Toyota Corolla E100, ලක්ෂ 15-20 ගන්න පලුවන් හොදම budget quality sedan car එකක්, Sinhala Review

  Рет қаралды 119,512

MRJ inspire

MRJ inspire

Күн бұрын

Пікірлер: 423
@heshakha99
@heshakha99 9 ай бұрын
බයක් සැකක් නැතුව ලංකාවේ පදින්න පුළුවන් හොදම series එක තමයි corolla. ❤
@heshanlankara5216
@heshanlankara5216 9 ай бұрын
Reviwe nam MRJ thamai... ❤❤❤ ආසම වාහනයක්.. ගොඩාක් වටිනවා .. වාහන හොරැන්ට අහු නොවී අහින්සක මිනිසුන්ගෙ වාහන හීන සැබෑකරන්න දැනුවත් කරන එක ගැන.. ජයවේවා.. හදවතින්ම❤❤ සියලු කටයුතු සාර්තක වෙවා....
@pasanhwg
@pasanhwg 9 ай бұрын
Using for 7 years since 2015. Still running smoothly 😍😍😍
@NisalSashmitha
@NisalSashmitha 8 ай бұрын
how many km does it do per liter
@pasanhwg
@pasanhwg 8 ай бұрын
@@NisalSashmitha 12-13 in city limits, 15-16 in long runs
@viator7685
@viator7685 7 ай бұрын
තෙල් කීයක් කරනවද? පාට්ස් තියෙනවද?
@nipunsathsara9153
@nipunsathsara9153 5 ай бұрын
Since 2015 නන් අවුරැදු 9 ක් නේ බන්
@pasanhwg
@pasanhwg 5 ай бұрын
@@nipunsathsara9153 ow ne 🤣
@nayanadeepa
@nayanadeepa 9 ай бұрын
අපේ රට මේ ගත කරන කාලයට ගොඩක් ගැලපෙන වැඩක් තමයි ඔයා මේ කරන්නෙ... ඔයාගේ උත්සාහයන් සම්පූර්ණයෙන්ම සාර්ථක වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා ✌️
@rajithaadassuriya8597
@rajithaadassuriya8597 9 ай бұрын
❤සහෝදරයා හරිම ලස්සනට ඉදිරිපත් කරනවා.ඒ වගේම ඉල්ලීමක් තියෙනවා. මේ වගේ වාහන කලෙක්ෂන් එකක් ඔයා ලග තියේනම් අපිට පහසුවෙන් ගන්න පුලුවන්. තෑම්ස්...❤
@tharinduwijayalath2089
@tharinduwijayalath2089 9 ай бұрын
Using a 22 years old AE91 se limited. Still doing great..!
@vimukthiweerakkody6630
@vimukthiweerakkody6630 9 ай бұрын
Toyota starlet Ep 82 review එකක් ඕන. Toyota ලගෙ තවත් සුපිරිම වාහනයක්. Video එක සුපිරී. අය්යා එක වාහනයක් අරන් ආවට අනිත් ආව models ගැනත් කියන හින්දා වීඩියෝ එක මාර වටිනවා. ❤️
@kushansameera8816
@kushansameera8816 9 ай бұрын
I have owned this car for about 3 years. It's a pleasure to see it still in this condition 😍
@motivefactoryy
@motivefactoryy 9 ай бұрын
Bro howz fuel consumption?
