No video

Kedinada Kudu Hadannata Enne, කෙදිනද කූඩු හදන්නට, Niranjala Sarojini

  Рет қаралды 1,148,290

Nadee Nisansala

Nadee Nisansala

Күн бұрын

ගායනය - නිරංජලා සරෝජිනී,
නිර්මාණය - නදී නිසංසලා,
Kedinada Kudu / Niranjala Sarojini, Created by Nadee Nisansala
.............................
කෙදිනද කූඩු හදන්නට එන්නේ..........
කෙදිනද කූඩු වෙලා අප ඉන්නේ.........
සෞම්‍ය ප්‍රේම සඳ කිරණේ...............
කවදා තනිවන්නේ..........................
බිඳුනු සෙනෙහෙ දළු ලියලාලා විත්.........
වන පෙත ඒකාලෝක කෙරේ...............
මා පිය හිමි ඔබ වේ විඩාවෙන්..............
දුර එනතුරු දොරකඩ රැම ඉන්නට..........
සෞම්‍ය ප්‍රේම සඳ කිරණේ..................
කවදා තනිවන්නේ.............................
දෙපය දොවා පිණි දිය දෝරේ.................
පිය බිරිඳක වූදා නේද අගේ....................
මා හිස සිඹ දොඩනා කතන්දර................
රසමසවුළු සුවදේ තුඩ තබනට.................
සෞම්‍ය ප්‍රේම සඳ කිරණේ...................
කවදා තනිවන්නේ...............................

Пікірлер: 363
@maleeshafernando9915
@maleeshafernando9915 4 жыл бұрын
මහ රෑක මට මේක මතක් උනේ මොනහේතුවකටද කියලා මං වත් දන්නෙ නෑ පාන්දර 2.30 දැන් ♥️ ඒ වචන ටික අහන්න හිතුනා💔😞
@teacherdhanushka
@teacherdhanushka 4 жыл бұрын
🤩
@chamikaperera6094
@chamikaperera6094 4 жыл бұрын
මටත් දැන් 2.30
@dushanthaalwis4104
@dushanthaalwis4104 3 жыл бұрын
Mama ra 12.30ta ahanne
@upultharaka
@upultharaka 3 жыл бұрын
මං නිතර අහන එකක් මම මේ වචන ටිකට ආසයි❤️
@lacucinasrilankese5503
@lacucinasrilankese5503 3 жыл бұрын
Oya kudu wenna one kale hari den .. ekai ee 😃🙂😇
@smnrambukpitiya
@smnrambukpitiya 4 жыл бұрын
මෙවන් ලස්සන හැගුම්බර ගීත ගායනා කල ඔබ සැමට දීර්ඝායු වේවා
@NadeeNisansala
@NadeeNisansala 4 жыл бұрын
thank you
@priyankarafernando854
@priyankarafernando854 2 жыл бұрын
@@NadeeNisansala ඤඤඞ
@sujithwarnakulasuriya2901
@sujithwarnakulasuriya2901 9 жыл бұрын
අපි ස්තුති කරන්න ඕනා මේ ගීතය මේ තරම් මිහිරැතිව අපට තිලිණ කල සියලුම දෙනාට. ඔබටත් තුති....
@NadeeNisansala
@NadeeNisansala 8 жыл бұрын
+sujith warnakulasuriya thank you Sujith
@NadeeNisansala
@NadeeNisansala 8 жыл бұрын
+sujith warnakulasuriya thank you Sujith
@NadeeNisansala
@NadeeNisansala 8 жыл бұрын
+sujith warnakulasuriya thank you Sujith
@senadb1976
@senadb1976 5 жыл бұрын
"සෞම්‍ය ප්‍රේම සඳකිරනේ කවදා තනිවන්නේ...." ඒ මියුරු හඬ ..... ඒ මියුරු සංගීතය ... කවුද හමුවන්නේ....... අමරනීය ගීත....
