විචිත්‍ර සිත කරන මුළාවක තරම | Ven.Kirulapana Dhammawijaya Thero

  Рет қаралды 15,453

Kirulapana Dhammawijaya Thero (Former Name)

Kirulapana Dhammawijaya Thero (Former Name)

Күн бұрын

Пікірлер: 93
@ශ්රීසද්ධර්මය-භ9ර
@ශ්රීසද්ධර්මය-භ9ර 2 жыл бұрын
තෙරුවන් සරණයි පිංවත් ස්වාමීන්වහන්ස. මනුෂ්‍යයින්ගෙ පිනට පහලවුන ඔබ වහන්සේ නිවන් දකිත්වා. නැ නිවන දැකලා වැඩක් නැ. නිවන ලැබේවා.
@banlad4040
@banlad4040 2 жыл бұрын
සාදූ.සාදූ.සාදූපීන්වාත්ස්වාමින්වාහාන්ස.ඔබවාහාන්සෙටමාගෙනාමාස්කාරයවෙවා🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@vinitharupasinghe4693
@vinitharupasinghe4693 2 жыл бұрын
තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්ස !!!
@Ed-kd7kz
@Ed-kd7kz 2 жыл бұрын
සාදු සාදු සාදු තෙරුවන් සරණයි ගෞරවනීය නමස්කාර වේවා !!!🌸🌸🌸🌸🌷🌷
@chamilaviranga4669
@chamilaviranga4669 2 жыл бұрын
සම්මා සම්බුදු සරණයි හාමුදුරුවනේ...
@isurasampath5111
@isurasampath5111 2 жыл бұрын
තෙරුවන් සරණයි පින්වත් ස්වාමින්වහන්සේට
@lankapoornimakk642
@lankapoornimakk642 2 жыл бұрын
උතුම් මහා ත්‍රිවිධ රත්නයට නමස්කාරය වේවා. ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී සුවය ලැබේවා. සාධු සාධු සාධු
@seethakodithuwakku3888
@seethakodithuwakku3888 2 жыл бұрын
තෙරුවන් සරනයි පින්වත් සුවාමින් වහන්ස 🙏🙏🙏 ...
@malshaherath4438
@malshaherath4438 2 жыл бұрын
තෙරුවන් සරණින් යහපතක්ම වේවා ඔබ වහන්සේට පින්වත් ස්වාමීන් වහන්ස ....
@inokadamayanthi5887
@inokadamayanthi5887 2 жыл бұрын
පින්වත් ස්වාමීන්වහන්සේට මාගේ නමස්කාරය වේවා සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏
@rajeewyasithkumarage8700
@rajeewyasithkumarage8700 2 жыл бұрын
පින්වත් ස්වාමින් වහන්සේ උතුම් නිවනෙන් නිවේත්වා🙏🙏🙏
@damayanthiyamuna5844
@damayanthiyamuna5844 2 жыл бұрын
සාදු සාදු සාදු
@chandrapushpalatha430
@chandrapushpalatha430 2 жыл бұрын
Sadu sadu sadu teruwan සරණයි ape hamudruwanta නිදුක් නිරෝගී දීර්ඝ au වේවා niwan අවබෝධ වේවා
@malakasilva
@malakasilva 2 жыл бұрын
සාදු සාදු සාදු 🙏 🙏 🙏
@manikerathnayaka6605
@manikerathnayaka6605 2 жыл бұрын
සාදු සාදු සාදු ඔබවහන්සේ පතන්නාචු බොදියකින් නිවනින් නිවෙත්වා
@jayanthihettige9613
@jayanthihettige9613 2 жыл бұрын
සිත ගැන කරන දහම් දේසනාව හරිම පුදුමයි ස්වාමීන් වහන්ස ඔබ වහන්සේ වැනි උතුම් ධර්ම දේශකයන් වහන්සේලා අප ලැබු වාසනාවක් 🙏🙏🙏🌹🌹🌹🌹🙏🙏🙏🙏🌹🌹🌹🌹🌹🌹🙏🙏🙏🙏🙏
@sachilamadhuwanthi2396
@sachilamadhuwanthi2396 2 жыл бұрын
අපේ පිංවත් ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී දීර්ඝායුශ ලැබේවා 🙏🙏🙏, මේ සියලු කුසල් උතුම් නිර්වාණාවබෝධය පිණිසම හේතු වාසනා වේවා🙏🙏🙏 .
