Kavi10ta Gee10k | "කවි 10ට ගී දහයක්" | Ep002 | මහාචාර්ය සමන් චන්ද්‍ර රණසිංහ

  Рет қаралды 17,564

Charana TV

Charana TV

Күн бұрын

Пікірлер: 50
@hp7300
@hp7300 4 жыл бұрын
සර්, එදා වගේම අදත් සර් කවි කියවනවා අහන්න මම ගොඩක් ආසයි.. සර්ට දීර්ඝායුෂ 🙏🙏🙏
@chanaka461
@chanaka461 Жыл бұрын
ඉතා උසස් තලයේ රසවත්, හරවත් මෙන්ම දැණුම පිරි රස ආකරයක්!💐
@sajanishashiprabhha7439
@sajanishashiprabhha7439 2 жыл бұрын
සමන් සර් අපේ සර් .....🙏🙏🙏අහන්න අහන්න ආසයි ඒ පද සංඝටනාවන්
@chandraniranaweera5777
@chandraniranaweera5777 Жыл бұрын
ඉතාමත් හරවත් මෙන්ම සංස්කෘතත් යොදා ගෙන අපි අමුතුම ලෝකයට ගෙන ගියා සර් ඔබතුමා
@chithrawimalasiri2307
@chithrawimalasiri2307 3 жыл бұрын
සුවදායි අරුත්බර මිහිරි හෝරා වක්.....තෙරුවන් සරනය් ..දිගාසිරි වේවා ..ඔබ දෙදෙනාටත් සැමටත් ....
@dushyanthabandarapalipana5492
@dushyanthabandarapalipana5492 Жыл бұрын
ස්තුතියි!
@lakmalamarasekara2727
@lakmalamarasekara2727 23 сағат бұрын
ලස්සන වැඩ සටහනක් තව මේවන් වැඩසටහන් කරන්න ලැබෙවා
@SinhalaDaluwattha
@SinhalaDaluwattha 4 жыл бұрын
විශිෂ්ට වැඩසටහනක් .කවිය සහ ගීතය මෙසේ යා කිරීම ඉතා වටිනවා. තව තව ත් සවිය ලැබේවා 😍😍
@sachinipiyumika29
@sachinipiyumika29 Жыл бұрын
මම කවියට ආදරේ කරන්න පටන් ගන්නෙ සමන් සර් හින්දා. කැම්පස් එකේදි දවසක් අපිට තිබුණ දේශනයකදි මේ වගේම ලස්සනට කවි ගැන විස්තර කරපු විදිය තාම මතකයි. එදා මට වැඩියෙන්ම දැනුණෙ "චම්පා" කියන කවිය. එතනින් පස්සෙ ඒ කවියා, කවිය ගැන හොයන්න පටන් අරන් ඒ පොතත් අරගෙන කියෙව්වා. මගේ කවි රසවින්දනය ආරම්භ වෙන්නෙ ඒ ව්දියට. සර් තරම් හරබරව භාශාව සාහිත්‍යයත් එක්ක කවිය විස්තර කරන කෙනෙක් අද වෙනකම් මට මුණගැහිලා නෑ. සර්ට වගේම මේ වගේ වටින වැඩසටහනක් අපිට දෙන චරණටත් ස්තූතියි ❤
@manorimanamperi3796
@manorimanamperi3796 8 ай бұрын
වටිනා වැඩසටහනක්.
@dilanik
@dilanik 4 жыл бұрын
මගේ ප්‍රියතම වැඩසටහනක් ...ජය වේවා !
@dilrukshasamarathunga724
@dilrukshasamarathunga724 5 жыл бұрын
වටිනා වැඩසටහනක් ස්තුතියි..චරණTV
@wajirajayawardana7682
@wajirajayawardana7682 5 жыл бұрын
Sthutheei obata
@nishan-129
@nishan-129 3 жыл бұрын
ජපානෙ ඉඳන් බලන්නෙ. මාරම ලස්සනයි . තෙරුවන් සරණයි සැමට
@indunil6433
@indunil6433 4 жыл бұрын
මඳ සීත නල රැල්ල දැඟලිල්ල පා කැළඹිල්ල දී දසත විසිරී ගියා සිතුවිල්ල ඉතිරී සැනසිල්ල පැතිරී පෙම් ලෝකයේ සුවඳ මුසුවී ගියා ඔය බැල්ම දෙන කැළ්ම සුර ගීත පා සුරතල්ම බව පේන රහසක් කියා දුක කැළ්ම නැතිවී සිත ඇල්ම මතුවී පෙම් ලෝකයේ සුවඳ මුසුවී ගියා සුදු සේල මිහිදුම් අහසින් නැඟී නිල් ලෝකයේ එළිය නොපෙනී වෙලී ...// මගෙ දෑස පාදන්න ඔබෙ දෑස මට දෙන්න ඔබ මාගෙ ජීවේ සදා ඔය බැල්ම දෙන කැල්ම සුර ගීත පා සුරතල්ම බව පේන රහසක් කියා දුක කැළ්ම නැතිවී සිත ඇල්ම මතුවී පෙම් ලෝකයේ සුවඳ මුසුවී ගියා මගෙ දෑත ඔබ ගන්න ඔය දෑත මට දෙන්න යුග ගීත පවසන්නකෝ ...