✔රෑට මේ විදිහට වැඩ කළොත් උදේට උයන්න හරිම ලේසියි|kitchen tips sinhala|❤madhu Rajapaksha❤

  Рет қаралды 425,441

Madhu Rajapaksha

Madhu Rajapaksha

Күн бұрын

Пікірлер
@madhurajapaksha5744
@madhurajapaksha5744 3 жыл бұрын
ගමේ රසට ඇඹරැල්ලා මාලුව හදමු 👉kzbin.info/www/bejne/d6LJcoiBp7Snpac
@anomaserasinghe8524
@anomaserasinghe8524 3 жыл бұрын
Thank you obata budusarani
@ayeshasamaraweera3962
@ayeshasamaraweera3962 3 жыл бұрын
Ko අගහරුවාද meal planning 1ka damma nahana akka.
@chandrikasenerath2271
@chandrikasenerath2271 2 жыл бұрын
Madu rajapaksha
@Manel12345
@Manel12345 3 жыл бұрын
හරිම ආසයි දැක්කහමත් .උයන්න ආස හිතෙනවා .හරිම සරල විදියට කියලා දෙනවා .උයන එක එපා වෙලා හිටිය මට මේ වීඩියෝ එක දැක්කහම උයන්න ආස හිතෙනවා .හෙට ඉදන් මම මේ විදියට උයන්න ලෑස්ති කරනවා .බොහොම ස්තුතියි ඔබට .පරිස්සමෙන් ඉන්න. බුදු සරනයි...❤️❤️
@chathuchathurika5926
@chathuchathurika5926 3 жыл бұрын
ඇත්තමයි ගොඩක් වැදගත් ඔයා එක්ක මම හැමදාම ඉන්නවා..ඔයා නිසා තමයි මට රහට කෑමටිකක් උනත් දැන් හදාගන්න පුලුවන්.වැදගත් දේවල් කියාදෙන ඔයාට බුදු සරනයි
@shiromanithamel
@shiromanithamel 3 жыл бұрын
ගොඩක් වටිනවා. ඕවා වලින් සමහර දේවල් මන් කරනවා. නොදන්නා ඒවත් දැන ගත්තා. ගොඩක් ස්තුතියි ඔයාට.. එ වගේම ඇඹරැල්ලා මාළුව හරිම රස පාටයි. ඒක හදපු හැටිත් කියලා දෙන්න.. 👍
@anushikarupasinghe8163
@anushikarupasinghe8163 3 жыл бұрын
Ppppp .
@menakapereira6480
@menakapereira6480 3 жыл бұрын
@@anushikarupasinghe8163 bvvbhhhhjjhgghji
@menakapereira6480
@menakapereira6480 3 жыл бұрын
@@anushikarupasinghe8163 hh
@manoligunatilaka9161
@manoligunatilaka9161 3 жыл бұрын
ඔයා ඔය glass bottel ගට්ටෙ කොහෙන්ද
@madumadu4207
@madumadu4207 3 жыл бұрын
@@manoligunatilaka9161 මම අරන් දුන්නෙ😀😀😀😁
@a.h.m.t._sulochana4809
@a.h.m.t._sulochana4809 3 жыл бұрын
ආසාවෙන් බලනවා. ගොඩක් දේවල් ඉගෙනගන්න තියෙනවා. හරිම සතුටුයි
@ruwanthiabrew7634
@ruwanthiabrew7634 3 жыл бұрын
අක්කේ fridge එකක් නැතුව එලවළු කල් තියාගන්න පුළුවන් විදි ගැන vedio එකක් කරන්නකෝ
@lalanimadhusha7046
@lalanimadhusha7046 3 жыл бұрын
නියමයි අක්කේ මේ වගේ වීඩියෝ තමයි වටින්නේ මට.පුලුවන්නම් මෙනු දෙන්නකෝ ගලපලා සතියකට.
@maduwithcountryfoods3054
@maduwithcountryfoods3054 3 жыл бұрын
💯❤👌
@madushisanda8282
@madushisanda8282 2 жыл бұрын
එ්ක අැත්ත... හරි පහසුවක් වෙයි එ්ක අපටත්.
