Kaurudo Ara Kauluwen Cover by Api Machan

  Рет қаралды 144,427

Api Machan

Api Machan

Күн бұрын

Пікірлер: 166
@Chikanlikan0101
@Chikanlikan0101 3 ай бұрын
Good voices gentlemen! Beautiful.🎉
@lakmaligamage5113
@lakmaligamage5113 6 жыл бұрын
ඔයාලගේ ගීත හැම එකක්ම වගේ මේකත් හරිම ලස්සනයි අලුත් රසයක් තියෙනවා තවත් ලස්සනම නිර්මාණයන් ගොඩාක් කරන්න ශක්තිය ධෛර්ය ලැබේවා.
@maddumabandarasrinarayana2036
@maddumabandarasrinarayana2036 6 жыл бұрын
මම ඔයාලගේ ගීත අහන්න හරිම කැමතියි ඒ ගීත වල රසය විඳින්න මම ගොඩක් සංවේදී අවස්ථාවවක් සොයාගන්නවා ,අද ඔබේ කණ්ඩායමේ අඩුවක් දකිනවා ,ඉතිරි අය සහභාගි කරගන්න,,,නැත්නම් අර ලංකාවේ ජනප්‍රියම සංගීත කණ්ඩායම ඔහේ ඇදගන යනවා වගේ වෙීවි,ඔබ දෙන රසාස්වාදය මම ගොඩක් අගයකරමින් රසවිඳිනවා,,, ස්තුතියි !!!
@galgamuwatsoa4085
@galgamuwatsoa4085 6 жыл бұрын
Dsa Add හා හරි
@indunilapsara7516
@indunilapsara7516 6 жыл бұрын
ඔව්...ඔයාලගේ කන්ඩායමේ අය අඩු කර ගන්න එපා....ඒ අඩුවීම දැනෙනවා
@tirronesusantha2679
@tirronesusantha2679 4 жыл бұрын
⚖️👍 kauluve dora hadi aragena neth lagin innam 👌kataa nokarana taarakaavak paara keevat mama noyannam 👍👍👍👍👍👍
@niranjalapriyadarshani3945
@niranjalapriyadarshani3945 9 ай бұрын
හරිම ලස්සනයි 🙏🙏🙏
@sriminiweerasingha5539
@sriminiweerasingha5539 3 жыл бұрын
Oyalagen me geethya adai ahuwe.. mul geethyata wada lassanai ❤️
@ApiMachan
@ApiMachan 2 жыл бұрын
Thanks
@thilinirajaguru5643
@thilinirajaguru5643 4 жыл бұрын
හරිම ලස්සනයි . සුබ පැතුම් හැමෝටම
@chanushadinushama5039
@chanushadinushama5039 6 жыл бұрын
හැමදාමත් වගේ සුන්දර ගීතයක්. ඔබලාගේ තෙරීම සාර්ථකයි.සුභ පැතුම් ඔබලාගේ සාර්ථකත්වයට...
@indunilapsara7516
@indunilapsara7516 6 жыл бұрын
කොච්චර ඇහුවත් ඇති වෙන්නෙ නෑ...ඔයාලා ඒ තරම් ලස්සනට ඒ සින්දු කියනවා.....
@lasanthaniroshana226
@lasanthaniroshana226 6 жыл бұрын
Aduwak danuna....aluth song ekak enakan balan hitiye....ekkena ekkena adu unath athaharinna epa....digatama yanna...suba pathum.......oyalage niyama song selection eka....
@nethsara_Weragoda
@nethsara_Weragoda 6 жыл бұрын
නියම වැඩක් mchan...Music Arrengment එක සුපිරියි..video එකත් නියමයි...Good Luck Machan.......
@KasunSuranjaya
@KasunSuranjaya 6 жыл бұрын
ඒ හිනාවෙන් මා වෙලන්නද.. මා වෙලාගෙන මට තලන්නද... ඈ හිනා වෙන්නෙ... හැමදාම රහ සින්දු තවත් රසට කියනවට ස්තුතියි... ජය වේවා...!
@chanudnimesh9383
@chanudnimesh9383 3 жыл бұрын
Nidaganne welawata niyamai,,,,,
@ApiMachan
@ApiMachan 3 жыл бұрын
Sthuthi
@thebuddhisthub9232
@thebuddhisthub9232 5 жыл бұрын
💎💎💎 job "අපි මචං" සිංදුවලට ගැලපෙන විදිහට පසුතල යොදා ගැනිම හරිම අපූර්වයි.