// ලොව මිහිර නරඹන්න මධු මිහිරි රස බොන්න ඔබ මාගෙ ජීවේ සදා මඳ සීත නල රැල්ල දැඟලිල්ල පා කැළඹිල්ල දී දසත විසිරී ගියා සිතුවිල්ල ඉතිරී සැනසිල්ල පැතිරී පෙම් ලෝකයේ සුවඳ මුසුවී ගියා ඔය බැල්ම දෙන කැළ්ම සුර ගීත පා සුරතල්ම බව පේන රහසක් කියා දුක කැළ්ම නැතිවී සිත ඇල්ම මතුවී පෙම් ලෝකයේ සුවඳ මුසුවී ගියා ගායනය - රූකාන්ත ගුණතිලක සහ චන්ද්‍රලේඛා පෙරේරා පද රචනය - මානෙල් පෙරේරා සංගීතය - ආර්. මුත්තුසාමි වහල් දූපත චිත්‍රපටියේ එන ගීයකි. මෙහි මුල් ගායනය සරත් සන්දනායක සහ දයා හේමන්තා අබේසේකර ගෙනි
@ulfunelind3842
@ulfunelind3842 4 жыл бұрын
ඉතාම වටිනා වෙඩ සටහනක්, කලකන්නි රෙප් කරයෝ අපේ මේ වටිනා කවි විනාස නොකෙරේවා.
@Rangi452
@Rangi452 2 жыл бұрын
හරිම ආසාවෙන් නරඹපු වැඩ සටහනක්.....❤❤❤❤
@dayaratnarathnayaka8570
@dayaratnarathnayaka8570 4 жыл бұрын
very nice aesthetic programme thank you prof.Saman Chandra ranasingha and Vajira at Charana TV
@ranjithgamage2901
@ranjithgamage2901 4 жыл бұрын
appreciated, very good approached. all the best for Charana TV
@darshiweerasinghe4548
@darshiweerasinghe4548 4 жыл бұрын
වටිනා සංවාදයක් , හරිම රසවත් 🌹🌹🌹
@manelrathnayaka5929
@manelrathnayaka5929 Жыл бұрын
පුදුම විදිහට වින්දා .හරිම ලස්සන වැඩසටහනක්
@weragoda98
@weragoda98 6 ай бұрын
හැමදාමත් ආදරය කරන ගුරුවරයෙක් වචන දෙක තුනක් කතා කළ ද ඉගනීමට පාඩම් බොහොමයි.!
@kumudupriyangika3595
@kumudupriyangika3595 5 жыл бұрын
Hari අපූරුම වැඩසටහනක් godak ස්තුතියි oba සැමට
@wajirajayawardana7682
@wajirajayawardana7682 5 жыл бұрын
Sthutheei obata
@lumadhananjani5582
@lumadhananjani5582 4 жыл бұрын
Greatly appreciated! Good connection with wiser humanity 😊
@vidyagalapatha7190
@vidyagalapatha7190 4 жыл бұрын
හරිම ලස්සනයි සර්.
@noelsomasundara7284
@noelsomasundara7284 5 жыл бұрын
හොඳ අර්ථවත් වැඩසටහනක් කියා හිතෙනවා .ගීතය ,ලයාන්විත සංගීතය ,කතනය ඉතා හොදයි.අසන්නාගේ හදවතට කියාගන්න බැරි සනීපයක් දැනෙනවා වගේ. ඊලඟට අද ඇවිත් ඉන්න මහචාර්ය තුමා ඉතාමත්ම මුහුකුරා ගිය දැනුමකින් යුතුව පැහැදිලි උච්චාරණයකින් කවිය පිලිබඳව පැහැදිලි කිරීමත් ඉතා අලංකාරයි. මෙවැනි වැඩ සටහන් අපගේ තරුණ පරම්පරාවට ඇසීමට ලැබෙනවා නම් වඩාත් හොදයි .
@wajirajayawardana7682
@wajirajayawardana7682 5 жыл бұрын
Sthuthee Obata
@indunil6433
@indunil6433 4 жыл бұрын
සෝක සැනසුම් වේදනාවන් ආදරේ පුරවා ගෙනා ඈගෙ නිලුපුල් දෑසෙ කඳුළැල් ජීවිතේ මතු වාසනා වීණාවෙ තත් මැද ගී ගයන්නේ පෑ සෙනෙහෙ හද මිහිර මවා රන්කේලි බඳිමින් මඟ සරසන්නේ ජීවන ගමනේ පිහිට පතා මා සිහින විමානේ පැතුම් තටාකේ ආදර කුසුමන් පිපී තියේ සැනසීම හෝ වැනසීම ඔබගේ ඔය නිල් දෑසේ රැඳී තියේ ගේය පද - මීගොඩ විල්සන් සංගීතය - මර්වින් පෙරේරා ගායනය - ආචාර්ය වික්ටර් රත්නායක
