ඉක්මණට මානූෂීය නො වුණොත් ඔබටත් කළ්‍යාණ මිත්‍රයන් අහිමි වෙයි | Ven.Kirulapana Dhammawijaya Thero

  Рет қаралды 22,722

Kirulapana Dhammawijaya Thero (Former Name)

Kirulapana Dhammawijaya Thero (Former Name)

Күн бұрын

Пікірлер: 197
@DSD394
@DSD394 11 ай бұрын
තෙරැවන් සරණයි පින්වත් කල්‍යාණ මිත්‍රයන් වහන්සේට !!! මට ඔබවහන්සේ කල්‍යාණ මිත්‍රයෙක්මයි.උතුම් මානුෂීය ගුණ දර්ම පමණක් නොවේ .උතුම් සත්පුරුෂ රත්නයක්.මට මේ සසරෙන් මිදිමට උපදෙස් කමටහන් දෙන ඔබවහන්සේ මගේ මුලු සසරටම කල්‍යාණ මිත්‍ර රත්නයක්මයි.ප්‍රාර්ථනීය බොදියකින්ම ඔබවහන්සේට නිවිමට මේ සියලුම කුසලයෝ උපනිශ්‍රය වේවා!!! 🙏🙏🙏
@prabhagunathilake9865
@prabhagunathilake9865 11 ай бұрын
ගිහි ගෙය අතහැරලා, මම මහන වුනේ අති මානුෂීය බුද්ධ ශාසනයක...🙏🏻🙏🏻🙏🏻🌹🌹🌹 ඇති නැති තැන මෛත්‍රි සහගත වන්න...🙏🏻🙏🏻🙏🏻🌹🌹🌹 ගුණ ධර්ම පිරි මේ බුද්ධ ශාසනයේ වීර්යයෙන් ප්‍රතිපත්තිය පුරන්න..🙏🏻🙏🏻🙏🏻🌹🌹🌹 කල්‍යාණ මිත්‍ර සම්පත්තිය කෙලවර නිර්වානයම වේවා! තෙරුවන් සරණයි! පින්වන්ත කල්‍යාණ මිත්‍රයන් වහන්ස..🙏🏻🙏🏻🙏🏻
@asankawiggin
@asankawiggin 11 ай бұрын
බුද්ධ ශාසනය මහා ගුණධර්ම පිරි ශාසනයකි🙏🙏🙏🙏 සංඝරත්නය කියන්නේ මහා උතුම් ගුනයන් පිරි උතුමන්වහන්සේලා පිරිසකි...🙏🙏🙏🙏 බුද්ධ ශාසනයේ ප්‍රතිපත්තියේ හැසිරෙන ගිහි පින්වතුන් සිටීනම් ශාසනයට ව්‍යසනයන් නොවේවි. 🙏🙏🙏 බොහෝම පින් පින්වත් ලොකු ස්වාමින්වහන්ස 🙏🙏🙏🙏🙏
@sandyathennakoon-g3h
@sandyathennakoon-g3h 11 ай бұрын
බොහොම පින් ස්වාමින් වහන්ස.වටිනා ධර්ම දේශනාවක්. පින්වත් ස්වාමින් වහන්සේ දේශනා කරන සෑම ධර්ම දේශනාවකම මගෙ ජිවිතේට ගන්න දෙයක් තියනවමයි පින්වත් ස්වාමින් වහන්ස.සමහර ධර්ම දේශනා ශ්‍රවනය කරද්දී මට හිතෙනවා මටම දේශනා කරනවා කියලා පින්වත් ස්වාමින් වහන්ස.අප කෙරෙහි අනුකමිපාවෙන් තව තවත් ධර්මය දේශනා කරන සේක්වා.සම්මා සම්බුදු සරණයි!
