KZ
bin
Негізгі бет
Қазірдің өзінде танымал
Тікелей эфир
Ұнаған бейнелер
Қайтадан қараңыз
Жазылымдар
Кіру
Тіркелу
Ең жақсы KZbin
Фильм және анимация
Автокөліктер мен көлік құралдары
Музыка
Үй жануарлары мен аңдар
Спорт
Ойындар
Комедия
Ойын-сауық
Тәжірибелік нұсқаулар және стиль
Ғылым және технология
කලබල වෙන්න එපා ගෙදරට සිතාසී එයි... එතකොට එන්න mount elizabeth ගිහින් හැංගෙන්නේ නැතුව | Harshana
16:01
සම්මා සංකප්ප | Ven.Kirulapana Dhammawijaya Thero
1:03:35
Beat Ronaldo, Win $1,000,000
22:45
Қылмыскерді таптым… | QARGA 2 | 3 серия | КОНКУРС
31:30
Chain Game Strong ⛓️
00:21
☝️☝️☝️МАЛЫШ-СИЛАЧ 14 лет притворился НОВИЧКОМ | Школьник сделал то, чего не смог качок
00:50
මරණය නැමැති දේවදූතයා | Ven.Kirulapana Dhammawijaya Thero
Рет қаралды 4,225
Facebook
Twitter
Жүктеу
1
Жазылу 269 М.
Kirulapana Dhammawijaya Thero (Former Name)
Күн бұрын
Пікірлер: 121
@vinojdesilva4114
2 күн бұрын
මගේ පියාගේ මරණය මීට දින කිහිපයකට උඩදි මගේ ඇස් ඉදිරිපිට ම සිදු උනා. තාත්තගෙ හුස්ම යන මොහොතේ ඉදන් ම ඔබ වහන්සේගේ බණ පද මගේ කන් වල දෝංකාර දිදී ඇහෙන්න පටන් ගත්තා. තාත්ත ගේ මරණ පරීක්ෂණය බලන්න ඉල්ලුවත් දුව නිසා මට දුන්නෙ නෑ. සත්තයි ස්වාමින් වහන්ස මගේ ඇස් වලින් එක කදුලු බිංදුවක්වත් වැටුණේ නෑ. සමහරු දොස් කිව්වා. මම දැන් උත්සහ කරමින් ඉන්නවා ඒ හයිය මගේ අම්මට,මහත්තයට වගේම මගෙ දරුවෝ තුන් දෙනාටත් ගලපගන්න. ඔබ වහන්සේ ඒ කියන සැහල්ලුව සැනසීම ඇත්තටම ටිකෙන් ටික මටත් දැනෙනවා . ලොවක් සැනසූ මගේ ලොව්තුරා බුදුරජාණන් වහන්සේගේ බුද්ධ පුත්‍රයානෙනි, අපේ සිත් නිවීමට ඔබ ගත් වෙහෙස ඔබේ නිර්වාණයට පාරමිතාවක්ම වේවා...🪷🪷
@ChamaxBeats15
2 күн бұрын
නැවත වඩින්න අපේ ස්වාමීන් වහන්සේ.රටට මිණි පහනක් නිවුනා හා සමානයි.තවත් සසරේ අතරමං උනා හා සමානයි.🥹🥹🙏🙏🙏🙏
@dulikanayanakumari7040
Күн бұрын
අනන්ත වාරයක් නමස්කාර වේවා ඔබ වහන්සේට.තඹුත්තේගම ආවට පස්සෙ ආපහු ලොකු පිලිසරණක් ලැබුණා කියලා හිතුණා.ජීවිතේ මුලුමනින්ම වෙනස්කලේ ඔබ වහන්සේමයි.මම ඔබ වහන්සේගේ හැම බණ එකක්ම අහනවා.මාස 2ක් විතර අලුත් බණ තිබුනේ නැති නිසා අහපු බණ ආයෙ ආයෙ අහන්න පටන් ගත්තා.තෙරුවන් සරණයි ඔබ වහන්සේට.පතන බෝධියෙන්ම නිවේවා අප්‍රමාණ පින් ඔබ වහන්සේ ට.මටත් සසරේ පින තිබුණා අදටත් ගිහි වුණත් අත නොහැර අපේ අරමුණ සාක්ශාත් කරන්න ඔබ වෙහෙසෙන තරම් ආශ්චර්‍ය
