No video

දුක්ඛ සමුදය ආර්ය සත්‍යය හෙවත් දුකට හේතුව | Ven.Kirulapana Dhammawijaya Thero

  Рет қаралды 15,935

Kirulapana Dhammawijaya Thero

Kirulapana Dhammawijaya Thero

Күн бұрын

#දේශණා_අංක_708
💢 පූජනීය කිරුළපන ධම්මවිජය ස්වාමීන් වහන්සේ විසින් සිදු කරන ධර්ම ශාසනික කටයුතු සඳහා මාසික දායකත්ව ගැනීම හෝ ඔබේ දායකත්වය සැපයීම - www.sujathaput...
💢 දේශනා සඳහා මාසික දායකත්වය You Tube හරහා සාමාජිකයයෙක් ලෙස ගැනීම සඳහා (ශ්‍රී ලංකාවට මෙම පහසුකම තවම ලැබී නැති නිසා විදේශ රටවලට අයට පමණක් දැනට අවකාශය ඇත) : / @kirulapanadhammawijay...
💢 ප්‍රත්‍යය සඳහා මාසික දායකත්වය - www.sujathaput...
💢 ධර්ම දානය සඳහා මාසික දායකත්වය - www.sujathaput...
🔘 Contact us - 070-3421083
🔘 Email - sujathaputhralk@gmail.com
🔘 Facebook - / venkirulapanadhammawij...
👉 භාවනා මධ්‍යස්ථානය සමඟ සජීවීව සම්බන්ධ වී සියලු වැඩටසහන් පහසුවෙන් පරිශීලනය කිරීම සඳහා පහත සඳහන් යොමු වලින් සුජාත පුත්‍ර භාවනා මධ්‍යස්ථාන⁣යේ නිල යෙදුම (Application) භාවිතා කරන්න.
🔘 Web Site - www.sujathaput...
🔘 Sujatha Puthra Android Application - shorturl.at/lvQ45
🔘 Sujatha Puthra IOS Application - apps.apple.com...
👉 ඔබ ධර්ම දේශනාවක් සඳහා ආරාධනා කිරීමට අවශ්‍ය නම් ඔබ විසින් 0703421083 දුරකථන අංකයට WhatsApp පණිවිඩයක් යොමු කරන්න.. ඔබට දින දෙකක් ඇතුලත ප්‍රතිචාරයක් ලැබෙනු ඇත.
👉 ඔබට ස්වාමීන් වහන්සේ විසින් දේශණා කරන සියලු ධර්ම දේශණා ශ්‍රවණය කිරීමට මෙම Kirulapana Dhammawijaya Thero යන You Tube නාලිකාව Subscribe කර තබා ගන්න.
👉 පූජනීය පින්වත් කිරුළපන ධම්මවිජය ස්වාමින් වහන්සේ විසින්ම සිදු කරන භාවනා වැඩසටහන් හා සම්බන්ධ වීමට පහත සඳහන් WhatsApp කණ්ඩායම සමඟ එකතු වන්න. එම කණ්ඩායම සාමාජිකයන්ගෙන් පිරී ඇත්නම්, අලුතින් ම Upload කළ ධර්ම දේශනාවේ මේ ස්ථානයේ සඳහන් වන යොමුව භාවිතා කරන්න. එයින් දැනට හිස් ව ඇති කණ්ඩායමකට ඔබට යොමු වෙනු ඇත.
🔴 WhatsApp Group - chat.whatsapp....
අදාල කණ්ඩායමේ හෝ ස්වාමීන් වහන්සේ ගේ FB Page එක තුලින් ස්වාමීන් වහන්සේ සිදු කරනු ලබන සියලුම වැඩසටහන් ගැන දැනුම් දීම සිදු කරනු ලැබෙයි.
🔴 Viber භාවිතා කරන අයෙක් ට invite.viber.c... යන යොමුවෙන් අපගේ සක්‍රීය Viber කණ්ඩායමක් වෙත එකතු විය හැකි ය.
සුජාත පුත්‍ර භාවනා මධ්‍යස්ථානය..

