KZ
bin
Негізгі бет
Қазірдің өзінде танымал
Тікелей эфир
Ұнаған бейнелер
Қайтадан қараңыз
Жазылымдар
Кіру
Тіркелу
Ең жақсы KZbin
Фильм және анимация
Автокөліктер мен көлік құралдары
Музыка
Үй жануарлары мен аңдар
Спорт
Ойындар
Комедия
Ойын-сауық
Тәжірибелік нұсқаулар және стиль
Ғылым және технология
සල්පිල | Salpila | Vini Productions
24:59
Knight Rider | නයිට් රයිඩර් | Vini Productions
36:23
"Идеальное" преступление
0:39
Sigma girl VS Sigma Error girl 2 #shorts #sigma
0:27
She wanted to set me up #shorts by Tsuriki Show
0:56
Best friends forever (BFF) villains - funny moments! #trending #funny #megan
0:53
රම්බෝ | RAMBO | Vini Productions
Рет қаралды 5,620,807
Facebook
Twitter
Жүктеу
1
Жазылу 3,2 МЛН
Vini Productions - විනී
Күн бұрын
Пікірлер: 9 400
@sikkagaming
4 жыл бұрын
හොදම කව්ද?🤔 විනීනම් like එකක් 👍 වස්ති නම් comment එකක් ❤❤❤
@chinthakadewasinghe9801
4 жыл бұрын
Wasthi hodai rewennathi unta
@evn5799
4 жыл бұрын
Stop begging for likes
@shenukasandamal8780
4 жыл бұрын
@@chinthakadewasinghe9801 😂🤣😂🤣
@shenukasandamal8780
4 жыл бұрын
@@Ramsey.001 වස්ති ලොකුද 🤣🤣👈
@Ramsey.001
4 жыл бұрын
@@shenukasandamal8780 ow lokui tama.un ochchara famous hindada irisiya karanne
@laksithabowatta
4 жыл бұрын
අඩේ අර ළිං කටේ ඉදන් මල් කඩන එකාගේ වොයිස් එක මරු ඕයි❤️❤️
@Ceylontoon
4 жыл бұрын
ඔව්.ක්රිකට් ගහද්දිත් ෆට්ට සැපක් ඌ දෙන්නේ.😂😂🤣
@worldfashions3871
4 жыл бұрын
Porage fansla❤️
@Pawani-m6s
12 күн бұрын
Vcfggb and I have been on na 😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮
@Pawani-m6s
12 күн бұрын
😊😊😊😊😊 😊kjdfi
@agchathurabandara
4 жыл бұрын
ලිඳ ලඟ සීන් එක විශේෂයෙන් තාත්විකයි සුපුරිවටම කරලා තියෙනවා. ලංකාවේ මීට කලින් දැකලා නැති පිටරට නිර්මානයක කොලිටියට දෙවෙනි නෑ. 👌👌👌
@user-bi2ps2im5g
3 жыл бұрын
උබලට ඕව තේරෙයි කැම්පස් ගියානම්.🤭විනීලනම් සුපිරි අනේ..දවසකට එකක් හරි බලනවා .❤️
@ashanfernando6281
4 жыл бұрын
අම්මෝ... පට්ට ආතල් ඕයි.. කුනුහරප නැතිව මිනිස්සු හිනස්සන්න පුලුවන් කියලා උඹලා ඔප්පු කලා මචංලා
@malshamadumali2034
4 жыл бұрын
ළිඳ ලග seen eka thamai මරු ම. හිනා කාලා මැරෙනවා 😁😁😁
@pawansankalapa1339
3 жыл бұрын
119ඵකේ නම්බරේ මතක නෑ
@kulajaperera1446
3 жыл бұрын
oo bn a,booo
@nilmininadeeka5447
3 жыл бұрын
Ambooo ow ek thamai maruma 🤣🤣🤣🤣🤣🤣🤣
@maduhansinimnadee9914
3 жыл бұрын
Ammo 😂😂🤣🤣🤣🤣🤣🤣🤣🤣
@සදුනි-ඛ7ධ
3 жыл бұрын
😂😂😂😂
@isurudhananjaya7431
4 жыл бұрын
ඇත්තටම ලිඳට පනිනවා😂 මේවනේ යකෝ තාත්වික රඟපෑම් ✋👌👌😎
@MRGhost-wf3ic
4 жыл бұрын
ඔව් යකෝ රූගෙ බෙල්ලට කබේ වැටෙනවා පොඩ්ඩක් මිස් උනානම් බඩු
@kalamekanayak8898
Жыл бұрын
🎉🎉🎉😂😂😂😂
@pivithurumadhushan3443
10 ай бұрын
යකෝ 2024ත් බලනවා.... ආදරෙයි විනී ... ❤️❤️❤️
@Sl_Meme_Hum_2.0
27 күн бұрын
2025
@SusanthaKumara-jj9gg
19 күн бұрын
2025..aya balanawa
@ashenchamupathi5068
4 жыл бұрын
රැවුලා කෝ රැවුලා ඕනෙ උන් like කරපල්ලා ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
@shashikaraweesh1199
4 жыл бұрын
අඩෝ සිරාවට..වූ අමතකම වුනා
@youdontunderstand1095
4 жыл бұрын
ඔව් බන් ඌ නැත්නම් වැඩක් නැ 👎👎
@anuradhaprasad1262
4 жыл бұрын
මට ත්
@ශේන්-ට2ග
4 жыл бұрын
Onnii
@krishankasanjeewa8869
4 жыл бұрын
@@shashikaraweesh1199 s,
@RaMoDwithCOOLSTEPS
