කරලියැද්දේ පලා යෑම | king Karalliyadde | Neth fm Unlimited History Sri Lanka 157 - 03

  Рет қаралды 8,881

NU1's VLOG

NU1's VLOG

Күн бұрын

Пікірлер: 75
@telestore626
@telestore626 Жыл бұрын
ගොඩක් පින් බුදු සරනයි
@rajithademel7048
@rajithademel7048 Жыл бұрын
සැමට සරලව දැනුම බෙදන ඔබ දෙපලට ආයුබොහෝ වෙවා.
@gkkandy2014
@gkkandy2014 Жыл бұрын
ඉතාමත් ආසාවෙන් බලන වැඩසටහන, සරලව පැහැදිලි කිරිම අගය කරනවා ඔබතුමාන්ලා දෙදෙනටම . මහාචාර්‍යතුමනි යක්ෂි පොත ඉංග්‍රිසි සහ දෙමල භාෂාවෙනුත් ප්‍රකාශ කරනවානම් ඉතාමත් වටිනවා . මං යක්ෂි කියවා අවසන් . ඔබතුමාට ගොඩාක් ස්තුති එවන් අගනා දැනුම් සම්බාරයක් ඇති පොතක් අපට ලබාදුන්නාට ❤
@GaminiRajapaksha-sr4nr
@GaminiRajapaksha-sr4nr Жыл бұрын
ප්‍රධාන කතාවේ ඉතා සුලු කොටසයි ඉදිරිපත් වෙන්නේ
@amaratungah.a6615
@amaratungah.a6615 Жыл бұрын
ප්‍රශංශා කටයුතු සියල්ලන්ට ම නිර්ලෝභීව ප්‍රශංසා කරනු දැකීම ඔබ තුමන්ලාගේ නිර්ව්‍යාජත්වයට ශාක‍්ෂියකි.
@chamindaabeykoon7617
@chamindaabeykoon7617 Жыл бұрын
A
@TheVihangasathsara
@TheVihangasathsara Жыл бұрын
නුවන් මහාතා. කොළඹ යටත් විජිත කාලයේ තිබු ආකාරය පැහැදිලි කරල.දෙන්න පුලුවන් ද? සෙක්කුවීදිය ගෑස් පහ කයිමන් දොරකඩ වැනි ස්ථාන පෘතුගීසි සමයේ පිහිටුවා ඇති කියා අසා තිබෙනවා ඒවාට නම් පටබැදුනු ආකරය පැහැදිලි කරල දෙන්න ❤
@dilankott6828
@dilankott6828 Жыл бұрын
අන්තිම කොටස නියමයි. .💐🤸‍♀️💕
@sagarikapremakanthi205
@sagarikapremakanthi205 Жыл бұрын
thank you for great video ...🤗❤️
@lalithkumara5544
@lalithkumara5544 Жыл бұрын
👏👏👏👏👏
@sheham
@sheham Жыл бұрын
Very interesting and informative
@sunetrakumari4784
@sunetrakumari4784 Жыл бұрын
Thank you sir🙏
@slbkgaming7201
@slbkgaming7201 Жыл бұрын
history is repeating itself
@SLEESsrilanka
@SLEESsrilanka Жыл бұрын
මලගම පසුකාලිනව වලගම උනාද? පොල්ගහවෙල සිට කෑගල්ල ට යන මාර්ගයේ හමුවන වට්ටාරම පසුකරන විට වලගම හමුවෙයි.
@dambullehemarathanathero5162
@dambullehemarathanathero5162 Жыл бұрын
සෙනෙවිරත්න කීරවැල්ල මහත්තයා සමඟ වැඩසටහනක් කරන්න
@ramyadissanayaka3738
@ramyadissanayaka3738 Жыл бұрын
Sir. 10. Pela pote. Karaliyaddge. Diyaniya. Samaga giya. Kiyala. Tiyenavane
@tissaattygalle7958
@tissaattygalle7958 Жыл бұрын
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@dhammikajayawardane8989
@dhammikajayawardane8989 Жыл бұрын
What happened to vijayaba pirivena Had been so famous . There is no trace of it now
@lakshmiemendisgunasekera4555
@lakshmiemendisgunasekera4555 Жыл бұрын
🌷🌷🌷🌷🌷
@ranatungajayasekara4048
@ranatungajayasekara4048 Жыл бұрын
Hanwalla avissaawelle .thibena brandi kovile bikshun whsnselawa rajasinha raju gathaniya kara kiyena eka athakda profesr..