@ApiMachan
@ApiMachan 5 жыл бұрын
ස්තුති
@danusandareka3466
@danusandareka3466 6 жыл бұрын
අලුත් සිංදුවක් එනකම් බලන් හිටියා. ගොඩක් ලස්සනයි 👏👍
@gihanidesilva2064
@gihanidesilva2064 6 жыл бұрын
harima lassanai👏👏👏👏👏.podi dukak thiyenawa hodama voices 2 naha.ane oyalage group eka issara vidihatama hada ganna.ehema venna kiyala hadawathinma api machanlata prarthana karanawa.good luck 💐💐💐👏👏👏
@gayaniweerasinghe9435
@gayaniweerasinghe9435 6 жыл бұрын
හදවතට දැනුන ලස්සන නිර්මාණයක්...සුබ පැතුම් අපි මචං...
@chamindugihantha3252
@chamindugihantha3252 4 жыл бұрын
Voive teens ⁣එකේ එකක් අහල ආ⁣ව ආයෙ😁
@ThusithaSampaththuzyth
@ThusithaSampaththuzyth 6 жыл бұрын
හැමදාම වගේ අදත් සුපිරි... පුලුවන්නම් "රූස්ස ගහ ලඟ පාළු මාවතේ" දෙන්නකෝ.
@niroshairudini8614
@niroshairudini8614 6 жыл бұрын
හරිම මිහිරියි..ගොඩක් දවස් බලන් හිටියා අළුත් cover එකක් එනකන්.ඉදිරියටම යන්න.සුබ පැතුම් mchan..
@damithsanjaya7540
@damithsanjaya7540 6 жыл бұрын
Wow😍😍😍😍😍😍😍 supiri kiyanna wachana niyamai api machan hariyata bawanawak wage jaya wewa api machan ❤❤❤❤❤
@priyanijayasinghe2263
@priyanijayasinghe2263 6 жыл бұрын
Normally, I don't like this type of songs; but today, you made it interesting to listen to. There's some quality in your voices and music that makes me want to listen to and enjoy even those songs that are totally beyond the type of songs I love. HATS OFF TO YOU GUYS!!!
@prewiss4781
@prewiss4781 6 жыл бұрын
Loved it !! 🤗🤗
@harshanaweragoda1883
@harshanaweragoda1883 6 жыл бұрын
Api Machan Kiyanne ithinn Maru Wadak thama...
@ChamilaEdirisinghe
@ChamilaEdirisinghe 6 жыл бұрын
Great Voice Dearest "API Machan" Thanks......
@ShamPrasanna-qr8su
@ShamPrasanna-qr8su Жыл бұрын
Greatest ....So beautiful
@vfxmasterlk
@vfxmasterlk 5 жыл бұрын
niyama voice tika macnlaa niyami
@dasanthafernando2684
@dasanthafernando2684 6 жыл бұрын
This song taking to my early 20 tees. I still remember my first love.
@darshi9345
@darshi9345 6 жыл бұрын
හරිම ලස්සනයි .සුන්දරයි.කියන්න වචන නැ සුපිරි .all the best
@nilujayasundara4669
@nilujayasundara4669 6 жыл бұрын
අති විශිෂ්ටයි!!!!!!!! පට්ට location එක
@thebuddhisthub9232
@thebuddhisthub9232 6 жыл бұрын
🌹🌹🌹🌹🌹🌹🌹. කල් අරන් කරපු තවන් සුන්දර වැඩක්.
@rasangikanarangoda1358
@rasangikanarangoda1358 6 жыл бұрын
Harima lassanai. Don't know who select these songs.So heart touching. After long awaiting time this song is a real treat for your fans. Thanks for keeping us cool. All the very best for you all.
@nilukakahandagamage2313
@nilukakahandagamage2313 6 жыл бұрын
I have been waiting patiently untill your next cover comes out.Nice.All the best.
@kumararathnayaka4009
@kumararathnayaka4009 6 жыл бұрын
Machan okkoma voice thibbanam patta
@milansamarakoon264
@milansamarakoon264 6 жыл бұрын
Adarei machannn me rasaya vindinna dunnata. Good luck.