4 жыл бұрын
රම්බො නම් සුපිරි 😍 විනාඩි 17ක් ගිහින් දන්නෙත් නෑ ඉවර වෙනකන් ❤️ Video එක මේ පාර එන්න ටිකක් කල් ගියාට වැඩේ එලකිරි !!! ජයවේවා 🥳 මේ පාර Cinematography + Edit + Color Grade සුපිරි Nisal & Ishara 👍🔥
@yasithnimesha89
4 жыл бұрын
akanam aththa ramod aiyaa❤️❤️
@chathuriimasha3728
4 жыл бұрын
🔥🔥🔥
@fimoproductions-1971
4 жыл бұрын
Ramod kollath balanawa ne 😁❤️✌️
@kasunweerasinghe1252
4 жыл бұрын
Aniwa
@RaMoDwithCOOLSTEPS
4 жыл бұрын
@@fimoproductions-1971 Aniwa 😊🙌
@KithumAnuditha
4 жыл бұрын
උබලත් මං වගේ මේකේ හැම comment එකකටම like කරගෙන පහලට යනවද 😅? එහෙනම් මේකටත් like කරපං 🤣🤣🤣
@hirushimunasinghe8565
4 жыл бұрын
Oune. Like kala hode
@sanch2309
2 жыл бұрын
Pissuda ubata
@freefire-cr1gr
2 жыл бұрын
q
@sewwandidisanayaka7704
2 жыл бұрын
Owne 🤟♥️
@madushanid4871
3 жыл бұрын
ලිදෙ සීන් එක පට්ට😂😂
@nilankawickramasinha7823
10 ай бұрын
මෙකනම් පට්ට🎉🎉
@choraproductions7221
4 жыл бұрын
මේ පාර නම් අනිවා trending ලිස්ට් එකට ගේනවාමයි කියන උන් කෝ... 👇👇👇
@Life-Lens105
4 жыл бұрын
අනිව.🤟❤️☝
@killreden7165
4 жыл бұрын
Ela
@pathumlakshan9550
4 жыл бұрын
Aniwa.
@sanudamanathunga4268
4 жыл бұрын
Onna mama thamai dewani comment eka.lije ekak dannako please
@lahirusankalpa7765
4 жыл бұрын
Ow ow
@harshanakrishantha8553
4 жыл бұрын
අරූ මං ම පනින්නම් කියලා පැන්න විදිහ🤣🤣😂 මේක නම් විනීලගේ සුපිරි ම video 1k♥️♥️♥️♥️😍😍😍
@weerasiriwimalarathna3157
4 жыл бұрын
Mawa subscribe karanako
@supunabesinghe1000
4 жыл бұрын
Apiw subscribe kranna ko
@minurisanjana2310
4 жыл бұрын
😀🤣
@minurisanjana2310
4 жыл бұрын
😀🤣
@harshanakrishantha8553
4 жыл бұрын
😄😄😄
@SLGear
4 жыл бұрын
මේ පාර නම් අනිවා trending ලිස්ට් එකට ගේනවාමයි කියන උන් කෝ... 👇👇👇👇👇👇
@yomansaubagya1388
4 жыл бұрын
Ft.
@yomansaubagya1388
4 жыл бұрын
Aniwa aaaa.
@dilipmadushanka5558
4 жыл бұрын
Aniwar❤️
@hayleyfyfield959
4 жыл бұрын
Man hithenne mun lankawe location dala neme channel eka hadala thiyenne ekai trending enne naththe
@SLGear
4 жыл бұрын
@@hayleyfyfield959 ලොකේශන් එක බලපාන්නෙ නෑ ට්‍රෙන්ඩිං එන්න
@MR_U_official_01
26 күн бұрын
2025 බලන අය කෝ බලන්න ❤
@knockdownff6451
4 жыл бұрын
උබලා ලිදට පනින සීන් එක එහෙම ඇත්තටම කරනවනේ අන්න එකයි වස්තිලට වැඩිය මේකට කැමති වෙන්නේ
@dilininimesha7903
4 жыл бұрын
Anna ekai vinilata kuruth kamati eyala laga boru show posh gathi na
@malinduchamika5427
4 жыл бұрын
Anivaaa eka
@spn5579
4 жыл бұрын
මුන් ටික සුපිරි බන් උන්ට ගොඩ මඩ දෙකම ඔට්ටුයි
@weerasiriwimalarathna3157
4 жыл бұрын
Mawa subscribe karanako
@sujithkumara8647
4 жыл бұрын
XXX
@sasikawijekoon8741
4 жыл бұрын
හැමදාම වගේ ඌබලාගෙ අනන්‍යතාවය ඔණෑවටත් වැඩියෙන් තහාහුරු කරා රමිබෝගෙන්.ජය වේවා විනී.❤️❤️
@shoppinglanka1640
4 жыл бұрын
මේක බලද්දි රෑ 12.15 තනියම හිනාවෙලා ගෙදරින් බැනුනුත් අහුවා යකූ... ජය වේවා විනී... ❤️❤️❤️❤️❤️❤️
@dinushagamage8690
4 ай бұрын
මේ කමෙන්ට් එකට ලයික් දහයක් දාන්නකො අහිංසක බලාපොරොත්තුවක්
@Surya-zj1tm6je9x
Ай бұрын
7i නේ තීන්නේ
@ChathuraJayalal
Ай бұрын
😂❤❤😂
@amilaUdayangani-y3d
Ай бұрын
බැ
@SithmaHasaranga
26 күн бұрын
❤
@rohansanjeewa7944
21 күн бұрын
❤❤
@duleebro6108
4 жыл бұрын
විනීලා, වස්තීලාට වඩා මරු නම් like එකක් දාන්න???