@lathagamage1320
Күн бұрын
තෙරුවන් සරනයි පින්වත් ස්වාමීන්ද්‍රයානන් වහන්සේට මාගේ නමස්කාරයවේවා !!!!!!! ඔබ වහන්සේ අපේ හිත හදලයි උපැවිදි උනේ අපිට දුකයි තමයි මොකද ඔබ වහන්සේගෙන් තවත් අපිට ගන්න දේවල් තිබුනා ධර්මය කියන්නෙ දවසින් දෙකෙන් ඉවර කරන්න පුලුවන් දෙයක් නෙමෙයි මැරෙනකල්බන ඇහුවත් බුදුන්ගේ ගුන ඉවර කරන්න බෑ හැමදාම දවසකට බන තුන හතරක් අහනවා ඒත් හැම වෙලාවෙම ඔබ වහන්සේ මතක් වෙනවා අතහරින්න කිවුවත් ඔබ වහන්සේ දේශනා කල බුදුබන වෙනත්ම විදියකට අපිට දේශනා කලේ !!! හැමෝම කැමති නෑ මැරෙන බව කියනවට නමුත් මම කැමතිම නිතරම මරණය සිහිකරනවට!!! අපිව මේ සසරින් එතෙර කරන්න ගත් මහන්සිය අප්ප්‍රමානයි!!!!! බනක් අහන්න අහන්න ,ඔබ වහන්සේට ආශීර්වාද කරනවා නිදුක් වෙත්වා නීරෝගි වෙත්වා ප්‍රාර්ථනා කරන ගමන් ඔබ වහන්සේට උතුම් නිවනමයි ප්‍රාර්ථනා කරන්නෙ මෙවැනි බුදු පුතෙක් අපිට අහිමි උනේම අපේ මිනිසුන්ගේ වරදින්මයි සාදු සාදු සාදු මෙවැනි බුදුපුතෙක් මෙලොවට බිහිකරපු දෙමවුපියන්ට උතුම් නිර්වානය ලැබෙනවාමයි
@asankawiggin
Күн бұрын
තෙරුවන් සරණයි පින්වත් කල්‍යානමිත්‍රයින් වහන්සේ🙏🙏🙏
@padminijayamanna1799
Күн бұрын
කැලේ තිබෙන කොයි දේවත් රස වේවා මලේ බඹර මෙන් පිරිවර වැඩි වේවා අව්වේ තිබෙන රැස් මාලා අඩු වේවා ගව්වෙන් ගව්ව දිව මාලිග බිහි වේවා.....🙏🙏🙏
@Pramodya-l4w
3 сағат бұрын
ඔබ වහන්සේ පැව්දි දිව් යට සමුදුන්නත් දැන් ගිහි ජීවිතය ට නැවත ගියද ඒ දේශනාවන් ඉතාමත් වට්නවා අපිට ❤️🙏
@p.asrangith1570
18 сағат бұрын
සම්මා සම්බුදු සරණයි අපෙ හාමුදුරුවනේ.ඔබවහන්සෙ කල කුසලකර්මයන්ගේ ආනිසංස ඛලයෙන් මනුස්සයින්ට දේසනාකල ධර්මයේ ආනිසංසයෙන් සසරෙ කවදාවත් දුකක් නොවේවා. දුකට පත් නොවේවා.සියලු සැපසම්පත් ලැබී අවසන අමාමහ නිවන් සුව අත්වේවා. සාධු සාධු සාධු. නමෝ බුද්ධාය
@kamanichampika5813
Күн бұрын
තෙරුවන්සරණින් නැවත ලක්දිව දම් දියෙන් නහවන්න සිත් පහල වේවා 🙏🙏🙏
@GdDayawathi
2 күн бұрын
පින් වන්ත අපේ ස්වාමීන් වහන්ස ඔබ වහන්සේ ප්‍රාර්ථනා කරන බෝධියකින් නුවනින් සැනසේවා !!!!
