No video

ඔබේ දරුවටත් මතකය අඩුද ? | එහෙනම් මෙහෙම කරන්න | Kithmini Maussagolla

  Рет қаралды 42,806

Mind Psychology Center

Mind Psychology Center

2 ай бұрын

#councillor #pschologist #psychoeducation #parentingtips #psycologist #psychologyfacts #parenting #psychawareness #psychologist #motivation #psychologist #kithmini#ADHD#parentingtips #psychologyfacts #parenting #lifecoach #motivation

Пікірлер: 59
@anushasurangi3612
@anushasurangi3612 Ай бұрын
Thankyou doctor thankyou ❤ tawath දරුවන් වෙනුවෙන් මෙ වගෙ වැඩසටහන් කරන්න මොකද අපෙ ලන්කාවෙ ලමයි හරිම පව් දෙමාපියන් දැනුවත් වෙන එක හරිම වැදගත් දරුවන් ට පාඩම් ඔලුවට බරක් නොවී කරගෙන යන්න පුළුවන් විදී තව කියා දෙන්න බොහොම ස්තුතියි ඔබ තුමියට❤
@NethmikaDenuwan-sg7zd
@NethmikaDenuwan-sg7zd Ай бұрын
මගෙ පුතා ගොඩාක් දගයි පාසලෙදී හරිම හොදයි පිලිවෙලට වැඩ කරනවා.හොඳ මතකයක් තියෙනවා ගුරුවරු යාලුවො හරිම ආදරෙයි හැමදේම ගැන හොඳ අවදානයක් තියෙනවා ඒත් ගෙදරට හරි දගයි දෙයක් ඉල්ලුවොත් අරන් දෙන්න ම ඕන.ඉක්මට කේන්ති යනවා.මේක මට ලොකු ගැටලුවක් සමාජයට හරිම හොදයි.ඒත් ගෙදරට හරිම අකීකරුයි පුතා විතරයි ඉන්නෙ ඩොක්ට ඒ නිසාම මායි මහත්තයයි මේ ප්‍රශ්නය එක්ක ලොකු පීඩනයකින් ඉන්නෙ මගෙ පුතා 2වසරෙ ඉන්නෙ
@mindpsychology-zp5sx
@mindpsychology-zp5sx 28 күн бұрын
අපිට කතා කරන්න
@sahanindrananda431
@sahanindrananda431 23 күн бұрын
මගේ පුතත් 2 වසරේ එයත් ඔය විදියමයි එයාට අක්කෙකුත් ඉන්න්වා
@shaniliyanage1441
@shaniliyanage1441 Ай бұрын
මටත් ඉන්නවා මෙහෙම පුතෙක්. මන් මානසික සායනයකට යනවා. බෙහෙත් බොන වෙලාවට එයා silent. ඒත් එයා පොත් පැන්සල් මකන හැම දේ ම ඉස්කෝලෙ දාල anawa. පොත් වල වැඩ උනත් පිළිවෙල නෑ. පාඩමක් උනත් කියලා දුන්නාට තේරුම් ගන්න ගොඩක් අමාරුයි. මේකට කුමක් කළ හැකිද
@MindPsychologyCenter
@MindPsychologyCenter Ай бұрын
අපිට කතා කරන්න
@MindPsychologyCenter
@MindPsychologyCenter Ай бұрын
0778659371 Contact us
@ChamilKumara-if8jg
@ChamilKumara-if8jg Ай бұрын
Ll L Pll
@user-nb6ys8yz7h
@user-nb6ys8yz7h 15 күн бұрын
දරුවාට කොයි තරම් කියලා දුන්නත් චුට්ටක්වත් මතක හිටින්නෙ නෑ.මොන තරම් ක්‍රම ඒ සඳහා භාවිතා කළත් ප්‍රථිඵලයක් නෑ.විටෙක එක දිගටම එකම දිශාවක් දිහා බලාන ඉන්නවා.තුන් හතරපාරක් කතා කළාට පසුවයි ඇහෙන්නෙත්.ලිවීම ලස්සනයි.මම ඉන්නෙ ගම්පහ.දරුවට වයස අවු.06යි.දරුවාට යම් ප්‍රතිකාරයක් කළ යුතු වේද..එසේනම් ඒ පිළිබඳව අවබෝධයක් ලබාදෙන මෙන් ඉතා කාරුණිකව ඉල්ලා සිටිනවා.
@user-xv5mj9fo5f
@user-xv5mj9fo5f 23 күн бұрын
