King Lotuss - Asammatha [Official Music Video] {The First Album}

  Рет қаралды 173,953

King Lotuss

King Lotuss

3 ай бұрын

King Lotuss - Asammatha [Official Music Video]
The First Album
Stream & Download - share.amuse.io/lC5NZ2Zv14BG
Directed by - ‪@KingLotuss‬
Music Produced - ‪@DILUBeats‬
Animation by - DUDU ‪@magictouchbydudu‬
Additional VFX - ‪@GaishuG‬
Recorded @ Mora Studios ‪@ChanukaMora‬
Mix and Master - ‪@DILUBeats‬
Written by - Ashan Perera
Performed by - ‪@KingLotuss‬
Thank You Very Much Uniline Trading PVT.LTD For Standing Behind and Being Supportive!!
Thanks For,
මෙම නිර්මාණය සඳහා සහය වූ සියලූම දෙනා, සහ ඔබ ඇතුලු නැරඹූ සියලු දෙනාට, නිවෙන්න හැකි වේවා!!!
Connect with King Lotuss
Spotify :- rb.gy/6eu10
Apple Music :- rb.gy/nrg6j
Deezer :- rb.gy/0rd0h
Facebook :- bit.ly/Thekingg
Instagram :- rb.gy/bp83j
Tik tok :- rebrand.ly/f4tucwn
Connect with Dilu Beats
/ dilubeats / dilu.beats
Connect with Dudu
FaceBook - rb.gy/458oit
Instagram - rb.gy/wena50
Album Art,Poster and Thumbnail by Binara Vimukthi
/ binaraaa
/ binaravimukthi
Proudly Presented By Awadhi Records!!!
#Kinglotuss
#TheFirstAlbum #Asammatha #awadhi #Dilubeats #sinhalarap #king #lota #lotuss #AsaranaWenawa

Пікірлер: 615
@KingLotuss
@KingLotuss 3 ай бұрын
Full Album :- kzbin.info/aero/PLuhn1jhC83MpdOWS0QCmQExJi2X4uuodf&si=yF2-95qWKwHD6SiE
@DJJNK
@DJJNK 3 ай бұрын
Vibe ! Meaning ! Lyrics ❤️ King Lotusss 🔥
@damsiluvolgs
@damsiluvolgs 3 ай бұрын
JNK ayya💟😇
@kichcha-lk
@kichcha-lk 3 ай бұрын
@discordboyofficial3870
@discordboyofficial3870 3 ай бұрын
Yo
@user-zq6zs5el9w
@user-zq6zs5el9w 3 ай бұрын
❤❤
@KingLotuss
@KingLotuss 3 ай бұрын
Jnk🖤
@ShaShicinema
@ShaShicinema 3 ай бұрын
වයිබ් එක සුපිරී
@Anju_wah_
@Anju_wah_ 3 ай бұрын
Lyrics ✍🏻👌🏻
@Amithaya.
@Amithaya. 3 ай бұрын
😊😊
@Kanchanarathnayaka-qr7wr
@Kanchanarathnayaka-qr7wr 29 күн бұрын
@MAHAGEDARA_
@MAHAGEDARA_ 3 ай бұрын
Trending list එක බදු ගන්න වගේ යන්නෙ😂
@user-tw3pb4is4t
@user-tw3pb4is4t 3 ай бұрын
Sira😂❤
@SitiyaVlogs
@SitiyaVlogs 3 ай бұрын
Mmmmm❤️
@omethenuka9104
@omethenuka9104 2 ай бұрын
Aniwa ❤
@Dinidu_production
@Dinidu_production 2 ай бұрын
ලෝට මට ලිව්ව සින්දුවක් වගේ . 5 වසරෙ අම්මා ගියාට පස්සෙ තාම දැක්කෙ නැ . අප්පච්චි තමා මාවයි මල්ලියි බලාගත්තෙ ❤️💯 මටම ලියපු සින්දුවකා 🎉❤
@SL_THE_NADUUU_MEME_REACT_2002
@SL_THE_NADUUU_MEME_REACT_2002 3 ай бұрын
Tranding 1# යවන set එක කෝ...මෙහෙට පනින්න❤🎉
@kalanakavinda5902
@kalanakavinda5902 3 ай бұрын
Yawai pcac mod ponnya
@Anju_wah_
@Anju_wah_ 3 ай бұрын
@@kalanakavinda5902 Ponnaya Kiwwa Shishnadaringe Naginna !
