තම නැන්දනිය බිසව කරගත් වසභ රජු | King Wasabha | Unlimited History | Episode 58

  Рет қаралды 39,570

Neth FM

Neth FM

3 жыл бұрын

හෙලයන්ගේ අක් මුල් සොයා යන රේඩියෝ ටිකාව හෙවත් අපේ ජාතික කතාව ,
පසුගිය වැඩසටහන් සියල්ලම මෙතැනින් ලබාගත හැක
• අනුරාද පුරය ට ඒ නම ලැබ...
අපට අනුග්‍රකත්වය දැක්වීම සදහා ඔබ කැමති නම් අප අමතන්න.
0112507080
ශ්‍රී ලංකා වේලාවෙන් උදෑසන 09 ත් සවස 05 අතර සතියේ දිනවල අමතන්නේ නම් වඩාත් හොදයි. නැතිනම් අපව මෙසේද සම්බන්ද කර ගත හැක
මේ Facebook ලින්කුවෙන් අපව සම්බන්ද කරගත හැක
/ nu1liyanage
prof.Raj Somadeva
rajsomadeva@gmail.com
Nuwan Liyanage
nuwan@nethfm.com
ඔබේ අදහස් සහ ගැටලු ද මේ email ලිපිනයන්ට යොමුකල හැක
-----------------------------------------------------------
මෙම වැඩසටහන පිලිබද පැමිණිල්ලක් හෝ අදහසක් වේ නම් මේ email ලිපිනයන්‍ට යොමු කරන්න.
chairman@nethfm.com,
ceo@nethfm.com
-----------------------------------------------------------------------------------------------------------
නෙත් FM - 95 | 94.8 Island-wide - රට රකින මීටරේ
📌 www.nethfm.com​​
📌 nethnews.lk​​
Like our Official Facebook Page :
/ nethfm
/ nethnewsofficial
/ nethgossip​​
Follow our Official Instagram Page : / nethfmlk
#nethfm #unlimitedhistory #rajsomadewa

Пікірлер: 115
@shanakasilva1645
@shanakasilva1645 3 жыл бұрын
විවේකයක් ලැබෙන හැම මොහොතකම ,මගහැරුනු වැඩසටහන් ඇසීම සිදු කරනවා.ඔබතුමන්ලාහට මේ වැඩ සටහන් කරගෙන යාමට අවශ්‍ය ශක්තිය හා ධෛර්යය ලැබේවා.ස්තූතියි
@ThilakaRandeniChannel
@ThilakaRandeniChannel 2 жыл бұрын
ඇත්තටම මහාචාර්යතුමනි, මගේ ආධ්‍යාත්මික දැක්මකින් මට ලැබුණා හඳුණාගන්න මේ ජෝතිය බමුණා. මා එතුමාට කිව්වා ඔබතුමා අනුරාධපුර නගරය ඉදි කරද්දි තමන්ගේ ඉඩකඩම්වලින් මිනිසුන් ඉවත් කළ නිසා කිසිදිනක ඔබතුමාට පරම්පරාවෙන් උරුම උනා කියන්න ඉඩමක් හම්බ වෙන්නේ නෑ කියා. එතුමා එවිට ඇඬුවා "මා ඉල්ලුවා මට වෙන මුකුත් එපා, මගේ අම්මාගේ සොහොන හදලා තියෙන 4 රියන විතරක් දෙන්න කියා. ඒකත් නෑයන් මට දුන්නේ නෑ" කියා. එතුමාගේ පව් අරවන්නේ කෙසේදැයි මට නොතේරේ. නගර නිර්මාණය කියන්නෙත් එසේ මෙසේ වැඩක් නෙමෙයි වගේ නේද?
@ThilakaRandeniChannel
@ThilakaRandeniChannel 2 жыл бұрын
මේ රටේ කාන්තාවන් හරිම ලස්සනයි ලු. කුස රජුට පබා කුමරිය ගෙනාවේත් මේ මධු රටින් ලු.
@PalithaWijesingha-lh9xw
@PalithaWijesingha-lh9xw
ඔබ ඉතා දරුණු විදිහට ඉතිහාසය විකෘති කරන්නේ ඔබ ඉන්දියානු ද්‍රවිඩ(ගොවිගම) ජාතිකයෙක් නිසයි.
@sugathasenasamarasinghe2583
@sugathasenasamarasinghe2583 28 күн бұрын
7හාචාර්යතුමාගේ විග්‍රහය හරිම තාර්තිකය .......නමුුත් නි⁣වේදකයා සමඟ දොඩවන බහුභූත නිසා වැ ඩ සටහන එපා වෙනවා
@nipunkavinda1355
@nipunkavinda1355 3 жыл бұрын
අනේ සර් රාවණ ඉතිහාසය ඇත්තද ඇයි ඒ ගැන හරියටම කිසිම තැනක හරි සටහනක් නැත්තේ.අපේ ඉතිහාසය විජයෙගේ ලංකාගමනයෙන්ද පටන් ගන්නේ
@anuraupalihettiarachchi438
@anuraupalihettiarachchi438 14 күн бұрын
මෑත යුගයෙ පුන්චම්මව අඹුව කරගත් ලපෙයව මතක් වුනා. නිකමට කිව්වේ.
@punisher5982
@punisher5982 Жыл бұрын
අඩෙි එකාලේ ඉදලා ඇනටිලා ලයින් කරලා තියෙන්නේ බන් රජ කාලෙත් වෙනසක් නැ😝😝😝😝😝
@devinserasinghe3805
@devinserasinghe3805
ඉතාම වටින වැඩසටහනක් , ❤වසභ රජු ගැන නොදන්නා කරුණු රැසක් ඉගෙනගත්තා
@dailymale2934
@dailymale2934
බයිබලේ තියෙනවා සහොදරයෝ සහෝදරියන්ව විවාහ කරගත් බව. මේ ආඟමට මඩ ගහන්න ලිව්වා නොවේ.. ඒ ඒ කාලවල් වල හැටි.
@chamothgayantha3317
@chamothgayantha3317 3 жыл бұрын
නියම වැඩසටහනක් ❤️
@samithasamarathunga9252
@samithasamarathunga9252 3 жыл бұрын
Nice work. Thank you Neth fm
@rangaprasangam.m8811
@rangaprasangam.m8811 3 жыл бұрын
a very good programe ! thank you !
@gunarathneatthanayake4137
@gunarathneatthanayake4137 2 жыл бұрын
Excellent !!!! Go ahead. Cheers
@ruwanigerulat8490
@ruwanigerulat8490 3 жыл бұрын
Very good program.
@user-ih4mr2nx2n
@user-ih4mr2nx2n 3 жыл бұрын
ආඩම්බරයි..
@ranjithpriyantha9558
@ranjithpriyantha9558
I like this program very much , i listen to this when i have free time .....superb program .
@saduniwathsala
@saduniwathsala
ඔන්න ඕකනේ මේක බැලුවහම ඉවරයක් නෑ. මේකම බලන්න හිතෙනවා 😭
@AsokaGeethamali-hr9jo
@AsokaGeethamali-hr9jo
Nice presentation. All human beings must listen this programme
@anudipamanoli8074
@anudipamanoli8074 3 жыл бұрын
Godaak hoda wadasatahanak...🙏🙏
Smart Sigma Kid #funny #sigma #comedy
00:40
CRAZY GREAPA
Рет қаралды 10 МЛН
Женская драка в Кызылорде
00:53
AIRAN
Рет қаралды 493 М.