@sanjeewanikumari7622
@sanjeewanikumari7622 2 жыл бұрын
🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼තෙරුවන් සරණයි පිං වත් සුවාමින් වහන්සේ ට 🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼
@sinhale_521
@sinhale_521 2 жыл бұрын
මෙච්චර සියුම් විෂයක්, ආසාවෙන් අහන් ඉන්න තරමට ප්‍රණීතව දේශනා කළා🙏🏼 බොහොම පින් අපේ කල්‍යාණමිත්‍රයන්වහන්සේට🙏🏼🙏🏼 සාධු සාධු🙏🏼 ආස හිතුනා ස්වාමීනි සිතේ ක්‍රියාවලිය තවදුරටත් ඉගෙනගන්න මේ දේශනාව අහන් ඉද්දි🙏🏼 තෙරුවන් සරණයි අපේ පින්වත් ස්වාමීන් වහන්සේට🙏🏼 උතුම් නිර්වාණාවබෝධයම වේවා🙏🏼
@thilanmadushan7552
@thilanmadushan7552 2 жыл бұрын
ඉතාම පැහැදිලිව ධර්මය දේශනා කරනවා..ඔබ වහන්සේ අප්‍රමාන වෙහෙස වෙනවා අපට ධර්මාවබෝදය ලබා දෙන්න..ගොඩාක් පිං මගේ ස්වාමීන් වහන්ස..එසේම ධර්මය තේරුම් ගැනීමට ,හැසිරීමට කැමති අය තවත් සිටිනවා අප වෙනුවෙන් තවත් බොහෝකල් දහම් දෙසනු මැනවි..🙏🙏
@chamidudilshan2410
@chamidudilshan2410 2 жыл бұрын
අනන්ත බුදුගුණ බලයෙන් ලොකු ස්වාමීන් වහන්සේ සුවපත් වේවා.
@සිත්සැනසේවා
@සිත්සැනසේවා 2 жыл бұрын
සාදු 🙏සාදු සාදු 🙏🙏සාදු සාදු සාදු 🙏🙏🙏සාදු🙏 සාදු සාදු 🙏🙏සාදු සාදු සාදු 🙏🙏🙏සාදු 🙏සාදු සාදු🙏🙏 සාදු සාදු සාදු🙏🙏🙏 සාදු 🙏සාදු සාදු 🙏🙏සාදු සාදු සාදු 🙏🙏🙏
@asankawiggin
@asankawiggin 2 жыл бұрын
තෙරැවන් සරණයි ගෞරවනීය ස්වාමින්වහන්ස 🙏🙏🙏🙏🙏
@nishamaleehettiarachchi8753
@nishamaleehettiarachchi8753 2 жыл бұрын
බොහොමත්ම පින් ස්වාමීන් වහන්ස ... තෙරුවන් සරනයි ...!!!
@dhanushimadhuwanthi3380
@dhanushimadhuwanthi3380 2 жыл бұрын
🙏🙏🙏🙏🙏🙏🙏සාදු සාදු සාදු සාදු
@nayomikumudumali2519
@nayomikumudumali2519 2 жыл бұрын
තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස 🙏🙏🙏
@koralagedammika4549
@koralagedammika4549 2 жыл бұрын
පිංවත් ලොකු ස්වාමින් වහන්සේ මතු බුදුවේවා . 🙏🙏🙏
@සබ්බංපාහායගමනීයං-ර6ඳ
@සබ්බංපාහායගමනීයං-ර6ඳ 2 жыл бұрын
හිතගැන තිබුණ ලොකු අවුලක් විසදගත්තා.