@vinojdesilva4114
@vinojdesilva4114 11 ай бұрын
සසරේ අතරමං වෙලා ඉන්න අපිට, සද්ධර්මය අවබෝධ කිරීමට ඔබ වහන්සේගේ මේ කැපවීමම, මගේ පිංවත් ස්වාමීන් වහන්සේට මේ බවයේදීම ප්‍රාර්ථනීය බෝධියකින් නිවී යාමට මේ කුසල් හේතු වේවා ...පාරමී ශක්තියක්ම වේවා ..🙏🙏🙏🙏🙏
@dinujayakodi269
@dinujayakodi269 11 ай бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏අශ්චර්යයි අපේ පින්වත් ස්වාමීන්වහන්ස ..පෙර සසරේ මා කරන ලද මහත් කුසලයක විපාකයක් වශයෙන් ඔබ වහන්සේගේ බන අහන්න ලැබුනේ ජීවිතේ වෙනස් කරපු බන පදය ඇහුනේ ඔබ වහන්සේගෙ හඩින් .පින්වත් ස්වාමීන්වහන්ස මම අභිධර්මය ඉගෙන ගන්නවා භාවනා වැඩසටහනකට සම්බන්ධ වෙලා ඉන්නවා ..ඔබ වහන්සේ කියලා දෙන ගුණ ධර්ම මම මගේ සන්තානයේ ටිකෙන් ටික පුරුදු කරනවා .ස්වාමිනි සසල වෙන ලොව තුල නිසල වෙලා ඉන්න මම ධර්මයම පිහිට කරන් හැමදෙනා ගැනම මෛත්‍රී සිතින් කටයුතු කරනවා.තව බොහෝ කාලයක් අපට අනුග්‍රහ පිනිස ධර්මය දේශනා කරන සේක්වා ...ඔබ වහන්සේ පතනා බෝධියකින් උතුම් නිවනින්ම නිවී සැනසේවා🙏🙏🙏
@NandaniSamarakon
@NandaniSamarakon 11 ай бұрын
සාදුසාදුසාදු පින්වත් ස්වාමින් වහන්ස ඔබවහන්සේට දීර්ඝායු වේවා ජීවිතයක ඇති නිස්සාරත්වය. ඇත්ත ඇති සැටියෙන්ම .පහදා දෙමින්. භාග්‍යවතුන් වහන්සේගේ නිර්මල දහමින් අපව පෝෂණය කරන ඔබ වහන්සෙ ට. මගේ නමස්කාර වේවා තෙරුවන් සරණයි 🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹🌹
@rshantech1987
@rshantech1987 11 ай бұрын
උතුම් වූ අරහත් ඵලය සාක්ෂාත් කරගන්න ඔබ වහන්සේට මේ පිං හේතු උපනිශ්‍රය වේවා ස්වාමින් වහන්ස 🙏🙏🙏
@pavideos3808
@pavideos3808 11 ай бұрын
තෙරුවන් සරණයි පිංවත් අපේ ස්වාමීන් වහන්සේට බොහොම පිං පිංවත් අපේ ස්වාමීන් වහන්සේට උතුම් නිවනින් සැනසීම ලැබේවා මාගේ නමස්කාරය ද වේවා සාධූ සාධූ සාධූ 🙏🌹
@yamunavinodanikarunanayake
@yamunavinodanikarunanayake 3 ай бұрын
ඔබ වහන්සේගේ දේශනා කරන ධර්මය අහන්න කැමතිම, ම⁣ගේ ජීවිතේ අඩුපාඩු හදාගන්නමයි. ඔබ වහන්සේගේ වචන හරිම ආශිර්වාදය ක් මට. ධම්මානු ධම්ම ප්‍රතිපදාවට පහසු ආරම්භයක් ඔය වචන ... 🙏 යෙහෙන් වැඩසිටීවා සුවපත් භාවයෙන්....🙏🙏🙏🙏
@Indrakalyani-cd6mj
@Indrakalyani-cd6mj 11 ай бұрын
පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට මාගේ උතුම් නමස්කාරය වේවා .සියළු දනන්ගේ හිතසුව පිණිස උතුම් ධර්මය දේශනා කරන සේක්වා අපේ ස්වාමීනි.සාධු සාධු සාධු ...
@vimalpriyantha7438
@vimalpriyantha7438 7 ай бұрын
නමෝ බුද්ධාය!!! සාදු!!සාදු!!සාදු!!තෙරුවන් සරණයි!!!පින්වත් ස්වාමින් වහන්සේට මාගේ නමස්කාරය වේවා!!!ඔබ වහන්සේගේ සසර ගමන කෙටි වේවා!!!මාගේ දුක්ඛිත සසර ගමන කෙටි වේවා!!!
@DamithAttanayaka-pj1yh
@DamithAttanayaka-pj1yh 11 ай бұрын
ඉතාමත් ලිහිල් බසින් ධර්මාවබෝධය ලබා දෙන පින්වත් ස්වාමීන් වහන්සේට සසරින් එතෙර වීමට මේ කුසලය හේතු වාසනා වේවා!!!
@bluesappire3911
@bluesappire3911 11 ай бұрын
පින්වත් ස්වාමීන්වහන්සේට මාගෙ නමස්කාරය වේවා!!ඔබවහන්සේගේ ධර්ම දේශනා අහන්නෙම මගේ ගුණ ධර්ම දියුණු කරගන්නමයි.බොහො ගුණධර්ම මා තුල ඇතිබව දැනෙන විට සහ නැති ගුණ ධර්ම ඇති කරගන්න නිතරම මා වීර්යයෙන් කටයුතු කරමි...තරුණ ජීවිත අසහාය පෞරුෂයකින් නිමවෙනවා...
