවනවා. තුනුරුවන් සරණයි
@samanmalisuboda2494
@samanmalisuboda2494 2 жыл бұрын
ඔබවහන්සේගේ මේ ඔවදන් අත්දකිමින් සිටිමි. වෙනදා තරම් වෙහෙසක් නොමැතිව සියලු වගකීම් අනලස්ව ඉටු කරමින් දවස ගෙවමි. අනේකාගේ මානසිකත්වය තේරුම් ගෙන අත්හැර දැමීමේ හැකියාවක්ද ලැබෙමින් තිබේ. ඔබවහන්සේට බොහොම පින් උතුම් කල්‍යාණ මිත්‍රයන්වහන්සේට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏❤️
@alokaalighttolife
@alokaalighttolife 2 жыл бұрын
හොඳයි .. දිගටම පුහුණුවේ යෙදෙන්න . අන්තිම හුස්ම පොද දක්වා අතහරින්න එපා පුහුණුව .
@samanmalisuboda2494
@samanmalisuboda2494 2 жыл бұрын
එහෙමයි මෙහෙනින් වහන්ස 🙏🙏🙏
@vipulidevika8729
@vipulidevika8729 4 ай бұрын
පින්වත් මෙහෙණින් වහන්සේට මාගේ නමස්කාරය වේවා නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා කායික මානසික සුවපත් භාවය ලැබේවා ප්‍රාර්ථනීය බෝධියකින් උතුම් නිර්වාණය අවබෝධ කර ගැනීමට හේතු වාසනා වේවා ඔබවහන්සේට තෙරුවන් සරණයි
@ShashikaDilrukshi-b4l
@ShashikaDilrukshi-b4l Ай бұрын
තෙරුවන් සරණයි බොහොම පින් මෙහෙණින් වහන්ස 👏👏👏
@user-jy4kl8ml7h
@user-jy4kl8ml7h 6 ай бұрын
මැනියනි ඔබ දෙසන මෙ මියුරු සදහම් සිසිල ව්දිමින් හිදිමි නිසොල්මනෙ. මෙ පින් බලයෙන් නිවන් ලැබෙවා මෙ බවයෙ ම මෑනියනි
@sajeewanibasnayake6093
@sajeewanibasnayake6093 3 ай бұрын
සිත සුවපත් කරන ඔබවහන්සේගේ වචන වලට ස්තූතියි ! නුදුරේදීම චතුරාර්ය සත්‍ය අවබෝධවේවා මෑණියනි 🙏
@gunasinghesumudu4221
@gunasinghesumudu4221 Ай бұрын
❤❤❤ඔබට බොහෝම ස්තුති යි සහෝදරයා .විශ්වය ටත් ස්තුති යි❤❤❤❤
@indranidahanayake4935
@indranidahanayake4935 7 ай бұрын
මෙතෙක් මම හරි මාර්ගයේ යමින් ඉන්නවා කියල හිතුවත් තවම යන්නෙ වැරදි ගමනක් කියල අද තේරුනා. මෑණියනි ඔබට බොහොම පිං
@ChamariDissanayake
@ChamariDissanayake 6 ай бұрын
පින්වත් මෑණියන් වහන්සේට තෙරුවන් සරණයි ඉතාමත් පැහැදිලිව කියා දෙනවා ,🙏🙏🙏
@chandrikakariyawasam2424
@chandrikakariyawasam2424 5 ай бұрын
තෙරුවන් සරනයි පිංවත් මෙහෙණින් වහන්ස 🙏🙏🙏
@HewageSanjeewa-f1n
@HewageSanjeewa-f1n 27 күн бұрын
ඔබවහන් සේට ගොඩාක් ම පිං අපි සතුටෙන් ගෙවනවා .
@MonikaMadubhashi
@MonikaMadubhashi 9 ай бұрын
Pin mehenin wahansa , me nalikaw nisa mm mge waradi adupadu godak adurgtta.
@sriyanisriyani1761
@sriyanisriyani1761 Жыл бұрын
Aththa පින්වත් mahanin wahansa .obathumiyage deshana ahalai mamath wenas una.ඉස්සර mama හිතුවෙ maga sathuta sanaseema thiyanna anun laga kiyala hithuwa. Anun hinda man godak widawwa. Ath dan maga sathuta sanaseema thiyanna maga laga. Aka thamai sadathanika aththa. Obathumiyata godak pin.