@chandaneediipa9914
@chandaneediipa9914 2 жыл бұрын
සාදු සාදු සාදු!!!🙏🏻🌼🌺🌷
@isurasampath5111
@isurasampath5111 2 жыл бұрын
ආශ්චර්යයි ස්වාමීනි ආශ්චර්යයි උතුම් නිවන පිනිසම ධර්ම දේශනා පින පාරමිතාවක් වේවායි ප්‍රාර්ථනා කරමි
@neeliyavithanage4928
@neeliyavithanage4928 2 жыл бұрын
🙏🙏🙏 තෙරුවන් සරණයි ස්වාමින් වහන්ස, චිත්තයේ ක්‍රියාකාරීත්වයත් එහි අනාත්මයත් අවබෝධ කර ගැනීමට මා හට මේ ධර්ම දේශනාව හේතු වාසනා වේවා!!!
@833063
@833063 2 жыл бұрын
Pirlth
@sonalnawarathna1995
@sonalnawarathna1995 2 жыл бұрын
හරිම පැහැදිලී අපේ සවාම්න් වහන්ස උතුම් තෙරුවන් සරණයි .....🌼🙏🌼🙏🌼🙏
@S.kRamya
@S.kRamya 29 күн бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏 මාගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු 🙏🙏🙏
@chandrikadhamayanthi1042
@chandrikadhamayanthi1042 2 жыл бұрын
Sammasambudu saranayi pinwath loku suwaminwahansa oba uthum chathurarya sakthiya awaboda we sansaragamana nawath niwanpurnaya karaganimata wasanawa sakthiya noaduwa labewa sadu sadu sadu sadu
@k.pathirana.8868
@k.pathirana.8868 5 ай бұрын
🙏 ගෞරවණීය, පින්වත් ස්වාමීන් වහන්සේට නමස්කාර වේවා 🙏 සාදු. 🙏සා~දු. 🙏 සා~දු. ඔබ වහන්සේ ඇතුළු හැමට බොහෝ පින් සිද්ධ වේවා 🙏. සාදු.
@KokilaIdunil-lh1fh
@KokilaIdunil-lh1fh 5 күн бұрын
පින්වත්. ස්වාමින්. වහන්ස. ඔබ වහන්සේට නිවන්දොරටු. හැරේවා
@janakakamila436
@janakakamila436 Жыл бұрын
තෙරුවන් සරණයි මාගේ පින්වත් ස්වාමීන් වහන්සේට,මාගේ නමස්කාරය වෙිවා🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@SwarnamalaThalakiriyawa
@SwarnamalaThalakiriyawa 8 ай бұрын
පින්වත් ස්වාමින්වහන්ස ඔබ වහන්සේගේ පැහැදිලිකිරිමනම් ඉතාමවටිනවා ස්වාමින් වහන්ස ඔබවහන්සේ මේකරන කුසලයම නිවන් පිනිසම හේතු වාසනා වේවා
@wgmangalika4200
@wgmangalika4200 2 жыл бұрын
Theruwan saranai swamin wahansa. Budun wahanse me hama deyakma kiyala thiyeddi viddiyagayo monawada soyagena thiyenne
@shiromipushpakanthi5200
@shiromipushpakanthi5200 2 жыл бұрын
🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸 සාදු 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏 සාදු 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏සාද🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏 🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻
@glindrani1052
@glindrani1052 2 жыл бұрын
තෙරැවන් සරණයි පිං වත් ස්වාමින්වහන්සේට දිර්ඝායු නිදුක්නීරෝගිසුව ලැබෙිවා
@රක්ෂිලාරණසිංහ
@රක්ෂිලාරණසිංහ 10 ай бұрын
අප්‍රමාණ පිං මාගේ ගෞරවණීය ස්වාමීන් වහන්ස🙏 උතුම් ධර්මාවබෝධය පිණිසම මේ කුසල් හේතු වේවා! උතුම් තෙරුවන් සරණයි!