@kumarathilak7617
@kumarathilak7617 7 ай бұрын
Hemadema hodata adala tibunath corolla Leda vede Nissan essaraha ennava Pena's netiunata
@akithabeywardana6595
@akithabeywardana6595 3 ай бұрын
Supirima wahanayak ae100 kiyanne SE limited 6k thibba wadayak nathi wahanayak hodatama hoday thel unath karanawa 15k wage average, wahane pickup maru❤
@yasasbro3
@yasasbro3 9 ай бұрын
❤❤ හොඳ vehicle එකක්.....Thank u MRJ for reviewing this
@jayajahawinthaka7008
@jayajahawinthaka7008 9 ай бұрын
අයියේ ඔයාගෙ වීඩියෝ බලලා ගොඩක් දේවල් ඉගෙනගත්තා.. වෑන් ගැනත් වීඩියෝ දාන්නකෝ..ආසයි දැනගන්න
@prabhathmadhu
@prabhathmadhu 9 ай бұрын
One of the best budget car in sri lanka 👍👍👍
@garuka202
@garuka202 9 ай бұрын
Meka dan budget unata issara manik mudalalila wage dala aththu pawichi karapu car ekk...
@Safetrade5000
@Safetrade5000 9 ай бұрын
pereda gatta mekak
@aselasandakelum5748
@aselasandakelum5748 9 ай бұрын
ඉතාම හොදට පැහැදිලිව කරන review එකක් සහෝදරයා.ස්තුතියි ඔබගේ දැනුවත් කිරීම් වලට.❤පළමු වාහනය හැටියට ගන්න හොද වාහනයක්ද මේක
@MerilFernando-hn1lm
@MerilFernando-hn1lm 9 ай бұрын
😊😊😊😊😊
@MerilFernando-hn1lm
@MerilFernando-hn1lm 9 ай бұрын
​@@garuka202😊😊
@nilanperera884
@nilanperera884 3 ай бұрын
customer සහ seller එකට හම්බ වෙන්න පුළුවන් MRJ ගේ opinion එක දෙන්න පුළුවන් place එකක් හදන්න.එතකොට අපිට වාහන හොය හොය හැමතැනම යන්න ඕනේ නෑ. සාධාරණ මුදලකට ගන්න පුළුවන්.
@oskarumesh2394
@oskarumesh2394 4 ай бұрын
I have a Toyota Spinter AE 100 , which I purchased 5 months ago. A good car . I can recommend.
@shashikaramal3198
@shashikaramal3198 8 ай бұрын
කාර් වලට අමතරව වෑන් ගැනත් review කරන්නකෝ Cr 27 loto, kdh, noah. Caravan. Vanet වගේ ඒවා
@GihanIshara-xk7bk
@GihanIshara-xk7bk 7 ай бұрын
බොහොම වටිනවා ඔබතුමා මේ කරන සේවය, Eon එක ගැන review එකක් එනකන් බලන් ඉන්නවා, මගේ වාහනේ දෙන්නම් review එකට ❤️
@nishanbandara8383
@nishanbandara8383 9 ай бұрын
බලාගෙන හිටපු එකක්.❤
@dhanushkachandimal6066
@dhanushkachandimal6066 8 ай бұрын
බලාෙගන හිටිය විඩිෙයා එකක්. Thanks 🎉🎉🎉🎉🎉🎉
@buddhikeherath4942
@buddhikeherath4942 9 ай бұрын
පොඩිකාලෙ ආසකරපු වාහන❤ දැන් ගන්න පුලුවන්කම තිබුනත් ඒ කාලෙ තිබුන කන්ඩිෂන් නෑ...
@ravindulakshan2673
@ravindulakshan2673 9 ай бұрын
Audi A5 එක ගැන වීඩියෝ එකක් ඕනි😍. ලංකාවෙ ලස්සනම ඩීසන්ට් කාර් එකක්. 🥰
@roshansenavirathne9744
@roshansenavirathne9744 9 ай бұрын
Nice review අයියෙ❤. 4A-GE engine එක ගැන කියද්දි initial D cartoon එක මතක් උනා.❤
@MrKanch86
@MrKanch86 8 ай бұрын
මම හරි ආසාවෙන් බලන වැඩසටහනක්, මම සේවා උපදේශකයෙක් ලෙස රැකියාව කරන කෙනෙක් TOYOTA dealership එකේ කටාර් වල අවුරුදු 10ක ඉදන්. අපිට උපරිම විදියට පරන වාහනයය් දකින්න ලැබෙන්නෙ අවුරුදු 5 ක් වගේ පරන වාහන. ඔබ තුමාගෙ හැම program එකක්ම වගේ මම බලනවා වෙලාව වෙන් කරගෙන. Altezza program එක release වෙනකන් ආසාවෙන් බලන් ඉන්නවා.
