No video

පරණ කුස්සියක් වුණත් ලස්සනට තියාගන්න පුළුවන් || kitchen organizing tips ||

  Рет қаралды 978,167

Dove Greens Miracles

Dove Greens Miracles

Күн бұрын

Hello friends , thank you very much fir joining with Dove Greens Miracles and I warmly welcome you all to the Dove Family. In this video I would like to present you how to keep an old kitchen beautiful.
shop with dove greens
website
dovegreensmira...
Would you like to see my others videos? Here you are some of my video links.
කල් තියාගන්න ආහාර සතියේ මෙනු එකට එකතු කරමු
• කල්තියාගන්න ආහාර සතියේ...
සතියකට සම්පූර්ණ මෙනු එකක්
• සතියකට සම්පූර්ණ Menu එ...
වයස 40දිත් ලස්සනට ඉන්න පුළුවන්
• වයස 40 දිත් ලස්සනට ඉන්...
ගෙදර වැඩ ටික කරන්න කම්මැලි හිතෙනවද
• මගඇරුණු පොඩි පොඩි වැඩ ...
වැහි දවසක ගේ ලස්සනට තියාගන්න පුළුවන්
• වැහි දවසකත් ගේ ලස්සනට ...
A Day Spent In a Tidy Home
• A Day Spent in a Tidy ...
A Day In My Life As a Mother
• A Day In My Life As A ...
පරණ කුස්සියක් උනත් ලස්සනට තියාගන්න පුළුවන්
• පරණ කුස්සියක් වුණත් ලස...
දිනපොතෙන් පිටුවක් A page in my diary
• දිනපොතෙන් පිටුවක් - A ...
Credit: "Music: www.purple-pla..."
For further information , contact me @ dovegreens181@gmail.com

Пікірлер: 1 200
@nuwanthidakshika8843
@nuwanthidakshika8843 2 жыл бұрын
ඔයා නම් වචනයේ පරිසමාප්තියෙන්ම ශ්‍රියා කාන්තාවක් අක්කේ...ඔයාගේ සැමියා දරුවෝ ගොඩක් වාසනාවන්තයි...❤
@thihansaawijesinghe4734
@thihansaawijesinghe4734 2 жыл бұрын
Ammo aththamai
@raspberrypie1235
@raspberrypie1235 2 жыл бұрын
100% true 👍
@minolirukshala8657
@minolirukshala8657 2 жыл бұрын
ඒක තමා.සතුටුයි ඔයා ගැන ❤
@anojajayasekara6214
@anojajayasekara6214 2 жыл бұрын
ගෑනු වෙච්ච හමෝටම ආදර්ශයක්
@sujithhulugalla3451
@sujithhulugalla3451 Жыл бұрын
කියන්න වචන නෑ... සුපිරියටම 😇ජයවේවා 👍
@umeshapathirana3023
@umeshapathirana3023 3 жыл бұрын
අනේ ඒ වීඩියෝ බලනකොට ආසයි වගේම ගෙයක් නැති අඩුව හොඳටම දැනෙනව. ආසයි වගේම කවදා හරි මං අපිට ගෙයක් හදනවමයි...එදාට මාත් මේ වගේම තියාගන්නවා පිලිවෙලට...❤
@DoveGreens
@DoveGreens 3 жыл бұрын
ඔයාට පුලුවන් ගෙයක් හදාගන්න. ඔයා හදනවමයි. අදම plan කරන්න පටන්ගන්න
@Ravindra665
@Ravindra665 3 жыл бұрын
හරිම ආදර්ශමත්,සොදුරු නිවහනක්. වීඩියෝ එක බලද්දි හරිම ආසයි.බොහොමත්ම ස්තූතියි මෙි වගේ වීඩියෝ 1ක් දැම්මට.මගේ කුස්සියටත් ගොඩක් දේවල් එකතු කලා . ජය වෙිවා..!!
@ireshagunawardana1878
@ireshagunawardana1878 4 ай бұрын
❤❤❤❤
@rasarahasa1003
@rasarahasa1003 3 жыл бұрын
මුල ඉදන් අගටම ආසවෙන් බැලුවා...ඔයාගෙ කටහඩට තමයි මම ආසම❤️❤️
@premakulathilaka950
@premakulathilaka950 3 жыл бұрын
හරීම ලස්සනයි.
@user-76rme
@user-76rme 3 жыл бұрын
රස රහස, ඔයාගෙ අමු තුනපහ එක තමයි මාත් හදා ගත්තෙ නංගි. බොහෝම පිං ඔයාටත්.
@subodhaniprasangika1771
@subodhaniprasangika1771 3 жыл бұрын
ඔයාගෙ කටහඬත් එ වගෙම තමා dear....
@menakamadushani4211
@menakamadushani4211 3 жыл бұрын
මෙන්න අපේ රස රහස නංගා...ආදරෙයි manika..🤗🙏💗
@rasarahasa1003
@rasarahasa1003 3 жыл бұрын
@@menakamadushani4211 ❤️❤️
@gangagamage2623
@gangagamage2623 3 жыл бұрын
Anoma' kitchen එකේ අනෝමා අක්කා වගේම හිතට වදින ආදරණීය කටහඬක්. සුබ පතනවා තුෂාරි ❤️
@chamilagayani5600
@chamilagayani5600 3 жыл бұрын
එකනම් ඇත්ත
@dineshaweerasinghe5329
@dineshaweerasinghe5329 3 жыл бұрын
Gold work / Gold embroidery kzbin.info/www/bejne/harInnqkrcmki6s
@nirukshisomitha7479
@nirukshisomitha7479 3 жыл бұрын
හරිම පිළිවෙලයි, පිරිසිදුයි වගේම ආදර්ශමත්. කවදත් වටිනා දේවල්ම ගෙන එන ඔබට තවත් ශක්තිය, ධෛර්යය ලැබේවා මෙවැනි බොහෝ දේ ගෙන ඒමට. ඔබ සතර දෙනාටම බුදු සරණයි!
@ayeshalakmali2298
@ayeshalakmali2298 3 жыл бұрын
ow ane...