@prabhagunathilake9865
2 күн бұрын
ඒකාන්තයෙන්ම සංස්කාරයෝ නම් අනිත්‍යය වෙනවාමයි... ඉපදිලා නිරුද්ධ වෙනවාමයි... ඒවායේ නැතිවීමම සැපයි..🙏🏻🙏🏻🙏🏻 කල්‍යාණ මිත්‍ර සම්පත්තිය කෙලවර නිර්වානයම වේවා!!!🙏🏻🙏🏻🙏🏻 තෙරුවන් සරණයි! පින්වන්ත කල්‍යාණ මිත්‍රයන් වහන්ස...🙏🏻🙏🏻🙏🏻
@NilukaDamayanthi-y3v
11 сағат бұрын
සාදු 🙏සාදු 🙏සාදු 🙏
@kdcpkothalawala764
2 күн бұрын
පිංවත් කල්‍යාණ මිත්‍රයන් වහන්සේට මාගේ නමස්කාරය වේවා. 🙏🙏🙏🙏🙏
@lathagamage1320
Күн бұрын
තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන් වහහන්ස මමත් දකුනේ ගාල්ලෙ හිනිදුම මමත් පුදුම ආදරයක් ගෞරවයක් තියෙන්නෙ මගේ උතුම් බුද්ධ රත්නයට මම හැමදාම ගරු කරනවා උතුම් ආර්‍ය මහා සoගරත්නයට මට අන් සරනක් නෑ බුදුගුන සත්‍යයි ධර්මරත්නය සත්‍යයි ආර්‍යමහා සoගරත්නය සත්‍යයි මැරෙන මොහොතෙත් බුදුගුන සිහිවේවා
@wertys9280
Күн бұрын
බොහොම පිං ලොකු ස්වාමීන් වහන්ස.......... සාදු........ සාදු........සාදු.....
@NadikaNadika-x3m
2 күн бұрын
අපේ හාමුදුරුවන්ට තෙරුවන් සරණයි 🙏🙏🙏
@kavindrawelegodage8645
2 күн бұрын
අපේ හාමුදුරුවනේ අපට කරුණාවෙන් නැවත වඩිනු මැන අපේ හාමුදුරුවනේ 🙏 ඔබවහන්සේට නිර්වානයමයි පතන්නේ🙏🙏🙏
@ChamaxBeats15
2 күн бұрын
🥹🙏
@ChathuraEpasinghe
2 күн бұрын
ආනපාන අස්ස පස්ස කරණීය අකරණීය සේවිතබ්බා අසේවිතබ්බා හොඳ නරක කුසල් අකුසල් සං විසං සංඛාර විසංඛාර ආශ්‍රය ප්‍රහානය කුසල අස්ස පාප පස්ස ද්වතාවය දෙපැත්ත ආශ්‍රය ප්‍රහානය බුදුදහම එයයි
@kusumkumarasinghe7638
Күн бұрын
සසර බිය පෙන්වා දමි රසයෙන් අප සැනසූ බෝසතානන් වහන්සේට නමස්කාර වෙිවා🙏🙏🙏
@AnuruddikaGodagama
19 сағат бұрын
නැවත වඩින්න අපේ හාමුදුරුවනේ ...නැවත චීවරය දරන්නට සිත් පහල වේවා ..අපි ට අනුකම්පාවෙන් නැවත වඩින්න අපේ හාමුදුරුවනේ 🙏🙏🙏
@wasanthiw3858
Күн бұрын
නැවත වැඩීන්න අපේ හාමුදුරුවනේ ලොවට මිනි පහනක් ඔබවහන්සේ මම රට ඉන්නේ හැමදාම ඔබ වහන්සේ බණ අහන්නwa සාදු සාදු සාදු 🌹🌹❤️
@jijudissanayake7691
18 сағат бұрын
Sadu sadu mage swamin wahansa🙏🙏🙏🙏
@Tharindu111
2 күн бұрын
මේ ලෝකයේ සිට්න්නා වූ සියලුම සත්වයෝ නිදුක් වෙත්වා,නීරෝගී වෙත්වා,සුවපත් වෙත්වා.... සාදූ සාදූ සාදූ ...🙏🙏🙏
@PriyanthiGalagoda
Күн бұрын
සාදු සාදු සාදු මිත්‍රවහන්සේට මාගේ නමස්කාරය වේවා තෙරුවන් සරණයි !!!