@MRJInspire
@MRJInspire 8 ай бұрын
Thank u so much..
@MrKanch86
@MrKanch86 8 ай бұрын
@@MRJInspire You're welcome
@diretdisco
@diretdisco 9 ай бұрын
ඕනම තැනකට කැත නැතුව යන්න පුලුවන් කාර් එකක්
@sanjayawickramasinghe3375
@sanjayawickramasinghe3375 12 күн бұрын
Best vehicle review channel in srilanka ❤❤❤... Good luck brother ❤...
@harshanapiyaratne3380
@harshanapiyaratne3380 9 ай бұрын
බොහෝම ස්‍තූතීයී අය්යෙ දැනුමක් ලබා දෙනවට අපිට❤❤..
@Chamaachamaa774
@Chamaachamaa774 6 ай бұрын
සුපිරි ගොඩක් දේවල් ඉගෙන ගත්තා බුදු සරනයි ❤❤
@vitharanagevitharana2017
@vitharanagevitharana2017 5 ай бұрын
We have 7Genaration Australian made corolla , That's AE102,1.8Engine (7AFE),CSX Toyota corolla Hatchback,Four wheel disc Brake production year 1995(16 valve Engine) Thank you very much thank you very much .
@wasantharanjith1691
@wasantharanjith1691 9 ай бұрын
ආසම car එකක් corolla AE 100 SE limited
@Kaweesha_abeykoon
@Kaweesha_abeykoon 9 ай бұрын
Toyota කියන්නෙ ඉතිම් ගැම්මක් තමා 💪❤️
@nipunaniroshan4361
@nipunaniroshan4361 7 ай бұрын
Corolla serious එකේ හොඳ ටම petrol කරන්නෙ මොන වාහනේද??
@sampaths.gamage6093
@sampaths.gamage6093 9 ай бұрын
ගොඩක් වටිනා සේවයක් ඔයා අපි වෙනුවෙන් කරන්නේ .....
@freefour9415
@freefour9415 9 ай бұрын
තාම කව්රුවත් TOYOTA SUPRA MK4 ගැන review එකක් දුන්නේ නෑ. මේ channel එකෙන් ඒ review එක ගොඩක් කාලයක් තිස්සෙ බලාගෙන ඉන්නවා දෙනකන්.....😊
@prashanfernando6985
@prashanfernando6985 9 ай бұрын
Done nicely the video ayiyya and this was named from some countries as Great Corolla due to the superb reliability Again thanks for good explanation about the history of this car ❤️😁
@suppaentertainment9370
@suppaentertainment9370 9 ай бұрын
My dad owned EE100 car in 2008-2012 its 1300cc carburettor model. Good Car🤎🤎
@sandarurathnasooriya9626
@sandarurathnasooriya9626 9 ай бұрын
TOYOTA COROLLA AE110 Ekath review keranda.
@SureshPriyadarshana-w1r
@SureshPriyadarshana-w1r 5 ай бұрын
110 ගැන review එකක් දාන්න අයියේ
@bhagyasampath6549
@bhagyasampath6549 9 ай бұрын
මෙච්චර දිවුනු ලොකෙ මේන් අවුරුදු ගානක් හම්බකරල අපිට යන්න තියන වාහන
@cricketfor360
@cricketfor360 9 ай бұрын
First comment. 😌😍 ඕකත් එක්ක parrellel යන nissan එක fb14 ද
@hirushanmarasinghe5099
@hirushanmarasinghe5099 9 ай бұрын
This is a great reliable car ❤️ Also Do a review on Alto K10 VXI 2011. If you need an original condition vehicle, I have one in Kandy.