@artgallerytv6221
@artgallerytv6221 11 ай бұрын
සාදු...සාදු.....සාදු......🙏💐🙏💐🙏💐🙏
@Sadasihansima
@Sadasihansima 6 ай бұрын
සාධූ සාධූ සාධූ 🌷🌷 ස්වාමීන්වහන්ස තුණුරුවන් සරණයි ඔබවහන්සේට
@somakumari5301
@somakumari5301 2 жыл бұрын
🙏🙏🙏
@SwarnamalaThalakiriyawa
@SwarnamalaThalakiriyawa 5 ай бұрын
පින්වත් ස්වාමින් වහන්ස චිත්තය ගැන වටහාගතයුතු බොහෝ කරැනු අවාබා්ධ වුවා ඔබවහන්සේට බොහෝම පින් මෙලෙස ධර්මයක් වටහා ගැනිමට මට උපකාරිවුවේ මේධර්මයන්මය මේ කුසල් උතුම් නිවන සදහාම වේවා
@mallika1948
@mallika1948 2 жыл бұрын
Sadhu sadhu sadhu niwanama wewa!
@achalawitharanage5407
@achalawitharanage5407 2 жыл бұрын
🙏🙏🙏💐💐💐
@Randika1127
@Randika1127 Жыл бұрын
අනේ අපේ හාමුදුරුවනේ ඔය ටික තේරුම්ගන්න බැරිව මනුෂ්‍යා කරන දේවල්....... ඔබවහන්සේට බොහෝම පිං🙏🙏
@tharinduchathuranga8716
@tharinduchathuranga8716 2 жыл бұрын
🌼🙏🌼🙏🌼🙏
@kumarianusa5152
@kumarianusa5152 2 жыл бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏🙏🇧🇭
@dasun4541
@dasun4541 Жыл бұрын
බොහෝ ම පිං පින්වත් ස්වාමීන් වහන්ස 🙏🙏🙏🙏🙏
@bagyaedirisinghe2022
@bagyaedirisinghe2022 Жыл бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏
@chitranikahapalaarachchi5074
@chitranikahapalaarachchi5074 7 ай бұрын
එහෙමයි අපේ ස්වාමීන් වහන්ස බොහොම පින් !
@shobasenasinghe7638
@shobasenasinghe7638 2 жыл бұрын
🙏🙏🙏💐
@shashinikawshalya6961
@shashinikawshalya6961 2 жыл бұрын
පින්සිදු වේවා🙏 බුදුසරණයි
@piyumiprabodhani8174
@piyumiprabodhani8174 2 жыл бұрын
🌸🌼🙏🙏🙏🌼🌸
@dayarathnapathmawansha8305
@dayarathnapathmawansha8305 2 жыл бұрын
පෙර කුසල් පෑදුනා වගේ , ඔබ වහන්සේ ට තෙරුවන් සරණයි
@indikaajantha1416
@indikaajantha1416 2 жыл бұрын
🙏🙏🙏🙏🌹🌹🌹🌹🙏🙏🙏🙏
@kumudukumari7497
@kumudukumari7497 Жыл бұрын
Theruwan saranai pinwath loku swameen wahansa!!!
@GihanWijerathne-dz5km
@GihanWijerathne-dz5km Жыл бұрын
Theruna Saranai swameenwahansa..obawahanse asarana minissunge Neth wiwarakarannata darana me uthsahayata mama wandana karami.....
@achalakeerthisinghe478
@achalakeerthisinghe478 Жыл бұрын
Sadu sadu sadu. ...
@nilanthathannage1148
@nilanthathannage1148 Жыл бұрын
Sadu sadu ❤
@upekshashayamali4961
@upekshashayamali4961 2 жыл бұрын
🙏🙏🙏 පුදුමාකාර ගම්බීර දේශනාවක් .. එක දේශනාවක සම්පූර්ණ නිවර්වාණ මාර්ගයම තියෙනවා කියලා හිතුණා.. ඒත් තාමත් මා නම් ලාමකයි මේ සුන්දර දර්ශනය වටහාගන්න.. නමුත් දැනුන දේ ප්‍රකාශයට වචන නම් පොහොසත් නෑ.. පින්වත් ස්වාමීන්වහන්ස ඔබවහන්සේගේ මඟපෙන්වීම් නිසාමයි මේ තරම් හෝ දැනුනෙ.. ඔබවහන්සේ පතනා බෝධියකින් උතුම් නිර්වාණයම වේවා පින්වත් ස්වාමීන්වහන්ස 🙏🙏🙏 දීර්ඝායුම වේවා 🙏🙏🙏 නිදුක් නීරෝගී වේවා 🙏🙏🙏 පින්වත් ස්වාමීන්වහන්සේට තෙරුවන් සරණයි .. 🙏🙏🙏
@gayathrisandamali6687
@gayathrisandamali6687 5 ай бұрын
🙏🙏🙏🙏🙏🙏
@sepalideshappriya2006
@sepalideshappriya2006 Жыл бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@tharangaroshini7719
@tharangaroshini7719 2 жыл бұрын
🌻🌻🌻🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🌻🌻🌻
@NomilaniChamila
@NomilaniChamila Жыл бұрын
Saadu saadu saadu.
