සාරන්‍යා - SARANYA 😍 | Saranga Disasekara & Dinakshie Priyasad [Official Music Video]

  Рет қаралды 2,408,596

Saranga - Dinakshie Online

Saranga - Dinakshie Online

Күн бұрын

Пікірлер: 7 600
@sajeewalive
@sajeewalive 2 жыл бұрын
වෙඩින් එක දවසෙ Thank You Card එක එක්ක මන් එදා දැම්ම දෙයක්.. "සමාජෙට බම්බු ගහගන්න කියල ජීවිතේ විඳින මිනිස්සු" කියල.. මේ සිංදුවෙ තියෙන්නෙ ඒ මිනිස්සු ජීවිතේ අද විඳින හැටි.. මෙච්චර කල් ගොඩක් දේවල් අහගෙන විඳ දරාගෙන මේ ලස්සන කෙල්ලව පරිස්සම් කලාට පාඩු නෑ.. ඒ තරම්ම ලස්සනයි❤️ I am happy to be a part of this ! And my blessings are there for you guys forever🙏
@akeeslifestyle949
@akeeslifestyle949 2 жыл бұрын
Samaharu lamaya vaparai kiyalath dala thibba..pau..mona vaparayakda marama pin pata lassana babek 😍😍😍❤️
@asha.ranatunga2581
@asha.ranatunga2581 2 жыл бұрын
👏❤
@dhanujayaekanayake1878
@dhanujayaekanayake1878 2 жыл бұрын
බුදුසරණයි දෝනී ...
@nimeshaperera8661
@nimeshaperera8661 2 жыл бұрын
She s look like an 👼 ❤️
@androidsmi56
@androidsmi56 2 жыл бұрын
ඒකනන් ඇත්ත අයියා
@ShalaniTharakaofficial
@ShalaniTharakaofficial 2 жыл бұрын
Ane im crying 😢 i can’t stop my tears 😭 i love you so much Our Saranya මැණික් කැටේ. Happy one year birthday ❤
@dilanthifernando9383
@dilanthifernando9383 2 жыл бұрын
Me oyamede shalaa
@hansanaabeysinghe8194
@hansanaabeysinghe8194 2 жыл бұрын
Shala♥️
@shashiabewickrama2806
@shashiabewickrama2806 2 жыл бұрын
ඔයාටත් ඔය වගේ දවසක් එනකන් අපි බලන් ඉන්නවා අක්කි. ඔයාගෙ හිනාවත් ඇති මට නම් 🤗මොනා හින්දද මංදා ඔයාව දකිද්දි මාර සතුටක් දැනෙන්නෙ හරියට මගේ සහෝදරියක් වෙනුවෙන් සතුටු වෙනවා වගේ 😘
@fathima6593
@fathima6593 2 жыл бұрын
❤❤❤😘
@CDIL
@CDIL 2 жыл бұрын
Shalani..💐💐❤💐💐
@DineshGamage94
@DineshGamage94 2 жыл бұрын
නිදහසින් ලෝකය විඳගනින් ලය නුබේ උනුහුමින් 🤍 තෙරුවන් සරණයි !!!
@charukasenevirathne8752
@charukasenevirathne8752 2 жыл бұрын
දිනේෂ් අයියගෙ තනුවයි මනූ අයියගෙ පදවැලයි සාරංග අයියගෙ ගායනයයි නියම රහට දැනෙනවා
@niroshasajeewani6436
@niroshasajeewani6436 2 жыл бұрын
Happy birth day!!! Saranya duwa.
@rukiii3707
@rukiii3707 2 жыл бұрын
ඔයාගේ වැඩ කොහොමත් quality ♥️ Dinna
@roshg7179
@roshg7179 2 жыл бұрын
Oyage melody ekak nag ithin super thamai ❤️
@sheharamanuthmi
@sheharamanuthmi 2 жыл бұрын
ආ චූටි බාප්පා😍😍
@ShanudriePriyasadtv
@ShanudriePriyasadtv 2 жыл бұрын
මගේ චූටි මල💗
@Buddhi-n6c
@Buddhi-n6c 2 жыл бұрын
😍❤️
@pipunitharunethu6150
@pipunitharunethu6150 2 жыл бұрын
💞
@maleeshatharushi2932
@maleeshatharushi2932 2 жыл бұрын
🤭🤭😘😘
@maheshi862
@maheshi862 2 жыл бұрын
♥️🤭
@amithnalinda6049
@amithnalinda6049 2 жыл бұрын
Anee chuti baba hemadamath adarei
@sarindimendis4203
@sarindimendis4203 Жыл бұрын
සාරන්‍යා බබාගේ birth vlog එක බලලා අපහු මේක අහපු මම🥺 හරිම ලස්සනයි ❤ සාරන්‍යා ඉක්මනින් ලොකු බබෙක් වෙලා🥹♥️
@nisharadias2528
@nisharadias2528 2 жыл бұрын
මේ සිංදුව අහලා සිත නිවෙන වාරයක් පාසා කිරි සිහිනය බලාපොරොත්තුවෙන හැමකෙනෙගේම සිහිනයක්ම පමණක් නොව සැබහින්ම දකින්නට මේ සිතුවිල්ල හේතු වාසනාවක්ම වේවා !!!!
@deekapu1190
@deekapu1190 2 жыл бұрын
CONGRATULATIONS...I LO VE SWEET BABY..SARANYA.ALL THE BEST.FOR A BRIGHT FUTURE...🌹🌹🌹🙏🙏🙏
@ireshamaduwanthi9686
@ireshamaduwanthi9686 2 жыл бұрын
Chuti patiya saranga wagemai .තුණුරුවන් සරණයි ඔයාලට
@indrayasasili302
@indrayasasili302 Жыл бұрын
L)) l) ll
@Tharu--Creations
@Tharu--Creations Жыл бұрын
සියලු දෙනාගෙම බලාපොරොත්තු ඉෂ්ට වේවා 🙏
@SandeshBandaraTV
@SandeshBandaraTV 2 жыл бұрын
සරන්‍යා මැණිකක් වටිනාම ❤ අද උදෙන්ම බැලුවේ ඇහුවේ සරන්‍යා මැණිකව. දවසම ආදරෙන් හිත පිරිලා ගියා. ඒ තරම්ම ආදරණීයයි.❤ ❤
@chaamidissanayaka2175
@chaamidissanayaka2175 2 жыл бұрын
දැන් බැනපු අයට තේරෙන්න ඕන මේ කතාවෙ ඇත්ත .. හැමදේටම හරි වෙලාව එන්න ඕන .. සතුටින් ඉන්න සාරංග අයියෙ දිනා අක්කි .. චූටි දෝණියා එක්ක බුදු සරණයි ඔයාලට ... කවුරු මොනා කිව්වත් මගේ ආසම පවුල ප්‍රියසාද් පවුල .. ❤️❤️❤️❤️ 👍 congratulations borth of you ..