මගේ ලොකු පුතත් ඔය වගේ. එයා පුංචි කාලෙ අපි දෙන්නම එයා ළඟ හිටියේ නෑ.හැදුනේ මගේ අම්මයි තාත්තයි ළඟ.දැන් නම් පුතා ඉන්නේ මම ලඟ. මට තව පුතෙක් ඉන්නවා.එයත් එක්ක බලනකොට ලොකු පුතාගේ ලොකු වෙනසක් මම දකිනවා.එයාටත් හරි ඉක්මනට තරහ යනවා ආවේග පාලනය කරගන්න බැහැ.අතට අහුවෙන එකෙකින් මට උනත් ගහන්න හදනවා.පාසල් වැඩක් කියන දෙන්න හදනකොට බෑ කියලා තමයි කියන්නේ.ඇත්තටම මට මේක මානසික වදයක්.මටත් තරහ යනව ඩොක්ට...මම මේකට මොකක්ද කරන්න ඕනි....please.
@MindPsychologyCenter
@MindPsychologyCenter 19 күн бұрын
අපිට සම්බන්ධ වන්න
@user-jq9yk3ur3w
@user-jq9yk3ur3w Ай бұрын
මගේ දුවට දැන් අවුරුදු 8ක් එයත් ඔය වගේ . ගස් උඩ නගිනවා ,තප්ප උඩ නගිනවා , පැන්සල කනවා , ඉස්කෝලේ වැඩ හරියට කරන්නෙ නැහැ , සතියේ දවස් පහට පැන්සල්,මකන, කටර් එක ගානේ ඔනේ
@MindPsychologyCenter
@MindPsychologyCenter Ай бұрын
උපදේශනයට යොමු කිර්ම තුලින් දරුවගේ චර් යාමය වෙනසක් කරගත හැක
@MindPsychologyCenter
@MindPsychologyCenter Ай бұрын
0778659371 Contact us
@user-kc3mn8vq2e
@user-kc3mn8vq2e 11 күн бұрын
මගෙ දුව ඉගෙන ගන්න ගොඩක් ආසයි උනන්දුයි හැබෙයි මැඩම් එයාට කොච්චර කියලා දුන්නත් තප්පරයක් යන්න කලින් අමතකයි එයාටත් එ ගැන දුකයි මගෙන් හැම විටම අහනවා ඇයි මට අමතක වෙන්නෙ කියලා
@irooyatabudusanai6542
@irooyatabudusanai6542 Ай бұрын
Than you miss
@SudeeraLakmal-oo6qs
@SudeeraLakmal-oo6qs Ай бұрын
Mewage wishesha wadasatahan walata kauruth unanduwak dakwanne nathi eka pudumayak nemei
@InokaDarshani-vx4jc
@InokaDarshani-vx4jc 11 күн бұрын
Medam mage putath me widiyai.eyata awuru 7y .kiyanade ahanne.hodin adaren kiwwata wath ahanne ne.mata tawa putala dennek ennawa.hema welawema meya randu karanawa.lamaita gahanawa.mama loku manasika pidanayakin enne.mata medam hamuwenna widiyak kiyanna puluwanda.
@ishantharaka7101
@ishantharaka7101 29 күн бұрын
මේකට වයස සීමාවක් තියෙනවා ද
@user-kc3mn8vq2e
@user-kc3mn8vq2e 11 күн бұрын
මගෙ දුවට ලස්සනට ලියන්නත් පුලුවන් හැම විටම උඩින් පනින්නමයි බලන්නෙ මගෙ අනිත් දුවට හැම විටම ගහනවා ඉක්මනින් කෙන්ති යනවා 😢
@ann5715
@ann5715 Ай бұрын
ගුරුවරු තමයි මුලින්ම මේ වගේ දරුවන්ව කොන් කරන්නේ... ඒක මම මගේ දරුවාගේ පාසලේ ඇතැම් දරුවන්ට ගුරුවරු සලකන විදියෙන්ම තේරුම් අරන් ඉන්නේ. පව්😢
@LokuManike-qh7rl
@LokuManike-qh7rl Ай бұрын
Matath oya prssnaya tiyanawa
@mawathagepriyantha7253
@mawathagepriyantha7253 Ай бұрын
ස්තූතියි
@user-tl5us8ew7j
@user-tl5us8ew7j 15 күн бұрын
Mage puthath harima dagai apakiyala deyak kiuwoth aeka karanawamai kiyana deyaknam ahannema nahe mama deyak kiyanawanam aekata aeka kiyanawamai mata putha witharamai inneth kohomada updes ganne.mis