@sulakshanapurni2210
@sulakshanapurni2210 6 ай бұрын
තෙරුවන් සරණයි , ගොඩක් පින් මෑණියන් වහන්සේ ට
@induwara-j3q27
@induwara-j3q27 6 күн бұрын
මම මගේ තාත්තාගෙන් දවසක් ඇහුවා තාත්තේ මේ ලැබිලා තියන දේවල් වලින් සතුටුයිද කියලා එතකොට ඔව් කිව්වා මට හෙට මැරුනත් ප්‍රශ්නයක් නැහැ කියලා කිව්වාම මට හරි අමුතු හැගීමක් ආවා.මම ඇඩුවාත් එක්ක එදා අපි පොඩියි දැන්ම මැරෙන්න ලැස්තිවෙලා කියලා ,ඒත් ඇත්තටම තාත්තා අපිව නොදැනුවත්වම මේ දේවල් වලට හුරු කරලා වගේ හැගීමක් මේක ඇහුවාම හිතුනා.❤ එහෙම ලැබුනු දේවල් වලින් සතුටු වුනේ නැතිවුනාම මම වෙන අය එක්ක සංසන්දනය කරනවා ,ඉරිසියාව වගේ ඒවා ඇවිත් තියනවා,මං ගැන දුක හිතිලා තියනවා ඇත්තටම ලද දෙයින් සතුටු වෙන මිනිස්සුන් එක්ක ඉද්දි එයාලා හිතන විදියට programme වෙනවා මම කවදාවත් මේ දේවල් මෙහෙම හිතලා තිබුණේ නැහැ ඇත්තටම මගේ අම්මාටයි තාත්තාටයි වගේම මෑනියන් වහන්සේටත් ගොඩක් පින් ,ස්තූතියි❤🙏
@sharmilaabbey6866
@sharmilaabbey6866 9 ай бұрын
අපේ පිනට පහලවු අපේ මෙහෙනින් වහන්සේට නිදුක් නිරෝගි දිර්ඝායුවේවා!!!!
@malaqatar8860
@malaqatar8860 Жыл бұрын
සාදු සාදු සාදු
@Pubuduwathmini
@Pubuduwathmini Жыл бұрын
ඔබවහන්සේ ඇතුලු මහසංඝරත්නය ට.. මගේ නමස්කාරය ලැබේවා.. සැනසීමමයි.
@alokaalighttolife
@alokaalighttolife Жыл бұрын
😌😌😌
@KusumKumari-s2h
@KusumKumari-s2h 5 ай бұрын
තෙරෑවන්.සරනයි
@HdhfHdhf-yg1rb
@HdhfHdhf-yg1rb 5 ай бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏බුදුසරණයි සුවපත් වේවා
@Oggamer2013
@Oggamer2013 Жыл бұрын
ඉතාම සැහැල්ලුවෙන් ශ්‍රවනය කළ හැකි දේශනා මෑණියන් වහන්ස ඔබ වහන්සේ ට ගොඩක් පිං
@UdaraUdara-w5i
@UdaraUdara-w5i 6 ай бұрын
Tetuwan saranai Pinwath meniyani .meniyani niwasaka bodhin wahanse namak ropanaya karanna hoda nedda meniyani apita pawak sidda wenawada .puda sathkara karanna asai meniyani ,mata samawela piliturak denna meniyani .teruwan saranai
@KumuduBandara-v7i
@KumuduBandara-v7i 6 ай бұрын
තෙරුවන්ගේ සරන යි මේ සසරෙ කෙලවර නිවනින්ම අවසන් වේවා කියලා හදවතින්ම ප්‍ර්‍රාර්තනා කරන ව
@NelumLanka
@NelumLanka 6 ай бұрын
බොහොම පින් සිද්ධ වෙනවා පින්වත් මෙහෙණින් වහන්ස නමස්කාර වේවා. ඉතාම වටිනා පැහැදිලි කිරීමක් වටිනා වීඩියෝ එකක්
@wansooriya366
@wansooriya366 5 ай бұрын
තෙරුවන් සරණයි මෑණියනී
@KarunaratnaMidikolawatta
@KarunaratnaMidikolawatta 6 ай бұрын
පින්වත් මැනියනි. තෙරුවන්. සරනයි
@multicreation5242
@multicreation5242 5 ай бұрын
තෙරුවන් සරණයි මෑනිය
@surangajayaweera1764
@surangajayaweera1764 Жыл бұрын
Theruwan saranai meniyani
@Twinkle2002
