No video

මොනවද මේ වාඩී / KMP වාඩියේ දවස් දෙකක්

  Рет қаралды 10,781

Denna Ekka දෙන්නා එක්ක

Denna Ekka දෙන්නා එක්ක

Күн бұрын

විශේෂම දේ මෙන්න මේකයි.
ඔයාලා මගේ කලින් නුවරගල වීඩියෝ එක බැලුවනම් මම ඒ ගමන ගියේ නොවැම්බර් 24, 25. එතකොට kmp සහ තුන්හිස්ගල ගමන ආවේ නොවැම්බර් 26, 27, 28 දවස් තුනේ. දවස් පහක් එක දිගටම 50 km වැඩිය ඇවිදපු නිසා ගමනේ වෙහෙස වැඩි උනා.
ගමන පටන් ගත්තේ වත්තේගමින් ඊට පස්සෙ රංගල බස් එකේ ගිහින් ගෝමරේ හන්දියෙන් බැස්සා. එතනින් ලෙබනන් වත්ත, රත්නගිරිය හරහා kmp වාඩිය දක්වාද එතනින් තුන්හිස්ගල දක්වාද මේ සංචාරය සිදු උනා. දවස් දෙකක් kmp වාඩියේ ඉන්ඩ උනා. ඒ හේතුව සහ තවත් රසවත් දේවල් බලන්ඩ සම්පූර්ණ වීඩියෝව බලන්ඩ 👇
Camera : gopro hero 9
Drone : Dji mavic air 2
Music: Views
Musician: @iksonmusic
Music : To the space
Editing tool : inShot
: Gopro Quik

Пікірлер: 119
@user-bi9ez7qf7y
@user-bi9ez7qf7y Ай бұрын
මල්ලි කුඩැල්ලන්ට ඩිටොල් ඉස්පයර් එකක් අරන් යන්න ජය වෙිවා බුදු සරනයි මල්ලිලා❤❤❤❤❤
@BLACKCAMERA5209
@BLACKCAMERA5209 Жыл бұрын
ඔය වගෙ කට්ටක් කලා කන්ද මුදුනටම ගියාම දැනෙන හැගිම හිතට දැනෙන සතුට වචන වලට කියන්න බැ නෙද ❤️🌻
@janithafernando4742
@janithafernando4742 Жыл бұрын
FB එකෙන් දැක්කේ video එක. ගිහින් විදින්න බැරි දේ ඔයාලගේ videos වලින් බලන්න තීරණය කරා. දිගටම video බලනෝ. ජය වේවා!!!
@dennaekka
@dennaekka Жыл бұрын
බොහොම ස්තුතියි මලයා 😍😍😍
@kavindudananjaya9833
@kavindudananjaya9833 Жыл бұрын
මාත් බං FB එකෙන් දැක්කෙ ❤️ ඇත්තටම පට්ට
@watenpiten-9810
@watenpiten-9810 2 жыл бұрын
සුපිරියි video එක... දවසක set වෙලා යන hike ekk👌
@dennaekka
@dennaekka 2 жыл бұрын
අනිවාර්යයෙන්ම යන්ඩ ජයවේවා සුබපැතුම් වටෙන් පිට ආදරෙයි ❤️❤️❤️❤️
@vishwachamath2521
@vishwachamath2521 Жыл бұрын
Supiri videos tika mama godak ewa baluwa eka digata ..bs aiye😍😁
@dennaekka
@dennaekka Жыл бұрын
බොහොම ස්තුතියි මලයා 😍😍😍😍
@pasindusda..6359
@pasindusda..6359 Жыл бұрын
දුශ්කරත්වය සුන්දරයි 💚🌿🔥
@dennaekka
@dennaekka Жыл бұрын
❤️❤️❤️❤️
@Navodk
@Navodk 9 ай бұрын
වීඩියෝ එක මරු...
