KZ
bin
Негізгі бет
Қазірдің өзінде танымал
Тікелей эфир
Ұнаған бейнелер
Қайтадан қараңыз
Жазылымдар
Кіру
Тіркелу
Ең жақсы KZbin
Фильм және анимация
Автокөліктер мен көлік құралдары
Музыка
Үй жануарлары мен аңдар
Спорт
Ойындар
Комедия
Ойын-сауық
Тәжірибелік нұсқаулар және стиль
Ғылым және технология
රාවණ ඉතිහාසයේ සම්පූර්ණ කතාව මුල සිට අගට | Full Story About King Ravana
1:24:13
#seth pirith Udasanata Balagathu Pirith - සියලු දෝශයන් නසන සෙත් පිරිත් දේශනාව
1:33:21
The Best Band 😅 #toshleh #viralshort
00:11
When you have a very capricious child 😂😘👍
00:16
REAL or FAKE? #beatbox #tiktok
01:03
伪装成一棵树整蛊妹妹,结果妹妹当场怀疑人生竟要揍我?【两只马儿-恶搞姐妹】
00:57
රාවණා රජතුමා සහ "මමී" චිත්‍රපටිය | King Ravana VS Imhotep
Рет қаралды 39,689
Facebook
Twitter
Жүктеу
2300
Жазылу 517 М.
Sinha Dhanuma සිංහ දැනුම
Күн бұрын
Пікірлер: 270
@priyanganipushpa2571
3 жыл бұрын
අනේ...ගොඩක්ම දුක හිතුනා...ඔයා වගේ පුතෙක් හදපු ඒ තාත්තා අනිවාර්යයෙන් සුගතිගාමි වෙනවාමයි....!!ඔහුට අජරාමර නිවන් සුව ලැබේවා ..!!
@EVILALIENEDURANGA
3 жыл бұрын
650 help ekk denna ko guys
@isuruchamara9683
3 жыл бұрын
One oyath vihilu da nawa ne........
@manushachathuranga1969
2 жыл бұрын
@@EVILALIENEDURANGA sub. Higana huyta
@kusumlathawejesinha1647
3 жыл бұрын
ඔබේ පියතුමාට අමා මහ නිවන් සුව අත්වේවා.ඔබ පවුලේ සියලු දෙනාටම දීර්ඝ ආයුෂ ලැබේවා 😪😪😪😪😪😪😪🙏🙏🙏🙏
@pasantharaka2469
3 жыл бұрын
නිවන් සුවය ලැබේවා ඔබගේ පියාණන්ට...! 😥
@EVILALIENEDURANGA
3 жыл бұрын
650 help ekk denna ko guys
@gamaawadumestrige1988
3 жыл бұрын
හොඳ ඔවදනක් සහො..... තෙරුවන් සරණයි සියළු දෙවියන්ගෙ පිහිටයි ඔබට
@damindutharinda8815
3 жыл бұрын
ඔයාගේ තාත්තට නිවන් සුව ලැබේවා අයියේ ☺️☺️☺️ ඔයාගේ තාත්තා වෙනුවෙන් ලෝක පියවරුන්ගේ දිනය ගැන වීඩියෝ එකක් කරන්න.