@sudathbandara9745
@sudathbandara9745 Жыл бұрын
👍👍👍🙏🙏🙏👏
@tissaattygalle7958
@tissaattygalle7958 Жыл бұрын
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@buddikagurunayaka6484
@buddikagurunayaka6484 Жыл бұрын
@HMWijithaSudathWeerasooriya
@HMWijithaSudathWeerasooriya Жыл бұрын
🙏 ආයුබෝවන්! ආයු බෝ වේවා!
@jagathsirikarunarathna1334
@jagathsirikarunarathna1334 Жыл бұрын
👍👍👍👍👍👍👍👍👍
@පැරකුම්බා
@පැරකුම්බා Жыл бұрын
Hi nuwan, pls ask professor about the siege of colombo fort.... from what i know this was one of the real "රට බෙරගන්න තිබ්බ අන්තිම අවස්තාවක්".
@upulisamaraweera3774
@upulisamaraweera3774 Жыл бұрын
❤❤❤❤❤
@Rasikasspace
@Rasikasspace Жыл бұрын
පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවට භාර දෙන පුරාවස්තු වලට දේශපාලුවන්ගේ හෙන්චය්යන්ට අත තියන්න බැරි නම් හොඳයි.😶
@medilgamage438
@medilgamage438 Жыл бұрын
❤❤🙏
@TeddyBear-zj4qg
@TeddyBear-zj4qg Жыл бұрын
🙏🙏🙏
@DonsMartialArt
@DonsMartialArt Жыл бұрын
💙💙💙💙💙💙💙💙💙💙💙💙💙💙💙💙💙💙💙💙💙💙💙💙💙💙💙💙
@dilupaniranga2669
@dilupaniranga2669 Жыл бұрын
👍👍👍🎉️🎉️🎉️🙏🙏🙏
@erandadesilva1922
@erandadesilva1922 Жыл бұрын
විරසුන්දරබණ්ඩාර කොනප්පු බණ්ඩාරගේ පියා අරිට්ට කි වෙන්ඩුපෙරුමාල් රජකපුරු සෙට්ටියා
@supun731
@supun731 Жыл бұрын
අරිට්ට කී වෙන්ඩුට මානප්පෙරුම මොහොට්ටාල කියලත් කියනවා
@chandimayatawara3415
@chandimayatawara3415 Жыл бұрын
❤️❤️❤️❤️🙏🙏🙏
@udayaprasanna2708
@udayaprasanna2708 Жыл бұрын
එදා දේවල්ම අදත් වෙනව නේද....
@hemantha6028able
@hemantha6028able Жыл бұрын
වීරසුන්දර බණ්ඩාරට දෙනවා යයි කියා රැවටුවේ වලගම වට්ටාරම නොවේද?එම වට්ටාරම අදදින පොල්ගහවෙල කෑගල්ල අතර ඇති වට්ටාරම විහාරය ප්‍රදේශයමද?
@locallife757
@locallife757 Жыл бұрын
මහත්තයෝ පුළුවන් නම් මුරුසි දිවයිනට පිටුවහල් කල ඇහැලේපොළ කුමරු හා... මුරුසියස් දිවයිනේ අදටත් ජනවහරේ බාවිතා වෙන සින්හල බාශාව පිලිබදව විස්තරයක් කරන්න... එමෙන්ම උපතින් අප්‍රිකානු සම්බවයක් සහිත් හා වාසගම සින්හල අය එම රටේ සිටින බව මාහට මිතුරෙකු ප්‍රකාශ කර සිටියා...
@asokajayathilakamutukuttia8796
@asokajayathilakamutukuttia8796 Жыл бұрын
👍👍👍🙏🙏🙏🌾🌾🌾🌾🌾💐
@erandadesilva1922
@erandadesilva1922 Жыл бұрын
❤️❤️👍👍🇱🇰🇦🇪
@duminda76
@duminda76 Жыл бұрын
අපි මේ වීඩියෝ ගොඩක් කැමැත්තෙන් බලන්නේ.සර් පඩුවස්නුවර රාජධානිය ගැනත් අපි දැනගන්න කැමතියි .
@udithapremakumara9361
@udithapremakumara9361 Жыл бұрын
Walagama wattarama dunna
@suditharangana1994
@suditharangana1994 Жыл бұрын
ලංකාවේ සම්පූර්ණ ඉතිහාසයම චිත්‍රපටයකට හැදුවොත් ඒක බලාගෙන ඉද්දි අනිවාර්යයෙන් හිතෙයි ලෝකයේ හොඳටම කරපු ජෝක් චිත්‍රපටය කියලා
@chinthasamat7055
@chinthasamat7055 Жыл бұрын
😯😯😐
@k.pthungarathnavathi6320
@k.pthungarathnavathi6320 Жыл бұрын