@Twinkle2002 Жыл бұрын
ඔබවහන්සේට පින්සිදුවේවා ❤ ඔබවහන්සේ හිඳිනා තැනට ඇවිත් වඳින්න හිතෙනවා 🙏
@ranjaniathalage3888
@ranjaniathalage3888 2 жыл бұрын
පින්වත් මෑණියනි අප ගැන අනුකම්පා වෙන් පැහැදිලි කරන ධර්මය ඉතා හොදින් හිතේ ධාරණය වෙනවා. මගේ කල්‍යාණ මිත්‍රයෙක් මාර්ගයෙන් මෑණියන්ගේ you tube channel එක ලැබුනේ මගේ පෙර පිනක් නිසා වෙන්න ඇති. මෑණියන්ට චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ වේවා! සාදු සාදු සාදු
@priyanpriyaniipriyani6748
@priyanpriyaniipriyani6748 7 ай бұрын
අපේ මෑනියන් වහන්සෙ දේශනා කරන්නෙ ඇත්තම ඇත්ත තුනුරැවන් සරනයි ඔබ වහන්සේට
@gallagekarunathilake2766
@gallagekarunathilake2766 6 ай бұрын
තෙරුවන් සරණයි.🙏 බොහොම පින්.🙏🙏
@dicaudio8814
@dicaudio8814 11 ай бұрын
පින්වත් මෙහිනින් වහන්සේ නිදුක් නිරෝගී වේවා!!!
@tushkara7775
@tushkara7775 Жыл бұрын
හරිම ශ්‍රේෂ්ඨ යි උත්තමාවිය ඒ සැහැල්ලුව අත්වින්දා දේශනාව තුල 🙏🙏🙏🙏🙏❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@upalidakumpitiya3121
@upalidakumpitiya3121 6 ай бұрын
Gawravaneya Pranamaya ، Nerogebawaya Dheerga Ausa Pathami۔🙏🙏🙏 Dayakatwaya Dharu Siyaluma Pinwathunta Niwan Suwa ۔🙏🙏
@malaniswarnalatha9784
@malaniswarnalatha9784 4 ай бұрын
sadhu sadhu sadhu .
@gangaavigeethaprasadhini7668
@gangaavigeethaprasadhini7668 7 ай бұрын
Saadhu saadhu obawahanseta namaskara karami theruvan saranai..
@anomaheenpendala4451
@anomaheenpendala4451 Жыл бұрын
Sadu sadu
@chinthakawanniarachchi4726
@chinthakawanniarachchi4726 10 ай бұрын
"සාදු,සාදු,සාදු"🙏🙏🙏
@isharaheendeniya6635
@isharaheendeniya6635 2 жыл бұрын
Theruwan saranai maniyani💐💐💐🙏🙏🙏
@SakunAnuradha-nk5dh
@SakunAnuradha-nk5dh 7 ай бұрын
සියලු sathwayo සුවපත් වේවා
@nishanthaperera6534
@nishanthaperera6534 10 ай бұрын
සාදු සාදු සාදු ..🙏🙏🙏
@kumudukumari7497
@kumudukumari7497 2 жыл бұрын
Theruwan saranai pinwath mehenin wahasa!!!!
@GamunuGunasinha
@GamunuGunasinha 11 ай бұрын
තනිවීමේ සතුට ඇත්තේ එහි නිදහස් නිවහල් බව හරියාකාරව අවබෝධ කර ගත් පසුවය
@dliyanage1575
@dliyanage1575 2 жыл бұрын
taruwan saranai mahanin wahansa
@madhubhashinisomarathne6540
@madhubhashinisomarathne6540 2 жыл бұрын
උතුම් නිර්වාණය අවබෝධ වේවා මෑණියනි නිදුක් නිරෝගි සුවය දිර්ඝායුෂ ලැබේවා 🙏
@sujathaweerasinghe9374
@sujathaweerasinghe9374 Жыл бұрын
🙏🙏🙏සාදු සාදු සාදු
@sarojinidassanayake4334
@sarojinidassanayake4334 Жыл бұрын
මොනතරම් සත්‍යද මැනියන් වහන්සේ ඉතා පැහැදිලිව තේරැම් කර දිමට. බොහොි පින්.