@EVILALIENEDURANGA
3 жыл бұрын
650 help ekk denna ko guys
@gamagesuranga1718
3 жыл бұрын
අදත් නියමම වීඩියෝවක්. මහත්මයාගේ පියාගේ වියෝව ගැන මගේ බලවත් කණගාටුව.දක්ෂ දරුවෙක් මෙරටට දුන්න ඒ පියාට නිවන් සුව අත් වේවා...! මහත්මයාගේ උපදෙසට බොහෝමයක් ස්තූතිවන්ත වෙනවා...! 👍👍
@dasunjana161
3 жыл бұрын
මටත් ඇත්තටම කණගාටුයි ඔබතුමාගේ පියාණන් අන්තරා වීම... ඔහුට අජරාමර නිවන් සුවය ප්‍රාර්ථනා කරනවා...!!! 🙏🙏🙏
@chathurangaweerasinghe5478
3 жыл бұрын
තාත්තා කෙනෙකුගෙ වියෝව කවදාවත්ම අමතක කරන්න බෑ සහෝ! ඔබ විසින් කරන සමාජ මෙහෙවරම ඇති එතුමාට පිං ලැබෙන්න! වැටෙන්න එපා සහෝදරයා, ඔබත් එක්ක අපි හැමදාම ඉන්නවා!🙏🙏🙏
@malshanranasinghe4240
3 жыл бұрын
ඔබගේ පියාණන්ට නිවන් සුව ලැබේවා 🙏
@rasikadissanayaka9177
2 жыл бұрын
මම දැන් තමයි ඔයාගේ විස්තරේ දැනගත්තේ...තාත්තට නිවන් සුව ලැබේවා...
@ginigaddaragedonkasunpraba3448
3 жыл бұрын
නිවන් සුව ඔබේ පියාට සහෝ ❤️🙏☸️🙏❤️
@kavisigamuwewimaladhamma2125
3 жыл бұрын
පියානන්ට අයතින් භවය සැපවත් වේවා!!! හිත සංසුං කරගන්න අයියේ තෙරුවන් සරණයි !!!
@kumarimampitiya1994
3 жыл бұрын
ඔබේ දයාබර පියාණන්ට අජර අමර වූ නිර්වාන සුවයම අත් වේවා!!!
@udarialmeda1405
3 жыл бұрын
නිවන් සුවය ලැබේවා ,ඔබගෙ පියාට
@sujithkumara6192
3 жыл бұрын
ඔයා වගේ රටට වැඩදාායි පුතේ ලොවට දාායාද කරපු ඒ උතුමි පියානන්ට උතුමි නිවන්සුව ලැබෙවා
@danadana4643
3 жыл бұрын
හිතුණා මොකක්හරි කරදරයක් වෙන්න ඇති කියල😥 ඔයාගෙ තාත්තා ට නිවන් සුව අයියේ...
@eranthapiyumal2598
3 жыл бұрын
නිවන් සුව ලැබේවා ඔයාගේ තාත්තට
@EVILALIENEDURANGA
3 жыл бұрын
650 help ekk denna ko guys
@nilushikaamarasinghe7520
3 жыл бұрын
අනේ ගොඩක් දුකයි.ඔබේ පියාට නිවන් සුව ලැබේවා 🙏😥
@raa9642
3 жыл бұрын
තාත්තට නිවන් සුව ලැබේවා...!!!
@GAMING_KILA
3 жыл бұрын
7 අද .............😍😍😍😍
@EVILALIENEDURANGA
3 жыл бұрын
650 help ekk denna ko guys
@chefdeco2763
3 жыл бұрын
ඇත්ත අයියා.. ඉන්නකන් අම්මවයි තාත්තවයි හොදට බලාගන්න ඕනේ... පස්සේ බොරුවට දුක් වෙලා වැඩක් නෑ...
@dhammacharika5615
3 жыл бұрын
පියතුමා මතු භවයකදී නිවනින් සැනසේවා!!!
@ctlankatv4646
3 жыл бұрын
ඔබතුමාගෙ පියතුමා හට අජරාමර නිවන් සුව අත්වේවා!!!
@tehanranga3682
3 жыл бұрын
මගේ රත්තරං තාත්තත් නැති වෙලා අදට සති දෙකයි 😢 ජීවිතේ හැටි ඔහොම තමයි අයියේ අපිටත් යන්න වෙනවා දවසක
@chamindakumara3822
3 жыл бұрын
නිවන් සුව
@madumali8322
3 жыл бұрын
අනේ .....නිවන් සුව ලැබෙිිවා ...