@mallikanawarathna1456
@mallikanawarathna1456 11 ай бұрын
පින් වත් මගෙ ලොකු ස්වාමින් වහන්සේ ට උතුම් සම්මා සම්බුදු සරනයි 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@lathagamage1320
@lathagamage1320 11 ай бұрын
අනේ පින්වත් ස්වාමීන් වහන්ස මට දැනෙන විදියට ඔබ වහන්සේ දර්මය අතින් ඉතාම දීර්ග ගමනක් යන උතුමන් වහන්සේ නමක් දැනට ඉන්න ස්වාමීන් වහන්සේලා අතරින් හරි විදියට නියම දහම අපිට අවබෝද කර දෙන ස්වාමීන් වහන්සේලා අතර අග්ග්‍ර ගනයේ නමක් ඉතාම අල්පයි අපි හැමදාම ඔබ වහන්සේ සමගයි මමනම් බන අහන්නෙම ඔබ වහන්සෙගෙ ඕස්ට්‍රේලියාවෙ වැඩසිටින විසුද්දි රතන ස්වාමීන් වහන්ස රාද ස්වාමීන් වහන්ස තපෝවනයේ රතන ස්වාමීන් වහන්සේගෙ ඔබ වහන්සේට උතුම් චතුරාර්‍ය සත්‍ය දර්මය අවබෝද වේවා🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@sachilamadhuwanthi2396
@sachilamadhuwanthi2396 11 ай бұрын
ඔව් ඇත්තටම , මෑත කාලයේ ධම්මවිජය ස්වාමීන් වහන්සේ තරම් ධර්ම කරුණු පැහැදිලිව, නිවැරදිව දේශණා කරන ස්වාමීන් වහන්සේ නමක් නැති තරම්..අපේ පිංවත් ලොකු ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී දීර්ඝායුශ ලැබේවා 🙏🙏🙏, මේ ජීවිතයේදීම උතුම් නිවනින් සැනසේවා🙏🙏🙏
@Sampath-qr8ui
@Sampath-qr8ui 11 ай бұрын
😮🎉
@lahirunirmal9426
@lahirunirmal9426 11 ай бұрын
Sadu sadu sadu terunwan saranai.pin
@rosebowala8547
@rosebowala8547 10 ай бұрын
Sadoo sadoo sadoo
@smartnet4222
@smartnet4222 11 ай бұрын
තෙරුවන්සරණයිපින්වත් ස්වාමීන් වහන්ස ඔබ වහන්සේ ටචතුරාර්යසත්‍ය මඅවබොධ වේවා.අපිත් සසරින්එතෙර කිරීමට ඔබවහන්සේ උත්සාහය දරනවා ඔබවහන්සේට ගොඩක් පින්.
@lalithasamarakoon4783
@lalithasamarakoon4783 11 ай бұрын
කෙලෙස් තැවු සිතක ස්වාබාවය හරීම අපූරුයි පින්වත්ස්වාමීන්වහන්ස උතුම් නිවනින් නිවීසැනසේවා.....සාධු සාධු .සාධු 🙏🙏🙏
@PriyanthiGalagoda
@PriyanthiGalagoda 8 ай бұрын
සාදු 🙏🪷සාදු🙏🪷සාදු🙏🪷ඔබ වහන්සේට තෙරුවන් සරනයි !!
@සිත්සැනසේවා
@සිත්සැනසේවා 8 ай бұрын
තෙරුවන් සරණයි අපේ පින්වත් ස්වාමීන් වහන්ස.
@NalakaBandara-gp1og
@NalakaBandara-gp1og 11 ай бұрын
මගෙ උතුම් පින්වත් සමිදුන් වහන්සේගේ උත්තම පා කමල් සිඹ නමස්කාර කරමි නමස්කාර වේවා සාදු සාදු සාදු සාදු සාදු මගෙ පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට අනේකවාරයක් පින් .මගෙ ලොකු ස්වාමීන් වහන්සේ නිදුක් වේවා නීරෝගී වේවා සුවපත් වේවා සාදු සාදු සාදු සාදු සාදු සාදු
@dayarathnapathmawansha8305
@dayarathnapathmawansha8305 11 ай бұрын
තෙරුවන් සරනයි පිංවත් ස්වාමීන් වහන්ස .
@anoma1988
@anoma1988 10 ай бұрын
සීලවන්තං ගුනවන්තං පුඤ්ඤක්කෙත්තං අනුත්තරං දුල්ලභේන මයා ලද්ධං පස්සිතුං වන්දීතුං වරං සාරි පුත්තාදි ථේරානං ආගතං පටිපාටියා සද්ධාසීලං දයාවාසං බුද්ධ පුත්තං නමා මහං ..!!! නමස්කාර වේවා පින්වත් අපේ ස්වාමින් වහන්සේ ට නිදුක් වේවා නීරෝගී වේවා දීර්ඝායුවේවා උතුම් වූ නිවන් අවබෝධය පිනිසම ඔබවහන්සේට මේපින් කුසල් හේතු වාසනා වේවා...!! තෙරුවන් සරණයි ස්වාමින් වහන්ස සාධූ සාධූ 🙏🙏🙏 මාගෙ නමස්කාරයම වේවා..!!!
