කොරියාවේ KFC ලංකාවට වඩා ලාබයිද?😱රු.12,000කින් බඩ පැලෙන්න KFC කමු.

  Рет қаралды 29,758

Tharaka Bandara

Tharaka Bandara

Ай бұрын

Hello යාලුවනේ කොහොමද ඔයාලට. අද අපි යමු කොරියාවේ KFC එකකට. ඔයාල දන්නවා ඇති KFC වල රටෙන් රටට එයාලගෙ menu එක අදාල රටට ආවේණික වෙන විදියට වෙනස් කරනවා.. අද අපි බලමු දකුණු කොරියාවේ KFC වල මොනවද තියෙන්නෙ සහ රස කොහොමද වගේම මිල ගණන් කොහොමද කියලා..

Пікірлер: 118
@harshanamaduwantha5664
@harshanamaduwantha5664
ඔයාගේ vlogs නම් next level දිගටම කරන්න ❤
@thumindupabasara5696
@thumindupabasara5696
Congratulations for 5k subscribers…🎉🥳
@MIYURU325
@MIYURU325
Korean inna anith youtuber,s lata wada Oyage content godaak issrhin thiyenne aiye ..❤🎉Keep it up 😍🥰
@tharakarathnayake7609
@tharakarathnayake7609
කියන්න වචන නෑ.. 😮 මේ වීඩියෝ එක නම් Excellent 😍 Good luck for your next step ✨♥️
@shanimunasinghe958
@shanimunasinghe958
Wooww..digatama mee wgee videos onaaa...❤❤❤❤ i enjoy you food vlogs very well🎉
@thilakaratna5248
@thilakaratna5248
එක නම් සුපිරි තාරක අයියෙ. 😍😋 ඔහොම්ම යන් ඉස්සරහටම. 😊👍
@jeewanthamanoj877
@jeewanthamanoj877
Video ekak supiri ❤❤❤
@ruwanchethaka6102
@ruwanchethaka6102
Videos patta e digtama one
@AshanUpathissa
@AshanUpathissa
Supiriyak brother 🔥❤
@Adeesha_online
@Adeesha_online
Supiriyak brother ♥️😊
@kavinduweerasinghe5592
@kavinduweerasinghe5592
Good luck.oyage wada okkoma sarthaka wewa 🎉
@HashanRandima-hd7iw
@HashanRandima-hd7iw
අද තමා චැනල් එකට සෙට් උනේ brother ඔයා නියමට maintain කරනව chanel එක😍😍
@user-ik8ql9uu6p
@user-ik8ql9uu6p
Iwra wenkn balanne ayyge vlog witrii ❤️
@gamingnikoyt3751
@gamingnikoyt3751
1k gahanth kalin idn mn oyge video bluwe patta 😌
@lpcookingshow1703
@lpcookingshow1703
Supiriyak 😊❤❤😊😊
@praneethchathurya2582
@praneethchathurya2582
මාරම ආසාවෙන් විඩියෝස් බලන්නෙ ❤
@janeeshamuthumali28
@janeeshamuthumali28
Ammooo godak thanks kema video eka demmata❤ kiuwa wagema me sathiye demma
@v.kdance4362
@v.kdance4362
Hamotama mongal ube vido balala
@kpop3616
@kpop3616
❤Superb brother
@user-oq6ej3mk2c
@user-oq6ej3mk2c
අනිවා ඉතින් එනව කියන්න දෙයක් නෑ 😏❤️
Жайдарман | Туған күн 2024 | Алматы
2:22:55
Jaidarman OFFICIAL / JCI
Рет қаралды 1,7 МЛН
Я нашел кто меня пранкует!
00:51
Аришнев
Рет қаралды 4,4 МЛН
Khó thế mà cũng làm được || How did the police do that? #shorts
01:00
ආසම සැන්විච් ජාති 4ක්!! w/@eatwithchama
15:24
Жайдарман | Туған күн 2024 | Алматы
2:22:55
Jaidarman OFFICIAL / JCI
Рет қаралды 1,7 МЛН