@sandunmaddagedon6062
3 жыл бұрын
තාත්තට නිවන් සුව අත්වෙවා
@manushawijekoon1500
3 жыл бұрын
හැමදාම වගේ සුපිරි සිංහ දැනුම ❤️ ආදරේ හැමදාම ❤️ ❤️ ❤️
@EVILALIENEDURANGA
3 жыл бұрын
650 help ekk denna ko guys
@kanishkrukmal4428
3 жыл бұрын
ඔබගේ පියාට නිවන් සුව
@danushkaadhikari7741
3 жыл бұрын
තාත්තා ta නිවන් සුව
@vimukthikaweeshvara
3 жыл бұрын
එතුමා ට නිවන් සුව ලැබේවා .
@chathurikawaduge3712
2 жыл бұрын
ඔබේ පියාට නිවන්සුව ලැබේවා ...
@kasunwijesekera8198
3 жыл бұрын
ඔබේ තාත්තට අමාමහ නිවන් සුව ලැබේවා.......!
@spidy61
3 жыл бұрын
Uncle ge thaththata නිවන් සුව ලැබේව
@ayodyaedirisingheedirising7257
3 жыл бұрын
ඔබතුමාගේ ආදරණීය පියාණන්ට උතුම් අජරාමර නිවන්සුව ලැබේවා
@isurugaming2328
2 жыл бұрын
නිවන් සුවය ලැබේවා ඔබගේ පියානන්ට...! 😥😥😥
@dinurapabasara4827
3 жыл бұрын
රාවනා....🇱🇰🇱🇰🇱🇰🙏🙏🙏
@Gigachad_metamorphosis
3 жыл бұрын
රාවණා කියන්නෙ මොකෙක්ද බං...පොන්නයෙක් ද ?....
@shewondanushka495
3 жыл бұрын
@@Gigachad_metamorphosis හම්මෝ පවු හුත්තො 😂😂😂
@shanayashanaya303
3 жыл бұрын
Mamai mage puthala tundenai hamadama oyage program ahnawa harima asawen puthalata dan wayasa 11 -13 - 16 hamoma asawen ahnawa godak thax
@yasasediriweera8281
3 жыл бұрын
ඔයාට පුත්තුම 3ක් නේද්, නියමයි නේ.. merry කලේ ගොඩක් කලින්ද..
@dilinajayabindu2344
3 жыл бұрын
ඔයාගේ තාත්තාට නිවන් සුව අයියේ..!!❤️❤️❤️
@visulakavinda5659
3 жыл бұрын
ජේසුගේ මස්කාලා ලේ බිව්වොත් විතරයි ගැලවිම ලැබෙන්නේ. නැත්නම් අපායට.
@shewondanushka495
3 жыл бұрын
@@visulakavinda5659 අම්මට හැමිනියන් වේසිගේ පුතා
@disana4438
3 жыл бұрын
Obathumage piyananta ajaramara niwansuwa labewa 🙏🙏🙏
@Paniya_1844
Жыл бұрын
මහා භාරත් යුද්ධය ගැන video ekak dannako
@wikumlakshan3494
3 жыл бұрын
නිවන් සුව obage piya නාන් ta😥🙏🙏
@nipunsanjaya3673
2 жыл бұрын
ඔයාගේ ඇස්දෙකෙන්ම දුක පේනො ගනන් ගන්න එපා සියලු දේ අනිත්යයි ඉපදුනොත් මැරෙන්න වෙනො අපිට විතරක් නෙවෙයි දෙවියන්ටත් එමමනයි අනිවාර්යයෙන් අනිකමේ වගේ රත්තරං පුතෙක් හදපු තාත්තා කවදාවත් සතර අපායට වැටෙන්නෑ නිවන්සුව ඔයාගේ තාත්තට අපි සින්හල වුනාට අපි හැමදාමත් ඔයත් එක්ක බුදු සරණයි 🙏🙏🙏❤️❤️💪💪☺️
@malaka80
3 жыл бұрын
මට මතක හැටියට 199 2 බදාදා අතිරේක තිබුණා පිරි මිඩයට අපේ රටේන් ගියබවත් , මුල් ම වැඩ වර්ජනය කලේ අපේ රටේ මිනිසුන් බව . තාරකා යුද්ධය කා ප්‍රතිඵලක් නිසා අපේ රටවත් මිනේටත් පැමිණ වාස භූමි කර බවට එවකට අතිරේක පත්‍රයක තිබුණා . මගේ උනන්දුවක් එවකට තිබුණා . සුනාමියෙන් සියල්ල නැතිවුනා
@H.B.වීදියබන්ඩාරවිජේතුංග
3 жыл бұрын
නිවන්සුව ලැබේවා! පියානන් ට.vidio එක හොඳයි.
