King Lotuss - Zavi (Official Music Video)

  Рет қаралды 406,780

King Lotuss

King Lotuss

2 жыл бұрын

Stream Now - waveparkmusic.com/release/zavi
Produced By Dilu Beats
Written & Performed by King Lotuss
Electric Guitars - Shan Niro
Mix and Mastered by Dilu Beats
Video Directed by King Lotuss
Director of Photography - Dr.BSKing & Kanishka Abeysinghe
Camera Equipment Partner - Kanishka Abeysinghe
Editor & Colorist - IZXA
Special Thanks -
Lahiru Sandeep
Black Mamba
Follow King Lotuss
/ kinglotuss
/ king_lotuss
Music Video by King Lotuss performing “Zavi” © 2022 1Puff Music, a division of Wave Park Music Group (PVT) LTD
#KingLotuss #ZAVI #WPMG #OnePuffMusic

Пікірлер: 563
@Aplusentertainment123
@Aplusentertainment123 2 жыл бұрын
Lrycs : අඳුරේ කටයුතු භාරදූර මං හෙව්වෙ උබේ මූණ මේ කරුවලේ මං ගතකලේ අන්තිම ගිනිකූර ලයිටරෙයි ඉන්හේලරෙයි පමණයි මට ඉතිරී දනා රසවිඳියි මාව සැපේ බිම වැතිරී තෝරාගත්තේ මඟකි පාවඩේ කටු ඇතිරී සංගීතේ මගෙ හතුරා නුඹ උනා හැතිරී කැපකලා නින්ද ඈ හෙව්වා කාසී දිවා රෑ සෙනෙහස නිම්ද පෑ මත කයි මටකිව් දෑ ඒවා නිසා නින්ද නෑ කොල්ලාව කොල්ලව රජෙක් කිරීමට තැත් කලේ කියනු කිම්ද ඈ මම රජ උනා පැතු දේ ඉටු උනා කෙල්ලද සින්දුද තීරණෙ ගන්න සිදුවුනා එයද විසඳුමාක් නොව හිත පුන පුනා නුබව ඉල්ලද්දී මොලය ගීයට යොමු උනා නුඹ මඟහැරුනා ශබ්දාගාරේ මං නැහුනා අදත් ඔයා බිසීද හීනෙනුත් නුඹව ඇහුනා නින්දෙදි දැක්ක හීනෙ නිසා ජීවෙයි ආලෙයි සේරම කැප කරා කන අවදියි හද වත වැහුනා සිංදුවක් කරන්න ආසාවකින් පෙලි ගමේ කොල්ලෙක්ව ගායකයෙකු කිරීමටයි උනේ ආස සති මාස ගනන් නෑ මගේ නිදහාසක් දැන්නම් මම භූමි අහස නුඹ කෙසේ කලේ වාස ගනු බැහැ නැවත ඇතුන් ලවාවත් කාලේ පෙම එක අතකින් තව අතකින් තාලේ දැන් නම් වෙනස් සැවී මං ඉන්නේ ඉන්නම් වාලේ සංගීතේ පස්සෙන්මයි දිව්වේ මඟහැරං ආලේ නුඹයි හිටිය නෝනා වෙනස් නේද අපේ කෝණ මට ඇඬුණු දවස මතකද යාලුවො බොන තැනකදි මාව ඕනා ලෙස කෑ ගසා විලාප තිබ්බා මතකද ඒවා හද කෑගසා ඉල්ලූවා නුඹ උපන් දිනයෙදිමයි යෙදුනෙ සංවත්සරේ ගේමක් දීලයි නුඹ ලඟ කඳුලු වසන්කරේ මුදු කරාන් මාරු අපි වචනෙන් අත්සන් කරේ නුබ කලා මිසක නෑ කිසිදෙයක් මන් කරේ ඔයා ගන්නවා කෝල්ස් ඒ ගානක් නෑ මං ලියනවා මා හා ඉන්නයි හෝප්ස් ඒ ගානක් නෑ මං ලියනවා ගවුමට ඔයා ශෝක් ඒ ගානක් නෑ මන් ලියනවා ලෝකෙට දෙද්දී ටෝක් ඒකි මං නිසා මියෙනවා පෙනහල්ලට දුම්ගියේ නුඹව සිහිකර නැද්ද කිවිසුම් ගියේ මතක බිහිකර