@S.kRamya
2 күн бұрын
සාදු සාදු සාදු ඇත්ත තෙරුවන් සරණයි සාදු සාදු සාදු 🙏🙏 🙏 මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏
@RashikaManjula-n6d
2 күн бұрын
තෙරුවන් සරණයි කල්‍යාණ මිත්‍රයාණන් වහන්ස !!!🙏🙏🙏
@IndraniGodigamuwa-zv5fz
Күн бұрын
අනේ අපේ සුවාමින් වහන්ස.ආයේම වඩින්න...මෙ දේශනා අහද්දි දැනෙන්නෙ නෑ උපැවිදි උනා කියලා... යු ටියුබ් එකේ තියෙන දේශනා ට්ක අහල හිත් හදා ගන්නවා...තෙරුවන් සරනයි..🙏🙏🙏
@DilsharaNishad
2 күн бұрын
තෙරැවන් සරණයි සාදු සාදු සාදු
@chintharuwanpura6767
2 күн бұрын
තෙරැවන් සරනයි පිංවත් ස්වාමින් වහන්සේට .ඉතා කැමැත්තෙන් බන ඇහුවා .අත්හරින්නට උස්සාහ ගන්නෙමි.
@sudu-manika
2 күн бұрын
අපේ හාමුදුරුවෝ 🥺🥺 සාදු සාදු සාදු
@ChathuraEpasinghe
2 күн бұрын
ධර්මය විකෘතිකර සියල්ල හැරදා යන්න වුනා
@ChathuraEpasinghe
2 күн бұрын
සබ්බ න් පහාය ගමනීයන් යනු ධම්මානුධම්ම පටිපදාව ආනාපාන අස්ස පස්ස කරණීය අකරණීය
@ChamaxBeats15
2 күн бұрын
😥🙏
@ChathuraEpasinghe
2 күн бұрын
ධර්මය විකෘතිකරලා සියල්ල හැරදාලායන්න වුනා දිට්ඨ දම්ම කර්මය
@ChathuraEpasinghe
2 күн бұрын
සබ්බ න් පහාය ගමනීයන් සියල් ල හැරදා යායුතුයැයි එහෙම බුදුන් දේශනාකලාද නැත දිට්ඨ දම්ම කර්මය කමාවගන්න ත්‍රිවිධ රත්නයක් සමාවගන්න
@anushalakmali7153
2 күн бұрын
කළ්‍යාණමිත්‍රයානන්වහන්ස ඔබවහන්සේට මාගේ නමස්කාරය වේවා...!!!🙏🙏🙏
@ChathuraEpasinghe
2 күн бұрын
සබ්බ න් පහාය ගමනීයන් අස්ස පස්ස ආන පාන ආශ්‍රය ප්‍රහානය කුසල අස්ස පාප පස්ස කරණීය අකරණීය සේවිතබ්බා අසේවිතබ්බා ද්වතාවදර්මය සසරගමන අවසන්කර න්න ධම්මානුධම්ම පටිපදාව දහම විකෘතිකරා දිට්ඨදම්ම කර්මය
@chathurathennakoon6157
2 күн бұрын
තෙරැවන් සරණයි ස්වාමින්වහන්සේට
@panchameemaligawickramasin8025
20 сағат бұрын
තෙරුවන් සරණයි පින්වත් කල්‍යාණ මිත්‍රයන් වහන්ස !! 🙏🙏🙏
@NandaniThenuwaragamage
16 сағат бұрын
🙏🙏🙏
@gayananuradha7672
2 күн бұрын
මගේ පින්වත් ලොකු ස්වමින් වහන්සේ ....
@සිත්සැනසේවා
Күн бұрын
තෙරුවන් සරණයි අපේ පින්වත් ස්වාමීන් වහන්ස.
@pradeepwanniarachci7728
2 күн бұрын
තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස .
@p.asrangith1570
18 сағат бұрын
සම්මා සම්බුදු සරණයි අපෙ හාමුදුරුවනේ.
@aranyawickramasinghe8642
Күн бұрын
🙏🙏🙏කල්‍යාණ උතුම් තෙරුවන් සරණයි.
@AnjanaDesilva-eg2ef
2 күн бұрын
තෙරුවන් සරනයි !🙏
@SurajPrasanna-k8h
2 күн бұрын
මගෙ ස්වාමීන් වහන්සෙගෙ වචනයක් වචනයක් පාසා මගෙ ජිවිතෙ නිවන පැත්තට යොමු වෙනවා🥰 ගොඩක් වටින්වා ස්වාමිනි🙏🥰
@RaniRani-gd8vx
Күн бұрын
Sadu sadu sadu ape hamuduruvane.ai oya.de une apita ahemi une.