Пікірлер: 149
@devikajayasuriya6579
@devikajayasuriya6579 9 ай бұрын
🙏🙏🙏 හැම දේශණාවක්ම ආශ්චර්යක්මයි පින්වත් ස්වාමීන් වහන්ස 🙏🙏🙏 හැම දේශණාවකින්ම ජීවිතයට අලුත් ධර්ම කරුණක්... බොහෝම පින් පින්වත් ගුරුදේවෝත්තමයාණන් වහන්ස..🙏🙏🙏
@TanTin-vg4hw
@TanTin-vg4hw 5 ай бұрын
සාදු සාදු සාදු අපගේ ⁣පින්වත් ස්වාමීන් වහන්සේට බොහොම පින්🙏🙏🙏🙏
@dayanherath7732
@dayanherath7732 9 ай бұрын
මරණය මරන්න මේ දහම උපනිශ්‍රයක් වේවා
@asokaherath6291
@asokaherath6291 9 ай бұрын
පුජනීය පිංවත් කළ්‍යාණමිත්‍ර ස්වාමීන් වහන්ස🙏පාදනමස්කාරයට අවසරයි 🙏 ස්වාමීන් වහන්සේ ගේ දේශනාව ශ්‍රවණය කරන විට ක්ෂණයකින් අවදානය පිටතට ගියත් ඒ ක්ෂණයෙන්ම දේශනාවට අවදානය යොමු කිරීමට හැකිවන්නේ මාගේ පිංවත් ස්වාමීන් වහන්සේ සරළව උදාහරණ මගින් ඉතාම දක්ෂ ලෙස පැහැදිලි කිරිම යි🙏 ලෙසසින් දේශනා අවබෝද කරදෙන මාගේ පිංවත් ස්වාමීන් වහන්සේට සියලුම දෙවියන් ගේ ආශිර්වාද ලැබෙිවා 🙏තෙරැවන් සරණයි 🙏🙏🙏🌻🌻🌻💛💛💛
@abhsilvaharshani6989
@abhsilvaharshani6989 9 ай бұрын
අශ්චර්යයි ස්වාමින් වහන්ස අශ්චර්යයි .
@dulananavodya
@dulananavodya 9 ай бұрын
සාධු සාධු සාධු තෙරුවන් සරණයි පින්වත් ලොකු ස්වාමීන් වහන්ස🙏🙏🙏
@asankawiggin
@asankawiggin 9 ай бұрын
🙏🙏🙏🙏 දුකට හේතුව දැනගත් පසු ඒ හේතුව නැසූ පසු දුක නැතිවෙන ආකාරය....... පංචස්කන්දය හට නොගන්නවානම් දුකට හටගන්න තැනක් නැති වෙනවා 🙏🙏🙏 මේ ගැබුරැ දහම් කරැණු සරලව පැහැදිලි කර දෙනවාට බොහෝම පින් පින්වත් ලොකු ස්වාමින්වහන්ස 🙏🙏🙏🙏🙏
@kumariambegoda
@kumariambegoda 9 ай бұрын
බුදුසරණයි පීන්වත් ස්වාමීන්වහන්සේට
@thamarakumari7364
@thamarakumari7364 9 ай бұрын
ඔබ වහන්සේ වගේ උත්තම සත්පුරුෂ යන් තව තවත් පහල වේවා. තෙරුවන් සරණයි
@lathagamage1320
@lathagamage1320 8 ай бұрын
පින්වත් ස්වාමීන් වහන්ස ඔබ වහන්සේ මේ පන්චස්කන්දය අනිත්‍ය බව වටහල දුන් නිසාමයි අපි මේ දහම් මාර්ගයට වැඩියෙන්ම පුරුදු පුහුනු වුනේම නැතිනම් සැපමයි විද විද හිටියෙ ඔබ වහන්සේට අනේක වාරයක් පින්දෙනව අපි හරිමගට යෑමට සැලස්වුවට මොකද බුදුන් වදිනව උදේ හවස නමුත් මේ කය ගැන අවබෝද වුනේම නැහැ සාදු සාදු සාදුඔබ වහන්සේට වුතුම් නිර්වානයම ලැබේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@lalwijesiri8722
@lalwijesiri8722 6 ай бұрын
උතුමානන් වහන්ස ඔබවහන්සේට මාගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු !!!