@user-tl5us8ew7j
@user-tl5us8ew7j 13 күн бұрын
Wisadumak laba denna puluwanda.
@NilankaPerera-f1b
@NilankaPerera-f1b Ай бұрын
මගෙ පුතාටත් මේ ප්‍රශ්නය ටිකක් තියකවා කොහොමද උපදෙස් ගන්නෙ
@MindPsychologyCenter
@MindPsychologyCenter Ай бұрын
0778659371 Contact us
@piumiprasadika5552
@piumiprasadika5552 Ай бұрын
Mage druwa 9years daughter suffering from delexyer . Mee tathwen mata duwawa normal kara ganna puluwan da?
@MindPsychologyCenter
@MindPsychologyCenter Ай бұрын
0778659371 contact us
@KumariKumari-dx8ij
@KumariKumari-dx8ij 28 күн бұрын
Thank You .doctor maga pautata.dan.වයස aurudu 6.එයට ටිකක් matak හිටිනව.අඩුවක් waga mata dannwa ලියන wada pata..karana අනිත් wada ඔක්කොම හොඳට karanaw ana mama.makata.මොකද කරන්නේ
@mindpsychology-zp5sx
@mindpsychology-zp5sx 28 күн бұрын
අපිව සම්බන්ධ කර ගන්න
@PrasadiMadusanka
@PrasadiMadusanka Ай бұрын
මැඩම් මටත් තියනවා මේ ප්‍රශ්න මට එපා වෙලා තියෙන්නේ මේ ළඟදි පංතියේ guruthumiyath එක්කත් රණ්ඩු උනා මට තේරෙන්නේ නැහැ මොකද කරන්නේ කියලා
@MindPsychologyCenter
@MindPsychologyCenter Ай бұрын
0778659371 Contact us
@SujeeUdari
@SujeeUdari 29 күн бұрын
Ape puththa oya wage miss,,,,clz ake teacherth kiyanawa,,,,,demaupiyan vidiyata api mokada karanna oni miss,,,,
@hiruniikaseuwandi
@hiruniikaseuwandi Ай бұрын
Matath katha karanna ona
@SujeeUdari
@SujeeUdari 29 күн бұрын
Ape puthath oya wagei,,,,,,harima dagai,,clz teacher th kiyanawa,,,,api mokada karanna oni, miss..
@SamithKumara-vi5oi
@SamithKumara-vi5oi Ай бұрын
Mage puthath awage thamae,kisi deyak mathaka na godak tharaha yanawa apa kiyana de thamae karanne miss apita therenna mona karannada kiyala
@mindpsychology-zp5sx
@mindpsychology-zp5sx 28 күн бұрын
අපිව සම්බන්ධ කර ගන්න
@user-gc1xq6sh4y
@user-gc1xq6sh4y 28 күн бұрын
Mage puthath me wagemai.school wada Kisi deyak karanna. Mekata mokadda karanda one
@RamaniWarnasooriya
@RamaniWarnasooriya Ай бұрын
Mata katha karanna one
@MindPsychologyCenter
@MindPsychologyCenter Ай бұрын
අපිට කතා කරන්න
@shenikisheneki668
@shenikisheneki668 Ай бұрын
😊
@MindPsychologyCenter
@MindPsychologyCenter Ай бұрын
0778659371 Contact us
@RamaniWarnasooriya
@RamaniWarnasooriya 21 күн бұрын
Mage puthath oya vidihamai Mama mokada?karanna doctar
@RamaniWarnasooriya
@RamaniWarnasooriya 21 күн бұрын
Plc mata udau karanna