@shantasiri3333
4 жыл бұрын
ft
@danutech9650
4 жыл бұрын
දැං වස්තිලව ගනන් ගන්නෙත් නා බාම්
@hansanamadhushan1044
4 жыл бұрын
wasthi unsub karala thiyenne....
@danutech9650
4 жыл бұрын
@@hansanamadhushan1044 මාත් බං
@isuruekanayake8223
4 жыл бұрын
Ai ban wastilwa unsub kre
@MagicCompass
4 жыл бұрын
ආයේ ආයෙ ආපස්සට අරන් බැලුවා බොල ගොඩක් සීන්. හරියටම ඔක්කොම බලලා ඉවර කරන්න පැය බාගෙකට වඩා ගියා. සුපිරියක් ඕයි මේකනම්. 👍🔥
@buddhini4322
2 жыл бұрын
Ah kuchi buchi kohomada video ekk one lagadima 👀😘🥺
@thariduroshan4494
4 жыл бұрын
💞❤️🇱🇰මූන්ගේ වීඩියෝ එකක්වත් මිස් නොකර බලන සෙට් එක කෝ❤️😍👑🤫විනී ආදරේයි...
@Rumeshankavish
4 жыл бұрын
Aaaaa kolla 😁
@gemindilla6557
4 жыл бұрын
Aniva bn
@chanakaprabuddha8928
4 жыл бұрын
අනිවා බලනවා
@relaxmind1666
4 жыл бұрын
මේවට හිනා යන්නේ නෑ බ්‍රෝ.. ඔබට හිනා යනවනම් හොඳයි.. 🤣🤣 ගොන් ජෝක්නෙ බං...
@maduqeensathsarani5939
4 жыл бұрын
මංං
@amandiakarshana18
3 жыл бұрын
විරාජ් අයියා පට්ට😍😍😍😍😍😍❤❤❤❤❤❤😅❤❤❤
@umeshviranga1222
4 жыл бұрын
හම්මෝ පට්ට.. ලිදේ සීන් එක තමා මරුම 😂😂😂😂
@maleeshamihiranga1129
4 жыл бұрын
විනී 🥰 ලාට කැමති නම් මෙක 👇 නිල් පාට කරන්න 👇👇👇👇👇👇
@sajith77ff25
4 жыл бұрын
වීනිලත් එක්ක මුල ඉදන් හිටපු අය කො හොදම = vini / like 🎁 හොදම = වස්ති / comment 🔊 👇 🏆️🎁
@anagatheapiproduction-7155
4 жыл бұрын
apita help parak denna video eka balanna??.
@evn5799
4 жыл бұрын
Stop begging for likes
@sithu8018
3 жыл бұрын
බෙදිම් ඇති කරන්න හදන්නෙපා.දෙගොල්ලොන්ගෙම වීඩියෝ ලස්සනයි .
@thisaramihiranga975
3 жыл бұрын
@@sithu8018 and ukahan
@judekrishantha4287
2 жыл бұрын
Wasthi බලන්නේ නෑ.
@sadunisaduni15
3 жыл бұрын
අයියෝ හිනා වෙන්න ගිහිං බැනුම් ඇහුවා මං😭😭😭😭 😂😂😂😂😂😂😂😂
@kaushika9
3 жыл бұрын
😅😅🙃
@chiku..4539
2 жыл бұрын
මාත් එහෙමයී 🤣😭
@nandasiriherath8096
2 жыл бұрын
මත් 🤣🤣🤣
@PasinduTiranthaAcvamas
4 жыл бұрын
මේක නම් සිරාවටම පට්ට. හෙළුව නෑ.. යට ඇදුම් එල්ලන් දුවන්නේ නෑ, කුණුහරුප නෑ.. ලංකාවේ නියම Comedians set එක.
@weerasiriwimalarathna3157
4 жыл бұрын
Mawa subscribe karanako
@supunabesinghe1000
4 жыл бұрын
Apiw subscribe kranna ko
@banukafrenando6195
3 жыл бұрын
අම්මෝ😂😂😂අම්මෝ
@ganganilanthi6162
2 жыл бұрын
ඔව් ඔව් සිරා කතාව විනීලගේ කුනුහරුප නෑ .. සම්පූර්ණම නිර්මාණය තියෙන්නේ ...මරු මරු..
@FreedomEntertainmentlk
4 жыл бұрын
Vinilage video trending යන් නැති එකට විරුද්ද අය කෝ
@SANOmalli
4 жыл бұрын
1:10 යකෝ මුංගෙ ගමේ බල්ලොත් පට්ට ඇක්ටර්ස්ලා XD
@dilshananuradha7871
4 жыл бұрын
සිරා... 🤣🤣
@danushkamaduranga2663
4 жыл бұрын
ඒකනම් සිරා කතාව බන් බල්ලත් පස්ස බල බල දුවන්නේ
@virajkaluarachchi4978
4 жыл бұрын
sira
@sajipthasamaraweera4531
4 жыл бұрын
adddee.. siraawatama..😂😂
@thamidusankalpa4544
3 жыл бұрын
අම්මෝ ලොකු අයියා තාත්ත්වික ලෙස වැටුනා ඈ...😂😂😂ටප්ප...
@nipuchamee7058
3 жыл бұрын
Mn asama set eka adarei bokkla palenna
@mobiletv2141
4 жыл бұрын
රම්බෝ 😹😹 පට්ට ඒක 😹😹😹
@Smileboy205
4 жыл бұрын
Aluth video eka balanna. Channel eke..
