නවතින්න ඕන මානසිකවයි | Ven.Kirulapana Dhammawijaya Thero

  Рет қаралды 12,635

Kirulapana Dhammawijaya Thero

Kirulapana Dhammawijaya Thero

Күн бұрын

#දේශණා_අංක_800
💢 පූජනීය කිරුළපන ධම්මවිජය ස්වාමීන් වහන්සේ විසින් සිදු කරන ධර්ම ශාසනික කටයුතු සඳහා මාසික දායකත්ව ගැනීම හෝ ඔබේ දායකත්වය සැපයීම - www.sujathaput...
💢 දේශනා සඳහා මාසික දායකත්වය You Tube හරහා සාමාජිකයයෙක් ලෙස ගැනීම සඳහා (ශ්‍රී ලංකාවට මෙම පහසුකම තවම ලැබී නැති නිසා විදේශ රටවලට අයට පමණක් දැනට අවකාශය ඇත) : / @kirulapanadhammawijay...
💢 ප්‍රත්‍යය සඳහා මාසික දායකත්වය - www.sujathaput...
💢 ධර්ම දානය සඳහා මාසික දායකත්වය - www.sujathaput...
🔘 Contact us - 070-3421083
🔘 Email - sujathaputhralk@gmail.com
🔘 Facebook - / venkirulapanadhammawij...
👉 භාවනා මධ්‍යස්ථානය සමඟ සජීවීව සම්බන්ධ වී සියලු වැඩටසහන් පහසුවෙන් පරිශීලනය කිරීම සඳහා පහත සඳහන් යොමු වලින් සුජාත පුත්‍ර භාවනා මධ්‍යස්ථාන⁣යේ නිල යෙදුම (Application) භාවිතා කරන්න.
🔘 Web Site - www.sujathaput...
🔘 Sujatha Puthra Android Application - shorturl.at/lvQ45
🔘 Sujatha Puthra IOS Application - apps.apple.com...
👉 ඔබ ධර්ම දේශනාවක් සඳහා ආරාධනා කිරීමට අවශ්‍ය නම් ඔබ විසින් 0703421083 දුරකථන අංකයට WhatsApp පණිවිඩයක් යොමු කරන්න.. ඔබට දින දෙකක් ඇතුලත ප්‍රතිචාරයක් ලැබෙනු ඇත.
👉 ඔබට ස්වාමීන් වහන්සේ විසින් දේශණා කරන සියලු ධර්ම දේශණා ශ්‍රවණය කිරීමට මෙම Kirulapana Dhammawijaya Thero යන You Tube නාලිකාව Subscribe කර තබා ගන්න.
👉 පූජනීය පින්වත් කිරුළපන ධම්මවිජය ස්වාමින් වහන්සේ විසින්ම සිදු කරන භාවනා වැඩසටහන් හා සම්බන්ධ වීමට පහත සඳහන් WhatsApp කණ්ඩායම සමඟ එකතු වන්න. එම කණ්ඩායම සාමාජිකයන්ගෙන් පිරී ඇත්නම්, අලුතින් ම Upload කළ ධර්ම දේශනාවේ මේ ස්ථානයේ සඳහන් වන යොමුව භාවිතා කරන්න. එයින් දැනට හිස් ව ඇති කණ්ඩායමකට ඔබට යොමු වෙනු ඇත.
🔴 WhatsApp Group - chat.whatsapp....
අදාල කණ්ඩායමේ හෝ ස්වාමීන් වහන්සේ ගේ FB Page එක තුලින් ස්වාමීන් වහන්සේ සිදු කරනු ලබන සියලුම වැඩසටහන් ගැන දැනුම් දීම සිදු කරනු ලැබෙයි.
🔴 Viber භාවිතා කරන අයෙක් ට invite.viber.c... යන යොමුවෙන් අපගේ සක්‍රීය Viber කණ්ඩායමක් වෙත එකතු විය හැකි ය.
සුජාත පුත්‍ර භාවනා මධ්‍යස්ථානය..