@Okithchiranthana
@Okithchiranthana 3 ай бұрын
​@@kalanakavinda5902mokd hutto
@Gamingkaliya-123
@Gamingkaliya-123 3 ай бұрын
gmma
@Okithchiranthana
@Okithchiranthana 3 ай бұрын
​@@kalanakavinda5902 ඇයි ඇයි?
@rhythm_official_
@rhythm_official_ 3 ай бұрын
*Lyrics* RHYTHM නුඹෙ උණූහුමටයි මං ආසා කළේ ඇයි කළු පාටින් විතරක් පාට කළේ මගෙ සැනසීමටයි නුඹ බාධා කළේ මම වැරදි නම් නෑ මම වාද කළේ දුක යන්නන් නිවසෙ සීනු නාද කළේ නුඹෙයි මගෙයි තියෙන්නෙ එකම පාට කළේ වැනසීමටයි සාද කළේ නුඹ හරි දැන් වරද මෙමාද කලේ දණ ගහල වැදපු කාලෙ නෑ මතක මම ආස වැදිල ඉද්දි තනි වෙන්න පොඩි කාලෙ මතක වල කිමිදෙන්න පියෙකුට බැරි උනෙ ඇයි කිරි දෙන්න ගෙදරින් නොකන බතේ මට අහුවෙල ඇති ගල් කැටනම් ඕනතරම් එල්ලී නුඹගෙ අතේ ගියකාලෙ නෑ මතක දුක කීම මෝඩ කමක් හිනාවුනේ මිනිස්සු වටේ ඇද්ද හිනාව නෑ මතක ඒ වෙන්නත් නෑ නේ ඕනකමක් ලොකු විදවීමක් හිතේ ස්ත්‍රීන් විශ්වාස නොකරමි මතු කෝම කරත් දිවි නසා ගන්න නෙමෙයි මැරෙන්න තමා මම ආස පවුලකට නෙවෙයි තනියම ඉන්නයි ආස සැමවිට උත්සහා කළේ සැගවීමට මේ රහස ක්ෂිතිජය මවා පෑමකි එක පවුලෙ නමුත් නුඹ පොලොව නම් මම වෙමි අහස නුඹ පොලොව නම් මම වෙන්නම් අහස අද කාලේ මිනිස්සු අඩන හේතු දුටිමි ඒ කදුළු අපරාදේ මම බාලේ සිට මම දනිමි නැවත හමුනොවන පෙමක් මුණ ගැහුනි අයාලේ දෙවියනි මට කියපං වරද කුමක්ද මේ මාගේ මගෙ අම්ම වගේ සෙනෙහසක් ලොකු කලක සිට සෙව්වෙමි ලැබෙන්නෑ එය ආයේ යාලුවෝ හාදු දෙයි උගෙ මවගෙ නලලට උඹල අහස් ගව්වෙ මම වැටුනෙ වලකට තව හමුවුනෙ නැත කෙනෙක් හැකි සම කළ පැනේ අසම්මත පෙම් සුදුසුද මවකට පාසලේ මට මතකයි ගොඩක් ළමුන් විහිළු කළා දෝශාරෝපණ කළා එක ටීච කෙනෙක් පන්තිය මැද අම්ම ගැන කියල මගෙ දෑස කදුලු කළා මූනටම කියල අසරණ ළමය කියල ඇත්ත මුන් විසින් මා කොනට කළා ඒ අතින් තාත්තා රත්තරං එයා පුළුවන් විදියට මාවයි මල්ලිවයි සතුටු කළා මගෙ අතිනුත් එවැනි ශික්ෂාව කැඩෙනව ඇති එවිට සිත බය නුඹවගේ කියාවිද කියල යම් කිසි කෙනෙක් යම් තැනකදී මම ඇර කෙනෙකු කියපං අම්ම වැනී නුඹට ණය ගැතී නමුත් ඇයි පිය සෙනෙහස නුඹට උනෙ මදී කියපං මවුනි හමුවෙන්නෙපා මට ආය කිසිම හේතුවක් උඩ සසරෙදි මම අම්මට ආදරෙයි සෑහෙන්න ඔය එකෙක්වත් දන්නෑ අම්මගෙ අගේ අහසයි පොළොවයි එකට ගෑවෙන්න සිතමි මම දකිමි දයිනිකව හිසරදේ වෙන කතකට බෑ ඈ වෙන්න ඇගෙ උණුහුම හොයලා සිතට දැඩි වදේ නුඹ ගෙයි නෑ නේද රෑ වෙන්න තනිකමටයි ලොකු පුතා ගියෙ හදේ මතකයන් නිති හඩයි අමතක නුඹෙ හඩයි අදවගෙ මතකයි අම්මේ ඔයා සාරියට හරි හැඩයි හීන දකිනවා කලබල වෙනවා කොල්ලෙක්ට අම්මාව නැති උනොතින් ඌ අසරණ වෙනවා මතකයන් නිති හඩයි අමතක නුඹෙ හඩයි අදවගෙ මතකයි අම්මේ