@r.i.pofgamingyt3382
4 жыл бұрын
අඩේ බෙල්ට
@destiagolk6984
4 жыл бұрын
Ado belta
@nawaproduction5281
4 жыл бұрын
නූතන සුප්‍රකට ප්‍රවීන විකට කලාකරුවන්ගෙන් පසු රටේ අනාගතය ගැන බයක් නැත !!! පට්ටයි විනී 🙏❤️
@pasinduanthony5002
4 жыл бұрын
ලිදට වැටෙන සීන් එක මරු කියන කෝ😍
@Podda333
11 ай бұрын
එකපාර නෙමෙයි ලක්ශ වාරයක් බැලුවත් එපා වෙන්නෑ ආසම විනී ලට තමයි❤❤
@madudumi1837
4 жыл бұрын
විජය නන්දසිරි මහතාගෙන් පසුව ලංකාවේ බිහිවුණු නියම විකට නලුවෝ සෙට් එකක්..කුනු හරප නෑ..ගොන් ජෝක් නෑ..එක වීඩියෝ එක දහ පාරක් බැලුවත් හිනා යනවා..නියමයි vini🔥🔥🔥🔥
@sudugethilan2494
4 жыл бұрын
අනිවාර්යයෙන්ම
@vijesuriyavijesuriya5240
4 жыл бұрын
Ekanam eththa
@dilinisupunsara5986
4 жыл бұрын
Aniwa....❤❤
@බුකීආතල්-ෆ6ඨ
4 жыл бұрын
"උබලට ඕවා තේරෙයි කැම්පස් ගියාම " අම්බෝ ඒක
@Kavindu770
4 жыл бұрын
කො බලන්න vini ලගෙ විඩියො ඔක්කොම බලන අය 👇👇
@truthbandara4056
4 жыл бұрын
Amme mage rambo kalisama ko.🤺🤺🤺😂😂😂😂😂
@krishanthajayalath1773
3 жыл бұрын
පම්පෝරි ජනක අයියා ඔයා ගොඩක් ලස්සන ට ඇට්කරනවා
@stefnirox3621
3 жыл бұрын
Siravata
@Sanduu-e8s
3 жыл бұрын
.
@gayangayan9546
3 жыл бұрын
😍
@සදුනි-ඛ7ධ
3 жыл бұрын
maro at eka😱😱
@washanthidesilva7207
3 жыл бұрын
Koo
@travelwithhiruwa9202
4 жыл бұрын
හෙට අනිද්දා A/L තියාගෙනත් මෙව බලන උන් කෝ මෙක 👇 නිල් පාට කරන්න 👇👇👇👇👇👇
@nethmianjalika3709
4 жыл бұрын
ඔව් යකෝ ඒලෙවල් වගේද විනීගෙ වීඩියෝ එකක් කිව්වම 😂🔫
@rajithabandara4701
4 жыл бұрын
මේක තමයි මහත්තයෝ අපිට තියන එකම විනෝදේ😅
@bhagyarathnayaka7117
4 жыл бұрын
@@nethmianjalika3709 aneda ha
@isuruudantha6060
4 жыл бұрын
😂
@wishwabawantha4881
4 жыл бұрын
🤣😎
@CreativeAi99
4 жыл бұрын
අඩ්ඩෙ😂 රම්බො😂 අර සෙට් එක ලිදට වැටුන විදිය නං මරේ මරු... ජයවේවා කොල්ලනේ😆😆😆😆✌️
@travelwithkeshu701
4 жыл бұрын
ළිදේ සිද්ධිය නම් පට්ට අතල් ආදරෙයි විනි ❤️
@jayathilakajayathilaka5875
4 жыл бұрын
අත්ත ආ
@pthmobile8101
4 жыл бұрын
ලිදේ සීන් එක නම් පට්ට....අම්මෝ.....ඉන්න තැනුත් අමතක වෙනවා....😂😂😂
@maduranganadeeshani3462
Ай бұрын
මේ video එක 2025 බලන අය කෝ
@dileeshaprashan2882
4 жыл бұрын
අර "කඹේ නම් කරකවන්න එපා" කියල නහය වහං ලිඳට පැන්න එකා මරු බං 😂😂😂
@paramisamarakkodi4394
4 жыл бұрын
🤣
@theekshanibuddhima4299
4 жыл бұрын
🤣🤣🤣
@Senushie
4 жыл бұрын
Adee mth uta kmthi 😂❤️
@Senushie
4 жыл бұрын
@@heshanidinushika9745 tharidu lu ne
@deenadilrukshi699
4 жыл бұрын
Eya shoii
@zoomencoded2675
4 жыл бұрын
නිසලගේ කැමරා ඇක්ශන් නම් පට්ටම ඉසාරයගේ එඩිටිනුත් පහර❤
@shenukasandamal8780
4 жыл бұрын
අඩ්ඩේ කෝ අඩේ රැව්ල ඌ නැතුව වැඩක් නෑ රැව්ල ඕනෙ කියන් උන් 👈👈
@manojmenuka9392
4 жыл бұрын
Ado ou bn
@nadeesha143
4 жыл бұрын
Eya natte ai vini team?