Пікірлер: 106
@prabhagunathilake9865
@prabhagunathilake9865 11 күн бұрын
" මේ බුද්ධ ශාසනයේ තමන් නවතින තැනක් හොයාගෙන පරාජිතයෙක් වගේ මැරෙන්නේ නැති වෙන විදිහක් හොයාගන්න... නවතින්න තියෙන්නේ මානසිකව මිසක් කායිකව නොවේ.. මානසිකව මේ ජීවිතයට දීලා තියෙන වටිනාකම නවත්වන්න.." 🙏🏻🙏🏻🙏🏻🌹🌹🌹🙏🏻🙏🏻🙏🏻 තෙරුවන් සරණයි! පින්වන්ත කල්‍යාණ මිත්‍රයන් වහන්ස..🙏🏻🙏🏻🙏🏻
@gunawathithilakarathna7105
@gunawathithilakarathna7105 10 күн бұрын
පූජනීය පින්වත් ස්වාමීන් වහන්ස ඔබවහන්සේ නිසයි අපත් නතරවීමට හිත හදා ගත්තෙ ජිවිතයේ යථාර්තය හොදින් අවබෝධ කරදුන් ගුරුදේවයාණෙනි පාද නමස්කාර කරමි
@inokadamayanthi5887
@inokadamayanthi5887 2 күн бұрын
පින්වත් කල්‍යාණ මිත්‍ර ස්වාමින්වහන්සේට මාගේ නමස්කාරය වේවා සාදු සාදු 🙏🙏🙏🙏
@asankawiggin
@asankawiggin 11 күн бұрын
ධර්මයෙන් තියෙන සැනසීම ලබා නොගෙන බාහිරින් සැනසීම හොයන ජීවිත කිසිම දෙයක් නොලබා නිකරුනේ මැරිලා යනවා..... මානසිකව ජීවිතයට නැවතීමක් ලබාදෙන්න ධර්ම දේශනා කරන භාවනාව කියලා දෙන පින්වත් ලොකු ස්වාමින්වහන්සේට බොහෝම පින් 🙏🙏🙏
@kavindrawelegodage8645
@kavindrawelegodage8645 10 күн бұрын
ජීවිතේ අනිත්‍ය නිසියාකාරව තේරුම් කර දුන් කාරුණිකයානනි ඔබවහන්සේමයි බුදුන්වහන්සේට පසු මා ජීවිතේ දුටු ශ්‍රේෂ්ටතම උතුම් සගරුවන..ඔබවහන්සේ නිසා මා නින්ද පවා අඩු කර තව තවත් ධර්මයම සොයමි, එහි යෙදෙමි..අප්‍රමාදව මේ ගමන යෑම ඉක්මන් වූයේ ඔබවහන්සේ මග පෙන්වීම නිසාමය..කලගුණ දක්වමි අපෙ හාමුදුරුවනේ 🙏🙏🙏
@DammiDammi-cg6wv
@DammiDammi-cg6wv 2 күн бұрын
පිංවත් ස්වමින් වහස දෙශනා කරන බන මම අහනවා හිතට හරිම නිස්කලන්ක බවක් දැනෙන්නේ පිංවත් ස්වමින්වහන්සේට දීර්ගායු වෙිිවා
@PathumMihiranga-jb7nm
@PathumMihiranga-jb7nm Күн бұрын
සාදු සාදු සාදු
@kamanisilva3710
@kamanisilva3710 5 күн бұрын
🙏🙏🙏 තෙරැවන් සරණයි අපේ හාමුදුරුවනේ
@manikerathnayaka6605
@manikerathnayaka6605 10 күн бұрын
සාදු සාදු සාදු නමස්කාර වෙිවා පිංවත් ස්වාමින්වහන්ස
@ShehanMadhusankha-mt7ud
@ShehanMadhusankha-mt7ud 11 күн бұрын
අපගේ පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට අප්‍රමාණ පින් සම්මා සම්බුදු සරණයි,,🙏🙏🙏🙏🌼🌼🌼🌼
@NipunNipun-s7v
@NipunNipun-s7v 5 күн бұрын
Sithe thiyena hama dukakma nathi kra ganne oba wahansege dharama deshanavakin ape hamuduruwane🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@MallikaNawarathna-u8x
@MallikaNawarathna-u8x 6 күн бұрын
බොහොම පින් පින්වත් මගෙ ස්වාමීන් වහන්ස තෙරුවන් සරනයි උතුම් නිවනින් නිවේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@PriyanthiGalagoda
@PriyanthiGalagoda 10 күн бұрын
පින්වත් ස්වාමින් වහන්සේට මාගේ නමස්කාරය වේවා තෙරුවන් සරනයි සාදු සාදු සාදු 🙏🙏🙏🙏🪷🪷🪷🪷
@niroshawanniarachchi310
@niroshawanniarachchi310 7 күн бұрын
සාදු ..සාදු ..සාදු ..