@prabhagunathilake9865
@prabhagunathilake9865 9 ай бұрын
🙏🙏🙏🌷🌷🌷🙏🙏🙏 කෙටියෙන්ම කියනවා නම් පංච උපාදානස්කන්ධය පහලවීමම දුකක්..🙏🙏🙏 සත්වයා පංචස්කන්ධය නම් ප්‍රාර්ථනා කරන්නේ එය නැවත දුක ප්‍රාර්ථනා කිරීමක්..🙏🙏🙏 කල්‍යාණ මිත්‍ර සම්පත්තිය කෙලවර නිර්වානයම වේවා! තෙරුවන් සරණයි! පින්වන්ත කල්‍යාණ මිත්‍රයන් වහන්ස..🙏🙏🙏
@w.sajeewani3441
@w.sajeewani3441 9 ай бұрын
🙏🙏🙏
@prabhagunathilake9865
@prabhagunathilake9865 9 ай бұрын
@@w.sajeewani3441 🙏🙏🙏
@chandra.katapattu231
@chandra.katapattu231 9 ай бұрын
සාදු සාදු සාදු!🙏🙏🙏හයහතර තේරෙන නොතේරෙන කාලයෙ ඉඳලා චතුරාර්යසත්‍යය ගැන අැහුවා. අවබෝධ කර ගන්න උත්සාහ කළා. සත්‍ය වශයෙන්ම දුක්ඛ හා විශේෂයෙන්ම සමුදය සත්‍යයෙ හි ප්‍රායෝගික පැත්ත දැන ගන්න හැකි වුනේ පින්වත් ස්වාමින්වහන්සේගෙ මෙම දේශනා අැසුරෙන්. ගෞරවනීය බුදුපුතුන්වහන්සේටත් දායක වුන සියලු පින්වතුන්ටත් අප්‍රමාණ පින් අත්වේවා! පතන්නා වූ නිර්වාණය බොහෝ දුර නොවේවා!🙏🙏🙏
@NimeshiDewmika-cd6mj
@NimeshiDewmika-cd6mj 9 ай бұрын
පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට මේ ආත්ම භාවයේදීම උතුම් චතුරාර්‍ය සත්‍ය ධර්මය සුවසේම අවබෝධ ⁣වේවා.නිරෝධ සත්‍යත් මාර්ග සත්‍යත් යන දේශනා දෙකත් දාන්න ස්වාමීන් වහන්ස.හරිම කැමති සුත්‍ර දේශනාවක්.🙏🙏🙏
@SuraniWeerasinghe-nb4iu
@SuraniWeerasinghe-nb4iu 8 ай бұрын
පින්වත් ස්වාමීන් වහන්සේට නමස්කාර වේවා... උතුම් චතුරාර්‍ය සත්‍ය අවබෝධ කර ගැනීමට මේ දේශනාව හේතූ වේවා🙏🙏🙏
@jayanthasenarath1932
@jayanthasenarath1932 9 ай бұрын
සාදු සාදු සාදු තෙරුවන් සරනයි පින්වත් ස්වාමීන් වහන්සේට 🙏🙏🙏
@h.s.patiranage1975
@h.s.patiranage1975 6 ай бұрын
කළ්‍යාණ මිත්‍ර ස්වාමීන් වහන්සේට නමස්කාර වෙිවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@SwarnamalaThalakiriyawa
@SwarnamalaThalakiriyawa 5 ай бұрын
පින්වත් ස්වාමින් වහන්ස ඔබ වහන්සේ නිදුක් නිරෝගි සුවයෙන් සුවපත්වෙත්වායි පුාර්තනා කරමි😊
@pavithrashamali6494
@pavithrashamali6494 9 ай бұрын
පින්වත් කල්‍යාණ මිත්‍ර ස්වාමින් වහන්සේට උතුම් නිර්වාණබෝදයම ලැබේවා !!!සාදු සාදු සාදු !!!
@sriyanigamage6835
@sriyanigamage6835 9 ай бұрын
සාදු සාදු සාදු 🙏🌹🙏🌹🙏🌹
@malshaherath4438
@malshaherath4438 9 ай бұрын
තෙරුවන් සරණින් යහපතක්ම වේවා ඔබ වහන්සේට පින්වත් ස්වාමීන් වහන්ස ,,,,,,,,
@rajeewyasithkumarage8700
@rajeewyasithkumarage8700 9 ай бұрын
පිං සිද්ධ වේවා පින්වත් ⁣ස්වාමින්වහන්ස 🙏🙏🙏උතුම් නිවනෙන් නිවි සැනසේවා තෙරැවන් සරණයි
@thusharajeewani6208
@thusharajeewani6208 9 ай бұрын
නමස්කාර වේවා පින්වත් ස්වාමීන් වහන්සේට .🙏🙏🙏🌷🌷🌷
@pavideos3808
@pavideos3808 9 ай бұрын
තෙරුවන් සරණයි පිංවත් අපේ ස්වාමීන් වහන්සේට බොහොම පිං සාධූ සාධූ සාධූ 🙏🌹
@NandaAlahakoon
@NandaAlahakoon 9 ай бұрын
ඔබ වහන්සේට බොහෝ ම පින් 🎉🎉 මේ වගේ ධර්ම දේශනා දේ ශනා කිරීම පිළිබඳ ව🎉🎉🎉🎉
@r.a.d.jayarathna9016
@r.a.d.jayarathna9016 9 ай бұрын
දන්නා බව සිතා සිටි ධර්ම කාරණාවල් බොහොමයක් නිවරදි කරගැනීමට මෙම ධර්ම දේශනා ප්‍රයෝජනවත් වූවා.ඔබවහන්සේට බොහොම පින් මෙවැනි ධර්ම දේශනා තව තවත් කරන්න ධෛර්ය ලැබේවා ශක්තිය ලැබේවා ඔබවහන්සේට පවත්නාවූ බෝධි යකින් නිවන් සුවය ලැබේවා යි පතනවා.
