අපි ගෙදරම Biryani එකක් හැදුවා 😋 How to make Chicken Biriyani Recipe ❤️ Cooking with Kavee and Sapu

  Рет қаралды 251,509

Kavee & Sapu

Kavee & Sapu

6 ай бұрын

#biriyani #kaveeandsapu #biriyanilovers
අපි අද බිරියානි එකක් හැදුවා.. ඒකනම් මාරම රසට ආවා.. ඉතිං ඔයාලටත් හදන විදිහ බලාගන්න ඔන්න අපි ඒ Recipe එක වීඩියෝ එකක් විදිහට ඔයාලට අරගෙන ආවා.. එහෙනම් හදලා බලලා අපිටත් කියන්නකෝ රස කොහොමද කියලා 🤭
🙋🏽‍♀️Let's be friends!
✓ Follow on Facebook: tiny.cc/kaveeandsapuFB
✓ Follow on Instagram: kavee_and_sapu
✓ Follow on TikTok : tiktok.com/@kavee_and_sapu
✓ Our WhatsApp Channel : tiny.cc/kaveeandsapuWA
Our Friends:
Thilini Nimeshi : @thilininimeshi
Kethaka Yasiru : @kethakayasiru

Пікірлер: 580
@kaveeandsapu
@kaveeandsapu
හෙට A\L ලියන නංගිලා මල්ලිලා හොඳට විභාගේ ලියන්න. ඔයාලා පාඩම් කරපු දේවල්ම Exam එකට එන්න කියලා ප්‍රාර්ථනා කරනවා. ඔයාලට පුලුවන්. මේ දවස් ටිකේ පාඩම් වැඩ ටික විතරක් කරන්න. Exam ඉවර වෙලා පුලුවන්නේ ඕන තරම් Vlog ටික බලන්න. හොඳට පාඩම් කරන්න නංගි මල්ලි ❤️❤️
@miladissanayake3264
@miladissanayake3264 7 сағат бұрын
Oya damma mala mokada duwe
@tharushikaluarachchi6386
@tharushikaluarachchi6386
සපූ හරියට පූජනී භාග්‍යා වගේ කතා කරන විදියත් ඒ වගේමයි ❤
@user-fv2ec2yx3r
@user-fv2ec2yx3r
බත් එකට දාපු අර මල් කොල කොහෙන්ද ගත්තෙ
@KOOTUS__
@KOOTUS__
මේ වගේ රසට ලස්සනට පිරිසිදුව උයන කෙල්ලෙක් හම්බවෙන්නත් ලොකු පිනක් කරලා තියෙන්න ඕනි😊❤
@user-gc8gl3og4e
@user-gc8gl3og4e
හෙට A/l තියන් ව්ලොග් එක බලන මම 🤭
@ShashikaSenanayaka-yv8wy
@ShashikaSenanayaka-yv8wy
අදත් පිට් අක්කා ❤❤
@amsda1986
@amsda1986
අළුත් අවුරුද්දේ මාරම රස කෑමක් සපූනි චෙෆ්ගෙන්..එකනම් මාරම රස පාටයි..ඔයාට ගැලපෙන්නේ කෑම හදන වීඩියෝ..❤..පරිස්සමෙන් ඉන්න..තෙරුවන් සරණයි ඔයාලාට..❤
@MalinduMarasinghe
@MalinduMarasinghe
හැමදාම අසාවෙන් බලන්නේ ඔයාලගෙයි තිලිණි අක්කගෙයි ශාරදගෙයි video විතරයි අදත් ලස්සනයි දෙන්නම ❤️❤️❤️ ආදරෙයි 🙏❤️
@samuddrakanthi7838
@samuddrakanthi7838
❤❤❤❤❤❤❤❤😮😮😮😮
@KaviThennakoon
@KaviThennakoon
අදත් රසම රස පාටයි..🥺 ව්ලොග් එක වෙනදා වගේම ශෝයි අක්කා..ආදරෙයි 🥺🫂❤️
@nadeeglaze1041
@nadeeglaze1041
👍👍👍 තව තවත් රසවත් කෑම හැදීමට ශක්තිය ධෛර්යය ලැබේවා 🙏❤️
@saumyamadushini3263
@saumyamadushini3263
රස පාටයි.නියමයි..👍
@piyumihathurushinga2858
@piyumihathurushinga2858
අදත් හරීම ලස්සනයි අක්කේ අයියේ..... අක්කී කියලා දෙන විදිහ හොදට තෙරෙනවා ආසයී බලා ඉන්න ... 😘 ❤....
@dulanjaleelalanika8876
@dulanjaleelalanika8876
Rasa paatai eka nam. ❤Biriyani powder ekata gaththe mona product ekada akki..?
@malkanthiparnandoparnando2471
@malkanthiparnandoparnando2471
හරිම ලස්සනයි කියලා දෙන.විදිහ හදලා බලමූ බූදු සරණයී ඔයලාට
@lakshlkatheekshani2374
@lakshlkatheekshani2374
අනිවාර්යෙන් හදනවා
@salgamuhewagedayananda-gw8jv
@salgamuhewagedayananda-gw8jv
ගොඩක් ආඩම්බරයි ඔයාල දෙන්න එකතූවෙලා මේ වගේ දෙයක් කිරීම ගැන
@shehanasiriwardana727
@shehanasiriwardana727
oya explain karaddi ahan inna marama asai akke.mata hithenawa oyalata youtube platform eke loku gamanak thiyenawa kiyala saha ehema lassana gamanak yanna wish karanawa.araya meya ekka nathuwa oyala dennage video danawa nam marama asai
@sadfa4306
@sadfa4306
පට්ට නංගි ඇත්තටම..රසයි මම..හදනා එත් සැරට නෙවෙයි .කෙල්ල බිත්තර දාන්නෙත් නැ අරාබි..අය සැරට..කන් නැනේ ඉතිං .හොද පැහැදිලි කිරිමක් .ගොඩාක් පිං..ඔයලා. දෙන්න ට ඉතිං. නොදන්න අයට .කියා. දෙනවාට බුදු සරනයි චෙන්නටම 😁😁😁😁😁😁😁😁👍👍
A teacher captured the cutest moment at the nursery #shorts
00:33
Fabiosa Stories
Рет қаралды 32 МЛН
路飞被小孩吓到了#海贼王#路飞
00:41
路飞与唐舞桐
Рет қаралды 83 МЛН
Little girl's dream of a giant teddy bear is about to come true #shorts
00:32
Iron Chin ✅ Isaih made this look too easy
00:13
Power Slap
Рет қаралды 35 МЛН
සෙට් එකත් එක්ක සෙට් වෙමු
15:00
A teacher captured the cutest moment at the nursery #shorts
00:33
Fabiosa Stories
Рет қаралды 32 МЛН