@thushanisandamini-ts5jc
@thushanisandamini-ts5jc Жыл бұрын
අදටත් අහනවා මේ සිංදුව ...බබාගේ හිනාව හරිම ලස්සනයි අනේ 🙂😭❤❤❤❤❤
@nimanthithakshila8803
@nimanthithakshila8803 2 жыл бұрын
පාඩු නෑ දෙයියනේ හංගන් පරිස්සම් කලාට ඒ තරම් පින්වන්ත ලස්සන දරුවෙක්❤️💫🥺
@samanmeepagala6925
@samanmeepagala6925 2 жыл бұрын
ඔව් අනේ
@prasadhsahabandu4843
@prasadhsahabandu4843 2 жыл бұрын
හරිම ලස්සනයි.තෙරුවන් සරණයි🙏🙏 ඔයාලාට 💖👍
@sheyy0003
@sheyy0003 Жыл бұрын
ඇත්ත හරිම පිං පාටයි සාරාන්‍යා බබා..🥺❤️❤️
@cookwithniro1
@cookwithniro1 Жыл бұрын
මේ සින්දුවට මම ආසයි ගොඩක්...පිලිකාවක් හැදිලා Chemo නිසා කවදාවත් අම්මෙක් වෙන්න බැරි වෙයි කියලා බලාපොරොත්තු අත් හැරපු වෙලාවක මගේ ලගට ආපු මගේ බබා පුතා ද දුව ද දන්නේ නැහැ තවම.. ආදරෙයි මම ගොඩක්...❤️❤️ සති දෙකකට පස්සේ ලියමි දුවෙක් ඉන්නේ...දැන් මේ සින්දුව තමයි හැමවෙලේම....❤️❤️
@m.g.ashanikokila1233
@m.g.ashanikokila1233 Жыл бұрын
තෙරුවන් සරණයි දෙන්නටම
@rambandigevihansa2092
@rambandigevihansa2092 Жыл бұрын
❤❤❤
@CAR_1_2_3
@CAR_1_2_3 Жыл бұрын
🥺❤️💫
@isha2153
@isha2153 Жыл бұрын
Theruwan saranai
@amandasayurangi98
@amandasayurangi98 Жыл бұрын
අම්මටයි, චූටි දෝණිටයි බුදුසරණයි🙏 ජේසු පිහිටයි 🙏❤️❤️😘😘
@samadhikaushalya9038
@samadhikaushalya9038 2 жыл бұрын
අද දවසට මේක කොච්චර ඇහුවද කියන්න මතක නෑ ඒ තරම් ලස්සනයි.චූටි පැටියගේ හුරතලේ කොච්චර බැලුවත් ඇති වෙන්නෑ. සිංදුවේ අවසානය අයේ අයේ අහන්න හිතෙනවා ඒ තරම් ලස්සනයි. බුදුසරණයි ඔයාලට🙏🙏❤️❤️
@veenavisulakshana9513
@veenavisulakshana9513 2 жыл бұрын
බබාලා ඕන තරම් දැකලා තීනවා ඒත් saranya මැණිකගෙ අමුතුම ලස්සනක් මන් දකිනවා මේ චූටි මැණිකගෙ හිනාව අනේ හරිම ලස්සනයි මේ පින් පාට බුදු සරණයි! saranya menikata 🥺❤️ මේ song eka දහපාරක් විතර බැලුවා. mage palaweni comment eka මට මතක විදියට. saranya මැණිකට බුදු සරණයි!❤️❤️
@sachinihansika2884
@sachinihansika2884 2 жыл бұрын
ඒ ආදරේ අම්මෙක්ගෙන් තාත්තාගෙන් පමණමයි .දැනෙන්නේ...ඇගේ හිරිගඩු පිපෙන තරම්ම ආදරණීය. හැගීම් බර ලස්සන ගීතයක්..චුතික්කිත් ලස්සනයි..බුදු සරණයි පැටියෝ...♥️💜♥️💜♥️
@tharushiliyanage9859
@tharushiliyanage9859 2 жыл бұрын
බබාගෙ මූන පෙන්නුවෙ නැහැ කියලා බැනපු මිනිස්සු දැන් ඒ කටින්ම අනේ ලස්සනයි ගාන හැටි.... බුදුසරණයි දොනි❤😘
@slsandaru.276
@slsandaru.276 2 жыл бұрын
සාරන්යාව අපට හදුන්වා දුන්න හැටි හරිම ලස්සනයි .තමන්ට වටින දේවල් පිට මිනිස්සුන්ට වටින්නෙ නෑ. ඒකයි කැත කතා කියන්නෙ.ඔයාලගෙ චූටි මැනිකව පරිස්සමින් බලා ගන්න .තෙරැවන් සරනයි තුන් දෙනාටම .
@madushirajapaksha7659
@madushirajapaksha7659 2 жыл бұрын
මේ වගේ වාසනාවන්ත දුවෙක් මගේ කුසටත් ලැබේවා. අක්කි මම ඔයාලගේ මුළු පවුලටම ගොඩක් ආදරෙයි. මම ඉන්නේ බණ්ඩාරවෙල.. ඔයාලා කවදාහරි දවසක බණ්ඩාරවෙල ආවොත් මම අනිවාර්යෙන් ම එනවා ඔයාලව බලන්න. බුදුසරණයි දෝණි ට 💕
@lakgallery1801
@lakgallery1801 2 жыл бұрын
අන්තිම ටික බලද්දි ඇහැට කඳුළක් ආවා.. හරිම ලස්සනයි ඩිම්පල් බබා.. ❤️🥰 සාරන්ගගේ මූනට දිනාගේ ඩිම්පල් එක ඇවිත්.. සුබපැතුම්.. සතුටින් ඉන්න.. ආදරෙයි 🥰❤️
@melaniweerasinghe7540
@melaniweerasinghe7540 2 жыл бұрын
සාරංගගේ පෙනුමයි ඩිනක්ෂිගේ හිනාවයි.. ❤️ හරිම ලස්සනයි..❤️ සමාජෙට බම්බු ගහගන්න කියලා එයාලට ඕනේ විදියට,එයාලගේ සතුට රැදිලා තියෙන තැන රැදිලා ජීවිතේ විඳින couple එකක්..නියමයි..👊
@mihirathnayaka9899
@mihirathnayaka9899 2 жыл бұрын
harima lassna family akak .ane adaraii oylta ❤❤❤❤❤
@naturehub11101
@naturehub11101 2 жыл бұрын
දස මසක් කුසේ හොවා නොදැක්කාට අම්මා නුබව ..... දැනුනා නුබේ හද ගැස්ම....අම්මාට, තාත්තාට.... රුව දිහා බල බලා තුටු වෙද්දි උදාවිය ලොවට පෙන්නන්න හොදම දිනය ... අම්මාගෙ තාත්තාගේ රුව ගුණ ඇති සාරන්‍යා දෝණි.. දිදුලනා මැණිකක් වෙන්න.... හොද නරක දැන ඉගෙන ජීවිතය ජය ගන්න ❤💚❤සුබම සුබ උපන් දිනයක්!❤💚❤