@sihinamandiraya8222
@sihinamandiraya8222 2 жыл бұрын
Great
@sakunidulanga444
@sakunidulanga444 Жыл бұрын
Great
@menakamadushani4211
@menakamadushani4211 3 жыл бұрын
ඔයත් ලස්සනයි... ඔයාගේ හිතත් ලස්සනයි ...ඔයාගේ කටහඩ ත් ලස්සනයි...ඔයා කරන කියන හැමදේමත් ලස්සනයි...ඔයා අපිට වාසනාවක් අක්කා....🤗🤗🤗💗🙏🌹🌹
@harshanikokila5698
@harshanikokila5698 Ай бұрын
හරි අමුතු හැඟීමක් දැනුණා ඒක බලද්දි ...මං රට ඉන්නේ ලන්කාවට ගිහින මගෙ පවුලෙ අයත් එක්ක ඔය වගෙ සතුටින් ඉන්න ඔය වගේ පිලිවෙලට ලස්සනට හැමදේම කරන්න බලාපොරොත්තු වෙනවා ඉක්මන්ටම හැමදේම හොද විදියට සිද්ද වෙයි කියලා බලන් ඉන්නවා බුදුසරණයි ඔයාටත්❤
@shehanamuhular7550
@shehanamuhular7550 3 жыл бұрын
ලස්සසනයි හරිම පිරිසිදුයි අද ගොඩක් අයට වෙලා තියෙන්නෙ කම්මැලිකම ,phone එක ගත්තාම මෙලො සිහියක් නැහැ උවමනා දෙයක් බලලා දැනුම අරන් ලස්සානට අපිත් මේ වගෙ ඉන්න ඔන කියල හිතන්නේ නැහැ ඔයා ඒ අතින් හරිමඅදාර්ශමත් සුබ අනාගතයක් පාර්තනා කරනවා
@anudezoysa4285
@anudezoysa4285 3 жыл бұрын
ඔබතුමියගෙන් ජීවිතේට ඉගෙන ගන්න තියන දේවල් මෙච්චරයි කියල කියල නිම කරන්න බෑ.. මේ තරම් වටින විදිහට එදිනෙදා ජීවිතේ ලස්සනට පිලිවෙලට හදාගන්න මේ වගේ වීඩියෝ වලින් කියල දෙනවට ඔබතුමියට ගොඩක් ස්තූතියි 😊
@sanjubandara305
@sanjubandara305 3 жыл бұрын
අම්මෝ පුළුවන් තරම් එකට කෑම ගන්න කොයි මොහොතේ මේ පුටුවක් හිස් වෙයිද දන්නේ නෑ ,,,,පපුවට වැදුනා ඒ වචන ටික,,,,🌹🌹🌹🌹
@DoveGreens
@DoveGreens 3 жыл бұрын
ගොඩක් ස්තුතියි 😊
@kalyanirajapaksha7680
@kalyanirajapaksha7680 3 жыл бұрын
අහම්බෙන් හම්බ උනා හරිම ලස්සන වීඩියෝ එකක් .ගොඩක් දේවල් ඉගෙන ගත්තා .ස්තුතියි .
@DoveGreens
@DoveGreens 3 жыл бұрын
ගොඩක් ස්තුතියි 😊
@dineshaweerasinghe5329
@dineshaweerasinghe5329 3 жыл бұрын
Gold work / Gold embroidery kzbin.info/www/bejne/harInnqkrcmki6s
@samanthifernando2284
@samanthifernando2284 3 жыл бұрын
හරිම පිලිවෙලයි....මමත් අද ඉදන් එලවලු එවිවියට කපලා වෙන් කරනවා....මට තියෙන්නෙත් පරන කුස්සියක්..එත් ඔයතරන් ලස්සනනැ...පුලුවන් විවියට ..ඔය වගෙ පිලිපදින න ඔනාකියලා හිතට ගත්තේ ....ඔයට බුදු සරනයි...
@karunawathiwanigasooriya1279
@karunawathiwanigasooriya1279 2 жыл бұрын
@@samanthifernando2284 kòòo lo
@nikilnikil2589
@nikilnikil2589 3 жыл бұрын
හරිම ලස්සන මුළුතැන් ගෙයක් ..වචනයේ පරිසමාර්ත අර්තයෙන්ම නියම කාන්තාවක් ගෘහනියක් ❤️❤️❤️😘😘
@phonescreen
@phonescreen Жыл бұрын
ලස්සනයි
@amashikahandugoda4096
@amashikahandugoda4096 2 жыл бұрын
යූටියුබ් එකේ දැකපු අනං මනං වීඩියෝ අතරෙ ජීවිතේට වඩාත් ප්‍රයෝජනවත් වීඩියෝ පෙලක්...අක්කගෙ මිහිරි කටහඬ නිසා වීඩියෝ එක ඉවර වෙනව දැනෙන්නේ වත් නැහැ...ඉදිරි වැඩ කටයුතු සර්වප්‍රකාරයෙන් සාර්ථක වෙන්න ඔබට සුබ ප්‍රාර්ථනා කරනවා.තෙරුවන් සරණයි.
@AwanthiKarunathilaka
@AwanthiKarunathilaka 3 жыл бұрын
ඉදිරිපත් කිරීම හරිම ආකර්ෂණීය යි.. ඒ වගේම ක්ෂේත්‍රයේ තවත් අය අගය කරමින් ‍ඔබ යන ගමනට හදවතින්ම සුබපැතුම් ❤️❤️
@nirmalarathnayaka4324
@nirmalarathnayaka4324 3 жыл бұрын
හිතට හරි ම සැහැල්ලුවක් දැනෙනවා ඒ කුස්සිය දැක්කමත්...වාසනාවන්ත , වටිනා බිරිඳක් ඔයා ..තෙරුවන් සරණයි ..!