@Art-ew2rc
3 жыл бұрын
"කවුද ඒ අදම විදියට ශබ්ද කලේ"🤣🤣🤣🤣
@MR_PODI_STATUS
2 жыл бұрын
අලියෙක් වෙන්න ඇති 😂
@thilinirajapaksha3072
2 жыл бұрын
අලිය්යෙක් වෙන්න ඇති😂😂😂😂😂
@srilankacrikatlove875
8 ай бұрын
🙋🙋🙋🙋🙋😂😂😂
@anmmax7510
4 жыл бұрын
119 එකේ නොම්මරේ මතක නෑ කියන්නේ 😂😂😂😂 පට්ට බන් මුන් ටික ❤❤
@amilathushani9853
4 жыл бұрын
ලිද ට වැටිච්ච කාලු මල්ලී නම් මරු බං.... 😆😆😆
@freezone917
4 жыл бұрын
අසභ්‍ය වචන නැති හෙලුව මාර්කට් නොකර ඕනම තැනක ඕනම කෙනෙක් එක්ක ඉඳල බලන්න පුළුවන් සුපිරි ගමනක් යන සෙට් එකක් හදවතින්ම සුභ පතනවා ෆොන් එකෙන් ෆොටො එඩිටි කරන්න මාත් එක්කත් එකතු වෙන්න
@nimesh7199
8 ай бұрын
2024 බලන අය මේ පැත්ත්ට ❤
@lakvideo7726
4 жыл бұрын
උඹලට දෙන්න සම්මාන නෑ බං මේ ලංකාවේ.... 💝💝💝💝💝💝💝💝💝
@home5626
4 жыл бұрын
විඩියෝ එක බලන්නත් කලින් විනාඩි 17 ක් තියෙනවා කියලා දැක්කම අමුතුම සතුටක් දැනුනා බන් හොදේ..එකෙන්ම.දිගටම ගමන යමු බුදුසරණයී 💖
@rameshkumara9938
4 жыл бұрын
සතියකට එකපාරක්වත් වීඩියෝ එකක් දානවට කැමති අය කෝ 😊🙈🔥
@w.9591
4 жыл бұрын
Do HD ghggvkiffvk UFC
@w.9591
4 жыл бұрын
Hajj tournament ggf
@cragboy5842
4 жыл бұрын
Oo
@binithinemalja7984
4 жыл бұрын
Api🤗
@nawathenatv-tv5252
4 жыл бұрын
ලෝභකම නැත්නම් සබ්ස්ක්‍රයිබ් කරන්න යාළුවා ..........
@sd_fernando8469
2 жыл бұрын
කොයි වෙලේ හරි ගෙදරින් දොට්ට දානවා තනියම ෆෝන් එක දිහා බලාගෙන හිනා වෙනවා දැකලා🙂🥲💔
@mohamedmushkeer910
4 жыл бұрын
දේශපාලනේ , ගෑනු promote කරන්නෙ නැති pure talent එකෙන් විතරක් දක්ෂතා පෙන්නන superb team එක තමා විනී.... පුදුම හිතෙන දේ කියන්නෙ මෙච්චර superb content එකක් දාලත් trending නැත්තේ ඇයි කියන එක තමා . ඒත් trending වෙන දවස වැඩි ඈතක නෙමේ.. ලංකාවේ youtube වෙනස් කරන්න පුලුවන් අනිවාර්යයෙන් .. Good luck .....vini production
@lochanachathurka1625
4 жыл бұрын
උබල trending යනකන් බලන් ඉන්න උන් කෝ😍❤️
@manushanirmal5255
4 жыл бұрын
යකෝ පට්ට අාතල් එකක් දෙන්නේ..සෙට් එකේ රන්ගනය නම් පට්ට තාත්විකයි..වැඩේ මරැ..වස්තිලාට වඩා සුපිරි කියන උන් කෝ✋
@AnimeEdit125
Жыл бұрын
උත්තෝ ❤
@Chiaragunawardena
3 жыл бұрын
සිරිමල් ගේ Acting පට්ට 😂👏👍
@kavishgimhan2088
4 жыл бұрын
1 පාරට වඩා බලන උන් කෝ 😂❤️
@shaveeshajayalath6398
3 жыл бұрын
අපි
@lakmalgunasekara6371
3 жыл бұрын
@@nawathenatv-tv5252 k g 6,rv
@ayishawishnadi9147
3 жыл бұрын
මම 4 පාරක් බලලා ඉවරයි . මේ 5 පාරත් බලන ගමන් .
