තිත්ත නැතුව බිත්තර එක්ක හදන කරවිල කාලා තියෙනවද? Episode 1163 Bitter Gourd with eggs

  Рет қаралды 62,694

Anoma's Kitchen

Anoma's Kitchen

Күн бұрын

Пікірлер: 113
@SuwairaSuwaira
@SuwairaSuwaira 3 ай бұрын
😋😋 හරිම රස පාටයි, කරවිල අලුත් ක්‍රමයක් අපට කියලා දුන්නු එකට ගොඩක් ස්තුතියි මිස්, රෑ කෑමකට සුපිරියි, ඔබතුමියට ගොඩක් ස්තුතියි❤❤
@kusumsirimanneweerakoon7819
@kusumsirimanneweerakoon7819 2 ай бұрын
මම අද හැදුවා. මිරිස් වෙනුවට ගම්මිරිස් ස්වල්පයක් දාල. සත්තකින්ම තිත්ත රසක් ඇත්තෙම නැහැ. සීනි කලවම් කරල තිබ්බම තිත්ත ඉවත්වෙනවා ඇති. අලුත් ක්‍රමයක් කියා දුන්නට ඔබට බොහොම ස්තුතියි! ❤
@neethawijesingha1466
@neethawijesingha1466 3 ай бұрын
රස ඇතී අනිවාර්යයෙන්ම, ඒත් කරවිල වල ගුණ ඇට අයින් කරන එකයි, දෙතුන් පාරක්ම වතුරෙන් හෝදන එකයි මට කරන්න හිතෙන්නෙ නෑ ❤
@niluherath1548
@niluherath1548 3 ай бұрын
අනිවාර්යයෙන්ම හදනවා.මම කැමතිම කරවිල ඇටත් එක්ක කන්න. ඒ රසට මම ආසයි.කරවිල රෑට කන්න එපා කියනවා රුදිරයේ සීනි මට්ටම පහල යනවාලු සමහර අයට කරවිල කෑවාම. ඒනිසා රෑට කාලා නිදාගන්න නිසා සීනි අඩු වුනොත් දැනෙන්නෙ නෑනෙ ඒ නිසා කරවිල දවල් ආහාරයට ගන්න කියලා මම අහලා තියනවා .බොහොම ස්තූති ඔබතුමියට බුදුසරනයි
@doreenpatricia5261
@doreenpatricia5261 3 ай бұрын
ඒකට ලුනු දැම්මෙම නැහනේ ලුනු රස අවශ්‍ය නැද්ද ඒකට හරිම රස පාටයි මම දැන්ම හදනවා ගෙදර නොද අළුත් කරවිල ගෙඩියකුත් තියෙනවා අනේ ගොඩක් ස්තූතියි මීට කලින් නොදැකපු රෙසපි එකක් ස්තුතියි
@MoMo-io3eb
@MoMo-io3eb 3 ай бұрын
චීන අය ලුණු දාන්නෙ නෑනේ... කෑම වලට. දැම්මත් සමහර කෑමවලට ඒකත් චූට්ටයි... සොයා සෝස් පාවිච්චි කරනෝනේ... ඒවගෙ තනිකර ලුණු රස තියෙන්නෙ.... 😊
@sajithlasantha5160
@sajithlasantha5160 3 ай бұрын
මේකෙ එක තැනක ආන්ටි කියනවා ලුණු දාන්නෙ නෑ සෝයා සෝස්වලින් තමයි ලුණුරස ගන්නෙ කියලා.
@maleedissanyaka4096
@maleedissanyaka4096 3 ай бұрын
සෝයා සෝස් වලින් ලුණු රස ලැබෙනවා. ලුනු දැම්මොත් ලුනු රස වැඩිවෙනවා
@kusumsirimanneweerakoon7819
@kusumsirimanneweerakoon7819 2 ай бұрын
​@@MoMo-io3ebපාට අඩු සෝයාසෝස් එකේ ලුනු හොඳටම අඩුයි. දෙවර්ගයක් තියෙනවා.