@JayanthiRajakaruna-qe6oo
@JayanthiRajakaruna-qe6oo 9 ай бұрын
තෙ‍රුවන්..සරනයි..පින්වත් ස්වාමීන් වහන්සේ ට මාගේ නමස්කාර ය..වේවා .🌷🌻🙏🙏🙏💐🏵️🙏🙏🙏🌸🌼🙏🙏🙏
@user-qb1if9sk8c
@user-qb1if9sk8c 9 ай бұрын
තෙරුවන් සරණයි අපේ පින්වත් ස්වාමීන් වහන්සේට.
@kusumrathnasekara9341
@kusumrathnasekara9341 9 ай бұрын
තෙරැවන්සරණයි පින්වත් සවාමින්වහන්ස සාධු සාධු සාධු 🎉
@randikajayasinghe2216
@randikajayasinghe2216 9 ай бұрын
ආශ්චර්යයි ලොකු ස්වාමීන් වහන්ස 🙏🙏🙏
@nisaliperera9483
@nisaliperera9483 9 ай бұрын
තෙරුවන් සරණයි අපේ පින්වත් ලොකු ස්වාමින් වහන්සේට ...... 🙏🌼🙏🌼🙏🌼 ..............
@dammikageethani4121
@dammikageethani4121 9 ай бұрын
ධර්මයෙහි නියම අරැත මෙලෙස පැහැදිලි කර දීමම මොන තරම් කුසලයක්ද පින්වත් ස්වාමීන් වහන්ස අනේ සාදුසාදුසාදු සියල්ලන්ටම වහවහාම උතුම් නිවන් අවබෝධ වේවා
@isurasampath5111
@isurasampath5111 8 ай бұрын
සාදු සාදු සාදු !!!
@Mali24234
@Mali24234 9 ай бұрын
🙏🙏🙏උත්තම පාද නමස්කාර කරමි පින්වත් ලොකු ස්වාමීන් වහන්ස 🙏🙏🙏
@ireshamadumalli1160
@ireshamadumalli1160 9 ай бұрын
දුක ගැ න සියළුම මිනිස්සු න්ට අවබෝද වේවා 🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🌹🌷🌹🌷🌹
@user-fo7et3zh4y
@user-fo7et3zh4y 9 ай бұрын
ගුරු දේවයන් වහන්සේ ගේ පාදාභිවන්දනය කරමි ...නොදැනසිටි ධර්ම කරුණු කිිපයක්ම අද දැනගත්තා...ඔබවහන්සේ පතන අයුරින් සියලු කටයුතු සාර්ථක වේවා .සාදු සාදු සාදු !!!
@shiromijayasuriya3855
@shiromijayasuriya3855 9 ай бұрын
බොහොම පින් අපේ පින්වත් ලොකු ස්වාමීන් වහන්ස තුණුරුවන් සරණයි පින්වත් ඔබ වහන්සේට 🌼🌼🌼🌼🌼🙏🙏🙏🙏
@chitranikahapalaarachchi5074
@chitranikahapalaarachchi5074 9 ай бұрын
එහෙමයි ස්වාමීන් වහන්ස බොහොම පින් !
@user-jz2ww8vg9b
@user-jz2ww8vg9b 9 ай бұрын
බොහොම පින් ස්වාමින් වහන්ස වටිනා ධර්ම දේශනාවක්.තෙරුවන්සරණයි!