@Feefiregaming8373
3 жыл бұрын
Mama meka 20 ta vada baluva......... Supirine.... Hamoma loba nathuva sabraek dipiyavu bola 😱😱😃😃😝😂🤪🤣💪💪✌️✌️🤙
@Feefiregaming8373
3 жыл бұрын
Boru nevee 🤣🤣🙏🙏
@sudeerasandaruwan3742
4 жыл бұрын
2021 ත් බලන්නෙ Vini ලගෙ සුපිරිම fan ල තමා. සෙට් එකම like කරන් යන්. 😎❤️
@sujathanilanthi9776
3 жыл бұрын
Dhd
@kavisadaruru6587
3 жыл бұрын
Yes bor
@pacaya2976
2 жыл бұрын
යකෝ මේ 2022/10/25 😅♥️
@ZICKYZz
2 жыл бұрын
@@pacaya2976 2023 bn balnne
@tharindujayarathna8576
4 жыл бұрын
හිනස්සවන්න කාටත් පුළුවන් එත් ඒ හිනාව රදවලා එක දිගට තියාගන්න ගන්න හැමෝටම බැ...උබලානම් වැඩ්ඩෝ..🎉️🎉️🎉️👌👌👌
@ආශාවරීකොම්ලි
3 жыл бұрын
" පිහිය අමතක වුණා " 🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣
@KONARAVLOG
4 жыл бұрын
රම්බෝ
@sadeegaming.8141
4 жыл бұрын
ඒක පාර බන් එල එල ට්‍රෙන්ඩ්න් යන්න ඔන පාරක්
@RottweilerDog_Dewon_Tashi
4 жыл бұрын
😀
@mercymax8853
4 жыл бұрын
Konara 🔥
@S.M_SHAN609
4 жыл бұрын
අඩ්ඩේ
@hashan5699
4 жыл бұрын
Rambo😂
@kalpasulochana3663
4 жыл бұрын
විනීලගෙ වීඩියෝ එකක් එනකන් බලාන ඉන්න අය මේකට ලයික් කරන්න😍😘
@kalpasulochana3663
4 жыл бұрын
ආදරෙයි විනි😘😍😍😘
@nimeshdulaj9646
4 жыл бұрын
තව සුලු මොහොතකින් ට්‍රෙන්ඩින් එනව කියන අය කො 😋❤️👈
@thilinajay3554
4 жыл бұрын
තොපිලගේ පොන්න කටවල් හින්දා තමයි එන්නේ නැත්තේ.😒
@dpdskpower1219
4 жыл бұрын
Aenwa aenwa
@samandenuwan6224
3 жыл бұрын
විනී නම් නියමයි.. කියලා වැඩක් නෑ...සුපිරී👍👍
@samandenuwan6224
3 жыл бұрын
රම්බෝ විදියට රගපාන කෙනා නම් .. මරූ. අනේ . එයා ඉන්න හැම එකක්ම නියමයි අනේ..ශෝයීයීයීයීයී❤️❤️❤️❤️❤️❤️❤️❤️
@slsinuraeriya2835
3 жыл бұрын
රම්බො කියාදෙන්න ආදරේ ඩංක
@mudithasandaruwan5004
3 жыл бұрын
පකයා
@sadesandamali4792
4 жыл бұрын
හත්දා යට ලිදක්..පැනපු ලස්සන..නියමයි ඇ.විනි නම් විනි...හැම අතින්ම තාත්විකයි..👌❤️
@chamathwijerathne5714
4 жыл бұрын
අඩෝ මට බෑ බං🤣💔ළිඳේ සීන් එකනං හම්මෝ🤣🤣
@Thanu_sandamali
4 жыл бұрын
😂😂🤣🤣🤣🤣
@chirathhasara169
4 жыл бұрын
හෙට අනිද්දා A/L තියාගෙනත් මෙව බලන උන් කෝ 😂❤️
@pasindumathsara3080
4 жыл бұрын
🖐️
@pasinduchinthaka7344
4 жыл бұрын
🙋🙋
@isuruekanayaka5043
4 жыл бұрын
😅
@DilukaLakshanW
4 жыл бұрын
🖐🖐🙏කාළකණ්ණි😁
@AnimationCity54
4 жыл бұрын
Ubala wage sipayaio tamaie A/L tiyagena mewa balanne 😂
@kumaramaduranga1122
2 жыл бұрын
අඩේ මරු බන්.මම බලන්න අරගෙනත් වැඩි කාලයක් නෑ.සිරාවටම පට්ට 💕💕💕💕
@nadeeramadushan1225
4 жыл бұрын
ඒ අස්සේ හිනා වෙවී කමෙන්ට් කියවන අය මේ කොනට එන්න ☺️☺️☺️😁😁😁😁😁
@chamikadilshan9901
4 жыл бұрын
Mame bn
@shashikahirushan6619
4 жыл бұрын
මේක ට්‍රෙන්ඩින් එනවා කියන උන් ලයික් කරපියවූ....😁🖤🤘
@relaxmind1666
4 жыл бұрын
🤣 මානසික ලෙඩ්ඩු උන්නොත් යයි.. අපිට නම් හිනා යන්නෙ නෑ..
@samanharshana1015
4 жыл бұрын
@@relaxmind1666 උබලට ඉතින් හිනා යන්නේ කුනුහරප කියන් ගොන් ආතල් දෙන උන්ට නේ....😂
@shashikahirushan6619
4 жыл бұрын
@@relaxmind1666 උබලට හෙලුව පෙන්නන වීඩියෝ වලට හිනා ගියාට අපිට ආතල් වීඩියෝ වලට හිනා යනවා බ්‍රෝ...😂
@relaxmind1666
4 жыл бұрын
@@samanharshana1015 ඔබලා අද ඊයෙ යූටූබ් ආපු උන් වෙන්න ඇති... ඒකයි.. ඔබලට ඕව හොඳයි 🤣🤣
@samanharshana1015
4 жыл бұрын
@@relaxmind1666 උබේ චැනල් එකට ගියාම පේනවා ...උබේ youtube වැඩ ගැන...😂
@-everything4034
4 жыл бұрын
කො විනිලා විඩියෝ එකක් දානකල් හිටපු සෙට් එක👇
@senalashintha7852
3 жыл бұрын
15වෙනි වතාවටත් බලන කට්ටිය ඉනෝද කොච්චර බැලුවත් එපා වෙන්නේ නැහැ සැමදා ආදරෙයි විනී 😍😍😍😍😍
@sachisilva1490
4 жыл бұрын
අනේ ඒ අංකලුත් මරු අප්පා බුදුසරණයි සෙට් එකටම 😍😘
@puthiproduction1943
4 жыл бұрын
අම්මෝ සාන්ත.😂😂😂❤️ ආදරෙයි. හුස්ම හිරවෙලා මැරෙනවා තව ටිකෙන්
@lahirubasnayake2381
4 жыл бұрын
විනිලගෙ behind the scence ඕන කියන කට්ට්ය
@nimeshchamika1792
4 жыл бұрын
ඒකනම් වටිනව
@gamingwithchamath6046
4 жыл бұрын
Anivvaaa
@onalishehansha4131
2 жыл бұрын
රම්බෝ🙄🙄🙄ගැම්මක් තමයි ආ🧡🧡🧡🧡🧡❤️❤️❤️❤️❤️❤️
@divyangimamaannapperuma2780
4 жыл бұрын
යුතුකමක් වශයෙන් ලිඳෙන් ගොඩ එන විදියත් කියන්න තිබ්බ. මේක බලපු වෙලේ ඉදන් ලිඳේ පනින්න හිතෙනවා 😁🙊❤️
@weerasiriwimalarathna3157
4 жыл бұрын
Mawa subscribe karanako
@chamaraudagedra1787
4 жыл бұрын
Sir bn😂😂
@තඩිනිට්ටෑවා
4 жыл бұрын
විනී සෙට් එකනම්....ආතල් දෙන්නම ඉපදිච්ච සෙට් එකක්..බුදු සරනයි...අයියල ටික,,තව දියුනු වෙන්න ඕන බුදු සරනයි...!!!