@devindithiloka2512
3 жыл бұрын
සිංහ පවුල❤😉
@sahanrandika1385
3 жыл бұрын
ඔබගේ පියාට නිවන් සුව ලැබේවා🙏🙏🙏🙏🙏🙏
@ending.movies..694
3 жыл бұрын
ඔයගෙ තාත්තාට නිවන් සුව
@EVILALIENEDURANGA
3 жыл бұрын
650 help ekk denna ko guys
@roshanperera2389
3 жыл бұрын
ඔබගේ පියතුමාණන් හට නිවන් සැප ලැබේවා
@pradeepdisanayaka6369
3 жыл бұрын
නිවන් සුව ලැබේවා
@wathsaladaminda6892
Жыл бұрын
නිවන් සුව ලැබේවා තත්තාට..😢😢😢😢
@Max78902
3 жыл бұрын
ඔබගේ පියාට නිවන් සුව අත්වේවා
@thisurakeweerasinghe4506
3 жыл бұрын
නිවන් සුව තාත්තාට 🙂🙂🙂
@jjstudio6618
3 жыл бұрын
RIP තාත්තා.
@U.A816
3 жыл бұрын
BEST SINHA AIYA
@EVILALIENEDURANGA
3 жыл бұрын
650 help ekk denna ko guys
@niconicos5968
3 жыл бұрын
පක තමා
@dinindunethsara..6293
3 жыл бұрын
@@niconicos5968 kage daruvekda uba හැම තැනටම කුණු harpa danne me චැනල් akema thenava ubagae ඔය ledeta karanna ona de hoyala balapn😤
@palithaharendra8867
3 жыл бұрын
නිවන් සුව අත්වේවා තාත්තේ....
@slchathubro
3 жыл бұрын
නිවන් සුව පියාණන්ට ❤
@slbusgames7447
3 жыл бұрын
ඔයාගේ තාත්තට නිවන් සුව ලැබේවා අයියේ.කැමතී ඔයාගේ පවුලේ විස්තර දැනගන්න.හැමදාම සිංහ දැනුන බලන්නේ මමයි මගේ දුවයි පුතයි.එයාලා තමා ඔයා ගැන අහන්නේ .අපේ සිංහ මාමා කියන්නේ.ආසයි දැනගන්න.ඒත කැමතීනම් විතරක් කියන්න.ඔයාලට බුදු සරණයි .