උබේ ජීවිතේ පලමු වරට ගිය ගමන මතකද කෙල්ලෙ මාහා මන්දගාමී දුම්රියේ වේවි කියල කිව්වා මේවා ඇමතුම නොසලකා ගීත ගනනක් ලිව්වා නුබේ නැතිවීම හිතේ තියන් ගෑණු ලඟට දිව්වා දුක සේරම මං කිව්වා කෙනෙක් හදවත විව්වා ජාති දෙකකින් මං බිව්වා දැනටත් කියන්නෙ පල කෙනෙකුගෙ ගාවට මිනිස්සුන්ට නොගැලපෙයි මෙ මවැනි සත්තූ පටන් ගත්ත මුලදි හිතුවෙ ලාවට අසරණයි උඹව අහද්දි හිත වත්තූ උබ හොඳම තැනක දැකීමටයි අරමු ණ හැම මලටම දිනක් එනවා පරවු ණ මට දුක මම ලෝටා වෙන්න හීන දකිද්දි උබ ඇතා වෙලා අරං ගියා ඒ කරඬුව දිවුරලාද වෙන්න දුන්නෙ අඳුරූ හෙව්වා කොල සහ කතුරූ මං යැව්වා හිතේ පතුරූ මම වගෙ උන් නැත පඳුරූ වල දිවියදි පෙම උනා කෙමෙන් වහ කඳුරූ
@awishkaakalanka7751
@awishkaakalanka7751 2 жыл бұрын
මතක තියාගන්න පුළුවන් දැන්
@mhasalaka253
@mhasalaka253 2 жыл бұрын
න්
@zhehandj9639
@zhehandj9639 2 жыл бұрын
ඒ වචන ටික❤️
@ayesaperera188
@ayesaperera188 2 жыл бұрын
Wachana ♡
@micheal677
@micheal677 2 жыл бұрын
Ado niyamai brother 🤘
@DILUBeats
@DILUBeats 2 жыл бұрын
Lotaaa ❤️🔥
@HISHANBHASHITHA
@HISHANBHASHITHA 29 күн бұрын
Dilu ayye❤😢
@SHANPUTHA
@SHANPUTHA 2 жыл бұрын
වචන 🔥💯
@awishkaakalanka7751
@awishkaakalanka7751 2 жыл бұрын
ඔබ වැරදියි 🤕❣️
@shevinfdo3803
@shevinfdo3803 2 жыл бұрын
@@awishkaakalanka7751 ow hbby
@DJJNK
@DJJNK 2 жыл бұрын
Lota | Dilu🖤
@reaperff8544
@reaperff8544 2 жыл бұрын
Jana ❤️
@awishkaakalanka7751
@awishkaakalanka7751 2 жыл бұрын
🤕❣️
@SandanuNisalitha
@SandanuNisalitha 2 ай бұрын
Jana
@dgdilshanrajapaksha3440
@dgdilshanrajapaksha3440 2 жыл бұрын
එක පංතියෙ හිටපු එකෙක් අද මේ වගේ දේවල් කරනව කියන්නත් සතුටුයි බන්. ❤️✨️
@upekz
@upekz 3 ай бұрын
Zavi 2 balala awee ubnm maru bn adarei 🤍
@tharushainduwara3495
@tharushainduwara3495 3 ай бұрын
Zavii 2 balala ave meka balala yanna aai 🥺❤️👍
@viniproductionsfanclub3780
@viniproductionsfanclub3780 3 ай бұрын
He he
@thenukawijamunige
@thenukawijamunige 2 жыл бұрын
Happy Birthday ලෝටා අයියේ ❤️❤️ උපන්දිනේ දවසෙම දුන්නු තෑග්ගට ස්තූතියි ඈ... spotify පට්ට ගැහුවා සාවී ❤️
@Chem_Zzy
@Chem_Zzy Жыл бұрын
සංගීතය පස්සෙමයි දිව්වෙ මගහැරන් ආලේ.. තාම fav 🥺🎵
@sigithi...online5101
@sigithi...online5101 Жыл бұрын
ජිවිත කතාවම රැප් වලින් දෙන කොල්ලෙක්..........🧠😌👍 දුක උනත් සමාජයට දෙන්න ඕන මෙන්න මෙහෙම......💆
@MR_Gima.