@shashinijeewanthi8382
@shashinijeewanthi8382 3 жыл бұрын
මගෙ අම්මයි මායි අක්කිගෙ වීඩියෝ බලන්න හරිම කැමතී මට තාම අවුරුදු 18, මම අක්කිගෙ වීඩියෝ බලන හැම වෙලේම හිතන්නෙ මමත් කවදහරි ඒ වගේම වෙනවා කියල ❤❤️❤️
@h.m.chandrawthiharath2875
@h.m.chandrawthiharath2875 Жыл бұрын
ඔයාට බුදුසරණයි සියලු දෙව් රැක වරනයි දුව
@gimhanitharushika5265
@gimhanitharushika5265 2 ай бұрын
Mat
@haiihello9944
@haiihello9944 3 жыл бұрын
කෑම ගනිද්දී කිව්ව කොයි වෙලාවෙ මේ පුටුවක් හිස් වෙයිද දන්නෙ නෑ ඒ නිසා පුලුවන් හැම වෙලාවෙම සතුටින් ඉන්න ඕනෙ කියල ඒ කතාවට නම් දුකක් ඇතිවුනා .ඒත් එහෙම නොවේවා කියල ප්‍රාර්ථනා කරනව.ඔයාගෙ පිලිවෙලට ලස්සනට පිරිසිදු කමට ගොඩාක් කැමතියි මම. බොහොම ස්තූතියි
@DoveGreens
@DoveGreens 3 жыл бұрын
ගොඩක් ස්තුතියි 😊 ඒක තමයි ජීවිතේ ඇත්ත පැත්ත...
@rpmapitigama
@rpmapitigama 2 жыл бұрын
Eththamai e welema math wish kala ehema novewa kiala.dukakuth denuna.kadulakuth wetuna.apema akkek wage oya apita harima sameepai,parissamata inna,budusaranai hemotama.
@isankamadushani799
@isankamadushani799 3 жыл бұрын
ශෝක් ඒ කුරුලු පටියා.ඔයාගේ හැම වීඩීයෝ එකකටම එයාව පෙන්න්නන.ආසයී ඔයාගේ පිලිවෙලට ජීවත්වෙන්න.ආදරයි අක්කේ😘
@rasikakoralearachchi9808
@rasikakoralearachchi9808 3 жыл бұрын
අද තමයි ඔයාගෙ වැඩසටහන් මුලින්ම බැලුවෙ හරිම ප්‍රයෝජනවත් වැඩසටහන් දිගටම මේ වගේ දේවල් කරන්න ...
@DoveGreens
@DoveGreens 3 жыл бұрын
ගොඩක් ස්තුතියි 😊
@tharushiamanthika3500
@tharushiamanthika3500 3 жыл бұрын
ඔයාගේ මුලුතැන්ගෙය හරිම පිලිවෙලයි... ස්තූතියි මේ වගේ දේවල් අපිත් එක්ක බෙදා ගන්නවට ❤
@erangiranchigoda7867
@erangiranchigoda7867 3 жыл бұрын
මේක හරිම ආසහිතෙන පිළිවෙලක් මේ video එක දානකම් මග බලන් හිටියේ.ඔයාගෙන් ගොඩක් දේවල් මන් ඉගෙනගත්තා සතුටින් ඉන්න.ජය
@HubbyWifeylifehack
@HubbyWifeylifehack 3 жыл бұрын
හිතට මාර සුවයක් දැනෙන කතා විලාසයක්...ලස්සන පවුලක්.ගොඩක් සතුටුයි අක්කියො
@kaushalyawickramarathne8082
@kaushalyawickramarathne8082 3 жыл бұрын
වීඩියෝ එක බලනවට වඩා මට ඒ කටහඩ හරි ලස්සනයි. අහන් ඉන්න ආසයි. හිතට ප්‍රියයි. කැලඹුනු හිත් නිවෙනව ☺️
@dilshanijayawickrama5782
@dilshanijayawickrama5782 3 жыл бұрын
ගොඩක් ලස්සනයි. අලුත විවාහ වුනු අපි වගේ අයට පිළිවෙළට ලස්සනට කුස්සියේ වැඩ ටික කරන්න ඔයා ලොකු ආදර්ශයක් අක්කේ. බුදුසරණයි ඔයාටත් පවුලේ අයටත් ❤️❤️❤️❤️
@2264868
@2264868 3 жыл бұрын
අල, ලූණු ඒක ළඟ තියන්න එපා, ඉක්මනින් නරක් වෙනවා. ඒ වගේම තමයි අල, ලූණු හිරු එළිය වැටෙන්නේ නැති විදියට පියනකින් වහලා තියන්න. නැත්නම්, පැළ වෙන්න පටන් ගන්නවා අනිත් එළවළු වලට වඩා ඉක්මනින්...
@sachiniweerakoon9037
@sachiniweerakoon9037 3 жыл бұрын
මමත් වේවැල් වගේ ස්වාභාවික දේවලට ගොඩක් කැමති කෙනෙක් නිසා video එක ගොඩක් ආශාවෙන් බැලුවා.....💕💕
@nirmaladamayanthi94
@nirmaladamayanthi94 2 жыл бұрын
ගොඩාක් පිළිවෙලට ලස්සනට තියන කුස්සියක් කිවුවොත් බොහෝම නිවැරදියි.මුලින්ම කියන්න ඕනි ඔබතුමයගේ කුරුලු පැංචා නම් හරිම ලස්සනයි.මගේ සුභ පැතුම්.දීර්ඝායුෂ වේවා.🙂
@dayamalirenuka4355
@dayamalirenuka4355 2 жыл бұрын
මමත් ආසාවෙන් බලන වීඩියෝ එකක්. ගොඩක් ප්‍රයොජනවන් දේවල් තියෙනව. මම ගොඩක් දේවල් ඉගෙනගත්තා.ස්තූතියි ඔයාට. තවත් ශක්තිය දර්‍යය ලබේව!!!
@user-cf9uu8kf3z
@user-cf9uu8kf3z 3 жыл бұрын
අපි දන්නෑ කොයි මොහොතේ මේ පුටුවක් හිස්වෙයිද කියල හැමදාමත් අපිට පොඩ්ඩක් නැවතී හිතන්න පණිවිඩයක් .
@shiromishiromi2683
@shiromishiromi2683 3 жыл бұрын
අනිවාර්යයෙන්ම
@harshani5554
@harshani5554 3 жыл бұрын
ඇත්ත තමයි ඒක මගේ හිතටත් හරියට දැනුණා.
@kumariwickramasinghe7922
@kumariwickramasinghe7922 3 жыл бұрын
Eliye kussiye lipa pennanako miss
@monikagangodawila4591
@monikagangodawila4591 3 жыл бұрын
අනිවාර්යයෙන් .......