@inokawarnakulasuriya-iq7km
2 күн бұрын
උතුම් නිර්වානයම අවබෝධ වේවා ,🙏🙏🙏
@MallikaGalbokke
2 күн бұрын
තමස්කාර වෙවා 🙏🙏🙏
@MWMalani
2 күн бұрын
Teruwan sarani ape hamuduruwanta sadu sadu sadu 🎉🎉🎉🎉🎉🎉
@NiroshiSiriwardana-y4j
Күн бұрын
Teruvan saranai, Oba vahanse pathana bodiyakin Nivanin sanaseva, 🙏🙏🙏
@kusumpathmawathie7130
2 күн бұрын
Sadu sadu sadu theruwan saranai
@SwarnamalaThalakiriyawa
2 күн бұрын
සම්මාසම්බුදු සරණයි ගෞරවනිය පින්වත් ස්වාමින් වහන්ස
@ThanujaGalagoda
2 күн бұрын
ඔබවහන්සේට පින් සිදු වෙන්න..අවබෝධයෙන් අතාරින්න පුරුදු වී ඇත..ඔබවහන්සේටත් ...මටත් උතුම් නිර්වානයම ප්‍රාර්ථනා කරමි....🙏🙏🙏
@RamRanathunga
Күн бұрын
THANHAYA JAYATHIE SOKA THANHAYA JAYATHIE BAYAN
@LakshithLak
2 күн бұрын
Obawahanse nihadawa innakota bayahithuna apiwath athaheriya kiyala
@ramyawijekoon7515
2 күн бұрын
සාදු සාදු සාදු!!!!
@HemalHemel-v9d
Күн бұрын
Hamuduruwane godakk pinn!!!
@RathnayakaChandani-id4sf
Күн бұрын
Sadu sadu 🙏🙏🙏🙏🙏🙏🙏🙏
@sangeethamadubashini3923
2 күн бұрын
තෙරුවන් සරණයි ඔබ වහන්සේට 🙏🙏🙏
@anokadharmasiri1723
Күн бұрын
🙏🙏🙏🙏🙏🙏🙏
@Padminikumari-jz4qw
2 күн бұрын
sanasima awashya nam Atha harinnama ona. me weddi mage kiyana ayata kochchara karath wadak nathi nisa man mage gamana thaniwama yaminui inne.awasya deyak kiwama a de labadila mage paduwe innawa .ahthamai hari sanaseemai.issara banak ahannawath na nidahase.call ekak aran kage hari mona hari kiyanawa kiyanna deyak nathnam.obage mathu gamanata me danena sanaseeme pina upakarayak wewa!
@LakshithLak
2 күн бұрын
Sudu sadu
@kusumwickramasinghe7217
2 күн бұрын
🌹🙏🌹🙏🌹🙏🌹🙏
@PahandiKaluarachchi
2 күн бұрын
Sadu.sadu budu puthe
@JasirimaJayakody
23 сағат бұрын
🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉
@liinapirs4954
2 күн бұрын
🙏🙏🙏🙏🙏🙏
@pilanagodapilanagoda1549
2 күн бұрын
සාදු සාදු සාදු
@Podibandara-gn9ci
2 күн бұрын
සාදු සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏
@pradeepwanniarachci7728
2 күн бұрын
Sadu sadu sadu.......
@RamRanathunga
Күн бұрын
DITTA DAMMA. SUKAWIHARANA
@RamRanathunga
Күн бұрын
ABIWADANA SIELISSA. NIHHA WADDAPAHAYZNO CHATHTHARO DAMMATHIE. SAN SAGGA SAMPATHTHIE. MEWAHA. ATHTHO NIBBANA SAMPATHTHIE. IMONATHE. SAMIJJATHUUTHIR. ARUU WARNOSUKAN BALAN. ARURAROGYA SAM PATHY
@nisalaarana7033
2 күн бұрын
🙏🙏🙏♥️♥️♥️🙏🙏🙏♥️♥️♥️🙏🙏🙏
@vishakamaala6638
2 күн бұрын
අපෙ රටෙ මිණි පහන වඩින්න නැවත ලොකු ස්වාමීන් වහන්ස,ඔබ වහන්සෙට තෙරුවන් සරණයි 👃👃👃
@sujathawijetunga838
2 күн бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@achalawitharanage5407
2 күн бұрын
🙏🙏🙏💐💐💐
@ChandraniChandrani-o8s
2 күн бұрын
🌸🌸🌸🙏🙏🙏🙏🙏🌸🌸🌸
@sithumwarnakula9699
Күн бұрын
😁😁
@HhMmggsiranipuspakanthi
2 күн бұрын
Sadu. Sadu. Sadu
@SumuduRuwan-l5i
2 күн бұрын
🙏🙏
@renukaschneider1185
2 күн бұрын
🪔🪔🪔🪔☸☸☸☸🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽😇😇😇🌏
@PriyankaKumari-b9f5z
22 сағат бұрын
බුදුබණ කියන නිසා තමයි වඩින්න කියන්නේ.ඒතරම් රසට දැනෙන්න කියනවා.අපි කාගෙන්ද මේව අහන්නේ.
