කාත් කවුරුවත් | අමරසිරි පිරිස් | Kath Kawuruwath | Amarasiri Peiris | Official Video

  Рет қаралды 488,103

Torana Music

Torana Music

Күн бұрын

Пікірлер: 299
@chamimadushan6195
@chamimadushan6195 10 ай бұрын
මෙහෙම සිංදු 2024ත් අහන්න හොඳ රසවින්දනයක් තියෙන්න ඕනි ❤
@DanapalaSachini
@DanapalaSachini 3 ай бұрын
😊
@wasundararathnayaka4281
@wasundararathnayaka4281 2 ай бұрын
කාත් කවුරුවත් නැති බව දැනදැන මාත් මගෙ හිතත් රාත්‍රියක තියලා නුඹත් ගියානම් හෙටක් තියේවිද මටත් ඉරක් නැගෙනා ❤️ සාංකාව ඇහැරෙන ඝන අදුරේ ආත්මයම මගේ රාත්‍රියම වැන්නේ ඈත් වෙන්න නම් ඇයි තුරුලෙම උන්නේ ❤️❤️ වේදනාව ඇවිලෙන දිවි කතරේ දෑස් ඇරන් හිද තවත් පළක් නැත්තේ ඒත් කියන්නම් හමු වෙමු මතු භවයේ ❤️❤️❤️❤️ 2024. 10. 20
@akarsharanhaluge1923
@akarsharanhaluge1923 Жыл бұрын
2023 ❤ 2000න් පස්සේ අයටනම් මේ සිංදු ඇහෙන්න ලැබෙන්නේ කලාතුරකින්.එහෙම ඇහිලා මේ ගීත වලට ආදරේ කරන අය ඉන්නවනම් ලයික් එකක් දාන් යමු❤😘
@dinethhimsarakulathunga8903
@dinethhimsarakulathunga8903 Жыл бұрын
2005
@pasanjayasinghe2575
@pasanjayasinghe2575 Жыл бұрын
2005
@sanjanachathurangi635
@sanjanachathurangi635 Жыл бұрын
2004❤
@ChalaniPiumika
@ChalaniPiumika 11 ай бұрын
2010
@prasaddarshana5274
@prasaddarshana5274 8 ай бұрын
Ahanna ahanna asa hithena sindu
@dilshangamage3570
@dilshangamage3570 3 жыл бұрын
මේ ගීත trending එන්නේ නෑ කවදාවත්ම මොකද මේ ගීතවල රසය හැමෝටම දැනෙන්නෙ නෑ
@madhu19968
@madhu19968 2 жыл бұрын
ඒක ඇත්ත.👍
@MRTkalpa07
@MRTkalpa07 2 жыл бұрын
අනිවාර්‍යෙන්ම ..
@nalikanilmini2435
@nalikanilmini2435 2 жыл бұрын
අනිවාර්යයෙන්ම අපේ මතු පරපුර ගැන අපිට මොන තරමිි සතුටු වෙන්න පුලුවන් එයාලගේ රසවින්දනය ගැන ...
@ishararuwansiri8026
@ishararuwansiri8026 2 жыл бұрын
Aniwaryenma
@janakirajapksha5446
@janakirajapksha5446 2 жыл бұрын
පුදුම ලස්සන සිංදු .
@marlondimbulana3166
@marlondimbulana3166 4 жыл бұрын
මැරෙන කල්ම අහන්න පුළුවන් සිංදු ❤
@avishkaheshan3119
@avishkaheshan3119 Жыл бұрын
Trending නෑ , 1 million නෑ ලංකාවේ ඉන්න මිනිස්සු මනින්න වෙන උදාහරණ කුමටද
@jeewaka59
@jeewaka59 Жыл бұрын
අපට අපවත් නැති ලොවක. දී කාත් කවුරුවත් සිටියත් කුමට ද ඔබට ඔබ පමණයක් බව දැනුන දා හදා ගන්න සිත ඉන් ලැබේ සැනසුම සදා
@himalshasadakalum9543
@himalshasadakalum9543 Жыл бұрын
ඇතුලාන්තයෙහිම ආදරණීය බවක් නැත්තවුන්ට මේ ගීත රසවිදිය නොහැක.💝🎶
@binarathathsara9835
@binarathathsara9835 3 жыл бұрын
අධි අමෘත. අවුරුදු 10 කට 12 කට විතර කලින් ITN එකේ හීන හතක් Program එකෙන් මේක release වුනේ. එදා ඉඳන් හ් විරහව දැනෙනව අදටත් ගීතය පුරාවටම 🥺❤️
@ruu-og6jd
@ruu-og6jd 2 жыл бұрын
👍 ඔව්
@malithsamithra8624
@malithsamithra8624 2 жыл бұрын
එදා ඉදන්ම අහන් හිටිය හරිම ආසාවෙන්...