@SwarnamalaThalakiriyawa
@SwarnamalaThalakiriyawa 10 күн бұрын
ගෞරවනිය පින්වත් ස්වාමින් වහන්ස නොඇසෙන දහමක් ශුවනයකලා ඔබවහන්සේ ඉතාම ලස්සනට ඒදේශනාවෙන් බොහෝ වැදගක් කරැනු අපට අවබෝධ කලාට බොහෝම පින් මේ කරන්නාවු නිමක් නැති මහගු කුසල් ඔබවහන්සේට නිවනින් නිවිමට උපකාරිවේවා
@jayanthaweerasinghe7871
@jayanthaweerasinghe7871 6 күн бұрын
🌼🙏🌼🙏🌼🙏සාදු සාදු සාදු ............!!!තෙරුවන් සරණයි ඔබ වහන්සේට ඉක්මන් භාවයක දිම උතුම් නිවනින් නිවෙවා .
@ShiwanthaHerath-fm9vk
@ShiwanthaHerath-fm9vk 9 күн бұрын
Sadu sadu sadu ....pinwat sawamin wahanseta mage namsskaraya we
@prabhagunathilake9865
@prabhagunathilake9865 11 күн бұрын
" මගේ වත්කම මේ කාර් කැමරා නොවේ... ' මගේ හිත' හිත හදලා තියෙන්නේ පින්වතුනි" මම හිත හදපු සැනසීම විදිනවා.. 🙏🏻🙏🏻🙏🏻🌹🌹🌹🙏🏻🙏🏻🙏🏻 තෙරුවන් සරණයි! පින්වන්ත කල්‍යාණ මිත්‍රයන් වහන්ස...🙏🏻🙏🏻🙏🏻
@සිත්සැනසේවා
@සිත්සැනසේවා 11 күн бұрын
තෙරුවන් සරණයි අපේ පින්වත් ස්වාමීන් වහන්ස.
@kdcpkothalawala764
@kdcpkothalawala764 10 күн бұрын
" නවතින්න පිංවතුනි" පිංවත් ස්වාමීන් වහන්සේ ගේ මේ වගේම තවත් දේශනාවක් මීට කලින් දේශනා කරපු එකක් ඇහුවා. ඔබ වහන්සේ ගේ දේශනා නම් ආශ්චර්‍යක් මයි.පිංවත් ස්වාමීන් වහන්සේට උතුම් නිර්වාණය අවබෝධ වේවා 🙏🙏🙏🙏🙏🙏
@ChampaNandani-e4m
@ChampaNandani-e4m 11 күн бұрын
Sadu sadu sadu pujaneeya gaurawaneeya Thrpitakacharya Abbhidhamma kammattanacharya pinwath kirulapana Dhammawijaya swamin wahanseata namaskara karami sadu sadu sadu .
@AjithRanasinghe-t6n
@AjithRanasinghe-t6n 9 күн бұрын
සාදූ සාදූ සාදූ 🙏
@lathagamage1320
@lathagamage1320 11 күн бұрын
පින්වත් ගෞරවනීය ස්වාමීන්ද්‍රයානන් වහන්සේට මාගේ නමස්කාරයවේවා ඔබ වහන්සේ ලොවුතුරා බුදුරජානන් වහන්සේ දේශනා කරපු ධර්මය ඒ ආකාරයෙන්ම අපිට දේශනා කරනවා ඔබ වහන්සේ කරන මහගු පින්කමක් අපිට මේ කරන මුලු ජීවිතයම මහණ දම් පුරන්නට සසරෙම එක්වුනා ඔබ වහන්සේ නම් අපිට පෙරභවයෙ ඉදලම සසර පුරුද්දක් විදියට පසුපස එන්න ඇති මේ නම් ඔබ වහන්සේගේ අන්තිම භවයයි මේ භවයෙ දීම නිවනින් නිවේවා🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏සාදු
@Prasanna1987-fp9yz
@Prasanna1987-fp9yz 2 күн бұрын
😊
@asokarajapaksha833
@asokarajapaksha833 11 күн бұрын
බොහොම පින් ,තෙරුවන් සරනයි පින්වත් ස්වාමීන් වහන්ස !
@lankapoornimakk642
@lankapoornimakk642 7 күн бұрын
එහෙමයි. සාධු සාධු සාධු ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී සුවය ලැබේවා.