@MeheninwahanseMeheninwahanse
Күн бұрын
මෙි කෙනාගේ දේසනා නැවත නැවත පල නොකරනවා නමි හොදයි ,මොකද මෙයා අපවත් උනේ නැහැ..මිනිසුන් ගේ කෝපය නැවත අලුත් වෙන එකයි වෙන්නේ ..අපවත් වු සවාමින් වහන්සේ කෙනෙකුගේ දේසනා නමි අනේ අපොයි මෙි උත්තමයා අපිට කරපු ලාබය කියලා සිත සතුටු කරගෙන දේසනා අහයි..නමුත් අද තත්ත්වය ගොඩක් වෙනස්..කරපු බොරැව ට බන අහන්න තියා දකින්න වත් කැමති නැහ... සමාවෙන්න .
@ManikeIddamalgoda
Күн бұрын
මෙහෙම බණ කියපු හාමුදුවන්ට මොකදවුනේ අනේ
@sandyaranawaka
5 сағат бұрын
සාදු සාදු සාදු🙏🙏🙏
@NayomiIndika-qh4dv
Күн бұрын
තෙරුවන් සරනයි....
@kibula-cy6wy
Күн бұрын
🙏🙏🙏🙏🙏🙏
@udenirathnayake1830
Күн бұрын
🙏🙏🙏💐💐💐
@SumuduRuwan-l5i
2 күн бұрын
🙏🙏
@RuwanPrasad1985
2 күн бұрын
🙏🙏🦻👼😰
@NayomiSewwandika-ul9xw
2 күн бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🥰🙏
@SumuduRuwan-l5i
2 күн бұрын
🙏🙏
@NilanthikaPushpakumari-g7z
Күн бұрын
🪷🪷🪷🙏🙏🙏🌹🌹🌹🙏🙏🙏🌷🌷🌷🙏🙏🙏
@diliniranasinghe4977
2 күн бұрын
🙏🙏🙏
@ugsdeepashika6960
2 күн бұрын
🙏🙏🙏🙏🙏
@okilak9868
2 күн бұрын
🙏🙏
@LahiruLakshan-su8oj
2 күн бұрын
🙏🙏🙏🙏
@sankhamalayapa8842
2 күн бұрын
🙏🙏🙏
@commagaming3535
2 күн бұрын
🙏🙏🙏
@chamaniadikari6712
2 күн бұрын
🙏🙏🙏
@sahandananjaya4838
2 күн бұрын
🙏🙏🙏
@nandaniwithana7400
2 күн бұрын
🙏🙏🙏🙏🙏
@ChamilaPriyadarshani-o7i
2 күн бұрын
🙏🙏🙏
@SanthiSanththi1992
2 күн бұрын
🙏🙏🙏
@SaumyaUdayangani
Күн бұрын
🙏🙏🙏🙏🙏
@samanmalikahawita
Күн бұрын
🙏🙏
@ashokapushparani9148
Күн бұрын
🙏🙏🙏
@asokarajapaksha833
Күн бұрын
🙏🙏🙏
16:01
කලබල වෙන්න එපා ගෙදරට සිතාසී එයි... එතකොට එන්න mount elizabeth ගිහින් හැංගෙන්නේ නැතුව | Harshana
Newsfirst Sri Lanka
Рет қаралды 17 М.
1:03:35
සම්මා සංකප්ප | Ven.Kirulapana Dhammawijaya Thero
Kirulapana Dhammawijaya Thero (Former Name)
Рет қаралды 4,3 М.