@pushpamapalagama3220
@pushpamapalagama3220 3 ай бұрын
මාත් හරිම ආසයි කරවිල කන්න ගොඩක් ස්තුතියි
@akithyajayasinghe2069
@akithyajayasinghe2069 21 күн бұрын
මම දැන් හැදුවා.කිව්වා වගේම තිත්තත් නැහැ.මම කරවිල සාමාන්‍යයෙන් කන්න අකමැති කෑමක්.නමුත් මේක මම නිකන් කෑවා. ගෙදර හැමෝම රස කර කර කෑවා. වෙනස් විදිහකට මෙය හදන හැටි කියාදුන්නට බොහෝමත්ම ස්තූතියි ❤
@aradhanaks672
@aradhanaks672 3 ай бұрын
මම ආසම කරවිල වල තිත්ත රසට ඇටත් එක්ක උයපුවම තවත් රසයි අක්කා කරවිල හදපු විදිහට රසට ඇති කියලා හිතෙනවා තෙරුවන් සරණයි
@LakshiChulangani
@LakshiChulangani 3 ай бұрын
ශොක් aunty recipe එක .මම නම් කරවිල කනවා තිත්ත උනත් . ගුනයිනෙ. මේවිදිහට හදලා බලන්න ඕනෙ Thanks aunty . Good day ..❤❤
@sujathasriyakanthi6010
@sujathasriyakanthi6010 3 ай бұрын
ගොඩක් ස්තුතියි මිස් ඔයගෙ මේ රෙසිපි එකට ,මට කරවිල කන්න උවමනාව තිබුනත් ගොඩක් තිත්ත නිසා කන්න බැරි කමක් තිබුනෙ. ,ගොඩක් ස්තුතියි ❤
@damayanthinavaratne327
@damayanthinavaratne327 3 ай бұрын
❤මම අද ඔයාගේ බිත්තර සමග කරවිල හැදුවා .හරි ම රසයි. පොඩ්ඩක් වත් තිත්ත නෑ තාම දුව කෑවේ නෑ. බලමු එයා මොනවා ද කියන්නේ කියලා .Thanks a lot to you .
@NilishaPathirana
@NilishaPathirana 3 ай бұрын
ගොඩක් ස්තුතියි අනෝමා ආන්ටි .අනේ ඔයාගෙ විදිහට කරවිල තෙම්පරාදුවක් හදන්න කියලා දෙන්නකෝ ❤❤❤❤❤
@kanathikarunatilaka6287
@kanathikarunatilaka6287 3 ай бұрын
මට හිතෙනවා කන්න අකමැති අයත් ඒ කරවිල එක නම් ගොඩක් ආසාවෙන් කයි කියල. අලුත්ම ක්‍රමයක්. ගොඩාක් ස්තුතියි.
@doreenpatricia5261
@doreenpatricia5261 3 ай бұрын
අනේ මම ගිහින් මේක හැදුවා පට්ටම රහයි මම කරවිල කාපුරසම විදිය ගොඩාක් ස්තුතියි මම හිතන්නේ අද නම් පොඩ්ඩක්වත් අනාක යන්නේ නැති වෙයි ලොකු ගෙඩියක්ම හැදුවා හැබැයි මම ලුනු ගම්බිරිස් ටිකක් දැම්ම අපේ රස එන්න හිතා ගෙන එක මරුවට ම ආවා
@sumithrasenevirathne9160
@sumithrasenevirathne9160 3 ай бұрын
❤❤❤
@pushpaperera982
@pushpaperera982 3 ай бұрын
මාත් ගොඩාක් ආස දෙයක්.පිලිකා රෝග මර්දන කරන්න නම් අට සමග කන්න ඕනෙ .ස්තුති !
@sumithrapriyadarshani1516
@sumithrapriyadarshani1516 Ай бұрын
Mage gedara aya karawila kanna asa ne uyala. Aniwaryenma hadanawa .thank you Aunty.