@user-tc8ne6sx1x
@user-tc8ne6sx1x 5 жыл бұрын
ආදරණිය ආදරය ගීතය.. ආදරෙයි නිරංජලා .. මෙවන් සුන්දර ගීත දැන් කාලේ නැ . මේ ඔබේ මගේ ගීත
@NadeeNisansala
@NadeeNisansala 5 жыл бұрын
thank you
@sriyanichandrika9925
@sriyanichandrika9925 5 ай бұрын
අදරනියයි ගොඩක් ලස්සනයි
@taptowooferbass7885
@taptowooferbass7885 4 жыл бұрын
බිරිදකගෙයි වෙනත් ගැහැනියකගෙයි වෙනසක් නොපෙනෙන මනුස්සයෙකුගෙ බිරිදක් වෙන්න ලැබෙන එක නමි හරිම පවක් 💔💔💔😭😭😭😭
@udarahasantha450
@udarahasantha450 4 жыл бұрын
😭😭😭😭😭
@anushaapriyadarshanii4853
@anushaapriyadarshanii4853 4 жыл бұрын
Oya. Dukenda sahodari
@taptowooferbass7885
@taptowooferbass7885 4 жыл бұрын
@@anushaapriyadarshanii4853 😭😭😭😭😭
@nuwanchanaka9459
@nuwanchanaka9459 Жыл бұрын
Lllllllllllooove
@user-bm1km7wm4b
@user-bm1km7wm4b 4 ай бұрын
බිරිදක් සිටින පිරිමියෙකුට කෛහමද වෙනත් ගැහැනියකුගේ වෙනස දන්නෙ
@geethmasenuri6077
@geethmasenuri6077 3 жыл бұрын
බිරිඳ ක වුදා නේද අගේ .හරිම සංකීර්ණ වදන් පෙළක්.
@kanthiabey9743
@kanthiabey9743 2 жыл бұрын
ලස්සනයි mama හරීම අසයි ❤️❤️❤️
@Vishu__x99291
@Vishu__x99291 Жыл бұрын
දැන් කාලෙ වගෙ අඩන මගුල් වගෙ නෙමෙ මාර තෙරුමක් තියන මනස නිදහස් කරන ලස්සන ගීතයක් ❤
@prasadnalaka5775
@prasadnalaka5775 2 жыл бұрын
හරිම ලස්සන ගිතයක් හරිම සතුටින් රස විදිනවා.
@shashinilavindya6341
@shashinilavindya6341 Жыл бұрын
Heart touching and very emotional....a classic which can enjoy forever.
@shaniperera1877
@shaniperera1877 3 жыл бұрын
හරිම ලස්සනයි 😘😘😘😘
@senadb1976
@senadb1976 8 жыл бұрын
මා හිස සිඹ දොඩනා කතන්දර................ රසමසවුළු සුවදේ තුඩ තබනට................. සෞම්‍ය ප්‍රේම සඳ කිරණේ................... කවදා තනිවන්නේ..................... Thanking you Nadee Nisansala.....for uploading this everlasting song to cyberspace....
@NadeeNisansala
@NadeeNisansala 8 жыл бұрын
thank you Sumedha
@srikanthaappuhamy5408
@srikanthaappuhamy5408 10 жыл бұрын
මා හිස සිඹ දොඩනා කතන්දර................ රසමසවුළු සුවදේ තුඩ තබනට................. සෞම්‍ය ප්‍රේම සඳ කිරණේ................... කවදා තනිවන්නේ........
@NadeeNisansala
@NadeeNisansala 10 жыл бұрын
thank you
@sangilikanadarawesumanaran4776
@sangilikanadarawesumanaran4776 4 жыл бұрын
ආදරණීය ප්රෙම් සර්,
@anomajayasinghe9188
@anomajayasinghe9188 4 жыл бұрын
"බිඳුණු සෙනේ දළු ලියලා තිබු..‍‍‍ වනපෙත ඒකාලෝක කෙරේ.. මා ප්‍රිය හිමි ඔබ එයි විඩාවෙන්.. දුර එන තුරු දොරකඩ රැක ඉන්නට.. සෞම්‍ය ප්‍රේම සඳ කිරණේ..කවදා තනි වන්නේ.."❤
@srinath2572
@srinath2572 4 жыл бұрын
Anoma Jayasinghe ???