@a.m.n.ka.mn.k2384
3 жыл бұрын
😭😭😭😭නිවන් සුව ලැබේවා තාත්තේ
@EVILALIENEDURANGA
3 жыл бұрын
650 help ekk denna ko guys
@slluisart5825
3 жыл бұрын
Aiya heta marunama oyta niwan suwa 😉
@shewondanushka495
3 жыл бұрын
@@slluisart5825 කැරි ලොල්ලා උබට බේට්ට හිර වේලා මැරිලා කුනු වේලා පලයන් වේසිගේ කොල්ලා
@welapureramandinuka6802
3 жыл бұрын
නිවන් සුවය ලැබේවා
@dilkadinali8946
3 жыл бұрын
නිවන්සුව ලැබේවා
@canuxbro5083
3 жыл бұрын
Rawana rajatuma budunta witri dawani ❤️
@user-jt6ej7vh2p
3 жыл бұрын
Mummy 😍 Mummy Returns 😍😍
@malagammanagedarashanukama1493
3 жыл бұрын
නිවන් සුව තාත්තාට 😥😥😥😥
@laksithaiguruwaththa1290
3 жыл бұрын
Godak dukai aiya oya tatha Bala gatta ekata pin lebei oyata
@prasadpremachandra2990
3 жыл бұрын
ඔබගේ පියානන්ට නිවන් සුව ලැබේවා
@EVILALIENEDURANGA
3 жыл бұрын
650 help ekk denna ko guys
@geethanjalirankothge7579
3 жыл бұрын
ස්තුතියි...💐
@meragalmalani2016
3 жыл бұрын
Ane paw godak kanagatui..niwan suwa lebewa
@dkpresent2273
3 жыл бұрын
Niyamai mame😎😎
@EVILALIENEDURANGA
3 жыл бұрын
650 help ekk denna ko guys
@niconicos5968
3 жыл бұрын
අපිට පුකද වේසියෙ
@pubudufernando2090
3 жыл бұрын
My deepest sympathies aiya . Be a strong i hope you are good son to your father
@Lahiru_Lakshan_
3 жыл бұрын
තාත්තට නිවන් සුව !!😟
@sampathrandeniya8181
3 жыл бұрын
නිවන් සුවම ලැබේවා ඔබේ පියාට..!
@damithalakshan6873
3 жыл бұрын
niwan suwa thaththe 🙏🏻🙏🏻
@amildarshana2252
3 жыл бұрын
නිවන සුව ලැබේවා ..😔😔😔
@tissamarasinghe8122
2 жыл бұрын
හරිම දුකයි. නිවන් සැප ලැබේවා.
@hemanthinagahawatta339
3 жыл бұрын
🙏 🕊 RIP
@maheshindika6734
3 жыл бұрын
Niwan suwa labewa oyage thaththata aiya
@malaka80
3 жыл бұрын
Obathuma ge Niwan Suwaya labewa
@out9383
3 жыл бұрын
තාත්තාට සුබ ගමන් අයියෙ 💐
@carnage6865
3 жыл бұрын
නිවන්සුව ලැබේවා තාත්තේ..🙏🙏🙏♥️♥️
@chamilsuranga9534
3 жыл бұрын
God bless
@radikasri3098
3 жыл бұрын
Niwan suwa lebewa......
@darshimellavi7853
3 жыл бұрын
නිවන් සුව 🙏🙏🙏🙏🙏
@wikumlakshan3494
3 жыл бұрын
Amma tattha inna kale පුළුවන් උපරිම sala කන්න 🙏💪❤️
@ishananuruddha6125
3 жыл бұрын
ඔයාගෙ තාත්තට නිවන්සුව අයියේ 😥😥😥😥😥
@imaczonline
3 жыл бұрын
❤️❤️❤️❤️
@sajithbuddika8322
3 жыл бұрын
ඔබේ පියාට නිවන් සුව ලැබේවා !.....
@slwwe3927
3 жыл бұрын
ඔයාගේ තාත්තට නිවන්සැප ලැබේවා 🙏🙏
@kavindavimukthi5816
4 ай бұрын
Oyage Tathtata Niwansuwa labewa Aiye..
@kelumherath9859
3 жыл бұрын
අනේ අයියා ගොඩක් දුකයි තාත්තා නැතිවුන එකට….🙏🙏🙏
@isurukumara3916
3 жыл бұрын
Niwan suwa labewa ththata
@faisalluthfi7037
3 жыл бұрын
May Allah bless your father and grant him jannah... Ameen
@achiniwijenayake274
3 жыл бұрын
නිවන් සුව ලැබේවා තාත්තා... අයියේ සෙන්ටිනෙල් දූපත ගැන විස්තර ඕන.
@pathumkumarakumaragotaa7355
3 жыл бұрын
පියාණනි ඔබට නිවන්සැප ලැබේවා
@suwineethaabewickrama821
3 жыл бұрын
Ane oyage vedos nathinisa ai e kiyala hithuwa.obe poyata niwansuwa labewa!!!