@imranhilmy3152
@imranhilmy3152 9 ай бұрын
දිගටම මේ වැඩේ කරගෙන යමු අයියේ ❤❤❤
@juggernautthug6855
@juggernautthug6855 Ай бұрын
වාහනේ condition නම් මරු.කලින් පාවිච්චි කරපු අය හොදට පාවිච්චි කරලා තියෙනවා.❤
@priyankara999
@priyankara999 9 ай бұрын
Nice review Bro ! Sprinter කාර් එකේ රිවිව් එකකුත් ඔනා .👍 Please !
@gihantharindaka5317
@gihantharindaka5317 9 ай бұрын
චූටි ප්‍රශ්නයක් ..මන් ගාවත් තිබ්බා SE Limited saloon Higest grade eka.. All door power window,Rear arm rest,air bag,RPM meter ...මේ වාහනෙ dikey door eke saloon kiyala thiyenva..after market fix krapu ekakda
@athulachandana7883
@athulachandana7883 3 ай бұрын
අදත් අලුත් යමක් ඉගෙන ගත්ත .
@imranhilmy3152
@imranhilmy3152 9 ай бұрын
ලංකාවේ ලක්ෂ 30ට අඩුවෙන් ගන්න තියෙන හොඳ Automatic වාහන මොනවද යාලුවනේ.? ❤️🙏
@adithakisal8617
@adithakisal8617 9 ай бұрын
Ayye....NISSAN FB13 (DOCTOR SUNNY ) careketh full review ekak dennakoo ..plz....❤❤❤
@kelumliyanageSL
@kelumliyanageSL 9 ай бұрын
කියාගෙන යන ගමන් photo ටිකක් side එකෙන් දාන්න පුළුවන් නම් වටිනවා ❤
@MRJInspire
@MRJInspire 9 ай бұрын
Meke editing eka fast kala. Dagnna bari una.
@aqfa5948
@aqfa5948 9 ай бұрын
one of the best vehicle reviewers in srilanka🤩
@k.k.cgratian2910
@k.k.cgratian2910 9 ай бұрын
Many thanks dear gentleman, you are proffessional. Doing a big help to us who dont know much about cars. Please cotinue your instructions.❤
@MRJInspire
@MRJInspire 9 ай бұрын
Thanks, will do!
@SajaniLiyanage-y7w
@SajaniLiyanage-y7w 9 ай бұрын
Can you review about corolla 110 Please
@nishanmadhushanka-u2o
@nishanmadhushanka-u2o 8 ай бұрын
Supiri review ekak. Hamadema hodama widiyata kyl denawa wahane gena. Niyamai aiye. Jaya wewa..💐🩷
@sasdinubandara
@sasdinubandara 9 ай бұрын
Land Rover discovery 5 ගැනත් video එකක් ඕනෙ 😁❤
@diretdisco
@diretdisco 9 ай бұрын
Ow mat kamati
@UvinduSanka-ye6yp
@UvinduSanka-ye6yp 4 ай бұрын
Bro proton wira car eka ganath vedio ekk dennko plz ❤😊
@anuravindra2014
@anuravindra2014 9 ай бұрын
Lankwe vehicles reviewe karana channel kochara thibunath.. oba thuma kiyana car eke history eka...car eka gana karana wistharay.. nama haduwa hati..models gana e wisthara tikata gahana wena channel ekak ne..mn asama e wistara kirimata.. niyamai..mn America idala...subha nathatalak wewa smatama.