@niwanthikaamali2212
@niwanthikaamali2212 2 жыл бұрын
අම්මා,තාත්තා,බබා කියද්දි කදුලුත් ආවා..ඒ තරම්ම ලස්සනයි.බුදු සරනයි දෝනි.මගේ ඉපදෙන්න ඉන්න දෝනිත් ඔයා වගේම වෙනවනම්❤️🥺
@sheyamendi5475
@sheyamendi5475 2 жыл бұрын
ජේසු පිහිටයි රත්තරං ..අම්මා..තාත්තා ..බබා..කියනවා..කියනවා...හරිම හුරතල් . ඔන්න දිනක්ශි තරහා වෙන්න එපා..තාත්තා වගේ තමා චුටි පැටියා 😍😍❤️
@tameshasanuvi
@tameshasanuvi 2 жыл бұрын
දැන් තමා තේරෙන්නෙ මේ මැනික් කැටේව මෙච්චර හන්ගගෙන පරිස්සම් කලේ ඇයි කියලා 🥺🥺 ඇත්තටම මැනිකක් එයා....🥺❤ ඔය තුන් දෙනා,සින්දුව ,විශුවල් එක හැමදෙයක්ම ලස්සනයි .. 💙
@upekshadilhani1763
@upekshadilhani1763 2 жыл бұрын
අනේ මං ආසම "අම්මා තාත්තා බබා සාරාන්‍යා" කියන කොටසට... So cute and Adorable little one ❤️ බුදු සරණයි ඔයාලට...සතුටින් ඉන්න 🙏
@rashmiweerasinghe3960
@rashmiweerasinghe3960 2 жыл бұрын
අවුරුද්දක් නෙවේ අවුරුදු ගානක් හංගගෙන පරිස්සම් කරත් පාඩු නෑ..හරිම ලස්සනයි අම්මයි තාත්තයි බබයි🥺💞
@harshanikumari5740
@harshanikumari5740 Жыл бұрын
❤❤❤❤❤❤❤❤
@ශෙදිමි
@ශෙදිමි 2 жыл бұрын
ඇස්වහක් කටවහක් නොවැදේවා..ලස්සනයි සුරංගනාවියේ..1 වසරක් අවසන් කර අලුත් දවසකට පා තබපු පුංචි කිරිල්ලියේ සුභ උපන් දිනයක් වේවා
@videossl1716
@videossl1716 2 жыл бұрын
ඇස්වහ කටවහ වදින්න එපා..බුදු සරණයි චූටි පැටියාටයි..අම්මයි තාත්තාටයි❤️❤️
@dulim3308
@dulim3308 2 жыл бұрын
කාවින්ද්‍යා අධිකාරි අද අම්මයි තාත්තයි කියපු "සඳ තරු මල්" සිංදුව ආදරෙන් බලනව වගේ...සාරන්‍යත් දවසක මේ සිංදුව බලයි🥺❤
@sachithrasandamali9615
@sachithrasandamali9615 2 жыл бұрын
ඒ වගේ අවාසනාවන්ත විදියට මේ දරුවට මේ සිංදුව බලන්න සිද්ධ වෙන්න එපා. මේ පුංචි පවුලේ සතුට හැමදාම රැකදෙන්න ඕන.
@dulim3308
@dulim3308 2 жыл бұрын
@@sachithrasandamali9615 අනෙ එහෙම දෙයක් මට මතක් උනේවත් නැ...🥺එහෙම අදහසකින් කිව්ව නෙවෙයි
@dahamithisarani2320
@dahamithisarani2320 2 жыл бұрын
හදවතින්ම දැනෙන ගීතයක්.. ❤️ පුංචි කාලෙ මං ආසම නලුවා සාරංග. අද එයාගෙ හැඩරුවම තියෙන ලස්සන බබෙක් එයාලට ඉද්දි හරිම සතුටුයි. දිනක්ශි හැමදාමත් ලස්සනයි .මිනිස්සු මොන දේ කිව්වත් ඒ කාටත් වඩා ඔවුන් සතුටින් .. හදවතින්ම සුබ පැතුම් දිගු ගමනක් යන්න ✨🥰
@chamikakuruppu1489
@chamikakuruppu1489 2 жыл бұрын
කියන්න වචන නැ..හරිම පිවිතුරු ලස්සන රොස මලක් ....කදුලු ආව ඇස් වලට...හරිම ලස්සනයි ..තෙරැවන් සරනයි තුන්දෙනාටම...💜️💜️💜️
@anushakumari9631
@anushakumari9631 2 жыл бұрын
ඇස් වලට ඇත්තටම කදුලු ආවා බුදු සරණයි ඔයාලට
@wasantikumari8885
@wasantikumari8885 2 жыл бұрын
අනේ හරිම ලස්සන ඇස් වහ වදින්න එපා සාරංග වගේමයි හිනාව පුංචි පවුලට බුදු සරණයි ගැලපෙන අය හමුවුණාම ජීවිතේ කොහොමත් ගොඩක් ලස්සන වෙනවා
@punyawijesekara3697
@punyawijesekara3697 2 жыл бұрын
අනේ දෙව්යනේ හරිම ලස්සනයි .ඒ ලස්සන පුංචි පව්ල දැක්කම හරිම සතුටුයි.සාරංගගේ හිනාව දරුවට තියෙන්නේ ❤️❤️❤️❤️
@chamodiasha3919
@chamodiasha3919 2 жыл бұрын
ඇස්වහක් කටවහක් වදින්න එපා... හරිම ලස්සනයි... සාරන්‍යා බබත් sweet...😘❤❤
@nithunethsarani3664
@nithunethsarani3664 2 жыл бұрын
Tjfirbsormf9fnur9
@avanthiweerasinghe4418
@avanthiweerasinghe4418 2 жыл бұрын
තාත්තාගෙ රූපයයි, අම්මිගෙ දඟකාරකමයි එක්ක පුංචි දෝණි හරිම පින්පාටයි. තෙරුවන් සරණයි ඔයාලට !!!
@muizzahassan1291
@muizzahassan1291 2 жыл бұрын
Yes she looks like Saranga 😍 but cheeky like Dinakshi
@virulidesilva84
@virulidesilva84 2 жыл бұрын
Truly a precious gift from heaven, darling little angel, baby Saranya!! Wishing showers of god's choicest blessings & best of everything in life on baby Saranya's 1st B'day!! Beautiful song and awesome vedio, touching any sensitive person's heart. Congratulations Dinakshie & Saranga, lovely parents!! Loads of love & blessings to the little family. Theruwan saranai!!