@anomajayasinghe9188
@anomajayasinghe9188 4 жыл бұрын
@@srinath2572 මොකද මිතුර
@srinath2572
@srinath2572 4 жыл бұрын
Anoma Jayasinghe hello how are you
@srinath2572
@srinath2572 4 жыл бұрын
Anoma Jayasinghe hello send me ur phone number
@dr.rasanjanamendis2680
@dr.rasanjanamendis2680 8 жыл бұрын
දෙපය දොවා පිණි දිය දෝරේ................. පිය බිරිඳක වූදා නේද අගේ.................... මා හිස සිඹ දොඩනා කතන්දර................ රසමසවුළු සුවදේ තුඩ තබනට................. සෞම්‍ය ප්‍රේම සඳ කිරණේ................... කවදා තනිවන්නේ..... thanks Nadee Nisansala
@NadeeNisansala
@NadeeNisansala 8 жыл бұрын
+Rasanjana Mendis thank you Rasanjana
@dayapriyadarshana5419
@dayapriyadarshana5419 Жыл бұрын
Diuty off una gaman ahana sindu walin ekak...eththatama mey sindu hadawathata denne puduma neuwm hegeemak...💖💖💖🌹🌹🌹🙏🙏🙏🙏
@hiranthenuwara1880
@hiranthenuwara1880 6 жыл бұрын
සෞම්‍ය ප්‍රේම සද කිරනේ.. කවදා තනිවන්නේ...❤️❤️❤️💛💛
@jananiedirisinghe7392
@jananiedirisinghe7392 Жыл бұрын
Lassanai 💓💓
@prasannakumara1424
@prasannakumara1424 3 жыл бұрын
sudu amma ninda yanne naha mage amme.pissuwak wage amme.adarei ammeeeee mahamerak amme.
@subhashiniwijesekara9324
@subhashiniwijesekara9324 3 жыл бұрын
Eka kuduwaka inna waram nathi unath hamadakama adarei patiyo. Godaakma adareiiii.
@michaelherath538
@michaelherath538 4 жыл бұрын
Beautiful song I really loved
@sdmdamayanthi1678
@sdmdamayanthi1678 4 жыл бұрын
දෙපය දොවා පිනි දිය සීතේ..බිරිදක වූ දා නේද අගේ..
@creativeopposite
@creativeopposite 2 жыл бұрын
Mn adatath ahana ee sinduwe mn asama wachana tika..😊
@dasanthafernando2684
@dasanthafernando2684 6 жыл бұрын
Hoda nirmanayak Nadee
@NadeeNisansala
@NadeeNisansala 6 жыл бұрын
thank you Dasantha
@susanmalinda7793
@susanmalinda7793 2 жыл бұрын
ලස්සනයි ❤❤
@preemwijekon4683
@preemwijekon4683 7 жыл бұрын
ලස්සනයි ගොඩක් man asa sinduwak🌷🌷🌷
@NadeeNisansala
@NadeeNisansala 7 жыл бұрын
thank you Preem
@kelumsamaraweera8373
@kelumsamaraweera8373 7 жыл бұрын
ලස්සනයි.!
@NadeeNisansala
@NadeeNisansala 7 жыл бұрын
thank you Kelum
@nalaniam9465
@nalaniam9465 10 жыл бұрын
Lassanai.
@NadeeNisansala
@NadeeNisansala 10 жыл бұрын
godak sthuuthiyi
@nalaniam9465
@nalaniam9465 10 жыл бұрын
wellcome dr
@binunarendran3858
@binunarendran3858 10 жыл бұрын
Nice...
@seedham1476
@seedham1476 8 жыл бұрын
බලා හිඳිමි පෙර මග නෙතු දල්වා ආදරයේ මුතු පියවිලි අතුරා කවදා හෝ එක් අරුණ උදාවක මගේ ලොවට ඔබ වඩින තුරා වඩින තුරා...