@dennaekka
@dennaekka 8 ай бұрын
බොහොම ස්තුතියි ❤️❤️❤️
@dilininimesha4899
@dilininimesha4899 Жыл бұрын
කූඩැල්ලෝ තමා අවුල අයියා 😘😘😘😘
@ashenranga9014
@ashenranga9014 Жыл бұрын
ජිවිතේ විදින්න හැමෝටම බෑ ❤️💪
@user-rb4vm3pq3h
@user-rb4vm3pq3h 7 ай бұрын
Harima.lassani.parissamen.budu.saranai
@dennaekka
@dennaekka 6 ай бұрын
😍😍😍😍😍 බොහෝම ස්තුතියි
@deemanthabasnayaka5659
@deemanthabasnayaka5659 2 жыл бұрын
Patta aiye 💪beri una ekath gemmat yamu 😍😍❤️❤️
@dennaekka
@dennaekka 2 жыл бұрын
වැස්ස අඩු කාලෙක යන්ඩ ඕනේ මලේ ❤️❤️❤️❤️
@dilmiabeysekara6141
@dilmiabeysekara6141 2 жыл бұрын
Lassanai ..godak mahansi wela giyapu gamanak.. Real adventure ekak... well done boys ❤️❤️❤️❤️❤️
@dennaekka
@dennaekka 2 жыл бұрын
මැණික ආදරෙයි 😍
@kasunnethuhusqhusq6643
@kasunnethuhusqhusq6643 2 жыл бұрын
Ekath baluwa kollo❤😍💪👉😈👿😈😈😈👿
@dennaekka
@dennaekka 2 жыл бұрын
නෙතූ ආදරෙයි 😍😍😍
@MrLucky1210
@MrLucky1210 Жыл бұрын
පට්ට, මචන්... මාරම ගමනක්.. සෙට් එකටම ජය....ඒත් පරිස්සමෙන්
@dennaekka
@dennaekka Жыл бұрын
මලයා බොහොම ස්තුතියි 🙏🙏🙏🙏🙏😍😍😍😍
@Blackdiomond23
@Blackdiomond23 Жыл бұрын
හරිම ලස්සන වීඩියොස්
@dilanthusith5613
@dilanthusith5613 2 жыл бұрын
patta aiye . parissamen yana hamatanakama. jaya wewa
@dennaekka
@dennaekka 2 жыл бұрын
මලේ බුදුසරනයි බොහොම ස්තුතියි ❤️❤️❤️
@krishan.krishan4017
@krishan.krishan4017 Жыл бұрын
ekanm patta gamanak maco ❤❤❤
@Krishan_samarasinghe
@Krishan_samarasinghe 12 күн бұрын
අද්දැකීම් අඩු උනත් යන්න ආසයි අද්දැකීම් අඩු අපි වගෙ අයට යන්න පුලුවන් වෙයිද කරදරයකින් තොරව
@Leo.pasindu
@Leo.pasindu 8 ай бұрын
අමු වීඩියෝ එකක් 😌💖💯
@dennaekka
@dennaekka 8 ай бұрын
මලේ ❤️❤️❤️
@ishankalhara6790
@ishankalhara6790 Жыл бұрын
Fb eken dekala awe ayye...ewsge kattak kala udatama ynna mars emmak thiyenna one..adareyi❤️🇱🇰
@zerobeat1847
@zerobeat1847 2 жыл бұрын
Patta malli...jaya wewa
@dennaekka
@dennaekka 2 жыл бұрын
අයියා බොහොම ස්තුතියි 😍
@Leo.pasindu
@Leo.pasindu 8 ай бұрын
ලුනු වතුව වලින් කූඩැල්ලො යවන්න පුළුවන්... බූට් එකට වගේ දැම්මොත් කකුල් තැම්බෙන එක විතරයි වෙන්නෙ... හැබැයි ලෙදර් බූට්ස් වලට දාන්න එපා සබන් වතුව / සිද්දාලෙපත් හොදයි 😉 නොදන්න අයට කිව්වෙ 😌💖
@dennaekka
@dennaekka 8 ай бұрын