@Arrow-2002
@Arrow-2002 2 жыл бұрын
මමත් ඉතින් මෙච්චර කාලයක් බලන් හිටියේ මේ මුණ බලාගන්ඩ. අම්මොහ් දැන් ඉතින් හෙට මැරුණත් කමක් නෑ 🤭🤭🤭🤭😂😂😂😂
@simplegirl7401
@simplegirl7401 2 жыл бұрын
අනේ සාරන්‍යා බබා..🥺🥺🥺 එයා හරිම ලස්සනයි ❤️🥺 ඇස්වහක් නම් වැදෙන්න එපා..කොච්චර කාලයක් බලන් ඉඳියද ඔයාගෙ මූන බලන්න..🥺❤️ඔයා හරිම ලස්සනයි මැනික...බුදු සරණයි❤️❤️🥰
@ridmikaharankahawa9420
@ridmikaharankahawa9420 2 жыл бұрын
කොච්චර ඇහුවත් එපා වෙන්නේ නෑ.. සාරන්‍යා මැණික ඔයා හරිම ලස්සනයි.. ඩිම්පල් බබා😍💕 අන්තිමට කියන ටිකට නම් කදුළුත් ආවා.. බුදුසරණයි සාරංග,දිනක්ශි,මැණික සාරන්‍යා.. 😘😘😘
@sajifernando3862
@sajifernando3862 2 жыл бұрын
අනේ හරිම ආදරණීයයි විශුවල් එක..ඇස් වලට කදුලු ආවා ඇත්තටම ..😢සුබ පැතුම් පුංචි පවුලට..හැමදාම සතුටින් ඉන්න ලැබේවා ..අපි ආදරෙයි ඔයාලට❤❤️
@hashinisewwandi1008
@hashinisewwandi1008 2 жыл бұрын
සාරන්‍යා ඔයා ඇත්තටම හරි ලස්සන පින්පාට දරුවෙක්. ඒ හිනාව හරිම අහිංසකයි . අම්මිටයි තාත්තටයි කවදහරි ඔයා තවත් වටිනාකමක් වෙයි. බබා ඔයා ඇත්තටම ලස්සනම පුංචි තරුවක් 🌟
@rasanidhananjalee7862
@rasanidhananjalee7862 2 жыл бұрын
ඊයේ ඉදන් අද වෙනකං සිය පාරකටත් වඩා බැලුවා. කොච්චර බැලුවත් එපා වෙන්නෙ නෑ දෝණිගේ හුරතල් හිනාව. බුදුසරණයි ඔයාල තුන්දෙනාටම.
@panchamarashini1885
@panchamarashini1885 2 жыл бұрын
ලස්සනම ලස්සන සින්දුවක්. ඒ වගේමයි අපේ ඩිම්පල් කෙල්ල සාරන්යා චූට් දුවත් ගොඩක් ලස්සනයි. ලස්සන හිනාවක් තියෙන තියෙන චූටි කෙල්ලෙක්. මං ආසම සින්දුවෙ සාරන්යා කියලා චූට් දූ හුරතල් විදියට කියන කෑල්ලට. ලස්සන කුරුළු කූඩුවක්. ඔය වගේම හැමදාටම ඔයාලා චූට් පැටියවත් පරිස්සම් කරගෙන ලස්සන ජීවිතයක් ගත කරන්න. ආදරෙයයි ඔයාලා තුන් දෙනාටම ❤️❤️
@kethnidimalka3873
@kethnidimalka3873 Жыл бұрын
ඒ feeling එක කියන්න වචන නෑ.. හරිම ආදරණීයයි.. කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නෑ.. ඔයා හරිම ලස්සනයි පැටියෝ..🌸🙈 හැමදාමත් හිනාවෙලා සතුටින් ඉන්න.. තෙරුවන් සරණයි පුංචි පවුලට..👨‍👩‍👧❤️🥰
@pushpaliyanage2305
@pushpaliyanage2305 2 жыл бұрын
අනේ අද හවස මන් ක්ලාස් ඇරිලා එද්දී දිනක්ශි අක්කයි ශනුද්‍රි අක්කයි ඔයලගේ අම්මයි පාරෙ හිටියව් හරිම නිහත්මානි ආඩම්බර නෑ අපි එක්ක හිනව් වෙලා අත වැනුවා ඒ නිහත්මානි කමට තැන්ක් යූ ආදරෙයි ඔයාල්ගේ ප්ව්ලට ගොඩාක් ❤
@p_i_g_g_g_y
@p_i_g_g_g_y 2 жыл бұрын
අනේ සාරංග අයියගේ කපාපු පලුව😍 ඇස් දෙක නම් දින්ක්ෂි අක්කාගේ 💕 තෙරුවන් සරණයි දෝණි ❤
@sugathmunasinghe9840
@sugathmunasinghe9840 2 жыл бұрын
මම හිතුව විදියටම ඔයා දෙන්නා සුදු මැණික අපිට පෙන්නුවා.කවුරු මොනවා කිව්වත් ඔය දෙන්නා තමයි හරි විදියට දරුවා පෙන්නුවේ වාසනාවන්ත මෑණිකක් ඔයා දෝණි අම්මා. තාත්තාත් හරිම වාසනාවන්තයි.ආදරෙයි ගොඩාක්ක්ක්ක් තෙරුවන් සරණයි❤️❤️
@waruniaushadhi6006
@waruniaushadhi6006 2 жыл бұрын
කොච්චර බැලුවත්‌ එපා‌ වෙන්නෙ නැති ,කෝටියක් ප්‍රශ්ණ තිබ්බත් අමතක කරල‌ වෙනම ලෝකෙකට ගෙනියන වචන ටිකක්,සංගීතයක් ,ඊටත් වඩා ලස්සන රූප රචනය.මැණිකගෙ හූරතල් හිනාව.ඒ හිනාවට ණයයි මෑණික.බුදු සරණයි මගේ රත්තරං දෝණිට.ඇස්වහක් කටවහක් ලං වෙන්න වත් එපා.ආදරෙයි ගොඩාක් 😘😘😘
@ireshapathirana8311
@ireshapathirana8311 2 жыл бұрын
මුලින්ම මූණට ආපු හිනාව සිංදුව ඉවර වෙනකම්ම නැවතුණේ නෑ ❤️ ආදරණීයයි... හිත ම පිරෙනවා...❤️ ඇස්වහක් කටවහක් නෑ මැණික 💖 හරි ම ලස්සනයි ඔයා පැටියෝ 💖 තාත්තා වගේ ම යි... අම්මා වගේ හිනා වෙච්චි ගමන් ම යි...❤️ ආදරෙයි 😘 තෙරුවන් සරණයි 🙏
@hasiiihasiii4719
@hasiiihasiii4719 2 жыл бұрын
මගෙත් වීඩියෝ එක ඉවර වෙනකම්ම මාත් හිනා වෙලාමයි හිටියේ ❤️😘😍😍❤️ දැන් එකඑක කොමෙන්ට් දාලා හිනා වෙන්න එපා ✋
@malshasankalani