@arawaththedhammarakkhithat4936
@arawaththedhammarakkhithat4936 3 жыл бұрын
@kalanasamarasinghe7489
@kalanasamarasinghe7489 4 жыл бұрын
විශිෂ්ට වැඩසටහනක්! ස්තූතියි චරණ TV සහ වජිර අයියට! අදහසක් - දෙවෙනි කවියට ගැලපෙනම ගීතය නිරංජලා සරෝජනී ගේ 'අකලට වට මහ වරුසාවක් සේ' කියල තව කාට හරි හිතුනද? :)
@dayaobeysekera4012
@dayaobeysekera4012 5 жыл бұрын
Rankukulo. geethaya. harima lassani..
@a.dassanayake3277
@a.dassanayake3277 5 жыл бұрын
Great program... Thank you!
@wajirajayawardana7682
@wajirajayawardana7682 5 жыл бұрын
Sthutheei obata
@nandanapushpakumara4069
@nandanapushpakumara4069 4 жыл бұрын
Lassanaii siyallakama pahe
@eoradigiocare4261
@eoradigiocare4261 4 жыл бұрын
අනේ ඇයි ඉවර උනේ කියල හිතට දුකක් දැනුනා.. මෙතුමාගෙ කතා දෙවියනේ දවස් ගනන් අහන් ඉන්න පුලුවන්.. හිතෙන්නෙම ඇයි දෙවියනේ මෙවැනි ගුරුවරයකු ලග ඉගෙන ගන්න පින් නොකලේ කියලා..
@Sumanarathanathero174
@Sumanarathanathero174 2 жыл бұрын
සාහිත්‍ය තරන් විදින්න කිසි දෙයක් ආස නෑ මමනම්.😍
@pushpamaliperera7683
@pushpamaliperera7683 4 жыл бұрын
Saman sir hadawatata danene wadasatahanak una.
@NalinAbeysekera
@NalinAbeysekera 5 жыл бұрын
සුන්දර හොරා කිහිපයක්..මහාචාර්ය සමන් චන්ද්‍ර ගුරුතුමාට තුති..
@wajirajayawardana7682
@wajirajayawardana7682 5 жыл бұрын
Sthutheei obata
@shehanifernando9383
@shehanifernando9383 4 жыл бұрын
සමන් සර් ♥️
@nipunasampath2554
@nipunasampath2554 4 жыл бұрын
2:43:55 Adara charika jiwana charika ආදර චාරිකා..
@leticiavirakoon156
@leticiavirakoon156 Жыл бұрын
Hoda wedsathank
@kokilathathsarani5560
@kokilathathsarani5560 5 жыл бұрын
Sirge katha ahnn api kohomt kmti....sir ekka kta krna taplaraykwat ahaka ynna...a kta krna hma wachnekm igena gnn dewal godk tiynwa...ada wadasathan hrim lassani sir...
@sarojakadangoda4512
@sarojakadangoda4512 Жыл бұрын
A
@දර්ශනගාල්ලගෙ
@දර්ශනගාල්ලගෙ 5 жыл бұрын
😘😘😘
@sachinibandarigoda7056
@sachinibandarigoda7056 5 жыл бұрын
❤❤
@wajirajayawardana7682
@wajirajayawardana7682 5 жыл бұрын
Sthuthee
@eoradigiocare4261
@eoradigiocare4261 4 жыл бұрын
දිසා පාමොක් ඇදුරුතුමනේ ගීතය අහනකොට ඇග කිළිපොලා යනවා... පුදුම රස වචන.. කීපාරක් ඇහුවත් මදි වගේ පිපාසයක් දැනෙනවා
@chamilasigera3013
@chamilasigera3013 4 ай бұрын
හිත පිරුණා
黑天使被操控了#short #angel #clown
00:40
Super Beauty team
Рет қаралды 61 МЛН
Правильный подход к детям
00:18
Beatrise
Рет қаралды 11 МЛН
黑天使被操控了#short #angel #clown
00:40
Super Beauty team
Рет қаралды 61 МЛН