කලබලේට ගිය ගමනක් මල්ලී . කලින් දවසේ නුවරගල ගිහින් ආවේ🙏. ඒකයි හරියට plan කරගන්න බැරි උනේ සහ වැසි කාලේ ගියේ ඒක නිසා අසාමාන්‍ය විදිහට කූඩැල්ලන් හිටියා ❤️🙏
@Leo.pasindu
@Leo.pasindu 8 ай бұрын
@AsipathNeeshaVlogs
@AsipathNeeshaVlogs 11 ай бұрын
නියමයි. 😍😍
@prettikumari4299
@prettikumari4299 Жыл бұрын
තෙරුවන් සරණයි
@dennaekka
@dennaekka 6 ай бұрын
😍😍😍😍😍 බොහෝම ස්තුතියි
@dasunrajapaksha2100
@dasunrajapaksha2100 Жыл бұрын
@jayanathfernando8939
@jayanathfernando8939 Жыл бұрын
කූඩැල්ලන්ගෙන් පොඩියට හරි බෙරෙන්න පුළුවන් Sofel cream (Pharmacy එකෙන් ගන්න පුළුවන් මඳුරුවන්ගෙන් බෙරෙන්න ගාන්නේ හමටත් වැඩිය අවුලක් නෑ ) ටිකක් ගාගෙන ගියොත් කූඩැල්ලන් ගෙන් බෙරෙන්න පුළුවන් try කරලා බලන්න
@danushbro2302
@danushbro2302 Жыл бұрын
❤❤❤
@dennaekka
@dennaekka Жыл бұрын
😍😍😍😍
@shashith3832
@shashith3832 Жыл бұрын
නියමයි අයියේ බුදු සරණයි ❤❤
@dennaekka
@dennaekka Жыл бұрын
මල්ලී 😍😍😍😍
@isharamadushani9180
@isharamadushani9180 2 жыл бұрын
ඒක මරූ👍💕
@dennaekka
@dennaekka 2 жыл бұрын
බොහොම ස්තුතියි ❤️❤️❤️
@nisadu8447
@nisadu8447 2 жыл бұрын
Patta😍
@maneesha8449
@maneesha8449 Жыл бұрын
😎💖
@thilacartoonmovie2907
@thilacartoonmovie2907 Жыл бұрын
පට්ට ❤️👌
@dennaekka
@dennaekka Жыл бұрын
බොහොම ස්තුතියි මලයා 😍😍
@veronpathirana9833
@veronpathirana9833 2 жыл бұрын
Supiri asa aiya ❤️❤️❤️
@dennaekka
@dennaekka 2 жыл бұрын
මල්ලී බොහොම ස්තුතියි 😍😍
@Mr_Loku
@Mr_Loku 2 жыл бұрын
අඩේ පට්ට අයියා ❤️❤️❤️❤️
@dennaekka
@dennaekka 2 жыл бұрын
මල්ලී ආදරෙයි 😍
@supunjayakodi5500
@supunjayakodi5500 18 сағат бұрын
අයියෙ යන පාර පොඩ්ඩක් කියන්නකො
@abcromeshthushara269
@abcromeshthushara269 2 жыл бұрын
Patta asa❤😍
@dennaekka
@dennaekka 2 жыл бұрын
රොමා ❤️
@rusirusenarathna6531
@rusirusenarathna6531 2 жыл бұрын
Patta ayya🔥
@dennaekka
@dennaekka 2 жыл бұрын
මලේ බොහොම ස්තුතියි ❤️❤️❤️❤️
@sumithbandara9899
@sumithbandara9899 2 жыл бұрын
Ade patta 😍👍
@dennaekka
@dennaekka 2 жыл бұрын
බොහොම ස්තුතියි ❤️❤️❤️
@LuckyD6
@LuckyD6 Жыл бұрын
Good luck brother be safee ❤🥺
@dennaekka
@dennaekka Жыл бұрын
මලයා 😍😍😍
@godabimyaththrikaya4909
@godabimyaththrikaya4909 2 жыл бұрын
eekh mru bro ❤️
@dennaekka
@dennaekka 2 жыл бұрын
මලේ බොහොම ස්තුතියි ❤️❤️❤️
@asankaweerasinghe6154
@asankaweerasinghe6154 2 жыл бұрын