@slytshortsboy3674
@slytshortsboy3674 3 ай бұрын
නියමයි❤ අම්මා❤
@chamindarox
@chamindarox 2 ай бұрын
නියමයි❤❤❤
@Wasithuwa_
@Wasithuwa_ 9 күн бұрын
🙂
@shaniya0414
@shaniya0414 3 ай бұрын
" නමුත් ඇයි පිය සෙනෙහස නුබට මදි වුනේ කියපං මවුනි හමුවෙන්නෙපා මට ආයේ කිසිම හේතුවක් උඩ සසරෙදි " මගේ කතාවමයි මේ සේරම ඒ විදියටම දැනිලා තියෙනවා මට.පවුලෙත් මායි මල්ලි ඉන්නේ.තාත්තා තමයි හැමදේම කරන්නේ අපි දෙන්න වෙනුවෙන්.උයන එකේ ඉදලා.හඳට යන එකයි,තුන් වෙනි ශික්ෂා පදේ seen එකයි නැතුව සේරම lyrics වලින් මම මාව දකිනවා.ඒ හැමදෙයක්ම මම අත් දකිනවා.ඇත් දැකලා තියෙනවා.good job අයියා ! 🖤
@AkilaPriyankara-bn9ne
@AkilaPriyankara-bn9ne 3 ай бұрын
ලොටගෙ රැප් අහලා නෑ ..සුසු..how sad අහලා බලන්න ඇබ්බැහි වෙයි 🥵❤️
@theyasiya732
@theyasiya732 3 ай бұрын
සමහර නිර්මාන හින්ද අකමැති අටිස්ලට කැමති වෙනවා. ❤
@KingLotuss
@KingLotuss 3 ай бұрын
මට අකමැති උනාට කමක් නෑ.රසවිඳින්න ඒ නිර්මාණ🖤
@user-sh9kc7qn1z
@user-sh9kc7qn1z Ай бұрын
Nihathamanikamata bokkenma respect karanawa​@@KingLotuss
@sameerasanjeewa2004
@sameerasanjeewa2004 3 ай бұрын
කොල්ලෙක්ට අමිම ඔනි නැත්නමි අසරණ වෙනවා 🥹 පපුවටම වැදුණ ඒ්ක නමි
@Deezy2009
@Deezy2009 3 ай бұрын
ලෝටට කැමති සෙටි එක කෝ්❤ගැමිම ගන්න ගැමිම ගන්න😅
@kanthikanthiranathunga5811
@kanthikanthiranathunga5811 3 ай бұрын
Kilo එකක් කීයද?
@user-vt7gl5xv1k
@user-vt7gl5xv1k 3 ай бұрын
@user-yd2hy5xy3c
@user-yd2hy5xy3c 3 ай бұрын
lota පව් කියලත් හිතෙනවා..දුක් විදපු කොල්ලෙක් ☹ කෝම උනත් වැඩ්ඩෙක්..එකෙන්ම ජයවේවා ❤🎉 happy birthday lotaa
@EnoshLalantha-cf4hn
@EnoshLalantha-cf4hn 3 ай бұрын
Uba lotaawa dannawada bn
@Ak12Boy
@Ak12Boy 3 ай бұрын
අඩෝ ලෝටාගෙ බර්ද් ඩේ එකද බ්න් ඉතින්❤
@Thimiraudayanga
@Thimiraudayanga 3 ай бұрын
තනිකමටයි ලොකු පුතා ගියෙ හදේ 😢 ඕයි... ඒක නම් පපුවටම තිබ්බා
@Santhusa_24
@Santhusa_24 3 ай бұрын
එනකන් බලන් හිටපු අයකෝ..