@MR_Gima. 11 ай бұрын
"නුඹව හොඳ තැනක දැකීමටයි අරමුණ ...............හැම මලටම දිනක් එනවා පරවුන ................," I feel it.......❤️❤️❤️
@Ravidu_laksh
@Ravidu_laksh 3 ай бұрын
එකී මැරුණත් සතුටින් ඇති ♥️
@vishuboy01
@vishuboy01 Жыл бұрын
රට වටේම ලෝටගෙ සද්දේ..❤❤ අපි මීගමුවේ....🌴🌊🔥
@vihangazz3089
@vihangazz3089 2 жыл бұрын
රැපනම් සුපිරියක් කාත් එක්කවත් රන්ඩු වෙන්නෙ නැතුව උබේ ගමන පලයන් #king lotuss good luck
@jokersuddah6716
@jokersuddah6716 2 жыл бұрын
සංගීතයයි කෙල්ලයි අතර සටනක්!💔🥀 ඔයා තෝරගත්තූ දේ හරි අයියේ සංගීතය තමයි ඔයාට ගැළපෙන්නෙම👤🔥🤍 හොද ගමනක් යන්න පුලුවන්!🤍
@rukshangunathilale4556
@rukshangunathilale4556 2 жыл бұрын
වචන පට්ට.ලොකු ගමනක් ඉස්සරහ.මෙව්වා තමා ඕනා
@BhagyaSahan
@BhagyaSahan 3 ай бұрын
අදත් ඔයා බිසීද හීනෙනුත් නුඹව ඇහුනා 💔
@Sewwandi_Music
@Sewwandi_Music 2 жыл бұрын
නුඹව ඉල්ලද්දි මොළය ගීයට යොමු උනා😌🖇✨ keep it up brother
@gamingdanuwa280
@gamingdanuwa280 2 жыл бұрын
හැම රැප් එකම.අහනවද 😒
@Sewwandi_Music
@Sewwandi_Music Жыл бұрын
@@gamingdanuwa280 ඔව්😇🥀
@pasaninuwara2808
@pasaninuwara2808 Жыл бұрын
අදටත් ප්‍රශ්නයක් මට මල් සිංදුවලට එන views ඇයි මෙවට නැත්තෙ 😑 lota වෙනම Brand එකක් 😌❤❤❤💫🛸
@tsm4889
@tsm4889 3 ай бұрын
Amawaka ahala meka ahanna awe aye🖤
@user-zp2po9od1b
@user-zp2po9od1b 6 күн бұрын
ඒ lyrics වලට ඇ‍ඬුනා.😢දෙයක් කියන්නම් මට දැනෙන විදියට මන්, මොනම හේතුවක් නිසාවත් තමන්ට පන වගේ ආදරේ කරන කෙනාව අතපසු කරගන්න එපා.මොකද ගෑනු හිත් හරි බොලදයි.මොකද සමහර ගෑනු ඉන්නවා උන් තමන්ගේ ආදරවන්තයා ගෙන් ඉල්ලන්නෙ උතුරන්න ආදරේ විතරමයි.ඉතින් උන්ට ගොඩාක් රිදෙනවා තමන්ගේ ආදරවන්තයා තමන් වෙනුවෙන් කාලයක් වෙන් නොකරනකොට.ඒ වගේම ආදරේ,සැලකිල්ල,අවදානේ අඩු වෙනකොට උන්ට දරාගන්න්ස් හරි අමාරුයි.උන් බලාපොරොත්තු වෙන්නේ කොච්චර busy වුනත් free වෙන එක තත්පරේක හරි අනේ මගේ එකා මන් වෙනුවෙන් කාලය වෙන්කරයි කියලා.කෙනෙක් මගාරින්න කලින් හොදට මතක තියාගන්න සමහරවිට උබ ඒ මගහරින කෙනාගේ හැම දුකක්ම,සතුටක්ම බෙදාගන්න,ආදරෙන් හුරුතල් වෙන්න,උනුසුම් පපුවකට වාරු වෙලා සැනසෙන්න ඒකිට ඉන්නේ උබ විතරක් වෙන්න පුලුවන්..ඉතින් කෙනෙක් මගාරිද්දි ප්‍රවේසමින්.මැරීගෙන නැහීගෙන හැමදේම දරාගෙන පන වගේ ආදරේ කරන අවන්ක කෙල්ලො අදටත් ඕනෙ තරම් ඉන්නවා.ඉතින් අන්න ඒ වගේ කෙල්ලොන්ට ආපස්සට වෙනසක් නොකර එකම වටිනාකමකින් මගහැරෙන්න නොදී පන වගේ ආදරේ දෙන්න බැරි නම් කවදාවත් උබලා ආදරේ කරන්න යන්න එපා.