@DilushaRavihari-h8n
@DilushaRavihari-h8n 11 ай бұрын
තෙරුවන් සරණයි පින්වත් ලොකු ස්වාමීන් වහන්ස!!! සසර කතරින් එතෙර වන්නට උතුම් බන පද සැම දෙනගෙ සවන වැකේවා. උතුම් කල්‍යාණ මිත්‍රයන් වහන්සේට මාගේ නමස්කාරය වේවා.. !!! 🙏🙏🙏
@ManoriLakshikaa-xh8rq
@ManoriLakshikaa-xh8rq 11 ай бұрын
සාදු සාදු සාදු 🪔🪔🪔🌼🌼🌼🙏🙏🙏🙏🙏🙏🙏 උතුමන් වහන්ස ඔබ වහන්සේ පතන්නාවු බෝදියෙන් නිවන් අවබෝධ වේවා !
@S.kRamya
@S.kRamya 11 ай бұрын
සාදු සාදු සාදු සාදු 🙏🙏🙏🌹❤
@yamunavinodanikarunanayake
@yamunavinodanikarunanayake 3 ай бұрын
මේ දේශනාවට ලයික් එක දානවිටදි 1k වැටුණු එකත් ආශ්චර්යක්... 🙏🙏🙏 බුද්ධ සාසනේ නාමයෙන් තැවරුණු සෑම දෙයක්ම ආශ්චර්යක්මයි.!!!
@S.kRamya
@S.kRamya 3 ай бұрын
එහෙම කියන්න එපා අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේ දේශනා කරන සැම දෙයක්ම අවදානයෙන් අහනවා හරිම සතුටින් අපේ ධර්ම පිපාසයට උත්තරය ඔබ වහන්සේ කරුණාවෙන් කියා දෙනවා පිපාසය සංසිඳුවා ගැනීමට ඔබ වහන්සේ දේශනා කරන උතුම් ධර්ම ය පිපාසය සංසිඳී යනවා බොහෝ පින් සාදු සාදු සාදු 🙏🙏🙏 මම විතරක් නෙමෙයි අහන්නේ සැමටම ධර්ම දේශනා දානවා හැමෝම සතුටු සිතින් යුතුව අනුමෝදන් වෙනවා සාදු සාදු සාදු 🙏🙏🙏 අපිට ඔබ වහන්සේ ගේ ධර්මය දේශනා අවශ්‍යයයි අනුකම්පාවෙන් දේශනා කළ මැනව අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේ ට මාගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු 🙏🙏🙏🌹 තෙරුවන් සරණයි
@NuraaA-b7k
@NuraaA-b7k 11 ай бұрын
🙏🙏🙏🙏🙏 swaminwahansa api gena anukampawen pattana desanawa karanna.godak pin obawahanseta
@JaslinGunwardana
@JaslinGunwardana 7 ай бұрын
අපේපිනපහලවූඔබවහන්සේ උතුම්වූනිවනපත්වෙනවාමයිසාධූ සාදූ සාදූ සාදූ සාධූසාධූ.... ට
@NewlyTeach-sb3rl
@NewlyTeach-sb3rl 11 ай бұрын
සාදු සාදු සාදු ඔබ වහන්සේට මාගේ නමස්කාය වේවා 💐💐💐🙏🙏🙏🙏🙏
@inokadamayanthi5887
@inokadamayanthi5887 11 ай бұрын
පින්වත් කල්‍යාණ මිත්‍ර ස්වාමින්වහන්සේට මාගේ නමස්කාරය වේවා සාදු සාදු 🙏🙏🙏🙏
@shayamajayakody4341
@shayamajayakody4341 11 ай бұрын
නමස්කාර වේවා ඔබ වහන්සේට 🙏🙏🙏
@singithiwithanage9080
@singithiwithanage9080 11 ай бұрын
තෙරුවන් සරණයි ස්වාමින්වහන්ස ..නමස්කාර වේවා..!!! 🙏🙏🙏
@hirunibhagya430
@hirunibhagya430 11 ай бұрын
සම්මා සම්බුදු සරනයි ඔබ වහන්සේට🙏🙏 දර්ම දේශනයට දායකත්වය ලබා දුන් සැමට 🙏🙏
@ramyaneligama6756
@ramyaneligama6756 11 ай бұрын
සාධූ..සාධූ..සාධූ.. බොහොම පින් මගේ පින්වත් ලොකු ස්වාමීන් වහන්ස! ප්‍රාර්ථනා කල බෝධියකින්ම උතුම් නිවන් අවබෝධය වේවා! අපේ පින්වත් ස්වාමීන් වහන්සේට.