@sunilrathna4371
@sunilrathna4371 7 жыл бұрын
Seed Ham
@111chabi
@111chabi 7 жыл бұрын
kedinada kuduhadannata enne
@muhammedrilwan2790
@muhammedrilwan2790 6 жыл бұрын
Seed Ham 👍
@danushkamax4118
@danushkamax4118 4 жыл бұрын
@@111chabi වෙසක් එකට කලින් දවසෙ
@Sweetangle768
@Sweetangle768 5 жыл бұрын
Maaa...priya himi..oba ..widawen..dura anathuru dorakada reka innata..sawmaya prema sanda kirane kawada thani wenne.... ....my hubby ....major Thush ..dissnayake .
@upali7
@upali7 9 жыл бұрын
'KEDINADA KUDU HADANNTA ENNE' beautiful & nice song ,,,,,Nadeee,,,,excellent
@NadeeNisansala
@NadeeNisansala 9 жыл бұрын
thank you Upali
@user-ep6ug3qj1p
@user-ep6ug3qj1p 6 ай бұрын
Nice song ❤
@renukagg2364
@renukagg2364 9 жыл бұрын
Lassana ruwak.denethak.narthanayak wagema adara bara hegim bara hadawathak.godak adarei.
@NadeeNisansala
@NadeeNisansala 9 жыл бұрын
Renuka Gg thank you Renuka
@muthumaltharindu7695
@muthumaltharindu7695 10 жыл бұрын
niyamai nadi.....lassanai
@NadeeNisansala
@NadeeNisansala 10 жыл бұрын
thank you very much
@prasannakumara1424
@prasannakumara1424 3 жыл бұрын
meke mean eka patta eth amma mekata mama kamathi ekak meka thamau amma adareeeerrrr💖💖💖💖💖💖
@nirmalagunasekara3693
@nirmalagunasekara3693 7 жыл бұрын
sha... vari beautiful song an Nirmana thanks vari much conratulation Nadee
@NadeeNisansala
@NadeeNisansala 7 жыл бұрын
thank you very much Nirmala
@nirmalagunasekara3693
@nirmalagunasekara3693 6 жыл бұрын
wow... Very nice song this i like it very much thanks very much edict..
@NadeeNisansala
@NadeeNisansala 6 жыл бұрын
thank you very much Nirmala
@lakshmichandrikadancingcov9993
@lakshmichandrikadancingcov9993 Жыл бұрын
Kedinada ? kudu hadanneta ennea ? Kedenada ? thuruluwela ape ennea ? Sawummya prama ranepunsanda keranea kawerdarda ? tanewennea ...... Harema lassanaye . Very nice . Thanks mage ranepunsandata .
@nirmalagunasekara3693
@nirmalagunasekara3693 6 жыл бұрын
wow... very beautiful ... EXCELENT song.. and vidio... i like it very much.. thanks very much. Nadee..
@NadeeNisansala
@NadeeNisansala 6 жыл бұрын
thank you Nirmala
@nirmalagunasekara3693
@nirmalagunasekara3693 6 жыл бұрын
sha... very beautiful song.. thanks mis Niranjala..
@NadeeNisansala
@NadeeNisansala 6 жыл бұрын
thank you Nirmal
@rasikapremanath8191
@rasikapremanath8191 Жыл бұрын
Adara Niya Prema kirthi.......
@malkakannangara9280
@malkakannangara9280 4 жыл бұрын
ලස්සනයි ගීත
@ayomirajapaksha9838
@ayomirajapaksha9838 2 жыл бұрын
පුළුවන් හැමදාම අහනවා
@indranalanienissanka9607
@indranalanienissanka9607 8 жыл бұрын
හරිම ලස්සනයි......
@NadeeNisansala
@NadeeNisansala 8 жыл бұрын
thank you
@nirmalagunasekara3693
@nirmalagunasekara3693 4 жыл бұрын
Wow... old is gold very beautiful sinhala song thanks mis Niranjala... and you tuba sub ..Nadee...
@anuththarapujani4263
@anuththarapujani4263 8 жыл бұрын
Harima lassanai..