@kusumsamarathunga9054
@kusumsamarathunga9054 7 ай бұрын
,,පින්වත් මෑණියන් වහන්සේට තෙරුවන් සරණයි 🙏🙏🙏
@jayarathna.pallekanda45
@jayarathna.pallekanda45 2 жыл бұрын
Maniyanta.deergausha.wewa.thawath.mewani.daham.gatalu.lokayata.kiya.deema.pinisa.sha.eya.lihaganna.akaraya.kiya.deema.sadahath....habai.maniyani.obawahansege.desana.ahana.hama.welawatama.ma.hata.pita.duwe.siridamma.therun.mathak.wenawa.
@nirosha707
@nirosha707 2 жыл бұрын
තෙරුවන් සරනයි මෙහෙනින් වහන්සේට .
@RamaRama-xx1ct
@RamaRama-xx1ct Ай бұрын
තේරුවන් සරණයි මැණියනේ මේ සත්‍ය ධර්මය අවබෝධ කරන ඔබ වහන්සේට පීංන් මම ඔබ වාහන්සේ දේශනා කරන ධර්මය අවබෝධ කරගත්තා මම කියලා ඇතුලේ ඉන්න කේනා අතහැරලා දැම්මාම මගෙ කියලා කේනේක් නැ මට කියලා දේකුත් නැ එතන සැහැල්ලුයි කේනේක් සතුටක් ලබන්නේ දේශයක් ලැබුණම මට ඊට එහා ගිය සතුටක් දැනේ නංවා එක මොකක්ද කියන්න තේරේන් නැ හැම මේහොතේම සතුටින් මගේ හිතේ පිරිලා ඒ සතුට ලැබුනේ මේ මොහොතේ ඉන්න බවේ හිටියා හැම මොහෙතේම තේරුවන් සරණයි
@anurahindagala3775
@anurahindagala3775 2 жыл бұрын
බොහෝ පිංංංමැනියනි
@thejakarunanayaka5875
@thejakarunanayaka5875 2 жыл бұрын
පින්වත් මෑණියනි ඉතාමත් පැහැදිලියි.මම භාවනා කරන විට සිදු කරන වැරදි හොදින්ම වැටහුනා. ඔබ වහන්සේට ගොඩාක් පින් සිදු වේවා! 🙏🙏🙏🙏
@shanikafernando6375
@shanikafernando6375 6 ай бұрын
ඕනතරම් වෙලා අහගෙන ඉන්න පුලුවන් මේ දේශනාව
@sreemathilka9633
@sreemathilka9633 2 жыл бұрын
මෑණියනි ඔබට බොහොම පින් දැනුවත් කිරීම ගැන තෙරුවන් සරණයි 🙏🙏🙏🙏🙏🙏
@MADUMADAVI-jl5bm
@MADUMADAVI-jl5bm Жыл бұрын
🙏🙏🙏🙏🙏🌺🌺🌺🌺🌺🌺
@pkcreationz6655
@pkcreationz6655 2 жыл бұрын
බොහොම පින් ඔබට මෑණියනි ,🙏🙏🙏🌼🌼🌼🌸🌸🌸♥️♥️♥️
@milafernando.
@milafernando. 2 жыл бұрын
තෙරුවන් සරණයි මැනියනි🙏🙏🙏
@kanthirajapaksha5572
@kanthirajapaksha5572 Жыл бұрын
🌸🌸🌸🙏🏻🙏🏻🙏🏻🌸🌸🌸
@Ritajaikudi
@Ritajaikudi 6 ай бұрын
Theruwan saranai pinwath mehenin wahansa
@chamodi9153
@chamodi9153 2 жыл бұрын
ගොඩක් පිං මෑණියණි🙏🙏🙏
@AjanthaManell
@AjanthaManell 4 ай бұрын
🌹🌹🌹🌹🌹🌹🌹🌹🙏🙏🙏🙏🙏🙏🙏🙏
@dimuthuranavaka1318
@dimuthuranavaka1318 2 жыл бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@malagamage5703
@malagamage5703 2 жыл бұрын
🙏🏾🙏🏾🙏🏾
@ashikaganga3533
@ashikaganga3533 2 жыл бұрын
🙏🙏🙏
@Sriyani90-h6h
@Sriyani90-h6h 6 ай бұрын
🙏🏿🙏🏿🙏🏿👍💯❤️
@pissukollek7134
@pissukollek7134 Жыл бұрын
Patta
@komarikomari2766
@komarikomari2766 5 ай бұрын
🙏🙏🙏👘
@anandawimal-ed9mk
@anandawimal-ed9mk 5 ай бұрын
I got it thank you yòu may attend to nibbana
@sajithmadush9459
@sajithmadush9459 2 жыл бұрын
🙏🙏🙏🌸🌸🌸
@pasindusuranga191
@pasindusuranga191 2 жыл бұрын
🙏🙏🙏❤️
@padmakumari8352
@padmakumari8352 2 жыл бұрын
👏👏👏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏👏👏👏
@susaraengineerssugathrathn4360
@susaraengineerssugathrathn4360 Жыл бұрын
Mis sitha ekagra karanna puluwanda karunakara kiyadenna
@alokaalighttolife
@alokaalighttolife Жыл бұрын
පුළුවන්..