@kknilanthi5079
@kknilanthi5079 3 жыл бұрын
මේ රූපරාමු නොබල සිංදුව හදවතින්ම රසවිදල ඇස් දෙකෙන් බලපු අය මගෙ කීමට එකගවෙයි
@hnk7652
@hnk7652 Жыл бұрын
එකෙන්ම මේ රූප රාමු කව්දදන්නේ නැ හැදුවේ නැට්ටේ ඉදන් ගොම
@TharushiDananjali
@TharushiDananjali 8 ай бұрын
2024 දීත් අහනවා 🌝❤️
@chamikamadhuwantha3811
@chamikamadhuwantha3811 8 ай бұрын
ආඩම්බරයි. මං හිතුව මං තනියම අහනවා කියලා මේ අවුරුද්දෙත්. ආයුබෝවන්..❤🙏
@srimathedona4736
@srimathedona4736 11 ай бұрын
❤❤❤❤❤අනේ ඉතින් අහන්න අහන්න ආසාහිතෙන ලේ නහර දීගේ දැනෙන්වා .. තවත් ඉතිං මොනවා ලියන්නද ♥️♥️♥️♥️♥️♥️
@DileepaSenanayake
@DileepaSenanayake 8 ай бұрын
හමුවෙමු මතු බවයේ කියනකොට දිග හුස්මක් අරන් පාතට දැම්මා🥹
@ImeshaDissanayake
@ImeshaDissanayake 12 күн бұрын
රසය හදුනන අයට පමනක් දැනෙන සිංදු මේවා ❤
@onlineeservice7939
@onlineeservice7939 Жыл бұрын
2022 ත් අහනවා❤️✌️ මේ සින්දු වලට ගහන්න සින්දු අද කාලේ නෑ.. හිතාගන්න බෑ අධිමාත්‍රා සින්දු❤️😍
@udithshan8387
@udithshan8387 Жыл бұрын
කාත් කවුරුවත් නැති බව දැන දැන මාත් මගේ හිතත් රාත්‍රියක තියලා.. නුබත් ගියා නම් හෙටක් තියේවිද? මටත් ඉරක් නැගෙනා ...😊❤ ඒ හැගීම හැම සින්දුවෙම හැම ගායකය ලගම නෑ ❤
@malshakumari3561
@malshakumari3561 Жыл бұрын
රූප රචනා නැති තරමට සින්දුවක රසවින්දනය ඉහලයි
@sujeevawijeratne3341
@sujeevawijeratne3341 3 жыл бұрын
“ආත්මයම මගේ රාත්‍රියම වැන්නේ “🔥 ලස්සන පද!