@piyumimadushani7001
@piyumimadushani7001 9 ай бұрын
සාධූ 🙏 සාධූ 🙏 සාධූ 🙏
@rosebowala8547
@rosebowala8547 6 ай бұрын
Sadoo sadoo sadoo theruwan saranai mage pinwath swamindrayanwahansa
@deepikaneranjana6400
@deepikaneranjana6400 9 ай бұрын
හරිම ආශ්චර්යයි සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏
@nimeshaperera8819
@nimeshaperera8819 9 ай бұрын
Sadhu sadhu sadhu 🙏🙏🙏 oba wahanseta chathurarya Sathya avaboda wethwa 🙏🙏🙏
@artgallerytv6221
@artgallerytv6221 7 ай бұрын
සාදු...... සාවු.......සාදු......❤🙏💐
@rbowala8443
@rbowala8443 9 ай бұрын
සාදූ සාදූ සාදූ තෙරුවන් සරණයි මාගේ පින්වත් ස්වාමීන්ද්‍රයන්වහන්ස
@jayanthaweerasinghe7871
@jayanthaweerasinghe7871 9 ай бұрын
🌼🙏සාදු🙏සාදු🙏සාදු...........!!!තෙරුවන් සරණයි ඔබ වහන්සේට.
@Wingru
@Wingru 9 ай бұрын
මවා ගත් ලොව ගැටෙමින්- උමතු බිය ගෙවා යායුතුය සසර කිස - අපමණය ණය පොවා ඇදුරු මුනි උතුමන්- දම් දහර දිය නවා සිරස වදිනෙමි බුදු පුතුනි-- සදිසි පිය.!🙏🙏🙏
@kumudunijayanthi5828
@kumudunijayanthi5828 9 ай бұрын
ත්‍රිවිධ රත්නයට මාගේ නමස්කාරය වේවා. ඔබවහන්සේත් මොන තරම් කැප කිරීම් කරලද අපිට ධර්මය දේශනා කරන්නේ ඔබවහන්සේට ඉක්මනින්ම නිවන අවබෝධ වේවා සාදු .
@P.SamarasingheUSA
@P.SamarasingheUSA 9 ай бұрын
මාගේ නමස්කාරය වේවා සම්මා සම්බුදු සරණයි !!! ඹබ වහන්සේ නිදුක් නිරෝගී චිරජිවන ලබත්වා කායික මානසික සුවය ලබත්වා කෙලවර අමාමහ නිවනින් නිව් සැනසෙත්වා !!! 🙏🙏🙏
@kamalawickramaraja5422
@kamalawickramaraja5422 9 ай бұрын
🙏🙏🙏🙏 තුනුරුවන්ගෙ ම සරනයි ,අපගේ කල්‍යාණ මිත්‍ර ගුරු දේවෝත්තමයන් වහන්සේට .
@lakshmiramyalatha7875
@lakshmiramyalatha7875 9 ай бұрын
සතිපට්ඨාන විවරන ධර්ම ග්‍රන්ථය මාවිසින් අධ්‍යනය කලා.ඉතාමත් සරලව පහදා දී ඇත.පොත කියවනකොට අතහරින්න හිතක් නැහැ.ඒ තරම්ම ආසයි. මම නැවත මාගේ ලග තිබු වෙනත් සතිපට්ඨාන ධර්ම පොතක් අරගෙන නැවත බලන්න පටන් ගත්තා. ඒ පොතයි මේ පොතයි අහසට පොලොව වගේ.ඔබවහන්සේ නිවනින් නිවේවා.❤
@sewwandihettiarachchi1375
@sewwandihettiarachchi1375 4 ай бұрын
Pinwath aarya puthrayanan wahansa oba wahanseta magey gaurawwradara namaskaraya wewa
@padmakanthi1995
@padmakanthi1995 9 ай бұрын
අනේ සාදු සාදු සාදු කල්‍යාණ මිත්‍රයන් වහන්ස ඔබ වහන්සේට දීර්ඝායුෂ ලැබේවා
@ireshamadumalli1160
@ireshamadumalli1160 9 ай бұрын
මිනිස්සු න්ට කුසල් සිත්ම ඇති වේවා 🌹🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻සාදු සාදු සාදු සාදු 🌹🌷🌹🌷🌹🌷
@RamRanathunga
@RamRanathunga 2 ай бұрын
THANHAYA JAYATHIE SOKOO. THANHAYA JAYATHIE BHAYAN
@tharangajayasinghe1009