@NadeeNisansala
@NadeeNisansala 8 жыл бұрын
+anuththara pujani thank you Anuththara
@neeldananjaya8632
@neeldananjaya8632 7 жыл бұрын
lassanai
@NadeeNisansala
@NadeeNisansala 7 жыл бұрын
thank you
@playkid8418
@playkid8418 2 жыл бұрын
Really ,very nice song
@sanjeewanipiyadarshani8004
@sanjeewanipiyadarshani8004 7 жыл бұрын
හරිම ලස්සනයි
@NadeeNisansala
@NadeeNisansala 7 жыл бұрын
thank you Sanjeewani
@nirmalagunasekara3693
@nirmalagunasekara3693 6 жыл бұрын
sha.... very nice song this.. i like it very much thanks very much Nadee..
@NadeeNisansala
@NadeeNisansala 6 жыл бұрын
thank you very much Nirmala
@kusumwikramasingha2105
@kusumwikramasingha2105 8 жыл бұрын
harima lassana sinduwak.
@NadeeNisansala
@NadeeNisansala 8 жыл бұрын
+kusum wikramasingha thank you kusum
@gamage3953
@gamage3953 5 жыл бұрын
Harima lassanai aka.
@vimukthibuddhika7855
@vimukthibuddhika7855 2 жыл бұрын
💖💖💖💖👍
@2Srilankadevelopment1975
@2Srilankadevelopment1975 7 жыл бұрын
lassanai naddeee
@NadeeNisansala
@NadeeNisansala 7 жыл бұрын
thank you
@user-yp9wj1bj5l
@user-yp9wj1bj5l 4 жыл бұрын
Lassanai godak
@drobshidrubshi4436
@drobshidrubshi4436 Жыл бұрын
Woooooooow woooooooow
@damayanthi2
@damayanthi2 9 жыл бұрын
කෙදිනද කූඩු හදන්නට එන්නේ.......... කෙදිනද කූඩු වෙලා අප ඉන්න......... ලස්සනයි
@NadeeNisansala
@NadeeNisansala 9 жыл бұрын
thank you Dammi
@damayanthi2
@damayanthi2 9 жыл бұрын
Nadee Nisansala U welcome Nadee
@tharakadhananjaya4696
@tharakadhananjaya4696 4 жыл бұрын
Lassanai song.aka
@lenikawickramaarachchi8981
@lenikawickramaarachchi8981 2 жыл бұрын
Very beautiful and nice song MN Utube demma nisa like comment awa godaaak
@nimsharamadhumalisanju2665
@nimsharamadhumalisanju2665 7 жыл бұрын
beautiful song
@NadeeNisansala
@NadeeNisansala 7 жыл бұрын
thank you
@disnaniranjala4147
@disnaniranjala4147 7 жыл бұрын
සෞම්‍ය premasada kirane kawada thaniwenne
@menakadamayanthi7468
@menakadamayanthi7468 3 жыл бұрын
හරිම ලස්සන සිංදුවක්
@prasadsanjeewa2242
@prasadsanjeewa2242 8 жыл бұрын
ලස්සන සින්දුවක්
@NadeeNisansala
@NadeeNisansala 8 жыл бұрын
+Prasad Sanjeewa thank you Prasad
@nilanga410
@nilanga410 8 жыл бұрын
Nice song.