@MdH-kx7pj
@MdH-kx7pj 10 күн бұрын
සාදු සාදු සාදු 🌺🌸🌺
@m.k.dpriyadarshani1268
@m.k.dpriyadarshani1268 8 күн бұрын
🙏🌹සාදු.. 🙏🌹.. සාදු 🙏🌹.. සාදු.. 🙏🙏🙏
@vimalpriyantha7438
@vimalpriyantha7438 9 күн бұрын
නමෝ බුද්ධාය!!!සාදු!!සාදු!!සාදු!! තෙරුවන් සරණයි!!!ගෞරවනීය පින්වත් ස්වාමින් වහන්සේට මාගේ නමස්කාරය වේවා!!!!අනන්ත බුදුගුණ බලයෙන් මාගේ සසර ගමන කෙටි වේවා!!!
@priankakuwait62
@priankakuwait62 10 күн бұрын
සාදු සාදු සාදු තෙරැවන් සරණයි
@ChandraThilakarathna
@ChandraThilakarathna 10 күн бұрын
සාදු සාදු සාදු!!!🙏🙏🙏
@sriyanipiyalatha2970
@sriyanipiyalatha2970 11 күн бұрын
ඔබ වහන්සේ ට මාගේ නමස්කාරය වේවා.සාදූ සාදූ සාදූ.. .
@shiromijayasuriya3855
@shiromijayasuriya3855 9 күн бұрын
බොහෝම පින් මගේ පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට තුණුරුවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්ස 🌼🌼🌼🌼🙏🙏🙏🙏🙏
@UAChandrika
@UAChandrika 7 күн бұрын
පින්වත් ස්වාමීන් වහන්ස නිතර බණ අහන මට හිතුනේ ඇලීම් බැඳීම් ගැටීම් නැති හිත තමයි යන්න ඕන සුවදායක ම තැන ටික ටික මමත් යනවා ඒ මගට මේ සද්ධර්මය මට පාර පෙන්නුවා
@chitranikahapalaarachchi5074
@chitranikahapalaarachchi5074 10 күн бұрын
එහෙමයි , අපේ ස්වාමීන් වහන්ස බොහොම පින්!
@ManoriLakshikaa-xh8rq
@ManoriLakshikaa-xh8rq 10 күн бұрын
සාදු සාදු සාදු 🪔🪔🪔🌼🌼🌼🙏🙏🙏🙏🙏🙏🙏 උතුමන් වහන්ස ඔබ වහන්සේ පතන්නාවු බෝදියෙන් නිවන් අවබෝධ වේවා !
@banlad4040
@banlad4040 10 күн бұрын
සාදු.සාදු.සාදු.පින්වත්.ලොකුස්වාමින්වහන්සෙට.මගෙනමස්කාරයවෙවා.සාම්මා.සාම්බුදු.සරනයි.බොහොම.පින්🙏🙏🙏🙏🌷🌷🌷🌷🙏🙏🙏🙏🙏🌷🌷🌷🌷🌷🙏🙏🙏🙏🌷🌷🌷🌷🌷
@SwethaKawindi-u9z
@SwethaKawindi-u9z 11 күн бұрын
පිංවත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාර වේවා...🙏🙏🙏
@manikeu4579
@manikeu4579 10 күн бұрын
බුදු කෙනෙක් ලොව පහල වුන එකේ සැබෑම අර්ථය මනාව කියා දුන්නේ ඔබ වහන්සේ විසින්මයි.පසු ගමන් කළ දුර මෙපමණ කිය නොහැකි වුනත් තවමත් කීකරුව සැනසිල්ලේ ගමන් කරමි.මේ බණ පද ටිකත් ඒ ගමනට පහන් ටැඹක් වෙනවා විස්වාසයි.තෙරුවන් සරණයි මගේ ස්වාමින් වහන්සේට .
@sandyathennakoon-g3h
@sandyathennakoon-g3h 10 күн бұрын
බොහොම පින් ස්වාමීන් වහන්ස.ජිවිතේට වටිනාම ධර්ම දේශනාවක් වුනා. පින්වත් ස්වාමින් වහන්ස.නින්දා අපහාස ජිවිතේට ආවාත් පින්වත් ස්වාමින් වහන්ස.කරන හොද දේවල් කිසි විටක නතර නොකරමි. ෂේප් එකේ ඔලුව පාත් කරගෙන ජිවත් වෙමි ස්වාමීනි.අවශ්‍ය තැනදි කතා කරමි ස්වාමීනි.සම්මා සම්බුදු සරණයි!