@MRJInspire
@MRJInspire 9 ай бұрын
❤️. Oyatath suba nawa wasarak wewa
@channelnk7478
@channelnk7478 9 ай бұрын
110 ගැනත් වීඩියෝ එකක් කරන්න
@VishVish-ut5fj
@VishVish-ut5fj 9 ай бұрын
Review supiri digatama karam yanna wish karanawa
@jeewanthaelvitigala9676
@jeewanthaelvitigala9676 9 ай бұрын
Super Car Toyota Corolla AE100 ❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥
@amaliwannigama1179
@amaliwannigama1179 9 ай бұрын
Toyota Alteeza review ekkak ona Aiya jaya wewa Aiya
@Kazun_Randima
@Kazun_Randima 9 ай бұрын
Alteza review ekk one aiyya . tune krnn supiri car ekak
@DM-Love1
@DM-Love1 9 ай бұрын
අහෝ දුකකි. මෙච්චර දියුණු වෙන ලෝකෙක, ලංකාව තාම පරණ ලඩි review කරන්නයි ගන්නයි වෙලා තියනව.
@MRJInspire
@MRJInspire 9 ай бұрын
😢 hmm..
@eshanabeydeera6890
@eshanabeydeera6890 9 ай бұрын
Please don't under estimate vehicles ❤️
@KumuduniRanaweera-p7g
@KumuduniRanaweera-p7g 7 ай бұрын
Ehema kiyanna Epa supiri wahana
@newsriderlanka3733
@newsriderlanka3733 9 ай бұрын
අයිය ae91 එකක් ගැන කරන්න ඕනෙ නම් මම වාහනයක් දෙන්නම්.
@MRJInspire
@MRJInspire 9 ай бұрын
Mata fb ekta txt ekk dnna
@MrBRO-bz3zm
@MrBRO-bz3zm 9 ай бұрын
Aniwaaren Altezza eke review ekak oni😄❤
@EcoFarmWord27
@EcoFarmWord27 9 ай бұрын
අයියෙ කලින් තිබ්බෙ ඕක.මං ඕකට 1l දාල තාත්තත් ර්ක්ක ගියා කීයක් යයිද් බලංඩ 16 km වගේ ගියා
@supunmihiranga4340
@supunmihiranga4340 9 ай бұрын
මේව ගන්නකොට හොදට එන්ජින් එක ගැන බලල ගන්න ඕන . අලුත් ඉන්දියන් car එකක් ගත්තම මීට වඩා හොදට අවුරුදු 15ක් බය නැතුව පදින්න පුලුවන් . ලක්ෂ 20 කට හොද තත්වයෙ තියෙන පැන්ඩෙක් හරි ඇල්ටො එකක් හරි හොදයි කිය්ල මම හිතනව
@dasunweerasinghe8605
@dasunweerasinghe8605 9 ай бұрын
😂😂 trackd
@sumithaby103
@sumithaby103 9 ай бұрын
ඒක ඇත්ත..මේ වාහන පරණ වැඩියි දැන් ඉවර වෙලා තියෙන්නේ.
@eshanabeydeera6890
@eshanabeydeera6890 9 ай бұрын
Indian ladaram wageda mewage sape,Engine aul tiynewa,eth e prashne engine 1k tiyla hri hadagene duwanne puluwnnm ptte wahane😊
@sumithaby103
@sumithaby103 9 ай бұрын
@@eshanabeydeera6890 පරණ ජපන් කාර් වලට වැඩිය අළුත් ඇල්ටො දුවන්න පුළුවන්.. technology අලුත් හින්දා හොඳට තෙල් කරනවා..rent hire කරන්න alto ගන්නේ ඒකයි.