@ariyasiriasiri1508
@ariyasiriasiri1508 Жыл бұрын
විෂුවල් එක නම් චොර මෙච්චර වටිනා ගීතයකට
@Dhammika911
@Dhammika911 8 ай бұрын
2003 welath ahanna play karanne me sindu witharai 😘😱 dan kale ayta me sindu wala mihiri bawa therenne nh hangichcha arthya 🙏💙
@සුදුබෝලේ-ඛ4ළ
@සුදුබෝලේ-ඛ4ළ 3 жыл бұрын
ඈත් වෙන්න නම් ...ඇයි තුරුලෙම උන්නේ....🥀🥀🥀🥀😩🤕😷😷 2021th meewa ahana apiii.......,❤❤
@Kai45435
@Kai45435 6 ай бұрын
😢
@alomawije2436
@alomawije2436 5 ай бұрын
2024 ahana mama
@imallakshan7985
@imallakshan7985 Жыл бұрын
නුඹත් ගියානම් හෙටක් තියේවිද 🥺 මටත් ඉරක් නැගෙනා 😔 නිදුක් නීරෝගී දීර්ඝායුශ ලැබේවා ඔබ තුමන්ට 🙏🙏❤️❤️
@dumindapremarathna3530
@dumindapremarathna3530 10 ай бұрын
ආත්මයම මගේ රාත්‍රීයම වැන්නේ
@ceylonfoodrecipes9773
@ceylonfoodrecipes9773 Жыл бұрын
මොන තරම් හදවත ව්නිව්ද ගියාද තියනවානම් කදුලු කැට සට සට ගාලා ගලා ගෙන ගියේ මටන් නොදැනීම
@lassanadewal8918
@lassanadewal8918 Жыл бұрын
සංගිත රසය දන්න අය තමයි මෙවා අහන්නෙ.❤️
@pasinduhirushan2458
@pasinduhirushan2458 2 жыл бұрын
නුඹත් ගියානම් හෙටක් තියේවිද මටක් ඉරක් නැගෙනා 🙂🍃💛🌏
@Saleen906
@Saleen906 5 ай бұрын
2008 මුලින්ම ඇහුවේ අදටත් අහනවා. වෙන්ව ගිය අය ගැන මතකය අවදි කරවන ගීතයක්.
@vimukthisandeepa001
@vimukthisandeepa001 5 жыл бұрын
ආසාවෙන් හැමදාමත් අහන්න පුලුවන්🥺❤ .............
@MusicTunesSrilanka
@MusicTunesSrilanka Жыл бұрын
පුලුවන් නම් මේ කත් අමු කරපියව්.........
@nadeeshalakmali3011
@nadeeshalakmali3011 Жыл бұрын
මෙන්න sindu.kawadawath epa වෙන්නේ නැ.ඒ තරම් ♥️දැනෙනවා.
@gayasrigamage1714
@gayasrigamage1714 Жыл бұрын
ගීත නෙමෙයි මේ අත්මීය ප්‍රකාශන❤️
@Cloudner7
@Cloudner7 Жыл бұрын
@IsharaMadushanka-hw6py
@IsharaMadushanka-hw6py 11 ай бұрын
මාත් මගේ හිතත් රාත්‍රියක තියලා ... නුඹත් ගියානම් හෙටක් තියෙවිද මටත් ඉරක් නැගෙනා ... 🙂❤️ 2024 / 01/ 01
@gayanjayaweera99
@gayanjayaweera99 2 жыл бұрын
වේදනාව ඇවිලෙන දිවි කතරේ දෑස් ඇරන් හිඳ තවත් පලක් නැත්තේ ඒත් කියන්නම් හමුවෙමු මතු භවයේ ! 🖤
@සිත්තරාවී-ප9ඨ
@සිත්තරාවී-ප9ඨ Жыл бұрын
සින්දුව වැඩියෙන්ම දැනුණ තැන 😊💜️
@HiranHettiarachchi-f5h
@HiranHettiarachchi-f5h 9 ай бұрын
අතිතයට යාහැකිනම් මට අනෝමා දැන ගනිවී මා තුල ඇති ඔබට තියෙන ආදරේ ❤
@සිත්තරාවී-ප9ඨ
@සිත්තරාවී-ප9ඨ Жыл бұрын
🙂💜️ නොමියෙන ගීතයක් 2023 ❤️
@Traveller_Ceylon
@Traveller_Ceylon Жыл бұрын
කොහොම හදලද මංදා මේ සිංදු ❤️❤️
@malaysannal3987
@malaysannal3987 4 жыл бұрын
Love this song from Dhaka Bangladesh......