@rasikayatawara
@rasikayatawara 11 күн бұрын
තෙරුවන් සරනයි පින්වත් හාමුදුරුවනේ.සංසාරේ කල පින් නිසා ඔබ වහන්සේ වැනි කල්‍යාණමිත්‍ර ස්වාමින්වහන්සේ නමකගෙන් බුදුරජාණන්වහන්සේගේ ධර්මය ඇසීමට ලැබීම මා ලද මහගු වාසනාවක්.හැකි තරම් උත්සහා ගන්නවා මේ ධර්ම මාර්ගයේම යන්න.සාදු ..සාදු..සාදු ..🙏🙏
@udupitiyedhammarakkhitha
@udupitiyedhammarakkhitha 11 күн бұрын
තෙරුවන් සරණයි අප කල්‍යාණ මිත්‍ර පින්වත් ස්වාමීන් වහන්සේට
@WasanthiTH
@WasanthiTH 10 күн бұрын
Oba vahanseta nam nirvana bohoma lagai ape hamuduruvane
@PadmalalPiyawansa
@PadmalalPiyawansa 11 күн бұрын
නැවතීම ඉතාම සරලව තාර්කිකව හදවතට දැනෙන ස්වරයෙන් ධර්මයක් දේශනා කළ ඔබවහන්සේට නමස්කාර වේවා තෙරුවන් සරණයි ඔබ වහන්සේට 🙏🙏🙏🙏🙏
@nisaliperera9483
@nisaliperera9483 11 күн бұрын
ඔබ වහන්සේ කියන එක ඇත්ත ..ඇසුරු සැණින් අපේ ජීවිතය නිමා වී යා හැකිය ..ධර්ම දේශනාවෙන් කරුණු කීපයක් අවබෝධ උනා..බුදු පිළිම වහන්සේ පිරිසිදු කිරීම සඳහා අවසර ගැනීමේ ගාථාව කියා අවසර ගෙන මාද එම කාර්‍ය ඉතාමත් ගෞරවයෙන් ඉෂ්ඨ කරමි..තෙරුවන් සරණයි අපේ පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට ............ 🙏🌼🙏🌼🙏🌼..........
@Airangani-ri6ry
@Airangani-ri6ry 10 күн бұрын
Sadu.sadu.sadu.taruwan saranai.oba.wahansata
@yasahenegama7234
@yasahenegama7234 10 күн бұрын
ස්වාමිනි සියල්ල අනිත්‍ය බව දනිමි කයේ අනිත්‍ය බවද දකිමි. නමුත් සිත නිවාගැනීමට කරුණු පහදා දෙන්න. සාදු සාදු
@nikinihansika5103
@nikinihansika5103 11 күн бұрын
තෙරුවන් සරණයි පින්වත් ස්වාමින්වහන්සේට 🙏
@panchameemaligawickramasin8025
@panchameemaligawickramasin8025 11 күн бұрын
සාදු 🙏සාදු 🙏සාදු 🙏 !!! තෙරුවන් සරණයි පින්වත් ස්වාමින්වහන්ස !!!🙏🙏🙏
@Nadikarox
@Nadikarox 10 күн бұрын
🙏🙏🙏🙏
@SammikaPrasadini
@SammikaPrasadini 8 күн бұрын
🙏🙏🙏 🙏🙏🙏 🙏🙏🙏
@SameeSadamali
@SameeSadamali 11 күн бұрын
පිංවත් මගේ ලොකු ස්වාමින් වහන්ස මේ‍ කරන කැපවීම අපිට ලබාදෙන හයිය ඒවට වචන නෑ මගේ ස්වාමින් වහන්ස.මගේ භාග්‍යවතුන් වහනසේ දේශනා කළ ධර්මය සරලව අපිට තේරුම්‍ කරවන්නට දැරීම සාර්ථකයි මගේ ස්වාමින් වහන්ස.ඔබවහන්සේව නොදැක්කට ඒ කියාදුන් දහම අපිව මානසිකව නවත්තලා ඉවරයි🙏ඒ උතුම්‍ ආර්‍ය මහා සංඝ රත්නයට මාගේ නමස්කාරය වේ‍වා🙏🌼🙏🌼🙏🙈
@ayomawijerathne2852
@ayomawijerathne2852 11 күн бұрын
🙏🏻🙏🏻🙏🏻
@Sabeeth84
@Sabeeth84 11 күн бұрын
සම්මා සම්බුදු සරණයි
@malakasilva
@malakasilva 11 күн бұрын
සාදු සාදු සාදු 🙏 🙏 🙏
@chandanirajapaksha6419
@chandanirajapaksha6419 5 күн бұрын
🙏🙏🙏
@priyanthialwis8187
@priyanthialwis8187 11 күн бұрын
🙏🙏🙏🌹🌹🌹
@Niro7837
@Niro7837 8 күн бұрын
මම තරහ නොවෙමි. වෛර නොවෙවි. ඔබ වහන්සේ තරහ සිත් නොවේවා. වෛර සිත් නිවේවා. මම නිදුක් වෙවෙමි. නීරෝගී වෙමි. ඔබ වහන්සේ නිදුක් වෙත්වා නීරෝගී වෙත්වා. මම ආයුෂයෙන් වර්නයෙන් සැපයෙන් බලයෙන් ප්‍රක්ඥාවෙන් වැඩෙමි. ඔබ වහන්සේද ආයුෂයෙන් වර්නයෙන් සැපයෙන් බලයෙන් ප්‍රක්ඥාවෙන් වැඩේවා.