@shiwanthipalipana353
@shiwanthipalipana353 6 жыл бұрын
අපි මචන් තවත් සුන්දර වෑයමක්..ගොඩක් සාර්ථකයි .සුබ පතනවා 👍👍👏👏👏
@prewiss4781
@prewiss4781 6 жыл бұрын
🤗🤗
@anuradissanayake7448
@anuradissanayake7448 6 жыл бұрын
Writing long time to hear your songs. Very nice song... great work Thanks
@niranjalawasanakumari1212
@niranjalawasanakumari1212 4 жыл бұрын
Very beautiful😄👍👍👍
@anomadissanayake1758
@anomadissanayake1758 2 жыл бұрын
ලස්සනයි ♥️♥️♥️
@chathuramaduranga5006
@chathuramaduranga5006 6 жыл бұрын
තවත් එකක්...... නියමයි....
@nirodharathnasekara1222
@nirodharathnasekara1222 6 жыл бұрын
Super song ..👌👌❤️❤️❤️❤️
@sharmi6955
@sharmi6955 6 жыл бұрын
Harima lassanay. My congratulations machan.... Eth dukakuth thiyanawa. Oyalage machanla adu wenawa dakinna asa naha. Budu saranay oyalata. 🌹🌹👍
@chaminkanishka4010
@chaminkanishka4010 6 жыл бұрын
අසම සමයී.....ආදරෙයි ඔයාලට
@chathurialuthge2382
@chathurialuthge2382 6 жыл бұрын
Manu you were highlighted this song.a unath Nisal nathi aduwa nam godak danenawa..
@prabhathwijerathne4745
@prabhathwijerathne4745 2 жыл бұрын
Great voice .best.
@malikwijayabandara4426
@malikwijayabandara4426 3 жыл бұрын
වෙනම රහක් හරිම ලස්සනයි😀😀
@ApiMachan
@ApiMachan 3 жыл бұрын
ස්තුතියි
@lakshikamudunkoth6348
@lakshikamudunkoth6348 5 жыл бұрын
ලස්සනයි ගොඩාක් ..
@krishanthikumari7296
@krishanthikumari7296 6 жыл бұрын
Lassanai ..nihada thawaya binda....ko anith aya.suba pathum digu gamanakata.
@ruvanitharika5193
@ruvanitharika5193 6 жыл бұрын
Lassanai.... godak... oyalage team eke okkoma ekka lassaana song ekak karannakooo
@bhashithadehigolle1330
@bhashithadehigolle1330 5 жыл бұрын
රහට තිබෙන ගායනයක්
@harshipathirana7689
@harshipathirana7689 6 жыл бұрын
Really nice presentation again, all the best my brothers...! Pls I'm requesting from y'all, pls do " SANDA KEN VASILA" - song👊👍
@chandrikakumarasinghe326
@chandrikakumarasinghe326 6 жыл бұрын
Godak lalani malli👍👍👍
@warunaprasad6717
@warunaprasad6717 6 жыл бұрын
භාවාත්මක ස්වරයක්.. රසයි.
@eranthagunawardena2638
@eranthagunawardena2638 6 жыл бұрын
I was really waiting to hear a song from you. Another great work ! well done. I would like to see all the members when you do a song. Wish you all the best and stay together forever !!!
@pathumsudeera5445
@pathumsudeera5445 6 жыл бұрын
හරිම ලස්සනයි ,,
@ashiniferenadaes8485
@ashiniferenadaes8485 6 жыл бұрын
Best.congratulations 👍
@susanthadurage1333
@susanthadurage1333 6 жыл бұрын
ko ape harsheya dan pennath ne.set ekama hitiyanam godak lassai.
@priyangadeepani1296
@priyangadeepani1296 5 жыл бұрын
Superb ..😍😍😍😍
@Kelumdt
@Kelumdt 6 жыл бұрын
As usual grate work... Well done bro...
@chamudithanethupul1283
@chamudithanethupul1283 6 жыл бұрын
wow aiyla ela kiri/...
@Crimsonblushag
@Crimsonblushag 6 жыл бұрын
Nice!!! Long wait paid off 😉 Tnx guys!! Honesty though, miss Harsha and Nisal.