@sakunthaladilhani581
3 жыл бұрын
Adarei virachta api
@Anuhas-Rathnayaka
3 жыл бұрын
Aniwa
@janudapannila5234
4 жыл бұрын
මේක නම් සුපිරිම Comedy + Adventure. ලේසි නෑ ලොකු රිස්ක් ටිකක් අරං පට්ටෙට ගැහුවෙ ❤
@sampathjayakodi5258
3 жыл бұрын
මට ගොඩක් ම හිනා ගියේ මේකට අම්මෝ අර ළිඳ ළග සීන් එක තමයි අම්මෝ අන්තිම ටික නම් එච්චර වැඩක් නැ
@susahtha
4 ай бұрын
😉😉😉😉😉😉😉😇
@Nilukionline
4 жыл бұрын
මරේ මරු........අනේ කොල්ලෝ ඔච්චර කල් ගන් නැතිව විඩියෝ දාන්නකෝ අනේ.ඔයාලා දිහා බලන් ඉන්න අපි set එකක්ම ඉන්නවෝ...
@WatapitaVlog
4 жыл бұрын
මේඛ මරු ආථල්
@Chamika._x
4 жыл бұрын
Verified Tick එක නැත්තෙ ඇයි :-)
@S.M_SHAN609
4 жыл бұрын
අඩ්ඩේ වටපිට
@nishanmaduranga4385
4 жыл бұрын
super super 👍
@nawathenatv-tv5252
4 жыл бұрын
ලෝභකම නැත්නම් සබ්ස්ක්‍රයිබ් කරන්න යාළුවා ......
@kalaniarandika6117
4 жыл бұрын
@@nawathenatv-tv5252 w
@tharangameththananda1835
4 жыл бұрын
වැලි ඔය වගේ ලස්සන ගමක ජිවත්වෙන උබලට යන්න ලොකු ගමනක් තියෙයි මචන්ලා,Colombo වල ඉන්න සමහර KZbin අය කුණුහරප කියලා Trending එනවා ( දන්නෝ දනිති) ගෙදර මිනිස්සුන්ට,පොඩි ලමයෙක්ට පවා ඔයාලගේ Videos අපිට පෙන්නන්න පුලුවන්,අපි බලාගෙන ඉන්නවා ලංකාවේ මාධ්‍ය ආයතනයක් හරි උබලට Invite කරලා උබලට උදව් කරයි කියලා...මොනවා වුනත් උබලට තනියෙන් ගමනක් යන්න පුලුවන් ශක්තිය,ඒ දක්ෂතාවය තියෙයි,හදවතින් සුබපතනවා තව තව හොද නිර්මාණයන් කරමු,උබලා ටික හැමදාම එකමුතුකම තියාගනින් මොකද දන්නවද තව ඉස්සරහට උබලට සල්ලි හම්බවෙයි,සල්ලි ලැබෙනකොට උබලගේ යාලුවෝ තරහා කරගන්න එපා සල්ලි නිසා විරසක වෙන්න එපා,හැමදේම කතා කරලා විසදාගනිල්ලා...උබලට ජය,තෙරැවන් සරණයි 🙏🏻
@nawathenatv-tv5252
4 жыл бұрын
ලෝභකම නැත්නම් සබ්ස්ක්‍රයිබ් කරන්න යාළුවා ............