@sumithrapriyadarshani1516
@sumithrapriyadarshani1516 11 ай бұрын
Oyage video harima shook. a meal plan walata mellum , Kola sambal wage dewal th akathu karagannawa nam godak hodai. ❤
@maduwithcountryfoods3054
@maduwithcountryfoods3054 3 жыл бұрын
පලවෙනි recipe එක ලස්සනට ගලපලා ,, නියමයි මදු අක්කෙ 💯
@priyanthimanike8905
@priyanthimanike8905 3 жыл бұрын
හරිම ලස්සනයි ගොඩක් වටිනවා.. ❤️🙏💝💝💝💝🌷🌿🍀☘️🌿💐🌿💐🌿💐
@tharushichathumini5132
@tharushichathumini5132 3 жыл бұрын
Godak lashsanai..aththatama harima asha hithenawa balanna..oyata godak pin hemadema kiyala denawata..
@Nsew-hx3tl
@Nsew-hx3tl 3 жыл бұрын
ඔයා ගාව තියන බඩු නම් නියමයි. අර පරිප්පු ගන්න එක එහෙම කොහෙන්ද ගත්තෙ, ඒ බඩු ගැනත් විස්තරයක් දෙන්නකෝ
@tharangadilhani8074
@tharangadilhani8074 2 жыл бұрын
Maga pamili jivithata ගොඩක් අදහස් mama oyaga video walin akathu karagan තියනවා oyata godak pin ,mama kamathi akki akka katha karanna .
@dilakshishani65
@dilakshishani65 3 жыл бұрын
හරි පිළිවලට පැහැදිලිව කියා දෙනවා..අපි හැමදාම අක්කත් එක්ක ඉන්නවා..❤️👍👍
@ishuonline8295
@ishuonline8295 3 жыл бұрын
අනේ අක්කේ ඔයා ඔය කුස්සියේ තියෙන බඩු ගන්නේ කොහෙන්ද කියලා විස්තර එක්ක වීඩියෝ එකක් කරන්නකෝ ඒ වගේ නම් එක්කම
@nilminipadhmakumari3935
@nilminipadhmakumari3935 3 жыл бұрын
Ane ou karannako
@chathurinadeesha3817
@chathurinadeesha3817 3 жыл бұрын
Daraz eke tiyenawa godak oya wage badu. Man dakka tiyenawa order karanna
@madhurajapaksha5744
@madhurajapaksha5744 3 жыл бұрын
ikmanata video ekak dannam
@maduthilakarathna4268
@maduthilakarathna4268 3 жыл бұрын
@@madhurajapaksha5744 ane ow akki ewage link ekath ekkama danna hode
@ishuonline8295
@ishuonline8295 3 жыл бұрын
@@madhurajapaksha5744 අනේ හා අක්කේ ගොඩක් ස්තූති 😊❤️
@niroshikahgniroshika9765
@niroshikahgniroshika9765 2 жыл бұрын
වීඩියෝ එක ගොඩක් වැදගත් උනා අක්කෙ 😎 ස්තූතියි 😋
@maduthilakarathna4268
@maduthilakarathna4268 3 жыл бұрын
අක්කි සුදුලුනු ඔය විදියට සුද්ද කරලා කියන්න හොද ද?මම අහලා තියනවා හොද නැහැ කියලා.වටපිටාවේ තියෙන විශබීජ සුදුලුනු වලට උරා ගන්නවා කියලා.ඒ⁣ක ටිකක් පැහැදිලි කරලා දෙන්න අක්කි plz..
@hasinihasini-ls8st
@hasinihasini-ls8st Жыл бұрын
ඔයා හොඳ ගෘහණියක් අක්කෙ . ඔයාගෙ kitchen එකේ බඩු වලට ආස හිතෙනවා . ඔයා වගේ වැඩ කරන්න ඉගෙනගන්න එක තමයි මගේ ආසාව අක්කෙ
@sugandiupul7538
@sugandiupul7538 3 жыл бұрын
Oyage vidio godak watinawa.mata කැරපොත්තන් සහ කූබි එලවන්න කුමයක් කියලා දෙන්න.please
@shakilachapa7715
@shakilachapa7715 3 жыл бұрын
Akke mata ahennema rasa rahasa you tube channel eke akkage katahadamay..oyage voic ekath e wagemay..lassanay godaak..bs!!