@sleye854
@sleye854 6 жыл бұрын
Niyamai
@gnanasiripathirana8184
@gnanasiripathirana8184 6 жыл бұрын
Woww ඔයාලා පට්ට.. මන් ඔයාල ගැන දැනගත්තේ ස්කෝලෙ සර් කෙනෙක්ගෙන්..සර් කිව්ව හරි මෙහෙම ලස්සන පරණ සින්දු අරන් ඇවිත් ඔයාලා ලොකු දෙයක් කරන්නෙ ගොඩක් තෑන්ක්ස්...😅😍😍 ඒත් මට තාම සර් අහන්න දීපු ඔයාල කියපු සින්දුව නම් හොයාගන්න් බැරි උනා..😕😕😕
@wimalmhg1198
@wimalmhg1198 6 жыл бұрын
Maru... Maru....
@chamilaroshani7892
@chamilaroshani7892 4 жыл бұрын
Nice song 🌹🌹
@shailabhanu4815
@shailabhanu4815 6 жыл бұрын
niwaduwa ahnna puluwan githayak.lassanai godak.
@sjtips6558
@sjtips6558 5 жыл бұрын
Ayye sinduwk kynwnm eke download dnna aniwren mokd apita hma welema online enna bne..dwskta oyla sinduwk ahuwe ntnm kwe ne wge
@madhushanika9983
@madhushanika9983 6 жыл бұрын
Attractive..👌keep it up...
@chanakapradeep4109
@chanakapradeep4109 2 жыл бұрын
Nice song ❤
@ApiMachan
@ApiMachan 2 жыл бұрын
Thanks
@piyumaliwijethunga1608
@piyumaliwijethunga1608 6 жыл бұрын
සුපිරි ... මචං 💕 🙏 සුභ පැතුම් ...🙏
@kavindushanuka
@kavindushanuka 6 жыл бұрын
නියමයි ආ🖤❤️👌
@sathikahasanjith706
@sathikahasanjith706 6 жыл бұрын
This song tribute to the true lovers ...their fellings & sad include in versas ...
@vishwachaya
@vishwachaya 6 жыл бұрын
niyamai ohoma yan
@chasniinduruwa4771
@chasniinduruwa4771 2 жыл бұрын
Woow🌹
@merandafrancis8731
@merandafrancis8731 6 жыл бұрын
හරිම මිහිරියි 😙
@piumali5760
@piumali5760 6 жыл бұрын
Beautiful! ♥️
@nilukakahandagamage2313
@nilukakahandagamage2313 6 жыл бұрын
Please do a cover for nimhim sewwa by pandith Amaradeva.
@nipunmadushan5260
@nipunmadushan5260 6 жыл бұрын
patta 😍😍😍
@thushararanjith1668
@thushararanjith1668 Жыл бұрын
Very nice 👍
@senithweebadde6277
@senithweebadde6277 6 жыл бұрын
Hats off!!
@කෙවින්සිතුමික
@කෙවින්සිතුමික 4 жыл бұрын
වොයිස් ටීන් බලලා මේක බැලුවේ
@sajithpodigedara5551
@sajithpodigedara5551 6 жыл бұрын
Patta
@sudarshanirammuthu549
@sudarshanirammuthu549 6 жыл бұрын
ලස්සනයි ......ආදරෙයි ...
@prabathperera3883
@prabathperera3883 6 жыл бұрын
Excellent 🙏💪👍🏼
@shanikarunathilaka7547
@shanikarunathilaka7547 5 жыл бұрын
Lovely song
@saliyask87
@saliyask87 6 жыл бұрын
රහයි...
@kaveeshawickramasingha3135
@kaveeshawickramasingha3135 6 жыл бұрын
Good luck api machan 😊😊 nisal aiynm innawa harsha aiya neha wage dn..😔😔
@rbk_toworld
@rbk_toworld 6 жыл бұрын
niyamai
@tharanahasal4942
@tharanahasal4942 5 жыл бұрын
Fatta Video eka kaluthara thudugala alle neda shoot kare
@isharigunarathna8144
@isharigunarathna8144 6 жыл бұрын
🎵🎶🎧🎵🎶 Ekinekata Nodeweni Hadawal 🔥👌😍 api Aluth Sinduwak Enakal Balan Hitiya.. Sir Amarasiri Peiris ge Sinduwak karannako "Machanla" 😚❤💋
@nayaninandasiri4380
@nayaninandasiri4380 6 жыл бұрын
කතා නොකරන තාරකාවක් පාර කීවත් මම නොයන්නම්...........