@lofidn
@lofidn 3 ай бұрын
නුහුරුයි මෙ කලාව, නැත එහි විලාප 🌚❤
@damithtathukorala
@damithtathukorala 3 ай бұрын
මගෙ ජීවිත කතාවමයි😓💔😊
@user-ge9ed9uz1o
@user-ge9ed9uz1o 3 ай бұрын
ජිවිතෙ මෙහෙම තත්වයක් තියන උන්ම තමයි දන්නෙ මේක පපුවට වදින තරම🥺
@HappyDrumKit-oq2jt
@HappyDrumKit-oq2jt 3 ай бұрын
🫀
@ayodyaakalanka213
@ayodyaakalanka213 3 ай бұрын
Felt it mchn ❤😢
@MR_Gima.
@MR_Gima. 3 ай бұрын
අම්මා ❤🌍
@Thanikadaya101
@Thanikadaya101 3 ай бұрын
Trending 1# ෂුවර්❤️😈 King lotuss😈
@NipaBeetz
@NipaBeetz 3 ай бұрын
lotuss king♥️♥️
@anukapiris7032
@anukapiris7032 3 ай бұрын
මානෝපාරක් ගහන්න සුපිරි 😊😊
@Dineshasubodhani99
@Dineshasubodhani99 3 ай бұрын
අම්මා 🥺♥️
@devidevipermila3176
@devidevipermila3176 3 ай бұрын
Happy bithday king lotuss🎉
@Nipu2622..
@Nipu2622.. 3 ай бұрын
වැනසීමටයි සාද කලේ🥺
@Twistsmart
@Twistsmart 3 ай бұрын
පට්ටයි බන් ❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥
@fotiaediting
@fotiaediting 2 ай бұрын
මන් අම්මට ආදරෙයි සෑහෙන්න ඔය එකෙක්වත් දන්නේ නෑ අම්මගේ අගේ… ❤
@rapupdate1872
@rapupdate1872 3 ай бұрын
Adooo❤😌
@slnextstepofficial
@slnextstepofficial 3 ай бұрын
ඔයාල තාම ලෝටගෙ සින්දු අහල නෑ.How saad...අහල බලන්න.ආස හිතෙයි....😂❤
@pramodlakxhan3346
@pramodlakxhan3346 3 ай бұрын
Lotusss..❤️🥺🎧
@esathudara3316
@esathudara3316 Ай бұрын
Album එකනම් තද වාසි brooo ❤
@positivequotes8896
@positivequotes8896 3 ай бұрын
Lota 💚
@shiranmadusanka3064
@shiranmadusanka3064 3 ай бұрын
පැහැදිලියි. Same life story,lota ❤
@PeterAmarasinghe
@PeterAmarasinghe 3 ай бұрын
Oka dapan❤
@sahii258
@sahii258 3 ай бұрын
Trending #1❤❤❤❤❤❤
@m.RahumanRahuman-rw1ik
@m.RahumanRahuman-rw1ik 3 ай бұрын
නිකන් මන් වෙනුවෙන් ලිව්වා වගේ 💔🖤
@user-mg9ue7jr1o
@user-mg9ue7jr1o Ай бұрын
😢
@VidushaSampath868
@VidushaSampath868 3 ай бұрын
lota patta.. meva trending venna oni 🤩
@rttunesrttunes
@rttunesrttunes 3 ай бұрын
Trending list එකෙ උඩින්ම "King Lotus" 💗 ආදරෙයි ලොටා Happy birthday ✊💗🔥
@sajithmihiranga4598
@sajithmihiranga4598 3 ай бұрын
ලෝට මගෙ ජිවිතෙ ගැන කොමද එහෙම කිවුවෙ ❤🥲
@Barron_kenvick
@Barron_kenvick 3 ай бұрын
Same whoththo ❤
@LoCofilmcrew
@LoCofilmcrew 2 ай бұрын
😢 Same bn
@user-mg9ue7jr1o
@user-mg9ue7jr1o Ай бұрын
😢
@kaviya_bro
@kaviya_bro 24 күн бұрын
Ube witharak nemei kollo 10k gattoth 8 k ma ehema thamai bn
@Barron_kenvick
@Barron_kenvick 24 күн бұрын
@@kaviya_bro 💔
@chrishanthikumari7305
@chrishanthikumari7305 3 ай бұрын
මම අම්මට ආදරෙයි සෑහෙන්න ඔය එකෙක්වත් දන්නැහැ අම්මගෙ අගේ අහසයි පොලොවයි එකට ගෑවෙන්න සිතමි❤❤