මොකද ඒකි උබ නිසා විඳවන තරම,ඉවසන තරම උබට හිතාගන්නවත් බැරි වෙයි.උබට සමහරවිට තේරෙන දවසක් එයි ඒත් එදාට ඒකිගෙ දරාගැනීමේ සීමාව පැනලා තියෙන්න පුලුවන්.අන්න එදාට උබ හුඟක් පරක්කු වැඩී..ඒ නිසා ඉන්න කාලෙ දියමන්තියක් වගේ රැකගනින්.මොකද උබ ට හැමදේම තේරෙද්දි ඒකි සදහටම ගිහින් තිබ්බොත් උබට ඇතිවෙන පසුතැවිම මාරාන්තිකයි.ඒක පන තියෙනකම් රිදුම් දේවි.😢ඕක තමයි මගේ අදහස.කෙල්ලො කොල්ලො දෙගොල්ලොන්ටම පොදුයි මේක..😊ලෝටා පුලුවන් නම් මේක පින් කරලම තියන්න මේ කතාව ඇත්ත නම්.😊
@MEDIA77602
@MEDIA77602 2 жыл бұрын
Track එකනම් පිස්සුවක් ♥️😍🙌
@NithishBalasooriya
@NithishBalasooriya 2 ай бұрын
Zavi 2 balala awe these 2 songs are masterpieces ❤️💀
@LiLAashh
@LiLAashh 3 ай бұрын
Lota supiriyak hutto Zavi 1! Zavi 2! RIP ZAVI!
@NITHYA.999
@NITHYA.999 3 ай бұрын
Rip Zavii 🕊️❤️‍🩹
@kaviduimesh8833
@kaviduimesh8833 3 ай бұрын
Rip❤
@lakiboy830
@lakiboy830 23 күн бұрын
​@@kaviduimesh8833🙂ලගදිද බන් උනේ
@Lakshani7
@Lakshani7 10 күн бұрын
@@lakiboy830mn dnn widiht 2022 wela tiyenne
@SarathkumaraDenagamage
@SarathkumaraDenagamage 9 күн бұрын
anee kaud zavi kiyanne danna kenek kiyannako😢
@Lakshani7
@Lakshani7 8 күн бұрын
@@SarathkumaraDenagamage zavi kiynne king lotuss ge hitpu ex kenek
@vishvanandasekara1333
@vishvanandasekara1333 2 жыл бұрын
පෙනහැල්ලට දුම්ගියෙ නුඹව සිහිකර නැද්ද කිවිසුම් ගියෙ මතක බිහිකර - I felt it 💔
@pasi_mathota
@pasi_mathota Жыл бұрын
දවසක ලෝටා අයියත් මේ සින්දුවෙ 2 කරන්න ආසයි හදවත වැදුනා ඒක 🙂😗
@dinirusasandara6729
@dinirusasandara6729 3 ай бұрын
Rest in peace zavi 🏳️
@lilmic232
@lilmic232 2 жыл бұрын
සුපිරියක් ලෝටස් අයියේ Happy Birthday අයියේ 🎂🎂🎂❤❤❤
@chamodniwarthana8729
@chamodniwarthana8729 2 жыл бұрын
මාගම්පුර ලෝටා වාසියක් ♥
@jalithainduwara446
@jalithainduwara446 3 ай бұрын
Mama Rap ahanne nathi Rap feel wenne nthi manussayek. Mata palaweni wathawat feel una Rap eka. Me creation eke feelings godai. Exellent. Great Job! ❤
@ushanyapage
@ushanyapage 2 жыл бұрын
අදුරේ කටයුතු බාරදූරයි💔🥀 මං හෙව්වේ නුඹේ මූනයි🌏❤️
@nikeshaladahanayaka6904
@nikeshaladahanayaka6904 2 жыл бұрын
Lotus ❤️ Really proud of you Ashan... great job 👌❤
@hellcaster3667
@hellcaster3667 Жыл бұрын
Anthima tika last 45 seconds the finishing is lit seriously!!!