වීරසුන්දර බොරු වලක දමා මරා දැම්මා.
@nalakaranaweera6895
@nalakaranaweera6895 Жыл бұрын
සිතාවක මාලිගාවේ නටබුන් තියනවද​
@shashediri544
@shashediri544 Жыл бұрын
කරලියද්දේ සහ බිසව ත්‍රිකුණාමලේ මරුනේ ලාදුරු හැදිලා නේද?මට මතකය් දෝන කතිරිනා නාට්ටියක ඕක ගියා.
@maddagedonroshan970
@maddagedonroshan970 Жыл бұрын
they died of small pox.
@ranjeewasenevirathne3392
@ranjeewasenevirathne3392 Жыл бұрын
ලාදුරු නෙමේ වසූරිය.
@Bauddhayatv_TheRoadToNirwana
@Bauddhayatv_TheRoadToNirwana Жыл бұрын
බුදුන් උපන් දේශය යනුවෙන් ගොඩක් අය අදහස් කරනවා. චීන සමහර මූලාශ්‍රවල ඒ බව තියෙන විත්තිය බුදුන් උපන් දේශය කියලා තව දැක්වීමක දී කියනවා සෝමදේව මහත්තයා දරණ මතය ඒ සම්බන්ධව දැනගන්න කැමතියි.. - ස්තුතියි.
@lahiruprasad8954
@lahiruprasad8954 Жыл бұрын
විදිය බන්ඩාර සේනවිතුමා (කොට්ටේ වියග්‍ර්‍යා) ලේස ආදටත් දේවාත්වයේන් සලකන්නේ ඇයි මිනිසුන් පැහැදිලිකිරිමක් කර්න්න ආසායි දැන ගන්න
@NkCdemax
@NkCdemax Жыл бұрын
රණශූරත්වය නිසා
@tayasooriyadc8929
@tayasooriyadc8929 Жыл бұрын
අරිට්ට කී වෙන්ඩු. කවුද?
@NkCdemax
@NkCdemax Жыл бұрын
සීතාවක රාජසිංහ ගෙ උපදේශකයා
@supunsanjeewass4743
@supunsanjeewass4743 Жыл бұрын
විමලධර්මසූරිය රජතුමා වීරසුන්දර බණ්ඩාරගේ පුතා ද.....?
@maddagedonroshan970
@maddagedonroshan970 Жыл бұрын
Yes, amma Dunuwila Bandige
@ranjeewasenevirathne3392
@ranjeewasenevirathne3392 Жыл бұрын
සීතාවක රාජසිංහ කියන්නේ මායාදුන්නේගේ පුතෙක් නොවෙයිද කොහෙද. අටවෙනි හෙන්රි ගේ පුතෙක් ද කොහෙද. අටවෙනි හෙන්රි කරන වැඩනේ කරල තියෙන්නෙ.
@NkCdemax
@NkCdemax Жыл бұрын
පොඩි ජනප්‍රවාද කතාවක් තියෙනවා 😁 සීතාවක රාජසිංහ මාළිගාවෙ හිට්ය පුරෝහිත කම් තරපු පූසාරි කෙනෙක්ගෙ පුතෙක් කියලා
@drawingkids3709
@drawingkids3709 Жыл бұрын
දැන් ඉන්න නායකයො බෞද්ධද?
@shashediri544
@shashediri544 Жыл бұрын
මේ කාලේ දළදා වහන්සේගේ බාරකාරීත්වය කා ගාවද තිබුනේ? විවිද කතා තීනවා දළදා වහන්සේ ගෝවේ පෘතුග්‍රීසි විනාශ කළා කියල.
@kw...chamani9162
@kw...chamani9162 Жыл бұрын
ඒ කීරවැල්ල ගෙ කතා,එයා හදන්නෙ අපෙ රට ආක්‍රමණය කරන්න.එ අය ඉන්දියන් රජ පවුලක්.
@kw...chamani9162
@kw...chamani9162 Жыл бұрын
කීරවැල්ල රජ පවුල මෙ පටන් අරන් තියෙන්නේ විජය බා කොල්ලයෙ දෙවෙනි කොටස.එයාට රැවටෙන්න එපා.
@chamilamax
@chamilamax Жыл бұрын
@namaljayaweera5104
@namaljayaweera5104 Жыл бұрын
🙏
@heshanprabath401
@heshanprabath401 Жыл бұрын
@dineshsanjeewa4034
@dineshsanjeewa4034 Жыл бұрын
🙏
@dineshpremasiri6258
@dineshpremasiri6258 Жыл бұрын
🙏🙏🙏
Правильный подход к детям
00:18
Beatrise
Рет қаралды 11 МЛН
Quando eu quero Sushi (sem desperdiçar) 🍣
00:26
Los Wagners
Рет қаралды 15 МЛН
Neth fm Unlimited History  158
1:21:36
Neth FM
Рет қаралды 6 М.