@supunmihiranga4340
@supunmihiranga4340 9 ай бұрын
​@@eshanabeydeera6890indian ladaram nm podi ganak deela hadagnna puluwn..japan ladaramak hadankota kadulu ennama set wenaw😂
@chamaraks5278
@chamaraks5278 9 ай бұрын
ඔයාගේ වීඩියෝ මරු❤️
@sajithboralugoda
@sajithboralugoda 9 ай бұрын
Ane ehema na aiyye aiyya dana hema video ekama api blnawa nobala inne dapu gaman balanna bari unath pasuwata hari balanwa aniwaren ❤❤
@ThilinaSampath-f1p
@ThilinaSampath-f1p 9 ай бұрын
Clearly explained brother good luck❤
@warunamahesh736
@warunamahesh736 9 ай бұрын
මටත් කරීනා එක මිස් උනා , මේක බැලුව , දැන් ඒක බලන්න ඕනි 😊
@MRJInspire
@MRJInspire 9 ай бұрын
Hm. Carina eke reach adui
@kasunshalithasandaruwan9433
@kasunshalithasandaruwan9433 9 ай бұрын
MRJ Space එක App එකක් විදිහට දෙන්න බැරිද අයියේ
@uvindugamage1864
@uvindugamage1864 9 ай бұрын
Ayye SE Limited Gold badge ekei SE Limited Silver Badge ekei venasa mokkda ??
@danushkasandaruwan1348
@danushkasandaruwan1348 9 ай бұрын
110 ekath karamu puluwan welawaka😃😃.godak watinawa video eka😊
@Kira-fj8el
@Kira-fj8el 9 ай бұрын
Toyota camry 1997 ekk thiynw thaththage,ek nm penumen damage parissm krn nethi nisa (wesse themenw awwata welenw), pare yann puluwn thama 😂❤
@amilajayaweera2468
@amilajayaweera2468 9 ай бұрын
Ayye sprinter AE110 ekaka review ekak karannako....
@HansanaDamsarani
@HansanaDamsarani 5 ай бұрын
ඉස්සර අපේ තාත්තාට ඔය වගේ corolla ee100 තිබ්බා. Pattetama ආදරේ කරපු වාහනයක්. දැක්කම ඇඬෙනවා 😢😢😢😢❤❤❤❤❤
@MRJInspire
@MRJInspire 5 ай бұрын
Den ne?
@HansanaDamsarani
@HansanaDamsarani 5 ай бұрын
Naha❤
@thiyathaya3218
@thiyathaya3218 9 ай бұрын
Super review thanks from Germany 🇩🇪
@mithunkaushan432
@mithunkaushan432 9 ай бұрын
Best reviewer in 🇱🇰 srilanka mrj.......
@MRJInspire
@MRJInspire 9 ай бұрын
❤️
@anjanadilrukshan6637
@anjanadilrukshan6637 8 ай бұрын
Toyota sprinter Marino car eka Second hand market eke thiyna prices walata best of value the
@sanindu_gamage
@sanindu_gamage 9 ай бұрын
13:23 Altezza eka oneee uncle 🥺❤
@MRJInspire
@MRJInspire 9 ай бұрын
exam iwara wela kramu
@sanindu_gamage
@sanindu_gamage 9 ай бұрын
@@MRJInspire Hariiiii 😁😁😁
@etharanga
@etharanga 9 ай бұрын
Can you make review for Suzuki Grand Vitara 2013 model
@ranjiththilakarathne4559
@ranjiththilakarathne4559 9 ай бұрын
It's very useful.we can learn more.Thanks.
@DeleeshaPehesara-lj3gb
@DeleeshaPehesara-lj3gb 3 ай бұрын
toyota marino එකට ගොඩක් ආසයි ඒක ගැන එකක් ගේන්නකො plz ❤
@ThilanDhanushka-ct9oo
@ThilanDhanushka-ct9oo 2 ай бұрын
Supiriyak...❤. Aththatama ae100 ekakma ganna asa hithuna... thank you.