@SimpleLifeWithAvishka
@SimpleLifeWithAvishka 2 жыл бұрын
හරිම පිලිවලයි kitchen 1 වැඩත් පිලිවලයි ආසාහිතෙනවා .👌👌👌👌😍😍😍😍
@harshiniesilva5924
@harshiniesilva5924 3 жыл бұрын
Mama Pregnant kenek. Mata chicken fried rice kanna hithuna. ETH restaurant ekakin gennagena kanna bayayne me dawaswala covid nisa. KZbin search karaddi MR kitchen eke oyage chicken fried rice, egg fried rice vedio dakka.. oyage Vegetable chopsi vedio ekath baluwa. Ithin Ada a widiyata man hadagena kawa.. aettamai restaurant rasamai fried rice eka. Man hithuwa na mechchara rasata ei kiyala. Oyata godak thanks.a wagema godak pin.. a pinen oyage daruwanuth nirogi wenna kiyala man prarthana karanawa 🥰🥰
@Sajayashantha
@Sajayashantha 3 жыл бұрын
Akki mr kitchen ekath oyage neda mekath akkageda akkage videos nam maru man hamadama aluth video ekak dapu gaman balanava.god bless akki
@thanuriliyanage8841
@thanuriliyanage8841 3 жыл бұрын
Ane harima shoii.. kitchen eka dakiddi asaaiiii..harima lassanai.Week ekatama meal plan eka karanne kohomd kiyl chuttak kiyl dennako.
@Vithanairo
@Vithanairo 3 жыл бұрын
Harima valuable video ekak ane thanq oyta ..ewgema asawen innwa ane oya me kitchenware ehma gaththa places gana video ekak krnwa nm link ehmath ekkama price th ekka.Ane ikmnta ehma video ekak gennko akkiii (spice bottle,nonstick pan.,tea milk powder jar ewgema me pena kitchen ware )
@kaviliyanz2826
@kaviliyanz2826 3 жыл бұрын
Ane akki mekata mata visadumak dennako.. kochchara clean akata thibbath හූනන්ගෙන් puduma karadarayak thiyenne . Akata monada karanne.
@indigo378
@indigo378 3 жыл бұрын
මටත්, මාත් මේ අක්කි වගේම පිරිසිදුවට පිළිවෙලට තියාගන්නවා හැමදේම ඒත් මේ හූනෝ නම් 🤮😖
@udarichathurika9758
@udarichathurika9758 2 жыл бұрын
Godak hoda watina video ekak man hari asawen oyage video balanne. Akkiyo puluwannam menu plan ekak hadana vidiha ganat video ekak karannako Boho welawa ta gewal wala ekamade hadena nisa kama kanna asa hitenna. Puluwannam 2 weeks walata maruwen maruwata hadaganna puluwan menu plan ekak karaganna hari vidiha gana video ekak karan akkiyo God bless and triple gem bless you 💐💗💗💗💗💗💗💗
@sriyawickramasinghe9136
@sriyawickramasinghe9136 2 жыл бұрын
Thanks Madu,beautiful, vidio clip,very amazing work. Take care. Budusarani 👏👏👏👍👍
@nilankacosta925
@nilankacosta925 3 жыл бұрын
Aththatama godak watina video ekak thank you
@srimaarambawatta4793
@srimaarambawatta4793 2 жыл бұрын
Good advice...thank you so much ..😘👌
@isuridilshani3399
@isuridilshani3399 3 жыл бұрын
ගොඩාක් වැදගත් දේවල් ගොඩාක් කියලා දුන්නා ඔයාට ගොඩාක් ස්තුතියි අක්කෙ අක්කෙ ඔයගෙ kitchen එක ලස්සනයි අක්කෙ පපඩම් එහෙම දාපු වීදුරු එක කොහෙන්ද ගත්තෙ කියන්නකෝ ඔයාගෙ kichan එකෙ බඩු කොහෙන්ද ගත්තෙ මිල ගනන් කොහොමද කියලත් විඩියෝ එකක් කරන්නකෝ ආදරෙයි ගොඩාක් ....
@asakadodamhoda9806
@asakadodamhoda9806 3 жыл бұрын
හරිම වටිනවා.මේ වාගේ විඩියෝ දිගටම දාන්න .බුදු සරණයි !!!
@thamalimarasingha2691
@thamalimarasingha2691 3 жыл бұрын
හරිම ලස්සනයි ❤️❤️❤️ කරපිංචා දාපු storage box ගත්තේ කොහෙන් ද කියලා කියන්න පුලුවන් ද
@sujeewasomawardahna2511
@sujeewasomawardahna2511 3 жыл бұрын
Pirimi apitath watinawa thanks miss.godak DeWal egenagatta.