@user-ss6vv5ib2j
@user-ss6vv5ib2j 29 күн бұрын
මැඩම් මට කතා කරන්න ඕනි ඕනම වෙලාවක කතා කරන්න පුළුවන්ද
@MindPsychologyCenter
@MindPsychologyCenter 19 күн бұрын
හවස 6න් පසු කතා කරන්න
@user-jq9yk3ur3w
@user-jq9yk3ur3w Ай бұрын
ඔය කිව්ව ඔක්කොම වගේ මගේ දුවටත් තියෙනවා , කියන දේ කොටින්ම අහන්නෙ නැහැ . වේලාවකට මට මාවම එපා වේනවා. එකට මොකද කරන්නේ😢
@MindPsychologyCenter
@MindPsychologyCenter Ай бұрын
0778659371 Contact us
@LokuManike-qh7rl
@LokuManike-qh7rl Ай бұрын
Madam me getaluwa mata thiyanawa mage daruwata visadumak denna
@MindPsychologyCenter
@MindPsychologyCenter Ай бұрын
0778659371 Contact us
@lakmalilakmali2621
@lakmalilakmali2621 25 күн бұрын
Oya kiuwa okkoma mage puthata tiyenawa and mata pihita senna madam
@MindPsychologyCenter
@MindPsychologyCenter 19 күн бұрын
අපිව සම්බන්ධ කර ගන්න
@dinushikaPiyarathna
@dinushikaPiyarathna Ай бұрын
ඌන adh වල දී ,ශරීර වර්ධනය අඩුද
@MindPsychologyCenter
@MindPsychologyCenter Ай бұрын
ඔවු එහෙම වෙන්නේ දරුවා අවදානය අඩු නිසා
@dinushikaPiyarathna
@dinushikaPiyarathna Ай бұрын
Thanks docter . මගෙ පුතාට අවු. 9 . එයාගෙ බර වැඩි වෙන්නෙම නෑ ඉගෙන ගන්නත් කමිමැලියි. මගෙ 2 දරැවා. බරත් 17 කට වඩා වැඩි වෙන්නෙ නෑ . හෝමෝන චෙක් කරා . ඒත් ඒවා ඩොක්ටර්ට පෙන්න ගන්න යන්න විදියක් නෑ කුරුණෑගල යන්න ඔින. තව පොඩි බබෙක් ඉන්නවා. යනවනමි මෙහින් පාන්දර 3.00. බස් එකට නගින්න ඔින. පාන්දර පාරෙ යන්න බෑ අලි. හස්බන් ලග නෑ. කොහොම හරි යන්න හිතන් ඉන්නෙ. ඩොක්ටර්ට පුළුවන් ද ඒ ටික බලල මොකක් හරි කියන්න . ලොකු උදවුවක්. මම වව්නියාව ලග ඉන්නෙ. 😪😪😪😪😪
@MindPsychologyCenter
@MindPsychologyCenter Ай бұрын
0778659371 Contact us
@thilinichathurangi3083
@thilinichathurangi3083 Ай бұрын
Mage puthath ehemai.mokadda wasanwakata mata hoda guruwariyak hambuna eth putha wada kranawa madi thma .akuru kiyla dunnata mathaka na.
@MindPsychologyCenter
@MindPsychologyCenter Ай бұрын
0778659371 Contact us
Get 10 Mega Boxes OR 60 Starr Drops!!
01:39
Brawl Stars
Рет қаралды 12 МЛН
Вы чего бл….🤣🤣🙏🏽🙏🏽🙏🏽
00:18
I'm Excited To see If Kelly Can Meet This Challenge!
00:16
Mini Katana
Рет қаралды 34 МЛН
දරුවන් පාඩම් වලට ආදරය කරන්න පටන් ගන්නේ මෙහෙමයි : ITN Siwmansala I  විමසන්න Whatsapp +94 77 986 26 28
11:15
Study with Dileepa ගුරු නොවන ඉන්ද්‍රජාලික ගුරුවරයා
Рет қаралды 278 М.
ALL ABOUT VITAMIN C
14:19
Cosmo Beauty Studio
Рет қаралды 258 М.
Get 10 Mega Boxes OR 60 Starr Drops!!
01:39
Brawl Stars
Рет қаралды 12 МЛН