@malshasankalani 2 жыл бұрын
එක එක කාලෙට එන එක එක කතන්දර වලට තමන්ගේ කාලය වැය නොකර ජිවිතේ අවබෝධයෙන් වගේම සතුටින් ගත කරන අම්මා කෙනෙක්ගෙයි තාත්තා කෙනෙක්ගෙයි හුරතල් දෝණියක් වීමම වාසනාවක්. තෙරුවන් සරණයි සාරන්‍යා පැටියෝ☺️
@priyanthipunchihewa3369
@priyanthipunchihewa3369 2 жыл бұрын
හුරතල් දු පැටියට තෙරුවන් සරණයි❤️❤️❤️ දුවෙක් කියන්නේ අම්මා... තාත්තාට... ලෝකයක්... සතුටින් ඉන්න.. ලැබේවා🙏🙏 ජීවිතේ හැමදාමත්🙏🙏❤️❤️❤️😀
@kz172k23
@kz172k23 2 жыл бұрын
දෙන්නම sing කරන්නේ හදවතින්ම. ඇහෙන්නේ ආදරේ 💖 song එකක්ම නෙමෙයි..💖
@samadhyvideeshyajayanetti3204
@samadhyvideeshyajayanetti3204 2 жыл бұрын
සාරංගගෙ හිනාවයි දිනක්ෂිගෙ ඇසුයි Best combination Happy birthday Beautiful sweet angel 😍😍
@gihangarandeepani3735
@gihangarandeepani3735 2 жыл бұрын
කියන්න වචන මෙ බැලුවේ 20වෙනි පාර.....මාර ලස්සනයි සාරන්‍යා බබාට බුදු සරණයි හැමදාම ඔය හිනාව ඔය විදිහට ම තියාගන්න ආදරෙයි..මං ආසම 𝕗𝕒𝕞𝕚𝕝𝕪 එකක් 🥰
@diluprashadi2890
@diluprashadi2890 2 жыл бұрын
අපේ මිනිස්සුන්ට මුල ඉදන්ම තිබ්බේ සාරංග දිනක්ශිව බැන්ද එකට තරහ මොකද උමාලි සමහර තැන් වල දුක කියලා තිබ්බා.අදටත් එයා තනියම ඉන්නේ. සාරංග දිනක්ශි ගහන ගහන ගල් වලිං ලස්සන මාලිගාවක් හදා ගත්තා.දෙපැත්තට බෙදිලා කියව ගත්ත අයට පේන්න.දිනක්ශි කියන්නේ මාරම ශක්තිමත් ගැහැනියක්. "අනුන්ගේ මනුස්සයෙක් ගත්තා,ඕකිට හොදක් වෙන්න එපා..ලොකේ පලවෙනි අම්මා නොකීව දෙයක් නෑ..අද ඒ කතා කියපු අය තාම එක තැන වෙන්න ඇති.. මගේ ෆ්‍රෙන්ඩ් ලිස්ට් එකේ ඉන්නවා අවුරුද්දකට වඩ කාලයක් බබාලගේ මූන පෙන්නුවේ නැති අය මගේ යාලුවෝ ඉන්නවා ඒත් එයාලා ප්‍රසිද්ධ අය නෙවේ ඒකයි හේතුව.නැතුව ඕක මහ ලොකු දෙයක් නෙවේ.. ඇස් වහක් නොවැදි තව තවත් ලස්සනට ඉස්සරහට යන්න එක්කෙනා දෙන්නා තුන්දෙනා දරු පැටව් ලැබේවා..ඒ ෆොටො ටික මාරම ලස්සනයි.සාරන්‍යා පිං පාටයි..පුංචි පව්ලට බුදු සරනයි.💝💝💝💝
@theeshyanarmada
@theeshyanarmada Жыл бұрын
හිත කලබල වුන, එපාම වුන වෙලාවට මං කරන්නෙ මේ සිංදුව හොයාගෙන බලන එක.. චුටි මැණික දකිද්දි හිතම සැනසෙනවා.. ආදරෙයි මැණික ❤ ප.ලි - චුංගි ලොකු වුනාම එයාගෙ හඬින් මේ සිංදුව අහන්න ඕන ❤
@hirunishehara5748
@hirunishehara5748 2 жыл бұрын
චූටි දෝණි ඔයාගෙ අම්මිගෙ හිත ගොඩක් ශක්තිමත් ඔලුව කෙලින් තියන් ඉන්න කෙනෙක්.... ඔයා ගොඩක් වාසනාවන්තයි ලස්සන පවුලක ඉපදෙන්න තරම්... බුදුසරණයි මැණික.. පරිස්සමෙන්... සුබ උපන්දිනයක් දෝණි... ❤️❤️❤️❤️❤️💗💗
@sdh7585
@sdh7585 2 жыл бұрын
පින්වන්ත දරුවා. කී දෙනෙක් නම් මූන බලන්න බලාගෙන හිටියද නේද.හැම කෙනාට ම බැ ඔහොම පින්වන්ත විදිහට ලෝකෙට එන්න...ලස්සන බබෙක්.බුදු සරණයි චූටි පැටියෝ♥️♥️
@deshanimilanthi7552
@deshanimilanthi7552 2 жыл бұрын
සාරංගගේ කපාපු පලුව දු පැටියා.ලස්සනයි 😍😍😍😍
@suranjikasuranjika428
@suranjikasuranjika428 2 жыл бұрын
"දුවේ නුඹ මගෙ ප්‍රාණයයි...සැබෑ උන සුබ සිහිනයයි "මටත් ඉන්නවා චූටි දුවෙක් ...මේ සෙනෙහස ගැන මම හොදින් දන්නවා...බුදු සරණයි චූටි රෝස මලට ...😘😘😘
@str_2384
@str_2384 2 ай бұрын
එකම දුව කියන්නේ ඒක වෙනම එකක්❤හැමෝම හිතන්නේ හරිම සියුමැලි කවදාවත් තැලුන පොඩි නොවුන චරිතයක් කියල.ඒත් ඇත්තටම පවුලේ දුව වගේම පුතාත් වෙලා හැමදේම තනියෙම පිරිමි ලමෙක් වගේ දරාගන්න කෙනෙක් ඒ.කොච්චර දුක හිතුනත්,වැටුණත් අම්මට තාත්තට හයියක් වෙන්න ඕන නිසා හැමදේ හිති හිරකරගෙන ඉන්න ලස්සන ජීවිතයක්❤ චුංගත් දවසක ඒ වගේ ශක්තිමත් ලස්සන ගෑනුලමෙක් වේවි❤
@hansishehanisenanayaka6620
@hansishehanisenanayaka6620 2 жыл бұрын
1M 🥺♥️ කීපාරක් මමම බැලුවද දන්නැ ♥️
@Cameila.shardonay
@Cameila.shardonay 2 жыл бұрын