@dilhanisamarakoon4269
@dilhanisamarakoon4269 3 ай бұрын
Waaawww නියමයි ,,,මාත් අනිවාර්යයෙන්ම try කරනව 🥰
@Buddhi9887
@Buddhi9887 3 ай бұрын
අනෝමා අම්මා මං මේක කාලා තියෙයි ගොඩාක්.චීන අයගේ කම්පැනි වල වැඩ කරන කාලේ එයාලා දවල් කෑම දෙද්දි සයිඩ් ඩිෂ් එකක් විදියට නිතර මේක ⁣දුන්නා.තිත්ත නැහැ ඇත්තටම.මට මතක විදියට එයාලා බිත්තර තව ටිකක් වැඩියෙන් දානවා වගේ කරවිල පේන්නෑ කහ පාටට😂 ටොමැටෝ සෝස් තිබ්බා වගේත් මතකයක් තියෙයි.තෙරුවන් සරණයි අම්මා පරිස්සමට ඉන්න❤
@srimanimarasinghe843
@srimanimarasinghe843 2 ай бұрын
Anoma the bitter gourd with egg recipe was superb. I made it for lunch today & we really enjoyed it.
@lathajayasingha1422
@lathajayasingha1422 3 ай бұрын
හදලා බලනවා අනිවාර්‍යයෙන්ම....ඔයාට ස්තූතියි.👍👍💖💖
@chamindukulawansha6737
@chamindukulawansha6737 3 ай бұрын
අනේ නැන්දා හරිම පැහැදිලියි ඔබගේ ඉදිරිපත් කිරීම මාත් කරවිල වලට ආසයි ..හදන්න ඕනී ලුණු දැම්මට කමක් නැද්ද ..❤.තෙරුවන් සරණයි ..👉🇰🇷
@shamenperera102
@shamenperera102 3 ай бұрын
මගෙ ආසම කැමක් ඇන්ටි ස්තුතියි අලූත් විදියක් ඉගන ගත්තා❤
@W_sunny
@W_sunny 3 ай бұрын
අනිවාර්යෙන්ම හදනවා. ගුන කෑමක්නේ. ඔබට ස්තූතියි❤❤🎉
@sarangasaman1458
@sarangasaman1458 2 ай бұрын
This is a tasty Chinese dish. Thank you.!!!!
@pathiranagedulmini8708
@pathiranagedulmini8708 3 ай бұрын
මාත් හැදුවා හරි රසයි තිත්ත නැ බොහොම ස්තුතියි අපිට කියලා දුන්නාට
@nisanduisurika8067
@nisanduisurika8067 3 ай бұрын
Dear madam, I tried your recipe . Very tasty❤❤❤❤ Thank you so much 🎉❤
@sayanidayasiri-ff1ng
@sayanidayasiri-ff1ng 3 ай бұрын
මාත් මෙහෙම හදන්න ඕනි ආන්ටි ,ගොඩක් ස්තූතියි
@roshanthikarosa4593
@roshanthikarosa4593 3 ай бұрын
මගේ ආසම එලවලුවක් මෙහෙ ගෙදර බාබත් කනවා කරවිල හදපුවහම
@nandawathiewelikadaarachch1317
@nandawathiewelikadaarachch1317 3 ай бұрын
Hari niyamai Asa hithuna.Thanks..!!!.