@gaveensamarage2046
@gaveensamarage2046 3 жыл бұрын
Hi
@peonixkurulla5864
@peonixkurulla5864 3 жыл бұрын
❤️❤️❤️❤️👌👌
@lakshithasampathbandara8358
@lakshithasampathbandara8358 3 жыл бұрын
Hi Dhaka
@lakshanviduranga157
@lakshanviduranga157 3 жыл бұрын
ඒත් කියන්නම් හමුවෙමු මතු භවයේ....😔❤️
@nethu1236
@nethu1236 7 жыл бұрын
නුබත් ගියා නම්,, හෙටක් තියේවිද මටත් ඉරක් නැගෙනා......!!! 🤔😢🤔
@harindraabeysingha1469
@harindraabeysingha1469 3 жыл бұрын
ai irath aranda giye...?
@pushpakumaraathauda4931
@pushpakumaraathauda4931 18 күн бұрын
වීඩියෝ එක නම් අන්තිමයි.සිංදුව විතරයි හොද.
@roshansujeewa398
@roshansujeewa398 Жыл бұрын
පට්ටම සිංදුවක්.. ❤
@shehanchanuka1371
@shehanchanuka1371 Жыл бұрын
මිනිස්සුන්ට ඇයි මේවා දැනෙන්නේ නැත්තේ.?🥺💔
@samanthakumarasamanthakuma7409
@samanthakumarasamanthakuma7409 5 жыл бұрын
Tha great song,and great singer, Mr,amarasiri peris
@lakruwangunasekara5152
@lakruwangunasekara5152 12 сағат бұрын
ඈත් වෙන්න නම් ඇයි තුරුලෙම උන්නේ.❤❤❤😢😢😢දෑස් ඇරන් හිද තවත් පළක් නැත්තේ.😅😅😅 ඒත් කියන්නම් හමුවෙමු මතු භවයේ.😢😢😢 මේ ගීත අවුරැදු 100 ඇහුවත් එපා වෙන්නෙ නෑ.පපුවටම වදිනව.
@ranjansilwa7509
@ranjansilwa7509 8 ай бұрын
Asama gayakaya
@uduwalagesampath
@uduwalagesampath Жыл бұрын
Trending nowena tharamata hodai.nathan hapai me sindu
@kumuduniwedamullage1619
@kumuduniwedamullage1619 3 жыл бұрын
Ath vennna nam Ai. .Thurulema unnnne....
@chandanifernando8494
@chandanifernando8494 Жыл бұрын
ඒක ඇත්ත කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නැති ගීත
@ටිරෝන්
@ටිරෝන් 2 ай бұрын
ඇත්තෙන්ම මගේ ජීව්තේ මේමොහෙතෙ මුනදෙන අසීරුම අත්දැකීම"කාත්කඋරුවත් නැතිබව දැන දැනමයි "ඔයා ඇත්වෙලායන්නේ මගේ ආදරනීය බ්රිද ඔයා තිලිණි (මගෙ කලු මැනිකෙ )ආදරෙයි හැමදාම ❤❤❤❤❤,ස්තුතියි මේ ආත්මීය නිර්මානයට දායකඋ සියලු දෙනට thanks ❤❤❤
@madusankhanuwan9133
@madusankhanuwan9133 10 ай бұрын
මෙච්චර ලස්සන ගීත ❤❤❤
@chandaneeaththanayake69
@chandaneeaththanayake69 Жыл бұрын
හදවත් සුන්දර මිනිසුන් අද නැත මෙ වගෙ ගීත විදින්න තරම්
@vasanthakumara1974
@vasanthakumara1974 Жыл бұрын
ඇයි එහෙම ලියන්නෙ..... මමනං ගොඩාක් ආසයි
@sadheerasumanasingha3812
@sadheerasumanasingha3812 8 ай бұрын
Masterpiece ❤❤❤
@Sanidhapasanju
@Sanidhapasanju 11 ай бұрын
ලස්සන ගීතයක්.. ❤
@sajee-vm7pi
@sajee-vm7pi 4 күн бұрын
Aathwennanam ai thurulema unne😘..
@ChanakaIndrawansha
@ChanakaIndrawansha 5 ай бұрын
Mama hodatooooma beela inne ..coment penne na ...namuth patta asa karana sinduwak godakma asawen rasawidinna puluwan supiri githayak ...