බුදුසරණයි මගෙ මැණික ඔයාට... ලස්සන චූටි ඩිම්පල් එකකුත් තියේ... වාසනාවන්ත අනාගතයක් උදාවේවා චූටි දුවේ.... ලෝකෙම දිනන්න... හොද මිනිසුන්ගෙ ඇසුර දෙවියන්ගෙ ආශිර්වාදයම ලැබේවා පුතේ.... ❤️❤️❤️
@shawn6417
@shawn6417 2 жыл бұрын
ඔව් නේද...මමත් දැක්කා ලස්සන ඩිම්පල් එකක් තියෙනවා🥰
@Youare720
@Youare720 2 жыл бұрын
ඉස්සෙල්ලම කියන්නම ඕන චූටි දූ සාරන්‍යා තාත්තිගේ කොපියක්❤️😍 ලස්සන ගීතයක්❤️ වටිනම දේ චූටි දූගේ බහතෝරණ වචන ටික😍😍😍❤️😊 සතූටෙන් ඉන්න හැමදාමත් 😊❤️
@divyakavindi1410
@divyakavindi1410 2 жыл бұрын
මමත් ආසම දුවෙකුට.. ඒත් ඖරුදු 4ක් වෙනවා තවමත් හීනේ හැබෑ වෙලා නෑ.. අනේ ඔයාල දෙන්න හරිම වාසනාවන්තයි.. චූටි දුව සුදු නෙලුම් මලක් වගේ.. ඒ හිනා මූන දැක්කම හිත නිවෙනවා..ඔයාලට මන් හදවතින්ම සුභ පතනවා ❤️❤️
@himaliwanasinghe2836
@himaliwanasinghe2836 2 жыл бұрын
ගීතය වගේම සාරංගත් දිනක්ෂීත් චූටි බබාත් හරිම ලස්සනයි . වාසනාවන්ත හෙට දවසක් තුන්දෙනාටම . ❤️❤️
@gayalimithara3701
@gayalimithara3701 2 жыл бұрын
අක්කි හරිම ලස්සනයි දැන්.. ඉස්සරටත් වඩා... 🥺🥺❤️❤️❤️ පැටියා හරිම ලස්සනයි අහිංසක පාටයි.. හරිම ආදරණීයයී.. සින්දුවත් ගොඩාක් ලස්සනයි.. ඔයාලා දෙන්නගෙ voices නියමයි.. ආදරෙයි අක්කා, අය්යා, බබා තුන් දෙනාටම... හැමදාම සතුටින් ආදරෙන් ඉන්න..🥺❤️🥰 සිංදුව කොච්චර ලස්සන උනත් last line එකට තමයි කඳුළු ආවේ.. අම්මා, තාත්තා, බබා 🥺❤️🥰 හැමදාම ඔය මූණු වල හිනාව විතරක්ම රැදෙන්න ඕන 🙏🙏❤️
@hasiadikari9325
@hasiadikari9325 2 жыл бұрын
ලමයගේ මූණ පෙන්වන්නේ නෑ කියලා ,මැරෙන්න ,හදපු එක එක කතා කියපු එකෙක්වත් නෑ දැන්,ඒ අයගේ කටවල් ලොක් වෙන්නම ලස්සන වැඩක් කරලා තියනවා ,බුදුසරණයි දෝණි 😊😍
@dinarasew2781
@dinarasew2781 2 жыл бұрын
Ow aniwaryen 👍
@shanidewmini3770
@shanidewmini3770 Жыл бұрын
සින්දුව release කරපු දවසෙ ඉදලා කීප සැරයක්ම සින්දුව ඇහුවා..ඒ හැමවෙලාවකම ඇස් දෙකේ කදුලු 🥺පුදුම විදිහට feel වෙනවා මේක ❤
@minushikavindya2421
@minushikavindya2421 2 жыл бұрын
සාරංග අයියගෙ voice එක හරිම හැගීම්බරයි ඇස් පියාගෙන අහන් ඉන්න පුලුවන් මිහිරි ගායනයක්. කවදහරි දවසක චූටි දූ ලොකු වෙලා මේ සින්දුව අහද්දි හුගක් සතුටු හිතෙයි. 💓💓 දෝණිලා සෙනහස රැකවරණය හොයන්නෙම තාත්තා ලග ❤
@thejapanchali3594
@thejapanchali3594 2 жыл бұрын
ඇත්තෙන්ම හරිම ලස්සන පවුලක්.දකින කෙනෙක්ට ආස හිතෙන පවුලක්. ඇත්තෙන්ම මටත් ආසයි ඔහොම ලස්සනට ආදරෙන් ජීවත් වෙන්න. දකින කාට උනත් හිතෙන දෙයක් තමා ඒක. තමන්ට ඒවගේ ලස්සන පවුලක් නැති මිනිස්සු තමා මෙයාලට මේ තරම් අපහස කරන්නේ. ඒක දරාගන්න බැරි අය තමා. මනුස්සයෙක් විදියට මාත් පර්තනා කරන්නේ මේ විදියට සතුටින් ජීවිතය enjoy කරන්න. ඒත් ඒක අපිට අමාරුයි. හැබැයි මේ family එක දැකලා මටනම් අවන්කවම සතුටු වෙන්න පුලුවන්. හරිම ලස්සන මැනිකක් ඉන්නෙ. ආදරෙයි ගොඩක් පැටියෝ.බුදුසරනයි ඔයාට❤️❤️❤️❤️❤️
@kalpanasaliya9511
@kalpanasaliya9511 2 жыл бұрын
ඔයාල දෙන්නගේ ආදරේටත් ඔයාලගේ දූටත් සතර වරම් දෙවි පිහිටයි. ඇස් වහක් කට වහක් වදින්ඩ එපා ඔයා ලට. හැමදාම ඔය වගේ සතුටින් ඉන්ඩ. බුදු සරනයි !
@danu4816
@danu4816 2 жыл бұрын
🌹🌹මල අයිති ගසට 🌹🌹 රල අයිති සයුරට 🤟 සද 🌝 අයිති අහසට 🌥️ දුව අයිති අම්මාටයි තාත්තාටයි ❤️👨‍👩‍👧
@ashinsaashinsa6143
@ashinsaashinsa6143 Жыл бұрын
සාරංග මල්ලි ඔයා කොහෙන්ද සාරන්‍යයාව කොටුකරන්න අර කෑලි සෙට් කරන් එක ගත්තෙ මටත් චූටි දුවත් ඉන්නවා ඒක මට වටිනවා වැඩකරගන්න කියන්නකො කොහෙන්ද ගත්තෙ pleaseහැමතැනම බැලුවා නෑ අනෙ මම මාතලෙන්
@kavindiyuthmini1399
@kavindiyuthmini1399 2 жыл бұрын
අනේ සාරංගගෙ මූණමයි. 🥰 ඇස් වහක් කට වහක් නම් වදින්න එපා චූටි මැණිකට 😘❤️
@rnjayakodi9064
@rnjayakodi9064 2 жыл бұрын
බබීගෙ හිනාව නම් එයාගෙ තාත්තා වගේ...😊..තෙරුවන් සරනයි පවුලටම...😇..