@Ravidu_laksh
@Ravidu_laksh 3 ай бұрын
Album king ♥️😅
@2Fy-fe2vb
@2Fy-fe2vb 3 ай бұрын
Gammc lota❤️‍🔥❤️‍🔥❤️‍🔥
@MUSICTRACK4
@MUSICTRACK4 3 ай бұрын
මාර ලස්සනයි රැප් එකක් ගැම්මක් broo.♥️
@Castro841
@Castro841 3 ай бұрын
කොල්ලෙක්ට අම්මාව නැති උනොතින් උ අසරණ වෙනවා🖤lotus 🔥
@Hasiyah_bro
@Hasiyah_bro 3 ай бұрын
Lota ayya gamak ♥️
@shadow_t777
@shadow_t777 2 ай бұрын
උබෙ කතාවයි මගෙ කතාවයි එකක් lotuss 😚🖤
@dinukasampath4824
@dinukasampath4824 3 ай бұрын
❤සුපිරියක්
@tharukasandeepa6068
@tharukasandeepa6068 3 ай бұрын
කාලෙකින් සුපිරියක් ❤
@Chamika111
@Chamika111 3 ай бұрын
@supithpathirana
@supithpathirana 3 ай бұрын
Meka nam maru
@DINUWA_YT
@DINUWA_YT 3 ай бұрын
matama kiyala hadpu ekk ☺☺
@Irusha826
@Irusha826 3 ай бұрын
සුපිරියක් king lotus❤
@dopeskaize1769
@dopeskaize1769 3 ай бұрын
වාසී Dow Mekhhh waziiii🔥
@user-pm9id7fn2j
@user-pm9id7fn2j 3 ай бұрын
ඉදලා ඉදලා දෙන්නේ කන හරහා පපුවටම 🧘💗
@ffhitlaryt754
@ffhitlaryt754 3 ай бұрын
මේකනන් සුපිරි බන්..❤
@vidulankaperera3446
@vidulankaperera3446 3 ай бұрын
wachana❤‍🔥🔥
@musicoflife-hv4yq
@musicoflife-hv4yq 25 күн бұрын
Uba thama lota chrithe
@WimukthiWikum-df4tr
@WimukthiWikum-df4tr Ай бұрын
Bro lotas මේකන්ම් පහරක්, 🥺🥀❤
@MethulSansaka
@MethulSansaka 11 күн бұрын
ANOTHER LEVEL...
@DJz_Shashiya_Remix
@DJz_Shashiya_Remix 3 ай бұрын
ලෝටා❤❤🎉
@Deshitha_Kavishan_Gamage00
@Deshitha_Kavishan_Gamage00 3 ай бұрын
ඇයි අම්මේ දලා ගියේ මේ අපායක් තුල අහිංසක මාව
@DAPPI2.0
@DAPPI2.0 3 ай бұрын
Wasii tranding 1 ❤🎉
@pawansathsara-gm9xz
@pawansathsara-gm9xz 3 ай бұрын
supiriyak lota
@damithtathukorala
@damithtathukorala 3 ай бұрын
King👽
@EVILALIENEDURANGA
@EVILALIENEDURANGA 3 ай бұрын
adoo eka lota
@hadpsandaruwan2997
@hadpsandaruwan2997 17 сағат бұрын
Keep it up 💯💖
@oshansachintha1
@oshansachintha1 3 ай бұрын
Happy birthday king lotuss ❤🎉
@Izurumusic
@Izurumusic 3 ай бұрын
❤❤Wasi bng lota jaya wewa
@Kaoriff200
@Kaoriff200 3 ай бұрын
Lyrics superb❤
@alokasachintha8921
@alokasachintha8921 3 ай бұрын
King 🤴🖤
@RuwanKumara-yq7ku
@RuwanKumara-yq7ku 3 ай бұрын
❤Love this
@sandarusandakelum2176
@sandarusandakelum2176 3 ай бұрын
Happy Birthday ashan aiya lo
@Captain_Rap
@Captain_Rap 3 ай бұрын
This is Superb💣💥
@vihagasathsara9987
@vihagasathsara9987 3 ай бұрын
සුපිරියක් තමා ඉතින්
@Dineshasubodhani99
@Dineshasubodhani99 3 ай бұрын
බලාගෙන හිටියෙ 🥰😍
@Ashen_sandeepa_x
@Ashen_sandeepa_x 3 ай бұрын