@gayanlakshitha7842
@gayanlakshitha7842 4 жыл бұрын
අමරණීය ගීත..❤❤❤
@anushakumaripriyanthp5405
@anushakumaripriyanthp5405 Жыл бұрын
මමනම් අනිවර්යෙන්ම අහනවා
@kamalbandulasena6574
@kamalbandulasena6574 2 жыл бұрын
ආදරේයි ආදරේයි හැමදාමත් අම්මීයෝ
@NayanaPatabadige
@NayanaPatabadige 2 ай бұрын
lassana.sinduwa.❤❤❤❤
@gangaperera5246
@gangaperera5246 4 жыл бұрын
ඈත්වෙන්න නම් ඇයි තුරුලෙම උන්නේ..............
@kumarikarunarathne676
@kumarikarunarathne676 3 жыл бұрын
mage hithen mamath okama ahuwa boho kalekata pera.
@tharindhuprabath3984
@tharindhuprabath3984 4 жыл бұрын
Lot of memories with this Beautiful Song... Miss u
@singer5880
@singer5880 4 жыл бұрын
මාර ලස්සනයි
@slview5696
@slview5696 4 жыл бұрын
අමරණීය sindu
@chandaniwimalasooriya8623
@chandaniwimalasooriya8623 Жыл бұрын
Here the song very beautiful
@tharu..1405
@tharu..1405 4 жыл бұрын
Legend sri lanka music ❤️
@lucasantiques7566
@lucasantiques7566 Жыл бұрын
වේදනාව ඇවිලෙන දිවි කතරෙ
@DayanthaNoronsuhalu
@DayanthaNoronsuhalu 6 ай бұрын
Nice song. 🌹❤️👍
@MinuManik-ev5wi
@MinuManik-ev5wi 8 ай бұрын
Hamadama eaka wage rasa widinna puluwan lassana sindu mewa
@PunsaraIshini
@PunsaraIshini Жыл бұрын
Nice 😊
@j.a.w.jayakody4988
@j.a.w.jayakody4988 3 жыл бұрын
Harema lassanai😘😘
@silvapriyankara2148
@silvapriyankara2148 2 жыл бұрын
මේ වගේ ගීත ට්‍රෙන්ඩින්ග් එන්නෙ නෑ... හරියට කොච්චර හොඳ වුනත් ජේ වී පී යට ඡ්න්දෙ නෑ වගේ තමා
@zaharabuhar9514
@zaharabuhar9514 Жыл бұрын
Ammapa atta
@sarathwijayabandara3895
@sarathwijayabandara3895 Жыл бұрын
ඔබ හරියටම හරි .රසවින්දනය...බින්දුවයි...
@nandanasiri6120
@nandanasiri6120 5 ай бұрын
ada ahanne nethi kan heta ahai....mathakada?
@nihalpremakumara3535
@nihalpremakumara3535 4 ай бұрын
ගීතයක් ජනප්‍රිය වෙන්න ටික කාලයක් යනවා . ඒ සඳහා අවශ්‍ය පරිසරය ක්‍රමයෙන් සකස් විය යුතුය. ඒ වගේම තමයි ජවිපෙත් . මාලිමාවට ජයවේවා .
@sumedhashada6389
@sumedhashada6389 2 ай бұрын
ආදරේ පිරී දෑස් ගාව අන්සතු වී වාසනාව
@dushyanthabandarapalipana5492
@dushyanthabandarapalipana5492 2 жыл бұрын
ස්තුතියි!
@susanthasandamali3563
@susanthasandamali3563 2 жыл бұрын
Man asama githayak
@dilshanithiwanka2640
@dilshanithiwanka2640 6 ай бұрын
රස සිංදු✌️❤️
@kamalperera8770
@kamalperera8770 Жыл бұрын
My favorites song ❤
@winnath
@winnath 4 ай бұрын
Who will be listening to this in 2024😊? And the children after 2000? 🙃?