@RenukaRanaweera-xd5jn
@RenukaRanaweera-xd5jn 11 ай бұрын
සාදු ..සාදු ..සාදු ..පින්වත් ස්වාමීන් වහන්සේ.ඔබ වහන්සේ ගේ දර්ම දේශනාවක් දිනකට එකක්වත් අහනවා.🙏🙏🙏🙏🙏
@pathtohappiness.k.w.4562
@pathtohappiness.k.w.4562 11 ай бұрын
Aclllxls
@NuraaA-b7k
@NuraaA-b7k 11 ай бұрын
සාදු සාදු සාදු පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා...!!!!
@ChampaNandani-e4m
@ChampaNandani-e4m 6 ай бұрын
Sadu sadu sadu pujaneeya gaurawaneeya Thrpitakacharya Abbhidhamma kammattanacharya pinwath kirulapana Dhammavijaya swamin wahanseata namaskara karami sadu sadu sadu..
@achinirajapaksha9358
@achinirajapaksha9358 11 ай бұрын
බොහොම පින් ලොකු ස්වාමීන් වහන්ස 🙏 තෙරුවන් සරණයි 🙏🙏🙏
@kavindrawelegodage8645
@kavindrawelegodage8645 11 ай бұрын
අපගේ පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට ඉක්මනින්ම නිර්වානයම අවබෝධ වෙත්වා 🙏🙏🙏
@kumarihamyekanayake-fy7km
@kumarihamyekanayake-fy7km 11 ай бұрын
සාදු සාදු සාදු අනුමෝදන් වෙිවා පින්වත් ස්වාමින් වහන්සේට මාගේ නමස්කාරය වෙිවා
@isurasampath5111
@isurasampath5111 11 ай бұрын
නමස්කාර වේවා පින්වත් ස්වාමීන් වහන්සේට
@chitranikahapalaarachchi5074
@chitranikahapalaarachchi5074 11 ай бұрын
එහෙමයි ස්වාමීන් වහන්ස බොහොම පින් !
@sandayakumari5400
@sandayakumari5400 11 ай бұрын
ඔබ වහන්සේ අපේ ගමට වටිනව ස්වාමිනි .බොහොම පින් අපිට දර්මය කියා දන්නට
@SanthiSanththi1992
@SanthiSanththi1992 11 ай бұрын
සාදු!සාදු!!සාදු!!!පින්වත් ස්වාමින් වහන්ස. ඔබ වහන්සේට බොහොම පින්. 🙏🙏🙏
@inokawarnakulasuriya-iq7km
@inokawarnakulasuriya-iq7km 11 ай бұрын
නමස්කාර වේවා ස්වාමීන් වහන්ස ,🙏🙏🙏
@AwanthiPathmakumari
@AwanthiPathmakumari 10 ай бұрын
කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නෑ ඔබ වහන්සේගේ බණ කතා ස්වාමීන් වහන්සේ
@lathagamage1320
@lathagamage1320 11 ай бұрын
සාදු සාදු සාදු පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරයවේවා ඔබ වහන්සේට වයස නෑ අනේ අපි තාම පටන්ගත්ත විතරයි අපි අතරමග තනිකන්න එපා හරියටම දහම මොකක්ද කියල වටහල දුන්නෙම ඔබ වහන්සේමයි මම නම් මේ වයසට ගියත් දහම මොකක්ද කියල එතරම් ගනන් ගත්තෙ නෑ බුදුන් වදිනව ඒ සියලු පූජාවන් කරනවා හරියට මේය අවබෝද වුනේමඔබ වහන්සේ නිසාමයි ඉතින් බන නම් නතර කරන්න එපා අපි පවු මේ කුසල් හේතුවෙන් ඔබ වහන්සේට වුතුම් නිවනම ලැබේවා සාදු සාදු සාදුඔබ
@DSD394
@DSD394 11 ай бұрын
🙏🙏🙏
@premalathawijesekara6340
@premalathawijesekara6340 11 ай бұрын
ඔබ වහන්සේගෙන් බැනුම් ඇහුවත් අපට සම්පතක් ඔබ වහන්සේට උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ වේවා!!!