@shalindesilva128
@shalindesilva128 3 ай бұрын
This video is more valuable Aunty. Because in general we don’t like to eat bitter gaud. Please teach us this kind of healthy dishes. It’s very important now a days. This dish got all the nutrition and got taste also. Thank you Aunty Anoma.❤
@shalindesilva128
@shalindesilva128 3 ай бұрын
@@nuwaniwickremasinghe3706 Excuse me. My comment was to Aunty Anoma. Not for you. As a son I learnt a lot cooking methods through he videos. I live in overseas. So it’s very rude and unethical.. the way you interfere.it’s non of your business Thank you
@PiumiMadushika-um6uq
@PiumiMadushika-um6uq 3 ай бұрын
ගෙඩක් .ඉස්තුතියි ❤❤❤
@Disna0608
@Disna0608 3 ай бұрын
ආන්ටි දැන් ටේක් කෙයා ඩ්‍රාම එකෙත් ඉන්නව නේද😅?සුභ පැතුම්❤
@renumendis9005
@renumendis9005 3 ай бұрын
අදම හදනවා. ස්තුතියි ❤
@SagariSujatha-nq9sy
@SagariSujatha-nq9sy 3 ай бұрын
Madam oya karawila kanne nathiayata honda padamak igennuwe thanks
@chandiferdinandusz8586
@chandiferdinandusz8586 3 ай бұрын
It looks yummy !! Thank you Anoma❤
@kwkw7563
@kwkw7563 3 ай бұрын
ගොඩක් දවෂිකින්දැක්කෙ අනොමාෂ්තුතියි
@ethmadalage-q1o
@ethmadalage-q1o 3 ай бұрын
Thank you..🎉
@letscookwiththarusl4865
@letscookwiththarusl4865 3 ай бұрын
පිලිපීන කෑමක් රසයි
@poornimaleenadisha4148
@poornimaleenadisha4148 3 ай бұрын
Mn heduwa thiththa ne hari rasai.thanks
@anomajayasinghe1997
@anomajayasinghe1997 3 ай бұрын
කරවිල කන්න ආසයි හදන්න ඔන ❤
@SujeewaniSilva-x2u
@SujeewaniSilva-x2u 3 ай бұрын
මේ කරවිල හදන විදිහට සම්පුර්ණ ගුණ යනවා නේද
@AnuhasMikel-c1o
@AnuhasMikel-c1o 3 ай бұрын
Thank you darling Aunty,we love you sooo much ❤
@madavisamaraweera.5797
@madavisamaraweera.5797 3 ай бұрын
Thank you ❤
@ramyamendis8180
@ramyamendis8180 3 ай бұрын
Very nice recipe and healthy thank you very much sharing 10:25 🎉🎉❤
@lankasanjeewani6971
@lankasanjeewani6971 3 ай бұрын
මම හැදුවා ...
@maladayangani6910
@maladayangani6910 3 ай бұрын
Pilipin aya hadanneth oma thamai..rasai. Thiththa nee
@housewife299
@housewife299 3 ай бұрын
Aunty please give another more various type videos like this
@ishanimendis6291
@ishanimendis6291 3 ай бұрын
Rasa patai . Thank you❤
@anomajayasinghe1997
@anomajayasinghe1997 28 күн бұрын
හදන්න ඕන
@neethawijesingha1466
@neethawijesingha1466 3 ай бұрын
රස ඇති අනිවාර්යයෙන්ම, ඒත
@damayanthinavaratne327
@damayanthinavaratne327 3 ай бұрын
මගේ දුව කන්නේ බැදලා විතරයි . මේ විදියට හදලා දීලා බලන්න ඕනි . Thank you very much .
@ThanujaNadee84
@ThanujaNadee84 3 ай бұрын
Ane thanks aunty voice eka wenas wage asanipenda
@StellaStellaindrani
@StellaStellaindrani 3 ай бұрын
Math hari asai karavila .aniwarayanma hadanawa thanks oyata b s
@bernatbernt8344
@bernatbernt8344 3 ай бұрын
Can't we make without adding egg?
@sanjayasandya1391
@sanjayasandya1391 3 ай бұрын
Thank you aunty💗❤️
@airanganijayalath1799
@airanganijayalath1799 3 ай бұрын
Thanks..lunu..damme..na..neda..sos..eke..tibunada
@suranganiefernando6349
@suranganiefernando6349 3 ай бұрын
Looks good. Must try.😊
@thamarajayasiri416
@thamarajayasiri416 3 ай бұрын
රතුළුණු හරි බී ළූණු හරි දැම්මොත් රස වෙනස් වෙයි නේද?