@NadeeNisansala
@NadeeNisansala 8 жыл бұрын
thank you
@lahiruvinod491
@lahiruvinod491 9 жыл бұрын
Patta
@NadeeNisansala
@NadeeNisansala 9 жыл бұрын
Lahiru Vinod thank you
@lahiruvinod491
@lahiruvinod491 9 жыл бұрын
:-)
@mohammadalimachingal8855
@mohammadalimachingal8855 7 жыл бұрын
Nadee Nisansalal
@tharudewapriya7989
@tharudewapriya7989 2 жыл бұрын
😘😘😘 කෙදිනද කුඩු හදන්නට එන්නේ කෙදිනද කුඩු වෙලා අපි ඉන්නේ
@nilesniles7141
@nilesniles7141 5 жыл бұрын
Goodak hagimbara sinduwak meka kochchara lassana sinduwakada meka ahanna ona ma sindu mewa
@NadeeNisansala
@NadeeNisansala 5 жыл бұрын
thank you
@sudeshniranjan9028
@sudeshniranjan9028 7 жыл бұрын
nice song really beautiful
@NadeeNisansala
@NadeeNisansala 7 жыл бұрын
thank you Sudesh
@chamipriyanthika513
@chamipriyanthika513 7 жыл бұрын
good dream .. .dear nadi .. good . work
@NadeeNisansala
@NadeeNisansala 7 жыл бұрын
thank you Chami
@lakmalranaweera5469
@lakmalranaweera5469 8 жыл бұрын
Harima hageem barai
@NadeeNisansala
@NadeeNisansala 8 жыл бұрын
thank you
@lakmalranaweera5469
@lakmalranaweera5469 8 жыл бұрын
Please send yours phone number. i want to call you
@lasithgihan2221
@lasithgihan2221 3 жыл бұрын
Lassnai akke
@kasunweerakkody4678
@kasunweerakkody4678 3 жыл бұрын
Premakrithi de alwis supiri padarachanaya
@NadeeNisansala
@NadeeNisansala 11 жыл бұрын
thank uuu nagaaaa
@chamarinilushikadezoysa6511
@chamarinilushikadezoysa6511 4 ай бұрын
2024 අංජන chamari❤❤
@indikasusanthisrilanka6652
@indikasusanthisrilanka6652 6 жыл бұрын
Kedinada kudu hadannata enne.......,!!!
@nirmalagunasekara3693
@nirmalagunasekara3693 4 жыл бұрын
Hai my singer mis Niranjala oba thumiyatath you tube sub... Mis Nadee obatath suba Aluth Auruddak wava... b s
@sudmudmud357
@sudmudmud357 11 ай бұрын
Now 2.32am … listening early I love this ❤song
@dulaniperera8890
@dulaniperera8890 7 жыл бұрын
lassanai goodakkkk
@NadeeNisansala
@NadeeNisansala 7 жыл бұрын
thank you Dulani
@muhammedrilwan2790
@muhammedrilwan2790 6 жыл бұрын
Dulani Perera 😓
@prasannakumara1424
@prasannakumara1424 3 жыл бұрын
suuddiiiii sudda doiyanawa suuda godak drinks arao.b.d.godak adareiii
@doverathnayake8238
@doverathnayake8238 3 жыл бұрын
Mara lassanai
@prasadniroshan3825
@prasadniroshan3825 9 жыл бұрын
nice song... really heart touching
@NadeeNisansala
@NadeeNisansala 9 жыл бұрын
Prasad Niroshan thank you Prasad
@maheshindika6837
@maheshindika6837 7 жыл бұрын
wery good video and song
@NadeeNisansala
@NadeeNisansala 7 жыл бұрын
thank you Mahesh
@mrperera1984
@mrperera1984 10 жыл бұрын
nice song
@NadeeNisansala
@NadeeNisansala 10 жыл бұрын
thank you
@dilupasanjeewani3852
@dilupasanjeewani3852 11 ай бұрын
කෙදිනද කූඩු හදන්නට එන්නේ කෙදිනද කූඩු වෙලා අප ඉන්නේ 🥺🥺🥺
@prasadsanjeewa2242
@prasadsanjeewa2242 8 жыл бұрын
o.k නදී.......
@sunilfernando2192
@sunilfernando2192 7 жыл бұрын
lassana sinduwak
@NadeeNisansala
@NadeeNisansala 7 жыл бұрын
thank you Sunil
@gayanranabahu4137
@gayanranabahu4137 9 жыл бұрын
mihiriiy lassanai
@NadeeNisansala
@NadeeNisansala 9 жыл бұрын
thank you Gayan
@anushaapriyadarshanii4853
@anushaapriyadarshanii4853 4 жыл бұрын
Nice👍👍👍
@lalithasanga9188
@lalithasanga9188 7 жыл бұрын
nice song...