@HemaLiyaarachchi
@HemaLiyaarachchi 11 ай бұрын
ඞ්
@SriyaniWeerakkody-e9t
@SriyaniWeerakkody-e9t 8 ай бұрын
සාදූ සාදූ සාදූ නිවනම බොහෝ දුර නොවේවා එය අනිවාර්‍ය්‍ර්‍ යි මා ප්‍රාර්තනා කරමි
@deepikaneranjana6400
@deepikaneranjana6400 11 ай бұрын
සාදු සාදු සාදු ,පින්වත් ස්වාමින්වහන්ස ඔබ වහන්සේට නමස්කාර වේවා
@shyamalikumari1520
@shyamalikumari1520 11 ай бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏
@ashokaindumathi5858
@ashokaindumathi5858 11 ай бұрын
බොහොම පි0 අපේ හාමුදුරුවනේ තෙරුවන් සරනයි
@රක්ෂිලාරණසිංහ
@රක්ෂිලාරණසිංහ 11 ай бұрын
අපගේ ගෞරවණීය කල්‍යාණ මිත්‍රයාණන් වහන්සේට නමස්කාර වේවා…🙏🏽 උතුම් තෙරුවන් සරණයි!
@tharuwasala2814
@tharuwasala2814 11 ай бұрын
ඉතා ඉක්මන් භවයකදී උතුම් නිවන අත්පත් වේවා.🙏🙏🙏
@banlad4040
@banlad4040 11 ай бұрын
සාදු.සාදූ.සාදු.පින්වත්.ස්වාමින්වහන්සෙට.මාගෙනමස්කාරයවෙවා.තෙරූවන්සරනයි.ඔබවහාන්සෙට.බොහොමපින්.ඔබවහන්සෙට.තුරුනුවනෙම.සාරනයි🙏🙏🙏🙏🙏🙏🙏🌷🙏🙏🙏🌷🌷🌷🌷🌷🌷🌷🌷🙏🙏🙏🙏
@banlad4040
@banlad4040 11 ай бұрын
සාදු.සාදු.සාදු.සාදු.පින්වත්.ලොකූ.ස්වාමින්වහන්සෙට.මගෙ..තිරස.නමානමස්කාරයවෙවා.ඔබවහන්සෙට.බොහොම.පින්.තෙරූවන්සරනයි🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷
@lahirunirmal9426
@lahirunirmal9426 11 ай бұрын
Sadu sadu sadu terunwan saranai
@sasmithapansilu5297
@sasmithapansilu5297 11 ай бұрын
තෙරුවන් සරණයි මාගේ ගුරු දේවෝත්තම පින්වත් ලොකු ස්වාමීන් වහන්සේ ට මාගේ නමස්කාරය වේවා.
@JayanthiRajakaruna-qe6oo
@JayanthiRajakaruna-qe6oo 11 ай бұрын
ඔබ වහන්සේ ට මාගේ නමස්කාර ය වේවා ...සාදු සාදු සාදු .🪷🪷🪷🪔🙏🙏🙏🌹🌹🌹🪔🙏🙏🙏🌷🌷🌷🪔🙏🙏🙏
@hemalipriyadarshani2410
@hemalipriyadarshani2410 11 ай бұрын
සාධු සාධු සාධු 🙏🙏🙏 අපිත් ගියා හාමුදුරුවනේ බන අහන්න අක්මීමනට.ඔබ වහන්සේ දැක ගත්තා 🙏තෙරුවන් සරණයි අපේ ස්වාමීන් වහන්සේට 🙏🙏🙏
@chandrajayawardena2208
@chandrajayawardena2208 11 ай бұрын
🌼🙏🌼🙏🌼🙏🌼තෙරුවන් සරණයි මාගේ ගුරු දේවෝත්තම ලොකු ස්වාමින්වහන්සේට .
@NayomiIndika-qh4dv
@NayomiIndika-qh4dv 11 ай бұрын
ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා...
@malakasilva
@malakasilva 11 ай бұрын
සාදු සාදු සාදු 🙏 🙏 🙏
@muthurathnayaka_2151
@muthurathnayaka_2151 11 ай бұрын
මාගේ නමස්කාරය වේවා කල්‍යාණ මිත්‍රයන් වහන්සේට 🙏🙏🙏
@umawijesinghe3395
@umawijesinghe3395 11 ай бұрын
ඔබ වහන්සේ ලාගේ ඇසුර අපි ට මහත් ලාභයක් මයි ! සාදු සාදු සාදු 🙏🙏🙏
@manikerathnayaka6605
@manikerathnayaka6605 11 ай бұрын
සාදු සාදු සාදු ඔබවහන්සේ ට මාගේ උත්තම නමස්කාරය වෙිවා වෙිවා වෙිවා
@hasanthinilangika1331
@hasanthinilangika1331 11 ай бұрын
ඔබවහන්සේ නිසා නිවැරදිව ධර්මය ග්‍රහනය කරගන්නා බොහෝ පිරිසක් ඉන්නව ස්වාමීන් වහන්ස . ගිහි ජීවිතය ගතකරන අපි නිවන් මග යන්න කොපමණ උත්සහ කරත් නැවත නැවතත් ගිහි ගෙයි ප්‍රශ්න වලටම පැටලෙනවා.ඔබ වහන්සේ ගේ motivation එක නැත්නම් අපි අතරමං වෙනවා ස්වාමීන් වහන්ස. අපි වෙනුවෙන් තවදුරටත් අනුකම්පා කරන සේක්වා.