@Sandu-vo1qd
@Sandu-vo1qd 6 жыл бұрын
Super👍👍👍❤️❤️❤️❤️
@Sandu-vo1qd
@Sandu-vo1qd 6 жыл бұрын
@@sameeramuhandiram2773 hodaiii
@dayanwithana9899
@dayanwithana9899 6 жыл бұрын
Machanla amaradewa master sing karana wakkada laga sinduwa karanna.please .👍👍👍👍
@Snp567
@Snp567 6 жыл бұрын
Amazing...😍
@travelwiththariya3863
@travelwiththariya3863 3 жыл бұрын
කවුරුදෝ අර කවුළුවෙන් හිනාවී එබිකම් කලේ... ඒ හිනාවෙන් මා වෙලන්නද මා වෙලාගෙන මට තලන්නට ඈ හිනාවෙන්නේ... කවුරුදෝ අර කවුළුවෙන් හිනාවී එබිකම් කලේ... ඒ හිනාවෙන් මා වෙලන්නද මා වෙලාගෙන මට තලන්නට ඈ හිනාවෙන්නේ... == jayantha Colombage== හිතින් මට බැ ඈත යන්නට ඒ නුවන් දැහැනින් මිදීලා... හිතින් මට බැ ඈත යන්නට ඒ නුවන් දැහැනින් මිදීලා... කවුළුවේ දොර හදින් හැරගෙන නෙත් ලඟින් ඉන්නම්.... කවුරුදෝ අර කවුළුවෙන් හිනාවී එබිකම් කලේ... ඒ හිනාවෙන් මා වෙලන්නද මා වෙලාගෙන මට තලන්නට ඈ හිනාවෙන්නේ... == jayantha Colombage== කතා නොකරන තාරකාවක් පාර කීවත් මම නොයන්නම්... කතා නොකරන තාරකාවක් පාර කීවත් මම නොයන්නම්... කවුළුවෙන් දොර හදින් හැරගෙන නෙත් ලඟින් ඉන්නම්.... කවුරුදෝ අර කවුළුවෙන් හිනාවී එබිකම් කලේ... ඒ හිනාවෙන් මා වෙලන්නද මා වෙලාගෙන මට තලන්නට ඈ හිනාවෙන්නේ... කවුරුදෝ අර කවුළුවෙන් හිනාවී එබිකම් කලේ... ඒ හිනාවෙන් මා වෙලන්නද මා වෙලාගෙන මට තලන්නට ඈ හිනාවෙන්නේ...
@ApiMachan
@ApiMachan 3 жыл бұрын
ඩෝල්ටන් අල්විස් මහත්මයාගේ අපූරු රචනාවක්...
@chamodlalanka2592
@chamodlalanka2592 6 жыл бұрын
hema ekakma wage mekath niyamai
@anushadilhani9834
@anushadilhani9834 6 жыл бұрын
Lassanai
@delowakathara2875
@delowakathara2875 6 жыл бұрын
ආආආ... මෙන්න අළුතෙන් සිංදුවක් කියල. මම හිතුව මචංලා දොයි කියල.
@radevthanthilage8574
@radevthanthilage8574 6 жыл бұрын
very nice
@chandrikakumarasinghe326
@chandrikakumarasinghe326 6 жыл бұрын
Very nice 💘💘💘💘
@vishuperera191
@vishuperera191 5 жыл бұрын
Amazing voice..Nisal is missing ....
@Kauwwa_is_here
@Kauwwa_is_here 6 жыл бұрын
❤️🤟 😍
Sanda Andura covered by Api Machan
4:56
Api Machan
Рет қаралды 2,4 МЛН
Мен атып көрмегенмін ! | Qalam | 5 серия
25:41
Try this prank with your friends 😂 @karina-kola
00:18
Andrey Grechka
Рет қаралды 9 МЛН
“Don’t stop the chances.”
00:44
ISSEI / いっせい
Рет қаралды 61 МЛН
Rane Igilenna cover by Api Machan #apimachan
3:57
Api Machan
Рет қаралды 1,2 МЛН
Egodaha Yanno - Cover by Api Machan #api_machan
5:51
Api Machan
Рет қаралды 203 М.
Walaa Theerayen (වළා තීරයෙන්) - Siyumini Opayangi | Reliving Prime Classics
3:58
Ira Harena Welawata  Api Machan #apimachan
5:00
Api Machan
Рет қаралды 1 МЛН
API MACHAN BEST COLLECTION MP3 / SINHALA SONG
16:52
K&K
Рет қаралды 6 М.