@tharangajayasinghe1009 9 ай бұрын
🙏🙏🙏
@NimeshiDewmika-cd6mj
@NimeshiDewmika-cd6mj 9 ай бұрын
සාධු සාධු සාධු ..🙏🙏🙏
@user-pq5gb8ol9u
@user-pq5gb8ol9u 8 ай бұрын
අප්‍රමාණ පිං ගෞරවණීය කල්‍යාණ මිත්‍රයාණන් වහන්ස🙏🏽☸️🌸🪔 උතුම් ධර්මාවබෝධය පිණිසම මේ කුසල් හේතු වේවා…🙏🏽 සම්මා සම්බුදු සරණයි…🙏🏽
@erangamadushanisiriwardhan2003
@erangamadushanisiriwardhan2003 9 ай бұрын
"සීලවන්තං ගුණවන්තං - පුඤ්ඤඛෙත්තං අනුත්තරං දුල්ලභෙන මයා ලද්ධං - වන්දිතුං පස්සිතුං වරං. සාරි පුත්තාදි ථෙරානං - ආගතං පටිපාටියා සද්ධා සීල දයා වාසං - බුද්ධ පුත්තං නමා මහං." ⁣ සිල්වත්වූ ගුණවත්වූ අනුත්තර පින් කෙතක් වූ මේ සංඝයා වහන්සේලාව ප්‍රසාදයෙන් යුතුව වැඳීමට ලැබීම මා ලැබූ දුර්ලභ භාග්‍යයකි. සැරියුත් ආදී මහා තෙරවරුන්ගෙන් පැවත එන ශ්‍රද්ධාවෙන් සීලයෙන් හා කරුණාවෙන් යුතුව වාසය කරන මේ බුද්ධ පුත්‍රයින් වහන්සේලා නමදිමි.
@Viharana98
@Viharana98 9 ай бұрын
🙏🙏🙏 තෙරැවන් සරණයි !!!පින්වත් ස්වාමින් වහන්ස, ඔබවහන්සේට අනේක වාරයක් පින්!!! ඔබවහන්සේ වැනි කළයාණ මිත්‍රයන් වහන්සේ නමක් ලබන්නට සසරේ අප බොහෝ පින් කරන්නට ඇති . සසර ගමන නිමා කරලීමට මග පෙන්වන පින් බල මහිමයෙන් ඔබවහන්සේ නිවනින් නිවී සැනසේවා !!!
@sampathvitharana2521
@sampathvitharana2521 8 ай бұрын
සාදූ... සාදූ... සාදූ....🙏🙏🙏
@priantiserlanka
@priantiserlanka 9 ай бұрын
🙏🙏🙏තෙරුවන් සරණයි ස්වාමින්වහන්ස
@user-mp9br6oe3p
@user-mp9br6oe3p 3 ай бұрын
සාදුසදුසාදු
@niroshpriyanath5596
@niroshpriyanath5596 9 ай бұрын
භාවනාව පුහුණු කරන්න අවශ්‍යයි හාමුදුරුවනේ කොතනින්ද පටන් ගන්නෙ කියල පහදල දෙන්න අපේ හාමුදුරුවනේ 🙏☸️
@ManoriLakshikaa-xh8rq
@ManoriLakshikaa-xh8rq 9 ай бұрын
සාදු සාදු සාදු 🪔🪔🪔🌼🌼🌼🙏🙏🙏🙏🙏🙏🙏 උතුමන් වහන්ස ඔබ වහන්සේ පතන්නාවු බෝදියෙන් නිවන් අවබෝධ වේවා !
@lankapoornimakk642
@lankapoornimakk642 9 ай бұрын
සාධු සාධු සාධු උතුම් මහා ත්‍රිවිධ රත්නයට නමස්කාරය වේවා. ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී සුවය ලැබේවා.
@sumanathalagala5406
@sumanathalagala5406 9 ай бұрын
Nivi senasi samidu dahamin ,lokayath sanasanna, asirimath, asirimath pana dam pelaharath. Teruwan sarani depa weda namaskara karami..
@gunawathithilakarathna7105
@gunawathithilakarathna7105 9 ай бұрын
පූජනීය පින්වත් ගුරුදේවයාණෙනි සංස්කාරවල දුකට හේතුව තෘෂ්නාවෙන් අල්ලා ගැනීම නිසා නැවත ඉපදීමයි. ඉන් මිදීමට නම් සියලු දෙය උපාදානය නොකර ජිවිතයේ යතාර්ථය අවබෝධ කර ගෙන නිවන් මගට පිවිසෙන ආකාරය අවබෝධ කරදුන් ඔබවහන්සේගේ පාද නමස්කාර කරමි
@HasithaSudesh-qj5sp
@HasithaSudesh-qj5sp Ай бұрын
සාධූ සාධූ සාධූ..!!