@sahannilaksha9552
@sahannilaksha9552 9 ай бұрын
Toyota carina At 170 review ekakuth one
@Reapermixbassboost
@Reapermixbassboost 5 ай бұрын
@Mjrinspire corolla ae100 ekada hoda nissan fb 14 ekada hoda mata adhasak oyagen ona 👍
@iroshpremal7840
@iroshpremal7840 Ай бұрын
Dutson red go car eke review ekak dennako
@shayanwijekularathne7545
@shayanwijekularathne7545 9 ай бұрын
Jeep wrangler ekke review ekkak gennako ayye
@savindaprabath00
@savindaprabath00 9 ай бұрын
Ape mulma car eka 🥹🥹❤️❤️❤️ 300-2619 gdr okkoma video eka bluwa ❤ aurudu 6k wenawa dila thama e vidihamai 🥹❤️
@MRJInspire
@MRJInspire 9 ай бұрын
❤️
@dineshchamara6424
@dineshchamara6424 9 ай бұрын
😍😍
@tasty_sk8869
@tasty_sk8869 8 ай бұрын
මාත් ආසම වහනයක් ❤
@maduuperera5697
@maduuperera5697 9 ай бұрын
me review ekla enakm balan hitiye. sahenna watin.thank you
@laki-hl9vg
@laki-hl9vg 9 ай бұрын
Se 110 eka gena review ekak dnnko aiye
@rajithlakmal2392
@rajithlakmal2392 7 ай бұрын
අයියා හොද වාහනයක් තමයි මා ගාවත් තිනවා දැන් අවු 5ක් වෙනවා හොද වැඩ සටහනක් ඔයා කරන්නෙි🎉🎉
@indikasenarathna6432
@indikasenarathna6432 4 ай бұрын
Malli math ganna enne pats තියෙනවා da
@dpremathissa4575
@dpremathissa4575 7 ай бұрын
best introduction,thanks bro.
@nvproduction6740
@nvproduction6740 9 ай бұрын
Toyota Sprinter Marino ගැනත් video එකක් ඕනෙ 😁❤️
@avishkaweerasuriya7982
@avishkaweerasuriya7982 9 ай бұрын
ow aiya
@shiyamkhan2805
@shiyamkhan2805 4 ай бұрын
සහෝ.. Toyota sera එක ගැනත් Review එකක් දෙන්න
@nethanthelifejourney8489
@nethanthelifejourney8489 3 ай бұрын
ගොඩාක් වැදගත් video එකක්. 👌👍
@lpdesilva2494
@lpdesilva2494 5 ай бұрын
Ok thel kochchara karanawada gear keeyada kiyalath vistara karanna
@VihangaMuthuthanthrige
@VihangaMuthuthanthrige 3 ай бұрын
Best explanation! ❤
@Dhanushkadcp
@Dhanushkadcp 9 ай бұрын
වැඩ සටහන හොදයි මේක කරම සහෝදරයා ඔබත් හොදයි.ඔබේ දැනුමත් අගෙයි.එහෙත් මේ වගේ පරණ වාහනයක් ලක්ෂ 20ක් කියන්නේ අපි පෞ.පාලකයා විසින්මයි මේ පරණ වාහන හොදයි කියන මනස හදලා තියන්නේ.අපිත් ඒකම කරපින්නා ගෙන යනවා.කවදාවත් පරණ දේ අලුත් එකට වඩා හොද වෙන්නේ නෑ.
@MRJInspire
@MRJInspire 9 ай бұрын
ඔව් ඒක ඇත්ත ඉතින්..
@nuwanmudannayake1879
@nuwanmudannayake1879 9 ай бұрын
Brother If you can please do a review on Maruti suzuki zen VXI car
@pubudusubasinghe6070
@pubudusubasinghe6070 9 ай бұрын
ඇල්ටෙසා එක පිලිබඳව විස්තරයක් කියන්න
Крутой фокус + секрет! #shorts
00:10
Роман Magic
Рет қаралды 28 МЛН
Players vs Corner Flags 🤯
00:28
LE FOOT EN VIDÉO
Рет қаралды 86 МЛН
Toyota Corolla | Toyota Corolla E110 Sinhala Review
17:28
Ceylon Gear
Рет қаралды 15 М.
LITERAL NA GARAGE QUEEN!!! // Toyota corolla ae101 GLi
11:42
reechpotato
Рет қаралды 79 М.