අමතක වෙන්නෙ නැති ගමනක්...♥️🍃
@dennaekka
@dennaekka 2 жыл бұрын
අම්මෝ කියලා වැඩක් නෑ 🤣🤣🤣❤️❤️❤️
@WILDTRECKSRILANKA
@WILDTRECKSRILANKA Жыл бұрын
INCREDIBLE ADVENTURE REAL REAL WONDERFUL IM ASLAM
@WILDTRECKSRILANKA
@WILDTRECKSRILANKA Жыл бұрын
NUWARAGALATH SUUUPER SUPIRI UNBELIEVABLE I ALSO ENJOYED IM ASLAM
@bhagyasampath8670
@bhagyasampath8670 2 жыл бұрын
ලස්සනයි සුබ අලුත් අවෘද්දක් වෙවා කුඩැල්ලො කියද්දි මතක් උනේ 🤔නුවර ගල යද්දිනෙ ඔයගෙ කුඩැල්ලා නහර ඉලිප්පිලා දැක්කේ 🤣🤣 ජොකගෙන් බේරිලා 😆😆අඩේ දැන්නම් සුපිරි පොට් වලට යන්නෙ ලස්සනයි දිගටම යන්න ලැබේවා
@dennaekka
@dennaekka 2 жыл бұрын
ටික වෙලාවක් ගියා තේරුම් ගන්ඩ කියපන්කෝ මලේ 🤣🤣🤣❤❤❤
@bhagyasampath8670
@bhagyasampath8670 2 жыл бұрын
@@dennaekka 🤣🌏විහිලුවක් සුද්දො ජොක් හොදේ පරිස්සමට ගොඩක් දුශ්කර ගමනක් මගපෙන්නන්නෙක් නැතිව යන එක අවදනම්
@dennaekka
@dennaekka 2 жыл бұрын
@@bhagyasampath8670 මලයා ආදරෙයි ඔව් ඒක ඇත්ත ❤️❤️❤️❤️
@hasthikaellepola9232
@hasthikaellepola9232 Жыл бұрын
👏👏👏👏👏👏👏👏💪💪💪💪💪💪💪💪👍🏻👍🏻👍🏻👍🏻👍🏻👍🏻👍🏻👍🏻👍🏻😋😋😋😋😋😋😋😋😋
@travellasi
@travellasi 2 жыл бұрын
මරු 🙏🙏🙏🙏
@dennaekka
@dennaekka 2 жыл бұрын
බොහොම ස්තුතියි 😍
@amilamadushanka242
@amilamadushanka242 Жыл бұрын
කුඩැල්ලන්ට ඩිටොල් තමයි හොදම
@ranithumethminaamarathunga6391
@ranithumethminaamarathunga6391 Жыл бұрын
Fb eken dakke ♥️🌿
@dennaekka
@dennaekka Жыл бұрын
මල්ලී 😍😍😍😍
@SamsungGalaxy-df2rx
@SamsungGalaxy-df2rx Жыл бұрын
Apith gya ❤️
@dennaekka
@dennaekka Жыл бұрын
කූඩැල්ලා වීමානේ 🤦
@milan7518
@milan7518 2 жыл бұрын
Brother ai oyala kudello inna peti wala a wagema Oya wage wananthara wala awidinna yaddi shoes dagena yanne nette. tc bs ❤️
@dennaekka
@dennaekka 2 жыл бұрын
වැස්ස හින්දා ගලවාගත්තේ. ඒක තමා අපිට වැරදුනේ 🙏❤️❤️❤️❤️❤️ බොහොම ස්තුතියි කමෙන්ට් එකට.ජයවේවා budusarani ඔයාට ❤️
@anandadias8944
@anandadias8944 Жыл бұрын
🔥🔥🔥
@amilajayarathne9932
@amilajayarathne9932 2 жыл бұрын
❤️❤️
@dennaekka
@dennaekka 2 жыл бұрын
බොහොම ස්තුතියි ❤️❤️❤️
@beba5138
@beba5138 Жыл бұрын
pahara
@sudathdhanushkatattoos486
@sudathdhanushkatattoos486 2 жыл бұрын
aaye yaddi maduruwo ehema kanawata gahana 'anti mosquito bite' spray tin thiye,eekak aran yanda..eewa kuudellanta hariyatama hari..a wagema boot dekak dala leech socks danna saho..