22:45
Beat Ronaldo, Win $1,000,000
MrBeast
Рет қаралды 158 МЛН
31:30
Қылмыскерді таптым… | QARGA 2 | 3 серия | КОНКУРС
OMIR
Рет қаралды 594 М.
00:21
Chain Game Strong ⛓️
Anwar Jibawi
Рет қаралды 41 МЛН
00:50
☝️☝️☝️МАЛЫШ-СИЛАЧ 14 лет притворился НОВИЧКОМ | Школьник сделал то, чего не смог качок
Nikita Zdradovskiy
Рет қаралды 7 МЛН
59:04
අනාගතය පේන තරම් රහ නැහැ පින්වත්නි | Ven.Kirulapana Dhammawijaya Thero
Kirulapana Dhammawijaya Thero (Former Name)
Рет қаралды 4,9 М.
1:12:47
ඔබ නො දන්න තණ්හාවේ ගැඹුර | Ven.Kirulapana Dhammawijaya Thero
Kirulapana Dhammawijaya Thero (Former Name)
Рет қаралды 3 М.
8:44
අස්ථීර වූත් දුක්ඛිත වූත් රූපයක් නොපතන්න | Gampola Mudithawansha Thero
Gampola Mudithawansha Thero
Рет қаралды 290
2:07:52
ඔබ හැම මොහොතකම විදවන හැටි | Niwana Soya | Niwathapa Thero #sinhala #bana #buddha
Niwana Soya | නිවන සොයා
Рет қаралды 2,7 М.
1:00:36
95. අතහරින්න දක්ෂ වෙන්න | කලායමුට්ඨි ජාතකය | තින්දුක ජාතකය | කච්ඡප ජාතකය | 2023-08-14
Shraddha TV Dhamma Series
Рет қаралды 244 М.
1:08:56
බුද්ධ ශාසනය කියන්නෙ හරිම ලස්සන තැනක් | Ven.Kirulapana Dhammawijaya Thero
Kirulapana Dhammawijaya Thero (Former Name)
Рет қаралды 2,2 М.
1:01:48
ධර්මය තියෙන්නේ හිත සුසර කරගන්න | Ven.Kirulapana Dhammawijaya Thero
Kirulapana Dhammawijaya Thero (Former Name)
Рет қаралды 14 М.
53:46
අනිත්‍ය සංඥාව සහ අමා නිවන | HASALAKA SEELAWIMALA THERO
DHARMA SAMBHASHA සම්භාෂා
Рет қаралды 2,7 М.
1:55:59
කාලෙකින් අහන්න ලැබුණු වටිනාම බණ දේශනාවක්. මඟහැර ගන්නෙපා | kagama sirinanda thero | bana 2025
channel Ru tv
Рет қаралды 18 М.
1:10:42
තමන් ගේ හිත දමනය කරගන්න | Ven.Kirulapana Dhammawijaya Thero
Kirulapana Dhammawijaya Thero (Former Name)
Рет қаралды 2,8 М.
1:41:55
НЕВИНОВНЫЙ ВЫШЕЛ ИЗ ТЮРЬМЫ ЧТОБЫ ОТОМСТИТЬ! НИКОЛАС КЕЙДЖ В ГЛАВНОЙ РОЛИ! Старые счёты. Filmegator
Filmegator
Рет қаралды 429 М.
0:59
Kidnapped Boy Found In Fridge | #Shorts | PD TV
PD TV
Рет қаралды 9 МЛН
48:00
Мен анамды іздеймін, 28 жылдық құпия / Мені туған кім? / KOREMIZ
«KOREMIZ» ток-шоуы / Көреміз
Рет қаралды 346 М.
50:49
Надвое | Сериал с Петровым и Козловским | 1 серия (2022) more.tv
more tv
Рет қаралды 2,7 МЛН
18:55
ДЖЕКИ ЧАН НЕГЕ ҰЛЫНА ҚАРАМАЙ КЕТТІ? ДЖЕКИДІҢ ҚИЫН ӨМІРІ
KHAMIT OFFICIAL
Рет қаралды 112 М.
0:55
ALWAYS LOVE YOUR MOM! ❤️ #shorts
LankyBox
Рет қаралды 23 МЛН
13:39
Пухлый очкарик из ГЕТТО выбрался из нищеты, став ГАНГСТЕРОМ и знаменитым РЭПЕРОМ
Супер краткий пересказ
Рет қаралды 620 М.