@SubashaniSubashani-r4q
@SubashaniSubashani-r4q 11 күн бұрын
Theruwan saramai ape හාමුදුරුවනේ .mata thiyama ekama senasima oba wahanse drsana karamaa darmaya esimai.sadi sadu sadu.🙏🙏🙏🙏🙏
@liinapirs4954
@liinapirs4954 11 күн бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏
@nethukiLiyanage-j6x
@nethukiLiyanage-j6x 11 күн бұрын
සාධූ සාධූ සාධූ ස්වාමීන්වහන්ස 🙏🙏🙏
@jayanthikumari8715
@jayanthikumari8715 11 күн бұрын
Sadu sadu sadu theruwan saranai oba wahanseta 👃 👃 👃 👃 👃 👃 👃
@ramaniamarsinghe390
@ramaniamarsinghe390 11 күн бұрын
Oba wahanse budun daka athi bawin niwan daka athi bawa ekanthai theruwan saranai
@sriyanigamage6835
@sriyanigamage6835 2 күн бұрын
🙏🌹🙏🌹🙏🌹🙏🌹🙏🌹
@sahandananjaya4838
@sahandananjaya4838 11 күн бұрын
Sadu sadu sadu pinwath suwamin wahansa 🙏🙏🙏
@nuwanipriyangika6399
@nuwanipriyangika6399 9 күн бұрын
🌼🙏🙏🙏🌼
@NayanaKumari-i9f
@NayanaKumari-i9f 10 күн бұрын
සාදූ සාදූ සාදූ
@naliniewijeratne179
@naliniewijeratne179 11 күн бұрын
සාදු සාදු
@lathagamage1320
@lathagamage1320 11 күн бұрын
අනේ පින්වත් ස්වාමීන් වහන්ස මේ කය නතරවෙන්නෙම මැරුනාම තමයි ඉන්නකම්ම ධර්මයෙන් හැසිරෙන්න ඕන ඒක තමයි මගෙ පින්වත් ස්වාමීන් වහන්සේ අපිට මේ තරම් උගුර ලේ රහ වෙනකල් ඔබ වහන්සේ අපිට මේ පහදලා දෙන්නෙම ඒකනේ දෙවියනේ මට එකම දුක ඔබ වහන්සේගේ භාවනා මද්‍යස්ථානයට එන්න බැරිවුනා ඒකම දුකයි අපි අසරන වුනා කියලාදෙන්න කෙනෙක් හිටියෙ නෑ දැන් වයසයි දැන් බුදු පුතෙක් අපිට දැනගන්න ලැබුනා ඒ පින්වත් ඔබ වහන්සේමයි දැන් බන අහනවා ඇතිවෙන්න මේ පින් බලෙන් ඔබ වහන්සේ නිවනින් නිවේවා🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏සාදු
@NuraaA-b7k
@NuraaA-b7k 10 күн бұрын
🙏🙏🙏🙏🙏🙏🌺🌺🌺🌺🌺🌺
@VihagaSampath-r8n
@VihagaSampath-r8n 5 күн бұрын
Saadu saadu saadu
@ChandraniChandrani-o8s
@ChandraniChandrani-o8s 11 күн бұрын
Sadu 🌹🌹 sadu🌹🌹
@DammasiriThero-e3f
@DammasiriThero-e3f 11 күн бұрын
මට සම්බන්ධීකරණ කරගැනීමට නොම්බර් එකක් අවශ්‍ය කර තිබේ
@MalmiKrishanthika
@MalmiKrishanthika 8 күн бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@KavinduLakshanSamaraweera
@KavinduLakshanSamaraweera 11 күн бұрын
🕊️✨❤️
@Rasika-rc9wl
@Rasika-rc9wl 11 күн бұрын
Sadu.sadu.sadu
@kusumwickramasinghe7217
@kusumwickramasinghe7217 11 күн бұрын
🌹🙏🌹🙏🌹🙏🌹🙏
@RuwanPrasad1985
@RuwanPrasad1985 11 күн бұрын
💞🙏🏾🙏🏾🙏🏾💞👍🏽👌🏾😘
@T.M.SRathnayake
@T.M.SRathnayake 11 күн бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@NomilaniChamila
@NomilaniChamila 11 күн бұрын
Saadu saadu saadu.