@sarojanimangalika975
@sarojanimangalika975 7 ай бұрын
Pinwath maniyani,,,bawana karana vitadi mas mansha aharayata ganima hoda nadda🙏
@alokaalighttolife
@alokaalighttolife 7 ай бұрын
ඒක තීරණය කරන්න ඕන ඔබයි.
@nilurathnayaka5811
@nilurathnayaka5811 Жыл бұрын
🙏🧎‍♂️🙏🙏
@Majedal-Saqyani
@Majedal-Saqyani 3 ай бұрын
Pinwath maniyani theruwan saranai
@SenaniSenani-g1g
@SenaniSenani-g1g 11 ай бұрын
🙏🙏🙏❤️
@manorirathnamali2822
@manorirathnamali2822 Жыл бұрын
🙏🙏🙏💐💐💐
@i.b.subasinghe1389
@i.b.subasinghe1389 2 жыл бұрын
🙏🙏🙏
@Sriyani90-h6h
@Sriyani90-h6h 6 ай бұрын
🙏🏿🙏🏿🙏🏿👍💯❤️
@sarojanimangalika975
@sarojanimangalika975 7 ай бұрын
Pinwath maniyani,,,bawana karana vitadi mas mansha aharayata ganima hoda nadda🙏
@ItzzThiniraAndThiaa
@ItzzThiniraAndThiaa 2 жыл бұрын
🙏🏼🙏🏼🙏🏼
@User.7168
@User.7168 2 жыл бұрын
🙏🙏🙏
@piyumiliyanage549
@piyumiliyanage549 Жыл бұрын
🎉🎉🙏🙏🙏
@PosasASASD
@PosasASASD 6 ай бұрын
🌷🙏🙏🙏
@bethelightwithinu2494
@bethelightwithinu2494 2 жыл бұрын
🙏🙏🙏
@niroshini15
@niroshini15 Жыл бұрын
🙏🏾🙏🏾🙏🏾
@sriyanidunhingala8609
@sriyanidunhingala8609 2 жыл бұрын
🙏🙏🙏🙏
@skwarakapola1107
@skwarakapola1107 2 жыл бұрын
🙏🙏🙏🙏
@niroshini15
@niroshini15 Жыл бұрын
🙏🏾🙏🏾🙏🏾
@ranganalakshi1017
@ranganalakshi1017 2 жыл бұрын
🙏🙏🙏
@thamaraadipathy13
@thamaraadipathy13 2 жыл бұрын
🙏🙏🙏🙏🙏🙏
@deepikasujeewani7046
@deepikasujeewani7046 2 жыл бұрын
🙏
@madu96bashini60
@madu96bashini60 2 жыл бұрын
🙏
@badrasisi8996
@badrasisi8996 2 жыл бұрын
🙏🙏🙏
@sanduninimasha2885
@sanduninimasha2885 8 ай бұрын
🙏🙏🙏🙏🙏🙏
@thusharapeiris7357
@thusharapeiris7357 2 жыл бұрын
🙏🙏🙏
@inamaharoof8072
@inamaharoof8072 Жыл бұрын
🙏🙏🙏
@chitranipathirage820
@chitranipathirage820 Жыл бұрын
🙏🙏🙏🙏🙏
“Don’t stop the chances.”
00:44
ISSEI / いっせい
Рет қаралды 62 МЛН
“Don’t stop the chances.”
00:44
ISSEI / いっせい
Рет қаралды 62 МЛН