@harindraabey3847
@harindraabey3847 2 жыл бұрын
බබාට තියෙන්නේ ලස්සන ඇස් දෙකක් සාරංග අයියාගේ ඇස් දෙකට දිනක්ශි අක්කිගෙ ඇස් පිහාටු ඇවිල්ලා ඒ ඇස්..පුදුම ලස්සනයි😍🥰🥰
@BuddhiniKaveesha-w7v
@BuddhiniKaveesha-w7v 4 ай бұрын
මට මේ සින්දුව ඇහෙද්දි පුංචිකාලෙ අම්මල කියපු නැලවිලි සින්දු මතක් වෙනවා දරුවෙක් නොහිටියත් දරුවෙක් ඉන්නො වගේ දැනෙන තරම් ලස්සනයි.ඔයාලගේ ඉදිරි ජීවිතේට වාසනාම වේව❤
@rsimashamadushani1600
@rsimashamadushani1600 2 жыл бұрын
සතුටු කඳුළු වස්සන සාරන්‍යාගේ ලස්සන.. අම්ම තාත්තට ඇති ආදරේ හින්දයි මේ සෙනෙහස... සාරන්‍යා සුදු දුවේ happy birthday to you
@therunichandrasiri4241
@therunichandrasiri4241 2 жыл бұрын
සාරන්‍යා චූටි දුව තාත්තා වගේමයි 😊 තුන්දෙනාම සතුටින් ඉන්න හැමදාම ❤️
@sheharamanuthmi
@sheharamanuthmi 2 жыл бұрын
අම්මිගෙයි තාත්තිගෙයි හඬ,,චූටි බාප්පිගේ music😍😍 චූටි සාරන්‍යාත් දවසක ඇගේ හඬින්ම මේ ගීය ගයාවි😍😍😊
@fathimaahsa8066
@fathimaahsa8066 2 жыл бұрын
Kawdha baappa 🤔🤔
@fathimaahsa8066
@fathimaahsa8066 2 жыл бұрын
@anjali hmm shanuge boy friend ne .mata amathaka una😊😊😊👍
@Buddhi-n6c
@Buddhi-n6c 2 жыл бұрын
😍😍
@dammikaamarasingha967
@dammikaamarasingha967 2 жыл бұрын
Ekane.. lassanai..
@nuwangidissanayake448
@nuwangidissanayake448 2 жыл бұрын
සාරංග අයියගෙ voice එක මරු ❤
@imalkaupuli9721
@imalkaupuli9721 2 жыл бұрын
ඇස් වහක් කට වහක් වදින්න එපා රත්තරං පවුලට ❤️❤️❤️
@harshanikumari5740
@harshanikumari5740 Жыл бұрын
❤❤❤❤❤❤❤❤
@isuhp4492
@isuhp4492 2 жыл бұрын
හරිම ලස්සනයි. පුංචි දූ පැටියෙක් වෙනුවෙන් ලියවුණ මම දැකපු ලස්සනම සිංදුව ♥️
@waruniaushadhi6006
@waruniaushadhi6006 2 жыл бұрын
අනේ බුදු සරණයි ,සියලු‌ දෙවි රැකවරණය ලැබේවා රත්තරං මැණික.ඔය‌හුරතල් හිනාව හැමදාම ඔයාලව ජිවත් කරයි.ආදරෙයි‌මැණික.වාසනාවන්ත‌ ,නිරෝගිමත් සුභ උපන් දිනයක් වේවා දෝණි ❤️❤️❤️❤️
@vidukalakshancom1536
@vidukalakshancom1536 2 жыл бұрын
අනේ පුන්චි පැටියා..ඇස්වහක්නම් වදින්ම එපා චුන්ගිට..හැමදාම සතුටින් හිනා වෙලා ඉන්න අම්මායි තාත්තා එක්ක..ආදරෙයි ❤️🤗🌸
@saumyamaduwanthi4976
@saumyamaduwanthi4976 2 жыл бұрын
කොච්චරක් බැලුවත් ඇහුවත් එපා වෙන්නේ නැති ලස්සනම ලස්සන සින්දුවක් .ඔයාලට කවුරු මොනවා කීවත් ජීවිතේ විදිනවා .මං ඇත්තටම ඔයාලා දෙන්නා දිහා බලන් තමා ජීවිතේ විදින විදිහ ඉගෙනගත්තෙ.ඉස්සර ඉදලා මට තිබ්බ ප්‍රශ්නයක් ආවාම කඩන් වැටෙන අඩන ඒ කැත පුරුදු නැති උනේ ඔයාලගේ වීඩියෝ මෝටිවේශන් කරගත්තු නිසා .මං දන්නේ නෑ මිනිස්සු මට දොස් කියයි ඒත් කමක් නෑ ඇත්ත කිව්වේ මං .ඔයාලා තුන්දෙනාම සතුටින් සනීපෙන් නිරෝගීව ඉන්න බුදුසරණයි
@supunipeiris1432
@supunipeiris1432 2 жыл бұрын
අනේ හරිම ලස්සනයි චූටි පැටිය. වාසනාවන්ත දරුවෙක් ඔයාල වගේ දෙමව්පියන් දෙන්නෙක් ලැබුන එක.. අන්තිමට අම්ම තාත්තා බබා කියපු එකට නම් ඇස් වලට කදුලු ආවා 😍😍😍😍😍 ඒ තරම් ආදරනීයයි
@virajininadeeshani3854
@virajininadeeshani3854 2 жыл бұрын
වාව්ව්ව්ව් ඇත්තටම ගොඩක් ලස්සනයි ඔයාලා තුන්දෙනාම.සාරංග වගේමයි මූන බැලු බැල්ලමට. සතුටින් සමාදානයෙන් එකම පවුලක් වෙලා ඉන්න ලැබේවා කියල හදවතින්ම ප්‍රාර්ථනා කරනවා ❤❤
@nadeekawickramanayake7755
@nadeekawickramanayake7755 2 жыл бұрын
ජිවත් වෙන්න ඒ හිනාවම ඇති... දුවෙක් කියන්නෙම ලෝකයක් ඔය සතුට මමත් උපරිමෙන්ම විදින මවක් විදියට චුටි දූ ට අපේ පවුලේ හැමෝම අශීර්වාද කරනවා... ❤සාරනයා නංගි බාබාට.. සුබ උපන්දිනයක් වේවා... සඳුනදී අක්කි..❤ මගේ දුවගෙනුත් සුබ පැතුමක්.. ආදරෙයි..❤
@Nutz123-n7o
@Nutz123-n7o 2 жыл бұрын
10පාරටකට වැඩිය බැලුවා මේ සිංදුව බුදු සරණයි සාරාන්‍යා මැණික🥺❤️
@ShehaniSewwandi-ro8xm
@ShehaniSewwandi-ro8xm Жыл бұрын
💔🌏🌸
@erandidassanayake7977
@erandidassanayake7977 2 жыл бұрын
ඇස් දෙකට කදුලු ආවා දැනුනේවත් නෑ...බුදුසරණයි මැණික දළදා සමිදු පිහිටයි !ගැටඹේ බෝ සමිදු පිහිටයි !