@KanchanaSarojani-xd9hs
@KanchanaSarojani-xd9hs 11 ай бұрын
Theruwan saranai swamin wahansa mama swamin wahansege kalin darma deshana ahala thaiyanawa wedi purama kemeththenma hoya hoya ehuwe maranaya gena karapu deshanawan adatath swamin wahansege hada ehenakota maranaya gena aniyatha geewithaya gena wetahenawa ane matath kawdaka hari swamin wahanse deka bala wandana karagannata wasanawa lebewa🙏🙏🙏
@hmsherath1471
@hmsherath1471 11 ай бұрын
සාදු සාදු සාදු තෙරුවන්සරනයි ස්වාමීන් වහන්ස
@ShanthaKariyavasam
@ShanthaKariyavasam 11 ай бұрын
සාධූ සාධු මමත් ගියා බන අහන්න අද අපේ ස්වාමීන් වහන්සේ දැක ගත්තා තෙරුවන් සරණයි! අපේ ස්වාමීන් වහන්සේට
@lankapoornimakk642
@lankapoornimakk642 11 ай бұрын
සාධු සාධු සාධු උතුම් මහා ත්‍රිවිධ රත්නයට නමස්කාරය වේවා. ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී සුවය ලැබේවා.
@swarnasarojini5786
@swarnasarojini5786 11 ай бұрын
අති පූජනීය පින්වත් ලොකු ස්වාමීන් වහන්සේ කරුණාවන්තයහ.සෑම දේශනාවක් ම ඉඩ ලැබෙන විට අසමි.ජීවිතයේ අපමණ සැනසීමක් ලබමි.පින්වත් ස්වාමීන් වහන්සේගේ ප්‍රාර්ථනා ඉටු වේවා . 🙏🙏🙏!!!
@wasanthijayakody6112
@wasanthijayakody6112 11 ай бұрын
සාධු` සාධු` සාධු` 🙏🙏🙏 පින්වත් කල්‍යාණ මිත්‍රයන් වහන්සේට දීර්ඝායු වේවා ඔබ වහන්සේ ධර්ම භාන්ඩාගාරයක් මේ භවයේම උතුම් අරිහත් භව සාත්සාත් වේවා 🙏🙏🙏🙏🙏
@ChampaNandani-e4m
@ChampaNandani-e4m 11 ай бұрын
Sadu sadu sadu pujaneeya gaurawaneeya pinwath swamin wahanseata namaskara karami sadu sadu
@rosebowala8547
@rosebowala8547 11 ай бұрын
Sadoo sadoo sadoo theruwan saranai mage pinwath swamindrayanwahansa
@nisaliperera9483
@nisaliperera9483 11 ай бұрын
තෙරුවන් සරණයි අපේ පින්වත් ලොකු ස්වාමින් වහන්සේට ......... 🙏🌼🙏🌼🙏🌼 ........
@malshaherath4438
@malshaherath4438 11 ай бұрын
තෙරුවන් සරණින් යහපතක්ම වේවා ඔබ වහන්සේට පින්වත් ස්වාමීන් වහන්ස ,,,,,
@samudraranasinghe9190
@samudraranasinghe9190 11 ай бұрын
පින්වත් ලොකු සුවාමින් වහන්සේ ට නමස්කාර වේවා
@priyanthirathnayaka4771
@priyanthirathnayaka4771 11 ай бұрын
සාදු ......සාදු .......සාදු තෙරැවන් සරනයි 🙏🙏🙏🙏🙏🙏🙏
@dayavitharana2374
@dayavitharana2374 11 ай бұрын
තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්සේට.
@kulandachchigedammika8134
@kulandachchigedammika8134 11 ай бұрын
Prarthana bodiyakin uthum niwanawanama labewe sadu sadu sadu🙏
@Padminikumari-jz4qw
@Padminikumari-jz4qw 3 ай бұрын
Maawarale bhaddiya hamuduruwangen pasuwa hithata danuna hithanna deyak desana karana oba wahanseta samma sambudu Saranai!