@Some_1959
@Some_1959 3 ай бұрын
Kota ගෙ කතාවෙන් පස්සෙ zavi 1 හොයන් ආවෙ ❤️
@NuwanMaduranga-ro7xk
@NuwanMaduranga-ro7xk 3 ай бұрын
Yep 🖤
@tech-ytbinuka4041
@tech-ytbinuka4041 3 ай бұрын
🙂❤
@yasara_kihansa
@yasara_kihansa Ай бұрын
Mona video ekeda kota eka kynne brother
@mihiriabeywardhana8178
@mihiriabeywardhana8178 2 жыл бұрын
හැම මලටම දිනක් එනව පරවුණ 🥀🤘 lota 😈
@shehan9602
@shehan9602 2 жыл бұрын
ලෝටා ඒක දැනුනා බං හිතට ❤️💔✌️ හොදම lyrics උබේ දැක්ක ❤️✌️
@sheshangimsara503
@sheshangimsara503 2 жыл бұрын
හදවතින් මොලේට ලොටා💖💯🔥
@X_Nik_
@X_Nik_ 2 жыл бұрын
king lotus ayya 💞 ගැම්මක් ඉතින් 🥺
@CHIRA_BOY_
@CHIRA_BOY_ 2 жыл бұрын
අහපු සුපිරිම ට්‍රැකක්... Spotify hmdm ahnw apu dwse idl. අද තමා video එක දැක්කෙ මරු..❤️🔥
@914b_v23
@914b_v23 2 жыл бұрын
Math bn❤🔥🔥🔥🔥
@ishanKRanasinghe
@ishanKRanasinghe Ай бұрын
Ubth gahana gema pattama malliyh💗
@sandakalumsilva955
@sandakalumsilva955 2 жыл бұрын
අඳුරේ කටයුතු භාරදූර මං හෙව්වෙ උබේ මූණ 😍❤
@sampathbandara8816
@sampathbandara8816 2 жыл бұрын
මේක නම් පිස්සුවක් බන්❤️
@Moniyo_
@Moniyo_ 2 жыл бұрын
King Lotus fire mchn❤️💥
@GupthaKreations
@GupthaKreations 3 ай бұрын
How you converted the story into this masterpiece is highly appreciated
@KSKMUSIC119
@KSKMUSIC119 2 жыл бұрын
Aththama kathandarayak 🎧♥️
@adeeshafernando3449
@adeeshafernando3449 Жыл бұрын
සංගීතෙ පස්සෙන්මයි දිව්වෙ මඟ හැරන් ආලෙ...😮‍💨👽🔥❤️❤️
@Tikxkooda
@Tikxkooda 2 жыл бұрын
Damn bro 🤟❤️
@creativemind9565
@creativemind9565 2 жыл бұрын
ඒක පහරක් lota 😻♥️🥵
@nadeeshadilshani1870
@nadeeshadilshani1870 2 жыл бұрын
This is fire 🔥🤩 And happy birthday aiye 🎉🎂
@bklyricstube1588
@bklyricstube1588 2 жыл бұрын
දවස් ගානක් හොයල හොයලා හම්බවුනා ❤
@nilushika804
@nilushika804 3 ай бұрын
Mama oyage rap walin asama rap eka me zavi ❤❤❤❤❤😢❤
@chanukadewinda3537
@chanukadewinda3537 2 жыл бұрын
මේක නම් පිස්සුවක් ලෝටා 🍁❤️
@Dinumsathmina4797
@Dinumsathmina4797 Жыл бұрын
අශාන් අයියා ආදරෙයි ඔයී දකුනේ ගැම්මක් 😚❤️ ලොටස් ටීම් එකේ.. අපි දන්නවා බම් උබල කොතනින්ද ආවේ කියලා... හැමෝම. දන්නේ ලොටා කියද්දී ඒත් සමහරු..දන්නෙ නැ අයියගේ ඇත්ත නම...❤️ හැපි බර්ඩෙ ටූ .. යූ අශාන් අයියේ...❤️
@KavishkaKavinda-on1os
@KavishkaKavinda-on1os 4 ай бұрын