@lieeshasiribaddana286
@lieeshasiribaddana286 3 жыл бұрын
බොතල්නම් ලස්සනයි කෙහෙන්ද ගන්නෙ පපඩම් දැපු කරවිල බැදලා දාගත්තු බොතල් ලස්සනයි ඉඩකඩත් තියනවා අැතුලෙ ලස්සනයි ගත්තෙ කෙහෙන්ද 👍👍
@manoridevika775
@manoridevika775 3 жыл бұрын
Ou ane kiyannako kohenda gaththe kiyala
@nilulak1067
@nilulak1067 3 жыл бұрын
Fancy home page
@padmaalahakoon
@padmaalahakoon Жыл бұрын
Thanks for the video!
@upanikodithuwakku7708
@upanikodithuwakku7708 3 жыл бұрын
Marama lassani balanna godak asai
@HubbyWifeylifehack
@HubbyWifeylifehack 3 жыл бұрын
ane godak asawen balanawa....digatama karagena yanna akkiyo...thank you...
@DPRM510
@DPRM510 3 жыл бұрын
MR kitchen karanneth oyamada. Akki oyage videosnam godak hodai❤️❤️
@dahamisewwandi1468
@dahamisewwandi1468 3 жыл бұрын
Asa hithenawa oyage wada neet lassanai. Thank you
@slganeshvideo6779
@slganeshvideo6779 3 жыл бұрын
ගොඩක් වැදගත්.
@kkww630
@kkww630 3 жыл бұрын
මම අද තමයි ඔයාගෙ වීඩියෝ බැලුවේ හරිම ලස්සනයි, ඇබරැල්ලා මාලුව උයන හැටි ඒකට දාන දේවල් පිලිවෙලින් කියලා දෙන්නකො
@chandanijayawardane9249
@chandanijayawardane9249 3 жыл бұрын
G m oyage video mama hamadama balanawa mr kichen karanneth oya neda me video ekath harima watinawa piliwelata mama asai budu saranai 💜💜🎉
@nilminipadhmakumari3935
@nilminipadhmakumari3935 3 жыл бұрын
නියමයි 👍 ඔය වගෙ විඩියෝ තව දෙන්න අපිට
@malanikumarawadu3675
@malanikumarawadu3675 3 жыл бұрын
Oyata bohoma stuti dena upades walata bs dewi rakawaranai Jesu phitai parssamin inna oyala siyaludrnama.
@danushi817dilu3
@danushi817dilu3 3 жыл бұрын
Akka oya ara karawila dapu bothal anith kussiyae badu ganne kohedanda....great oya .Parismin enna
@nimalnimal3959
@nimalnimal3959 3 жыл бұрын
Muluthnageta awashya aluth badu thiynwa ewage nam kiyala denko
@thiliniupeksha8241
@thiliniupeksha8241 3 жыл бұрын
Godak hodai wadagath..oya me kussiye upakarana gathe kohenda kiyanna puluwanda?
@ruchirayapa6536
@ruchirayapa6536 3 жыл бұрын
Abarella maluwa hada video ekak ona akki.oyage wedanam mara piliwelai .kichan eka lassanai .baduth lassanai.ediriyatath me wage video ona akki ❤❤
@Sadali..1579
@Sadali..1579 3 жыл бұрын
Ane akke oya bothal ehema gaththe kohomada kiyala video ekak karannako
@ruvinisiriwardhane4646
@ruvinisiriwardhane4646 3 жыл бұрын
Kariwila ,papadam badala fridge eke thiyala use karanne aye badalada? / tikak wela eliye thiyalada dear.
@manjulasenanayake3693
@manjulasenanayake3693 3 жыл бұрын
Karapincha, amumiris masekata wada tiyaganna puluwan nangi , aba hari amu uluhal hari dala tiyagattama. Wadipuraa watura eeka uragannawa.
@nilukadamayanthi3625
@nilukadamayanthi3625 3 жыл бұрын
Akkiyoo harima වටිනා vedio ekk thnx 🌺💖
@nelanichamarika2745
@nelanichamarika2745 3 жыл бұрын
Lassanai oyage wada. Harima piliwelai.