@anocakahom2591
@anocakahom2591 11 ай бұрын
Theruwan saranai oba wahanseta 🙏🙏🙏🙏🙏
@indraniliyanage8845
@indraniliyanage8845 11 ай бұрын
සාදු සාදු සාදු බොහොම පින් තෙරුවන් සරණයි අපේ කල්‍යාණ මිත්‍ර ස්වාමීන් වහන්ස ඔබ වහන්සේට
@swarnasarojini5786
@swarnasarojini5786 11 ай бұрын
අහෝ........ගෝසිංහ වනයේ අසිරිය .....එය පින්වතුන් වහන්සේ විස්තර කරන අපුරුව.... අපගේ උතුම් බුදු සසුන ... ⁣ඓශ්චර්යයි ස්වාමීනී .... හදවත නිවී සැනසෙනව ... සාදු ...සාදු ....සාදු ...
@sriyaniperera3980
@sriyaniperera3980 11 ай бұрын
ගරු ස්වාමීන් වහන්සේට නමස්කාර කරමි .මානුෂික ගුණ දර්මපිරි මිනිසුන් බිහි වේවා .
@gunawathithilakarathna7105
@gunawathithilakarathna7105 11 ай бұрын
පූජනීය පින්වත් ස්වාමීන් වහන්ස මිනිසුන් බෞද්ධ උනාට ධර්මය ඇසුනට ධර්මතාවය කුමක්ද කියා අවබෝධයක් නැති කමයි ඔබවහන්සේ වැනි උතුමන් වහන්සේ නමකගෙන් පැහැදිලි ධර්මය දැන සසරින් මිදීමට උත්සාහ නොගන්නා අය කොහේ යාවිද ගුරුදේවයාණෙනි පාද නමස්කාර කරමි
@PriyanthidissanayakaDissanayak
@PriyanthidissanayakaDissanayak 11 ай бұрын
සාදු!! සාදු!!!සාදු !!
@DulminiSadalika
@DulminiSadalika 11 ай бұрын
ඔබ වහන්සේ කලින් කියපු බන නැවත නැවත අහමින් පුලුවන් තරම් වීර්‍ය කරන්නෙ අසනීපෙන් ඉදිමිනි.තව තවත් අප වෙනුවෙන් බන කියමින් පිලිවෙත් පුරන්නට ඔබ වහන්සෙට තෙරුවන් සරනයි
@artgallerytv6221
@artgallerytv6221 11 ай бұрын
සාදු...... සාදු.... සාදු...... 🙏🌼🙏❤️🙏🌼🙏❤️🙏🌼🙏❤️
@mallika1948
@mallika1948 11 ай бұрын
Sadhu sadhu sadhu niwanama wewa!
@SwarnamalaThalakiriyawa
@SwarnamalaThalakiriyawa 4 ай бұрын
පින්වත් ස්වාමින් වහන්ස ශාසනය රැකගන්න යහපත් සමාජයක් ගොඩනංවන්න වටිනා ධර්මදේශනා වලින් අපව සුවපත් කරන ඔබවහන්සේට මේ කුසල් පාරමිතාවක් වේවා
@ugsdeepashika6960
@ugsdeepashika6960 11 ай бұрын
පින්වත් Swaminwahansata mage namaskaraya wewa! Samma Sambudu Saranai!
@ManannalagePemarathna
@ManannalagePemarathna 11 ай бұрын
අපේ පිනට පහල ඌ බුදු පුතුන් වහන්සේට මම නමස්කාර කරමි.
@sumedhajayathilake5866
@sumedhajayathilake5866 11 ай бұрын
සාදු සාදු සාදු
@priankakuwait62
@priankakuwait62 11 ай бұрын
Sadu sadu sadu 🙏
@WataddaraWataddara
@WataddaraWataddara 2 ай бұрын
🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻
@paramichamodaya839
@paramichamodaya839 11 ай бұрын
සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු තෙරුවන් සරනයි පින්වත් ගුනවත් සුවාම්න් වහන්සේට මාගෙ නමස්කාර වෙවා
මරණය නැමැති දේවදූතයා | Ven.Kirulapana Dhammawijaya Thero
1:21:19
Kirulapana Dhammawijaya Thero (Former Name)
Рет қаралды 4 М.
Quando A Diferença De Altura É Muito Grande 😲😂
00:12
Mari Maria
Рет қаралды 45 МЛН
Try this prank with your friends 😂 @karina-kola
00:18
Andrey Grechka
Рет қаралды 9 МЛН
黑天使只对C罗有感觉#short #angel #clown
00:39
Super Beauty team
Рет қаралды 36 МЛН
තමන් ගේ හිත දමනය කරගන්න | Ven.Kirulapana Dhammawijaya Thero
1:10:42
Kirulapana Dhammawijaya Thero (Former Name)
Рет қаралды 2,8 М.
Quando A Diferença De Altura É Muito Grande 😲😂
00:12
Mari Maria
Рет қаралды 45 МЛН