@NadeeNisansala
@NadeeNisansala 7 жыл бұрын
thank you Lalith
@achiniax1290
@achiniax1290 5 жыл бұрын
Kawada. Ho. Ek. Aruna Udawaka Mage. Lowata. Oba Wadinna. Thura❤❤❤❤❤❤💓💓💓💓💓💔💔💔💔💔💔💔💔💝💝💝💝💝💝💝💝💝💞💞💞💞💞💞💞💞💞💞💕💕💕💕💕💕💕💕💕💕🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷
@mohomedsaheed5649
@mohomedsaheed5649 5 жыл бұрын
Yes
@neorevanz
@neorevanz 4 жыл бұрын
ඔන්න වැඩියා
@shanisilwa4871
@shanisilwa4871 5 жыл бұрын
Mama harima asa song 1kak
@NadeeNisansala
@NadeeNisansala 5 жыл бұрын
thank you
@shiramimelvis6807
@shiramimelvis6807 8 жыл бұрын
nice song I like
@NadeeNisansala
@NadeeNisansala 8 жыл бұрын
thank you very much
@siripaalathesira5329
@siripaalathesira5329 7 жыл бұрын
උම්මා.. උම්මා.. වන් ඔෆ් මයි ඇන්ඩ් මයි ඩැඩ්ස් ඔල් ටයිම් ෆෙවරිට් මෙයා...!!!!
@NadeeNisansala
@NadeeNisansala 7 жыл бұрын
thank you
@kantykaty8621
@kantykaty8621 7 жыл бұрын
Siripaala the sira mymy
@kantykaty8621
@kantykaty8621 7 жыл бұрын
Siripaala the sira 👍👍👍
@malkakanchanasree4328
@malkakanchanasree4328 8 жыл бұрын
very nice song
@NadeeNisansala
@NadeeNisansala 8 жыл бұрын
thank you
@kantykanty5696
@kantykanty5696 7 жыл бұрын
Malka Kanchana sree dhh
@nissankawije2282
@nissankawije2282 2 жыл бұрын
Lovely song
@laxsmifernando906
@laxsmifernando906 5 жыл бұрын
ලස්සනයි
@NadeeNisansala
@NadeeNisansala 5 жыл бұрын
thank you
@sanjudiwarathne7308
@sanjudiwarathne7308 6 жыл бұрын
sanju diwarathna Lassanai woww
@NadeeNisansala
@NadeeNisansala 6 жыл бұрын
thank you Sanju
@maheshranasinghe3654
@maheshranasinghe3654 8 жыл бұрын
nice creation nadee thanks good luck😀😀😀😀😂
@NadeeNisansala
@NadeeNisansala 8 жыл бұрын
thank you Mahesh
@arilankadharmarathna8021
@arilankadharmarathna8021 9 жыл бұрын
really nice song........
@NadeeNisansala
@NadeeNisansala 9 жыл бұрын
arilanka dharmarathna thank you
@melanipavithrani6818
@melanipavithrani6818 4 жыл бұрын
😍😍😍😍👌👌👌
Niranjala Sarojini Popular Songs
30:07
SL Universal Music
Рет қаралды 93 М.
mal muthulel, මල් මුතුලැල්, Uresha Ravihari
4:42
Nadee Nisansala
Рет қаралды 573 М.
Happy birthday to you by Tsuriki Show
00:12
Tsuriki Show
Рет қаралды 12 МЛН
what will you choose? #tiktok
00:14
Анастасия Тарасова
Рет қаралды 6 МЛН
黑天使遇到什么了?#short #angel #clown
00:34
Super Beauty team
Рет қаралды 48 МЛН
Nanda Malini - රන් කෙන්දෙන් බැඳ..(Ran Kenden)
3:28
KEDINADA KUDU HADANNATA ENNE
3:02
UG MUSIC
Рет қаралды 32 М.
Pramakeerthi Niranjala
16:49
Bestchoice
Рет қаралды 145 М.
Neela Wickramasinghe, TM Jayarathna ~ Sudu Muthu Rala Pela  සුදු මුතු රළ පෙළ කිඳුරු කොදෙව්වේ..
4:00
𝐃𝐢𝐧𝐮𝐫𝐚 𝐏𝐫𝐚𝐝𝐞𝐞𝐩 𝐁𝐚𝐥𝐚𝐬𝐨𝐨𝐫𝐢𝐲𝐚
Рет қаралды 649 М.
Happy birthday to you by Tsuriki Show
00:12
Tsuriki Show
Рет қаралды 12 МЛН