@MaithreeRanathunga
@MaithreeRanathunga 10 ай бұрын
LOKAYE PEWETHMA APATA IGENNUWE BUDURAJANAN WAHANSE
@rajeewyasithkumarage8700
@rajeewyasithkumarage8700 2 жыл бұрын
🙏පිං සිද්ධ වේවා පින්වත් ස්වාමින් වහන්සේ ට 🙏
@somakumari5301
@somakumari5301 2 жыл бұрын
🙏🙏🙏
@sumuduthilanga8697
@sumuduthilanga8697 Жыл бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏
@Ed-kd7kz
@Ed-kd7kz 9 ай бұрын
සාදු සාදු සාදු
@pushpapeiris8234
@pushpapeiris8234 6 ай бұрын
🙏🏻🙏🙏
@methmanethma211
@methmanethma211 2 жыл бұрын
තෙරුවන් සරණයි පින්වත් ස්වාමින්වහන්ස🙏🙏🙏
@sumaliadansooriyafernando8792
@sumaliadansooriyafernando8792 2 жыл бұрын
🙏🙏🙏
@achalawitharanage5407
@achalawitharanage5407 4 ай бұрын
🙏🙏🙏💐💐💐
@nuwanipriyangika6399
@nuwanipriyangika6399 2 жыл бұрын
🌼🙏🙏🙏🌼
@piyumipeiris7723
@piyumipeiris7723 2 жыл бұрын
🙏🙏🙏
@ශ්රිධාරි-ණ4ර
@ශ්රිධාරි-ණ4ර 2 жыл бұрын
🙏🙏🙏
@chamindajayalath5270
@chamindajayalath5270 2 жыл бұрын
🙏🙏🙏
@krishanieWeera
@krishanieWeera 2 жыл бұрын
🙏🙏🙏
@rohanadhietty7182
@rohanadhietty7182 2 жыл бұрын
🙏🙏🙏🙏
@Nishantha9375
@Nishantha9375 2 жыл бұрын
🙏🙏🙏
@nilanthisuwarnalatha2817
@nilanthisuwarnalatha2817 Жыл бұрын
🙏🙏🙏
@ජීවිතය-ජ1ඳ
@ජීවිතය-ජ1ඳ Жыл бұрын
🙏🙏🙏
@AashuOK
@AashuOK Жыл бұрын
🙏🙏🙏
@AchalaWitharanage
@AchalaWitharanage 6 ай бұрын
🙏🙏🙏
@Shayamali101
@Shayamali101 5 ай бұрын
🙏🙏🙏
@Anusha-tf4it
@Anusha-tf4it 5 ай бұрын
🙏🙏🙏
[BEFORE vs AFTER] Incredibox Sprunki - Freaky Song
00:15
Horror Skunx 2
Рет қаралды 20 МЛН
Tuna 🍣 ​⁠@patrickzeinali ​⁠@ChefRush
00:48
albert_cancook
Рет қаралды 123 МЛН
coco在求救? #小丑 #天使 #shorts
00:29
好人小丑
Рет қаралды 107 МЛН
මොකද්ද මේ පංචස්කන්ධය | Ven.Kirulapana Dhammawijaya Thero
53:25
Kirulapana Dhammawijaya Thero (Former Name)
Рет қаралды 45 М.
කර්මය ද ? වීර්යය ද ?  | Ven.Kirulapana Dhammawijaya Thero
1:07:57
Kirulapana Dhammawijaya Thero (Former Name)
Рет қаралды 32 М.
[BEFORE vs AFTER] Incredibox Sprunki - Freaky Song
00:15
Horror Skunx 2
Рет қаралды 20 МЛН