@menakamadushani4211
@menakamadushani4211 3 жыл бұрын
අනේ ඔව් ඒක හිතට හොඳටම දැනුනා..🥺
@ramyakumari6087
@ramyakumari6087 2 жыл бұрын
ඔයාගෙ ගෙදර ඇතුල වගේම එළියේ පරිසරයත් පුදුම ලස්සනයි.හිතට හරිම නිස්කලංක හැඟීමක් දැනෙන්නෙ.💕💕
@chathunimalka8385
@chathunimalka8385 3 жыл бұрын
බලන් ඉන්න වගේම අහන් ඉන්නත් ආස හිතෙනවා... හරිම ලස්සන පිලිවෙලට තියෙන කුස්සියක් වගේම හරිම ලස්සන කටහඩක්.මං මුලින්ම ඔයාගෙ වීඩියෝ බලන්න ආස හිතුනෙ ඔයාගෙ කතා විලාශය නිසා... මේ youtube channel එක දිගටම කරන් යන්න මගේ සුබ පැතුම් 😊😊
@user-76rme
@user-76rme 3 жыл бұрын
අදයි ඔයාගෙ වීඩියෝ එක දැක්කෙ නංගි. අවසානය වෙනකල් හරිම ආසාවෙන් බැලුවා. හරිම හරවත් රසවත් වීඩියෝ එකක්. ඒ වගේම ඔයාගෙ නිහතමානී කම ගොඩාක් අගය කරනවා. මොකද අද කාලේ youtube channel කරන අයත් එකාට එකා නැති කාලෙක අනිත් අයගේ නම් කියලම අගය කිරීම සතුටට කරුනක්. ස්තුතියි ❤️❤️❤️👏👏👏👏.
@shyamalishyamali6701
@shyamalishyamali6701 Жыл бұрын
ඇත්තටම අක්කෙ ඔයා අපට අපේ සි0හල ගැහැණුකම මතක් කරල දෙනව.ගොඩක් පින්
@dilankajayaweera9630
@dilankajayaweera9630 3 жыл бұрын
හරිම ආසාවෙන් බලනවා අක්කා ගේ වැඩ සටහන් අපිටත් ඉගෙන ගන්න දේවල් තියෙනවා.. ස්තුති
@nadeenisansala6504
@nadeenisansala6504 2 жыл бұрын
ඇත්තටම හරිම පැහැදිලියි..පිළිවෙළ සහ පිරිසිදුකම දෙකම තියෙනවා ..ඉදිරිපත් කිරීමත් හරිම ආස හිතෙන විදියට කරනවා..ස්තුතියි ..ආයුබෝ වේවා ..💗💗💗💗
@samudragangani763
@samudragangani763 2 жыл бұрын
බොහොම ස්තුතියි අක්කා.පරක්කු වෙලා හරි මමත් බැලුුවා.හරිම ලස්සන කුස්සිය හැම ගෘහනියකටම අාදර්ශමත්.ඔයා හරිම වාසනාවයි අාදරණීය පවුලක් ලබන්න.තෙරුවන් සරණයි හැමෝටම.අනාගතයට ජය.චූටි කොක්කා පැටියා ෂෝයි.
@tharangadanushka9701
@tharangadanushka9701 3 жыл бұрын
ඇත්තටම ලස්සනයි 💝💝💖💖.අර කෑම ගන්න වෙලාවෙ කියපු දේට නම් ඇස් 2ට කදුලු අවා."එකට කෑම ගන්න ,කොයි වෙලාවෙ පුටුවක් හිස් වෙයිද දන්නෑ කියලා."මොන දේ කරද්දී උනත් අපිට ඒ කියමන සිහියෙ තියාගන්න පුලුවන් නම් අපේ ජීවිතය ගොඩක් ලස්සන වෙයි.සුන්දර වෙයි .එහෙම නේද?ඔයාට ගොඩක් ස්තූතිය 🙏🙏අපිට ඒ දේත් මතක් කරලා දුන්නට.💕💕💕
@sulochanawijethunga6292
@sulochanawijethunga6292 3 жыл бұрын
මටත් අහම්බෙන් අද හම්බුණා මේ විිඩියෝ එක.හැමදාම බලනවා කියලා හිතා ගත්තා.ගොඩාක් සතුටුයි.ගොඩාක් ස්තුතියි ඔබතුමියට.💝💝💝
@DoveGreens
@DoveGreens 3 жыл бұрын
ගොඩක් ස්තුතියි 😊
@udenimadhushika3940
@udenimadhushika3940 2 жыл бұрын
සුරංගනා ලෝකයක් බලනවා වගේ හිතට දැනෙන්නේ....හරිම ලස්සනයි...🥺❤
@sureniperera3914
@sureniperera3914 3 жыл бұрын
අහම්බෙන් හම්බවෙලා ඔයාගෙ විඩියෝ බලන්න ගත්තෙ,එත් ඔයා ගෙ කට හඩ හරියට හිත නිවනවා,අන්තර්ගත් ගොඩක් ප්‍රයොජනවන් ,හිස් ආටොප වචන එකක් වත් නැහ.හරිම සුන්දර යි
@workoutforladiesbeginners7783
@workoutforladiesbeginners7783 3 жыл бұрын
මමත් අලුත් ගෙදරක අලුත් ලේලියක් වෙන්න ඉන්නේ..මේ වීඩියෝ ගොඩාක් වැදගත් .... මන් ඔක්කොම බැලුවා...ගොඩාක් පින් අක්කා ඔයාට
@thilinikaushalya506
@thilinikaushalya506 3 жыл бұрын
අලුත් ලේලියක් නම් එක පාරටම ඒ කුස්සිය වෙනස් කරන්න යන්න එපා අම්මා අකමැති වෙන්නත් පුළුවන් නේ.ටික ටික ලස්සනට හදාගන්න
@workoutforladiesbeginners7783
@workoutforladiesbeginners7783 3 жыл бұрын
@@thilinikaushalya506 ඔව් අක්කා මන් කොලබ එයා ගමක... අදහස් ගොඩාක් වෙනස් ඉතිම්... තේරුම් ගන්න කාලයක් යයි ඉතිම්
@chandimaperera1628
@chandimaperera1628 3 жыл бұрын
ඔයාගෙ ජීවිතෙන් ඉගන ගන්න දේවල් ගොඩායි අක්කා.ස්තූතියි මේ ලබා දෙන දැනුමට❤️
@DoveGreens
@DoveGreens 3 жыл бұрын
ගොඩක් ස්තුතියි 😊
@priyangathabrew2305
@priyangathabrew2305 2 жыл бұрын
ඔයා හරියට භාවනාවක් වගේ.අහම්බෙන් හමූවුන සුන්දර ම චරිතයක් .මම ගුරුවරියක්.ඔබ මටත් වඩා දක්ශ ගුරුතුමිය ක්.දැහැන්ගත වෙනවා ටික වෙලාවකට ඔබත් සමග.මම ගොඩාක් යූ ටියුබ් චැනල් බලනවා.ඒ හැම එකකම රහට උයන්න කියලා දෙනවා.ඒත් ඔයා ජීවිතේ රහට කියලා දෙනවා.ස්තුති ඔබට.ගොඩක් පින්.ඔබෙන් ගත් ආදර්ශ බොහෝමයි.