@pathtohappiness.k.w.4562
@pathtohappiness.k.w.4562 9 ай бұрын
උතුම් ආර්යයන් වහන්සේටද තුන්කල්හිම වැඩ වසන ආර්යයන් වහන්සේලාට ද මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏🌸🌸🌸
@RamRanathunga
@RamRanathunga 2 ай бұрын
DUKATAHETHEWA THANHAWAIE THANHAWA OBAWA ILAGABHWAYATATH GENIYANAWA. THANHAWA.
@YashmiTharindya
@YashmiTharindya Ай бұрын
අපි වගේ මිනිසුන් ට ටොකු ඇනල හරි මේ සත්‍යය තේරුම් කරන්න ඔබවහන්සේ ගන්න මේ ව්‍යායාමය අපතේ යන්නෙ නෑ අපේ හාමුදුරුවනේ ..අපි උපරිම වීර්‍ය වඩනවා...මේ භවයේදීම නිවන් සාක්ෂාත් කරගන්නවාමයි.
@padmakanthi1995
@padmakanthi1995 9 ай бұрын
, දුක් වේදනා විඳින සත් ව්යා සසර දුකින් නිවීම සඳහා ඔබවහන්සේ ගන්න අප්‍රමාණ දුක් වේදනා කුසල් වී නිදුක් නිරෝගී භාවය ලැබේවා
@kamaniranwala9615
@kamaniranwala9615 9 ай бұрын
වෙහෙස මහන්සි වී අපට දහම් කරුණු කියා දෙමින් ගෞරවනීය ස්වාමීන් වහන්සේ ප්‍රාර්ථනා කරන උතුම් නිවන වහා වහා පූරණය වේවා සාධු සාධු අනුමෝදන්
@hirunibhagya430
@hirunibhagya430 9 ай бұрын
ස්වාමීන් වහන්සේටත් ධර්ම දානය සඳහා දායක වූ සියලුම දෙනාටත් සම්මා සම්බුදු සරනයි 🙏🙏🙏
@user-tc1so7vd2s
@user-tc1so7vd2s 9 ай бұрын
Sadu sadu sadu
@user-fb6uu6ee2q
@user-fb6uu6ee2q 9 ай бұрын
Sadu sadu sadu pujaneeya gaurawaneeya Thrpitakacharya Abbhidhamma kammattanacharya pinwath swamin wahanseata namaskara karami sadu sadu.
@kgunathilake663
@kgunathilake663 9 ай бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏 මාගේ නමස්කාරය වේවා
@gayathrisandamali6687
@gayathrisandamali6687 15 күн бұрын
🙏🙏🙏🙏🙏🙏
@dayarathnapathmawansha8305
@dayarathnapathmawansha8305 9 ай бұрын
දේශනාව පැමින ඇසීමට තරම් කුසල් තිබුනා මාහට .තෙරුවන් සරනයි .
@anomamaggonage761
@anomamaggonage761 9 ай бұрын
තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස. ඔබවහන්සේලා වැන්නවුන් අද කාලේ නොසිටියානම් බුද්ධ ශාසනයට කුමක් නම් වේවිද. ධර්ම විකෘතිකයන් තරඟෙට නාඩගම් නටනවා දකින කොට කොච්චර අහක බලන් හිටියත් ඉන්න හිත ඉඩදෙන්නේ නැහැ. දන්නා දෙයක් කියා එයට විරුද්ධ වෙන්නමයි හිතෙන්නේ. බුදුපියාණන් වහන්සේත් දෙසා වදාරලා තියනවා දුස්සීල මහනුන්ට ගැරහියයුතුයි කියල. ඒ තමන් වහන්සේගේ ශාසනය බොහෝ කල් පවත්වාගන්න ඕනම නිසා. අද බුදුපියාණන් වහන්සේ වැඩසිටියනම් ඔබ වහන්සේලා මෙසේ උන්වහන්සේගේ ඒ සත්‍ය ධර්මය මෙසේ නිවැරදිව බෙදා දෙන අයුරු දැක්කොත් හරිම අගෙයි කියා වර්ණනා කොට වදාරාවි. දුස්සීල මහනුන්ට ගරහන්න කිව්වත් ඔබවහන්සේලා ප්‍රශංසා කරාවි. අපි ඒ බුදුන් වහන්සේ වෙනුවෙන් ඇපකැප වෙමු ස්වාමීන් වහන්ස. රටේ ඉදිරියේදී බුදුසසුනට සාධාරණය ඉටුවේයැයි විශ්වාස කරමු. ඔබ වහන්සේලාට මෙසේ ඒ සත්‍ය බුදුදහම දෙසීමට තව තව ශක්තිය ධෛර්ය ලැබේවා.