Wadan nm kiyanna deyakne 😉 supiriyak thamai❤
@minagadulwan354
@minagadulwan354 2 жыл бұрын
whutto ekah 😳🥺💗 best bbh
@limashagithmal8204
@limashagithmal8204 2 жыл бұрын
ඒක සුපිරියක් brother ❤️
@trex3917
@trex3917 2 жыл бұрын
අඩෝ බං ඒක පට්ට🔥🔥
@navoddilhara6509
@navoddilhara6509 2 жыл бұрын
නියමයි ලෝටා ❤🧠
@Malzhan_
@Malzhan_ 2 жыл бұрын
Lotaa adarei bn ❤ #king_lotuss ❤😻
@sagaralakmal4589
@sagaralakmal4589 2 жыл бұрын
අඩෙ සුපිරි අයියෙ 👌👌
@rashmigimhanibagya1943
@rashmigimhanibagya1943 2 жыл бұрын
Happy birthday aiya... Eka patta ❤️
@simpleart1292
@simpleart1292 2 жыл бұрын
Hoda nirmana trending enne neththe ai😔king lotus legend kenek....supiri wadan tika ❤️suba pathum thawa issarahatatath hoda nirmana tikak karanna 💪❣️
@vihangasathsara..5841
@vihangasathsara..5841 2 жыл бұрын
වචන ටික පට්ට බන් Respect❤🙏🏻
@avibro3rdeyestudio932
@avibro3rdeyestudio932 Ай бұрын
ලෝටාගෙ අවසාන වචන ටික මාව මැරුවා ❤
@saluka6391
@saluka6391 2 жыл бұрын
වචන හිතටම වදිනව ❤🔥 lota❤
@pazi2003
@pazi2003 Жыл бұрын
ආපු දවසෙ ඉදන් අදටත් සික් මෙවා
@saamimusiclk
@saamimusiclk 2 жыл бұрын
jawa wewa 😍💚
@zavi918
@zavi918 10 ай бұрын
Api dennatama hadapu ekk wage ❤😢
@shehanravishka9957
@shehanravishka9957 11 күн бұрын
eka supiriyak ❤🥰
@sasinduprageeth3696
@sasinduprageeth3696 2 жыл бұрын
අම්මෝ ගැම්මක් ලෝටා Lyrics Voice Beat 😘😍
@artgallery915
@artgallery915 Жыл бұрын
සැවී❤
@sitharaeranda1030
@sitharaeranda1030 2 жыл бұрын
සුපිරියක්....❤️😌😌😌
@tharindrapasindu4029
@tharindrapasindu4029 Жыл бұрын
ඒක ❤️🥺
@sameerasumanasena4696
@sameerasumanasena4696 2 жыл бұрын
Brand❤️
@chamathdilanka9058
@chamathdilanka9058 2 жыл бұрын
පහරක් 😍🖤
@dedunuahinsa
@dedunuahinsa Жыл бұрын
LOTA in fire 🖤🔥
@rukshandilmin8227
@rukshandilmin8227 2 жыл бұрын
King lotus ♥️✨
@Franky10207
@Franky10207 2 жыл бұрын
Fattta bosa💥🚀
@NithishBalasooriya
@NithishBalasooriya 2 ай бұрын
King Lotus x Shan ❤
@ravidusaman3826
@ravidusaman3826 2 жыл бұрын
I heard Lotta's best one🔥
@TharushaT-h7w
@TharushaT-h7w 5 күн бұрын
සුපියි ❤❤🎉
@minagadulwan354
@minagadulwan354 2 жыл бұрын
අහනවා අහනවා තාම 🥺
@kavindugayansansaka2945
@kavindugayansansaka2945 2 жыл бұрын
Eka patta bossa..👊❤