@rtsudarshan6589
3 жыл бұрын
නිවන් සුව තාත්තාට
@nydentertainment
3 жыл бұрын
Niwan suwa lebewa
@adithyarox8787
3 жыл бұрын
අපේ තාත්තත් නැතිවුනා 😥😥 ඔයාගෙ තාත්තටත් නිවන්සුව
@PubuduKarunarathne
3 жыл бұрын
ඔයාගෙ තාත්තාට නිවන් සුව ලැබේවා!!😥😥
@kumarichamoth8359
3 жыл бұрын
අජරාමර නිවන් සුවය ලැබේවා
1:24:13
රාවණ ඉතිහාසයේ සම්පූර්ණ කතාව මුල සිට අගට | Full Story About King Ravana
TAG Knowledge
Рет қаралды 443 М.
1:33:21
#seth pirith Udasanata Balagathu Pirith - සියලු දෝශයන් නසන සෙත් පිරිත් දේශනාව
Budu Bana
Рет қаралды 17 М.
00:11
The Best Band 😅 #toshleh #viralshort
Toshleh
Рет қаралды 22 МЛН
00:16
When you have a very capricious child 😂😘👍
Like Asiya
Рет қаралды 18 МЛН
01:03
REAL or FAKE? #beatbox #tiktok
BeatboxJCOP
Рет қаралды 18 МЛН
00:57
伪装成一棵树整蛊妹妹,结果妹妹当场怀疑人生竟要揍我?【两只马儿-恶搞姐妹】
两只马儿—恶搞姐妹
Рет қаралды 44 МЛН
17:25
රාවණා රජතුමාගේ අවසාන වචන පෙල | History of King Rawana #sinhadhanuma #sinhapawla
Sinha Dhanuma සිංහ දැනුම
Рет қаралды 416 М.
10:40
රාවණා රජතුමාටත් වඩා වීරයෙක් | Ravana's Son | Indrajith
Sinha Dhanuma සිංහ දැනුම
Рет қаралды 48 М.
13:08
රාවණා රජතුමාගේ දුව කවුද? | The Story of King Rawana and Seetha
Sinha Dhanuma සිංහ දැනුම
Рет қаралды 56 М.
11:13
කුම්බකර්ණා ගැන අහලා තියෙනවාද | The Story of Kumbakarna
Sinha Dhanuma සිංහ දැනුම
Рет қаралды 43 М.
10:20
ඊශ්රායලයට පන්න පන්න ගහපු ඉරානය | New Update #sinhadhanuma #sinhapawla
Sinha Dhanuma සිංහ දැනුම
Рет қаралды 17 М.
12:02
දියමන්ති 7කින් සෑදූ රන් කුරුසයේ කතාව | Cross Found in Bermuda Triangle
Sinha Dhanuma සිංහ දැනුම
Рет қаралды 47 М.
8:26
ලංකාවේ සිදුවුන අභිරහස් කතාව | Ruwan Gunarathna #sinhadhanuma #sinhapawla
Sinha Dhanuma සිංහ දැනුම
Рет қаралды 10 М.
13:38
අමනුශ්ය ආත්මයන් සමග කතාකරන යන්ත්රය | History of Ouija Board #sinhadhanuma #sinhapawla
Sinha Dhanuma සිංහ දැනුම
Рет қаралды 17 М.
1:07:39
ඉන්ටර්ස්ටෙල(ර්) කියවීම (01) - මූලික කතාව නිවැරදිව අවබෝධකර ගැනීම
Raamuwa
Рет қаралды 502 М.
30:07
සාපේක්ෂතාවාදය නිසා විශ්වයේ හටගත් යමක් සදාකාලිකව පවතින්නේ ඇයි? (Reletivity and Eternalism)
Science With Ruchira
Рет қаралды 112 М.
00:11
The Best Band 😅 #toshleh #viralshort
Toshleh
Рет қаралды 22 МЛН