@LuxmanWarnathilaka-zl9yt
@LuxmanWarnathilaka-zl9yt 9 ай бұрын
සාදු සාදු ......
@Ed-kd7kz
@Ed-kd7kz 9 ай бұрын
සාදු සාදු සාදු
@siromapriyadarshani9311
@siromapriyadarshani9311 9 ай бұрын
සාදු 🙏සාදු🙏සාදු🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@nilmaliyanage1328
@nilmaliyanage1328 9 ай бұрын
සාදූ !සාදු !!සාදූ !!!...
@deepikasamarakone7335
@deepikasamarakone7335 9 ай бұрын
🙏🙏🙏🙏
@user-lk4rl8cm1q
@user-lk4rl8cm1q 2 ай бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@tds580
@tds580 9 ай бұрын
සාධු සාධු සාධු
@sanjayalakmal2612
@sanjayalakmal2612 9 ай бұрын
🙏🙏
@rangikadissanayake8537
@rangikadissanayake8537 9 ай бұрын
අනේ පින්වත් ස්වාමීන්වහන්ස මොන කරුමයකට නිදානට්ඨයට හේතු සකස් වුනාද දන්නෙ නැහැ මේ පංචස්කන්ධය ලැබෙන්න. කෙසේ හෝ මේ ලණුව කඩාගෙන යෑමට උත්සාහ කරමි . කල්‍යාණ මිත්‍රයන් වහන්සේගෙන් තවත් මෙවැනි වටිනා අවවාද අනුශාසනා අපට ලැබේවා . ඔබවහන්සේට මෙන් අපටද නිවන් අවබෝධ කරගැනීට හැකියාව ලැබේවා .තෙරුවන් සරණයි
@asokagunasekara575
@asokagunasekara575 9 ай бұрын
🙏🙏🙏💐💐💐🙏🙏🙏
@ramyalalani9093
@ramyalalani9093 9 ай бұрын
🙏🙏🙏🙏🙏
@user-sk3wc8kh6f
@user-sk3wc8kh6f 9 ай бұрын
🙏❤❤❤❤🙏
@MdH-kx7pj
@MdH-kx7pj 9 ай бұрын
🙏🙏🙏🌺🌸🏵🌺
@user-cc5tt7jj3x
@user-cc5tt7jj3x 9 ай бұрын
🙏🙏🙏🌷🌷🌷
@kusumwickramasinghe7217
@kusumwickramasinghe7217 9 ай бұрын
🌹🙏🙏🙏🌹
@chamindadon527
@chamindadon527 9 ай бұрын
🙏🙏🙏🙏💐💐💐💐🙏🙏🙏🙏
@Lkk873
@Lkk873 9 ай бұрын
🙏🙏🙏🙏🙏🙏🌺🌺🌺🌺🌸🌸🌸🌸🌸
@user-wq2bg2ev7l
@user-wq2bg2ev7l 9 ай бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@liinapirs4954
@liinapirs4954 9 ай бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏
@padminijayamanna1799
@padminijayamanna1799 9 ай бұрын
"සංකිත්තේන පංච උපාදනක් කන්දා දුක්ඛා"
Pool Bed Prank By My Grandpa 😂 #funny
00:47
SKITS
Рет қаралды 20 МЛН
Yum 😋 cotton candy 🍭
00:18
Nadir Show
Рет қаралды 7 МЛН
Happy birthday to you by Tsuriki Show
00:12
Tsuriki Show
Рет қаралды 11 МЛН
The Joker kisses Harley Quinn underwater!#Harley Quinn #joker
00:49
Harley Quinn with the Joker
Рет қаралды 10 МЛН
කර්මය ද ? වීර්යය ද ?  | Ven.Kirulapana Dhammawijaya Thero
1:07:57
Kirulapana Dhammawijaya Thero
Рет қаралды 30 М.
ඉරියාපථ භාවනාව | Ven.Kirulapana Dhammawijaya Thero
1:07:08
Kirulapana Dhammawijaya Thero
Рет қаралды 22 М.
Pool Bed Prank By My Grandpa 😂 #funny
00:47
SKITS
Рет қаралды 20 МЛН