@sdrruwani
@sdrruwani 2 жыл бұрын
ඔයාගේ කට හඩට තමයි මං වැඩියෙන්ම ආස.. ගොඩක් ස්තුතියි දැනුවත් කරනවට මේ වගේ වටින දේ.💓 බුදු සරණයි .
@dulanjalepathiraja9861
@dulanjalepathiraja9861 3 жыл бұрын
හරිම ආසයි අක්කෙ ඔයගෙ වීඩියො බලන්න හරිම පිලිවෙලයි ඔයාගෙන් මන් ගොඩක් දෙවල් ඉගෙන ගත්තා ගොඩක් පින් අක්කා බුදුසරණයි ඔයාටත් පවුලෙ සියලු දෙනාටමත්
@wasanajayarathne2287
@wasanajayarathne2287 3 жыл бұрын
Harima lassanai
@manusanju9720
@manusanju9720 3 жыл бұрын
අක්කා අදත් වෙනදා වගේ අසාවෙන් වීඩියෝ ඒක බැලුවා.ඔයාගේ කුස්සිය හරි ලස්සනයි පිලිවෙලා යි. ඔයා ට බුදුසරණයි.
@susanthiprathiyel5620
@susanthiprathiyel5620 3 жыл бұрын
මම ගොඩක් සෘණාත්මකව හිතපු කෙනෙක් හැම දෙයක් ගැනම.ඒත් අක්කගෙ channel එක subscribe කරලා වීඩියෝස් එකින් එක බලද්දි මටම නොදැනි මාව වෙනස් වුණා ඇත්තටම මං මේ වීඩියෝස් වලට ඇබ්බැහි වෙලා ඉන්නේ කලබල උන හිත එකලස් කරගන්න අක්කගෙ වීඩියෝ එකක් බලලා. ගොඩක් ස්තුතියි. දිගටම videos අප්ලෝඩ් කරන්න. ඔයාලා හැමෝටම ජේසු පිහිටයි
@Dilranathunga10
@Dilranathunga10 2 жыл бұрын
ඇත්තටම මේ විදියට කරාම අපේ කාලයත් ඉතුරුයි.. ලස්සනයි ඔයාගෙ කටහඬත්😍😍
@thilinipramuditha3298
@thilinipramuditha3298 3 жыл бұрын
හරිම ආකර්ෂණීය කටහඬ ක්...👍වටිනා අදහසක් දුන්නට ගොඩක් ස්තූතියි ඔබට..Good luck..
@DoveGreens
@DoveGreens 3 жыл бұрын
ගොඩක් ස්තුතියි 😊
@wasanafernando2079
@wasanafernando2079 2 жыл бұрын
අනේ ඔයා ගේ කටහඬ හරිම sweet nangiyo ❤️❤️
@marycharlet1780
@marycharlet1780 2 жыл бұрын
සතුට, සැනසීම, සුන්දරත්වය පිරුණු දෙව්ලොවක් වගේ නිවසක්. 💐💐💐
@manjulaamarasena9086
@manjulaamarasena9086 3 жыл бұрын
ඔයා හරිම නිහතමානී. ඔයා වගේම අපිත් රස රහස චැනල් එකෙන් ගොඩක් දේවල් ඉගෙන ගත්තා. ඒවගේම ඔයාගෙනුත්.. ලස්සන සුරංගනාවියේ ඔබට තුති..
@supunchathuranga6701
@supunchathuranga6701 3 жыл бұрын
ඔක්කොටම වැඩිය කටහඬ ලස්සනයි .😂👍👍👍
@singithmapreschool6217
@singithmapreschool6217 2 жыл бұрын
අහම්බෙන් දැක්කේ...ඔක්කෝම බැලුවා,හරිම වටිනා දෙවල් අගෙයි,,,
@dinushailukpitiya1308
@dinushailukpitiya1308 3 жыл бұрын
හැමදාම ඉගෙනගන්න දේවල් අරගෙන එනවට ස්තුතියි !😘
@rohiniwathsala9690
@rohiniwathsala9690 3 жыл бұрын
ඔයාට ගොඩාක් ස්තුතිය මෙ⁣ දෙවල් කියලා දෙනවාට අපට වගෙම අපේ දරුවන්ටත් බොහොම වටිනවා
@janakaherath7909
@janakaherath7909 Жыл бұрын
ඔයා නම් ගොඩක් හොද පිලිවෙලකට වැඩ කරන නිහතමානී කාන්තාවක්. හැමදාම සතුටින් ඉන්න.