@bokka9668
4 жыл бұрын
Malli ubath inna than
@slbimsarafreefire4959
3 жыл бұрын
Aiya nam maru
@nawathenatv-tv5252
3 жыл бұрын
@@slbimsarafreefire4959 සබ්ස්ක්‍රයිබ් කරන්න
@chamilapriyani7699
3 жыл бұрын
annekai bn math kiyanneee
@ameeshadhulanji9747
3 жыл бұрын
මේතරන් ලස්සන විඩියෝ හදලත් ට්‍රෙන්ඩින් ආවෙ නැති එක පුදුමක්🇱🇰
@lakiyaonline1941
4 жыл бұрын
රම්බෝ😂🏃🏃🌿 අඩ්ඩේ......😎 ටෙන්ඩින් තමා ඈ...😍 සුළු මොහොතකින් ටෙන්ඩින් කියන උන් කෝ.....❤️🌿
@akiladineth9823
4 жыл бұрын
අනේ යකෝ බලන්න බෑ.. කකාඉදපු එක ඉස්මෝල්ලෙ ගියා බං.. උඔලනම් සුපිරි...❤️❤️❤️
@udithatheekshana4060
4 жыл бұрын
මම ඉස්සෙල්ලම උඹලගේ වීඩියෝස් බලද්දි සබ්ස්ක්‍රිබර්ස්ලා 15000ක් වත් හිටියේ නැ.ඒත් දැන් ලක්ෂ 4ට ලං වෙලා ඉන්නවා දැක්කම පට්ට හැපී. ❤️❤️❤️❤️
@dewmisithaaraa3687
4 жыл бұрын
Api balanne 80 idhan
@anagathewenaskaramu9073
4 жыл бұрын
😀
@nishanthusitha4429
3 жыл бұрын
Aasawen beluwe vini production thamai😍🥰🥰😘
@daraya6732
4 жыл бұрын
පැයක් දෙකක් තුනක් තිබුනත් ආතල් එකේ බලන්න පුළුවන්. ලංකාවෙ අංක එක උබලා මචං කතා දෙකක් නෑ. කුණු හරපවලට හිනා වුන අපි අද විහිළුවලට හිනා වෙනවා. පොඩි එකාගෙ ඉදන් උබලට මෙ රටෙ ගොඩක් අය අද වශීවෙලා. නියමයි මචං ඔය එකමුතුකම ඔහොමම තියන් ඉස්සරහටත් තව තව වැඩකෑලි ඔයාලගෙ බලන්න අපි සේරම බලන් ඉන්නවා. නියමයි වචන නෑ . වෙලාවනම් ඒත් මදි වගේ. බුදුසරණයි කොල්ලො ටිකට. නියමයි.
@thusharakumudumal8531
4 жыл бұрын
කලු මල්ලිගෙ ඇක්ටින් සුපිරි කියන උන් මෙන්න මේක නිල් පාට කරන් යන්....✌️❤
@thusharakumudumal8531
4 жыл бұрын
@Savindu Pixel mawa sub krnne moktd bn...😅
@nethmikasahan3797
4 жыл бұрын
උබලට ඔවා තෙරෙයි campaus ගිහාම ❤️❤️❤️ සොයිසා
@ABIYA_10000.
11 ай бұрын
2024 බලන අය කෝ 💗🥺
@thegirlsattack
7 ай бұрын
Me inno
@semihirusupun1749
4 жыл бұрын
ඒ අඩේ පරිස්සමෙන් කරපල්ලා ඈ.අපිට ආතල් දුන්නා වගේ නෙවෙයි බම්.හොදේ...උඹලා කෝමත් ලංකාවේ ඉහලටම එනවා.අනිවා..සුභ පැතුම්...
@weerasiriwimalarathna3157
4 жыл бұрын
Mawa subscribe karanako
@sahanhasaranga4355
4 жыл бұрын
මේක Trending එනව කියන අය ලයික් කරන්න 👇
@ruvindurandeniya9741
4 жыл бұрын
නොටිෆිය දැකපු ගමන් දුවගෙන ආපු උන් කෝ😍❤️❤️❤️❤️❤️ 500k ගහමු ඉක්මනටම!!!!😍❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
@nethmikabro1089
4 жыл бұрын
මාවත් subseribe කරලා මටත් හෙල්ප් එකක් දෙන්න කො යාලුවො ඔක්කොම👍👍
@sldnadee5270
3 жыл бұрын
අපේ සෙට් එක.ආදරෙයි හැමෝටම.තව ඉදිරියට යන්න ඔයාලට සුබ පතනවා.......😘😘🌸
24:59
සල්පිල | Salpila | Vini Productions
Vini Productions - විනී
Рет қаралды 18 МЛН
36:23
Knight Rider | නයිට් රයිඩර් | Vini Productions
Vini Productions - විනී
Рет қаралды 8 МЛН
0:39
"Идеальное" преступление
Кик Брейнс
Рет қаралды 1,4 МЛН
0:27
Sigma girl VS Sigma Error girl 2 #shorts #sigma
Jin and Hattie
Рет қаралды 124 МЛН
0:56
She wanted to set me up #shorts by Tsuriki Show
Tsuriki Show
Рет қаралды 8 МЛН
0:53
Best friends forever (BFF) villains - funny moments! #trending #funny #megan
ZNAK
Рет қаралды 8 МЛН
12:47
කරාටි ක්ලාස් | Karathe Class | Vini productions
Vini Productions - විනී
Рет қаралды 7 МЛН
38:22
ඇල්බට් විල්බට් - Albert Wilbert | Vini Productions - විනී | Official Video - December 2021
Vini Productions - විනී
Рет қаралды 12 МЛН
25:56
බෝම්බය | The Bomb | Vini Productions - විනී
Vini Productions - විනී
Рет қаралды 7 МЛН
15:18
පඹයා | Pabaya | Vini Productions
Vini Productions - විනී
Рет қаралды 12 МЛН
14:49
තොරණ් රාජයා | Vini Productions
Vini Productions - විනී
Рет қаралды 8 МЛН
29:46
භූත මන්දිරය | The Demons House | Vini Productions
Vini Productions - විනී
Рет қаралды 16 МЛН
51:45
VINI Productions | හොඳම ටික එකදිගට | Top 10
Rashen Minol
Рет қаралды 138 М.
20:19
ඉලෙක්ට්‍රිෂියන් 02 | Electrician 02 | Vini Productions
Vini Productions - විනී
Рет қаралды 10 МЛН
25:07
ශාන්තිකර්මය - Shanthikarmaya | Vini Productions - විනී | Official Video - December 31 st, 2021
Vini Productions - විනී
Рет қаралды 9 МЛН
20:39
කපුකම | Kapukama | Vini Productions
Vini Productions - විනී
Рет қаралды 7 МЛН
0:39
"Идеальное" преступление
Кик Брейнс
Рет қаралды 1,4 МЛН