@niroshikakaushalya2096
@niroshikakaushalya2096 3 жыл бұрын
Ambaralla uyana vidiya vedio ekak karannakoooo
@kuraishanaleer5083
@kuraishanaleer5083 3 жыл бұрын
Karevila thapu bothal kohenthe gaththa plies Ripley kranna
@anushawijayasundara6249
@anushawijayasundara6249 2 жыл бұрын
Kadala,kawpea store karana container eka kohenda ganna thiyenne
@pawithramihirani7031
@pawithramihirani7031 3 жыл бұрын
Godaak vedagath.asaven beluva oyage video eka.me vage tavath video danna.bs
@migaradiwyangi8563
@migaradiwyangi8563 3 жыл бұрын
අක්කේ ඇත්තටම ගොඩාක් වටින විඩීයෝ එකක් බොහොම ස්තූතියි
@nisansalahansamali3637
@nisansalahansamali3637 Жыл бұрын
Godak watinawa..tnx
@tharushome4116
@tharushome4116 3 жыл бұрын
Akki රාමෙන් noodle එකක් හදන හැටි video එකක් කරන්න පුළුවන් ද ?
@vindi1309
@vindi1309 3 жыл бұрын
Akke අලුත් gass table එක හදපු widiyath කියලා dennko
@pasinduchamara1971
@pasinduchamara1971 3 жыл бұрын
Mechchra kalet dekapu hodama video eka oyagen akke oya poddakwth lokukam nethiwa kiyla denawa harima hodaei akke oya
@fathimashamla778
@fathimashamla778 2 жыл бұрын
Akki pappadam danna gatha jar kohinda gathe? Mila kohamada?
@weerakoon
@weerakoon 3 жыл бұрын
අක්කේ සතියකට මෙනූ ප්ලෑන්ස් කියලා දෙන්නකෝ
@dinushikamadhushani7667
@dinushikamadhushani7667 3 жыл бұрын
Mama thiya gannwa karapincha natten huurala ice cream cup ekaka dala masayak withra pavichchi karanna puluwan
@rusiriwardhana8171
@rusiriwardhana8171 3 жыл бұрын
Akki ambaralla uyla frig eke dalad ntnm nikan tiyal tiyanwada?
@sandyasajeewani5532
@sandyasajeewani5532 3 жыл бұрын
ane ebarella recipe eka dennakoo.........,..........
@thilininiwanthika2827
@thilininiwanthika2827 3 жыл бұрын
👍👍niyamai akki harima watina video ekak💞💞
@malsharuvishani8873
@malsharuvishani8873 3 жыл бұрын
Harima වැදගත් vidio akak akke 😍😍❤️
@shamashama3375
@shamashama3375 3 жыл бұрын
Oyage sathiye menu eken vidioe ekak karannako
@thiwankarukshaan8442
@thiwankarukshaan8442 2 жыл бұрын
ඔයාගේ කරන ‍‍‍‍ඒවා නියමය්‍
@maheshidilrukshi8771
@maheshidilrukshi8771 3 жыл бұрын
Godak wadagath akke....
@kumuduvirajani2764
@kumuduvirajani2764 Жыл бұрын
Frij ekakata dan nethun me widiht eliye thiygnn puluvnda
@nalindapushpakumara4624
@nalindapushpakumara4624 3 жыл бұрын
අක්කේ කරවිල කල් තබා ගන්න පුළුවන් විදිහට හදන්නකෝ... ඉක්මනින් වීඩියෝ එකක් දාන්න. පරිස්සමින් 😷😷බුදුසරණයි 🙏🙏
@nalindapushpakumara4624
@nalindapushpakumara4624 3 жыл бұрын
වෙන විදිහට හදන්න අක්කේ
@nishikashayamalee6238
@nishikashayamalee6238 5 ай бұрын
Gas cooker eke uda top ekata dala tiyana white top eka koheda gathe
@malijayaraj7130
@malijayaraj7130 3 жыл бұрын
හරිම අගෙයි හරිම පිලිවෙලට තියෙනවා බුදු සරණයි ඔයාලට
@nadeekasandamali4552
@nadeekasandamali4552 3 жыл бұрын
නංගී meal prep karana eka gana vedio ekak karannako.babata kema dena vidiyath ekkama.ada vedio eka nam niyamai...me wage vedio tikak danna diga vedio unath kamak ne
@chathurikadissanayake7975
@chathurikadissanayake7975 3 жыл бұрын
ඔයා kitchen equipments ගත්ත තැන කියන්න. අර පරිප්පු storage eka ehema
@shanimadushika3641
@shanimadushika3641 3 жыл бұрын
Oyage thuna paha dana bothal walata kochchara pramanayak allanawada akke
@nagendranpillai9309
@nagendranpillai9309 3 жыл бұрын
Ane dear ,mamat kemathi oyage kitchen eke badu gattha then saha price ekkama vedio karanawanam.