@thanuhatharasinghe8888
@thanuhatharasinghe8888 3 жыл бұрын
අහම්බෙන් හම්බ උන ලස්සන ම වීඩියෝ එකක්..❤️❤️❤️❤️
@madushikasewwandi4603
@madushikasewwandi4603 2 жыл бұрын
ගොඩක් වටින වීඩියෝ එකක්..හැමදේම හිතට ඇල්ලුවා..සුබ පැතුම්..♥️
@UpendraSiriwardanaOfficial
@UpendraSiriwardanaOfficial 3 жыл бұрын
මේක හරිම ප්‍රයෝජනවත් වීඩියෝ එකක්. පිලිවෙළට හරිම මිහිරි කටහඬකින් ඔයා මේ videos කරනවා. උපේන්ද්‍රා සිරිවර්ධන
@Chandrachandra-fs5kz
@Chandrachandra-fs5kz 2 жыл бұрын
Rasa Rahasa ගැන මුලින්ම මා දැනුවත් වූයේ ඔබෙන්..... එයින් ඉගෙන ගෙන දානෙකුත් පිළියෙල කළා තනියෙන්..... මවගේ වසර තුනේ අනුස්මරණ පින්කම සිදුකළා හොදින් .... Rasa Rahasa ට මෙන්ම ඔබට ද බොහෝ පුණ්‍යානුමෝනා කරමි ඉතින් 🙏🙏🙏
@yashsady428
@yashsady428 3 жыл бұрын
අනේ හරිම lassanai. Piliwelai. ඊළඟ vdo එක එනකං බලාගෙන ඉන්නවා ❤️❤️❤️🎉🎉👍👍👍
@DoveGreens
@DoveGreens 3 жыл бұрын
ගොඩක් ස්තුතියි 😊
@yashsady428
@yashsady428 3 жыл бұрын
@@DoveGreens 💐💐💐💐
@nadeekaabeyshinghe5391
@nadeekaabeyshinghe5391 3 жыл бұрын
Godak vatina vdo ekak.
@kasuuu1234
@kasuuu1234 3 жыл бұрын
හරිම ලස්සනයි අක්කේ... බලන් ඉන්න ආස හිතෙනව.. 😍😍
@DoveGreens
@DoveGreens 3 жыл бұрын
ගොඩක් ස්තුතියි 😊
@Anihal-cl9vw
@Anihal-cl9vw 3 жыл бұрын
අද කාලේ විකාර දේවල් වලට වඩා මේ වගේ දෙයක් ගැන කතා කරන එක මොනතරම් වටින දෙයක් ද අත්‍යාවශ්‍ය වටිනා වීඩියෝ එකක් සුබ පැතුම් ඔබතුමියට
@mahishasandamali1936
@mahishasandamali1936 3 жыл бұрын
අහම්බෙන් දකින්න ලැබුනේ.. ඉගෙනගන්න දේ බොහොමයි ඔයාගෙන්.. බුදු සරණයි අක්කා.. තව තවත් වටිනා Video අප වෙත තිලිණ කරන්න ලැබෙන්න නුඹට ශක්තිය , 🙏
@samare7009
@samare7009 3 жыл бұрын
අනේ හරිම ලස්සනයි .පිරිසිදුව පිළිවෙළයි. මම දෙපාරක්ම බැලුවා
@senanikgamage9742
@senanikgamage9742 2 жыл бұрын
ඔයාගේ හඩත් එක්ක වීඩියෝ එක හරිම ලස්සනයි.... වැදගත්....
@rpwijesinghe
@rpwijesinghe 3 жыл бұрын
නියමයි.... ඔයාගෙන් ඉගන ගන්න ගොඩක් දේවල් තියනවා... ගොඩක් ස්තූතියි.. මම විතරයි ගෙදර ඉන්නේ... එ නිසා වෙලාව ඉතිරි කර ගන්න ඔය දේවල් මමත් කරනවා.... මට ඉන්නවා පුස් බබෙක්... එයත් ඔයාගෙ කුරුල්ලා වගේ... Katha කරන්න බැරි එක විතරයි... මිනිස්සුන්ට ලස්සන ට ජීවත් වෙන්න direction දෙන එක ලොකු පිනක්
@maheshimadugamage7686
@maheshimadugamage7686 3 жыл бұрын
ඔයා නම් හරිම ලස්සන ජීවිතයක් ගෙවනව අක්කා. හරිම සතුටුයි. ගොඩාක් ස්තූතියි අපිටත් කියලා දෙන දේවල් වලට.
@nipunithennakoon8118
@nipunithennakoon8118 3 жыл бұрын
මේ වීඩියෝ එක recommend වෙලා තිබ්බ නිසා නිකමට බැලුවෙ .අනේ ඒත් බැලුවට පස්සෙ හිතුන කොච්චර හොදද බලපු එක කියල හරිම ලස්සනයි හරිම සිරියාවයි අක්කෙ ...මම අම්මටත් පෙන්නුව මේ වීඩියෝ එක ඊටපස්සෙ අපි දෙන්න ඔයාගෙ වීඩියෝ කීපයක්ම බැලුව ..මේ වගේ ලස්සනට වෙනස් විදිහකට ගෙදර තියාගන්න මාත් හරිම ආසයි .....ගොඩක් හොද නිර්මාණශීලී කෙනෙක් ඔයා ..ඇත්තටම මට බලපු පලවෙනි වීඩියෝ එකෙන්ම පුදුම සමීප බවක් ආදරයක් දැනුන අක්කෙ ඔයා ගැන ..නියම ගෘහණියක් ♥️♥️♥️♥️දිගටම මේ වගේ වීඩියෝ අරන් එන්න Nipuni Thennakoon 9/8/21
@DoveGreens
@DoveGreens 3 жыл бұрын
ගොඩක් ස්තුතියි 😊 ... හරිම සතුටුයි මේ දේවල් අහනකොට
@isharasadamali2698
@isharasadamali2698 3 жыл бұрын
ඔයාගෙ වීඩියෝ වලින් කියලා දෙන පාඩම් ගොඩක් වටිනවා අක්කියෝ. මං හරි ආසාවෙන් බලන්නෙ. ඉක්මනින්ම තව වීඩියෝ එකක් බලාපොරොත්තු වෙනවා.
@sandakuma
@sandakuma 3 жыл бұрын
හරිම ආකර්ෂණීය කරහඩක් ඔබට තියෙන්නේ සුභ පැතුම්💐
@ruwangayantha5321
@ruwangayantha5321 3 жыл бұрын
හරිම ආසාවෙන් බැලුවා .හිත නිවන ලස්සන කුස්සිය ,ආස හිතුණා දැක්කම .ඉක්මනට අලුත් එකක් ගේන්න .බුදු සරණයි .
@AshfaASalam
@AshfaASalam 2 жыл бұрын
Hi akka!! I watch your videos regularly! Really love them! I’m a teacher and now that schools are starting again, sometimes it’s really hard to prepare lunch and breakfast in the morning before going to school.. Can you please do a video on quick and healthy breakfast recipes?