@Onceallinone
@Onceallinone 2 жыл бұрын
pissuda oyalata
@nadeeshacathurani8665
@nadeeshacathurani8665 2 жыл бұрын
aiya oyata den suranganaviyooo dennek krnna ane punchii
@sathsaraniishanka8971
@sathsaraniishanka8971 2 жыл бұрын
හරිම ලස්සනයි, ඇස් දෙකට කඳුලු ආවා දූ පැටියාගෙ හුරතල් දැකලා.❤️❤️❤️ බුදුසරණයි සුදු දුවටයි, දිනක්ශිට, සාරංග අයියාටයි.
@shavi_girl457
@shavi_girl457 2 жыл бұрын
තාත්තාගේ මූනයි අම්මගේ හිනාවයි 🥺 ඇස් වහක් නම් වදින්න එපා දෙයියනේ 🥰❤️🌍
@madushikapryadarshani3409
@madushikapryadarshani3409 Жыл бұрын
හිතට දුකක් දැනෙන හැම මෙහොතකම බලන සිංදුවක්.....❤ දෝණි මැණිකගෙ හිනාව දැක්කම සේරම අමතක වෙනවා.
@piumiamarajeewa531
@piumiamarajeewa531 2 жыл бұрын
ඇස් වහක් කට වහක් වදින්න එපා චූටි දෝණිට. ❤️❤️❤️ බුදුසරණයි තුන්දෙනාටම..!!
@oshikaish6
@oshikaish6 2 жыл бұрын
මේ ලෝකේ සිටින කිරි සිහින පතන සියලුම අම්මාවරැන්ගේ සහ පියවරැන්ගේ සිහින සැබෑ වේවා🙏❤️ දරැ ගැබක් කුස දරන සියලු අම්මාවරැන්ට බුදුසරණයි ❤️🙏 පත්තිනි මෑනියන්ගේ පිහිටයි
@koshigayani8147
@koshigayani8147 2 жыл бұрын
හරිම ලස්සනයී ලස්සනම පවුලක්❤ ඇස්වලට කදුළු ආවා.හැමෝටම හිමිවෙන්න ඕනී මේ වගේ ශක්තිමත්,ලස්සන බැදීමක්..❤✨️
@aan5831
@aan5831 2 жыл бұрын
හරිම ලස්සනයි . සිංදුව වගේම ඔයාලත්. මඩ ගහන හැමෝටම පේන්න ඔය විදියටම ලස්සනට ඉන්න. කියන්න ඇදයක් නැත්නම් , මිනිස්සු රූපෙට හරි අපහාස කරනවා . කවදාවත් වෙන් නොවී සතුටින් ඉන්න . අනිත් අයට අපහාස කරලා සතුටු වෙන, ජීවිතෙ විඳින්න විදියක් නැතුව විඳින අයට කතා කියන කුහක ජාතියට පේන්න . එයාලටත් ඔහොම ඉන්න තිබුනා නම් ඒ විදියට නොඉදා හිටියොත් තමයි පුදුම.එහෙම නැති නිසා , අපිත් ජීවිතෙ විඳිනවා හැබැයි ලෝකෙට පෙන්නන්නෙ නෑ, මල විකාර කිය කිය වැලලෙන ජාතියක් ඉන්නෙ. බලෙන් වීඩියෝස්, පොටෝස් පෙන්නනවා වගේ. ඒවම බල බල ඒවටම ඇඳ කියනවා.බලන්න බැරිනම් විකාර නම් නොදැක්කා වගේ ගියාම ඉවරයි . ❤️❤️❤️❤️
@dilharakarunathilake7338
@dilharakarunathilake7338 2 жыл бұрын
ලස්සන හිතට දැනෙන වොයිස් එකක් සාරංග අයියට තියෙන්නෙ. කීපාරක් ඇහුවද මතක නෑ. 😍
@ggfgssss8819
@ggfgssss8819 2 жыл бұрын
අම්මා තාත්තා කියනකොට ඇස්වලට කඳුලු ආවා. බුදුසරණයි රත්තරන් පුතේ
@savimadhubhashini1973
@savimadhubhashini1973 2 жыл бұрын
woow so beautiful and soo cute..❤️ ඇස් වලට කදුලු ආවා. කාලය අරගෙන ඉදල ඉදලා සමාජයට දිපු උත්තරේ නියමයි.
@thashininavodya2771
@thashininavodya2771 2 жыл бұрын
මන් මේ සින්දුව බලන දහවෙනි පාර වෙන්න ඇති මේ.ගොඩාක් ලස්සනයි අනේ..බුදු සරණයි සාරන්‍යා මැණික ඔයාට..අම්මියි තාත්තියි වගේ හොද හදවතක් ඇති රටට වැඩදායි දරා⁣⁣වෙක් වෙන්න ශක්තිය ලැබේවා...♥️♥️♥️
@ireshasadamaliireshasadama1029
@ireshasadamaliireshasadama1029 2 жыл бұрын
ඇස් වලට කඳුළු ආවා 😥♥️♥️♥️ සම්මා සම්බුදු සරණයි රත්තරන් මැණික
@madushaniranasinghe3672
@madushaniranasinghe3672 2 жыл бұрын
Lassanai godaaak budu saranai 😍
@deepaabeygunawardane9274
@deepaabeygunawardane9274 2 жыл бұрын
තාත්තාගේ අම්මගේ ලෝකය සරසන්න ආවා සුරංගනාවියක්.❤️🌹❤️ බුදු සරණයි දෝණී පැටීයෝ.
@MagicCompass
@MagicCompass 2 жыл бұрын
හරිම ලස්සනයි ❤️❤️❤️🤗🤗🤗
To Brawl AND BEYOND!
00:51
Brawl Stars
Рет қаралды 17 МЛН
coco在求救? #小丑 #天使 #shorts
00:29
好人小丑
Рет қаралды 120 МЛН
How Strong Is Tape?
00:24
Stokes Twins
Рет қаралды 96 МЛН
Dewani Amma - Shanudrie | දෙවෙනි අම්මා
3:13
Shanudrie - Priye (ප්‍රියේ) | Official Music Video
3:18
Dhoni
4:06
Release - Topic
Рет қаралды 57 М.
To Brawl AND BEYOND!
00:51
Brawl Stars
Рет қаралды 17 МЛН