@KwKuwait-fi1jg
@KwKuwait-fi1jg 3 ай бұрын
මමත් හදනවා
@shyamasamarakoon2587
@shyamasamarakoon2587 3 ай бұрын
අලුත්ම විධියක්. හදලා බලන්න ඔින.
@yamunahewage7166
@yamunahewage7166 3 ай бұрын
රාත්‍රී ආහාරයට karavila හොඳ නෑ කියලා අහල තියනවා
@ChamindaSampath-is4ky
@ChamindaSampath-is4ky 3 ай бұрын
Thanks ...
@buddhimathiejayasekera7064
@buddhimathiejayasekera7064 3 ай бұрын
The seeds have a lot of health benefits and shouldn't be left out. Otherwise the recipe is good. Thanks 🙏
@daphnepremawardena1339
@daphnepremawardena1339 3 ай бұрын
Thank you Ms
@dreamsshoeland9531
@dreamsshoeland9531 3 ай бұрын
Yum yum
@maleedissanyaka4096
@maleedissanyaka4096 3 ай бұрын
Thankyou so much
@dilanialuvihare7321
@dilanialuvihare7321 3 ай бұрын
Godak hodai.karawila Kanna hithana widihak..hadanawa.❤
@NorgeNature
@NorgeNature 3 ай бұрын
පිලිපින් අයගේ කෑමක් එයාල දාන්නේ ලුනු ටිකක් විතරයි
@padmiratnasiri3227
@padmiratnasiri3227 3 ай бұрын
Mama haduwa.rasai,budu sarani
@disnakaluge7965
@disnakaluge7965 3 ай бұрын
Math හදනවා අනිවාර්යයෙන්ම
@mangalajayawardena8387
@mangalajayawardena8387 3 ай бұрын
කරවිල වල ඇට බොහොම ගුණලු, අහක දැම්මොත් අපරාදේ නේද?
@rebecaperis7048
@rebecaperis7048 3 ай бұрын
Math kala thiyanwa
@dilamani
@dilamani 3 ай бұрын
මාත් හදනවා
@chrisperera2789
@chrisperera2789 3 ай бұрын
Srilankan recipe we want
@vihagikaveesha7354
@vihagikaveesha7354 3 ай бұрын
කරිවිල ද ? කරවිල ද ?
@dilaniperera5289
@dilaniperera5289 3 ай бұрын
Karawila madaya & seeds iwath kalama nutritional value eka nethuwa yanawane.
@rasikarandi7589
@rasikarandi7589 3 ай бұрын
Mehema haduvoth karavila Kanna akamathi ayath kanna kamathi weine thanks auntie ❤
@AnuhasMikel-c1o
@AnuhasMikel-c1o 3 ай бұрын
Oneday I will come to see you.❤
@jayanthikariyawasam2633
@jayanthikariyawasam2633 3 ай бұрын
අනේ කවදාවත්ම නැතුව රස නැතිම කෑමක්😢😢😢
@MallikaWijerathna-o4w
@MallikaWijerathna-o4w 3 ай бұрын
ඔහොම තමයි පිලිපීනය හද්න්නෙ
@ruwangmchamara7726
@ruwangmchamara7726 3 ай бұрын
ත්‍රීපෝශ හදන හැටි කියල දුන්නෙ නෑ තාම😢
@amalyainn4316
@amalyainn4316 28 күн бұрын
කරවිල වල තිත්ත ඇරියම ගුන නෑ කියල කියනව නේද.