@ramaniamarsinghe390
@ramaniamarsinghe390 11 күн бұрын
Thaththa wenuwen mulu lokayakata darmaya desana karala oba wahanse naya gewala iwarai suwamin wahansa
@jayawathiliyanage7394
@jayawathiliyanage7394 11 күн бұрын
Sadusadusadu
@RathnawathiHewage-w7z
@RathnawathiHewage-w7z 11 күн бұрын
ẞa
@JanithKalinga-h2l
@JanithKalinga-h2l 8 күн бұрын
🙏🙏🙏
@Mudith_Vancouver
@Mudith_Vancouver Күн бұрын
🙏🙏🙏🙏🙏🙏🙏
@achalawitharanage5407
@achalawitharanage5407 11 күн бұрын
🙏🙏🙏💐💐💐
@Moha-k6v
@Moha-k6v 11 күн бұрын
🙏🙏🙏🙏🙏🙏🙏
@Amashanidilhara2958
@Amashanidilhara2958 11 күн бұрын
🙏🙏🙏🌷🌷🌷🌷🌷🙏🙏🙏
@PadminiRanabahu-o1k
@PadminiRanabahu-o1k 11 күн бұрын
🙏🙏🙏
@MallikaGalbokke
@MallikaGalbokke 11 күн бұрын
🙏🙏🙏
@DamithAsanka-m9m
@DamithAsanka-m9m 3 күн бұрын
🙏🙏🙏🌹
@sanjeewakarunarathna4662
@sanjeewakarunarathna4662 6 күн бұрын
🙏
@DamithAsanka-m9m
@DamithAsanka-m9m 7 күн бұрын
🙏🙏🙏🌹
@nilanthisuwarnalatha2817
@nilanthisuwarnalatha2817 9 күн бұрын
🙏🙏🙏
@navodamadolvitiya7985
@navodamadolvitiya7985 4 күн бұрын
🙏🙏🙏🙏🙏
@Wingru
@Wingru 10 күн бұрын
🙏🙏🙏
@NayomiSewwandika-ul9xw
@NayomiSewwandika-ul9xw 10 күн бұрын
🙏🙏🙏
@priyankakumari4851
@priyankakumari4851 10 күн бұрын
🙏🙏🙏
@sandyathennakoon-g3h
@sandyathennakoon-g3h 10 күн бұрын
🙏🙏🙏
@W.D.G.Y.Sanjaya
@W.D.G.Y.Sanjaya 11 күн бұрын
🙏🙏🙏
@Ed-kd7kz
@Ed-kd7kz 11 күн бұрын
සාදු සාදු සාදු
Don't look down on anyone#devil  #lilith  #funny  #shorts
00:12
Devil Lilith
Рет қаралды 44 МЛН
Kluster Duo #настольныеигры #boardgames #игры #games #настолки #настольные_игры
00:47
ගල්ගමුව සිරිසද්ධම්ම දේශනාවේ ධම්ම සාකච්චාව (2024-10-06) | ගමින් ගමට​
43:12
Don't look down on anyone#devil  #lilith  #funny  #shorts
00:12
Devil Lilith
Рет қаралды 44 МЛН