@renurathnayaka3126
@renurathnayaka3126 4 жыл бұрын
ඒත් කියන්නම්... හමුවෙමු මතු භවයේ.. 2020:01:08
@renurathnayaka3126
@renurathnayaka3126 3 жыл бұрын
@sanduni navooo හුටා ටැපලිලා බම්.. 😂
@channajayampathi7694
@channajayampathi7694 5 ай бұрын
අවසන් කාලයේදී පවා 💔💔💔💔💔💔💔💔💔💔
@ManupriyaDissanayaka-hw9lx
@ManupriyaDissanayaka-hw9lx Жыл бұрын
අම්මෝ භාවනා 🙂🎼🖤
@GayaniPrasadano
@GayaniPrasadano 9 ай бұрын
Man ashama peranima sindu ahanna euwala arthaya maraiii
@dilukfernando4753
@dilukfernando4753 6 жыл бұрын
kiyanda wachana ne lassana song eka.
@MusicBoy-xg9dc
@MusicBoy-xg9dc Жыл бұрын
පරතෙරට අහන සුලුතරයට..❤️🩸
@renukafernando7661
@renukafernando7661 6 ай бұрын
Beautiful song
@chamikaravimukthi3691
@chamikaravimukthi3691 4 жыл бұрын
Uddika aiiyage raga pema❤️💙💜
@chamikaravimukthi3691
@chamikaravimukthi3691 4 жыл бұрын
Harima lassani me song
@OshinDissanayake
@OshinDissanayake Жыл бұрын
aathwennanm ai thurulema unne
@thivirukuma
@thivirukuma Жыл бұрын
Best song ❤
@mohomadriyas1868
@mohomadriyas1868 7 ай бұрын
🎉🎉🎉
@ChalaniPiumika
@ChalaniPiumika 11 ай бұрын
2024 me patta ta 👇
@ig3279
@ig3279 4 жыл бұрын
Ath wenna nam Ai turulema Unneee....
@ThilinaDhananjaya-nc7kg
@ThilinaDhananjaya-nc7kg 5 ай бұрын
මට අඩන්න වෙනවා මේක අහද්දි හැමදාම 😢
@NisalRandesh
@NisalRandesh 8 ай бұрын
2024 ❤🥺
@user-Hasithanuwan
@user-Hasithanuwan Жыл бұрын
ඒත් කියන්නම් හමුවෙමු මතු භවයේ ❤️
@kumaraindika524
@kumaraindika524 4 жыл бұрын
Ahapu balapu widapu geetayak.
@hasininimasha3107
@hasininimasha3107 Жыл бұрын
ඒ music. ❤
@sachinichamalka4761
@sachinichamalka4761 3 жыл бұрын
eeth wenna nam ei thurulema unne ....
@PriyanthikaJeewakarathna
@PriyanthikaJeewakarathna 5 ай бұрын
Mage adaraneeya samoya magen wenwela aurudu eka hamarakata kittui...me geethaya man godak welawata ahanawa..hithata danena duka......kohoma....kiyannada...
@production6347
@production6347 3 жыл бұрын
මම කැමතිම කැමතිම සින්දුවක්
@roshanmadusanka95
@roshanmadusanka95 Жыл бұрын
❤️💐
Amarasiri Peiris Songs Collection
24:14
chinthaka nuwan
Рет қаралды 384 М.
Мясо вегана? 🧐 @Whatthefshow
01:01
История одного вокалиста
Рет қаралды 7 МЛН
My scorpion was taken away from me 😢
00:55
TyphoonFast 5
Рет қаралды 2,7 МЛН
UFC 310 : Рахмонов VS Мачадо Гэрри
05:00
Setanta Sports UFC
Рет қаралды 1,2 МЛН
Tuna 🍣 ​⁠@patrickzeinali ​⁠@ChefRush
00:48
albert_cancook
Рет қаралды 148 МЛН
AMARASIRI PIERIS - හීන මවනවද හිර වී හිමි නැති පපුවක ...
3:39
Sandakada Pahanaka - Sunil Edirisinghe  සඳකඩ පහණක
5:08
Sunil Edirisinghe
Рет қаралды 1,7 МЛН
Мясо вегана? 🧐 @Whatthefshow
01:01
История одного вокалиста
Рет қаралды 7 МЛН