@DoveGreens
@DoveGreens 2 жыл бұрын
Sure 😊
@drshithisarangi2165
@drshithisarangi2165 3 жыл бұрын
හරිම ලස්සනයි පිරිසිදුයි පිලිවෙලයි දකිද්දි ආස හිතෙනවා
@sunethra330
@sunethra330 Жыл бұрын
ලස්සනයි විඩියෝ එක 😍❤️ ඇත්තටම ජීවත් වෙන්ඩත් ආස හිතෙනවා මේ දේවල් දැක්කම ,අපිට කොයිතරම්නම් ලස්සනට ජීවත් වෙන්ඩ පුලුවන්ද ගොඩක් අය උයන එක වදයක් වගේ දකින්නේ ඒත් මේ විඩියෝ එක ගැන කියන්ඩ වචන නෑ,අක්කා හරි ලස්සනට කතා කරනවා 😍❤️ බුදු සරණයි 🙏🌹
@isuridilshani3399
@isuridilshani3399 3 жыл бұрын
හරිම වැදගත් ගුරුවරියක් වගේ කියලා දෙනවා හරිම ආසයි බලන් ඉන්න....
@maheshalakmali4688
@maheshalakmali4688 3 жыл бұрын
A useful video. I like the wooden rack kept for onion storing & there were few baskets kept with label. If u can pls do the next video from where did u buy these accesories wodden rack, cane baskets, kitchen towel & serviette, etc.
@DoveGreens
@DoveGreens 3 жыл бұрын
Thanks alot. Sure I'll do a video about those stuff too 😊
@sithumhomes9401
@sithumhomes9401 3 жыл бұрын
හරිම ලස්සන කුස්සියක්. ඉතාමත් පිලිවෙලට තියනවා . ආදර්ශමත් ඉදිරිපත් කිරීමක්. සත්ව කරුනාව වෙනුවෙන් අගය කරනවා. බොහොම ස්තුතියි ආදර්ශයට .👍
@DoveGreens
@DoveGreens 3 жыл бұрын
ගොඩක් ස්තුතියි 😊
@codhit
@codhit 2 жыл бұрын
came across your videos when I searched how to fold t-shirts!. I'm a man in my early 20s and I'm living by my self for the first time & my mom used to do my laundry,cook my food,fold my clothes so I didn't paid any attention to learning them. When it was my turn to do it by myself I was lost but now I'm not! Thank You Madam!
@thushanshalindashalinda9907
@thushanshalindashalinda9907 3 жыл бұрын
අද තමා දැක්කේ .. හරිම වැදගත්.. ගොඩක් දෙවල් ඉගෙන ගත්ත. හරිම ලස්සන vedio එකක්.
@apsaragayaththri6225
@apsaragayaththri6225 3 жыл бұрын
හරිම ලස්සනයි හැමදේම පිළිවෙලින්ම තියෙනවා.❤❤❤
@hansanikaushalya2004
@hansanikaushalya2004 3 жыл бұрын
Akki you are such an marvelous organized housewife.. I really appriciate you.❤ Akki can you please do some videos about following topics.. *How to orgarize a day as a housewife *How to arrange bed room properly *How to organize things in a home *Simple makeup tutorial *Advices to be a good housewife *How to Arrange the closet. Thank you so much for guiding us..❤
@DoveGreens
@DoveGreens 3 жыл бұрын
❤️❤️❤️❤️ I have noted it down. Thanka a lor❤️
@nishanthaudayakumara4274
@nishanthaudayakumara4274 3 жыл бұрын
මම ගොඩක් ආදරෙයි හැමදාමත් අක්කේ ඔයාට .අපිට ජීවිතය ලස්සන කරගන්න සතුටින් ජීවත් වෙන්න වටිනාකමක් එක් කරගන්න ඕනි දේවල් හැමදාමත් කියලා දෙනවා.Thank you අක්කේ .
@DoveGreens
@DoveGreens 3 жыл бұрын
ගොඩක් ස්තුතියි 😊 හැමදාම සතුටින් ඉන්න ..
@anjalafernando163
@anjalafernando163 3 жыл бұрын
කුස්සියක් ගෙයක් තිබුනට ලස්සනට තියාගන්න නොදන්න ගොඩාක් අයට ඔයාගෙ video හරිම වැදගත්..සමහර දේවල් මටත් උදව් උනා..ගොඩාක්ම ස්තූතියි
@DoveGreens
@DoveGreens 3 жыл бұрын
ගොඩක් ස්තුතියි 😊
@anjalafernando163
@anjalafernando163 3 жыл бұрын
@@DoveGreens thanks pute oyatath
@kaveendrarajakave6513
@kaveendrarajakave6513 3 жыл бұрын
I never comment for youtube videos.but your video made me to do that.it awesome. Very neat kitchen organization.. lovely. I love it. Your voice is mesmerising.Thanks a lot for your tips.Thank you sis.
@DoveGreens
@DoveGreens 3 жыл бұрын
You are welcome 😊
@sachi-qn6oq
@sachi-qn6oq 3 жыл бұрын
ඔයාගෙ kitchen එක හරිම ලස්සනයි .පිරිසිදුවට පිලිවෙලට තියෙනව .kithen organization ,kitchen tour vedio ලගදිම කරයි කියලා මම බලාපොරොත්තු වෙනවා. ඔයාගෙ අත්දැකීම් බෙදාගන්නවට ගොඩක් ස්තූතියි !!!!!!
@d0naenderage622
@d0naenderage622 2 жыл бұрын
හරිම සතුටුයි දුව දැක්කම.. හරිම ලස්සනට.. පිලිවෙලට.. අර පිරිමැස්මෙන් පිළිවෙලට සකස් කරන හැටි දැක්කම අපි කාටත් ආදර්ශමත් ගෘහනියක්.. බිරිද ක්.. වාසනාවන්ත අම්මා කෙනෙක්.. දුවගේ මහත්තයා ක් හරිම වාසනාවන්ත කෙනකු.. ඔයා ට ගොඩක් පිං පුතා ඔයා හරිම ලස්සනට පිළිවෙලට සකස් කරන කෙනෙක්.. හරිම සතුටුයි දැක්කා ම.. දුව හොඳ හීන හොඳ දරුවෙක්.. සියලුම දෙනා ට තෙරුවන් සරණයි දුව...
@d0naenderage622
@d0naenderage622 2 жыл бұрын
ඔයා ආදර්ශමත් චරිතයක්..