@dennaekka
@dennaekka 2 жыл бұрын
ඔව් නේද මලේ boot තියනවා. Leech socks දෙකක් ගන්න ඕනෙ තමා. බොහොම ස්තුතියි මලේ ❤️❤️❤️❤️
@pasindufernando757
@pasindufernando757 2 жыл бұрын
❤️❤️😍
@dennaekka
@dennaekka 2 жыл бұрын
මලේ බොහොම ස්තුතියි ❤️
@thilinaranasinghe8716
@thilinaranasinghe8716 Жыл бұрын
❤🔥🔥🔥🔥
@dennaekka
@dennaekka Жыл бұрын
😍😍😍😍😍
@Flowerhorn2
@Flowerhorn2 2 жыл бұрын
elama asaka aiya
@dennaekka
@dennaekka 2 жыл бұрын
Malaya බොහොම ස්තුතියි ❤️❤️❤️❤️
@amithmihiranga9027
@amithmihiranga9027 Жыл бұрын
කොල අතු එල්ලලා වැද නමස්කාර කලාට වැඩෙහරිගියෙ නැනෙ සිතියමක් අරන් ගියානම් ගුගල් මැප්පෙක හරි වැඩෙ ශුවර්නෙ නෙ
@dennaekka
@dennaekka Жыл бұрын
ඇත්තටම map බලන්ඩ දන් නෑ මලයා ❤️❤️❤️
@shashindunipun7349
@shashindunipun7349 Жыл бұрын
ඒක ඕනම කදු නගින්නෙක්ගෙ සම්ප්‍රදායක් මචන්❤
@amidumadusankahemantha6957
@amidumadusankahemantha6957 Жыл бұрын
Ochchara kudello dekkamai 😑
@chandanaupul6501
@chandanaupul6501 Жыл бұрын
Komada ade ethana wadiyak gehuwe.patta duraine.wena parak tiyenawada etenta enna.
@dennaekka
@dennaekka Жыл бұрын
Na malli කෑලෑ පාරවල් තමා තියෙන්නේ .තව වාඩි සෑහෙන්ඩ වාඩි තියනවා. එවානම් කෑලෑ වෙලා. අපි හිටපු වාඩියේ මාමා කෙනෙක් ඉන්නවා. අපි යන දවසේ හිටියේ නෑ.
@dkslshow9210
@dkslshow9210 Жыл бұрын
ඔහොම ගමන් යද්දි හොල්මන් සීන් සෙට් වෙලා නැද්ද
@dennaekka
@dennaekka Жыл бұрын
දෙයියන්ගේ පිහිටෙන් එහෙම දේවල් නෑ මලේ එහෙම වෙන්ඩත් එපා 😍😍😍
@dennaekka
@dennaekka Жыл бұрын
@NICETRY___FF 🤦😍🙏 එහෙම උනොත් ආයේ යන්‍ඩ හිතෙන් නෑනේ
@sadewthennakoon616
@sadewthennakoon616 6 ай бұрын
Toilet ethakota komada
@dennaekka
@dennaekka 6 ай бұрын
කෑලේට තමා ඉතින් මලයෝ.
@production5109
@production5109 2 жыл бұрын
Dislee
@dennaekka
@dennaekka 2 жыл бұрын
ඔව් ඩිස්ලිත් ගියා ❤️
@kavindudananjaya9833
@kavindudananjaya9833 Жыл бұрын
පට්ට ❤️
@dennaekka
@dennaekka Жыл бұрын
බොහොම ස්තුතියි මල්ලී 🥰
@dilshikakarunarathne1498
@dilshikakarunarathne1498 2 жыл бұрын
♥️♥️
@dennaekka
@dennaekka 2 жыл бұрын
නංගී බොහොම ස්තුතියි ❤️❤️❤️❤️
@user-ix3mi1tz9i
@user-ix3mi1tz9i 2 жыл бұрын
❤❤❤
@dennaekka
@dennaekka 2 жыл бұрын
❤❤❤❤❤
@user-im5eq9dr1q
@user-im5eq9dr1q 2 жыл бұрын
❤️
@dennaekka
@dennaekka 2 жыл бұрын
බොහොම ස්තුතියි ❤️
艾莎撒娇得到王子的原谅#艾莎
00:24
在逃的公主
Рет қаралды 53 МЛН
Dad Makes Daughter Clean Up Spilled Chips #shorts
00:16
Fabiosa Stories
Рет қаралды 2,3 МЛН
Schoolboy Runaway в реальной жизни🤣@onLI_gAmeS
00:31
МишАня
Рет қаралды 3,9 МЛН
ලස්සන රටක්ද ලස්සන වචනද
46:57
Bharatha Thennakoon
Рет қаралды 25 М.
艾莎撒娇得到王子的原谅#艾莎
00:24
在逃的公主
Рет қаралды 53 МЛН