@Harissonwelles
@Harissonwelles 2 жыл бұрын
Addicted 🥺❤️
@oshadhaV
@oshadhaV 2 жыл бұрын
Happy birth day boza 😌❤️
@Funkclews677
@Funkclews677 10 ай бұрын
Zavi,wandana,ipadeema dukaklu wge track tikk aye release krnne kwdd lota 😩❤
@ViRaLTuBeSL
@ViRaLTuBeSL Жыл бұрын
This Is Sick 🌎✨🔥lotuss
@PeaterPual
@PeaterPual 2 жыл бұрын
Ado....Lottus uba meka kudu wenna dila aah....❤️‍🔥
@thadiya_official4948
@thadiya_official4948 2 жыл бұрын
නියමයි aiyh ❤️💫 king lotuss 👍🎂legend of rap
@shashiboy2628
@shashiboy2628 2 жыл бұрын
King loootaaa 😍🤞
@tharindurewatha3860
@tharindurewatha3860 2 жыл бұрын
Wow wow💜💜
@RTVLOGRTVLOG
@RTVLOGRTVLOG Жыл бұрын
ඒ වචන 💔😞🥺 තාමත් අහනවා
@REX_Musick
@REX_Musick 2 жыл бұрын
Bars dho 🔥🖤 ජය
@maheshavimukthi1388
@maheshavimukthi1388 2 жыл бұрын
Love this💗✌
@GAMING_PODDA_YT
@GAMING_PODDA_YT 3 ай бұрын
RIP .. ZAVI 🥺
@maleesharashmika60
@maleesharashmika60 2 жыл бұрын
Supiri aaa ❤️‍🔥😇
@tiyaramovindi-zn6db
@tiyaramovindi-zn6db 11 ай бұрын
අදටත් අහනවා...❤
@HISHANBHASHITHA
@HISHANBHASHITHA 29 күн бұрын
Kocchara duakda ayye🥺🥺mru song eka❤e akka meka blala sathutu wenawa ati kohe hri idan❤😔😔
@uthum_dforrel5570
@uthum_dforrel5570 2 жыл бұрын
Fire🖤🔥
@prasadlasiru1045
@prasadlasiru1045 2 жыл бұрын
උඩටම එන්න ඔනෙ කොල්ලෙක් 🔥❤
Iron Chin ✅ Isaih made this look too easy
00:13
Power Slap
Рет қаралды 36 МЛН
لقد سرقت حلوى القطن بشكل خفي لأصنع مصاصة🤫😎
00:33
Cool Tool SHORTS Arabic
Рет қаралды 22 МЛН
King Lotuss x Dilu Beats - Ipadima Dukaklu [Official Music Video]
3:11
දහම
3:48
Lil Rome Praba - Topic
Рет қаралды 152 М.
King Lotuss - Kiyawapan Aduwen [Official Lyrics Video]
3:15
King Lotuss
Рет қаралды 416 М.
Kenjebek Nurdolday & Baller - sokpe#сокпе#сөкпе
3:10
Kenjebek Nurdolday
Рет қаралды 173 М.
Serik Ibragimov ft IL'HAN - Жарығым (official video) 2024
3:08
Serik Ibragimov
Рет қаралды 216 М.
Dj Jack SpaRRow - Akbar Ghalta Bahiati ( Slap Remix Arabic ) #TIKTOK
2:21
Dj Jack SpaRRow
Рет қаралды 1,9 МЛН
Duman - мен болмасам кім? (Mood Video)
2:35
Duman Marat
Рет қаралды 183 М.
Stray Kids "Chk Chk Boom" M/V
3:26
JYP Entertainment
Рет қаралды 65 МЛН
Aq Koilek
2:51
Algyt - Topic
Рет қаралды 146 М.