❤️mru next level doh🔥
@MihiraNimashRajapaksha
@MihiraNimashRajapaksha 3 ай бұрын
Vibe | Lyrics ❤
@Wrestling_Fans_SL
@Wrestling_Fans_SL 3 ай бұрын
Next level 🖤☄
@rapupdate1872
@rapupdate1872 2 ай бұрын
2:38 ado e feelin eka🥹❤
@Master_Mind44
@Master_Mind44 3 ай бұрын
Paharak🥀❤️
@ChandimaChandima-iq1lx
@ChandimaChandima-iq1lx 2 ай бұрын
Fatta ❤️
@SavinduRashmitha
@SavinduRashmitha 23 күн бұрын
Pattabn
@zeusmusicofficial
@zeusmusicofficial 3 ай бұрын
Paharak Lotaa 💥💥💀
@techbox1308
@techbox1308 3 ай бұрын
Happy Birthday LOTA
@capitalsanju
@capitalsanju 3 ай бұрын
good luck machan
@Okithchiranthana
@Okithchiranthana 3 ай бұрын
Solid🖤🎉
@SitiyaVlogs
@SitiyaVlogs 3 ай бұрын
Good vibe only🎧👽 King Lotus ❤️
@DinukaNilushani
@DinukaNilushani 3 ай бұрын
heat🥵💥
@tsm4889
@tsm4889 3 ай бұрын
🔥lota
@dhananjayasandaruwan3026
@dhananjayasandaruwan3026 3 ай бұрын
Best❤
@isurukavinda1424
@isurukavinda1424 3 ай бұрын
Aniwa trending list ekama Lotage💯♥️😍 wacanayk ganema aeththa💯
@Xxtentacion-iy7ie
@Xxtentacion-iy7ie 3 ай бұрын
Well done lota gmmk allmu trending list ek badu aran
@isiranayanaga183
@isiranayanaga183 3 ай бұрын
පට්ට 😍🔥🔥🔥♥️
@ZENZO_FF1
@ZENZO_FF1 2 ай бұрын
Eka maru 💗🥺
@PasinduKumara-se7ds
@PasinduKumara-se7ds 3 ай бұрын
I Felt it❤❤❤❤❤
@hirushahirusha9665
@hirushahirusha9665 3 ай бұрын
සුපිරි බිජ්ජො රැපක් ඔනේ
@-maduwa-0
@-maduwa-0 3 ай бұрын
#1 ❤️
@Gossipcom622
@Gossipcom622 3 ай бұрын
ඒකනම් පිස්සුවක්❤
@krkevinkorea
@krkevinkorea 3 ай бұрын
පිස්සුවක් ඕයි ඒක❤❤
@ravihansaedirisinghe344
@ravihansaedirisinghe344 3 ай бұрын
❤ lyrics , story 100%
King Lotuss x Dilu Beats - Ipadima Dukaklu [Official Music Video]
3:11
Самое Романтичное Видео ❤️
00:16
Глеб Рандалайнен
Рет қаралды 6 МЛН
A clash of kindness and indifference #shorts
00:17
Fabiosa Best Lifehacks
Рет қаралды 39 МЛН
孩子多的烦恼?#火影忍者 #家庭 #佐助
00:31
火影忍者一家
Рет қаралды 49 МЛН
King Lotuss - Zavi (Official Music Video)
3:40
King Lotuss
Рет қаралды 377 М.
Sardor Tairov - Sen meni yeding (Official Music Video)
5:02
Sardor Tairov Official
Рет қаралды 4,7 МЛН
Janona
4:09
Release - Topic
Рет қаралды 1,7 МЛН
Iliyas Kabdyray ft. Amre - Армандадым
2:41
Amre Official
Рет қаралды 819 М.
Say mo & QAISAR & ESKARA ЖАҢА ХИТ
2:23
Ескара Бейбітов
Рет қаралды 1,6 МЛН
IL’HAN - Pai-pai (lyric video) 2024
3:24
Ilhan Ihsanov
Рет қаралды 199 М.
Say Mo - LIL BIT & 1 shot 2 (Waysberg Music Remix)
2:43
Waysberg Music🇰🇿
Рет қаралды 438 М.