@Rushmi-m2x
@Rushmi-m2x 3 ай бұрын
Ohome.hadela.wedak.nane.okkome.gunaye.hedila.iwerai
@KamaniKumarihamy-bg7wh
@KamaniKumarihamy-bg7wh 3 ай бұрын
Math hari asi karawila kanna❤
@janakaperera1452
@janakaperera1452 3 ай бұрын
First comment aka magen aunty.🎉
@chandimaljayathilaka1971
@chandimaljayathilaka1971 3 ай бұрын
Pp
@anushapremali8296
@anushapremali8296 3 ай бұрын
Rasa patai
@pushpaliyanage3952
@pushpaliyanage3952 3 ай бұрын
❤❤❤❤
@nisadiparindaya2610
@nisadiparindaya2610 3 ай бұрын
@champikafernando8265
@champikafernando8265 3 ай бұрын
💐🎉
@inokafernando340
@inokafernando340 3 ай бұрын
👍🥰🥰
@beatricesamaraweera932
@beatricesamaraweera932 3 ай бұрын
මෙය ච්න ක්‍රමයට හොදයි ස්තූතියි නුමුත් කරවිල උයන්න,ඕනා ඇට සමග ,පොල්වතුරෙන් කරවිල උයා ම්ටි කිරි දැම්මාම ඉතා රසයි තිත්ත නැත.
@maureenfernando5433
@maureenfernando5433 3 ай бұрын
මමත් ආසම කෑමක් කරවිල. කිසිම තුනපහ ද්‍රව්‍යක් නොදමා හැදුවේ.ඉතාම වටින, ලස්සන recipe එකක්.Thank you soo much Miss Anoma. තිත්ත යවන්න මම කරවිල කපල සියඹලා ඉස්ම හා ලුනු ටිකක් දාලා හොදට අතගානවා.ඊට පසුව මිස් කියන විදිහට තෙම්පරාදු කර, ලූනු , මිරිස් කුඩු,කැමති තුන් පහ එක් කරල වතුර ටිකක් එකතු කර මදගින්නේ පිස ගන්නවා.කැමති නම් කිරි දාන්න පුලුවන් පුලුවන්.
@maureenfernando5433
@maureenfernando5433 3 ай бұрын
ඔයාලත් හදලා බලන්න
@chrisperera2789
@chrisperera2789 3 ай бұрын
කරවිල හදන්නේ ඔහොම නෙවෙයි
@chrisperera2789
@chrisperera2789 3 ай бұрын
Not chinese කරවිල recipe
@shiranthiranasinghe4107
@shiranthiranasinghe4107 3 ай бұрын
ඉගුරු, සුදු ලුණු දම්මට පස්සේ සුදු පාට කුඩු වගේ දෙයක් දානවා . ඒ මොනවාද ? ඒ අවස්ථාවේ විඩියෝ එකේ පේන්නෙ ලිපේ තියෙන කරවිල භාජනය විතරයි . පොඩි භාජනයක් මේසේ මත තබන ශබ්දයත් ඇහෙනවා
@chrisperera2789
@chrisperera2789 3 ай бұрын
We dont want modern mix recipe
@chandimaljayathilaka1971
@chandimaljayathilaka1971 3 ай бұрын
P
@PrabhashwaraDiaries
@PrabhashwaraDiaries 3 ай бұрын
🤍
@StefanoLin-qg7pd
@StefanoLin-qg7pd 3 ай бұрын
Useless recipe bittergourd and eggs not not so good for helth.....
@NeetaWeerasinghe-bb1oq
@NeetaWeerasinghe-bb1oq 3 ай бұрын
අනේ ඔයාගෙ කෑම පල් ඔයත් පලේ පල්
@RamyaThenuwara
@RamyaThenuwara 3 ай бұрын
Gunathmaka.bava.aduwenawa.kapala.seduwama.,gunaya.thiththa.rasayathulane.thiyenne..a.rasaya.aduwenawa.kiyanne.gunathmaka.peththa.adu.kirima.adayata.kepima.thiththa.adukarana.bava.i.amuwen.saladayata.kapanne.adayata.sthuthi.
How Much Tape To Stop A Lamborghini?
00:15
MrBeast
Рет қаралды 230 МЛН
Players push long pins through a cardboard box attempting to pop the balloon!
00:31
БУ, ИСПУГАЛСЯ?? #shorts
00:22
Паша Осадчий
Рет қаралды 3 МЛН
How Much Tape To Stop A Lamborghini?
00:15
MrBeast
Рет қаралды 230 МЛН