@nimalimadushani404
@nimalimadushani404 3 жыл бұрын
Akki oya nam niyamai mr kitchen karanne oyama neda hari adawen videos balanaw akki oyage kamath hadanawa thank you akki
@queendil7824
@queendil7824 3 жыл бұрын
Oya dannawada dr karapoththo huuno kitchen ekata ena eka nawaththanna widiyak
@dhammikaperera1255
@dhammikaperera1255 3 жыл бұрын
Thanks kiyala dunna ta
@nagendranpillai9309
@nagendranpillai9309 3 жыл бұрын
Mama oyage vedio balanna harima asai.thawat me wage dewal karanna.oyata budu saranai .❤️
@anuththarakodikara2170
@anuththarakodikara2170 3 жыл бұрын
Ara abaralla curry eka hadana hatyth video ekak dannako akka
@dilhaniwithanage7236
@dilhaniwithanage7236 3 жыл бұрын
ඇට වර්ග දාල තියෙන container එක හරි ප්‍රයෝජනයි, කොහෙන්ද ගත්තේ කියනවද?
@pushpairangani9014
@pushpairangani9014 3 жыл бұрын
Waaaaaw ආදරෙයි
@sanirafernando6450
@sanirafernando6450 3 жыл бұрын
Akke oya papadam demma widuru bothal gaththe kohenda.rpy plz.
@visallankeshwara6951
@visallankeshwara6951 3 жыл бұрын
oyage wada harima lassanai.
@rukshanitharuka678
@rukshanitharuka678 3 жыл бұрын
Akke ambaralla curry eka hdna widiya kiyla dennako
@mcscostha8363
@mcscostha8363 3 жыл бұрын
Great vedio akka..akke saban diyara bottle gtte kohenda
@gayangasenanayaka3051
@gayangasenanayaka3051 3 жыл бұрын
Akkiyooo sathiyakata recapy plane aka hadagannava kiuvee sathiyakata uyanna inna menu aka api kalin note down kragena a deval tika kapala box vlata dala thiyana akdaa .nath nam davasakata kalin ready vena akada ..please explain me akki i am thili
@anomaserasinghe8524
@anomaserasinghe8524 3 жыл бұрын
Obge podi thunapaha bothal koheynd🌷🍄🌷 gaththe kiyada ko karunakarala.
@tamaraudukumbura6932
@tamaraudukumbura6932 2 жыл бұрын
Good idea 👍👍👍👍
@shanalisenevirathne3917
@shanalisenevirathne3917 3 жыл бұрын
Godaak honda video ekak digatama daanna me wage ewa hari watinawa oyata dan api adict wela ara amberalla curry eka kiyala dennako pls thanks
@udeshikasadruwani814
@udeshikasadruwani814 3 жыл бұрын
Akki oyage sathiyakata menu eka dennako
@samudrakumari1612
@samudrakumari1612 3 жыл бұрын
මිස් මට දැනගන්න පුලුවන්ද පරිප්පු, කඩල,වගේ දේවල් දාන pantry එක උඩ තියන container එක ගත්තෙ කොහෙන්ද කියලා කියන්න පුලුවන්ද pls.තෙරුවන් සරණයි.
@KAUSHI.9999
@KAUSHI.9999 3 жыл бұрын
අපේ M.R kitchen අක්කනේ. මන් බැලුවා කව්ද කියලා
@sarojapriyadarshani9272
@sarojapriyadarshani9272 3 жыл бұрын
පොඩ් වන්ගෙඩිය ගත්තේ කොහෙන්ද .හරිම හුරි බුහුටියි .කියන්න පුළුවන්ද
coco在求救? #小丑 #天使 #shorts
00:29
好人小丑
Рет қаралды 77 МЛН
УДИВИЛ ВСЕХ СВОИМ УХОДОМ!😳 #shorts
00:49
Do you love Blackpink?🖤🩷
00:23
Karina
Рет қаралды 23 МЛН
Beat Ronaldo, Win $1,000,000
22:45
MrBeast
Рет қаралды 71 МЛН
ලස්සන ගෙදරකට Cleaning & Organizing Tips
10:01
Dove Greens Miracles
Рет қаралды 355 М.
coco在求救? #小丑 #天使 #shorts
00:29
好人小丑
Рет қаралды 77 МЛН