@shyamaleeweerasingha7698
@shyamaleeweerasingha7698 3 жыл бұрын
ඉතාම වැදගත්. ගොඩක් හොඳ වීඩියෝ එකක්. ඔබේ පැහැදිලි කිරීමත් ඉතාම විශිෂ්ටයි.
@DoveGreens
@DoveGreens 3 жыл бұрын
ගොඩක් ස්තුතියි 😊
@chathu1986
@chathu1986 3 жыл бұрын
මමත් ගොඩක් කැමතියි මේ වගේ එළවළු වර්ග කලින්ම කපලා වෙන් කරලා තියාගන්න. ඒක ලොකු පහසුවක් කාර්‍යබහුල වුනාම. ඒත් අපේ අම්මලා වගේම තවත් ගොඩක් දෙනෙක් කියනවා එළවළු කලින් කපලා ශීතකරණයේ දාලා තියන්න හොඳ නෑ කියලා.. එහෙම කලාම වෙන දේ නම් කියලා නැහැ.. දන්නෙ නැති නිසයි අහන්නේ.. මේ ගැන ටිකක් පැහැදිලි කරන්න පුලුවන් ද ?.. ස්තූතියි!!!
@laknahakmanaarachchi2511
@laknahakmanaarachchi2511 3 жыл бұрын
Ape ammalath ehema kianawa. Ekata hethuwa widiyata amma kianne ewai bacteria hadenna puluwan kiana eka.
@chathu1986
@chathu1986 3 жыл бұрын
@@laknahakmanaarachchi2511 එහෙමද.. ගොඩක් ස්තූතියි ඔයාට..🌼
@lilanigamage9159
@lilanigamage9159 3 жыл бұрын
හරිම ලස්සනයි පිරිසදුයි❤
@DoveGreens
@DoveGreens 3 жыл бұрын
ගොඩක් ස්තුතියි 😊
@Manel12345
@Manel12345 3 жыл бұрын
අනේ හරිම ආසයි දැක්කහමත්.හරිම පිලිවෙලයි,හරිම පිරිසිදුයි.අපෙත් හොඳ පැන්ට්‍රි දෙකක්ම තියෙනවා ඒ වුනාට මේ වගේ නෑ
@wasanachathurangi9939
@wasanachathurangi9939 3 жыл бұрын
හරිම ලස්සනයි. තව තවත් අලුත් videos කරන්න ශක්තිය ලැබෙන්නට සුභ පතනවා Bathroom organizes, fridge organizes, wardrobe organizes, pantry cupboards organizes (inside)වගේ videos කරන්න කියලා ආදරයෙන් ඉල්ලා සිටිනවා
@priyanthimanike8905
@priyanthimanike8905 3 жыл бұрын
හරිම පිළිවෙලින් හැම දේ 🌺🌼💖💖
@DoveGreens
@DoveGreens 3 жыл бұрын
ගොඩක් ස්තුතියි 😊
@girlboss8807
@girlboss8807 3 жыл бұрын
Most awaited video of yours ... Your kitchen looks very nice, clean and well organised... Your family is blessed to have you... Good Luck and stay happy forever.....
@rasikasupun1798
@rasikasupun1798 3 жыл бұрын
හරිම ලස්සනයි අක්කා.මාත් ගොඩාක් පිලිවෙලට ඉන්න කෙනෙක්..හැබැයි මට ලස්සන කුස්සියක් නම් නෑ.ඔයාගෙ කුස්සිය ඔයාගෙ වැඩ ඔයාගෙ පිලිවෙල හරිම අගෙයි.බුදු සරනයි අක්කේ ඔයාට.
@lahiruudeshid5943
@lahiruudeshid5943 3 жыл бұрын
මමත් මගේ කුස්සිය ඔයාගේ කුස්සිය වගේ පිළිවෙලට හදා ගන්නවා.බොහොම ස්තුතියි අක්කේ ඔයාට. 🙏හරිම පිරිසිදුයි, ලස්සනයි ඔයාගේ කුස්සිය.
@wasanthed8214
@wasanthed8214 3 жыл бұрын
What an exemplary routine ! Thank you . ! Love and blessings to u all !!
@DoveGreens
@DoveGreens 3 жыл бұрын
Thank you 😊
@bandulapathiranage3723
@bandulapathiranage3723 2 жыл бұрын
මටත් තියෙන්නෙ සාමාන්‍ය මුළුතැන්ගෙයක්. ටයිල් කරල නෑ. මට කියල දෙන්න පුළුවන් ද ප්‍රෑන්ට් එක ලස්සනට තියා ගන්න අලුත් අදහසක්.
@sandyakodisinghe3996
@sandyakodisinghe3996 3 жыл бұрын
Excellent 👌👌
@DoveGreens
@DoveGreens 3 жыл бұрын
Thank you 😊
@monikagangodawila4591
@monikagangodawila4591 3 жыл бұрын
රසවත් වගේම පිරිසිදුවට , සම්පූර්ණයි.... අගෙයි ඔබගේ ඉදිරිපත් කිරීම...........
@chamilaperera3162
@chamilaperera3162 3 жыл бұрын
හිතට හරිම සතුටුයි ..කියන්න වචන නැහැ...මමත් ආසම තැනක්..තෙරුවන් සරනයි ..❤
@DoveGreens
@DoveGreens 3 жыл бұрын
ගොඩක් ස්තුතියි 😊 බුදුසරණයි
ලස්සන ගෙදරකට Cleaning & Organizing Tips
10:01
Dove Greens Miracles
Рет қаралды 341 М.
Gli occhiali da sole non mi hanno coperto! 😎
00:13
Senza Limiti
Рет қаралды 21 МЛН
Running With Bigger And Bigger Feastables
00:17
MrBeast
Рет қаралды 159 МЛН
PEDRO PEDRO INSIDEOUT
00:10
MOOMOO STUDIO [무무 스튜디오]
Рет қаралды 16 МЛН
❌Разве такое возможно? #story
01:00
Кэри Найс
Рет қаралды 3,6 МЛН
දවස් 5කටම එක සැරේම  උයා ගත්තා  ! Meal Prep Sinhala!
18:47
Doni Ammai - දෝණියි අම්මයි
Рет қаралды 42 М.
Gli occhiali da sole non mi hanno coperto! 😎
00:13
Senza Limiti
Рет қаралды 21 МЛН